ඩ්‍රම් එක මාරු කරන හරිම විදිය - විනාඩි 10 න් වැඩෙත් ඉවරයි - Toshiba E-Studio Drum Replace

  Рет қаралды 5,195

Dharshana Group

Dharshana Group

Күн бұрын

Пікірлер: 63
@dharshanagroup
@dharshanagroup 10 ай бұрын
පොටෝකොපි යන්ත්‍ර සහ ඒ ආශ්‍රිතව ඔබට ඇති ගැටළු සාකච්ඡා කිරීමටත්, නොමිලේ උපදෙස් ලබා ගැනීමටත් මෙම පහත Whatsapp Group එක සමග එකතු වන්න. chat.whatsapp.com/BvZ2v3BFFNfCjscQblL9ia
@penpaper8539
@penpaper8539 11 ай бұрын
හරිම වැදගත් මේක. තවත් මේ වගේ වීඩියෝ කරන්න. godak pin
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
ස්තූතියි 🙏
@ayeshwickramarathne7309
@ayeshwickramarathne7309 11 ай бұрын
හරිම වැදගත් මේක. තවත් මේ වගේ වීඩියෝ කරන්න.😊
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
ස්තූතියි 🙏
@danukbogala
@danukbogala 11 ай бұрын
බොහෝම වැදගත් 🙏
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
ස්තූතියි 🙏
@sumuduaravinda6287
@sumuduaravinda6287 Ай бұрын
ගොඩක් පින් අපිව දැනුවත් කරනවට.💜️💜️💜️
@dharshanagroup
@dharshanagroup Ай бұрын
🔥
@pradeephettiarachchi1302
@pradeephettiarachchi1302 Ай бұрын
බොහෝම ස්තූතියි මහත්මයා. හරිම වටින වීඩියෝවක්. අපිව බාස්ල කොචිචර අන්දවනවද කියල අද තමා තේරුනේ.
@dharshanagroup
@dharshanagroup Ай бұрын
🔥
@jayasirimum6558
@jayasirimum6558 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි
@dharshanagroup
@dharshanagroup 7 ай бұрын
Welcome
@senavirathneweerasinghe2477
@senavirathneweerasinghe2477 5 ай бұрын
මමත් ප්‍රින්ට් ෂොප් එකක් පවත්වාගෙන යන කෙනෙක් මටත් ලොකු ඕනකමමක් තියෙනවා පොටෝ කොපී මැෂින් හදන්න ඉගෙන ගන්න. මගේ ලග මැෂින් 03 ක් තියෙනවා. කලර් මැෂින් දෙකයි කලු මැෂින් එකයි. මම අද මේ විඩියෝවෙන් ඉතා වටිනා දෙයක් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ විදියට වීඩියෝ දාන එකට. මට දැන ගන්න ඕන පොටෝ කොපි පිටපත ලා වෙන එකට විසදුම. මගේ දැනීමේ හැටියට ලේසර් එකේ වීදුරුව පිහදැම්මාම හරියනවා කියනවා ඒ පිළිබද විඩියෝවක් දාන්න. බොහෝම පින්
@dharshanagroup
@dharshanagroup 5 ай бұрын
ස්තූතියි. ඉඩක් ලැබුන ගමන් වීඩියෝ එකක් දාන්නම්
@pemiltharuka882
@pemiltharuka882 11 ай бұрын
Good job🤝
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
Thank You 🙏
@rukshananjana8756
@rukshananjana8756 9 ай бұрын
Thanka sir❤
@dharshanagroup
@dharshanagroup 9 ай бұрын
You are welcome
@rasikaronio6918
@rasikaronio6918 10 ай бұрын
හරිම වැදගත්.... මේ වගේ වීඩියෝ කරන්න........
@dharshanagroup
@dharshanagroup 10 ай бұрын
Thank You 🙏
@dhammikabandara5414
@dhammikabandara5414 7 ай бұрын
හොදට පැහැදිලි කරා. ස්තුතියි
@dharshanagroup
@dharshanagroup 7 ай бұрын
Welcome
@MagicalLifeEvent
@MagicalLifeEvent 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..
@dharshanagroup
@dharshanagroup 8 ай бұрын
ස්තූතියි 🙏
@dharshanamanamperi9300
@dharshanamanamperi9300 11 ай бұрын
දිගටම වීඩියෝස් බලන්න එකතු වෙන්න
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
ස්තූතියි 🙏
@bluerosh1985
@bluerosh1985 11 ай бұрын
මේ වීඩියෝ එක නිසා තමයි මේ දැන් දැනගත්තෙ, මගෙ මැෂින් එකෙත් කොළ පාට ක්ලීනින් කූර ගලවලා තියෙන්නේ. කලින් පාවිච්චි කරපු මැෂින් එකක් ගත්ත නිසා දැන් කරන්න දෙයක් නැහැ.
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
ඔය කූරක් හොයල දාගන්න පුළුවන්
@නිදහස-ඩ7ඩ
@නිදහස-ඩ7ඩ 17 күн бұрын
mama lankawa thula methek dakapu hodama danuma tiyenne methumata❤(toshiba photocopy machine)
@dharshanagroup
@dharshanagroup 15 күн бұрын
ස්තූතියි 💕
@kumarapradeep5444
@kumarapradeep5444 11 ай бұрын
ගොඩාක් ස්තුතියි....
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
Thank You 🙏
@upulprasad4813
@upulprasad4813 5 ай бұрын
recovery blade eke alawana tape ekek thiyeda
@dharshanagroup
@dharshanagroup 5 ай бұрын
ඔව්
@PathumAbesingha-y1b
@PathumAbesingha-y1b 9 ай бұрын
මගේ මැශින් ඒකේ කූර නෑ.මට ඒක ගන්න පුලුවන් ද
@dharshanagroup
@dharshanagroup 9 ай бұрын
පුළුවන්
@supertec6676
@supertec6676 8 ай бұрын
Kohenda Dram eka ganna puluwa
@dharshanagroup
@dharshanagroup 8 ай бұрын
0784888188 Whatsapp Message Only
@නිදහස-ඩ7ඩ
@නිදහස-ඩ7ඩ 18 күн бұрын
me mahattaya ithama dakshai. photocopy machine gena loku danumak thiyanawa.
@dharshanagroup
@dharshanagroup 15 күн бұрын
💕
@ragamaprint6267
@ragamaprint6267 11 ай бұрын
ෂෙයාර් කරන්න අවශ්‍ය අයට දැන ගන්න.
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
ස්තූතියි 🙏
@chandanasamarakoon5114
@chandanasamarakoon5114 7 ай бұрын
Superi
@dharshanagroup
@dharshanagroup 7 ай бұрын
ස්තූතියි
@nalakaranathunga9107
@nalakaranathunga9107 11 ай бұрын
Thanks bro
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
Thank You 🙏
@upulchamindralal4173
@upulchamindralal4173 2 ай бұрын
👍👍👍🙏
@dharshanagroup
@dharshanagroup Ай бұрын
🔥
@iruonlinecom
@iruonlinecom 11 ай бұрын
හරිම වැදගත්.... තවත් මේ වගේ වීඩියෝ කරන්න........
@dharshanagroup
@dharshanagroup 11 ай бұрын
ස්තූතියි 🙏
@Wanithibookshop
@Wanithibookshop 10 ай бұрын
ස්තූතියි සහෝ ❤
@dharshanagroup
@dharshanagroup 10 ай бұрын
Thank You 🙏
@sihinadeshaya-
@sihinadeshaya- Ай бұрын
ගොඩක් ලොකු දැනුමක් ලැබුනා
@dharshanagroup
@dharshanagroup Ай бұрын
🔥
@නිදහස-ඩ7ඩ
@නිදහස-ඩ7ඩ 2 ай бұрын
@dharshanagroup
@dharshanagroup 2 ай бұрын
🙏
@janakashantha-z5c
@janakashantha-z5c 10 ай бұрын
282 1ke E010 error 1k mokadda
@dharshanagroup
@dharshanagroup 10 ай бұрын
කඩදාසිය Exit Sensor එකට ලගා වෙන්නෙ නෑ කියන එක තමයි E010 න් කියන්නෙ. ඕකට බලපාන හේතු විශාල ප්‍රමාණයක් තියෙනව. ඉදිරි වීඩියෝ එකකින් කියල දෙන්නම්. ඊට කලින් දැනගන්න අවශ්‍යනම් ඇමතුමක් ගන්න. 0784 888 188
@thusithakumara7883
@thusithakumara7883 6 ай бұрын
whatsapp no eka weda nene
@dharshanagroup
@dharshanagroup 6 ай бұрын
Text only
@GalPolmal
@GalPolmal 5 ай бұрын
හොදට පැහැදිලි කරා. ස්තුතියි
@dharshanagroup
@dharshanagroup 5 ай бұрын
ස්තූතියි
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How to service photocopy machine
32:42
SL Print Me
Рет қаралды 21 М.
Toshiba 2303a/2309a Fuser roller। Heat roller Change।
10:49
Look and View
Рет қаралды 54 М.
Toshiba e studio 257 photocopy Heat  Roller change
25:25
simply NL
Рет қаралды 2,4 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН