KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විනාඩි 10 න් ක්‍රිස්පි කඩල පරිප්පු වඩේ ගෙදරදිම හදමු| Kadala parippu Wade| Masala Vadai@lovingkitchen
7:55
✔ මයිසූර් පරිප්පු වඩේ ටක් ගාලා හදන හැටි Quick & easy masoor parippu wade by Apé Amma (Rathu Parippu)
8:48
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
✔විනාඩි 10න් පරිප්පු වඩේ හදමු|parippu wade|💓M.R KITCHEN💓
Рет қаралды 1,588,382
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,9 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 746
@diliniranathunga9439
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වීඩියෝ වල තියෙන කෑම හදන්න ගියාම ඕනේ බඩු හොයලා ඉවර වෙනකොට කෑම එපා වෙලා.ඒත් ඔයාගේ ඕනේම රෙසිපි එකක් එවේලේට ගෙදර තියෙන දේකින් හදාගන්න පුලුවන්.ඒක හරිම වටිනවා
@nimalimadushika9777
2 жыл бұрын
ekanam aththa.mr kichen kemak hadanawanam hoya hoya inna deyak nh.gdrm thiyenawa.
@somawathi4119
2 жыл бұрын
Be
@chandrkanthi7399
6 ай бұрын
Ou lesi recipe😊
@sadewdinujaya-j4b
2 ай бұрын
Aka Aththa.. hadana kemath harima rasai
@sadewdinujaya-j4b
2 ай бұрын
Mama hadala thiyenawa ..
@k.m.k.kothalawala1698
3 жыл бұрын
99% සාර්තකයි ඔයාගෙ හැම රෙසිපියක්ම. ගොඩාක් ස්තුතියි ...වගේම, කෑම හදන එක කලාවක් කරගත්ත හැම කාන්තාවකගෙම ආශිර්වාද ඔබට🌹
@menakajamila5193
2 жыл бұрын
මන් හැදුවා ...මේ විඩියෝ එක බලලා...රසට තිබ්බා ..හරියට ලුණු සෙට් වෙන්න ඕන නැත්තම් රස නැහැ ..thank you sis ❤👍
@rasithvidusara5868
3 жыл бұрын
KZbin එකේ සිංහලෙන් තියෙන පහසුම සාර්ථකම රෙසිපි තියෙන්නෙ ඔයාගෙ..keep it up❤️
@kaviclouds8298
2 жыл бұрын
ඒක නම් ඇත්ත.වටේ යන් නැතුව හරිම ඉක්මන්...❤️
@thihansaawijesinghe4734
2 жыл бұрын
Ow aththamai
@chandrapalarupasinghe5353
2 жыл бұрын
@@thihansaawijesinghe4734 7m
@chandrapalarupasinghe5353
2 жыл бұрын
@@thihansaawijesinghe4734 u7
@chandrapalarupasinghe5353
2 жыл бұрын
@@kaviclouds8298 will never 9i
@aashadissanayake7983
3 жыл бұрын
අම්මෝ ආසම කෑමක්.අද හදන්න ඕන.ඔයාගෙ රෙසිපි රට ඉන්න අපිට හරිම වටිනවා.ගොඩක් ස්තුති මැණිකේ 🙏🙏🙏🌷🌷😘😘
@Neth833
3 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁😁😋😁😁😁😁😁😁😁😋😁😁😁😁😁
@erandidenipitya3415
3 жыл бұрын
ඔයාගෙ අනිත් කෑම මම හැදුවා ඇත්ත ටම රසයි සුවදයී❤️,,ගොඩක් ස්තුතියී කියලා දෙනවාට,මේකත් හදනවා මම❤️❤️
@mallikabandarathilaka2220
2 жыл бұрын
harimarasai
@ahinsakawiahinsakawi9062
3 жыл бұрын
ඒ වඩේ දකිද්දී ගොඩක් අස හිතුනා හදන්න...අනිවාර්යයෙන්ම හදලා බලන්න ඔන❣️
@deseepremalatha4087
2 жыл бұрын
T
@nimalrajasinghe3376
2 жыл бұрын
lĺll
@chamilnew8824
2 жыл бұрын
හරිම රසයි
@rasikamadhuwanthi1234
3 жыл бұрын
මමත් හැදුවා😋 .හරිම රසයි👌.බොහොම ස්තූතියි 🙏.
@maniwickramaratne7180
2 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි. ඔයාගේ පැහැදිලි කිරීම් ඉතාම විශිෂ්ටයි. ඒවගේම අවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණයන් සදහන් කරන නිසා හරිම පහසුයි. අඩු වියදමින් සකස් කර ගැනීමට හැකි වීම තවත් විශේෂයක්. අපි අනීවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ බලනවා. බොහොම ස්තුතියි .
@rukshanirukshani1027
3 жыл бұрын
මරු මරු අක්කියෝ ඔන්න අද මාත් හැදුවා අම්මගෙන් බැනුනුත් ඇහුවා පරිප්පු නාස්ති කරනවා කියලා හැදුවට පස්සේ එයා කනවා අපිට නෑ 😂😂
@mohamedismy2292
2 жыл бұрын
😅🤣
@Ima2325
Жыл бұрын
Apeth emai
@mahathundesilva8197
Жыл бұрын
ද්කස් 7රජ 😅😮🎉🎉🎉🎉🎉🎉🎉😂😂❤❤❤❤
@shanthirani6754
Жыл бұрын
@@mohamedismy2292 ❤❤ ❤❤
@disnasurangi4850
Жыл бұрын
😂
@kawindyanethmini4741
3 жыл бұрын
මම අද මේ වඩේ හැදුවා.ගෙදර හැමෝම කඩේ ඒවටත් වඩා ගොඩාක් රසයි කිය කිය කෑවා.හැමදාමත් මේ වගෙ දේවල් හදන්න කියලා දෙනවට අක්කාට ගොඩාක් ස්තූතියී.ගොඩාක් ආදරෙයී❤️❤️❤️❤️
@metildasigithi9204
3 жыл бұрын
ඔයා කියලා දෙන විදිහ හරිම පැහැදිලි මන් හැදුවා හරිම රසයි ඔයට ගොඩාක් 🙏
@sadu1676
2 жыл бұрын
මාත් හැදුව අද පරිප්පු වඩෙ🤗💜🔐 හරිම රසයි😇🤩
@manelchandrasekara5876
Жыл бұрын
අද මමත් හැදුවා.හරිම ලේසියි .ඒ වගේම රසයි. ස්තුතියි ගොඩක්
@shamaligajasinghe2034
2 жыл бұрын
මං ඉන්නෙ කුවේට් වල මේ මැඩම් ආසයි ලංකාවේ රෙසිපි වලට ඉතින් මං ඔයාගෙ මේ පරිප්පු වඩේ එක හැදුව හරිම රසයි කිව්ව ඔයාට ගොඩක් ස්තුතියි ...
@nethmithurya1386
3 жыл бұрын
ඔයා හදන හැම කෑමම මම හදනවා ගොඩාක් රසට එනවා
@nawamalikakulasinghe4889
Жыл бұрын
මමත් අද මේ විදියට වඩේ හදලා බැලුවා. ඒවා රසයි. හදන්නත් ලේසියි. මම වඩේ කිහිපයක මැද්දට cheese කෑල්ලක් දාලා බැලුවා. ඒවත් ගොඩක් රසයි. මම පිටරට ඉන්න කෙනෙකුට video එක share කරා. ඒ කෙනාත් SUBSCRIBE කරයි. එයත් මේ විදියට වඩේ හදනවා කියුවා. ඔබට ස්තුතියි! 👍
@arigunawardhane7846
2 жыл бұрын
ඉක්මනින් කෑම ක් හදන්න ඕනෑ නම් මම බලන්නේ ඔයා ගේ රෙසිපි තමා .හරිම පැහැදිලි යි .කෙටි යි .බොරු වට කියව කියවා කාලේ නාස්ති කරන්නේ නැහැ .ප්‍රිය මනාප යි .ඔයාට ජය !
@jayanichathurika3581
3 жыл бұрын
බොහොම ස්තුතියි මේ වගේ කෑම ගැන කියලා දෙනවට.😍
@wkddgunasekara1634
2 жыл бұрын
ඇත්තටම මිස් ඔයාගේ recipe සියල්ලම සාර්ථකයි. අපි පරිප්පු වඩේ හැදුවා.සීයට සීයක්ම සාර්ථකයි.ඇත්තටම මෙවැනි රසවත් ආහාර සාදන ආකාරය පිළිබඳ කියාදෙන ඔයාට තවත් මෙවැනිම රසවත් ආහාර අප වෙනුවෙන් සෑදීමට ශක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි
@jananipiumika8361
3 жыл бұрын
අක්කි මං හැදුවා . රසට ආවා. Thanks akki 😊❤️.
@nethmahansani9093
Жыл бұрын
Aththatama harima lesi widihata kiyla denawa Mm uyanna igena gaththe oyagen Thank you so much 🙏
@WasanaPemarathna
8 күн бұрын
ඔයාගෙ හැම kamakma මම හදනවා ගොඩක් පින් ❤❤❤❤❤
@vijayanthesamarakoon7161
7 ай бұрын
හැමදාම ලේසි , පහසු, රස ක්‍රම ගෙනෙන ඔබට බොහොමත්ම ස්තූතියි!!
@umesharajapaksha4844
2 жыл бұрын
ඔයා කියලා දුන්න වඩේ කරත්තෙ වගේ ලුණුමිරිස් වඩේ එක මාත් හැදුවා මාර රසයි
@lesliemallallawaarachchi231
3 жыл бұрын
අපි හැදුවා ගොඩක් රසට ආවා ස්තුතිය ඔබට.
@FilixAnesly-dt4xw
Жыл бұрын
පාන්දර 2ට විතර බඩගින්නක් ඇවිල්ලා තමයි මේක හැදුවේ ඇත්තටම ගොඩක් රසයි ❤️❤️🩹
@dinuwagamingbussid1282
Жыл бұрын
Palayn hutthi ynna
@ChamindhaBandara-e6h
2 ай бұрын
අපි දැන් හදන්න යන්නේ චන්දේ බලන්න පුලුවන් වඩ කන ගමන් ගොඩක් රසට තියෙයි 👍👌
@hansamalifernando4087
2 жыл бұрын
ඔයාගෙ recipe හරිම පැහැදිලි කියලා දෙනවා ස්තුතිය
@champsDantoniyo
6 ай бұрын
මේකෙ තියන විදියටම හැදුව එකෙන්ම සුපිරි ❤❤❤❤ 👍👍👍🙏
@anutharanga5585
2 жыл бұрын
ඔයා වැඩ හරිම පිරිසිදුයි පැහැදිලියි හරිම ආසාවෙන් බලන්නේ.
@pushpadamayanthi1462
3 жыл бұрын
පොල් කේක් හැදුවා ..නියමයි.ස්තුතියි..
@mathishapanjali1899
3 ай бұрын
Math heduwa, rahata thybba, 😍 වඩේ එක ඇතුල හොදට තැම්බිලත් තිබ්බා , ❤ මේ රෙසිපි එකටමයි හැදුවෙ
@Crazytv-u4i
Жыл бұрын
අත්තටම. හරිම හොද වඩසටහනක්. ඔබට පින්
@nimeshamadubashi5855
2 жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි. 😋 Thank you akki ❤️
@DinuBaba-zd1kx
Жыл бұрын
මේ නෝ එක දෙම්න බෑද අක්කී🤓
@nuwanwijayasiri6062
3 жыл бұрын
ඔයාගේ අලුත් vedio එකක් එද්දී හොදම යාලුවා ආවා වගේ හැගීමක් දැනෙනවා💐
@shiromanifernando7126
3 жыл бұрын
Oyada budusaranai.thawa thawa kema hadanna puluwan wewa....
@kalumsrimalaththanayaka7013
3 жыл бұрын
අම්ම පා
@karona..8265
3 жыл бұрын
ලස්සනයි අසා හිතෙනවා බලනකොට පට්ටායි ඈ බුදුසරණයි
@amithprasanga6914
3 жыл бұрын
Q
@chandimathushari3715
3 жыл бұрын
Harima rasai.....
@nilaniranasinghe2173
Жыл бұрын
ඇත්තටම ඔයාගෙ කෑම hadannath lesei.heduwama a widiyatama anawa.mona hari ona වුනොත් බලන්නේ oyage videos .good job.God bless you
@chamilanilanthiperera1149
2 жыл бұрын
වඩේ පිඟාන ට චූටි අතක් ආවා🥰🥰😍😍
@geethadias967
2 жыл бұрын
Thx 👍
@julietjoseph7349
2 жыл бұрын
@@geethadias967 I'm
@shreenihewage7275
Ай бұрын
❤❤❤❤❤❤
@chandanawijayapura5943
2 жыл бұрын
හරිම රසට ආවා. වඩේවලට හරිගිය හොඳම රෙසිපි 1.. thank you...
@navodayanirmani5881
Жыл бұрын
රෙසිපි එක නියමයි.හරිම රසට ආවා.thank you,👍👍
@gayanlakmal7455
Жыл бұрын
හරිම පැහැදිලියි.Thank you.
@MalaChandra-l1y
27 күн бұрын
මම දැන් හදනවා ඔයට ස්තුති ❤❤❤❤❤❤
@DhammikaWijesingha-i5d
4 ай бұрын
දකිනකොට හරිම ආසයි.මමත් හදලා බලන්නම්
@wasanarajapaksha6334
2 жыл бұрын
සත්තකින්ම මමත් ආසම දෙයක් හදා ගන්න ඕනි උනොත් මම බලන්නෙම ඔයාගේ රෙසපි එක සමහර ඒවා ඔයාගේ රෙසපි එකේ නෑ කියලා දැනුනම මාරම දුකයි..හරිම සරලව ඔයා කියා දෙන ඒවා ගොඩාක් ඉක්මනට මතකත් හිටිනවා...සොයුරිය ඔබට ගොඩාරියක් පින්....මමත් අනිවා හදනවා වඩේ ..😁😁 හදලාම කියම්නකෝ...😂😂
@ChitraJayawardena
3 жыл бұрын
Thanks a lot . උම්බළකඩ තමයි මෙ වෙලාවෙ නැත්තෙ. I will buy it next time when I do shopping Indian supermarket . Thanks again.
@Kushani-g
9 ай бұрын
ඇත්තමයි රසයි මාත් හැදුවා ආරබී ගෙදර අයත් කෑව ගොඩක් රසයි කිවුවා හැබැයි ඔයා මැනිකේ ග්ලවුස් දෙකක් දාගන්න ඔයා ලස්සනයිට පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා ( වැරැද්දක් නෙවෙයි කිවුවේ ) බොහොම ස්තුතියි ඔයාට තේරුවන්සරණයි ❤️❤️
@sameerachathuranga-gl6qv
Жыл бұрын
අක්කගේ කෑම සුපිරි
@wasanatads2292
Жыл бұрын
අපි හැදුවා රසට ආවා thanks 👍😀😀😀
@ruvinideepani8111
3 жыл бұрын
අක්කි මේ වඩේ එක හරිම රසයි thanks අක්කි ♥️😘
@nokianokiac2785
Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි කියලා දුන්නාට බොහොම ස්තුතියි
@chithragalagedara5186
Жыл бұрын
පැහැදිලියි. ස්තුතියි. අදම හදනවා❤
@artszy8184
2 жыл бұрын
මගෙ අතින් වඩේ එක කවදාවත් crispy ගතියට ඇවිත් නෑ. ඒත් අක්ක කියලා දෙන විදිය හොදට මතක හිටිනවා. මන් අද හැදුවා කඩේ විදියටම ආවා. ❤️❤️
@thushanihathadura2500
3 жыл бұрын
Aunty oyage me parippu vadee resipiya mama balapu velema haduva aththatama rasai aunty .saralai lesi harima rasai.thank you aunty.thavath mevage lesi kama hadanna.good luck.😘😘😘
@sasisasi7037
3 жыл бұрын
ඇත්තටම මෙහෙම දෙයක් කරාට බොහොම ස්තුතියි ලෙසියෙම්ම හදාගන්න පුළුවන් වඩේ ට්කක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nuwanamila2100
5 ай бұрын
Mn හැදුවා ඉක්මනින්😊thanx oyta...❤
@nirmanidulanjaligiri6874
2 жыл бұрын
Aththatama oyage recipes nam mara lesi.... thank you for giving these
@ramanibalasuriya2832
3 жыл бұрын
මම මේක හැදුවා.හොඳටම ආවා.Thank you 👌👌👌
@priyankasanjeewani2770
2 жыл бұрын
Oya kiyala dipu elawaluroti ekath haduw thawa kama jathi haduw. E resipise harima rahai...♥️😘😘 oyata thanak you...♥️❤️😘
@padmasiriranasinghe5719
Жыл бұрын
අත්තටම මේ රෙසිපි හරියටම හරි .බොහොම ස්තුතියි
@disnakumari9333
3 жыл бұрын
අපිත් හදන්න ඉන්නේ හැදුවා ම කියන්නම් ඔයාගේ රෙසෙපි හොඳයි නාරං කැවුම් නම් හරිම රසවත්
@MrNuwan2007
3 жыл бұрын
කෝ ම්ක බලන්න විතරක් (කටහඬ අහන්න විතරක්) ආපු සෙට් එක....මොනව හැදුවත් කමක් නෑ.....😂😂😂😂🤣🤣🤣💯💯🥳🥳😁😁😒🤩🤩👍👍👍👍
@nilanthishiromi6832
3 жыл бұрын
🦊
@rashmimahima4958
3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි🎈🎈💝
@anuraranaweera2683
2 жыл бұрын
අදයි බලන්න පුළුවන් වුණේ නියමයි.ලෙසියෙන් හදන්න පුළුවන්.කියලා දෙන හැටි ඉතා අගනේය.please මන් බොරො හදන හැටි කෘයලා දෙන්න පුළුවන් ද බලන්න.දැනට Prerera & Sons වලින් මිලදී ගන්නෙ ඒත් affordable නැහැ ගෙදර හදාගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.please බලන්න. Ma'am.Thanks ❤️👍❤️
@DineshDilshan-c8d
Жыл бұрын
Oyage resipi ekata mn haduw akke rasata niyameta awa
@mrbuddhika2729
2 жыл бұрын
මාත් හදලා බැලුවා නියමයි... 👌👌👌
@sරත්නායක
Жыл бұрын
අම්මෝ දකිද්දි කටට කෙල ඉනුවා හෙටම හදලා කාලා බලන්නම් ❤❤❤ඕමාන් අහස යට
@amithdilshan8371
3 жыл бұрын
අපිත් හැදුවා මාර රහයි 😋😋😋😋😋😋😘😘😘😘
@srilankanbro3077
11 ай бұрын
❤හොදට පැහැදිලි කලා ...හදලම බලසු...ස්තුතිය ඹබට...🎉🎉🎉
@dinethnethsara2624
Жыл бұрын
akka oya laga witharayi me rasa resapi thiyenne mamath akkage kama haduwa godak rasayi
@ssadanathala5027
Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 😋😋 thank you
@nadeelak9797
Ай бұрын
කෑමක් හදනවා නම් හදන්නේ ඔයාගේ විඩීයෝ බලලා මම මෙ චෑන් හැදුවා නියමය ආව ස්තුතියි ❤❤❤❤❤❤ ,,, Israel,,,, ,, නදී
@fairooshassan7870
3 жыл бұрын
Akke me wade anala fry karane nathuva frige ekke thiya thiya fry karrana puluvanda?
@judywijesinghe7305
2 жыл бұрын
mn Heduwa! Harima Rahay, ikmenin Hadanda Puluwan!. Oyage witheray .. me Rathu PARIPPU waday Recipe Ekak thienne! Ithin Oyate GODAK SATHUTUY.🤗❤❤🌹🌹
@dulanivihari1829
3 жыл бұрын
ඔයාගෙ ගොඩක් රෙසිපි හදල තියෙනවා හරිම රසවත් 😊❤️ බොහොම ස්තූතියි
@sisiljayalath3609
2 жыл бұрын
Than ks. පැහැදිලි ව keyala dunnata
@rohiniabewardhana8212
3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි බොහෝම ස්තුතියි
@SameeraSandimal-rp1om
Жыл бұрын
මරු මත් හැදුවා එහෙම ගොඩක් රසයි
@dasuntheekshana2708
3 жыл бұрын
Aththata godak watinawa.mis owara thtwath poshanaya thiyenna kunisso dannath puluwani neda.
@sugandikaushalya3252
Ай бұрын
Mamath godak kema hadanne oyage video balala... Wedi wikara na... Short and sweet ❤️❤️❤️
@nd7128
2 жыл бұрын
හොදට තෙරෙනවා කියන දෙ නියමයි අක්කෙ👍
@nishadhirathnayake4761
3 жыл бұрын
හරිම ලස්සනයි ඔයා ගේ පැහැදිලි කිරීම,, රසයි වගේ පේනවා මම අදම හදනවා,, බුදුසරණයි 🙏
@kumudhukumari7740
4 ай бұрын
Man ඔයාගෙ wade හැදුවා harima rasai
@sasirijayoda9631
3 жыл бұрын
ඔන්න අක්කෙ ඔයා කියලා දුන්නු විදියටම හැදුවා..මැද අමු නැතුව ගානටම ආවා..හරිම රසයි මේ වඩේ එක..අක්කෙ මාළු පාන් හරියටම හදන හැටි කියලා දෙන්නකො..අවන් එකේ හදන හැටි විශේෂයෙන්ම ඕන..❤️❤️
@somasoma9332
Жыл бұрын
ස්තුතියි. මිස්. අනිවාර්යෙන්. හදනවා. 👍👍👌🌹
@defons1234
Жыл бұрын
Thank you so much nice recipe. Please let us know if we can bake the Vadai,
@nuwankavisha1811
2 ай бұрын
Akke mama wade hadala paya dekak thunak giyata passe crispy gathiya na.pegila wage thiyenne ai ehema wenne
@Amunugama-i9e
3 ай бұрын
ස්තුතියි ගොඩක් 🙏🙏🙏🙏🙏❤❤❤❤තෙරැවන් සරණයි අක්කෙ
@sl.gamingwithff9529
2 жыл бұрын
හරිම රසයි ඊයෙත් හැදුව🤣🤣🤣🤣🤣
@sujeewakumara1468
Жыл бұрын
රසට ආවා. රසම රසයි😃😃
@BanduwathiWirakkodi-ei3nn
Жыл бұрын
ම්ස් මමත් හදාගත්තා වඩෙ අත්තට ම හරි රසට තිබුනා ❤️❤️😃😃.
@dilkilakshika2025
3 жыл бұрын
Parippu wedipura pegunoth mixer eka wathura wage wenawada..?
@madupriyangika2960
Жыл бұрын
ඔයාගේ රෙසිපි විතරයි මට හදන්න පුලුවන්. අනික් අයගේ ඒවට බඩු හොයන්න එපාවෙනවා.
@dilkishanika4379
Жыл бұрын
man ada me video eka balala haduwa parippu wade aththatams msra rasai akki
@sanjeevac583
4 ай бұрын
Thanks for the short and simple recipe, still working ok with no issues 😅, no dramas.
@jananimaheshika7593
2 жыл бұрын
Mata kamak hadanna one unama man balanne MR KITCHEN eke vidio.e hama recipe ekakma harima simple.vidioth godak shot.e hinda ikmanin hadaganna puluwan.
@dilumi.perera96
7 ай бұрын
Fridge eke thiyala ilanga dawase badinna puluwan da wade eka?
@weerasuriyafernando8472
3 жыл бұрын
ඉතාමත් හොඳයි 👍
@chamalimg
Ай бұрын
Thank you for this easy recipe. Made them today and turned out great 😊
@pererasampath1271
9 ай бұрын
Ada haduva ❤.ammagen banunuth ahura eeth itapasse amma kava 😂😂😂😂the ❤❤❤❤❤
@surangamanohara4100
2 жыл бұрын
අක්කි වඩේ හැදුවා හරිම රසයි thanks
7:55
විනාඩි 10 න් ක්‍රිස්පි කඩල පරිප්පු වඩේ ගෙදරදිම හදමු| Kadala parippu Wade| Masala Vadai@lovingkitchen
Loving Kitchen
Рет қаралды 80 М.
8:48
✔ මයිසූර් පරිප්පු වඩේ ටක් ගාලා හදන හැටි Quick & easy masoor parippu wade by Apé Amma (Rathu Parippu)
Apé Amma
Рет қаралды 1,9 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 12 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4 МЛН
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
4:38
බත් වෙනුවට ලේසියෙන්ම හදන්න පුලුවන් එක රොටියක් ගෙදර හැමෝටම ඇතිවෙන්න කන්න...😋easyrottirecipe
Deliciously COOK
Рет қаралды 73 М.
5:58
දන්නවද ? පරිප්පු කෝප්පෙකින් මේ වගේ රසම රස වඩේ පිඟානක්ම හදාගන්න පුලුවන්.Red Lentil wade.
Cooking with Chef Shani
Рет қаралды 87 М.
3:31
ගෙදර අල තියනවා නම් අනිවාර්යයෙන් හදලා බලන්න😍අමුද්‍රව්‍ය 2න්✌️potatoe snacks recipe@sakufoods
Saku Foods
Рет қаралды 4,6 М.
8:07
රතු පරිප්පු තම්බල අරගෙන වඩේ හදන අමුතුම රහස
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 181 М.
5:15
✔වස විස නැතුව පරිප්පු වලින් සුපිරියට සොසේජස් හදමු|homemade dhal sausages recipe|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 1,9 МЛН
4:14
අලයි පාන්පිටි තියෙනවනම් විනාඩි 10න් සුපිරි කෑමක්| easy snacks to make at home|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 36 М.
7:16
Sri Lankan Dhal Wade (නියම පරිප්පු වඩේ)
Ceylon Delights
Рет қаралды 233 М.
5:29
උදේ රෑ කෑම විනාඩි 10කින් හදාගන්න | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 16 М.
8:48
මගේ පපුව..මගේ පපුව පැලෙන්න එනවා මේවා දැක්කම. ජනපතිගෙන් අද සහන රැසක් | anura kumara news
Test One
Рет қаралды 27 М.
7:21
✔පාරේ වඩේ කරත්තේ තියෙන පාන් පිටි වඩේ ලුණු මිරිස් එක්ක ලේසියෙන් ගෙදර හදමු|panpiti wade|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 1,1 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 12 МЛН