✔හවසට ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් සුපිරි කෑමක්|easy snacks|💓M.R KITCHEN💓

  Рет қаралды 902,100

M.R kitchen

3 жыл бұрын

#easysnacks#snacks#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
ක්‍රීම් කැකර් 190g පැකට් එකක්
අල 250g
බිත්තර තුනක්
කපා ගත් ලොකු ලූනු ගෙඩියක්
අමු මිරිස් කරල් තුනක්
කෑලි මිරිස් මේස හැඳි තුනක්
ගම්මිරිස් තේ හැදි දෙකක්
පාන් පිටි 60g
පාන් කුඩු 100g
විනාඩි 10න් කිරිපිටි සහ බිස්කට් වලින් සුපිරි පුඩින් එකක්👇👇
kzbin.info/www/bejne/iHvddKCPja9meKM

Пікірлер: 495
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
එම්.ආර්.හැදුවොත් ඉතාම පහසු රසවත් දෙයක් තමයි ඉතිං නංගි කෙනෙක්ගේ හිත දිනාගන්න පුලුවන් විදියට මෙහෙම දේවල් කරන්න පුලුවන් විම ලොකු වාසනාවක් ස්තුතියි!!!!!!
@irushadesilva8185
@irushadesilva8185 3 жыл бұрын
රස කෑමක් අදම හදන්න ඕන.ගොඩක් ස්තූති ඔබ තුමීට.
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 2 жыл бұрын
ඒක නන් සුපිරිම කෑමක් වගේ... හදලා බලන්න ඕනි...😍😍😍😍😍
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 Жыл бұрын
ඔයාගේ කෑම හරිම රසයි මම හදන්නෙම ඔයා කියලා දෙන කෑම කියලා දෙනවා හරිම පිලිවලයි ඔයාට දෙවි පිහිටයි. ❤️❤️❤️
@____277
@____277 3 жыл бұрын
අක්කේ මමත් හැදුවා හරිම රසයි......🙈❤ ඔයාගෙ කෑම වර්ග බලලා හැමදා හදනව එක එක දේවල්....😊😊😊
@Harshi812
@Harshi812 3 жыл бұрын
අපේ ස්කෝලේ කැන්ටිමේ මේවා විකුණුවා කාලයක් හරිම රසයි❤
@Shehara_17
@Shehara_17 2 жыл бұрын
අපෙත්
@ayuthsasmitha8865
@ayuthsasmitha8865 2 жыл бұрын
Ppppppppppppppppppppppppptòçhf
@chamuditharushika
@chamuditharushika Жыл бұрын
Apeth
@malshatharini5290
@malshatharini5290 Жыл бұрын
අපෙත් SVB
@user-ch7lg8wr7d
@user-ch7lg8wr7d 4 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙU77හි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮​@@malshatharini5290
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 3 жыл бұрын
ඊයෙ රෝල් එක හැදුවා ...නියමයි ...ඉක්මන් ...මේකත් අනිවාර්යයෙන් හදනවා
@ranganadissanayaka5036
@ranganadissanayaka5036 3 жыл бұрын
Sha niyamai dr. Harima ඉක්මණට hada ganna පුළුවන් කෑම වර්ග බොහොම පැහැදිලිව kiya දෙනවා . Thx dr
@dhilmalakshani4751
@dhilmalakshani4751 3 жыл бұрын
ඒක නම් නියමයි👍..ගොඩාක් ස්තූතියි !!
@chandirajapaksha7468
@chandirajapaksha7468 3 жыл бұрын
Thank you so much for giving us such amazing easy recipes. I made this today and everyone enjoyed. Best cooking KZbin channel in Sri Lanka❤
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Жыл бұрын
ඔයාගෙන් බලාගෙන මමත් ඕක හැදුවා, හරිම රසයි ❤ බොහොම ස්තූතියි
@banduwathiewijesuriya5649
@banduwathiewijesuriya5649 3 жыл бұрын
ඇත්තටම නියමයි.හදල බලන්නම ඕන
@deepthinisamilakumari5469
@deepthinisamilakumari5469 2 жыл бұрын
Thanks api හැදුවා niyamai rasai. Tankyou
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 3 жыл бұрын
ඔයානම් අනේ මන්ද dr....👌❤ නියමයි ,,නියමයීඊඊඊඊඊඊඊ👌❤
@vinoprashanth496
@vinoprashanth496 3 жыл бұрын
Balannath aasai akki.. Kanna hithenawa.. Hadala rasa kiyannam akkiyo.. 😘😘
@sepaliliyanage1744
@sepaliliyanage1744 2 жыл бұрын
නැන්දේ මේ recipe එක නියමයි ❤️❤️....👍
@sumithpriyantha5227
@sumithpriyantha5227 2 жыл бұрын
ගොඩක් රස ඇති කියලා තේරෙනවා.හදලා බලනවා
@sawarnalatasawarnalata9969
@sawarnalatasawarnalata9969 3 жыл бұрын
නියමයි..අරිම..ලේසියි❤️❤️❤️❤️❤️💕💕💕💕
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
නියමයි,සුපිරිම ,තමයි,මමහෙටම,හදලා,රස,බලනවා,ජයවෙිිවා .......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@srimathiedezoysa1844
@srimathiedezoysa1844 3 жыл бұрын
I love your recipes duwa.thank you and God bless you
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ඊයේ රෝල් එක හැදුවා ..ඒක මරු👌❤️‍🔥
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
ඒකනම් මාරයි සුදෝ 👌බිස්කට් කට්ලට් .ඔයානම් දෙය්යෙක් කෑම මවන. දක්ෂකතාවය ගැන ආඩම්බරයි 💐
@tharakasadaruwan6241
@tharakasadaruwan6241 3 жыл бұрын
මගෙ කටට කෙල ඉනුව
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@srirajapaksha3776
@srirajapaksha3776 3 жыл бұрын
ඇත්තටම රසයි. හදන්නත්
@srirajapaksha3776
@srirajapaksha3776 3 жыл бұрын
ඇත්තටම රසයි.හදන්නත් ලේසියි.
@rajithajayasena6342
@rajithajayasena6342 2 жыл бұрын
@@tharakasadaruwan6241 n
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
ශා... නියමයි... ඔයානම් කෑම මවනවා.... 👍 thank you
@madumadusanka6630
@madumadusanka6630 3 жыл бұрын
Hikzzz😂😂😊 aththama aththaiii💖💖
@nbutmnut4187
@nbutmnut4187 3 жыл бұрын
Thank you 👌👌👌👌👌👌
@nbutmnut4187
@nbutmnut4187 3 жыл бұрын
Iam srilanka mama inne kuwait
@renukagunawardana8423
@renukagunawardana8423 3 жыл бұрын
@@nbutmnut4187 Sha harima lesi harima pehedili thank u duwa
@nbutmnut4187
@nbutmnut4187 3 жыл бұрын
@@renukagunawardana8423 so suwit
@vimukthipathirana9262
@vimukthipathirana9262 3 жыл бұрын
ම්ම්ම්ම්ම් රස පාටයි අනිවාරෙන් හදනව👍
@owjejejbshsjsj4807
@owjejejbshsjsj4807 3 жыл бұрын
ෂා මරුනෙ මාර කෑමක් නේ මේ හරිය
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Oya hadana kama nam niyamai godak watinawa thank you miss oyata ❤❤❤🙂
@dahamiprarthana5627
@dahamiprarthana5627 3 жыл бұрын
හැදුවා අක්කේ රසයි.....ස්තූති ඔයාට🌹❤️
@MenakaKumari-qr6ln
@MenakaKumari-qr6ln 2 ай бұрын
Godak rasa kamak kiyala hithenawa. Niyamai.🎉🎉🎉
@jbmeemanage310
@jbmeemanage310 3 жыл бұрын
ස්තූතියි අපව දැනුවත් කලාට.
@gayathrigamage5522
@gayathrigamage5522 3 жыл бұрын
මාත් හැදුවා. ස්තූතිය ඔයාට. මේ දේවල් අපිට කියලා දෙනවට ❤
@MilanMilan-wn7tg
@MilanMilan-wn7tg 2 жыл бұрын
අක්කියො මම මේක හැදුවා.හරිම රසයි👍
@Suvanianuththara
@Suvanianuththara 2 жыл бұрын
අපි හැදුවා අක්කි හවස තේ වෙලාවට ම්ම් නියමයි 😋😋😋😋😋😋
@ajithrmak.
@ajithrmak. 3 жыл бұрын
නියමයි 💜️
@charukadisanayake2177
@charukadisanayake2177 3 жыл бұрын
Patama pattai akkee sapirima sapiri 👍👍😍😍😘😘❤❤🤘🤘🤩🤩
@namaledirisingha6520
@namaledirisingha6520 2 жыл бұрын
සුපිරි කෑමක් අක්කෙ ඔයානම් සුපිරි චෙෆ් කෙනෙක් 😊👍
@ZRKAVIYAYT
@ZRKAVIYAYT 2 жыл бұрын
AKKE maru 😁😁 හදනකම් ඉන්න බෑ 😁😁 අදනම් කනවමයි ටෑම්ක් අක්කේ 💙💙❤❤
@darshanagunarathne4566
@darshanagunarathne4566 3 жыл бұрын
ඔයා හදන ඒවා මම නිතරම හදනවා .හරිම රසයි .thanks මේ වගේ කියලා දෙනවට .ජයවේවා
@rpsaman9356
@rpsaman9356 3 жыл бұрын
ow
@dilmi3691
@dilmi3691 Жыл бұрын
මේවාගෙවා ගෙනවට ඔයාට ගොඩක් ස්තුතී❤️ හදාන්නම් හෙටම රස පටායි😍🥲
@maduminilanka9505
@maduminilanka9505 2 жыл бұрын
හරි රසයි අක්කේ මමත් හැදුවා බොහොම ස්තූතියි අක්කේ
@renukawijesuriya577
@renukawijesuriya577 3 жыл бұрын
Adama hadanawa. Thanks. 💐
@chanukachathuranga6217
@chanukachathuranga6217 3 жыл бұрын
Apith kava. 💜💜
@samanruwan9441
@samanruwan9441 3 жыл бұрын
අපි හැදුවා ..රසයි හොදේ...🔥🔥🔥🔥
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
නියමයි ජයවෙවා
@kumarasaman5715
@kumarasaman5715 3 жыл бұрын
නියමයි.අපි අද හදනවා.😍
@renukapriyanthi3806
@renukapriyanthi3806 3 жыл бұрын
Harima rasaiy ...ගොඩක් ස්තුතිය ...❤️
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
හම්බෝ රස ඈ ✔
@shanikamadhushani3808
@shanikamadhushani3808 3 жыл бұрын
නියමයි සුපිරි....💖
@kbrashika6878
@kbrashika6878 3 жыл бұрын
මමත් හෙදුවා.හරිම රසයි.
@jeruanu6836
@jeruanu6836 3 жыл бұрын
Niyamai akki api mechchra kalayak mehema uyala dhakala nae ❤❤❤❤❤
@punchiteacher4309
@punchiteacher4309 3 жыл бұрын
Shooook mis. thank you very much.
@prakashsanjula8542
@prakashsanjula8542 3 жыл бұрын
Super akki 😋😋😍😍
@Imesha9095
@Imesha9095 3 жыл бұрын
අක්කි මාත් හැදුවා. හරිම රසයි
@piyuminisansala3762
@piyuminisansala3762 3 жыл бұрын
Akke oyage biskat puding eka adat haduwa..ape gedara hamoma asakarana desat ekak..oyage resepi hadaganna lesi nisa aniwaren balanawa...thank u oyata .bs.jp
@isharasudarshani6100
@isharasudarshani6100 3 жыл бұрын
Mamath hadala kala thinawa. Harima leai harima rasai
@thivakamalu5174
@thivakamalu5174 3 жыл бұрын
Akki mama today try Kara Super tasty.gethara okkoma supiri kiyala kivva Tnx u
@shyamalithilakarathna1348
@shyamalithilakarathna1348 3 жыл бұрын
Oyage kaama api hamadama hadanawa🥰🥰🥰
@sasikadilshan6124
@sasikadilshan6124 3 жыл бұрын
Eka nm niyamaii...👌 mn kaala thibuna kalin...ath hadana vidiha denagena hitiye nha
@user-ub7qe4kn5z
@user-ub7qe4kn5z 5 ай бұрын
මමත් හැදුවා අක්කේ සුපිරි
@dilinidasanayaka2499
@dilinidasanayaka2499 2 жыл бұрын
Niyamai akke....😍
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
නියමයි. නියමයි. ❤️👍
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 жыл бұрын
Thank you so much for this recipe
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 3 жыл бұрын
මන් අද තමයි හැදුවේ මාරම රසයි ගෙදර හැමෝම රසයි කිය කිය කැවා
@randimarashipraba6745
@randimarashipraba6745 2 жыл бұрын
රස පාටයි... හදලා බලන්න ඕන
@sithmisithara8914
@sithmisithara8914 2 жыл бұрын
oyanam supiri . recipes hari easy . thank you so much . good luck
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 3 жыл бұрын
Excellent..! My dear..! Thanks a lot..👍
@dakshikadilki3051
@dakshikadilki3051 3 жыл бұрын
Mamath heduwa ada, rasata thibba😋
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
එ්ක ලේසිම සුපිරි රස කෑමක් නේ
@lasithrangana9640
@lasithrangana9640 3 жыл бұрын
කටට කෙල උනනවා.....👍👍
@ravindunadishan9733
@ravindunadishan9733 3 жыл бұрын
මාරයී... හදන්නම ඔනී අනිවාර්යයෙන් 😋😋
@indikathushari6639
@indikathushari6639 2 жыл бұрын
Okata saman danta barida akki
@LifeofAdithya
@LifeofAdithya 3 жыл бұрын
පට්ට ❤️😋
@duliplaksha1888
@duliplaksha1888 3 жыл бұрын
🤪❤🤐හරිම රසයි 🧒
@dineshnaotunna7808
@dineshnaotunna7808 3 жыл бұрын
Niyamai.nangi.hari.rasa.ati
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 3 жыл бұрын
Budhu ammooo akkiyo polthel ganan.amuwenma kawa harima rasayi.akkinam labana athme kingberry hotel eke ayithikariya wela ipadhenna one
@sunilrodrigo836
@sunilrodrigo836 3 жыл бұрын
Hmmmm මරු රස පාටයි කන්න හිතුන එත් මම ඉන්න තැන හදන්න අමාරුයි
@sathinichamathka9258
@sathinichamathka9258 3 жыл бұрын
Akke I made this it get delicious And I put a little olive oli
@djsahanxo4577
@djsahanxo4577 3 жыл бұрын
ඒකනම් මරු ඇහ්හ්
@harshaniroshan1974
@harshaniroshan1974 3 жыл бұрын
හරිම ශොක් අක්කා.,,👍
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
අකකා ද අක්කා ද
@gamingsee_youyt5496
@gamingsee_youyt5496 3 жыл бұрын
ඒකතමා කෑම මවනව..... මරු නන්ගි.
@suvidisiva7631
@suvidisiva7631 3 жыл бұрын
Mmth hadala tiyenawa saman dala ,hari rasai
@user-vq1bq4tq4t
@user-vq1bq4tq4t 3 жыл бұрын
කෑම වගේම ඔයත් බලන්න ආසයි අනේ 😍😍
@indikadeshapriya1375
@indikadeshapriya1375 3 жыл бұрын
ඇයි බලු නැද්ද 😂අලුත්ම එක 😋
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
නියමයි නියමයි එල
@lahiruprabath1743
@lahiruprabath1743 2 жыл бұрын
Patta. Thanks
@isharajayarathna1324
@isharajayarathna1324 3 жыл бұрын
Mama haduwa rasai..thank you....
@sriyanihettige9787
@sriyanihettige9787 3 жыл бұрын
Mata lassanai hadamu lankawata Guyana thank u Mr kicthen
@hiruminimtharani2242
@hiruminimtharani2242 2 жыл бұрын
පට්ට කෑමක් 👍💕
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Eknama👍👍👍👍Thank you💐😍💐
@kaveevlogs4650
@kaveevlogs4650 3 жыл бұрын
Akke oyage Kama haduvahama rasaaaayi
@yashodhadesilva2844
@yashodhadesilva2844 3 жыл бұрын
I made today.it's very tasty❤️love it☺️
@bittertruth5482
@bittertruth5482 3 жыл бұрын
kiri piti danne koi weleda..
@rsmdisna509
@rsmdisna509 3 жыл бұрын
නියමයිනේ දුව ඔයාට තෙරුවන් සරණයි ❤️❤️
@manojaliyanage8513
@manojaliyanage8513 3 жыл бұрын
ගොඩක් රසායි
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Wow super kamak ne oyanam maarai ne mm ada mai dakke cream cracker walin kamak hadanawa thank you oyata
@slthilinatec928
@slthilinatec928 3 жыл бұрын
සුපිරියි
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
tnx,..............
@shashikadesilva2428
@shashikadesilva2428 3 жыл бұрын
Eka maru
@cristianomahela8352
@cristianomahela8352 3 жыл бұрын
all good ..marie pudim hadana widiha kiyanda
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 3 жыл бұрын
Akki bada tikak sadhdha dhanawa wage amuwen kapu nisadha.mata podi pahadhili kirimak awashyayi e gana
@kithsirianoja6129
@kithsirianoja6129 2 жыл бұрын
Niyamai good luck
@maneldissanayake3551
@maneldissanayake3551 3 жыл бұрын
ඔයා හරි දක්ෂයි දුවේ. ඔයාට ජය.
@sahradevi3317
@sahradevi3317 3 жыл бұрын
👌👌👌👌👌👌👍👍👍👍👍❤️
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@dinithinikeshala624
@dinithinikeshala624 3 жыл бұрын
thnx oya kiww widitm api haduw winadi 5yi giye patta raht awa thnx
@ayeshmallirandom2985
@ayeshmallirandom2985 3 жыл бұрын
Supiri mage patiyo
@hansaniathuraliya5174
@hansaniathuraliya5174 2 жыл бұрын
Akke math ada haduwa ane harima rasai
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 494 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН