පෙරදිග සංගීතය/10 ශ්‍රේණිය පළමු පාඩම /භෛරවී රාගය/Eastern Music/Grade 10 /Rag Bhairavi

  Рет қаралды 133,812

Pabasara Mudalige

Pabasara Mudalige

Күн бұрын

Пікірлер
@champarupika
@champarupika 2 жыл бұрын
Sampurna raagaya hondin visthara kara denavaa ithaamath pahadilii...ape sangeethaya hadaarana duwa daruwanta danuma labaa dena honda nihathamaanii guruwariyak...pambasara oyata theruwan saranaii...Mama gaayana shilpini visharada champa rupika. Milano us Sri Lanka. ..
@punsisihasaranga5341
@punsisihasaranga5341 2 жыл бұрын
හිත නිවන කටහඩක් ඇත්තටම මිස් ගොඩාක් ලස්සනයි මමත් music කරන්නේ ❤
@nandarathnayake4808
@nandarathnayake4808 2 жыл бұрын
මැඩම්ගේ කටහඩ හරිම ලස්සනයි 👌 පාඩමත් හොඳට තේරුණා 💗🎶🌟
@kalanatennakoon9681
@kalanatennakoon9681 8 ай бұрын
@maheshididdinapothamathara4426
@maheshididdinapothamathara4426 3 жыл бұрын
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.මං පස් පාරක් විතර ඇහුවා.මිස්ගේ කටහඬ ගොඩක් ලස්සනයි.💛💛💜️😍
@erandiumaya8782
@erandiumaya8782 2 жыл бұрын
ඇත්තටම ................. කියන්න වචන් නෑ මැඩම් ... මමත් music කරන්නෙ .. ❤️🌝
@cyberfdo8803
@cyberfdo8803 2 жыл бұрын
ow ane
@gamingdinu4692
@gamingdinu4692 2 жыл бұрын
🙂
@sehaniseumini5131
@sehaniseumini5131 2 жыл бұрын
Ow godka lassanayi voice eka ❤️❤️
@AA-zq2io
@AA-zq2io 2 жыл бұрын
එනම් හොඳා
@piyupiyu...3919
@piyupiyu...3919 2 жыл бұрын
මිස්ගේ කටහඩ ගොඩාක් ලස්සනයි...❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️මිස්..
@sl.pavara9065
@sl.pavara9065 Жыл бұрын
@TrendingEverytime
@TrendingEverytime Жыл бұрын
I ❤️ U ❤️🌼🥺
@gaganapansilu
@gaganapansilu Жыл бұрын
I🖤U
@RansaraPeiris
@RansaraPeiris 8 ай бұрын
ඇත්ත
@vihangasathsara-cc5nc
@vihangasathsara-cc5nc 7 ай бұрын
hiii
@dinithihashari8538
@dinithihashari8538 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්🌎❤️මිස්ගෙ කටහඬ හරිම ලස්සනයි🌎❤️සිංහල මධ්‍යලය ගීතයත් ලබාදෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා🌎❤️
@chamararuwanthilake6071
@chamararuwanthilake6071 3 жыл бұрын
ඉතාම හොඳවැඩක් හොඳ ප්‍රමිතියක් තියෙන පාඩම් මාලාවක් දක්ෂ ගුරුතුමියක්
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. 🙏
@niksanchu6995
@niksanchu6995 3 жыл бұрын
@@pabasaramudaligemusic අනේ මිස් ඇත්තටම ගොඩාක් හොදට උගන්නනවා. ඒ වගේම මිස් සින්දු කියන කොට අහන් ඉන්න හරි ආසයි..🙏 මන් 10 වසරේ මියුසික් ලෙසන් බලන්නේ මිස්ගේ තමා..💞ගොඩාක් ස්තූතියි 🙏
@jayanthikumari2490
@jayanthikumari2490 3 жыл бұрын
😂😀💆‍♂‍👍
@dusinduchathum4834
@dusinduchathum4834 2 жыл бұрын
@@pabasaramudaligemusic ❤🎉
@superhealth8692
@superhealth8692 3 жыл бұрын
මමනම් සාමාන්‍යපෙල කරන කෙනෙක් නෙවෙයි. ඒත් මන් සාමාන්‍යපෙලට සංගීතේ කරපු නිසා රාගවලට හරිම ආසයි. ඔබතුමී ගොඩාක් පැහැදිලිව විස්තර ටික කියනවා. මේවා සාමාන්‍ය සමාජයටත් ගොඩාක් වැදගත් කියල මට හිතෙනවා. අනෙක් රාගටිකටත් මේ වගේ වීඩියෝ ටිකක් කරන්න පුලුවන්නම් හොංදයි. මිස් වගේ ගුරුවරු අපේ රටේ ඉන්නවනම් ලොකු වෙනසක් කරන්න පුලුවන්. තෙරුවන් සරණයි
@dskombo4392
@dskombo4392 3 жыл бұрын
🙏🙏🙏🙏
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..මට පුලුවන් උපරිමය ඉදිරිපත් කිරීමයි අරමුණ.නැවත ජුනි මස මුල් සතියේ සිට සියළුම පාඩම් දමන්නම්.
@PasindiDewanjee-f5s
@PasindiDewanjee-f5s Ай бұрын
❤ hodata theruna teacherth lassanayi kiyanwa
@thilandharshanamunasinghe5009
@thilandharshanamunasinghe5009 2 жыл бұрын
Teacher මේ වගේම යමන් රාගයත් දෙන්නකෝ.ගොඩක් ලොකු උදව්වක්
@SLManu8306
@SLManu8306 3 жыл бұрын
සේරම පාඩම් ටික මේ අාකාරයෙන් ඉදිරිපත් කරන්නේ නම් බොහොම වටිනවා ස්තතූතියි.
@malaniefernando743
@malaniefernando743 2 жыл бұрын
දක්ශයො දක්ශයො කියා ගන්නාය නම් දැන් දැන් වැහිවැහැල ඒත් මන් එක දෙයක් කියන්නම් මෙන්න මන් දැක්කා කට පුරා මෙන්න අති දක්ශ ගායිකාවක් අති සුමදුර කටහඩක් සහිත කිය ල කියන්න පුලුවන් කෙනෙක් .!!! ඔබ තුමියට දෙවි පිහිටෙන් සිතූ පැතූ සම්පත් ලගා වේවා !!!
@sandiyadissanayake7910
@sandiyadissanayake7910 3 жыл бұрын
අනේ මැඩම් අනිත් පාඩමුත් ඉක්මනට දාන්න කියල දේවල් හොදටම තේරෙනවා thankyou madam😇
@sachimanohari5043
@sachimanohari5043 3 жыл бұрын
ටීචර් ඔයාට සුභ පතනවා.🙏💖 පාඩම ගොඩාක් ලස්සනට කරනවා.විශිෂ්ඨයි
@dinuklankika4849
@dinuklankika4849 3 жыл бұрын
නියමයි මිස්.සුපිරියටම තේරෙනව කියල දෙන එක.මෙච්චර දවස් හොය හොය හිටියෙ සංගීත පන්තියක්.දැන් නම් අවුලක් නැතුව ඔක්කොම හොඳට තේරෙනව.මිස් තමයි හොඳටම කළේ.😘😘😘
@mmgunasingha9475
@mmgunasingha9475 3 жыл бұрын
ඉතා හොඳ වැඩ සටහනක් අමිල සේවාවක් 🌹🌹🌹🌹🌹
@upulaththanayaka4247
@upulaththanayaka4247 3 жыл бұрын
මිස් ට ගොඩක් පින්. කිසිම දෙයක් අඩු නැතුව කියලා දෙනවට...දිගටම කරගෙන යන්න....
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
හරිම ලස්සන යි.එ් වගෙම වටින පාඩමි ඉගෙන ගන්න හැමටම.
@lochanakumari1540
@lochanakumari1540 Жыл бұрын
Madamuth lassanyi madamge katahadath lassanyi ❤❤❤🙂🙂
@anjanachamathkara1016
@anjanachamathkara1016 3 жыл бұрын
සංගීත වලට ගොඩාක් ආස කරාට මේ විදියට පාඩමක් ඉගෙන ගන්න ලබුනෙ මිස්ගෙ video එකෙන්ම විතරයි............හොදට තේරුනා මිස් පාඩම.................Thanks mis🙂🙂🙂🙂🙂🙂
@modernvastu-janakapriyanth5039
@modernvastu-janakapriyanth5039 3 жыл бұрын
වින්සන්ට් සෝමපාල සූරීන්ගේ ‘‘භාවික ගීත‘‘ කෘතියෙන් ඔබතුමියගේ ප්‍රයත්නයට අති මහත් ශක්තියක් ලැබෙනු ඇතැයි සිතේ.
@SLnavin8
@SLnavin8 3 жыл бұрын
හරිම ලස්සනයි මිස් 🌹🌹🌹🌹🌹❤️❤️❤️ බොහොම ස්තූතියි මැඩම්
@myeducationlife8361
@myeducationlife8361 4 жыл бұрын
ස්තූතියි❤️ මිස්ගේ කට හඬ ලස්ස්නයි😍❤️
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 4 жыл бұрын
බොහොම ස්තූතියි
@sujithpiyantha8564
@sujithpiyantha8564 3 жыл бұрын
හරි ම ලස්සනට උගන්වන සින් දූත් ලස්සන ට කියලා දෙනවා හරි ම ලස්සනයි කියලා දෙනවා හොඳ ට තේරුනාටීච ස්තුතියි
@ranjaniranjani1549
@ranjaniranjani1549 3 жыл бұрын
Thank you teacher . Godak wadagath una.
@sachimanohari5043
@sachimanohari5043 3 жыл бұрын
සන්කීර්ණ පාඩමක් සරළව කියාදුන් ගුරුතුමියට ගොඩාක් ස්තුතියි 🌹🌹🌷
@malkamadhubhashini1173
@malkamadhubhashini1173 Жыл бұрын
Godak watinawa miss me krana de godak pin thwa thwa lamait igenwim ktyuthu krnn shakthiy dahiriy lebenn oni budusaranai
@udani3366
@udani3366 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්.වැදගත් පඩමක්.මෙවගෙ තවත් පඩම් කියල දෙන්න. අපිට හරිම වැදගත්.🙏❤️
@chamilathusharaabesinghe3289
@chamilathusharaabesinghe3289 3 жыл бұрын
හොඳ රහට ගයනවා. බොහොම පැහැදිලියි.ජයවේවා
@Sanadinawanjana
@Sanadinawanjana 3 жыл бұрын
ඒ වගේම මිස් අපිට O/L වලට practical වලට එන්නෙ මොනාද ගායනා කරන්න වාදනය කරන්න ඕන මොනාද කියල පැහැදිලි කරල වීඩියෝ එකක් ඉක්මනටම ඕන ❤❤❤
@chamikaeranda8865
@chamikaeranda8865 3 жыл бұрын
Lassani mis
@M-oz5tv
@M-oz5tv 3 жыл бұрын
ඔව් මිස්...
@nadeeshan4465
@nadeeshan4465 3 жыл бұрын
👍👍
@niroshapathirage8793
@niroshapathirage8793 3 жыл бұрын
Ow mis
@dinuklankika4849
@dinuklankika4849 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@myeducationlife8361
@myeducationlife8361 3 жыл бұрын
ආයෙත් බලනවා මම ඉස්කෝලේ යනවා හෙට🥰 ඔන්ලයින් ක්ලාස් වල තේරුනේ නෑ ගොඩක් ඒවා..ටීච ගායනා කලාට හරියට ඇහුනෙත් නෑ කැඩි කැඩි ඇහුනේ.. ටීචගෙන් තමා පාඩමම හරියටම ඉගෙන ගත්තේ🥰 Thank You Very Much💕
@sunset5708
@sunset5708 3 жыл бұрын
මමත්
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
හොදයි පුතේ.සතුටුයි පාඩමෙන් ඔයාල යමක් ගන්නව නම්.නැවත ජුනි මස මුල් සතියේ සිට සියළුම පාඩම් දමන්නම්.
@pasnweerarathna4784
@pasnweerarathna4784 3 жыл бұрын
@@pabasaramudaligemusic thanks teacher
@upekshaseuwandi6428
@upekshaseuwandi6428 2 жыл бұрын
@@pabasaramudaligemusic අණේ පුළුවන් ඉක්මනට දාන්න ටීචර්🥺❤️❤️
@peshalalakshani7643
@peshalalakshani7643 2 жыл бұрын
ලස්සන voice ekak
@shani___official__
@shani___official__ Жыл бұрын
Godak sathuthi teacher me wage raga gana apita kiyala denawata ........❤
@maheshididdinapothamathara4426
@maheshididdinapothamathara4426 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද ගුරුවරියක්.ගොඩක් ස්තුතියි එවගේම ගොඩක් පින් මිස්ට🙏🙏👍👍.පාඩම හොඳටම ⁣තේරුනා.ඇත්තටම දැන් නම් භෛරවී රාගය අමාරු නැහැ.මිස්ට පුළුවන් නම් O/L past papers සාකච්ඡා කරන වීඩියෝ ටිකක් දාන්නකෝ🙏🙏🙏
@lakshmidamayanthi6980
@lakshmidamayanthi6980 3 жыл бұрын
බොහොම ස්තුතියි ටීචර්. ටීචර්ගෙ කට හඬ හරිම ලස්සනයි ❤🥰👍
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
Bohoma sthuthiy ❤
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@champarupika
@champarupika 2 жыл бұрын
Excellent pabasara...wenasma aareka ragaya pilibanda danuma labadeema sundarathwayak genadenawa....oyata msgenuth subha pathum....theruwan saranai.. oyata sonduriye...Mama gaayana shilpini visharada champa rupika..Milano us sri lanka...
@sujithnishantha4117
@sujithnishantha4117 2 жыл бұрын
😒❤️‍🔥
@ssssanjeewa111
@ssssanjeewa111 Жыл бұрын
මිස් කියලා දෙන ඒවා හොදට තේරෙනවා thank you මිස්
@slgameswarriorskandy3766
@slgameswarriorskandy3766 3 жыл бұрын
Godak lassanata video ekak man baluva madem thava ragavalata videos krnna thank you .
@hirusenawirathna2333
@hirusenawirathna2333 2 жыл бұрын
නියමයි මිස්
@Hazz-H6
@Hazz-H6 2 жыл бұрын
අම්මෝ....සුපිරි කටහඩ .....මිස්...
@thilakaastro5861
@thilakaastro5861 2 жыл бұрын
අතිශයින් මිහිරියි.
@dasulajayasundara3117
@dasulajayasundara3117 3 жыл бұрын
නියම පාඩමක් මිස් 👍
@pickyourselfup1676
@pickyourselfup1676 3 жыл бұрын
So much thanks teacher 💜💜teacher's voice is so beautiful that no matter how much listen, I will not get bored🥰🥰
@k.s.s.jayathilaka.9722
@k.s.s.jayathilaka.9722 2 жыл бұрын
ගොඩක් පින් මිස්...තෙරුවන් සරණයි මිස්
@surekachandani6637
@surekachandani6637 3 жыл бұрын
හරිම ලස්සනට සින්දු කියනව ටීච
@gimhanipaviththra3560
@gimhanipaviththra3560 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා හොදට මතක හිටිනවා එකපාරක් බැලුවම කටහඩ ගොඩක් ලස්සනයි පුලුවන් නම් මද්‍යලය ගීතය හින්දි භාශාවෙනුත් දාන්න ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි මිස් බුදුසරණයි
@kavii3241
@kavii3241 3 жыл бұрын
Thank you mis,මිස්ගෙ කටහඬ ගොඩක් ලස්සනයි💛🙂
@shavindinethsara3521
@shavindinethsara3521 3 жыл бұрын
Thank you mis ගොඩක් theruna
@kumarapathirana9553
@kumarapathirana9553 2 жыл бұрын
මිස්ගෙන් සංගීතය ඉගෙන ගන්න ආසයි... ඉතාම දක්ෂයි...
@camithpamothya6201
@camithpamothya6201 3 жыл бұрын
Ithamath lassana padamak
@lasmilasmi8705
@lasmilasmi8705 Жыл бұрын
Lassanayi miss. Kocjchara ahuvavath epa venna .❤️❤️❤️❤️❤️❤️i love you my miss
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
බොහොම ස්තූතියි
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
ඔබ හඬ ලස්සනයි.කියවීම ලස්සනයි. තවත් අප දෑනුවත් කරන්න.ස්තුතියී.!!!
@sltharushatips
@sltharushatips 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම්
@roshakawithchakra5739
@roshakawithchakra5739 2 жыл бұрын
ලස්සනයි
@dinushikasewwandi2208
@dinushikasewwandi2208 Жыл бұрын
මිස්ගේ කටහඩ නම් සුපිරියි ...💆♥️
@prageethrathnayaka4044
@prageethrathnayaka4044 3 жыл бұрын
ටීචර් hodatama kiyala denawa lassanai godak sthuthi.
@astv-srilanka3255
@astv-srilanka3255 13 күн бұрын
මිස්ගේ කටහඩ හරිම ලස්සනයි . පාඩම හොඳට තේරුණා❤
@sitharadewmini1976
@sitharadewmini1976 Жыл бұрын
මිස් මේ කරන උදව්වට කොහොම සිතූති කරන්නද මන්දා අනේ ගොඩක් පින් මිස්ට 🥺❤️❤️❤️❤️
@ayeshanidissanayake6368
@ayeshanidissanayake6368 2 жыл бұрын
Punchikale idala mage ගුරුතුමිය . Mage godak voice hadune teacher nisa. Teacherta thawa thawath me wage වැඩසටහන් karala hamalameggema dakshatha elidakwanna labewa . 🙏🌹
@sujithpiyantha8564
@sujithpiyantha8564 3 жыл бұрын
ටීචර් හරි ම ලස්සනයි එ වගේම සින් දුත් හරි ම ලස්සනට කියලා දෙනවා හොඳ ට තේරුනා ටීච බොහොම ස්තුතියි ටීච ගේ කට හඩ හරිම ලස්සන යි ටීච කියනවා මම අද ඉදන් හැමදාම ත් ටීච ගේ වීඩියෝ බලන වා හරි ම ලස්සනයි ටීච උගන්වන වා නියම......බුදු සරණ යි ටීච පරිස්සමින් ඉන්න හැමෝම සතුටින් ඉන්න හැම දාම. දාන්න නවත්වන්න එපා ටීච කී සැරයක් ඇහුවා ත් එපා කියලා හිතන්නේ නෑ මම චතුනි ටානියා🤗😆😀😄❤❤
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි පුතේ❤
@visith8946
@visith8946 Жыл бұрын
Aaa ow
@tyronnesenarathyapa4457
@tyronnesenarathyapa4457 3 жыл бұрын
බොහොම ස්තූතියි ටීචර්💕
@Shakya_Music1
@Shakya_Music1 3 жыл бұрын
ස්තූතියි මැඩම්. ගොඩක් පහසුවෙන් විෂය කරුණු අවබෝධ කරගන්න පුලුවන්.කලින් මේ පාඩමේ නොතෙරුනු තැන් ගොඩාක් තිබ්බා.මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ වගේ නොතේරුනු කරුණු හොඳට තේරුණා.ගොඩාක් ස්තූතියි.දිගටම video දාන්න මැඩම්.😀
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
සතුටුයි වචන වලට..බොහොම ස්තූතියි 🙏
@ss............7727
@ss............7727 3 жыл бұрын
Miss ඇත්තටම meka watinwa........godk clear ... voice ekk.......hari lassanai .........mama godk ආස රාගයක්............හොඳටම තේරුණා.
@dhananjikasampathini6307
@dhananjikasampathini6307 3 жыл бұрын
රාගය ගැන හොඳට තෙරුනා. 😊 thank you miss
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Hi dhananjika
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Kohomad
@vidthtechtube5396
@vidthtechtube5396 3 жыл бұрын
Niyamai Miss
@kasunkasunniranga
@kasunkasunniranga Жыл бұрын
Heta sangeetha
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
හොදින් ලියන්න ඇති කියල හිතනවා🤗
@upulsamarasinghe3840
@upulsamarasinghe3840 11 ай бұрын
පාඩම හොඳටම තේරුණා.ආසාවෙන් අහන්න පුළුවන් විදියට කියලා දෙනවා.හරිම චිත්තාකර්ෂණීයයි.
@udariranasinghe7741
@udariranasinghe7741 4 жыл бұрын
හොද වැඩක් පබා.❤️❤️❤️
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 4 жыл бұрын
බොහොම ස්තූතියි උදාරි❤
@mytone111
@mytone111 3 жыл бұрын
@@pabasaramudaligemusic 😄😄😄
@tharushi4954
@tharushi4954 3 жыл бұрын
Missta godak Thanks .Aththatama missge katahada godak lassanai
@sanjeewaniperera339
@sanjeewaniperera339 Жыл бұрын
Habai maru mis mn misge video ekak 5 sarayak vithara baluwa😊
@satheeshadewindi3132
@satheeshadewindi3132 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස්😊😊😊😊😊😊❤️❤️❤️
@athash
@athash 3 жыл бұрын
අනිත් රාග ටිකත් ඉක්මනට ඕනි මැඩම්...👍👍👍
@mytone111
@mytone111 3 жыл бұрын
ගොඩක්ම ලස්සනයි
@anuwayt1800
@anuwayt1800 2 жыл бұрын
10:34 මාර ලස්සනයි🙂💞
@charukaJayamini
@charukaJayamini 11 күн бұрын
ඇත්තටම ගොඩාක් ප්‍රයොජන උනා මිස්❤ගොඩාක් ස්තුති මිස්😘😘
@azkaazka1611
@azkaazka1611 2 жыл бұрын
මිස් ගොඩාක් ස්තුතියි මිස් 💕😘 මට මෙක ගොඩාක් වටින වීඩියෝ එක් බොහොම ස්තුතියි 👍🙏💓
@kumarindumathishapadmavila8329
@kumarindumathishapadmavila8329 2 ай бұрын
මම සංගීතය ඉගෙන ගත්ත හොදම ටීච.ටීච මම 8 වසරිනුයි 7 වසරිනුයි ඔන්ලයින් පන්ති ආපු කුමරිදු ටීච ටීච ඕය වගෙ හැම වීඩියෝ එකක්ම දාන්න සුභ පතනවා ටීච ටීචට කවදාවත් වරෙදින්නෑ ටීච බුදු සරණයි ❤
@deneth8949
@deneth8949 2 жыл бұрын
misge කටහඬ godhaak ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️
@deneth8949
@deneth8949 2 жыл бұрын
🤩🤩🤩🤩
@deneth8949
@deneth8949 2 жыл бұрын
❤️
@deneth8949
@deneth8949 2 жыл бұрын
💓💓💓💓💓
@sehaniseumini5131
@sehaniseumini5131 2 жыл бұрын
අනෙ මිස් ගොඩ්ක් හොදට රාගය අවබොද කරගත්තා..මිස්ට ගොඩ්ක් පින් මිස් ❤️🙂
@hiruniparindya1268
@hiruniparindya1268 4 жыл бұрын
ස්තූතීයි මිස්
@SaumiNawartana
@SaumiNawartana 11 ай бұрын
මිස් හොද පාඩමක්
@anju_anju6521
@anju_anju6521 2 жыл бұрын
Thank you so much miss 🙏
@ariyasinghelelwala4437
@ariyasinghelelwala4437 3 жыл бұрын
You are such a talented teacher Lesson are well presented and can be easily understood You are truly a Visharada Best regards Ari Gurugamage Melbourne Australia
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
Thank you very much Mr.Gurugamage
@ErandiPerera-u2x
@ErandiPerera-u2x Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා . Teacher නිසා සංගීතයට අකැමැතිව හිටිය මම, දැන් සංගීතයට ගොඩක් ආසයි .❤ thank you teacher ❤
@pushpawickramasinghe4421
@pushpawickramasinghe4421 7 ай бұрын
Nice lesson. So clear.Anyone could understand. Heart touching voice. Thanks❤
@manjulameedeniya441
@manjulameedeniya441 3 жыл бұрын
ගොඩාක් වටිනවා මිස්,හරිම ලස්සන ආසා හිතෙන විදිහට,නිවැරදිව,පිලිවෙලට උගන්වනවා...ආයෙත් රාග කියන්න ආසා හිතුනා ඔයාගෙ උගැන්වීම ඇහුවම..ගොඩක්ම හොදයි මිස්.excellent .🙏🙏🙏
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@HaZhan-e2q
@HaZhan-e2q 3 жыл бұрын
Teacher godak pin teacher 👉❤️
@rasikapriyangani6897
@rasikapriyangani6897 2 жыл бұрын
Thank you teacher සංගීත pepar සකජ්චා කරන වීඩියෝ එකක් ඕනි teachar please
@ChutyBbh-m6i
@ChutyBbh-m6i Жыл бұрын
Voiz නම් voiz. ආයේ cupiri ❤️✨️👀
@abethilakakmd8601
@abethilakakmd8601 2 жыл бұрын
Mis kiya dena eva marama vidihata vatina. Thankq mis☺
@samadhisawbhagya9662
@samadhisawbhagya9662 2 жыл бұрын
Thank you miss...❤️missge katahada lassani godak...❤️
@kamaldarshaka7913
@kamaldarshaka7913 Жыл бұрын
So is very beautiful teacher.good luck teacher ❤️🥰👍
@gayanderaniyagala416
@gayanderaniyagala416 3 жыл бұрын
බොහොම ස්තුතියි ටිචර්❤️
@umeshamusic3229
@umeshamusic3229 2 жыл бұрын
hodata kiyala dunna miss thank you 🙏 ❤
@Hima_r
@Hima_r 5 ай бұрын
Thank you Miss 🤍🙏 මිස්ගෙ voice එක ගොඩක් ලස්සනයි😍Thans තිබ්බනම් ගොඩක් වටිනව miss 😊
@chutte.
@chutte. 3 жыл бұрын
නියමයි ගොඩක් හොදයි
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nilupameniksiri2958
@nilupameniksiri2958 4 жыл бұрын
Thank you madam මේක හොද වැඩක්
@chandrasenadahanayaka84
@chandrasenadahanayaka84 Жыл бұрын
Niyamai teacher hodata uganvanava teacher clz karanavada
@Lalisa.Manoban47
@Lalisa.Manoban47 3 жыл бұрын
ගොඩාක් පැහැදිලී.බොහෝම පින්.
@bandarabandara4292
@bandarabandara4292 Жыл бұрын
ගුරු විද්‍යාලයේ උගන්වන්නෙ රාග දෙකයි... ඉන් එකක් තමයි මේ..... තෑන්ක් යූ මිස්..... මට ගොඩක් ප්‍රයෝජනයක් වුණා .....
@ReenukaDmpr-fs8gp
@ReenukaDmpr-fs8gp 3 ай бұрын
ටීචත් ලස්සනයි ටීචගෙ voice එකත් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤ Thanks teacher 😊😊😊😘😘😘😍
@qweawewer2
@qweawewer2 3 жыл бұрын
Misgze කටහඩ මාරම lassanai
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@ඩිජිටල්දහම්පාසල
@ඩිජිටල්දහම්පාසල 3 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමිය ..ඉතිරි පාඩම් ලබාදෙන්න
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
තෙරුවන් සරණයි.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
භෛරවී රාගය  මනහර ගීත
6:31
E-Content SMOER
Рет қаралды 28 М.