KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෘථිවියේ පළමුවෙනි දියුණු ශිෂ්ටාචාරය මනුෂ්‍ය එකක් නොවෙයි ද ? | Advanced Civilization Before Humans?
13:28
සුද්දන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු 1602 බලන සටන ගැන පුදුම දේවල් 08ක් | පිස්සු හැදෙන යුධ උපක්‍රමයක්
12:03
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
The evil clown plays a prank on the angel
00:39
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
黑天使被操控了#short #angel #clown
00:40
රාවණා පරදන්න රාමගේ සේනා හදපු රාම් සේතු පාලම ගැන පුදුම දේවල් 10ක් | Ram Setu Bridge (Adam's Bridge)
Рет қаралды 103,099
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер
@chamaraprasad3194
Жыл бұрын
විශ්ම ලෝකයෙන් බලාපොරොත්තුවෙන්ම හිටපු කතා පුවතක්..😍😍😍
@damayanthidias5518
Жыл бұрын
රාම නොවෙ හැදුවෙ.කොග්ගල නිලමෙ නම් පොතෙ හැටියට,මලගිය ආත්මයක් කියන හැටියට මෙය සැදු පුද්ගලයා ජන්තු නම්,එකල උමන් මාර්ග සැදු සෙනෙවියෙක්.එය.සත්‍ය කතාවක්
@creedlkofficial
Жыл бұрын
අදින් වසර 125,000 පෙර ලංකාව සහ ඉන්දියාව සම්බන්ධව පැවති බව පුරාවිද්‍යාවෙන් වගේම භූගර්භ විද්‍යාවෙන් ද තහවුරු කරනවා මොකද ලංකාව ජනාවාස කළ හෝමෝ සාපියන් මානවයන් තම සංචාරයන් ඔස්සේ ලංකාවට පැමිණෙන්න ඇත්තේ ඔය මාර්ගය භාවිතා කරමින් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම එකල ද.ඉ නියැන්ඩතාලීස් මානව වර්ගයත් සිටිය බවට සාක්ෂි හමුවෙනවා. හොඳ පැහැදිලි කිරීමක් විශ්ම ලෝකය 💙
@DarshikaWarnasinha-cq2xq
21 күн бұрын
ඉතාමත්ම වටිනා කතාවක් කලින් මේ පිළිබඳව මෙතරම් දැනුමක් ලබා තිබුණේ නැහැ ඔබට බොහොමත්ම ස්තූතියි දැනුම ලබාදීම පිලිබඩව🙏
@tharangapushpadewa6735
Жыл бұрын
ගොඩක් වටින විස්තරයක් ... ස්තුතියි විශ්ම ලෝකය ...
@songzone2037
Жыл бұрын
School වලවත් හරි ඉතිහාසය ගැන කියලා දෙන් නැති එකයි දුක 😢
@meghnadhsenavirathna6973
Жыл бұрын
🌟ගරුකරනව විශ්ම ලෝකය සීතාව ගෙන ඒම ගැන නිකන්ම "සීතාව පැහැරගෙන ඒම" කියන්නැතුව "රාමයනයේ හැටියට සීතාව පැහැරගෙන ඒම" කියල කිව්වට.එදා විභීෂණ රාමට උදව් කරේ නැත්තම් ඔය පාෂාණ විභීෂණ ගෙනත් දුන්නැත්තම් ඔය සේතුව නිර්මාණය කරන්නෑ කවදාවත්.ලංකාවටයි ඉන්දියාවට දෙකටම ඕකෙ අයිතිය තියන එක හොඳයි.මොකද විභීෂණගේ සේනා වගේම සුග්රීවගෙ සේනාත් මේ සේතුව හදන්න මූලික උනා.අදටත් සමහර ආත්ම ඒ අවට සැරිසරණව මේ ඉතිහාස කතා එක්ක බැඳුන.❄️
@ayubo752
Жыл бұрын
ඇයි පැහැරගෙන ඒම කීවට ගරු කරන්නෙ 😅
@dinushabandu3996
Жыл бұрын
මනඃකල්පිත රාවණා ගේ බොරු කතන්දර පිලිගන්න එපා බං ..
@Mindrelaxing00775
Жыл бұрын
😂😂
@Mindrelaxing00775
Жыл бұрын
😂😂
@batta88
Жыл бұрын
@@dinushabandu3996😂
@kusalmaduranga
Жыл бұрын
ඔය රාමායණය කියන්නෙ වාල්මිකී ජොයින්ට් පාරක් ගහල ඉන්න වෙලාවක හිතට ආපු අදහසක් වෙන්න පුළුවන් . දැන් රටවල් දෙකේ උන් මරාගත්තට
@wasanaboxing
Жыл бұрын
Thank for sharing my friend ආසම කතාවක් රාමායණය ❤
@madukamanohara7684
Жыл бұрын
එක හැදූවේ අපේ රාවණා රජු .රමා නෙවෙයි අපේ රාවණා තමයි ඉංදියාවේ බාගයක් පාලනය කරවූවේ.සිතා පැහර ගෙන ආවේනෑ .සිතා කැමත්තේන් ආවේ.එයට රවණ රජූ සහෙදරයෙක් වගේ සෑලකූවේ.රාවණා රජූ දසරාෂ්ට ධර්මයෙන් ලොකේ පාළනය කරවූවේ.වාල්මිකී කථාව ලිවූවේ උන්ගේ වාසියට. සිතට දූකයි බොරැ කථා ඇහෙද්දි.
@sumithnandana-hl9zq
Жыл бұрын
Ra🌞wana Niridu💪💪💪💪💪👊👊👊👊👊👊👃👃👃👃👃👃
@dspaindustries
Жыл бұрын
මේක රාමා නෙවෙයි හැදුවේ බව ඇත්ත... නමුත් මේ පාලම හැදුවේ අපේ හෙළයන්... මේ ගැන අමෙරිකාවේ NASA ආයතනය කියලා තියෙනවා මේ පාලම අවුරුදු 17,500,000ක් පැරණි කියලා...ඒ වගේම මේක MAN MADE BIDGE (මිනිසුන් විසින් තනන ලද පාලමක් ) ලෙස ඔවුන් විස්තර කරනවා. ඉතින් අපේ හෙළයන් අවුරුදු 17,500,000 ඉඳලා හෝ ඊට පෙර ශිෂ්ටාචාරවත් වෙලා තියෙනවා.. තවද ළංකාව යනු ලොව වැඩිම ඉතිහාසයකට උරුමකම් කියන රටක් ලෙස අපට කියන්න පුළුවන්..( වෙබ් අඩවියට ගොස් search කර බලන්න )
@dilinarandaya
Жыл бұрын
ඒ කාලෙ හිටිය වගේනෙ😁
@madukamanohara7684
Жыл бұрын
@@dilinarandaya එ කාලේ ඉන්න ඔන නෑ සත්‍ය ඉතිහාසය සොයා යන්න.පොතේ දැනූමට සිමා වෙන්න එපා
@dilinarandaya
Жыл бұрын
ඒත් දෙයක් ඇත්ත කියල පිළි ගන්න සාක්ෂි අවෂ්යයිනෙ@@madukamanohara7684
@Chinthakawijesooriya18
Жыл бұрын
ස්තූතියි විශ්ම ලෝකය ❤ ඕක ඇත්ත උනත් නැතත් ලංකාව එදා ලෝක බලවතෙක් වෙන්න ඇති ❤ ඕවා ඇහෙද්දි හිතට මාර සතුටක් එන්නෙ 😢 ඒත් ඒවා ඇත්තද දන්නෑ අපි ඒකලෙ හිටියෙ නැහැනෙ
@meghnadhsenavirathna6973
Жыл бұрын
🌟♥️අපිත් ඒ භවවල අනිවා ඉන්න ඇති.ඒකයි අපිට මෙච්චර ලේ නහර රෝම කූප වලට දැනෙන අභිමානයක් ආදරයක් රාවණා නම ඇහුවම දැනෙන්නෙ.අපිට හැබැයි භව ගමනත් එක්ක ඒව අමතක වෙලා.නැවත හෙල යුගයක් උදාවෙයි අනිවා ජයශ්‍රී!!!🙏❄️
@jay-walker3584
Жыл бұрын
@@meghnadhsenavirathna6973ඔව් එ මයිල් කෙලින් වෙනවා අපි දැක්කා ඉන්දියන් පන්දු යවන්නෝ ඉදිරියේ😢😮😅
@IceAge-t5w
Жыл бұрын
😂😂😂😂Kavadda
@Maths.123
Жыл бұрын
🤣🤣🤣
@IceAge-t5w
Жыл бұрын
අනෙ පකෝ හූnu බිජ්ජක් වගෙ ලංකාව ලෝක බලවතෙක් vela hitiyalu😂
@Helasiri
Жыл бұрын
නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐🌎🙏
@chamilsandaruwan6397
Жыл бұрын
රාවණා කියන්නෙ ප්‍රබන්දයක් නෙමෙයි. එක අපේ ඉතිහාසය තියන අැත්ත කතාවක්
@whatif322
Жыл бұрын
කෝ proof ??? හිතලුවලට ඉතිහාසයක කියනවද යකෝ .. ඒවට කියන්නේ myths
@dinushabandu3996
Жыл бұрын
රාවණා කියන්නේ පට්ටපල් බොරු මිත්‍යාවක් .. මේ තුන් ලෝකෙ කොහේවත් රාවණා කියලා එකෙක් හිටියේ නැහැ ..
@imeshachandrasiri7467
Жыл бұрын
@@whatif322 "fact" I think 🤝
@difenderlove9111
Жыл бұрын
ඒක මම පිළිගන්නවා
@lakminisamaranayake3247
Жыл бұрын
මාත් පිලිගන්නවා
@TharukThewnaka-lj7lz
Жыл бұрын
රාවණා කිව්වම ඉන්දියානුවන් පණ බයේ වෙවුලනවා,නමුත් රාමායණය කරලා තියෙන්නෙ රාවණට අගෞරවයක්.👎
@chandiweerakoon3
Жыл бұрын
👍
@anushabooks
Жыл бұрын
Ou
@nipunsanjaya3673
Жыл бұрын
සීතා කියන්නේ රාවනාගේ දුව නැතුව අනුන්ගේ ගෑනු උස්සන් එන්න තරම් කුලප්පුවක් තිබුන්නෑ
@meghnadhsenavirathna6973
Жыл бұрын
අනිවා ♥️👊
@meghnadhsenavirathna6973
Жыл бұрын
අනිවා ♥️👊
@scorpionbull
Жыл бұрын
Ammata siri den ehemath ekak thiyenawa da bn 🤭🤭
@AjithSandaruwan-z2x
7 ай бұрын
Ane idahan
@KesharaHarshan-v4s
Жыл бұрын
ලැරි එලිසන් ගැනයි ඔරෙකල් සමාගම ගැනයි විඩීයෝවක් කරන්න අයියේ
@nimesha4045
Жыл бұрын
දැනටත් රාවනා රජතුමාගේ බෙල්ල කපලා ඉන්දියානුවන් එක සමරන්නේ ඒ තරම් උන් බයයි❤️
@nalaka885
Жыл бұрын
අපේ රටේ තියන පරගැතිකම පේනවා වන උද්‍යානයට ආදම්ගේ පාලම කියලා දාලතියන එකෙන්ම..😢
@sumithnandana-hl9zq
Жыл бұрын
👍👍👍👍👍😐 Ou mini maru 😈👳"Kandam🛢" Billa☻
@yasirudhananjaya941
Жыл бұрын
ඔව් ඒක් ඇත්ත්
@jay-walker3584
Жыл бұрын
මොන වක උද්‍යානයක්ද බං
@chandiweerakoon3
Жыл бұрын
👍👍
@Chilawboy
Жыл бұрын
නැත්නම් ඒකටත් රාජපක්ෂ කියල දාන්ඩද කියන්නේ ..
@Cuteworld.2k24
19 күн бұрын
මට හිතෙනවා ඒකාලෙ ඉන්දියාවයි ලංකාවයි එකට සම්බන්දවෙලා තිබුනා කියල කියන එක ඇත්තක් කියලා මොකද අපේ මිනිස්සුන්ගෙ පෙනුමයි ඉන්දියාවෙ අයගෙ පෙනුමයි එක සමානයි ඒවගේම පරිසරයත් 100%ක් එක සමානයි.
@ප්රබුද්ධ
Жыл бұрын
*රාවණා උත්තමයා ආයෙත් එනවා ඊට පස්සේ ලෝකයේ බලවත්ම රට ලංකාව 👹👹👹👹👹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 එදාට ලංකාවේ අපේ ගෙවල් වල වැඩට ඇමරිකාවේ එංගලන්තයේ සුද්දියෝ ගෙන්න ගන්නවා 🤗🤗🤗🤗🤗🤗 එදාට අපි සුද්දියන්ට අතවර කරලා යමර ආතල් එකක් ගන්නවා 😘😘😘😘😘😘😘😘😘😘😘 රාවණා උත්තමයට ජය👹👹👹👹🇱🇰🇱🇰🇱🇰🇱🇰*
@shafirhusain1871
Жыл бұрын
Heenayak pamanai
@yasirudhananjaya941
Жыл бұрын
කවුද ඔයා
@indikadeshapriya1375
Жыл бұрын
පිස්සිද ඔහෙට
@sumithnandana-hl9zq
Жыл бұрын
Balu🐶katha 😡kiyanda apa yako
@ප්රබුද්ධ
Жыл бұрын
සුද්දා අපේ උන්ට අටසිය ගනන් වල කරපු අපරාධ වලට එහෙම ආතල් එකක් වත් ගන්න ඕනැම තමයි මං හරි නේ😎😎😎😎😎😎
@Chilawboy
Жыл бұрын
නෝවාගේ නැව සහ ජලගැල්ම ගැන වීඩියෝවක් කරන්න .
@natureeye6716
Жыл бұрын
කොහොම උනත් ලංකාව තනි රටක් විදියට තියන එක හොදයි.. නැතිනම් අද මේකත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි 😂😂😂😂
@Chamindacka
Жыл бұрын
ඔය පාලම රාවණා රජතුමා හදපු පාලමක් වෙන්ඩ ඕන මොකද රාවණා රජතුමා ඉන්දියාවේ කොටස් පාලනය කරා එහි ගමන් කිරීමට හදපු පාලමක්.
@dasunudayanga125
Жыл бұрын
ඔලු දහයක් තියන මිනිහෙකුයි රිලවු රන්චුවකුයි මරාගත්තා කියල හිතාගෙන ඉන්න එවුන්ට ගෞරවයෙන් බුදුසරණයි ☺️👍
@shashidissanayaka8089
Жыл бұрын
Hithena tharama thami
@lakindu_Sathsara777
Жыл бұрын
නැ බං උන්ට අඹ සරණයි😂
@malindadilshan7596
7 ай бұрын
ඔතන පොඩි කලේ මොනතරම් සෙල්ලම් කරලා තියෙනවද දැන් මතක් වෙන්නෙ ගොඩක් පින් නැවත මතක් කරාට හැම සතියකම වගෙ ගිල්ලා තියෙන්නෙ රෑ එලි වෙනකම් ගිනි මැල ගාගෙන හිදලා තියෙන්නෙ එක මහරම හැගිමක් දැනෙන්නෙ සිතල සුලගක් එක්ක මහරම ගතියක් අයෙ යන්න තිබුනනම් කියලා හිතෙනවා පුලුවන් ගිල්ලා බලන්න යන්න අස හිතෙනම තැනක් රෑ ගත කරන්න ඔනි 😢😢❤❤
@SumedaSenevirathne
8 ай бұрын
රාවණා සහ රාමා කියන්නෙ ප්‍රබන්ධ චරිත නෙවෙයි.I like this video.
@Trash.geming
Жыл бұрын
සීතා රාමාගේ දුව නෙවේද.. , මාන්දෝදරිට දුවෙක් හබ උනා නේ ඒ දුව පාකරලා මුහුදේ යවුවනේ එකල්ලා ගොව්යෙක්ට හබවේලා , ගොව්යා ඒ දරැවා දැකට පස්සේ රාජ අබර නිසිසා රටේ රජතුවට ගිහින් ඒ දරැවා දුන්නනේ එකල්ලා කලයක් ගිහින් රවන දවසක් අහසින් යනකුට ඔයට ඉන්දිව උඩිනෙ ගියෙ එතට දුව දැකලා නේ තමන්ගේ දුව නේ මේ කියලා එකල්ලා නේ ලංකාවට ගෙනාව මන් මේ කෙට්යෙන් දන්නෙ ව්ස්තරය කිවුවේ කිසිම හානියක් සීතට කලේ නැ . 😒
@DayarathnaBulathsinhala
Жыл бұрын
ඇත්ත බන්
@chamikadilrukshi7962
Жыл бұрын
උස්සන්ගොඩ 😍❤️❤️
@slgamingnotyboyyt9116
Жыл бұрын
මම රාවණා ගුහාවට ගියා යන්කොට හවස් වුනා එනිසා අපිට අස්සට යන්න හම්බුනෙ නැ
@isurugihan464
Жыл бұрын
Thanq bosha coment ekata reply video ekak dammata😊❤❤
@nayanakapriyanath5982
Жыл бұрын
Mewa nm Supiri KZbin channel ❤❤❤
@tharidudilashan8734
Жыл бұрын
ජය වේවා brother ❤❤❤
@sheni6004
Жыл бұрын
ස්තුතියි
@rohanakumara2096
Жыл бұрын
Aiye human clone ganath video ekak dantko🤗
@sanjananimesh4187
Жыл бұрын
Nice video ❤️
@amaweerasinghe6018
Жыл бұрын
Rawana ithihasaya ganath video ekak oni
@tharudil1_
Жыл бұрын
මං ආවා ❤👀
@ruwanelapatha9256
Жыл бұрын
ඕක පාලමක් නොවෙයි. ලංකාවේ මධ්‍ය කඳුකරය හිමාල කඳුවැටියේ ශේෂයක් කියා සොයාගෙන තිබෙනවා. භූ තැටි ඇදී යාමෙන් ඉන්දියානු භූමිය හා බද්ධ වී තිබු හෙළදිව ඉන්දියානු භූමියෙන් වෙන්වී ඇදී යාමේදී සාගර ජලයේ දියනොවූ පාෂාණ කොටස් දූපත් ලෙස ඉතිරි වී ඇති අතර අනෙක් මෘදුකොටස් පාෂාණ ස්ථර වලින් ගැලවී දියේ ගිලී සහ දියවී ගොස් මිදී පවතිනවා. වසර දසදහස් හෝ ලක්ෂ ගණනක් මෙසේ පවතින්න ඇති. චන්ද්‍රිකා ඡායාරූපයක් හොඳින් පරීක්ෂාකර බැලුවහොත් මෙය ඔබට පැහැදිලිව පෙනේවි. එසේම රාම රාවණ මිථ්‍යාව සිතෙහි තදින් දරා ගෙන මෙම ඡායාරූපය පරීක්ෂා කලොත් මෙය දියේ කිඳා බැස ඇති මාර්ගයක් ලෙස පෙනෙන්නට පුලුවන්. එසේම කඳුරට ප්‍රදේශ වල රාමායනය හා සම්බන්ධ දිය ඇලි ආදිය ට එම නාමයන් එක්වී ඇත්තේ තේ වගාව සඳහා දෙමල ජනතාව එහි පදිංචි කරවීමෙන් පසුවයි.
@scorpionbull
Жыл бұрын
Anna point eka
@pasindudesilva9219
Жыл бұрын
වාහන වීඩියෝ එකක් කාලෙකින් අරන් ආවෙ නෑනේ 😓
@pradeepramanayake
Жыл бұрын
විශ්ම ලෝකය 💪💪💪
@PremdisanayakaDisanayaka
3 ай бұрын
😀 ගන්ජ ගහල ලෝකය ජලය සුලන් මන්ත්‍ර වලට පාලනය කරන්න බැ රල පීඩන පාලනය කිරිමට බව්තික සක්තින් ගොඩක් එකතුව තාරකා සක්තින් වලින් ඇතිකර ගන්නා විද්‍යුත් සක්තින් වලින් පෘතුවිය තුල ජලය සුලන් පාලනය වෙන්නෙ ඉතිහාසය ලිය උනත් සූර්යාගෙ සක්තින් පද්ධති ලෝකය ඇරබුන දා පටන් සමාන සක්තින් යන්ත්‍ර වලින් නිර්මාන කල හැකි මුත් පාශාන කොටස් උඩ නැග ඊතල වලට ජලය මුහුදු රල නිශොල්මන් කරන්න බැ එතරම් බල ලැබිලා දෙවියෙක් උනානම් සුනාමි බූ චලන මෙවර ජලය පාලනය උනාද නිශොල්මන් උනාද 😀 විජලනය උනෙ හුස්ම හිර වෙලා දේවාල බූකම්පන වලට හසු උනා දේව බලය තියෙද බව්තික සක්තින් ගොඩක එකතුවක් දහනය වෙන සූර්යාගෙ සක්තින් මිනිසුන් ට ලියන්න විතරයි සක්තින් පාලනය කරන්න බැ
@Isuru_Jeewapriya
Жыл бұрын
👌👍♥️
@rccrobin6521
Жыл бұрын
සීතා එළිය
@ninitharanawera2113
Жыл бұрын
සොබාදහම මේ නිර්මාණය ඔක දිගේ කවුරු හරි යන්න ඇති 😊
@gamingrnyt1917
Жыл бұрын
😮❤
@Senes18
Жыл бұрын
Oya ithihasaya varadhiyi athya oka neve....
@pulasthilakshan72
Жыл бұрын
1st🎉❤❤
@sasimg6393
Жыл бұрын
💚💚💚
@nilshan885
Жыл бұрын
Niyamai
@sasiruchamudithamusic
Жыл бұрын
First comment💗
@dewmigamage8708
Жыл бұрын
මං පත්තරේක කියෙව්වා ඕක කොරල් පර නිසා ඇති උන එකක් කියලා ඒකේ තිබ්බා
@darshanasamarakoon4113
Жыл бұрын
නොවගෙ නැව ගැන් විතර එකක් කරන්ට පුළුවන්ද
@lakindu_Sathsara777
Жыл бұрын
Noah 2014 movie ?????
@lakshannavod-um9pu
Жыл бұрын
rama kiyanne sthri dushakayek lamai dennek hadala deela antiamata dala giya
@wmapbw8444
Жыл бұрын
ලංකාවේ පැත්තෙන් මේ පාලම ගැන කරන ලද යමක් තිබේද? හැකිනම් ලංකාවේ මිනිස්සු කරපු පරික්ෂණ හෝ තිබේනම් සදහන් කරන්න.
@NiluAyagama
Жыл бұрын
කොග්ගල නිලමෙ පොතෙ තියෙන විදියට එ පාලම හදලා තියෙන්නෙ හනුමන්තා නොවෙයි අපෙ රටෙ මිනිස්සු.කියවලා බලන්න.
@SalgadoEngineering-xf6iu
6 ай бұрын
සීතා කියන්නේ රාවණාගෙ දුව ඒකියන්නෙ රාමා කියන්නේ රාවණාගෙ බෑණ
@botamage8863
Жыл бұрын
Maara speed video eka adaa
@Tiger_zone23
Жыл бұрын
සිතා රාවණගේ දූව නේද? මන්දොදරිට දුවව පෙන්නන එක්කන් අවා කියලත් කියනව
@Jenu-yt4dt
Жыл бұрын
Maru
@chathurangadasanayake1237
Жыл бұрын
❤❤❤😊
@THE_BEAST_Lk
Жыл бұрын
🌝♥️
@u.p.n1203
Жыл бұрын
Iscole teachersla nisa history appiriya wela thibuna subject ekak. Passe kaleka Mohan Raj Madawala sir ge Loveena kiyewwama history kiyanne interesting ma subject kiyala danagaththe, aneh mnd iscoke inna ewun apita subjects epa karanwa.
@senavirathnasenadeera9694
Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@gamingloku8571
Жыл бұрын
❤ 😍
@Tv-ry5ey
Жыл бұрын
❤
@wmapbw8444
Жыл бұрын
මේ පාලමට රාවණා පාලම කියල නම් කරමු.
@dumithprasadika-gj4em
Жыл бұрын
ඔව් 😊
@minisky229
Жыл бұрын
යකෝ දැන් අපි රාවණාගෙ උන් කියල උගෙ පැත්තට කතාකලාට, සින්හල අපි රාමගෙ උන් බං😂😂😂😂
@scorpionbull
Жыл бұрын
Anna ekai eththa 🤭🤭
@nilanisilva991
Жыл бұрын
අනේ අයියේ ලෝකෙයේ වැඩිම ආදායමක් ගත්ත චිත්‍රපටි 10 ගැන වීඩියෝ එකක් දාන්නකෝ . අනේ please
@lakshannavod-um9pu
Жыл бұрын
rawana raju marila na nidrasgata wela inne
@dinushabandu3996
Жыл бұрын
පට්ටපල් බොරු . ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත ස්ටෝරිය රාමායණයේ පිටු අස්සේ විතරයි රාවණා කියලා එකෙක් ඉන්නේ .. ඒ නිසා ලංකාවේ කිසිම දවසක රාවණා කියලා එකෙක් හිටියේ නැහැ . ඌ මනඃකල්පිත චරිතයක් විතරයි
@NiluAyagama
Жыл бұрын
රාවණා කොටුව,රාවණා alla,රාවණා ගොඩ,මෙ නම් නිකම්ම haduna එවද.
@dinushabandu3996
Жыл бұрын
@@NiluAyagama .. ඒවා නිකම්ම තමයි බං හැදුනේ.. ඒවා ස්වභාවික දේවල් . ඉන්දියාවේ මිනිස්සුන්ව ලංකාවේ වැඩට අරං එද්දී ඒ මිනිස්සුන්ගේ ආගම් අරං ආවා . ඒ ආගම් ඇතුලේ රාමා සීතා හනුමන්තා ලක්ෂ්මන් විභීෂණ ලා හිටියා . ඒ නිසා ආගම සත්‍ය කරගන්න ඕන නිසා ඒවට අවශ්‍ය තැන් වලට නම් දැම්මා මිසක් ඔය එකක් වත් සත්‍ය නොවෙයි .. පට්ටපල් බොරු . බුදු දහම අනුව රාවණා කියලා එකෙක් ඉන්නත් බැහැ . හිටියෙත් නැහැ ..
@dinushabandu3996
Жыл бұрын
@@NiluAyagama . රාවණා ඇල්ල කියන්නේ ඉස්සර හැඩබරු ඇල්ල ... මහා රාවණා කුඩා රාවණා කියන්නේ ලයිට් හවුස්` . ඒවා හැදුවේ සුද්දෝ එංගලන්තයේ ඉදන් ම ගානට කළුගල් කපාගෙන ගෙනත් එයාලම මුහුදේ හදලා මිසක් ලංකාවේ බයියො එකෙක්ගෙවත් සම්භන්දයක් ඒවට නැහැ . කදුකරේ ආශ්රිත තියන ගුහා රාවණා පොන්නයා ට සම්භන්ද කලාට ඒවා ස්වභාවික හුණුගල් ස්පටික දියවෙලා ඉබේ හැදුන උමං ගුහා විදියට දැනට හොයාගෙන ඉවරයි . අපේ රජවරු කවදාවත් කදුකරේ ආශ්රිත කිසිම දෙයක් නොකර කදුකරේ ආරක්ෂා කලා. එහෙනම් අද කදුකරේ මේ බහුලව නාය යන්නේ මේ උමං ගුහා අස්සේ වැහිවතුර පිරෙන නිසා නේ. එහෙනම් මේ විනාශය ට මුල රාවණා පොන්නයා නේද .. ඌ ඉත්තෑවෙක් කලවැද්දෙක් ද පොලොව හාරලා ගුහා අස්සේ ඉන්න ..😄😄😄😄😄 අනුන්ගේ ගෑණියෙක් උස්සං ඇවිත් ගුහාවක ඔබලා තිබ්බා කියන ඕකට මාලිගාවක් හදන්න බැරි වුනාද බං .. එහෙව් වැඩ බැරි පොන්නයෙක්ට කොහොමත් සීතා පතිවත දෙන්නේ නැහැ නේ..😄😄😄
@NiluAyagama
Жыл бұрын
සිතා යනු රාවන ගෙ දුව කියලා අපි අහලා තියෙන්නෙ.සමහරක් රාවණා කියලා රජෙක් හිටියා කියලා පිගන්න කැමැති නැ .ශිව තාන්ඩව ස්තොත්ත්රය,කුමාර ත්‍රන්ත්‍රය රාවණා රජතුමා ලියලා කියලයි අපි දන්නෙ.රාවණා කියලා කෙනෙක් හිටියෙ නැලු හැබැයි රාවණා කදුකරයෙ ගල්ගුහා හදපු හින්දා කදු නාය යනවලු.
@dilinarandaya
Жыл бұрын
සහතික ඇත්ත ඉතිහාසයට අනුවත් ඔක බොරුවක් @@dinushabandu3996
@MotivateMastery2010
Жыл бұрын
rama sitha kathawa genn koo mata thma therenne na stitha kiyanne rawange duwada natham adara wanthiyada kiyala katha dekk thiyenawa
@S_m_o_k_e_r_
Жыл бұрын
❤️🥰
@pathumkumara9087
Жыл бұрын
රාවනා කියල එකෙක් ඉදල නැ බං ඔය බොරු ඇත්තමයි අහල අහල එපා වෙලා රාවනා රාවනා රාවනා 😅 කෝ බං සාක්ශි ඌ හිටිය කියන්ඩ 😂 දැන් කියනව පිරමීඩ හැදුවෙත් ඌලු 😂
@n.n.8402
Жыл бұрын
ලංකාවේ වන ජීවී එකෙන් සංරක්ෂණය කරනවා 😂😂 අලි ඇතුන් අරෙහෙ මරනවා. කැලෑ කපනවා. පුදුම විහිළු මේවා
@maduranganiroshan-y9y
Жыл бұрын
Jayesriram
@sinethchathuka8666
Жыл бұрын
10st ❤
@ayubo752
Жыл бұрын
10th දහයට st එන්නෙ නෑ
@theekshananikahetiya970
Жыл бұрын
@@ayubo752😂😂
@rasindusa2926
Жыл бұрын
1st comment 🎉
@sumithnandana-hl9zq
Жыл бұрын
gili 😢giya👹 Ata Lankawa👹 Maha Niridu👺 Rawana 👃👃👃👃👃👃👃
@TV-js7dv
Жыл бұрын
👍🏻❤
@user-dEsHAn
Жыл бұрын
Hi
@thisarumadhumal8239
Жыл бұрын
ආදම් කියන්නෙ කව්ද
@CRJ661
Жыл бұрын
Mama 😂
@sumithnandana-hl9zq
Жыл бұрын
😈mini maru 👿pahara yakak (Adam)
@BOSS-rj4mi
Жыл бұрын
අපේ මහින්ද මාත්තයට 😈😂
@nipunsanjaya3673
Жыл бұрын
ඊයායකෝ ආදම්ව දන්නැද්ද අර හන්දියේ මාලු ලෑල්ලක් දාන් ඉන්නේ
@scorpionbull
Жыл бұрын
Christian, yudew, Islam agam wala ena vidihata lokaye palaweni minisa thamai Adam kiyanne 🤗
@anushabooks
Жыл бұрын
No body talks about how laxman who is an impotent cut ears and nose of Ravans sister supannaka, to revenge Ravana kidnapped Sitha
@neilmunasinghe4178
7 ай бұрын
රාවණ පැරදුනේ නෑ වාල්මිකී ගේ විකෘතිය ඔය
@Bandara-yg3rj
6 ай бұрын
ඔය සටනෙහිදී දිනල තියෙන්නෙ රාවණා.රාමා දින්නා කියලා ලියලා තියෙන්නේ ඉන්දියාවට වෙච්ච . ලැජ්ජාව වහගන්න
@whatif322
Жыл бұрын
ටොම් පච 😂
@TharangaT-l6c
Жыл бұрын
රාවණා යන කතා සත්‍ය ද
@chamodnimsara3018
Жыл бұрын
wennath puluwan. Boruwak mehema lassanat pili welata gothannath amarui ne.. aththatama inna athi.. aye enne nam na habei.. awath me wage minissu inna ratakat nm ena ekak na
@sujeewasampath2063
Жыл бұрын
රාවණා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ 🇱🇰
@sujeewasampath2063
Жыл бұрын
@@askflel345 රාවණා ඇවිල්ලා ඉන්නේ 🇱🇰 ඇවිල්ලා netuwa ඉන්නේ උඹලා
@sumithnandana-hl9zq
Жыл бұрын
Mini 😈maru "Adam💀 kan"
@amaleeshalikaobeysekara7526
2 ай бұрын
rawanata jaaya
@harshaniudesikagunasekara9988
Жыл бұрын
🎉❤🎉
@rocxxmax3379
Жыл бұрын
😂😂😂… Palama haduwe kauda???? Niyama rama rawana kathawa danaganna ‘koggala nilame ‘ Potha kiyawanna
@dhammikahettiarachchi2942
Жыл бұрын
rawana dnnada palamk hadagena anwei kiyla.😂
@earthsciencetech
Жыл бұрын
😂rawana fans club
@Mega-d2y
Жыл бұрын
ape rawanata sama karanna ramawa boruwak witarai ramayanaya😊
@shanilitanage3112
Жыл бұрын
Me story Aka film akak hatiyatath ayala minssu atarata genava ...india we 85% kma ravana raju tamange haturek hatiyatath..tavath samaharu Ravana Raju weerayrk hatiyatath peligannava
@කිතාපට්ට
9 ай бұрын
තනිකරම රාම් සේතු ෆිල්ම් එක කොපි කරලා ඒකේ කතාවමනේ මෙයා කියන්නේ එකේ වීඩියෝ ක්ලිප්ස් පවා ඕකේ තියනවවා
@rasikasudesh5854
Жыл бұрын
ලන්කාව ඉන්දියාවේ kaalak කියන්ඩ da uba මෙච්චර dagalanne..ඉතිහාසය ගැන මිනිස්සු dannawa .
@meghnadhsenavirathna6973
Жыл бұрын
😁වැරදියට වටහ ගන්න එපා.එයා කිව්වෙ සමුද්‍ර සේතුව ලංකාව ඉන්දියාව දෙකටම සම්බන්ධයි කියල.ඉන්දියාව කියන්නෙ වෙනම එකක්.අටලංකාව වෙනම එකක්.ලංකාව නැත්තම් ඒ කාලෙ අටලංකාව කියන්නෙ මැදගස්කරයේ ඉඳන් ඕස්ට්‍රේලියාවට වෙනකන් පැතිරුන විශාල රාජධානියක්.ලංකාවෙ අපි අවුරුදු 5000කට කලින් ඉන්දියාවෙත් යම් යම් ප්‍රදේශ පාලනය කරා.👊
@dilinarandaya
Жыл бұрын
ඇයි එහෙම නෙමෙයිද ඉස්සර මෝඩය
@BOSS-rj4mi
Жыл бұрын
@@dilinarandayaඅනෙ යකො ඉස්සර ලෝකෙම මහද්වීප එකතු වෙල තිබ්බෙ කොහොමත් 😂 එහෙනම් ඇමරිකාවත් ඉන්දියාවෙ කෑල්ලක් කියාම් 😂
@dilinarandaya
Жыл бұрын
එහෙම එකක් නෙවෙයි මම අදහස් කරේ.අනික ලංකාවෙ මිනිස්සු පෙනුමෙන් සමාන වෙන්නෙත් ඉන්දියාවෙ මිනිසසුනට මිසක් ඇමරිකාවෙ මිනිස්සුන්ට නෙවෙයිනෙ🙄@@BOSS-rj4mi
@BOSS-rj4mi
Жыл бұрын
@@dilinarandaya ඒක එහෙම තමා බ්ම් ආසන්න රටවල දේසගුනයට පරිසර තත්වයන්ට ගැලපෙන්න මිනිස්සු පරිනාමය වෙලා තියෙන්නෙ එතකොට කොහොමත් ආසන්න රටවල මිනිස්සු එක වගෙ පොඩ්ඩක් europe countries බලාම්කො ඔක්කොම් සුදුයි වගෙ තමා 👍
@Appuhamillage
11 ай бұрын
Owa patta pal boru 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮👿👿👿👿
@Appuhamillage
Жыл бұрын
Patta pal boru 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮👿👿👿👿👿👿👿👿👿👿
@nilanthiweerashinha9912
Жыл бұрын
❤❤❤❤❤
@pradeepramanayake
Жыл бұрын
❤❤❤❤
@Anurakumaradisanayak
Жыл бұрын
❤
@dumithprasadika-gj4em
Жыл бұрын
❤❤❤❤❤❤❤
13:28
පෘථිවියේ පළමුවෙනි දියුණු ශිෂ්ටාචාරය මනුෂ්‍ය එකක් නොවෙයි ද ? | Advanced Civilization Before Humans?
Wishma Lokaya
Рет қаралды 91 М.
12:03
සුද්දන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු 1602 බලන සටන ගැන පුදුම දේවල් 08ක් | පිස්සු හැදෙන යුධ උපක්‍රමයක්
Wishma Lokaya
Рет қаралды 56 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 4,9 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 47 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 2,3 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 56 МЛН
8:43
ඇයි මේ දොරවල් 07 කවදාවත් විවෘත කරන්න හොද නැත්තේ ? | 7 Doors That Should Never Be Opened
Wishma Lokaya
Рет қаралды 320 М.
9:22
සදට ලගම රට ගැන ඔබ කිසිදා නොඇසූ පුදුම දේවල් මෙන්න | Closest point on earth to space
Wishma Lokaya
Рет қаралды 75 М.
9:30
අතිශය දියුණු ඇට්ලැන්ටිස් ශිෂ්ඨාචාරය ඇත්තටම තිබුණද? නැත්නම් මිත්‍යාවක්ද ? | 'Lost' City of Atlantis
Wishma Lokaya
Рет қаралды 153 М.
20:03
රාවණා හොයාගෙන ලංකාවට ආව ජැක්ලීන් | Ram Setu Movie Explanation in Sinhala | Movie Review Sinhala
Ruu Cinema
Рет қаралды 456 М.
14:48
කපිතාන්වරුට ශාපයක් වුණු අභිරහස් නෞකාව | The mystery of Marry Celeste
Wishma Lokaya
Рет қаралды 368 М.
10:47
අභ්‍යාවකාශයේදී මියගිය පළමු මිනිසා ගැන ඔබ කිසිදා නොඇසූ දුක්ඛිත කතාව | The Story Of Cosmonaut Vladimir
Wishma Lokaya
Рет қаралды 32 М.
8:30
අවුරුදු 4000ක් පැරණි අභිරහස විසදෙයි - ඊජීප්තු පිරමිඩ හැදු හැටි විද්‍යාඥයෝ සොයාගනි | Pyramids MYSTERY
Wishma Lokaya
Рет қаралды 82 М.
43:47
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places
TAG Knowledge
Рет қаралды 390 М.
11:35
නාගයෙකු සත්වරක් දෂ්ට කළත් මරණයට පත් නොවූ දුටුගැමුණු රජු අවසානයේ මියගියේ කොහොමද ?
Wishma Lokaya
Рет қаралды 171 М.
8:03
බුදුන්වහන්සේගේ බලය හෙලි වෙයි | Lord Buddha & Robert Oppenheimer |
Watapita
Рет қаралды 186 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 4,9 МЛН