දසුත්තර සූත්‍රය 10.2 ~ Ven. Hasalska Seelawimala Thero.

  Рет қаралды 305

DHARMA DESHANA - ධර්ම දේශනා

DHARMA DESHANA - ධර්ම දේශනා

Күн бұрын

දසුත්තර සූත්‍රය 10.2.
සත්ත-මජ්ඣත්තාව සහ සංස්කාර-මජ්ඣත්තාවය.
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
නාවින්න රජ මහා විහාරයේ දී
දීඝ නිකායේ, පාථික වර්ගයේ, දසුත්තර සූත්‍රය ඇසුරෙන්,
මාසිකව පැවැත්වෙන “ධම්මානුපස්සනා”වැඩසටහනේ,
පසුගිය මාර්තු මස පැවැති දේශනාව ආරම්භ කරමින් පැවැත්වූ
වේදනා ස්කන්ධය මූලික කරගනිමින් සිදුකල භාවනාව අනුසාරයෙන්,
සත්ත-මජ්ඣත්තාවයත්, සංස්කාර-මජ්ඣත්තාවයත් පිළිබඳව කරුණු
පැහැදිලි කරමින් කරණීයමෙත්ත සූත්‍රය ඔස්සේ මාර්ගඵල දක්වාම සිත වැඩිය යුතු ආකාරයත්
මාර්ගඵල දක්වාම සිත වැඩිය යුතු ආකාරය පැහැදිලි කරමින් පැවැත්වූ ධර්මානුශාසනාවේ දෙවන භාගයයි.
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න:
▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
▶️ Link භාවනා Text: drive.google.c...
▶️ Link: • Playlist
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් නාලිකාව: invite.viber.c...
වට්ස්ඇප් සමූහය: wa.me/message/...
වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 - +94 712 726 416

Пікірлер: 2
සම්මා දිට්ඨි සූත්‍රය 3 ~ Ven. Hasalska Seelawimala Thero.
55:54
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 485
20. චතුරාරක්ෂක භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
51:17
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 4,5 М.
19. මෛත්‍රී විපස්සනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
42:28
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 2,5 М.
කරුණා භාවනාව | 2024 | Ven. Ankumbure Amitha Deepa Thero | @sutrapitakaya | #meditation
21:50
සූත්‍ර පිටකය Sutra Pitakaya
Рет қаралды 304