අයියේ මාව බලන්න එනවනම් ලක්ෂ කියක් ගන්නවද?ලක්ෂ 10 ක් ගන්නවද?

  Рет қаралды 241,671

Yakada Husma යකඩ හුස්ම

Yakada Husma යකඩ හුස්ම

Күн бұрын

Пікірлер: 898
@sunnamiusic7068
@sunnamiusic7068 Жыл бұрын
අහිංසක කොල්ලන්ගෙ ආසාව ඉශ්ට කරන දෙයියෙක් බන් අයියෙ උබ❤️මහ ලොකු ඒවා නැ බන් අයියෙ ඩිටිම් එකකට පට්ට ආසාවෙන් ඉන්නෙ සල්ලි ප්‍රශ්න බන් තාත්ත වකුගඩු ලෙඩෙක් ලෙ පිරිසිදු කරනවා බැදලා ඉන්නෙ පොඩි කෙල්ලෙක් හම්බෙන්න හේතු ගොඩයි ආසාව හිතෙ තියන් ඉන්නවා😊❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අපි ගමු
@sunnamiusic7068
@sunnamiusic7068 Жыл бұрын
@@yakadahusma6086 කො අයියෙ සල්ලි ආසාවට සල්ලි එකතු කරොත් ලමයට ගෙදර අයට මගෙ ❤️😢උබ කොල්ලො සතුට කරනවා අයියෙ ඒවා බලලා අපිත් සතුටු වෙනවා අපිට නැතත් උන්ට හරි තියනවනෙ කියලා❤️😊
@gayanmadusanka6569
@gayanmadusanka6569 Жыл бұрын
Ayyage nb ek nedda
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@yakadahusma6086 hgg gggggggg 💵
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@yakadahusma6086 hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh
@TalkwithHeshitha
@TalkwithHeshitha Жыл бұрын
නියමයි මචං ❤️ කොල්ලගේ මූනේ හිනාව දැක්කම පට්ටම සතුටුයි 🥺👌🏻 Keep it up brother 🎉
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි මගේ ඒකා හෙසිත❤️🇱🇰🤞🏻
@hashibabah
@hashibabah Жыл бұрын
අම්බො අයියෙ ගමම හෙල්ලුව නෙද එහෙ ගිහිල්ලා . ඔයාගෙ විඩියො ඉවර වෙනකම් නෙමෙ බලන් ඉන්නෙ විඩියො තවත් දික් වෙන්න කියලා විඩියො එක දිහා බලන් ඉන්නෙ එච්චරටම සුපිරි අයියෙ ❤️🥺 අයිය වගෙ කට්ටිය තව බිහි වෙන්න ඔනෙ ❤️🥺අහින්සක කොල්ලෙක්ගෙ හිතක් සතුට කරන්න හැමොටම බැ එත් අයියට එක පුලුවන් ❤️🥺#යකඩ හුස්ම #යකඩ හින ❤️🥺
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා ආදරෙයි ❤️❤️
@dishanchathuranga5168
@dishanchathuranga5168 Жыл бұрын
Uba mara චරිතයක් aiye. උබේ හිත සුපිරි. මොනවා උනත් ඔය කරන weda සුපිරි
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@sehasgaming6000
@sehasgaming6000 Жыл бұрын
මමත් හම්බන්තොට මම ඔය බයික් එක දැක්කා සුපිරියක් යකඩ හුස්ම අයියේ ♥️✨️❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරයෙයි පන
@kanishkalakshanfernando
@kanishkalakshanfernando Жыл бұрын
සුපිරි.... අහිංසක කොල්ලෙක්ගේ අහිංසක ආසාවක් ඉශ්ඨ කරන්න ලැබුනා අපිට.....❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි සහෝදරයා
@gplovestory5280
@gplovestory5280 Жыл бұрын
අපිට කවදාවත් හයිකැපෑසිටි ඹයික් එකක් උඩ නැගල රඋමක් නම් යන්න වෙන්නෙ නැහැ 🥺😞 හිතේ තියෙන ලොකූ හීනයක් සද්දෙ දාගෙන බයික් එකක් යනකොට දැනෙන සතුට කියාගන්න බැරි තරම් ❤️ ආදරෙයි යිතින් අපි වගේ හිතේ ලොකූ ආසාවක් තියෙන කොල්ලොන්ගෙ හීන හැබෑ කරනවට ගොඩක් පින් ❤️🥰🙏
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි මල්ලි
@nadeeshapraveen33
@nadeeshapraveen33 Жыл бұрын
ගොඩාක්ම පින් අයියේ බයික් පෙන්නලා අපිව දිරිමත් කරනවට
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරයෙයි පන
@binukayasokith2351
@binukayasokith2351 Жыл бұрын
අම්මො අයියේ පිස්සුවක් තමයි මමත් ආසම බයික් එකක් තමයි BMW s1000 කියන්නේ මගේ ගෙදරට ඇවිල්ල නැවැත්තුවා වගේ පපුවත් ගැහුනා... සුපිරී අයියේ කවද හරී මගෙම කියලා බයික් එකක් ගෙනාපු දවසක ස්ටිකරයක් ඕනි අයියෙ..❣️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ඉක්මන්ටම අපි ගමු ❤️❤️
@ravinduwijayawardana
@ravinduwijayawardana Жыл бұрын
හිත හොඳ සහෝදරයෙක් ayodhya අයියා කියන්නේ මගේ හොඳම යාළුවෙක් ඒ වගේම හොඳ සහෝදරයෙක්.
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@Nippa_bro
@Nippa_bro Жыл бұрын
ඔයා ඔය කරන වැඩේනම් මරු අයියේ❤️අහිංසක කොල්ලොන්ගෙ හීන සැබෑ කරනවා🤩🤩🤩❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@oshanrashmika9050
@oshanrashmika9050 Жыл бұрын
යකඩ හුස්ම කිවුවොත් එක වෙනමම බ්‍රැන්ඩ් එක්ක් කනට මීපැනි අදරෙයි බුද්දික අයියා මෙවගෙ තවත් විඩියෝ ඔනේ ❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරයෙයි පන
@janiyaslmax
@janiyaslmax Жыл бұрын
උබල ඔක්කොම පරිස්සමින් ෆන් ගනිල්ල බන් එතකොට තමා අපිටත් ආසාවෙන් බලන්න පුලුවන්.❤❤
@madukamalsara450
@madukamalsara450 Жыл бұрын
කොච්චර වීඩියෝ ඒක දිග උනත් අසාවෙන් බලන්න පුළුවන් ❤️ හැමදාම ආදරෙයි පට්ට ❤️😍
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරයෙයි සහෝ
@shanhansa6710
@shanhansa6710 Жыл бұрын
පට්ටම චරිතයක් අයියෙ තමුසෙනම්..R1 එකනම් පිස්සුවක් අඩේ.🥺
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සම්පුර්ණ බැලුවද
@shanhansa6710
@shanhansa6710 Жыл бұрын
@@yakadahusma6086 බාගයක් බලල ඉවසන්න බැරිම තැන දැම්මෙ කමේන්ට් එකක්..👉👈දැම් බලල ඉවර උනේ..👉👈
@spthenu9025
@spthenu9025 Жыл бұрын
ඒකනම් මාරම වැඩක්.ඉදිරි ගාමනට සුබ පැතුම් අයියේ.
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@gaming_sasiya3631
@gaming_sasiya3631 Жыл бұрын
පැය කීයක් ගියත් ආසවේන් එක ඇහැක්වත් විඩියො එකෙන් එලියට ගන්නෙ නැතුව බලන මා වැනි බයික් පිස්සන් තව සිටිද 🥺❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@tharunabishek4918
@tharunabishek4918 Жыл бұрын
Inno😇
@geek_sLc
@geek_sLc Жыл бұрын
ඉන්නවා යකෝ 😭😍
@ashanhansajith8713
@ashanhansajith8713 Жыл бұрын
Innawa
@krishanmaduranga-i6n
@krishanmaduranga-i6n Жыл бұрын
Innawa bn
@oshanrashmika9050
@oshanrashmika9050 Жыл бұрын
එ කොල්ලට කොච්ච්‍රර සතුටු හිතෙන්නැද්ද එකටන්ම් මට කදුලක් අවා 😥අදරෙයි යකඩහුස්ම ❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මටත් ඇඩුනා සහෝ විඩියෝ ඒක හදනකොට
@jestergaming7047
@jestergaming7047 Жыл бұрын
කියන්න වචන නැ බන් පට්ට. ඒ කොල්ලගේ සතුට 👌❤️මාත් දවස hornet එකක් බස්සනෝ අනිවා 🥰
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
නියමයි
@dinushad7000
@dinushad7000 Жыл бұрын
පිංබර කළුතර ❤️ Bathisha Bro Hp4 Eka Supiriyak 🤟💪❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා සහෝ
@madunimadu5462
@madunimadu5462 Жыл бұрын
ඇඩුන් නැත්නම් උබ උම්බලකඩ හාවෙක්😢 ආදරෙයි ඔක්කොටම❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
❤️🥹
@krishankalhara7917
@krishankalhara7917 Жыл бұрын
ඔය කරන වැඩේ දිගටම කරගෙන යන්න අයියේ පරිස්සමෙන් බුදු සරණයි ❤
@inokavitharana8010
@inokavitharana8010 Жыл бұрын
ආසවනම් හොනට් එකකට එත් සමාජෙ බයික් එකක් ගන්න හීන මවන කෙල්ලොන්ට හිනා වෙන ගොඩක් අය ඉන්නවා🥰 යකඩ හීන හැමොගෙම හැබෑවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි
@MaduShashi-rs5kc
@MaduShashi-rs5kc Жыл бұрын
Anee pizsuda zis
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow නියමයිනේ dear 🙃❤️ මංනම් ආසම හොනට් එකකට, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
@@yakadahusma6086 ආදරෙයි ගොඩක් ❤️🙃
@dilanlalith6440
@dilanlalith6440 Жыл бұрын
එලම අයියා බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මල්ලිටත්
@Pradeep_Deew
@Pradeep_Deew Жыл бұрын
සුපිරි අයියේ විඩියො එක.😍🖤 BMW එක rejestar ද 🌝
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
නැ
@Pradeep_Deew
@Pradeep_Deew Жыл бұрын
@@yakadahusma6086 🥲🥲
@lakshansajith3389
@lakshansajith3389 Жыл бұрын
සෑහෙන්න වටින වැඩක් අයියේ. ආදරෙයි..... ❣️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@Mishkboy
@Mishkboy Жыл бұрын
මටත් ආසයි ඔය වගෙ සෙට් එකක් ඔයත් එක්ක අපේ ගෙදර එනවට BMW රේස් කරන්න 😄😄
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
එන්නම්
@Mishkboy
@Mishkboy Жыл бұрын
@@yakadahusma6086 අනිවාරෙන් එන්න අපි කුරුණෑගල ❤️
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
දක්ශ අය ඉන්නේ එත් පරිස්සම ගැන පලමුවෙන් හිතන්න ඔනේ නැත්තන් වෙන හානිය ජිව්තේටම බලපාන්න පුලුවන් පසුතැවෙන්න තමයි වෙන්නේ...👍💙🤜🤛
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@sumithfernando9861
@sumithfernando9861 Жыл бұрын
Itin itin . Itin eeeta passe..
@dulinaindeepa826
@dulinaindeepa826 Жыл бұрын
මාත් ඉන්නේ බේරුවල,මම එක දවසක් දැක්කා ඔය BMW එක.ආසාවේ බෑ😍😍යකඩ හුස්ම ❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ඒල නේද
@dulinaindeepa826
@dulinaindeepa826 Жыл бұрын
@@yakadahusma6086 🥰
@manojdilshan8864
@manojdilshan8864 Жыл бұрын
හැමදාමත් යකඩ හුස්ම එක්ක අපි ❤️😍
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Adarai saho
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 ай бұрын
ලංකාවේ කාගාවත් triumph truxton එකක් තියෙනවානම් වීඩියෝ එකක් කරන්න.
@kavishhashara509
@kavishhashara509 Жыл бұрын
අයියෙ මමත් මුංහෙනෙ අර අශෙන් අයියලා බයික් යද්දි මං පරට දුවගෙන එනො අයියාට ගොඩක් පිං අර අයියලාටත් පිං අහිංසක කොල්ලෙක්ට සතුටු කරන එක අපෙ ගම පෙන්නපු එකටත් හොඩක් පිං අපිටත් බයික් එකක් තියෙනො අපිත් අසායි ඔය වගෙ සද්දෙ දලා යන්න දවසක ඔය වගෙ බයික් එකක් ගත්තොත් මයි අයියායි අයියාට අනිවරෙන් කතා කරනො.....😋😉❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි සහෝ
@kavishhashara509
@kavishhashara509 Жыл бұрын
@@yakadahusma6086 අදරෙයි අයියෙ❤️
@dileepasadaruwan5342
@dileepasadaruwan5342 Жыл бұрын
Mtx 125 බයික් එකක් තියනව අයියෙ පොඩි ගානයි ඉල්ලන්නෙ පැත්තකට දාල අයින් කරල තියෙන්නෙ ඒකට හුස්ම දෙන්න එන්න පුලුවන්නම් කුරුනෑගල නිකවැරටියට
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@dileepasadaruwan5342
@dileepasadaruwan5342 Жыл бұрын
@@yakadahusma6086 එන්න බෑද
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
@@dileepasadaruwan5342 aniwaryen saho
@tiraandwathsala
@tiraandwathsala Жыл бұрын
Supiriiiiiii aiyaaaa 😁💖 Al iwara wela aiyawa balnna ennm kohoma Hari sticker ekak ganna one mata 😌🥰
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා මන් ඒන්නම් උබව බලන්න
@tiraandwathsala
@tiraandwathsala Жыл бұрын
@@yakadahusma6086 adareiiii 😁💗
@shehansadharuwan5082
@shehansadharuwan5082 Жыл бұрын
අනේ අයියෙ මාත් ගොඩක් ආසය් බය්ක් වලට 🥺මට ෆොටෝ එකක් ගහන්න තිබ්බොත් ඇති 𝗰𝗯𝗿 බයික් එකක් ලග ඉදන් 😓❤️‍🔥
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා ගහමු
@mrpapa12
@mrpapa12 Жыл бұрын
40:44 අම්බෝ ඒ සද්දේ 🥺❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
කොමද
@mrpapa12
@mrpapa12 Жыл бұрын
@@yakadahusma6086 පිස්සුවක් තමා ඉතිම් 🥺❤️
@nayanajithmarasinghe
@nayanajithmarasinghe Жыл бұрын
අයියගේ ලස්සන හදවතයි , බයික් ටිකේ සව්න්ඩ් එකටයි නම් මාරම ආදරෙයි ❤️💯
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Saho aniwaryen
@Highcapacitydream260
@Highcapacitydream260 Жыл бұрын
R1 එකක නැගලා පොටෝ ටිකක් ගහන්න ආසාවෙන් ඉන්න මම 😪💔 දකිද්දිනම් ආසව වැඩිවෙනවා.........කලු R1 එකනම් සුපිරියක්
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Adarai saho
@uddhifernando2762
@uddhifernando2762 Жыл бұрын
ඔයා මගේ මානසික සතුටට එක්කෙනෙක් අයියා 😋🐝
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@naveenliyanage6304
@naveenliyanage6304 Жыл бұрын
නුවරඑළියේ පැත්තෙ ආවොත් අපිටත් ස්ටිකරයක් ඕනේ❤️😘
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා ලගදිම
@oshadha_4995
@oshadha_4995 Жыл бұрын
අයියගෙ යාලුවො ටිකම පට්ට❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
❤️❤️
@ThilinaDilshan-l7u
@ThilinaDilshan-l7u Жыл бұрын
සුපිරියක් අයියා තෙරුවන් සරණයි හයිකැපැසිටියකට පට්ට අසායි
@MayanthaDilshan
@MayanthaDilshan Жыл бұрын
යකඩ තුරගුන්ට පෙම් බදින අපේ කාලයේ කුමාරවරු❤️
@කසිප්පුකවඩියා-ඹ3න
@කසිප්පුකවඩියා-ඹ3න Жыл бұрын
ආදරෙයි බුද්දික අයියේ 🥰
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝ
@NETHUWHA
@NETHUWHA 2 ай бұрын
යකඩ හුස්ම අයියගේ වචනෙත් ඇති 🥺❤️‍🩹
@gaganasilva6144
@gaganasilva6144 Жыл бұрын
අයියා ආය කවදද video එකක් දාන්නෙ? කාලෙකින් දැම්මේ නෑනේ, ලගදිම video එකක් බලාපොරොත්තු වෙනවා. යකඩ හුස්ම ආදරෙයි🥰🥰
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ඉක්මන්ටම බලමු
@gaganasilva6144
@gaganasilva6144 Жыл бұрын
@@yakadahusma6086 එකෙන්ම👍👍
@akalankaakalanka-y6g
@akalankaakalanka-y6g Жыл бұрын
aiye honet ekak honda condition thiyena ekak kiyak veid, x number ekak vage. adarei yakada husma. utharayak oni saho
@gayansira7311
@gayansira7311 Жыл бұрын
විඩියෝ එක බලද්දි ලයික් කරන්න අමතක වෙනවා එ තරම් හිත අනෙ මංදා
@Nawo_boy
@Nawo_boy Жыл бұрын
අයියේ මන් බයික් එකක් ගත්ත දවසට මන් එනො අයියට කියලා stiker එකක් ගහ ගන්න..හැබැයි බයික් එක ගන්න තව අවුරුදු 5ක් වත් යයි. 😢
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අවුලක් නැ ගත්තම අලවපන් දැන් දෙන්නම්
@Nawo_boy
@Nawo_boy Жыл бұрын
@@yakadahusma6086 ❤️💫
@tharinduboy6425
@tharinduboy6425 Жыл бұрын
හොනට් එකක් ගන්න ආසාවෙන් ඉන්න. ඒක ගන්න දවසක් නැතිවෙයි . නමුත් ඒ හීනෙ වෙනුවෙන් කට්ට කන මන් වගේ තවත් අසරණයින් ඉන්නවද 🥺😓
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අපි අනිවා ගමු
@anushamadushani3461
@anushamadushani3461 Жыл бұрын
මග හීනෙත් මෙි වගේ බයික් එකක් පදින එක....❤❤❤
@dismamadukalum707
@dismamadukalum707 Жыл бұрын
Kollonge asawal istakarana ubata aiye pin යකඩ හුස්ම ආදරෙයි 💗💗💗
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි සහෝදරයා
@chamindu-nimsara
@chamindu-nimsara Жыл бұрын
වේනදා වගේ අදත් සුපිරි ව්ඩ්යො එකක් ජය වේවා
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරයෙයි පන
@upuljeewantha4144
@upuljeewantha4144 Жыл бұрын
එළ..මචං...නියම කොල්ලෙක් උබ..ජය වේවා
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
❤️❤️🙏🏻
@stokestudy
@stokestudy Жыл бұрын
මං දැක්කා fb group එකක තිබ්බා bick එකක පිටිපස්සෙ brack kit එක වැටිලා තිබිලා අහුලලා තියනවා post එකක් දාලා තිබ්බා
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මොකක්ද බයික් ඒක
@stokestudy
@stokestudy Жыл бұрын
@@yakadahusma6086 පල්සර් හරි fz හරි ලොකු ඉන්දියන් බයික් එකක කලර් ලයිට් එකක් ගාවින් ඇහුලුවා කියලා දාලා තිබ්බෙ post එක හොයාගන්න බෑනෙ මට 😢
@arunikakumari3301
@arunikakumari3301 Жыл бұрын
අයියේ පට්ට ඈ.. සුපිරි හොදේ
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@yaseerm6844
@yaseerm6844 Жыл бұрын
ආදරෙයි යකඩ හුස්ම ❤😊
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@MallawaarachchilageWasan-wk7xn
@MallawaarachchilageWasan-wk7xn Жыл бұрын
යකඩ හුස්ම අයියේ පරිස්සමින් bs අයියාට
@sithumnimsara8513
@sithumnimsara8513 Жыл бұрын
රෆා හොද හදවතක් 🥺❤️‍🔥
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@madushankaabekoon5864
@madushankaabekoon5864 Жыл бұрын
යකඩ හුස්ම ආදරේයි ජයවේවා ❤️❤️❤️❤️😍😍😍😍😍
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@fakexdragon8984
@fakexdragon8984 Жыл бұрын
අර bmw එක මරු aiye ❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@irushadananjaya3505
@irushadananjaya3505 Жыл бұрын
පයගල කොල්ලොන්ගෙ හින ටික ❤ අදරේයි ළමයෝ🤭
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Okay
@srilankanjoks4710
@srilankanjoks4710 Жыл бұрын
හොනට් එකක් ගන්න අසාවෙන් සල්ලි ටික ටික එකතු කරා 😢 තාත්තායි අම්මායි හදිස්සියෙ ඇක්සිඩන්ට් වුනා අතේ තිබ්බ සල්ලි සෙරම ඉවරයි 😢😔 දැම් බයික් එක හිනයක් වෙලා 😢 😔❤
@nadeekadamayanthi1665
@nadeekadamayanthi1665 Жыл бұрын
Ane ehems hithanna epa.ape lokema ammai thatthai.eyala ekmanin suwaya labala oyage heeneta yanna labewai pathanawa hadawathinma
@RaviduDimanta-wo8pj
@RaviduDimanta-wo8pj 5 ай бұрын
👉පට්ට චරිතයක් අයියෙ ඔය සුපිරි👈❤
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
අයිය නිකන් Football ගහන Neymar වගේ ❤❤
@champirodrigo-dp7dv
@champirodrigo-dp7dv Жыл бұрын
yakada husma malli mama ajith mama inna moronthuduwa mama oyaga vidio balanawa oya mawath balanna annako oyaga bick walata godak asi bai malli ✋✋✌️🤟🤟
@TharinduDaham
@TharinduDaham Жыл бұрын
Profile එකේ hornet එක දැකලා ආපු එවුන් මේ කොනට 🔥
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
❤️❤️
@KrIsHnADeShPrIyA
@KrIsHnADeShPrIyA Жыл бұрын
අනිවා මමත් ඒකමයි ආවේ❤
@Mr-kalu_kumarayaa
@Mr-kalu_kumarayaa Жыл бұрын
Onna අපිත් ආවා යකඩ හුස්ම 👀 බලන්න 💞😍 පානදුරේ බීච්
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි පන
@Mr-kalu_kumarayaa
@Mr-kalu_kumarayaa Жыл бұрын
මාව විඩියෝ කරේ නැහැ 😒💔😁
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
@@Mr-kalu_kumarayaa තෝ කතා කරාද මට
@Mr-kalu_kumarayaa
@Mr-kalu_kumarayaa Жыл бұрын
@@yakadahusma6086 ඇයි හොස්පිල් එකේ වැඩ තියාගෙන ආවේ කිව්වේ 😒💔💞 මතක නැද්ද 😁
@covarsong5671
@covarsong5671 Жыл бұрын
ඊලග පාර meetup එකේ සෙට් වෙමු අයියෙ ❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@Imal_kanchana
@Imal_kanchana Жыл бұрын
AX1 full review ekak onee aiya❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@Auk2344
@Auk2344 Жыл бұрын
Adarei machoo sapaththu daala bike padinna kiyala denuwath karata.... ❤❤❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Sahodayek
@udayadilshan418
@udayadilshan418 Жыл бұрын
පිස්සු හැදේන බයික් ❤️🥰.අපිට කවද ගන්නා පුලුවන් වෙවීද මන්ද 🥲🥺.කටවාත් ඉරිසියා කරන්නෑ.ඔක්කොම කොල්ලොන්ගේ යකඩ හුස්ම හීන හීනමා නොවී හැබෑ වේන්නා කියල මන් ප්‍රර්තානා කරනෝ ❤️.යකඩා වලට හුස්ම දේන අයියාටත් අයියාගේ හීන හැබෑ වේන්න කියල ප්‍රර්තානා කරනෝ ❤️🥰.දවසක අපිත් හම්බවේවී❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි පන
@udayadilshan418
@udayadilshan418 Жыл бұрын
@@yakadahusma6086 ❤️
@SandeepaBandaranayake-r3s
@SandeepaBandaranayake-r3s 6 ай бұрын
අඩෙ අයියෙ උබලා යකඩ මිනිස්සු ... ❤
@OskaBro26
@OskaBro26 Жыл бұрын
හයිකැපැසිටියක් අරගත්තා කියමුකො එක නඩුවක් නැදුව මෙන්ටෙන් කරන්නෙ කොහොමද එක පාරක පදින්නෙ කොහොමද,පොලිසියෙන් බේරිලා පදින්නෙ කොහොමද කියලා විඩියො එකක් කරන්නකො🥺❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මන් කරා විඩියො එකක්
@OskaBro26
@OskaBro26 Жыл бұрын
@@yakadahusma6086 Ah hari ayye❤️
@kavindudinakara4854
@kavindudinakara4854 Жыл бұрын
E bike walt thiyen adre nisam ayy oyt kawadawth kisim anthurk wenn epa jayen jaym wew mat 18i . Math kawdhri aniwren R1 ekk genw ethokot mn oyt kath karnnm man inne nuwr ❤️⚡
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Aniwaryen saho
@dilukalakshan5776
@dilukalakshan5776 Жыл бұрын
අයියේ මටත් හොනට් එකක් ගන්න ඔනී ඒත් ජපන් බයික් ගැන මන් දන්නේ නෑ 8යි මන් ගාව තියෙන්නෙ 🥺 ඒත් මාර ආසාවක් තියේ
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
පිනැස් දාලා ගමු
@renukadamayanthi7342
@renukadamayanthi7342 Жыл бұрын
Double can honet eka සුපිරි ❤
@netflixsa5656
@netflixsa5656 Жыл бұрын
අයිය මාතර,වලස්මුල්ල wge ආවොත් අපිටත් කියන්න බලන් ඉන්න්ව අපි...Plz..❤️🥺🥰
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Aniwaryen saho
@SACHIYA-xBOY
@SACHIYA-xBOY Жыл бұрын
Eda mn dakka කළුතර bodiya gawa palame sticker denava ape thaththa ekka gamank yana gamn idiye e hinda stickerayak illa ganna bari una
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
Set wenu
@SACHIYA-xBOY
@SACHIYA-xBOY Жыл бұрын
@@yakadahusma6086 hm ai awoth enna ayye
@dinushachaminda3992
@dinushachaminda3992 Жыл бұрын
Ammoo balapu supirima video eka meka💯💥
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මාත්
@dinushachaminda3992
@dinushachaminda3992 Жыл бұрын
@@yakadahusma6086 😁😁😘😘
@ksmusic6609
@ksmusic6609 Жыл бұрын
සුපිරි අයියන්ඩි ..! ආදරෙයි එකෙන්ම .❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@gihananuruddha3921
@gihananuruddha3921 Жыл бұрын
අදරෙයී මගෙ සහොදරයා 🥺❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මල්ලි
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝ
@sandunkarunarathna5933
@sandunkarunarathna5933 Жыл бұрын
Kandegoda අපිට thama ස්ටිකර් නැත්තේ
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
යකු ගමේනේ
@jeewakagimsara6615
@jeewakagimsara6615 Жыл бұрын
අඩෝ යකඩ හුස්ම අයියා ආදරෙයි බන්
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මල්ලි
@dimukidz
@dimukidz Жыл бұрын
හලාවතටත් එන්න අයියේ ❤🙏
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@නීපූනනෙත්මීන
@නීපූනනෙත්මීන Жыл бұрын
Sirama aiye ennakoo
@Lahirulakshithaedirisinghe
@Lahirulakshithaedirisinghe Жыл бұрын
Aiye mata sticker ekak oni.dawasa ape paththe awoth set wemu nala kala yanna balan enna.
@sltiktokshow8271
@sltiktokshow8271 Жыл бұрын
30.00 වෙනි විනාඩිය ඇග හිරිවැටුනා අපෙ ගෙදර ආවා වගෙ🥺🥺❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා❤️🥺
@nipunarindu8813
@nipunarindu8813 Жыл бұрын
උඹ පට්ට හිත හොඳ පොරක් මචන් ❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝ
@Cheffavi123
@Cheffavi123 Жыл бұрын
සදුද al තියන් අද බයික් බලන මන් 🔥💓
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අපි ගමු
@deshankavishka3559
@deshankavishka3559 Жыл бұрын
Supiri හදවතක් aiye oya nam A kollage mune thibunu sathuta .
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා
@Sajiya-ci2lt
@Sajiya-ci2lt Жыл бұрын
අඩේ අපෙ අයියා 🥺 විඩියො එක බලන්න පරක්කු උනා හලෝ මේ පාර විභාගෙනෙ a/l nis poddk padam karano ekai balanna beri une 😂 yaluwek kiw dala tiye kiyala video ekk eka balannamai awe onoine 🤭 parissamen idpn ape aiya apiw mathakath nethiw athi dnnam😑 ❤️ adarei
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
පරිසස්මෙන් මල්ලි ඒ වගේම හොදට විබාගේ කරපන්
@Sajiya-ci2lt
@Sajiya-ci2lt Жыл бұрын
විභාගෙ කරල අයියව බලන්න මං එනෝ අනිවා ඒක හිතාගෙනම හිටපු දෙයක් වාහනයක්නම් නෑ ඒ උනාට එනව අනිවාරෙන් 🙈❤️
@k.a.rdilupa453
@k.a.rdilupa453 Жыл бұрын
උබ සුපිරි කොල්ලෙක් බන් 💛💛
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි
@hashibabah
@hashibabah Жыл бұрын
අයියෙ ඔයා ගිය tzr ටිම් අප් එකෙ විඩියො නැද්ද
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ඉක්මන්ටමබදාන්නම්
@hashibabah
@hashibabah Жыл бұрын
ඉක්මනට කියන්නෙ අයියෙ පුලුවන් ඉක්මනටම ඔනෙ ❤️ ඔයාගෙ විඩියො එකක් දානකම් බලන් ඉන්නෙ අපි ❤️ එක හින්ද හැමදාම හරි විඩියො ඔනෙ ❤️
@osandaaudara7779
@osandaaudara7779 Жыл бұрын
අයියේ ලස්ස්න අතින් ගත්තො වැඩියෙන්ම ලස්සන bike 5 කියන්නකො
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මොනාද ඔයාම කියන්නනෝ
@dinvlogs7490
@dinvlogs7490 Жыл бұрын
Aiye mama dinesh ma gawa thiyanawa hybrid pcx aa gena review akak karamu
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මට කොල් කරපන් bio තියේ නම්බරේ
@hashangamage6516
@hashangamage6516 Жыл бұрын
Ayod broge video eka karaddi math balan idala giya.enna hitiye lagata sticker ekak illa gannai katha karannai video ekak jisa awe ne aphu hambemuko aiiye
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහෝදරයා මට කොල් ඒකක් දිපන් විඩියෝ ඔන නැ මන් එන්නම් උබව බලන්න
@lakshananuruddha3038
@lakshananuruddha3038 Жыл бұрын
🥺🥺එක දිගටම ආසාවෙන් බැලුවා.. සිහිය නෑ💝🥺🥺
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
සහොිදරයා
@mohammedmusadik4973
@mohammedmusadik4973 Жыл бұрын
Aiye R15 v3 ke parts tikak ganda puluwan thenak kiyandakooo plz plz
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවාර්යෙන් බලන්නම්
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 27 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,1 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
KAWASAKI  NSR 50  Abandoned  Full Restoration  | Restored KAWASAKI Sport  Motocycle
30:22
Motor ni CONGTV inuwi ko BMW M1000RR Sao Paulo
27:04
REED
Рет қаралды 743 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 27 МЛН