රූප රුපං දැනසිටියත්, මේ දේශනාව තුලින් සවිස්තරවන විදියට රූපo ගතියක් විදියට ක්රියාත්මක වෙන බව හරිම සුපහැදිලිය්ය. අපේ ගති ස්වබාවය අපිම පජානාති කළහැකි මාහැඟි අවස්ථාවක් එතන තියනවා. මෙවැනි දේශනා අරිය ශ්රාවකයන්ගේ ශ්රුතවත් බවට බොහෝ ඉවහල්වේවා !! දේශකයාණන් සුවපත්වෙවා දීර්ගයුවෙවා !! This English quote, also appeals to that: We don’t see things as they are…… We see things as we are……. So true!
🙏🙏🙏 Long life Dr Ranasinghe. The answers to the questions I had this morning and a few days ago were very clearly came out in your desana. Thank you 🙏🙏🙏