ලක්ෂ 10 ක 15 ක වැටුපක රැකියාවකට යමු | අපේ හෝටල් 7000 තියෙනවා | පේස්ට්‍රි චෙෆ්ට ලක්ෂ 30 ක් | Sinhala

  Рет қаралды 33,613

The Bullet

The Bullet

Күн бұрын

ලක්ෂ 10 ක 15 ක වැටුපක රැකියාවකට යන්න එන්න | පේස්ට්‍රි චෙෆ් කෙනෙක් ලක්ෂ 30 ක් ගන්නවා | අපේ හෝටල් 7000 ක් විතර තියෙනවා
#thebullet #Israeljob #koreanexam2023 #workvisa #dasun #IsraelAgriculturejob2023 #slbfe #UAEJOBS # hoteljobs #hilton #UAEJOBS #topjobs #dasunwasantha
• ලක්ෂ 10 ක 15 ක වැටුපක ...
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 155
@thebulletsrilanka
@thebulletsrilanka 19 күн бұрын
අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437 Current Nehal Hotel Abu Dhabi Job Vacancies Applicants currently inside the UAE and willing to relocate to Abu Dhabi are encouraged to apply: 1) Housekeeping Supervisor (Hotel Background) 2) Housekeeping Team Leader / Room Attendant 3) General Technician (Experience in HVAC, Electrical, Plumbing) 4) Front Office Supervisor (Hotel Background) 5) Commi - Chef (Multi-cuisine) 6) Sales Executive (Hotel Background) 7) Front Office Receptionist If you are interested in working in the hospitality industry in Abu Dhabi, seize this opportunity! hr.generalist@nehalhotel.com dm@nehalhotel.com kitchen@nehalhotel.com www.hilton.com/en/hotels/auhrrqq-royal-rose-abu-dhabi/ www.guestreservations.com/royal-rose-hotel/booking?gad_source=1&gclid=Cj0KCQjwrKu2BhDkARIsAD7GBot7bjnQAnnalskl8gUwEkUpoFwEqk99S4OV5AV76bwpEliuVV9aaV4aAszcEALw_wcB
@todayspecialsameera
@todayspecialsameera 19 күн бұрын
number eka waradi
@thebulletsrilanka
@thebulletsrilanka 19 күн бұрын
@@todayspecialsameera කවුද හලෝ no එක වැරදී කියන්නේ ... මේක ජාත්‍යන්තර දුරකතන අංකයක්...
@rangajayashan9420
@rangajayashan9420 19 күн бұрын
​@@thebulletsrilankaමනුස්සයෙක් දෙයක් ඇහුවම හරියට කතා කරන්න ඉගෙනගන්නව
@RohiniDarma
@RohiniDarma 19 күн бұрын
071565267437
@user-ti1fq3cc4u
@user-ti1fq3cc4u 19 күн бұрын
Bakery job vecuncy thiyenawada. UAE mama denata Saudi weda..
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 18 күн бұрын
මමත් රටවල් 10ට ගිහින් තියෙනවා ඇත්තෙන්ම මේ කියන කතාව සත්‍යයක් මොන උපාධි තිබුණත් අපේ බහුතරයක් මොනවාද දන්නෙ හිතෙනවා ඒ වගේම අපේ රටේ ඉන්න පාලකයෝ,,, ඉන්දියාවේ,පිලිපීනය, සහ තවත් ගොඩක් රටවල විදේශ ගත වන සියලු දෙනාට අවශ්‍ය දැනුම ලබාදීලා ඒ සදහා අවශ්‍ය සියළු මාර්ග සලස්වා යවන්නෙ. අපේ ශ්‍රි ලාංකිකයෝ පව්.
@NatureNest76
@NatureNest76 7 күн бұрын
සහතික ඇත්ත ❤
@Himasarani
@Himasarani 3 күн бұрын
ඇත්තටම මාර වැදගත් program එකක් ගොඩක් ස්තුතිය ඔබ දෙදෙනාට නොදන්නා ගොඩක් දේවල් ටිකක් ඉගෙන ගත්තා මගේ දරුවට යන්න ඕන පාර මම දැන්ම ඉදල සූදානම් කරනවා ස්තුතිය
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 15 күн бұрын
මේ දැනුවත් කිරීම හරිම පැහැදිලියි තෙරුවන් සරණයි thebullt ❤❤❤
@hemanthijayathilaka8822
@hemanthijayathilaka8822 8 күн бұрын
,මම අවුරුදු 61 වයස ඇති ගුරුවරියෙක් ...මට රැකියාවක් කරන්න ඕනි...ලැබෙන විශ්රාම වැටුපෙන් ණය කැපෙන නිසා ජිවක්විමට ප්‍රමාණවත් නොවේ ...cleaner ...helper ...
@kavinduprabath68
@kavinduprabath68 18 күн бұрын
ඉෂාර මහත්මයා හොටෙල් ෂේත්රේ රැකියාවකට යන්න හොද ආයතනයක් ගැන video එකක් කරන්න Room boy /Scqurty /වගේ මොකද ගොඩක් රට යන අය ලොකුවට ඉගෙන ගත්ත අය නෙවෙයි ...
@sajeewanimendis2181
@sajeewanimendis2181 18 күн бұрын
පුදුම සතුයක් දැනුනා වැඩ සටහන බලනකොට මගෙ පුතා avounic course එකක් කරන්නේ job නෑ කියල ⁣ කියන නිසා හරිම චකිතයක් තිබුනා හිතේ..❤❤❤❤
@nadeeshalakmini2725
@nadeeshalakmini2725 12 күн бұрын
@PradeepHerath-fc7we
@PradeepHerath-fc7we 19 күн бұрын
I'm Driving i have dubai driving licence i'm job work experience 14 Years Dubai 6 years work experience
@kavindafernando150
@kavindafernando150 13 күн бұрын
මම වැඩ කරන්නෙත් කටාර් වල . දැන් නම් අවම ලක්ෂ දහයකට වඩා salary එකක් මෙහි ගන්නවා. මම work කරන්නේ Aviation .
@dineshbandara9797
@dineshbandara9797 Күн бұрын
Petroliyom සම්බන්ධ jobs තියෙනවද?
@onethindika4404
@onethindika4404 Сағат бұрын
Hotel ( chef) vala vacancy thiyenawada plz detail .
@PasinduDeshappriya
@PasinduDeshappriya 13 күн бұрын
අයියේ අලුත් වීඩියෝ එකක් ඕනි රුමේනියා ගිහින් වීසා අවසන් උනාට පස්සේ ආයේ වීසා අලුත් කරගන්නා ආකාරය කොපමණ මුදලක් යනවද කියලා
@seethaparara
@seethaparara Күн бұрын
ගොඩාක් වටිනව ෴ස්තුතියි මහත්මය෴
@chandrikakumari2341
@chandrikakumari2341 8 күн бұрын
මම මගේ දරුවට උ.පෙ කරන්න එපා කීවා එයාට මම කීවෙ හොටෙල් කෝස් එකක් කරන්න කියලා එහෙම කරලා රට යන්න පුලුවන් නේද සර් මට හරි බයයි එයා ඉගෙන ගන්න දක්ෂයි එ්ත් කැමිපස් යන්න එයා කැමති නෑ එ්කයි නතර කරේ අපරාදයක් නොවෙන්න මට එයාගෙ අනාගතය හදලා දෙන්නයි ඔින තාම වයස 17යි
@pushpamala200
@pushpamala200 4 күн бұрын
මටත් ඒ ප්‍රශ්නය තියෙනවා
@ManaChannel-j7j
@ManaChannel-j7j 3 күн бұрын
Dakapu kelin Katha karana sadarana manussayek.respect sir
@GayaniUthum
@GayaniUthum 19 күн бұрын
Godak wedagath program ekka..❤❤
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 18 сағат бұрын
සර් මගේ පුතාගේ වයස 18 එයාගේ ආසාව හොටෙල් පැත්ත කණ්ඩලම හොටෙල් එකේ cookery course එක කරන්න ඉන්නේ එහේ අවු,2 ක් විතර වැඩ කරලා රට යනවා කියන ආසාවෙන් ඉන්නේ අනේ සර් කොහොමද අපි කරගන්නේ අපිට උදව් කරන්න
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 18 күн бұрын
Very valuable advice 👍
@AsankaNawarathna-tq5ky
@AsankaNawarathna-tq5ky 19 күн бұрын
අනේ අයියේ ඉස් 7 visa එක යටතේ වෙල්ලින් කෝස් කරලා ඉන්න එවුන්ට කිසිම චාන්ස් එකක් නෑ පුළුවන් නම් කාත් එක්ක හරි කතා කරලා මේ ගැන විස්තරයක් දෙන්නකෝ පහුගිය කාලෙන් නාවල ඒජන්සියට නම් කොට ටිකක් ආවා නමුත් දැන් ඒකත් නතර වෙලා දැන් ඒජන්සි වලින් යන එකත් ගොඩාක් දුරට නතර වෙලා තියෙන්නේ එන කොටා ටිකක් ඒ ඒ අතරේ බෙදිලා යනවා අයියා අපි ලංකාව වටේ ප්‍රීටෙස්ට් කියන ඒවා ගගහා ඔහේ ඇවිදිනවා. කිසිම අරමුණක් නැහැ ඉතින් කෝල් කරනවා යනවා මුදල් ගෙවනවා වැඩේ කරනවා අපි එනවා එච්චරයි කොල්ලෝ දහස් ගණනක් මේ වැඩෙන් අනාථ වෙලා තියෙන්නේ පුලුවන් නම් ලොකු දෙයක්
@ravindraoss7063
@ravindraoss7063 19 күн бұрын
Valuable video 👍 🎉
@seethaparara
@seethaparara Күн бұрын
මට වයස 50 අවුරැදු 2ක හොස්පිටල් කිචන් ෴පුඩි අැන්බෙවරේජ් පලපුරැද්ද තියෙනව සවිස් ලෙටර් එක සමග මට රෑකියාවක් ගන්න පුඑවන්ද සර් මාවත් අයිති වෙන්නෙ අවශ්ය්‍ය නැති ගණයටද
@danaraja9062
@danaraja9062 10 күн бұрын
මම සෞඛ්ය ක්ෂේත්‍ර යේ මැලේරියාව සදහා රුධිරය පරීක්ෂා කරනවා වසර 23,මට මැලේරියාව තියන රටක රැකියාවක් සෝයා දෙන්න පුළුවන්ද
@Dahamsaratv
@Dahamsaratv 19 күн бұрын
ගොඩක් වෙලාවට අපි O/L A/L Pass වෙලා වැදගැම්මට නැති Diploma කරල.. ගැලපෙන ජොබ් නැති එක එක ජොබ් කර කර ඉදන් වයසට යනවා.. ඇත්තටම දැනුවත් කිරීමක් කරානම් වටිනව අපි කොහොමද ඒ පරන දේවල් පැත්තක දාල වටිනා දෙයක් ඉගෙන ගෙන ගොඩ යන්න පුලුවන් පාරවල් කියලදෙන්න පුලුවන් නම්.. යීලග වැඩසටහනෙන් හරි කරන්න 🙏
@iresh1509
@iresh1509 19 күн бұрын
හොදම දේ A/L වලින් පස්සෙ මෙ වගේ හොද කොස් එකක් කරලා රටකට යන එක දැන් අපේ ලංකාවේ තත්වෙත් එක්ක.කැම්පස් යන කාලේ අපරාදේ. ඇත්තටම .කොරියානු exam කරත් කමක් නැ.අත් දැකිමෙන් කියන්නේ.
@Dahamsaratv
@Dahamsaratv 19 күн бұрын
@@iresh1509 ඔව් ගොඩක් දේවල් අවබෝධ වෙනකොට හොදම වයස ගිහින් ජීවිතේ මග හැරුණු අය ඉන්නෙ... ඉතිරි ටිකවත් සතුටින් ගතකරන්න පිටරටකට යන්න වෙනව ⏳
@nipundilshan6081
@nipundilshan6081 19 күн бұрын
සිරාවටම ඇත්ත කතාව ❤
@TusharaDamyanti
@TusharaDamyanti 19 күн бұрын
Hi Iam so happy to inform this only the bullet program ..they give numbers.they say call anytime we will pick you.we we will answer. But so sad .no one pick and answer..Only Mr.Asok boss is the answer and pick the phone.all so very kindly. ask any help.. I choose him.and.iam telling to any job consultant with him Thanks
@sujeewadilrukshi8901
@sujeewadilrukshi8901 4 күн бұрын
සර් මගේ දුව bekary and pastry course karala hotel එකකින් අවුරුද්දක් වැඩ කරලා තියෙන්නේ. අනේ කරුණාකර එයාට ජොබ් එකක් හොයල දෙන්න පුලුවන්ද මහත්මයා. පින් සිද්දවෙඉ ඔබතුමාට.
@NandanaFonseka-dh6xn
@NandanaFonseka-dh6xn 18 күн бұрын
ඔබට පින්
@nilanthifernando2168
@nilanthifernando2168 7 күн бұрын
දැව සංස්ථාවෙ.හොද කොස් කරලා පොලිෂ් වැඩ දන්න. සහතික තූනක් .තියන.වයස 26 යි පුලුවන්ද රැකියවක් දෙන්න. නොම්බර් ඵකක්. දෙන්න.පිට රටකට ගැලපෙන.සහාතික තියෙන්නෙ.පුලුවන්නම් කියන්න පින් 🙏
@shyamalidilrukshi8603
@shyamalidilrukshi8603 19 күн бұрын
Ayye mama me 2024 ship building kala.eke cut off sambandava video ekak dannako.
@likeleena8470
@likeleena8470 13 күн бұрын
good job...
@amalyainn4316
@amalyainn4316 7 күн бұрын
සර් දැනට මම විදේශීය කාන්තාවකට අයත් villa එකක cleaning job එකක් කරනවා. මට වයස 60 ක්. මට පුළුවන්ද සර් ගෙදරක cleaning job එකක් හොයල දෙන්න පුලුවන්ද සර්. අරාබි රටවල් නැතිව වෙන රටක සොයා දෙන්න පුලුවන්ද.
@user-nj2rj9xn6d
@user-nj2rj9xn6d 12 күн бұрын
Teruwan saranai oba thumata siyalu devpihitai
@user-wx9fv8mq2y
@user-wx9fv8mq2y 19 күн бұрын
Mama hospitality hotel manegman couce ekak karala hotel expiriyance awrudu 3 thinawa 2023 chef gril gold medal thinawa cv damma no chance me srta katha kara wadak na maga ariya
@DinusajiWate-pl6qd
@DinusajiWate-pl6qd 18 күн бұрын
උත්සහ යෙන් දියුණු වෙච්ච කොල්ලෙක් ..ජය වේවා අශෝක අයියා
@ashgunawardana1521
@ashgunawardana1521 16 күн бұрын
thank you
@SBMAXCHANNEL
@SBMAXCHANNEL 15 күн бұрын
අනුර දිසානායක ජනාධිපති උනාම අපේ රටට ත් යහපතක් වේවි . ඉන්දියාව වගේ මානව සම්පතෙන් වැඩ ගැනීවි.
@jayanthiabesinghe320
@jayanthiabesinghe320 3 күн бұрын
Ada tamai sir oba තුමාගේ වීඩියෝ 1 දැක්කේ .eka mage pinak kiyala hithuna.ane sir මටත් udau කරන්ඩ පුළුවන්ද
@lifewithesheeyeli9617
@lifewithesheeyeli9617 16 күн бұрын
Pastry and bakery senior sous chef kenek denata UAE inne 18 years experience tiynwa me feild eke vacancy monwa hari tiynwda ?
@nirmalakarunarathna-lx1yy
@nirmalakarunarathna-lx1yy 14 күн бұрын
Thank you sir ...❤
@NandaMalani-h5j
@NandaMalani-h5j 2 күн бұрын
Sir මම ගාමන්ට් එකක වැඩ කරනවා, මට උදවු කරන්න,
@cutegirl-ko1og
@cutegirl-ko1og 19 күн бұрын
@NilminiRajapaksha-gq8mb
@NilminiRajapaksha-gq8mb 12 күн бұрын
සර් ස්තුතියි
@PriyankaGeethani-y2x
@PriyankaGeethani-y2x 18 күн бұрын
Mage putha air port 10yrs experience thiyenawa. Air port service agent customer service passenger services supervisor monawada thiyena vecancies
@hyou-h6z
@hyou-h6z 18 күн бұрын
methana ahuwata wadak naha.
@gunawardhanarm5349
@gunawardhanarm5349 7 күн бұрын
අශෝක මහත්තයගෙ no. එක දාන්න එයත් එක්ක කතා කරන්න ඕනෙ. දාල තියෙන no. එක වැඩ කරන්නෑ.
@gayangreshan2133
@gayangreshan2133 16 күн бұрын
ලංකාව වගේ රටක ඔය කියන කිසිම දෙයක් කරන්න බෑ. අවුරුදු 3න් උපාධිය ගන්න හිටියොත් මෙහෙ ගන්න අවුරුදු 5ක් වත් යනවා.
@GayaniBeeka
@GayaniBeeka 4 күн бұрын
Matatt anee job akak dennko..honda ratatka.serr....man.sawdiye..weda awrudu.2..k..indala.awee....padi adu.nisaa🥹🥹🥹❤️❤️❤️❤️puluwan nam udwwak karanna bohoma pin...💖💖
@krishanthakumara1531
@krishanthakumara1531 19 күн бұрын
Thanks lot
@user-uk1wc9rx8l
@user-uk1wc9rx8l 18 күн бұрын
Mahattaya maga duwa 21wayasa. Uk. Account and. Fiancé. Degree. Aka green university. Kala. Mata. Dana ganna ona. Bank. Akkada. Oditfaram. Akkakada. Idiriyata yanna. Wadath idakada tiyanna. Maga duwata. Hari upadasak danna.
@wasanasenarathne8747
@wasanasenarathne8747 16 күн бұрын
Bank
@user-uk1wc9rx8l
@user-uk1wc9rx8l 12 күн бұрын
Thank you sir
@thushararuwan1736
@thushararuwan1736 19 күн бұрын
I m HVAC if you have vacancy kindly inform me
@user-ti1fq3cc4u
@user-ti1fq3cc4u 19 күн бұрын
Bakery job vecuncy thiyenawada. Mama denata Saudi weda.
@PriyankaGeethani-y2x
@PriyankaGeethani-y2x 18 күн бұрын
Mage putha air port 10years experience passenger service custermer service air port supervisor vecancies thiyenawada sir pls help me
@chamaraasanka2315
@chamaraasanka2315 11 күн бұрын
Mahatmaya mata 42 year old. Mama army person. Puluwannam mata job ekkak hoyaganna udau karanna.
@user-er8dm4bz5u
@user-er8dm4bz5u 3 күн бұрын
Sirge. Nombar eka denne puluwande
@NK-lh9kb
@NK-lh9kb 18 күн бұрын
Pastry And Bakery, cake decorating jobs vacancy tiyanawadha please help me
@hyou-h6z
@hyou-h6z 17 күн бұрын
ow
@ChandanaPathmakumara-q4v
@ChandanaPathmakumara-q4v 9 күн бұрын
Congratulations sir
@harshanisoba1925
@harshanisoba1925 7 күн бұрын
Australia walata e visitor gihin work visa ganna puluwanda . Mama 22 years experience nursing officer sri lanka.
@lalanthiann
@lalanthiann 18 күн бұрын
Sir. Mata ona cleaning job ekak hoyala denna oyata pin
@hyou-h6z
@hyou-h6z 18 күн бұрын
cleaning walta ganne naha kiyala me video eke kiwwa ahune nadda ?
@chamiragamage5867
@chamiragamage5867 13 күн бұрын
Sir, Mt 10yrs experience thiyenawa star class hotels (Cashier, Accounts supervisor, Purchasing officer) pls how to contact with u
@hemalpradeep3545
@hemalpradeep3545 16 күн бұрын
electrical electronic nvq karapu ayat job nadda
@kotuwilaranjani262
@kotuwilaranjani262 6 күн бұрын
පුදුමයි!. God bless you!!!
@NaleenWeerasinghe-r2c
@NaleenWeerasinghe-r2c 19 күн бұрын
I am automobile technician
@udayasampathkandambi7244
@udayasampathkandambi7244 19 күн бұрын
❤ congratulations sir.
@DasunNilashan-ps2fd
@DasunNilashan-ps2fd 19 күн бұрын
Good job ❤
@SuduSudu-jw3ff
@SuduSudu-jw3ff 8 күн бұрын
Mama aurudu 15QATAR hitiya Dan masa 5wanawa lankawata aveth Mata PADI Madi nisa awe puluwannam job ekak hoyala danna kohe rataka unath aulak naha
@sandamalihimasha3447
@sandamalihimasha3447 17 күн бұрын
Berista walata job thiyeida
@PriyadarshaniSarathchandra
@PriyadarshaniSarathchandra 13 күн бұрын
Me noeka waradiy neda
@buddhisankalpa5930
@buddhisankalpa5930 13 күн бұрын
මේ සර් හොටෙල් පැත්තෙන් විතරද ගයිඩ් කරන්නෙ
@rohanparera2421
@rohanparera2421 14 күн бұрын
Rohan Perera Mama wadakarannee forklift operators ridathwala hodarataka veakanciteyanawada
@Laksman-q4p
@Laksman-q4p 5 күн бұрын
Sir man chef kenek Experience eka aurudu 10 , Age 48
@user-pt2dl8lv3q
@user-pt2dl8lv3q 8 күн бұрын
සර්. මටත් උදව් කරන්න .මම දැනට ඩුබායි ඉන්නේ .
@nuwanabeygunasekara-lx1lg
@nuwanabeygunasekara-lx1lg 10 күн бұрын
කරුණාකරල මටත් උදව් කරනවද මහත්මයා
@KushanSameera-jd4he
@KushanSameera-jd4he 18 күн бұрын
🙏🙏🙏🙏
@Infoushanmusic
@Infoushanmusic 13 күн бұрын
Sir mage puta ta 20 old eya dan cucary cous ekak karanawa lewel. 3 eyata job ekak hoyala denna puluwanda tawama eya cous eka karanawa Austreliyan akadami eke
@gayanidinusha8396
@gayanidinusha8396 5 күн бұрын
Obathuma ekka sambanda wenne kohomada
@sumithrairanganee9686
@sumithrairanganee9686 12 күн бұрын
වයස කොහොමද අවම ඇප්ලයි කරන්න පුළුවන්
@ThusharaJayathilaka-dk3yl
@ThusharaJayathilaka-dk3yl 9 күн бұрын
Mata hoda rataka yanna udaw karanna puluwanda sor
@thebulletsrilanka
@thebulletsrilanka 15 күн бұрын
Current Nehal Hotel Abu Dhabi Job Vacancies Applicants currently inside the UAE and willing to relocate to Abu Dhabi are encouraged to apply: 1) Housekeeping Supervisor (Hotel Background) 2) Housekeeping Team Leader / Room Attendant 3) General Technician (Experience in HVAC, Electrical, Plumbing) 4) Front Office Supervisor (Hotel Background) 5) Commi - Chef (Multi-cuisine) 6) Sales Executive (Hotel Background) 7) Front Office Receptionist If you are interested in working in the hospitality industry in Abu Dhabi, seize this opportunity! hr.generalist@nehalhotel.com dm@nehalhotel.com kitchen@nehalhotel.com
@user-ry6vo2op7r
@user-ry6vo2op7r 2 күн бұрын
Cyprus yawanawada
@NagendranShamala-im3lh
@NagendranShamala-im3lh 18 күн бұрын
Sir mage husband mechanic eya den garage 1 karanawa eya rata yanda try karanne apita sir ge help 1 one plse sir
@kasunpriyanga9173
@kasunpriyanga9173 9 сағат бұрын
🙏🙏🙏🙏🙏❤️
@user-kf4hi3do9y
@user-kf4hi3do9y 15 күн бұрын
සර් කැසිනෝ ඩීලස් වේගන්සි තියෙනවද
@user-pw5fq3hr9g
@user-pw5fq3hr9g 11 күн бұрын
ඔය කියන රටවල මිනිස්සු නැද්ද මහත්තයෝ ඔය රැකියා කරන්ට. නැත්නම් ඒ අයට සල්ලිවැඩිද? වැතිනම් අතපය නැතිද. ලංකාවෙ අයටම ඔය රැකියා දෙන්නෙ ඇයි.
@udayanthachandana1653
@udayanthachandana1653 10 күн бұрын
drone ekat bullat Karaya kiwwa ahema a wunata thank boru kale
@user-sq3cf2lw1t
@user-sq3cf2lw1t 14 күн бұрын
නිශ්පාදන 155 ඇති වෙයිද 🇰🇷
@ShamaliSamanlatha-f5h
@ShamaliSamanlatha-f5h 5 күн бұрын
Maga putata gamant akka job akak hadala danna
@PradeepHerath-fc7we
@PradeepHerath-fc7we 19 күн бұрын
Mata Dubai driving licence tiyanawa
@PreethikaPreethika-ig6rm
@PreethikaPreethika-ig6rm 2 күн бұрын
Sir mage malli chef kenek kandalama 5🌟 hottel weda ..3 years expiriance thiyanawa ...comi chef kenek..wayasa 26 ...
@ramyalankani2221
@ramyalankani2221 14 күн бұрын
Mata salon job aekak hoya denna අවුරුදු 20 මන් වැඩ කරනවා
@ashgunawardana1521
@ashgunawardana1521 8 күн бұрын
apply
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 19 күн бұрын
Mita kalin apa putha sarta katha kara cvieka yauwa man msg kara dan gan puluwan da Egan ok b s
@sandunihansika2059
@sandunihansika2059 10 күн бұрын
Matath job akak denna
@vikumchaturanga4940
@vikumchaturanga4940 15 күн бұрын
😍🇱🇰🤜💯
@user-gr2rs1dm4z
@user-gr2rs1dm4z 13 күн бұрын
😍🙏🙏
@gethmibandara
@gethmibandara 19 күн бұрын
👍
@user-vv2tq8my2j
@user-vv2tq8my2j 17 күн бұрын
😊
@nirmalakarunarathna-lx1yy
@nirmalakarunarathna-lx1yy 14 күн бұрын
🎉
@user-fv9to8di3z
@user-fv9to8di3z 8 күн бұрын
Sir details oone
@GayaMadushani
@GayaMadushani 9 күн бұрын
සර් මටයි මගෙ මහත්තයාටයි රටකට යන්න උදවු කරන්න පුලුවන්ද ?සල්ලි වියදම් කරන්න පුලුවන් අපිට යන්න.
@NayaniSagarika-z7r
@NayaniSagarika-z7r 9 күн бұрын
What is your question ? Can you Give your whatsapp no? Healthcare section or socially section ?
@ashgunawardana1521
@ashgunawardana1521 8 күн бұрын
yes please
@hyou-h6z
@hyou-h6z 18 күн бұрын
බොරුවට බණ විතරයි. රට යන්න ක්‍රම කියන්නේ නැහැ
@ashgunawardana1521
@ashgunawardana1521 16 күн бұрын
did you call us
@gayanihettiarachchi4081
@gayanihettiarachchi4081 10 күн бұрын
​@@ashgunawardana1521sir , I'm working at Employees trust fund under ministry of finance and planning since 2005 as an assistant administrative officer. I'm a hard worker but due to political influence for promotion I couldnt go to management level like many others. I have passed Advanced National diploma in labour relations and human resource management , post graduate diploma in labour relations and human resource management , reading my masters. I have passed NCC Uk. And Australia computer society stage 1. I'm 49 years old sir. Are there any opportunities for us in hospitality industry sir ? My girl is 22 years completed commercial cookery nvq level 3 , 4 at vocational training authority , certificate course in cookery and certificate level course in pastry and bakery at ceylon hotel school kandy. She is working at Golden crown hotel kandy as a trainee cook. I'm a single mom spent all my money for my daughters education.please help us to get a foreign job to ensure my daughter s future sir..Thank you 🙏🙏🙏🙏
@ashgunawardana1521
@ashgunawardana1521 8 күн бұрын
why don't you call and get information like others
@user-hx2jn9qp5n
@user-hx2jn9qp5n 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PriyadarshaniSarathchandra
@PriyadarshaniSarathchandra 13 күн бұрын
Me phone no eka waradiy neda
@Navinduushan
@Navinduushan 18 күн бұрын
Udw karanna puuwanda
@hyou-h6z
@hyou-h6z 18 күн бұрын
Mokakda
@ashgunawardana1521
@ashgunawardana1521 16 күн бұрын
yes please
@kaushalinisansala8456
@kaushalinisansala8456 19 күн бұрын
I,m vehicle painter.please give me europe county job sir.how to apply.please inform that.
@sahandushan
@sahandushan 19 күн бұрын
මෙයාගේ නම්බරේ තියෙන එක්කෙනෙක් දාන්නකෝ ඒ ජොබ් ගැන ටිකක් විස්තර දැනගන්න
@iresh1509
@iresh1509 19 күн бұрын
ඔය උඩින් දලා තියෙනවා .
@madhuwanthigunawardhana4516
@madhuwanthigunawardhana4516 19 күн бұрын
ඔය ඉහලින් ම තියෙන්නේ
@nusaibaalbatini921
@nusaibaalbatini921 19 күн бұрын
Udinma thiyenne ashoka kiyala
@nmsofa1922
@nmsofa1922 19 күн бұрын
Apita barida
@hyou-h6z
@hyou-h6z 18 күн бұрын
monawada oyage skills ?
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Urgent warning for student visa holders in Australia | Sinhala
11:57
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 47 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 268 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН