No video

10 Guitar Problems for Beginners | Solutions | Sinhala Guitar Lesson

  Рет қаралды 45,056

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Күн бұрын

#guitarproblems #sangeethrangana #sinhalaguitarlesson
අද lesson එක guitar beginners ලට වගේම අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි. මට හොදටම sure හැමෝටම මේ ප්‍රශ්න වලින් එකක් හරි වෙලා ඇති. මන් හිතුව මේ වගේ lesson එකක් කරලා ඔයාලට උදව්වක් වෙන්න.
1. ඇගිලි පෙන්නැ .
2. pick එක හැමවෙලේම වැටෙනවා.
3. අතින් play කරන එකද හොද pick එකෙන්ද ?
4. ඇගිලි රිදෙනවා.
5. ඇගිලි දිග මදි.
6. chords හරියට sound වෙන්නෑ.
7. chords මාරු කරන්න බැ.
8. strum කරද්දී කැතයි සද්දේ වැඩි.
9. strum කරන ගමන් සිංදු කියන්න බෑ.
10. මට අරයා වගේ play කරන්න ඕනේ.
බලන්න ඔයාලටත් මේ ප්‍රශ්න වෙලා තියනවද කියලා. තියෙනවනන් ඒ මොකද්ද කියල comment කරන්න.
Social Media Links and Contact Information:
Facebook - / sangeethguitarlesson
Instagram - / sangeeth.rangana_guita...
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!

Пікірлер: 578
@haluwadanasaman6016
@haluwadanasaman6016 3 жыл бұрын
නමටම ගැලපෙන වැඩ.සංගීත් නම් සංගීතයයි,රංගනගෙන් රංගනයයි.එල ! නියමයි ලෙසන් එක..
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro 🙏❤️
@nalaka246
@nalaka246 4 жыл бұрын
අයියෙ රඟපාන්න යමං lesson දාන එක පැත්තක දාල.😂 සුපිරි මේව තමා තියන ප්‍රශ්න.ස්තූති දැනුවත් කරාට🙏
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
😂 ඊලඟට බැරිම උනොත් කරන්නෙ ඒක ලොල් 😂😂😂❤️🙏 thank you bro
@rscreations5574
@rscreations5574 2 жыл бұрын
1. ඇගිලි පෙන්නැ . 4:57 2. pick එක හැමවෙලේම වැටෙනවා. 7:33 3. අතින් play කරන එකද හොද pick එකෙන්ද ? 10:03 4. ඇගිලි රිදෙනවා. 12:41 5. ඇගිලි දිග මදි. 16:41 6. chords හරියට sound වෙන්නෑ. 19:31 7. chords මාරු කරන්න බැ. 23:43 8. strum කරද්දී කැතයි සද්දේ වැඩි. 26:47 9. strum කරන ගමන් සිංදු කියන්න බෑ. 30:22 10. මට අරයා වගේ play කරන්න ඕනේ 32:55 👍👍👌
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️ bro
@leonardosidny8246
@leonardosidny8246 2 жыл бұрын
Thank you bro❤️
@akilaeranga8034
@akilaeranga8034 2 жыл бұрын
Intro එකේ නම් හිටියෙ මමමයි, ඒ සිංදු ටිකමයි. 💯😂 Insightful | Informative | Thank you! ❤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
😂❤️🙏
@pasan_anushanga
@pasan_anushanga 3 жыл бұрын
1.4:54 :- ඇගිලි පේන්නේ නෑ 2.7:33 :- pick එක හැමවෙලේම වැටෙනව 3.10:03 :- අතින්ද pick එකෙන්ද 4.12:39 :- ඇගිලි රිදෙනවා 5.16:41 :- ඇගිලි දිග මදි 6.19:34 :- chords හරියට sound වෙන්නේ නෑ 7.23:45 :- chords හරියට මාරු කරන්න බෑ 8.26:47 :- strum කරද්දී සද්දෙ වැඩි 9.30:24 :- strum කරන ගමන් සින්දු කියන්න බෑ 10.32:54 :- මට අනිත් අය වගේ play කරන්න බෑ
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro ❤️❤️ very helpful
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 2 жыл бұрын
ඇත්තටම නවකයන්ට මුහුණ දීමට සිදු වන දේ ඒ අයුරින්ම පෙන්වා දෙන්නෙ ඒ දේ දැනුන කෙනෙක්. ඔබට ඇත්තටම නවකයන් රාශියකට නියම ආකාරයෙන් ගිටාරය පුරැදු කරන්න උවමනාව තිබෙනව. ඔබ වටා බොහෝ පිරිස් එකතුවේවි. නවකයන්ට හොඳම ගුරැතුමෙක් වේවි. 👍👍👌
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@samilalakshan4223
@samilalakshan4223 4 жыл бұрын
ස්ටාර්ට් එක සුපිරි අයියේ....මුල් දවස් ටික මතක් උනා....තාමත් පොඩි පොඩි අවුල් තියනවා...නැත්තේ නෑ...but උනන්දුවෙන් මහන්සියෙන් විස්වාසයෙන් practice කරනවා....
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
අනිවාර්යයෙන්
@ayanthafernando3052
@ayanthafernando3052 4 жыл бұрын
🎼🎤🎶🎸මුලින්ම ගිටාර් පුහුණුවේන කේනේක්ට ගොඩක් හිතට වදින,🎸,දැනේන විදිහටම දීල තියෙනව Lesson එක... ගොඩක් වටිනව 🎼🎤🎶🎸 ස්තුතියි🎸🎶🎸
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share
@prasanikapitiya2750
@prasanikapitiya2750 4 жыл бұрын
ගිටාර් ගහන්න ගත්ත මුල් කාලේ මතක් උනා..😄😄😄
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
කොහොමද ආතල් එක නේ😂
@prasanikapitiya2750
@prasanikapitiya2750 4 жыл бұрын
@@SangeethRangana😂😂😂
@amithersan9253
@amithersan9253 4 жыл бұрын
අම්මපා ඇත්ත බං ඒක... වේලාවකට පිස්සු වගේ..ආදරෙයි ඈ...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share පාරක් දීල සප් එකක් දෙමු ❤️❤️🙏🙏🙏
@chammatube1
@chammatube1 4 жыл бұрын
පට්ට රඟපෑම... ඒකත් අගේට ක⁣ලා හොඳේ. මටත් තිබුන ප්‍රශ්නයක් කතා කරපු එක⁣ට ස්තූතියි සහෝ. අැඟිලි රිදෙනවා, ටිකක් play කරද්දි, මගෙ ගිටාර් එකේ truss rod එක වෙනස් කලා..දැං හරිවගෙි් බලමු😜. පිං මචං අපිව තැනකට ගේන්න හදනවට🙂
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
සතුටුයි මචන් ❤ Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸kzbin.info
@isharaweerasinghe6346
@isharaweerasinghe6346 4 жыл бұрын
අම්මෝ මුල් ටික😁😁😁වටිනවා උපදෙස් ටික💥💥🤟🤟💥💥 Thanks #Sangeeth ❤❤❤
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸
@ganeeshamunasingha9166
@ganeeshamunasingha9166 2 жыл бұрын
අනේ අම්මේ ඉතින්🙄.. ශෝක් අනේ ඔයාගේ වීඩියෝ 😍නම හරියටම ගැළපිලා
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️😍
@kavindamihiraj6348
@kavindamihiraj6348 4 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවට...🙏🏼🙏🏼🙏🏼Wishing u all the best...👍👍👍
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you for watching bro please share if can ❤️🙏
@chamaldisanayake6111
@chamaldisanayake6111 4 жыл бұрын
I like your teaching style.. it's a good lesson friend..
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤️🙏
@buddhiravimal7404
@buddhiravimal7404 2 жыл бұрын
ඔබතුමා ගීටාර් class පවත්වන්නේ කුමන නගර වලද
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Man dubai inne
@krishmalchathuranga989
@krishmalchathuranga989 Жыл бұрын
හොය හොය ඉදිය වීඩියො එකක් 😍❤️
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤🙏
@shane7236
@shane7236 2 жыл бұрын
ඇත්තටම...සතුටුයි සර්...ගොඩක් ස්තූති මේ කරපු උදව්වට...මන් දැන් හිතාගත්තා කොහොම හරි මන් ගිටාර් එක පුරුදු වෙනවා කියලා...හැබැයි අවුලකට තියෙන්නෙ මන් ගිටාර් එක අරන් තාම මාසයයි...මේ එන පාර O/L ප්‍රැක්ටිකල් දෙන්න තියන එක...ඊට කලින් කොහොම හරි පුරුදු වෙන්න ඕනී...ඒකට සර් දුන්න සහයෝගයට බොහොම ස්තූති☺️❤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤🙏
@nuwan123123
@nuwan123123 4 жыл бұрын
සුපිරියි. හොදටම පැහැදිලි කරනවා ඔබට ජය පතමි
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Ragitha Sampath Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸kzbin.info
@amilasuraweera6132
@amilasuraweera6132 4 жыл бұрын
එල එල සුපිරි.. බා කෝඩ් play කරද්දි මාපට ඇගිල්ල රිදෙන්නෙ තද කරන් ඉන්නවා වැඩී ද?? අනික දබරඇගිල්ල Am Dm වගෙ ගහද්දි කැපෙනවා වගෙ... ? තාම f එක හරියට sound කර ගන්න බෑ.. මොනවා උනත් දත්මිටි කාගෙන හරි ගහනවා🤤🤤 ස්තූති bro ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා..❤️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Guitar ekath බලපානවා bro samanyen students lage guitar man play කරද්දී මගේත් atha rigenawa
@padmakumarajayanetti560
@padmakumarajayanetti560 4 жыл бұрын
මාරම ප්‍රායෝගිකයි!! නියමයි !!!♥️♥️♥️♥️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 4 жыл бұрын
I had this problem few years a go. You did it v well. I joyfully follow up with you for improvisement
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share 😁🙏❤
@dineshchandana7109
@dineshchandana7109 2 жыл бұрын
ඔයා සුපිරි බොස් අදුනිකයා කොහොමද හැගීම් හැමදේම ලෙසටම දීලා තියෙනවා
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@thusharidisanayaka6239
@thusharidisanayaka6239 Жыл бұрын
Introduction එක මරු අනේ ...😂😂😅😜Thank U Sir
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
😂❤️
@ramikamadhuwansha6641
@ramikamadhuwansha6641 3 жыл бұрын
පට්ට,සරලව කියල දෙනවා❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you 🙏❤️
@ramikamadhuwansha6641
@ramikamadhuwansha6641 3 жыл бұрын
@@SangeethRangana sir number එක දෙන්න පුලුවන්ද,778952560
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
What a nice presentation.. very nice teaching.. it happens to every one. You are a real teacher..
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you 🙏❤ yes
@roshanweligamage4650
@roshanweligamage4650 Жыл бұрын
Great lesson to all. Really appreciated.
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
My pleasure!
@lasinthawijenayaka2443
@lasinthawijenayaka2443 4 жыл бұрын
යකෝ රඟපෑම ගැන කල්පනා කරලම lesson එක ඔළුවට දා ගන්න අමතක උනා ....😂💖💕🙏
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Haha 😂 matath e wagema hoda guitarist latath thibba prashna thama owaaa lol thank you bro
@kasunsampath471
@kasunsampath471 2 жыл бұрын
Thank you! ❤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@nayanamaduwanthi2609
@nayanamaduwanthi2609 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්... ඔය ඔක්කොම ප්‍රශ්න මට තියනවා..😁🤭... ගොඩක් දේවල් ඉගෙනගත්තා....🙏❤️
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
🙏🙏❤️🥂
@himansalakawindi9768
@himansalakawindi9768 2 жыл бұрын
සංගීත් රංගන මරු නම වගේම වැඩ සංගීතයයි රංගනයයී 🔥🔥👌👌 ❤️❤️ බලන්න ආසා හිතෙනව වීඩියෝ
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏😍
@damodyasathsara2
@damodyasathsara2 2 жыл бұрын
Thank you sir ...... මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා...
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️🙏
@lakchanranadeera.
@lakchanranadeera. 4 жыл бұрын
සුපිරි එල රගපාන්නත් පුලුවන් දිගටම කරගෙන යන්නන ගිටාර් එක ගත්තම අලුත ඔය විදියටම මටත් උනා🤣
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸
@artbro1358
@artbro1358 2 жыл бұрын
Super ❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️❤️❤️
@tharakamadhusanka7449
@tharakamadhusanka7449 2 жыл бұрын
Niyamay aiye,, jayawewaa ,,😀🔥🔥
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@dhananjeenethmi3673
@dhananjeenethmi3673 3 жыл бұрын
දකුණු අත හුරු නැති කෙනෙකුට අවුලක් වෙන්නෙ නැති වෙයිද දකුණු අතින් playකරද්දි 🤔🤔
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Ath dekama kohomahari purudu karanna one nisa aulak na
@prasannajayaratne3621
@prasannajayaratne3621 10 ай бұрын
නියමෙට පැහැදිලි කරනවා. ස්තුතියි මල්ලී
@SangeethRangana
@SangeethRangana 10 ай бұрын
❤️🙏
@subashranathunga7367
@subashranathunga7367 9 ай бұрын
සුපිරියක්...👍💜️
@SangeethRangana
@SangeethRangana 9 ай бұрын
🙏❤️
@sameerasampath1305
@sameerasampath1305 4 жыл бұрын
සිංදුවක කෝර්ඩ්ස් එන විදිය පැහැදිලි කරොත් ගොඩක් වටිනවා.
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Karannan bro
@kasun2187
@kasun2187 4 жыл бұрын
Nice job
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro ❤️🙏
@senuradeshan9696
@senuradeshan9696 4 жыл бұрын
සුපිරි අයියේ වටිනවා සෑහෙන්න....
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share
@shehansandanayake8088
@shehansandanayake8088 4 жыл бұрын
hari pahadili bn lessons.. me wage ewa godk krnna mn godk dewal igena gatta thanxxx
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
happy to hear bro please subscribe to my channel and share
@wasanaudayangani.7439
@wasanaudayangani.7439 2 жыл бұрын
සර්..මම ළඟදි ගිටාර් එක ගෙනාවෙ..මම සවුන්දර්ය කැම්පස් එකේ..සර්..මගේ ඇගිලි දිග මදිනේ..මට ප්ලේ කරන්න බැරි වේවිද🥺අන්තිම ඇඟිල්ලෙන් ප්ලේ කරන්නම බැ.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
කාලයක් practice karanna
@wasanaudayangani.7439
@wasanaudayangani.7439 2 жыл бұрын
Hodar sir..thnk you
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
@@wasanaudayangani.7439 jaya wewa nangi ❤
@wasanaudayangani.7439
@wasanaudayangani.7439 2 жыл бұрын
@@SangeethRangana thnk you aiye.❤️
@oshikaudeshan8400
@oshikaudeshan8400 4 жыл бұрын
Thank you very much ayye 😊 it's a really great, pattaaa
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Ragitha Sampath Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸kzbin.info
@chithrashilpiya
@chithrashilpiya 2 жыл бұрын
Good Explain,,,
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@Ctedits89
@Ctedits89 4 жыл бұрын
Aththatama godak watina upades tikak ...theruwana saranai...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@KRGAME1212
@KRGAME1212 2 жыл бұрын
Patta..mcn..thank you very much for your time and knowledge..
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
Very good explanation..thank you..🙏
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you
@kanchanaranathunga467
@kanchanaranathunga467 4 жыл бұрын
නියමයි ගොඩක් වටිනවා,
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Ragitha Sampath Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸kzbin.info
@harshanaisuru9263
@harshanaisuru9263 4 жыл бұрын
godak watinwa sir..mamath beginner kenek.. godak dewal igena gththa..
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
සතුටුයි bro
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 2 жыл бұрын
Niyama naluwa a..rangapannath puluwan ne..niyamai amu sinhalenma denawa ati halenna
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
thank you ❤️❤️❤️
@dilshanmadushanka3344
@dilshanmadushanka3344 2 жыл бұрын
Godak watinawa lesson eka sir ❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@ekanayakecushionworks4426
@ekanayakecushionworks4426 2 жыл бұрын
Sir mage guitar ake size aka 42 a size ake hodaida
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
athata set nan echcharai
@dagayaaaa
@dagayaaaa 3 жыл бұрын
Thank you so much. It is very useful ☺️☺️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
You're welcome 😊
@samadhipathirana753
@samadhipathirana753 2 жыл бұрын
ඇත්තටම දැවෙන ප්‍රශ්න ඕවා 😪
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Sirawata ❤️🙏
@manorigavs2154
@manorigavs2154 9 ай бұрын
මේ දවස් ටිකේ සිරාවටම මං එහෙමයි 😅 මං බිගිනර් කෙනෙක් 😁
@SangeethRangana
@SangeethRangana 8 ай бұрын
❤️🙏😁
@musicforlife4157
@musicforlife4157 2 жыл бұрын
You did a real Job. Thanks
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏
@hasithasarangadesilva1659
@hasithasarangadesilva1659 4 жыл бұрын
superb Ayye..
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@dhanushkasubhasinghe4076
@dhanushkasubhasinghe4076 Жыл бұрын
අයියා ඇගිලි වලට ටිකක් හරි පහසුවක් තියන strings තියනවද.. ඇගිලි රිදෙනවට strings බලපාන්නැද්ද
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Ehema na
@pubuduatuwabendela5800
@pubuduatuwabendela5800 3 жыл бұрын
Supperb, interesting, i also facing the same....👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤❤❤
@Pathum_lakshitha
@Pathum_lakshitha 2 жыл бұрын
සර් ගිටාර් එකක සින්දුවක්pic එකෙන් play කරනකොට down struming eka යද්දි පොඩි සද්දයක් එනව..sound bord eke පික් එක වදිනව කොච්චර ලස්සනට කෝඩ් එක ගැහුවත් මට ඇහෙන්නෙ කැතට විසදුමක් දෙන්නකො..
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Himita practice karanna thawa wena wisadum na saho
@Pathum_lakshitha
@Pathum_lakshitha 2 жыл бұрын
@@SangeethRangana ekata hethuwa hambuna ..weradi iriyawwa ...den hari.😊🙏 ස්තුතියි
@indikarasika7892
@indikarasika7892 3 жыл бұрын
හොඳ ගුරුවරයෙක්. සුබ පැතුම් ..!
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
thank you
@maanumusic
@maanumusic 4 жыл бұрын
නියමයි❤️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤️🙏
@ChameeNadeesh
@ChameeNadeesh 4 жыл бұрын
Very important....thanks lot
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you for watching bro please share පාරක් දීල සප් එකක් දෙමු 🙏❤️
@aselasapumalbandara135
@aselasapumalbandara135 4 жыл бұрын
F major eka G minor වගේ ඒවා අමාරුයි Mute වෙනවා එක ඇඟිල්ලෙන් strings දෙකක් 3ක් අල්ලන්න ඕන නිසා...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Man bar chords lesiyen play karana widi tikak ඉස්සරහට karannan bro
@aselasapumalbandara135
@aselasapumalbandara135 4 жыл бұрын
@@SangeethRangana 👋👋❤
@pushpakumara8130
@pushpakumara8130 4 жыл бұрын
Athama thama oya wadagath dewall kiya dunaa Thanks goooood
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share
@triple-uproductions5376
@triple-uproductions5376 2 жыл бұрын
Thank you aiye ❤️ eka niyamai godak helpful 💪
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@mangalaperera2753
@mangalaperera2753 4 жыл бұрын
ඔයා කියලා දෙන්න ලෝබකමක් නැහැ bro...ela...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Ragitha Sampath Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸kzbin.info
@malingagoonatilake3150
@malingagoonatilake3150 4 жыл бұрын
Thank u sangeeth malli
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Jaya bro
@cleverstrongman7809
@cleverstrongman7809 Жыл бұрын
Excellent ❤
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Thank you! Cheers!
@ganakaudantha8872
@ganakaudantha8872 4 жыл бұрын
mama ada thamai ayyage channel eke video ekak hamba wune....! oya prashna matath sahenna thiyanawa....! mama thama guitar beginner kenek....! thank you for your video........!
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro ❤️🙏 subscribe karala share පාරක් දාන්න 🎸❤
@chanakamadusanka3923
@chanakamadusanka3923 4 жыл бұрын
Mewa thama prasna bro.thanks
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
❤️🙏
@gamehunter282
@gamehunter282 2 жыл бұрын
වීඩියෝ එක වැදගත් අයියේ left handed aytat vidiyo ekak genna. Jaya veva
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Wenama ewa one nane bro ekama thamai play karana paththa witharai wenas
@gamehunter282
@gamehunter282 2 жыл бұрын
Hri thanks broo
@user-vr3ln9bv9u
@user-vr3ln9bv9u 4 жыл бұрын
ජයම වෙිවා..ඔබට..!! Tnkz....
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
thank you bro
@morawakadharshana4672
@morawakadharshana4672 Жыл бұрын
Excellent...
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Thank you! Cheers!
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 Жыл бұрын
ඉදිරියටම
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️
@MethinRathnayake
@MethinRathnayake 10 ай бұрын
thank u ayye❤❤
@SangeethRangana
@SangeethRangana 10 ай бұрын
❤️🙏
@mrupperscore
@mrupperscore 2 жыл бұрын
අද KZbin එකේ තියෙන ඒවා වලින් ඉතාමත්ම ඉදිරියෙන් තියන්න පුලුවන් ඔයාගේ sessions. ඒවා තේරැමක් ඇතිවිදියට සහ සරල විදියටත් පෙන්නලා දෙනවා. Can I ask you to clarify one more thing for me. I understand that there are 12 notes in all. But can you explain where these minor and 7th notes sit within the 12. Example Dm , Gm , D7 etc. මම මේක පටලවගෙනද?
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Oya playlist eka digatama yanna atharinnathuwa padan okkoma karala thiyenne
@duleepaj
@duleepaj Жыл бұрын
තැන්කූ සංගීත්. ඔයා එල කොල්ලෙක් 🙏
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️🙏
@slfishvlogkeepers7375
@slfishvlogkeepers7375 Жыл бұрын
Aiye mata right hand purudu na left hand purudu ekata mokkd karanne Reply soon
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Ehema ekak na practice thamai
@renuparanagama4582
@renuparanagama4582 4 жыл бұрын
ඔයා කියලා දෙනකොට ආසයි
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏
@mastorx2260
@mastorx2260 2 жыл бұрын
අනේ කොච්චර තද කරත් Mute sound එකක්නෙ එන්නෙ string වලින්. ගොඩක්ම යට string දෙකේ තමා ☹️😪
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Himita practice karanna oka hariyanawa
@deshapriyachandrasiri8028
@deshapriyachandrasiri8028 Жыл бұрын
godk watina padamak niyamy
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
🙏❤️
@ItsMe-yt5rt
@ItsMe-yt5rt 4 жыл бұрын
මගේ ප්‍රශ්නේට උත්තරේ හම්බුනා 🙏
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸
@prdipprdip9063
@prdipprdip9063 3 жыл бұрын
Mama gitar akak aran dawas 3 mata hodata purudwenna oni plz help me
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
ඔක්කොම karala thiyenne bro playlist balanna
@bihasogaming1291
@bihasogaming1291 4 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Welcome bro
@dil8535
@dil8535 3 жыл бұрын
Mmath ohomamai....🤭
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
😄😂
@ruwanshantha4029
@ruwanshantha4029 4 жыл бұрын
ගොඩක් වටිනවා බ්‍රො.....
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@user-yt9zd1yd6q
@user-yt9zd1yd6q 4 жыл бұрын
Aiye Whats app Group එකක් හදන්නකෝ..එතකොට අපිට නොදන්න දෙයක් හරි අහගන්න පුලුවන් ඔයාගෙන්..❤️🙏
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Appa ඉවරයි bro මට life එකක් නැති වෙයි. හැමොටම තෙරෙන්නෑ මං මේ කරන්නෙ කට්ටටියට උදවුවක් විදිහට මිසක් private lessons විදිහට නෙවෙයි කියලා. මතක තියාගන්න bro ගිටාර් ගුරුවරුන් ඉන්නව පවුල් ඉන්න. ඔවුන්ගේ job එක සම්පූර්ණයෙන් නැති කරන්න බෑ. ඒ වගේම මගේ නිදහස් කාලය පවුලේ අය වෙනුවෙන් ලබා දෙන්නත් ඕනේ. තෙරෙයි කියලා හිතනවා.
@user-yt9zd1yd6q
@user-yt9zd1yd6q 4 жыл бұрын
@@SangeethRangana අනේ Sorry aiye..😥වැරදි දෙයක් කියලා කරදරයක් උනානම්..Sorry aiye..😥
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Its okay bro
@tharuchathurangani6875
@tharuchathurangani6875 3 жыл бұрын
Thank you sir mn gdk dewal igena gtha 🙏
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤❤❤
@sikkariopk2157
@sikkariopk2157 2 жыл бұрын
බොකත් ගියා මේ vedio එක බලලා 😂😂
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️😂😂
@RenukaHerath-hc9fr
@RenukaHerath-hc9fr Жыл бұрын
මටත් ඔය ප්‍රශ්න ටිකමයි තියන්නෙ ☹️👍😁
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
❤️🙏
@sumudumanoj365
@sumudumanoj365 2 жыл бұрын
Aiya මාරු oya ගොඩක් pinn
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️😊
@inranasingha
@inranasingha 4 жыл бұрын
superb Sir!
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Ragitha Sampath Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸kzbin.info
@thuvishkadisal7417
@thuvishkadisal7417 2 жыл бұрын
Thuvishka Disal අයියෙ එකම පික් එක කාලයක් play කරනකොට ගෙවනව වගේ මොක්ක් හරි වෙනවද, ඒක කාලකින් මාරු කරන්න ඔනීද ,නැත්නම් එකම පික් එක දිගටම use කරන්න පුලුවන් ද
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Pick eka ehema wenawa set ekak thiyaganna
@supunkalhara9580
@supunkalhara9580 4 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
❤🙏
@ajithjayasekera
@ajithjayasekera 3 жыл бұрын
සුපිරි දෙවි පිහිටයි
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤🙏
@user-pu6dm8xs5s
@user-pu6dm8xs5s 4 жыл бұрын
Ela ..ela machan...hodhee
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸
@gayanchamadhu601
@gayanchamadhu601 6 ай бұрын
❤❤❤
@samandasanayaka
@samandasanayaka 3 жыл бұрын
ගොඩක් වැදගත්❤❤❤
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
4 Chords Every Beginner Must Know | Sinhala Guitar Lesson
14:14
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 20 М.
Use Of Capo | Capo එකෙන් කරන්න පුළුවන් දේවල් | Sinhala Guitar Lesson
17:02
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 25 М.
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,7 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Fretboard Knowledge | Sinhala Guitar Lesson
23:08
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 60 М.
Still Can't Play Bar Chords? | Sinhala Guitar Lesson
33:50
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 42 М.
How to adjust Guitar truss rod,saddle and nut/by Nalin Sathsara
17:55
Nalin Sathsara
Рет қаралды 14 М.
Clarance Wijewardane | 7 Best 6/8 Songs | Only 3 EASY Chords | Sinhala Guitar Lesson
27:17
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 171 М.
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН