No video

අවුරුදු 10 ක් වුනු ආදරේ බුලත් හෙප්පුව අරන් ගිය ඒ දවස |Marriage Desided|My diary | Ready To wedding

  Рет қаралды 225,376

My Diary

My Diary

Күн бұрын

අද මන් ඔයාලත් එක්ක share කර ගන්නේ පැරණි විවාහ මංගල සිරිත් අනුව අයියලාගේ ගෙදරින් මාව බලන්න අපේ ගෙදර ආව දවස... 🥰ඉතිං ගොඩක් ආසාවෙන් තමා edit කරේ....ඔයාලත් මාත් එක්ක ඒ දවසට එකතු වෙන්න 😍 මගේ චැනල් එකත් subscribe කරලා ලස්සන comment එකක් ලියන්න ළමයි 🌼🌼 ආහ් මේ තමා ඔයාල මාව දකින පලවෙනි දවස... 🤭
#mydiary
#marriagedecided
#bulathheppuwaarngiya
#dayvlogs
#weddingdayready
#sinhalawedding
අපි මේ දවසට ලෑස්ති වුන විදිහ මේ ලින්ක් එකෙන් බලන්න ♥️ • එයාගේ ගෙදරින් මාව බලන්... 😘😘😘

Пікірлер: 561
@sisiladanujaya8372
@sisiladanujaya8372 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😘
@nilukshabuddimal1993
@nilukshabuddimal1993 Жыл бұрын
Pppppppppppppppppppqpppqpppppppqppppqqqqqqqq
@rishiniwasana7756
@rishiniwasana7756 Жыл бұрын
හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළග හැදුන හොද අක්කා කෙනෙක්... ඒක බලපු ගමන්ම තේරුණා, හැමදාම සතුටින් ඉන්න සියළුම දෙව් රැකවරණය ලැබේවා ❤️🙏😍😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි නංගා...පරිස්සමෙන් ඉන්න..... Good morning 😘😘😘😘😘😘😘😘
@sydarranasinghe6615
@sydarranasinghe6615 Жыл бұрын
ජීවිතාන්තය දක්වා ආදරය නො නැසී පවතීවා!
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට....බුදු සරණයි 🥰🥰🥰
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
ඒකටත් වාසනාව තියෙන්න ඕනේ මම grade 9 වලදී යාළු වුණු කෙනා ඊයේ වෙන කෙනෙක්ව marry කලා මං ඒ වෙනකම්ම එයාටයි ආදරේ කරේ තාමත් එහෙමයි මං හිත හදාගෙන ඉතින් පැත්තකට වුණා 😢
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ 🥺ඔයාගේ ජීවිතේට අනිවාරෙන් ඊටත් වඩා හොද කෙනෙක් ලැබෙයි ♥️♥️♥️♥️♥️♥️බුදු සරණයි
@ruwanjayawardana2751
@ruwanjayawardana2751 8 ай бұрын
අනෙහ් ඔයාට හොද කෙනෙක් ලැබෙයි මැණික හිත හදාගෙන ගිය කෙනාට පෙන්න සතුටින් ඉන්න 💕 බුදුසරණයි
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 Жыл бұрын
මූණ පෙන්නුවේ නැති උනාට ලස්සන අක්කි කෙනෙක්ගේ වීඩියෝනේ අපි මෙච්චර දවසක් බලලා තියෙන්නේ. හරිම ලස්සනයි අක්කි.ඔයාගේ සියලුම බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වේවා....!❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ thank you so much මැනික.....ඔයාගෙත් ජීවිතේ ගොඩාක් ලස්සන වෙන්න කියලා මන් විශ් කරනවා 😘😘😘
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
ඔයා ගොඩක් හොඳ ළමයෙක් ......... ඒ දරුවත් දුර දකින ළමයෙක් ......... ඔක්කොටම නිහතමාණීව වඳිනවා දැක්කම මගේ ඇහැටත් කඳුලක් ආවා ......... සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ........ ඉවසීමයි බුද්ධියයි තමයි වටින්නෙ දරුවො ......... සමහරවිට රවනවා, බැණ ගන්නවා, ගුටි කනවා, සැරෙන් කතා කරනවා ...... නොරිස්සුම් ඇති වුණාම, ග්‍රහචාරෙ වෙනස් වුණාම .......... ඉවසීමෙන්, රවන්නෙ ගොරවන්නේ නැතුව ආදරෙන් බලං හිටියම, මඟ ඇරියම අනිත් පුද්ගලයගෙ හිත එයාටම දොස් කියලා එයාවම අඬවලා, මෙල්ල කරලා පාලනය කරලා, නිවලා නම්මලා දෙනවා .......... කලබල වුනොත් ගිණ්නක් .......... එතෙක් ඉවසන්න ....... ප්‍රශ්ණ කතා කරන්න එපා කවදාවත් තුං වෙනියෙක් එක්ක ........ ගෑණු වුනත් පිරිමි වුනත් වැඩේ නිවෙන් නෑ ....... දුර දිඟ යනවා ඇරෙන්න විසඳුමක් නෑ ......... තෙරුවන් සරණයි ....... දෙවි පිහිටයි ඔයාට දරුවො .........! 🙏👍🌹❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
මට තේරෙන්නේ නෑ මේකට මන් කොහොම reply කරන්නද කිය්ලා..... 🥺🥺🥺ගොඩාක් ආදරණීය comment එකක්...එකක්...♥️🌼🙂ගොඩාක් ස්තූතියි ඔයාට....ආදරෙයි 😘😘
@nethminikaushalya5268
@nethminikaushalya5268 Жыл бұрын
යහපත් ,සුන්දර යුග දිවියකට පිවිසෙන්න ,හැමදාමත් සතුටින් දුක සැප බෙදාගන්න තෙරුවන්ගේ ආශිර්වාද යන් ඔබ දෙපලට ලැබේවා !තෙරුවන් සරණයි !
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි මේ වගේ ආදරනීය comment වලට❤❤❤❤❤ 😘😘😘good night 😘
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 8 ай бұрын
හරි ලස්සනයි. එකම වැරැද්ද Black colour saree එකක් ඇන්ද එක. Simple light colour saree එකක් ඇන්දනම් තවත් ලස්සනයි... Frock එක නම් ලස්සනයි.. ❤❤
@dilankothalawala8989
@dilankothalawala8989 4 ай бұрын
කළු කියන්නෙත් පාට වලින් ලස්සනම පාටක් මිතුරිය එක සමාඡය විසින් හදා ගත්ත මිම්මක්.පාට වේලාවල් බලපු අය දැන් දෙපැත්තට වේලා හුල්ලනවා.එයාලා දැන් ලස්සනට ඡිවත් වෙනවා බුදුසරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ හරිම ලස්සනයි මගේ පැටියෝ ...ඔයාලා දෙන්නා ගොඩක් ගැලපෙනවා කියලා තේරුනා...අදහස් වලින් ජීවිතය ගලපගෙන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ජයෙන් ජයම වේවා මගේ පැටියෝ...උතුම් තෙරුවනේ ආශිර්වාදය ඔයාට සහ මල්ලිටත් පවුලේ හැමෝටමත් මල්ලිගේ පවුලේ හැමෝටමත් ලැබේවා....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ❤❤පරිස්සමින් ඉන්න...ආදරෙයි 😘😘😘😘😘😘😘😘තෙරුවන් සරනයි අක්කේ
@bhaghgayadanjiwani7715
@bhaghgayadanjiwani7715 Жыл бұрын
කොච්චර ලස්සන ආදර කතාවක්ද ඉදිරි අනාගතය මේ විදියට ම සාර්තක වේවා!❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ මේ වචන මට ගොඩාක් වටිනවා..ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වේවා 🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹
@inokakumari5572
@inokakumari5572 Жыл бұрын
දුවෙක් ඉන්න අම්ම කෙනෙක්ගෙ ලස්සන හීනයක්,සසර පුරාම මේ වාගෙ ආදරෙන් ඉන්න ලැබේවා සුදු දුවේ,මටත් ඉන්නව ඔයා වාගෙ මැණිකක්,හදපු වදපු මව් දෙමව්පියන්ට දෙන මේ සතුට ඇති පුතේ ඔයාට ආත්ම ගානකට ආදරෙන් සෙනෙහසින් ඉන්න,ලස්සන වෙඩින් එකක් දකින්න ආසාවෙන් ඉන්නව,උතුම් බුදු සරණයි පුතේ😘😘😘😘🇱🇰🌹🇧🇭
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අම්මේ 😘😘😘😘😘මට ගොඩාක් සතුටුයි මේ වගේ ආදරනීය comment ගොඩාක් ලැබෙද්දි...ඔයාලගේ ආදරේ ගොඩාක් වටිනවා මට.... අම්මට ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.....තෙරුවන් සරණයි .... 😘😘😘😘😘😘😘😘
@Divya77804
@Divya77804 Жыл бұрын
හරිම ලස්සනයි නංගී.අපිත් අවුරුදු 10ක් ආදරේ කරලා Marry කලේ..ඔයාලට Wish කරනවා.අලුත් ගෙදර home tour එකකුත් ගෙන්න..ආදරෙයි..❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හා අක්කේ මන් අරන් එන්නම් තව බඩු එහෙම අස් කරලා නෑ.. Box වල තියෙන්නේ...ඒවා පිලිවෙලක් උනාම අරන් එන්නම් 😘😘😘😘😘😘ඔයාලා දෙන්නට ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් wish කරනවා අක්කා❤️🍃❤️🌸🌸🌸
@lovelynovels
@lovelynovels Жыл бұрын
වැදගත් දරුවෙක් ඔයා දුවේ. හරිම සතුටුයි මටනං. හෙල කුල සිරිතට නැකැත් තුලාවට කටයුතු කෙරුන සුන්දර මොහොතක්. මේ අපේ සිංහල සංස්කෘතිය නිසා හැම දූවෙක් ටම මෙය හොඳ ආදර්ශයක් වේවි. මේ අවස්ථාව ඇත්තටම මා අතීතයට ගෙන ගියා වගෙයි දැනුනේ. ආදරෙන් බැඳී යුග දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. සිත් නිවී සැනසෙන උතුම් පින්බර පොසොන් පොහොය මංගල්‍යයක් වේවා !!!. 🙏🙏🌸🌸🌸🌹🌹🌹❤️❤️❤️❤️👍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ආන්ටි මේ වචන වලට.ආදරෙයි 😘😘😘බුදු සරණයි ාඅන්ටි
@lovelynovels
@lovelynovels Жыл бұрын
@@mydiary8283 ආදරෙයි දුවේ. තෙරුවන් සරණයි ඔයාට. 🙏💐💐💐❣️❣️❣️❣️
@pinirashmi
@pinirashmi Жыл бұрын
ඉදිරියට ගෙවන්න බලාපොරොත්තු වෙන ඒ ජීවිතේ ලස්සනට,ආදරයෙන් ගලාගෙන යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මැනික ඔයාට.සුබ පැතුම් ! (අලුත් සබ්ස්ක්‍රයිබ කෙනෙක්)
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much රශ්මි..ඔයාලගේ ආදරේ ගොඩාක් මට වටිනවා 😘😘😘පරිස්සමින් සතුටින් ඉන්න මැනික...ආදරෙයි 😘
@hasinithilhara3809
@hasinithilhara3809 Жыл бұрын
අනේ මගේ ජීවිතේ එකම wish කවදාවත් මේ වගේ ලස්සන ආදර කතා වලට බාධා එන්න එපා...හැමෝගෙම ආදර කතා හරීම ලස්සනට තියෙන්න good luck හැමදාම ඔයාලා වගේම හැම ආදරයක්ම ලස්සන තියෙන්න ❤️🥰🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ♥️ගොඩාක් ස්තූතියි ඔයාට...ඔයාටත් ජීවිත කාලයටම ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ 🌻🌻🌻🌻🌻🌻🌻🌻
@sewwandirathnamali3647
@sewwandirathnamali3647 Жыл бұрын
ඉකමන්ට wedding එකට අරන් ගොඩක් සතුටින් පින් දහම් කරමින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා ...නමො බුද්ධාය තෙරුවන් සරණය් .....
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරනීය comment වලට.. 🥰🥰🥰🥰තෙරුවන් සරණයි .....ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනේ ඔයාට ♥️♥️♥️
@Prashadimanamendra0827
@Prashadimanamendra0827 Жыл бұрын
හරිම ලස්සන ආදරයක්.සුබ පැතුම් ! නංගිටයි,,මල්ලිටයි.හැමදාමත් සතුට්න් පරිස්සමෙන් සැනසීමෙන් ආදරෙන් ජීවත් වෙන්න ලැබේවා! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා❤️🍃❤️🌸🌸🌸
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අනේ නංගි මුහුණ පෙන්නලා අද සුබ පතනවා නංගි ඔයාගෙ ඉදිරි ගමනට බුදුසරණයි ❤❤❤ 🙏🙏🙏🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much akkaa❤❤❤ ඔයාටත් සුබ අනාගතයක් අක්කෙ 😘😘😘😘
@dilrukshl
@dilrukshl 10 ай бұрын
ඔයාලා දෙන්නාගේ අලුත් ජිවිතේ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ලස්සනට ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei ❤
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
ලස්සනයි දෝණි .. ඔබ දෙපලගෙ විවාහ ජීවිතයේ සුව හසක් මල් පිපේවා ..🙏🙏🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි ♥️ ආදරෙයි 😘😘
@lochanapoorna-ni8vo
@lochanapoorna-ni8vo Жыл бұрын
ඔයාගේ ජීවිතය සතුටින් නිදුක් නිරෝගි වාසනාවන්තව ගත කරන්න ශක්තිය දිරිය ලැබේවා !❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤❤❤❤❤❤❤ඔයත් සතුටින් ඉන්න හැමදාම 😘😘😘😘
@kamalashoka814
@kamalashoka814 Жыл бұрын
සතුටින් ඉන්න අක්කේ ඔහොම ආදරයක් ලබන්න පින තියෙන්න ඔන.❤️‍🔥❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 💞💖💐
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Very good.nice.bendata passe aiya kiyanda epa.❤❤❤
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
ඒක තමයි මම vedio ගොඩක් බැලුවා Chennel එක කරන කෙනා හොයා ගන්න 🌹අදනේ දැක්කෙ 😍😍 ඔයා ගොඩක් ලස්සනයි 💖💖 සුභ පතනවා ඔය දෙන්නට 💍💍 බුදු සරණයි 💐💐💐
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ මන් ලැජ්ජාවට මූන පෙනවට කැමති නැත්තේ..වෙන හේතුවක් නිසා නෙවෙයි...කොහොමරි අද දැක්කනේ 🤭thnak you soo much ආදරණීය comment walata 😘😘😘😘
@DL12323
@DL12323 Жыл бұрын
සතුටින් ඉන්න ඔයාලා දෙන්නාත් හැමදාම😊 ලස්සනයි අක්කේ ඒ මොහොත☺️☺️🥰 තෙරුවන් සරණයි
@fathimamrifazarifaza7131
@fathimamrifazarifaza7131 Жыл бұрын
ලස්සන ආදර කතාවක්.ඔයාලා දෙන්නටම ජීවිතාන්තය දක්වාම ආදරයෙන් සතුටින් එකමුතුව ජීවත් වෙන්න සුභ පතනව.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වෙන්න කියලා මන් හදවතිනම ප්‍රාර්තනා කරනවා 😘
@fathimamrifazarifaza7131
@fathimamrifazarifaza7131 Жыл бұрын
@@mydiary8283 නංගී ආදරය කරලා බඳින අයට හරි ලස්සනට ජීවිත් වෙන්න පුලුවන්.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@fathimamrifazarifaza7131 එහෙම වෙන්න ඇති කියලා මාත් හිතනවා...එහෙම වෙන්න කියලත් මන් ප්‍රාර්තනා කරනවා 😍😍😍😍😍
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
අනේ ........අපිටත් ගොඩක් සතුටුයි .ඔයාත් ලස්සන ලමයෙක්,ඔයාගේ මහත්තයා ඔයාට ගොඩක් ගැලපෙන වා.අපි ඔයාට හදවතින් ම සුබ පතනව .හැමදාම සතුටින්ම ඉන්න නංගා.ආදරෙය් ගොඩක් .💟💟💟💜️💜️💜️🌼🌼🌼
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ❤❤ආදරෙයි..ලස්සන අනාගතයක් ලැබෙන්න ඕනේ ඔයාට
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
අනේ .......💟💟🌼🌼.මේ ට්ක ඔයාට සහ ඔයාගෙ හබිට .
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@ashiyuwanika9004 😘😘😘😘😘😘😘😘😘😘😘😘 මන් කියන්න්ම්කො නංගි කෙනෙක් මලක් ඒව්වා අයියටයි මටයි කියලා 🤭🤭🤭 adareiii
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
නෑ ,නෑ dear...මට 42.වයස .ඔය දෙන්නම මට වැඩ්‍ ය පොඩී නේ.💜️💜️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@ashiyuwanika9004 අනේ 😘😘😘😘Thank you soo much❤ adareii
@ChathurikaSewwandi-sn8fe
@ChathurikaSewwandi-sn8fe Жыл бұрын
මගේ අය්යත් අපේ ගමේමයි..මගේ ඒ දවසත් ඔයාගෙ වගේ වෙයි..good luck akki😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ එහෙමද 😘😘😘😘😘ලස්සන දවසක් වෙන්න කියලා මන් හදවතින්ම wish කරනවා..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@apsarasuraweera4106
@apsarasuraweera4106 Жыл бұрын
ඔයාට සුභ පතනවා.ඔයාගේ ඒ දවස දකිනකොට මටත් මගේ ඒ දවස මතක් වෙනවා.අපේ පැත්තේනම් තේ මෙිසට තමා එන අයට ගර්ල් ගිහින් ආරාදනා කරන්නේ.අද අපේ wedding Anneiversary එක
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Happy Anniversary dilhani 😘 ඔයාට ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 😍එක එක පැති වල වෙන්ස්කම් තියෙනවා නේද 🤗🤗🤗සුබ දවසක්........
@pabasarawanigasooriya7206
@pabasarawanigasooriya7206 Жыл бұрын
දෙන්නම ලස්සනයි .ඔය දෙන්නට සුභම සුභ අනාගතයක් වේවා .නංගී 🥰🥰🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much akka 🥰🥰🥰😘adareii
@ayeshadushani6852
@ayeshadushani6852 Жыл бұрын
හරිම ලස්සනයි.. ❤️ මමත් මේ දවස එනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ..🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ලස්සන දවසක් වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා මැනික 😘😘😘😘
@dhananjaniherath1368
@dhananjaniherath1368 2 ай бұрын
හරිම සතුටුයි.සිසිල මල්ලි මන් පොඩිකලේ ඉදන් දන්නවා.අහම්බෙන් දකින්න හම්බවුනේ.වාසනවන්ත අනාගතයක් වේවා.
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 2 ай бұрын
බුදු සරණයි අක්කි නම් මාරම වාසනාවන්ත කෙල්ලෙක් ❤🎉
@yohanbasuru8427
@yohanbasuru8427 Жыл бұрын
Hri lassanai akki. Mamath bln innw oy wage dwsk enkm matath. Prissamen sathutin inn akke. Budusaranai hamotam
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much❤ lassna dawasak oyatath lebei.....sathutin inna 😘😘😘
@kaviiii68
@kaviiii68 11 ай бұрын
ගොඩක් ලස්සනයි මේ වීඩියෝ එක ඔයාලා දෙන්නට හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මුලින්ම. මේ වීඩියෝ දැක්කම comment නොකර යන්න බෑ කියලා හිතුනා. ඒ තරමටම ආස හිතුනා.🥺 මාත් හරි ආසයි ඔහොම දවසක් මටත් උදා වෙනවා නම් 🥺😔ඒත් එහෙම දවසක් තාම නම් ආවේ නැහැ. ඒහෙම ආදරයක් ලබන්න ගොඩාක් පිං කරන්න ඕනේ. ඔයා ඒ අතින් ගොඩක් වාසනාවන්තයි මැණික🥰🥺❤
@mydiary8283
@mydiary8283 11 ай бұрын
අනේ ❤️❤️❤️❤️ thank u soo much patiyo 😍❤️adareii.parissamin inna nangaa....theruwan sarani ❤️❤️❤️❤️❤️
@kaviiii68
@kaviiii68 11 ай бұрын
@@mydiary8283 අනේ මාත් ඔයාගෙ වයසෙනෙ මාත් 98 පැටියෝ 🤗❤️ අලුතින් ඔයාගෙ පවුලට එකතු වුනේ😍😍😍
@slsavi5989
@slsavi5989 Жыл бұрын
ගොඩක් ලස්සන couple එකක් 🥰❤️ අනාගතය සුභම සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙන්නටම 🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘 තෙරුවන් සරණයි 😍🌼🌼🌼🌼
@user-it3tx8lq4n
@user-it3tx8lq4n Ай бұрын
ඔයාලට හදවතින්ම සුබ පතනවා .අ. 10ක් ආදරය කලා වගේම ඉතිරි ජීවිත කාලයම ආදරෙන් ඉන්න.ගොඩක් අය අවුරුදු ගානක් ආදරේ කරලා විවාහ උන දවසේ ඉඳලා රණ්ඩු වෙනවා. මගේ මහත්තයාත් මමත් සතියයි අපි ආදරය කරන්න ගත්තේ බැදපු දවසේ ඉඳලා.දවස ගානෙ අපේ ආදරය අලුත් වෙනවා දැන් තරුණ දරුවන් ආදරය කියලා හිතන් ඉන්නේ වෙන දෙයක් කියලා යි මට හිතෙන්නේ ඇගට නෙමෙයි හිතට ආදරය කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@iresh1509
@iresh1509 Жыл бұрын
හරිම ලස්නයි .දෙන්නටම සුබ පතනවා .අනිත් vidiyo එකත් ඉක්මනින්ම දාන්ඩ.💞💞💞💞💞💞💞💞💞💞
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හා 🤭🤭 දාන්නම්........පරිස්සමින් ඉන්න 🥰🥰🥰🥰🥰🥰🥰Thank you so much❤
@SMKumari-wc6ng
@SMKumari-wc6ng Жыл бұрын
හරිම ලස්සනයි ...දෙන්නම..❤❤ සුබ අනාගතයක් ඔයාලට🎉🎉.. අක්කගෙයි අයියගෙයි වයස කියන්නකෝ...❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
aiyata 26 i mt 25 yi menika 😘😘😘😘adareii
@sasinilakshani4790
@sasinilakshani4790 10 ай бұрын
අද තමයි මේ අක්කිගේ වීඩියෝ එක බැලුවේ.අහම්බෙන් තමයි හම්බ උනේ.හරිම ලස්සනයි.සුභ අනාගතයක් අක්කි.. සතුටින් ඉන්න හැමදාම.වීඩියෝ කරන්න දිගටම ❤️❤️
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you patiyo 😘😘😘😘 ආදරෙයි ..පරිස්සමින් ඉන්න නංගා
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
හරි ලස්සනයි අක්කී මන් නම් අදමයි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ.. හරි ආස හිතුනා. හැමදේම පිලිවලට කරලා තිබුනා ලස්සනට.. ඒත් මට නම් කවදාවත් ඔහොම දවසක් එනෙකක් නෑ කියලා මතක්වුනාම පුදුම දුකයි😢
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ මැනික 😘😘😘 මන් ප්‍රාර්තනා කරනවා ඔයාගේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම විසදිලා ලස්සනට ඉන්න ලැබෙන්න කියලා... Thank you patiyo comment ekata 😘
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
@@mydiary8283 Thank you akki oyatath😘😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@dulminikavindya872 😘😘
@malindipooja7648
@malindipooja7648 Жыл бұрын
Ahamben daka video ekak.. Harima lassanai ani.. Oyala denna hamadama sathutin ekata inna😍❤️..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soooo much 😘😘😘😘adareiii 🌻🌻🌻🌼🌼🌼🌼🌼
@amithjayatissa9066
@amithjayatissa9066 5 ай бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පන්න සුවයෙන් ඔබදෙපළ වෙසෙත් වා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි........ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
@ruwanjayawardana2751
@ruwanjayawardana2751 8 ай бұрын
අනෙහ් අක්කියෝ ඔයයි අයියයි දෙන්නම සතුටින් පරිස්සමින් ආදරෙන් හැමදාමත් ඉන්න බුදුසරණයි 💕
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Oya haima lassanai nangi ayyath lassanai oya dennata hemadama adaren sathutin inna lebewa ! Budusaranai 💜💜
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane thank you soo much akka ♥️good morning 😘😘😘😘😘😘😘
@AnuradhaChathuranganiweragma
@AnuradhaChathuranganiweragma Жыл бұрын
ada thamayi oyage video eka beluwe harima lassanata himita katha karanwa akke hemadama oyala sathitin inna lebenna oni bs..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you so much mage nanga 😘😘😘adareiii...good night patiyo ♥️
@AnuradhaChathuranganiweragma
@AnuradhaChathuranganiweragma Жыл бұрын
Good night akke oya video walata onima kenekta comment karanna hithenawa oya Katha karana vidiha godak lassayi bs.. 😘🥱
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane 😘😘😘😘 Thank you nanga....
@ruwanichampica7887
@ruwanichampica7887 Жыл бұрын
හැම දෙයක්මත් ඔයදෙන්නත් හරිම ලස්සනයි.ඉදිරි අනාගතයත් ලස්සන වෙිවා.බු.ස.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට❤පරිස්සමින් ඉන්න ....ආදරෙයි❤❤❤❤
@subashinisandamali625
@subashinisandamali625 Жыл бұрын
සුබපැතුම් නංගියෝ දෙන්නටම. මගේ ආදර කතාව වගේමයි.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ❤️ගොඩාක් ස්තූතියි .. ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න 😘
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 Жыл бұрын
ඔය හීනෙට මාත් යන්න ආසාවෙන් හිටිය අක්කෙ.ඒත් මගෙ තාත්තව මරල දාල.එයා ආසාවෙන් හිටපු දවසක්.ජීවිතේ තිබුන ගොඩක් හීන තාත්තගෙ මරනෙ එක්කම අතෑරුනා මට.තාත්තට මගෙ හිතේ තිබුන තැන ඒ හැම හීනෙකට වඩා ඉස්සරහින් තිබුන
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ මැනික 🥺🥺ඔයා ඔයාගේ හීන අතාරින්න එපා පැටියො.ඔයාගේ තාත්තා ඔයා ලග දැන් නැති උනත් එයා ඔයා දිහා අනිවාරෙන් බලාගෙන ඇති..තාත්තා ආස කරන ඔයාගේ ජීව්තේ ලස්සන අවස්තා ඔයා මගහැර ගන්න එපා...මොකද තාත්තා කැමති නෑ ඔයා ඒ විදිහට ඉන්නවා බලන්න..කොහොමරි හිත හදාගෙන තාත්තා ලග නැති උනත් තාත්තාගේ හීන හැබෑකරන්න මහන්සි වෙන්න පැටියො 😘ඔයා ඔහොම වැටෙනවා බලන්න කවදාවත් තාත්තා කැමති නෑනේ... 😘😘😘😘පරිස්සමින් ලස්සනට ඉන්න මැනික.තාත්තට ඔයා ගොඩක් ආදරෙයි කියලා තේරෙනවා..ඒ නිසා ඒයාගේ හීන ඔයා හැබෑකරන්න ඕනේමයි 🌼😘😘ආදරෙයි නංගා..
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 Жыл бұрын
@@mydiary8283 ඔයාගෙ වචන ටිකට ගොඩක් පින් අක්කේ ❤️🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@menakamaduwanthi8887 ආදරෙයි නංගා 😘
@piumiweerarathna9638
@piumiweerarathna9638 Жыл бұрын
🎀Good luck nangi and malli...your dreams come true...sathutin hamadama inna..❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much akka ♥️♥️♥️adareii 🌼🥰
@iroshirathnayake4400
@iroshirathnayake4400 Жыл бұрын
❤❤❤🎉🎉🎉 congratulations dennatama (අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක.(සිසිලගෙ ලොකු මාමා/නැන්ද )
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😇😇 Thank you so much nenda & mama.... 😘😘😘😘😘Budu saranii
@marasinghads3913
@marasinghads3913 5 ай бұрын
Hamadeyakma hoda salasumak alankara vidiyata thibuna edath adath aadara niyawa inna waasanaa❤❤❤❤❤ mn irhaliyen theruvan saranae
@senurisathishka4300
@senurisathishka4300 3 ай бұрын
Budu saranai akke oyge vedio baladdi hari asai ☺️♥️
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
මාත් ඔයාට එකතු උනා ඉදිරි අනාගතය සාර්ථක වේවා දූවේ බුදු සරණයි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි 🌼🌼🌼😘 ආදරෙයි ...... Good night 😘😘😘
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි මගේ පැටියෝ....හරිම සිරියාවන්තයි ..මල්ලිගේ අම්මත් ගොඩක් හොද පාටයි...සතුටින් ඉන්න පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මගේ අක්කේ❤ආදරෙයි..තෙරුවන් සරණයි 😘😘
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
අනේ ඔයා ෂෝයි නේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න මමත් අවුරුදු 8 යාලුවෙලා ඉදලා හීන දැකලා මනමාලියෙක් වෙලා පුබුදු අයියා එක්ක කුරැලු කූඩු වක් හදාගෙන දැන් අපේම ගෙදර ක චුටි පැටවු දෙන්නෙක් එක්ක ආදරෙන් සතුටින් ඉන්නවා ඒ වගේම ඔයාට ත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ♥️ගොඩාක් ස්තූතියි ඔයාගේ ඒ ප්‍රාර්තනාවට.... 🌼🌼🌻🌻ඔයාලා දෙන්නයි පැටව් දෙන්නයි පරිස්ස්මින් ඉන්න.... 😘😘😘තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️ඔයාලට ලස්සන ජීවිතයක් ලැබන්න ඕනේ හැමදාමත්
@RoshanNalinda-qo7ur
@RoshanNalinda-qo7ur 3 ай бұрын
Mata nangi oyage lassana dawas walata harima sathutui awage vidio dakkama. Oyata suba pathum nangi.
@mydiary8283
@mydiary8283 3 ай бұрын
Adarei akkaa 🥰
@thanujadilhani9497
@thanujadilhani9497 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න කියලා හදවතින්ම පර්තනා කරනවා බුදුසරණ ❤❤❤❤
@oshioshi918
@oshioshi918 11 ай бұрын
Congratulations akki....❤💐 hamadama sathutin hinawela inna denna ekka....❤😊
@jayanipradeepa3411
@jayanipradeepa3411 Жыл бұрын
දැන් තමා කටහඩේ අයිතිකාරිය දැක්කේ ..ලස්සනයි අක්කේ ❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🤭🤭🤭Thank you nanga..good morning ♥️♥️
@Sarathpremachandra-cw3hr
@Sarathpremachandra-cw3hr Жыл бұрын
All the best sister..mageth asama kama gedara mathak una ape game chariththra mata danunema mage gedara mathale pallepola bs
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😍😍😍Thank you soo much..ape kiri amma inneth mathale kabaragala peththta wenna.... 😘budu saranaiii
@samanthaperera8147
@samanthaperera8147 Жыл бұрын
දෙන්නම හරි ආදරනීයයි .සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰🥰🥰🥰🥰good night 🙂
@ireshamadushani6037
@ireshamadushani6037 9 ай бұрын
Oya katha karana widihen man hithuwa oyata mathale kattiya ekka nedekamak athi kiyala ❤
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
හරිම ලස්සනයි 💓💓❤💓❤💓❤💓❤❤🌺❣️💖💘❤💓💖 බුදු saranai පරිස්සමෙන් ඉන්න ආදරෙයි 🌸🌸🌸🌸🌸
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much❤ සතුටින් ඉන්න..ආදරෙයි. 😘
@avishkanavanjalee3924
@avishkanavanjalee3924 Жыл бұрын
❤❤ Sathutin adaren inna dinuu... sisila aiya... dennama😘 kawadawath waradin na oyalata jiwithe adaren sathutin dura gamanak yanna lebenna ona... 😊 Adarei godaakkk❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Avishka 😘😘😘😘😘 Thank you soo much avi.... 🥰adarei math......oyage jiwitheth godak lassna wenna wish karanwaa.... 🤭mage video ekk dekala neh
@MaheeshaBandara-el8un
@MaheeshaBandara-el8un Жыл бұрын
Congratulations dinusha & sisila aiya ❤❤❤❤❤❤ hemadamath sathutin jewithe issarahata yanna labewa
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@MaheeshaBandara-el8un Thank you soo much maheeshaaa 😘😘😘😘😘😘😘😘parissamin inna…Budu saranaiii
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Congratulations.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much ♥️adareiiii
@Sadama923
@Sadama923 Жыл бұрын
Wedding එක plan කරන videos ඕනි...😍😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හා අරන් එන්නම්කො wedding එක තියෙන්න ලං වෙද්දි 😘😘😘
@thrishalakeerthirathna8218
@thrishalakeerthirathna8218 Жыл бұрын
Congratulations...hamadema sarthaka wenna kiyala prarthana krnwa❤🎉
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much❤ 🌼🌼🌼🌼
@sachitharanga7880
@sachitharanga7880 Ай бұрын
අනිද්දා එයාල මෙහෙ එනව....🥺🥺♥️♥️♥️
@mydiary8283
@mydiary8283 Ай бұрын
Shokne
@rohini123-he4td
@rohini123-he4td Жыл бұрын
Oyalage adare hamadamath sathutin perewa..sarayatiyen api yanena thura.....
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරනීය වචන වලට.... ♥️♥️♥️🌼 good morning
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 10 ай бұрын
වාසනාවන්ත අනාගතයටක සුබ පැතුම්,,,, පොඩී අඩු පාඩුවක් කියන්නම්,,, අච්චර ලොකු රස කෑම මේසයකට (උදේ), කන්න ඇයි අනේ චූටී තසිම් තිබ්බේ😢😥 රහම රහ පාට කෑම මේස දෙකක්... ඔයාට ජයෙන් ජයම වේවා නංගා🎉🎉🎉
@user-mk4mr9oz8b
@user-mk4mr9oz8b Жыл бұрын
Harima lassanai nangi oya. Harima cham. Oya denna hodata galapenawa. Oyalage anagathaya thununuruwangema saranin sarathakama wewaaaa❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
anee❤❤ Thank you soo much❤ adareiii 🌻🌻🌻🌻🌻🌻good night akkkaa
@BimsaraBimsara
@BimsaraBimsara Жыл бұрын
නංගා මම ඔයාගෙ හැම විඩියො එකක්ම බැලුවා අදයි comments කරන්නෙ .ඔයා ලස්සනයි .ඔයාට බුදූ සරණයි,,,,❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😘😘😘😘😘😘😘😘පරිස්සමින් ඉන්න....සුබ දවසක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dedunu6023
@dedunu6023 Жыл бұрын
Hamadama sathutin enna labenna oni akki oyata mama nam me dan thamay oyage video s balanna gaththea..❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane thank you sooo much nangaaa ❤️❤️❤️❤️🥰adareiiiiiii......
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ..මමත් අතීතයට ගියා නන්ගි ..ඔයාගේ වීඩියෝ එක මම අහම්බෙන් දැක්කෙ..ඔන්න subscribe කලා හොදේ..❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane thank you so much akkaa❤❤❤adareiii
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Good idea.nice presentation Creative girl.bright future for you.wandinda nam epa.wandinawa nam eyatath wandinda kiyanda.
@ruwangisathsara3714
@ruwangisathsara3714 Жыл бұрын
Godaak sathutui sister.. hamadaamath sathutin inna labewa
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much 💖❤️suba dawasak oyata
@saumya1350
@saumya1350 Жыл бұрын
Lassnai oyage vedios ada tamai balanne lassnata sathutin inna oyala denna
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much 😘adaren pilignnwa mage channel ekata 😘🌷Theruwan saranai oyata
@Linda-kx7sb
@Linda-kx7sb 9 ай бұрын
ඹයා හරිම ලස්සනයි හැම දාම සතුටින් ඉන්න ලස්සන ලමයෝ ❤️❤️❤️
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adareii❤
@maths-withchathura2544
@maths-withchathura2544 Жыл бұрын
Jaduwaaaaa adareii
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you 😍😍😍😍😍
@sisiladanujaya8372
@sisiladanujaya8372 Жыл бұрын
Yakaa 😍
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 7 ай бұрын
අක්කෙ මට නම් මාර ලැජ්ජයි අනෙ මෙ බුලත් හෙප්පුව අරන් යන්න අනෙ 4 වෙනිදා මගෙ අයියත් එනවා ගෙදර අය එක්ක ❤
@user-fx1sq6dd9h
@user-fx1sq6dd9h 9 ай бұрын
Budu saranai akke hamadama sathutin inna...❤❤❤❤
@chandralathaberuwalage7020
@chandralathaberuwalage7020 Жыл бұрын
Ane dennage love story ekath aran ennako.asawen ennawa danaganna❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හා අරන් එන්න්ම්කො 🤭good night patiyo 😘😘😘
@deepikaperera2283
@deepikaperera2283 Жыл бұрын
ඔය ආදරය හැමදාම පවතිවා සතුට සැනසිම සදා රැදේවා .
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘පරිස්සමින් ඉන්න..
@hashinihirushika2538
@hashinihirushika2538 Жыл бұрын
Aneee oya godak lassanai akki manika . Oyala dennata godak adaren hamadama inna lebenna kiyala mn prarthana karanawa ❤️😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much patiyo 🥰😘oyage jiwitheth godak lassna wenna kiyla mn wish kranwa
@splendidlifestyle
@splendidlifestyle Жыл бұрын
Nice video ekak ane👍🏼 Oyaa maara lassanai petiyo Ayyath lassanai Oya dhennaa hema dhaama mea vage sathitin inna🥰🥰🥰🎉🎉🎉
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ane Thank you soo much❤ adareii 😘😘oyage jiwitheth godak lassana wenna kiyala man wish karanawa 🥰🥰
@splendidlifestyle
@splendidlifestyle Жыл бұрын
@@mydiary8283 🤗🤗🤗❤️
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
Harima lassanayi.duwe oyage prarthana elesinma itu wewa.matale achchi.mamath matale kenek.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ah aunty dawsak mata comment kra mathakai 😘😘Thank you so much aunty 😘😘😘😘adareiii
@Craftworld-rh3dj
@Craftworld-rh3dj Жыл бұрын
Godak lassanai..hri asa hithuna..😍😍matai eyataith awrudu 7k dan..eth gedrin kamthi na..api hri byen inne jiwithe kwama dawath mem dwsak en ekk ndd kiyla..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane 😔 mata godaak dukai..oyalage prashna ikmnt wisadila lassna jiwath wenna lebenna kiyala man hadawathinma prarthana karnwa. 🙏🙏🙏🙏Mona de unth oyala denna godaak adaren idala oyala denna kemathi hodama thirane ganna.. ❤️Mokda ekat jiwath wenne oyala denna nisa 😘
@Craftworld-rh3dj
@Craftworld-rh3dj Жыл бұрын
❤️❤️❤️oyala dennage heena, asawal lassanata ishtawela, hemadama sathutin, adaren inna lebenna one❤️. Godak pin oyage wachana walata❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@Craftworld-rh3dj adaren inna 🙏❤️
@indikarathnayake3930
@indikarathnayake3930 Жыл бұрын
Oya dennatath pawle ayatath siyalu dewiyange pihitai harima lassanai.👍👍👍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 🌼සුබ දවසක් වේවා
@erandiirushika9067
@erandiirushika9067 Жыл бұрын
Anee congratulations akkiyoo♥️😘😘😘 lassanama lassanai eda oya....
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much nanga...adarei patiyo 😘😘😘😘😘😘
@hansikadilhara-pu3dw
@hansikadilhara-pu3dw Жыл бұрын
Lassnaiiii akkiyooooo adath wenada wagema. congratulations akki and aiya♥️♥️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much nanga❤❤adareiii
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 25 күн бұрын
ආදර්ශයවත් කාර්යක් යහපතක් ම වේවා
@shainyperera1232
@shainyperera1232 Жыл бұрын
ane akke harima lassanai oyai aiyai dennama.harima sathutui mehema dakkama . Suba pathanawa hamadama ohoma adaren inna.jesu pihitai akke ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you so much patiyo 😘😘😘😘oyageth jiwithe lassnata gewenna kiyala man hadawathinma wish karanawa nanga 🌻🌻🌻🌻🌻🌻😘😘😘😘
@TalkingUadayangani-ul6mh
@TalkingUadayangani-ul6mh 5 ай бұрын
Oya harima Lassanai. Oya us karana creem gana video ekak dannako
@mydiary8283
@mydiary8283 5 ай бұрын
😘😘Hari gennam.dan nam gann ponds eka
@madumadu3785
@madumadu3785 Жыл бұрын
Godk lassni akkki...mn wish krnwa..me dwasa enkn mth bln innnwa ❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඉක්මනින් ඔයාගේ ඒ දවස ලැබෙන්න ඕනේ නංගා ❤️සතුටින් ඉන්න පැටියො..ආදරෙයී
@nadeekamadushani113
@nadeekamadushani113 Жыл бұрын
සුභ පැතුම්.. ඉදිරි අනාගතයට..සතුටින් ඉන්න ලැබේවා!!!
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...ආදරෙයි 😘😘😘😘😘😘
@anuththaragamage5265
@anuththaragamage5265 Жыл бұрын
Tnx❤ Akki lassana මූනු පෙන්නුවට... Hrima lassanai oyala hemoma❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you so much nanga 😘😘😘😘good night
@basappadevaru3229
@basappadevaru3229 6 ай бұрын
Love from India❤🎉 god bless you friend. 🤝
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 Жыл бұрын
Hrema lassana Adaraniya dwasak oyata budu sarani
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much❤ සුබ දවසක් ඔයාට 😘😘😘😘😘😘😘😘
@roshanirosi7772
@roshanirosi7772 Жыл бұрын
Congratulations akke harima lassanai hamadema ❤️🥰😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much patiyo 😘😘Gd night menik
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 24 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 10 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 24 МЛН