කවුරුත් නොකියපු කොන්ඩේ වැවෙන රහසක්🍯/ අවශ්‍ය ද්‍රව්ය 10යි මාසෙන් කොන්ඩේ වවමු🌴🥥🛁

  Рет қаралды 12,822

Shenaya vlog

Shenaya vlog

Күн бұрын

කව්රුත් නොකියපු කොන්ඩේ වැවෙන රහසක්🍯/ අවශ්‍ය ද්‍රව්ය 10යි මාසෙන් කොන්ඩේ වවමු🌴🥥🛁 #hairoil #shenaya #haircareproduct #hairstyle #hairgrowth #hairgrowthtips
• කොන්ඩෙ වවාගන්න මන් කරප...
• ඕන්න මගෙ Hair oil එක📒🌺...
• මගෙ කොන්ඩෙ වවාගත්තෙ මෙ...
🔺Do not forget to subscribe to my channel ⤵️
🔺video එකක් දාපු ගමන් බලන්න මගෙ Channel එක සබ්ස්ක්‍රිබ් කරලා තියාගන්න.🌻
මෙම තෙල් ආලේපනය සාදා ගැනිමට අවශ්‍ය ද්‍රව්‍ය: 🌿🫧🍯
කීකිරිදිය,ගිටුකොල,දියපිත්ත,සැවැන්දරාමුල්,උළුහාල්,එඩරු තෙල්,බෙහෙත් නෙල්ලි,පොකුරු වදමල්,සපත්තු මල්,පේර දළු,ඔලිද දළු,බෙලි කොළ,කොහොඹ කොල,ගොටුකොළ,කොමරිකා,තුලසි කොල,මරතෝඩි කොළ,තැබිලි තෙල්,හිදවපු සුදු පොල් තෙල් සහ කරාඹු නැටි.
Oil එක ඕන කෙනෙක් ඉන්නවනම් මට whatsapp msg එකක් දන්න.📲 0766685577
🛀 භාවිතයට පෙර හොදින් බෝතලය සොලවන්න🧴
🍀කොන්ඩෙට විවිදාකාර දේවල් කරලා Damage කරන් ඉන්න අයට.
🍀වැවෙන් නැති කොණ්ඩ වවා ගන්න.
🍀වැවෙන කොන්ඩේ ඝනකම් නැති එක සහ සීමාවක් නැතුව කොණ්ඩය ගැලවී යාම.
🍀හිස්සොරි උකුණන් සහ හිසෙ තෙතමනයක් නැති එකට.
🍀මෙම වියලි කාලේ හිස්කබලේ විවිද ආසාත්මිකතා ඇති අයට ( දහඩිහ බිබිලි/ වියලි බව නිසා කැසීම)
☘️අකලට හිසකෙස් පැසීම වලකයි
☘️අකලට තට්ටය පෑදීම නවතයි
☘️කෙස් අග පැලීම වලකයි
☘️නව හිසකෙස් වර්ධනය වේ
#longhairhairstyles #hairoil #HairGrowth #hairgoals

Пікірлер: 80
@rahulfernando5155
@rahulfernando5155 Күн бұрын
Sudu wayasa kiyada
@FathimaMazeeka
@FathimaMazeeka 7 сағат бұрын
Akki oyagay oil eka oder karanna kohamadha
@shenayavidurangi
@shenayavidurangi 5 сағат бұрын
@@FathimaMazeeka 0766685577 msg akak danna nangi🌿🧴
@piyumilakmali5562
@piyumilakmali5562 17 сағат бұрын
Ane mtth thel ekk gnna one kohomada gnne
@sanda2813
@sanda2813 3 күн бұрын
අක්කි කියන්නකෝ කොහොමද අක්කිගේ oil එක ගන්නේ කියලා 😊❤ දිගට තිබ්බ කොන්ඩයක් කපාදාලා එක වවාගන්න බැරුව දුක් විඳිනවා අනේ 😢😢😢😢
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
@@sanda2813 0766685577 msg akak danna nangi!
@SiluniMethasa
@SiluniMethasa Күн бұрын
Mamath
@Chathurisandamali-nk1by
@Chathurisandamali-nk1by Күн бұрын
Ane mage konde serm ynawa dn poddm poddai tynne. ..mkdd krnn ony akki...ane kynnko...
@MethyaDasuni
@MethyaDasuni 22 сағат бұрын
අක්කෙ මට් ඉක්කම්නීන් කොන්ඩෙ වාවාගන්න ඔනි digata thibba konda kapuwa dan balla gawata thiyanna
@shenayavidurangi
@shenayavidurangi 5 сағат бұрын
@@MethyaDasuni me oil aka gala balanna ! Nangi 0766685577 msg akak danna
@NopseBaba-t5c
@NopseBaba-t5c Күн бұрын
අනේ නංගී මගේ කොන්ඩෙ හරි තුනී තට්ටේ පේනවා වගේ කරන්න දෙයක් කියන්න පුළුවන් ද
@shenayavidurangi
@shenayavidurangi 5 сағат бұрын
@@NopseBaba-t5c me oil eka gedara puluwan nam hadala ganna! Nettham mata awanna puluwan 0766685577 msg akak danna!🌿🧴
@nadeeshapriyadas1641
@nadeeshapriyadas1641 3 күн бұрын
Dear oyage oil eka ganne kohomada...pris kohomada
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
0766685577 msg akak danna❤️🌿
@AyeshaSewwandi-pj1xn
@AyeshaSewwandi-pj1xn 2 сағат бұрын
Akke oil ek order krnne kohomda
@shenayavidurangi
@shenayavidurangi 43 минут бұрын
@@AyeshaSewwandi-pj1xn 0766685577 msg akak danna nangi🫧🌸
@GeethaHennayake
@GeethaHennayake Күн бұрын
Oil eke mila kiyada
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
0766685577 msg akak danna ❤
@Sithmini2008
@Sithmini2008 2 күн бұрын
Oil එකේ price කොහොමද අක්කි.
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
0766685577 Msg akak danna nangi🌿❤️
@sansalathedith9995
@sansalathedith9995 4 күн бұрын
oya use karana shampoo monawada akke
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
Next vlog ake thiyenwa🫧🛀❤️
@anushakumari7424
@anushakumari7424 3 күн бұрын
Khmda oil eka ganne akka
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
0766685577 msg ekak danna 🌿❤️
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane ow akki oya matath marama hiyak ❤ Oyge videos walin man marama motivate ekk gnnwa❤
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Thank you sudu❤🎉
@ajanthajayasekara5785
@ajanthajayasekara5785 23 сағат бұрын
නංගි හෙයාර් ඔයිල් වෙළදපලට දාන්න කලින් සපුරාගත යුතු දේවල් මොනවද? මං ගොඩක් කල් ඉදල් බලාපොරොත්තුවෙන් ඉන්න බිස්නස් එකක් ඕක. නමුත් ඒ ගැන දැනීමක් නැති නිසා තාම මග නැවතිලා ඉන්නේ. උදව්වක් කරන්න..
@shenayavidurangi
@shenayavidurangi 5 сағат бұрын
@@ajanthajayasekara5785 0766685577 msg akak danna!
@Lakshanikumari-g1q
@Lakshanikumari-g1q 2 күн бұрын
Akke mata udawwak karannako
@AmaAmaya-c4x
@AmaAmaya-c4x Күн бұрын
Thal aka kiyada
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
@@AmaAmaya-c4x msg akak danna nangi 0766685577
@saranya549
@saranya549 3 күн бұрын
thankz alot ❤
@SanduLiyanarachchi
@SanduLiyanarachchi 2 күн бұрын
මේ සේරම අබරල පලවෙනි පාරක් පෙරල ගත්තහම හරි නේද අක්කෙ.❤
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Ow❤
@inushi393
@inushi393 3 күн бұрын
Akki ape kondeth yata kotasa akkge wge curl krgnn brid natural
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
Hemawelema wage athin geta kadanna konde ath hemogema aka wage hitinnene 😣❤️
@NiwanthiSubhashini
@NiwanthiSubhashini 3 күн бұрын
Akki thulshi kiyanne ara poddak sara suwadak thiyena kolaneda
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
Ow.🌿
@SiluniMethasa
@SiluniMethasa Күн бұрын
Matath ganna oni akki
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
0766685577 msg akak dann❤
@kavishakavindi88
@kavishakavindi88 Күн бұрын
Thankyou akka❤
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
❤️
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Thank you akki math diga kondekata godaaak asai 🥰
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Wawagamu ❤😍
@pubuduchathuranga1334
@pubuduchathuranga1334 2 күн бұрын
Hi akki oyata driving puluwanda akki ganulamayak kohomada hariwidiyata car ekak drive karanne kiyala vidio ekak karannako
@shenayavidurangi
@shenayavidurangi 2 күн бұрын
@@pubuduchathuranga1334 lol ලනරස් එකකට ගියානමි හරි🥹🥺
@Navodasarathchandra
@Navodasarathchandra 3 күн бұрын
Me oil eka ganna vidih kiyannako
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Mata msg akak danna nangi 0766685577 🌿❤️
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 3 күн бұрын
Dr oil ek gnna oywa contact karagnne kohomda?
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
@@tharushiamarasinghe3565 පේර දළු,ඔලිද කොල,තුලසි කොල දාන්න අමතක උනා Dr! ඔගොල්ලෝ හදනවාන්ම් ඒ දේවලුත් දාන්න!!🌿
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 2 күн бұрын
@@shenayavidurangi dan oya oil ek sell karanne ndd dr
@Ishuwithinarya
@Ishuwithinarya 3 күн бұрын
ශා thank you shena🩵🩵🩵
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
Much love 🌿🤍
@NiwanthiSubhashini
@NiwanthiSubhashini 2 күн бұрын
Akki thiyena dewal dammoth athida. Witamin e dandada
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Ahema dala hadaganna oil akak vitamin E danna capsule 5-6 wage❤
@rashmiudara8098
@rashmiudara8098 2 күн бұрын
Kiyada akke thel eka
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
0766685577 msg akak dann❤
@sawinisandeepani1944
@sawinisandeepani1944 4 күн бұрын
Thnk youuuuuu❤
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
@chandrakantiatapatthu975
@chandrakantiatapatthu975 3 күн бұрын
Thel aka ganna ona nanga kohomada ganne
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
0766685577 මට msg එකක් දාන්න 🌿
@dularisewmini9375
@dularisewmini9375 3 күн бұрын
Akki konde ag thuni wena akkt mokkd karanne
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Me oil eka gala balanna oyata wenasak denei 🌿🧴❤️
@THARU-sb3jx
@THARU-sb3jx Күн бұрын
Akke oya adsence acc hadaddi 4n number ekata cod eka awad
@shenayavidurangi
@shenayavidurangi 5 сағат бұрын
@@THARU-sb3jx phone number akata newei address ekata enne! Address verification akata!
@NiwanthiSubhashini
@NiwanthiSubhashini 3 күн бұрын
Discripstion eke thiyana ewagen samahara ewa widiyo eke damme nane
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
තුලසි,පෙර්‍ කොලයි ඔලිද දළුයි එකතු කරන්න අමතක උනා.! ඔගොල්ලො හදනවන් මෙක ඒ දෙවලුත් එකතු කරන්න! 🌿❤️
@NiwanthiSubhashini
@NiwanthiSubhashini 2 күн бұрын
Olida kohenda hoyaganne😢
@ShanumiShanaya
@ShanumiShanaya 2 күн бұрын
Delivery krnwadoo😊
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Ow
@Sithmini2008
@Sithmini2008 4 күн бұрын
@harshaasandeepani5551
@harshaasandeepani5551 4 күн бұрын
Thank u akki ❤ oywa contact kargnn puluwn widihak kiynko akki
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
Welcome ❤️🌿 0766685577
@ThenujiDulyana-m5d
@ThenujiDulyana-m5d 3 күн бұрын
100 weni like eka mgen ☺🥰
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
🫶🏻❤️🌿
@NiwanthiSubhashini
@NiwanthiSubhashini 3 күн бұрын
Akki diya piththa kiyana kola koheda thiyenne
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
ගොඩක් වතුර තියෙන තැන් වල හැදෙන්නේ.කුබුරු වල වෙල් අයිනේ.ලිං වටේට වගෙ හැදෙනවා. වතුර වගෙ පොඩි කොලයක්!🌿❤️
@piyumidilhara2673
@piyumidilhara2673 4 күн бұрын
Thank you lamayo ❤❤❤❤
@shenayavidurangi
@shenayavidurangi 3 күн бұрын
Welcome 🌿❤️
@__pawani_D_Weerasinghe_
@__pawani_D_Weerasinghe_ 3 күн бұрын
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН