වෙලාවට වැඩ කරන මගේ යාලුවෝ🙄❤️ | 10 years+ friendship | Annual meetup | Sandani Maneesha Shanudrie

  Рет қаралды 1,006,548

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 2 000
@sanda2813
@sanda2813 Жыл бұрын
මාත් කැමති open & funny අයට.මාත් open චරිතයක් නිසා හිනා වෙලා ඉන්න ආස නිසා.🌸 අනික් අය අතේ දුරින් තියන් ඉන්නේ..ගුප්ත මිනිස්සුන්ට ආස නෑ..❤
@yeshadi5872
@yeshadi5872 Жыл бұрын
වැඩිපුරම ලස්සනම කවුද කියලා හොයන්න බැරි තරම් තුන්දෙනාම එක වගෙ ලස්සනයි ❤️👀
@AmaliRodrigo
@AmaliRodrigo Жыл бұрын
ලස්සනයි manisha cute girl
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
එක යාලුවෙක්වත් නැති මං මට කවුරුත් හොද යාලුවෝ හම්බෙලා නෑ එක්කෙනෙක් හිටියා මං හිතුවේ එයා මගේ හොදම යාලුවෙක් කියලා ඒත් එයාගෙ ඇත්ත දැනගත්තාට පස්සෙ එයත් අතෑරියා. දැන් ඉතින් හැමදේටම ඉන්නේ මගෙ බෝයි තමා මගේ හොදම යාලුවත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉතින් එයා එක්ක මට හැමදේම බෙදාගන්න පුලුවන් 💜️😘
@awanthinelum6269
@awanthinelum6269 Жыл бұрын
මටත් එහෙමයි
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
සදනි දුවව මට House of fashion එකේදි meet වුනා හරිම ලස්සනයි හොදට හිනා වෙලා hello කිව්වා God bless shanudri duwa❤️💕
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
ඔය තුන්දෙනාම හරිම ලස්සනයි අනේහ්....ඔයා ඇරෙන්න සඳනිට හරිම ආසයි..එයා හරි අහිංසකයි..cute...ආයෙත් දවසක vlog එකක් ගේන්න මෙයාල එක්ක.. ❤️❤️❤️❤️😘😘😘😘
@chandanakumara9190
@chandanakumara9190 Жыл бұрын
ෂනූ අක්කි එක්ක මූනට මූන බලාගෙන කතා කරන්න ආස අය කෝ.... 💕
@joebirian9765
@joebirian9765 Жыл бұрын
Mama godak asaii😊😊
@lion7tv272
@lion7tv272 Жыл бұрын
Pissu bn
@sethu585
@sethu585 Жыл бұрын
♥️🥺
@tharushiperera796
@tharushiperera796 Жыл бұрын
meee 😊
@hagallagehasitha667
@hagallagehasitha667 Жыл бұрын
Mn eyath ekka hamadama inna asai
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
මමනම් සදනි අක්කිට ආස ගොඩක් ඒ දෙන්නගෙන්ම😍❤️
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
කාටවත් නෙමෙයි ඔයාට තමා කැමතිම.... ආදරේම 😊😊😊😘😘😘
@sasmi17
@sasmi17 Жыл бұрын
මමත් ඒක කල්පනා කරනවා අක්කේ ගොඩක් අය social media වලින් වගෙම නිකම් මිනිස්සුන්ට ඒ අයව දන්නේ නතුව කතා හදනවා .... හොදම දෙ තමා ඒ දෙවල් අහුනෙ නෙ වගෙ ඉන්න එක✊
@Vihansa12
@Vihansa12 Жыл бұрын
මාරම aesthetic ..ගොඩක් වටින අදහස් ටිකක් කිව්වා ශනූ ❤️
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
දවසම වුනත් අහන් ඉන්න පුලුවන් voice එකක් වගේම දවසම වුනත් බලන් ඉන්න පුලුවන් රූපයක් තියෙන ආසම ආදරණීයම caractor එක තමයි ශනූ අක්කා.. ආදරෙයි අක්කා.❤️😘
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මට නම් සදුනි,මනීෂා මම හරිම ආදරෙයි ඔයත් ඒ වගේම ඔයා හරිම විසිස්ටයි. මම නම් කාගෙවත් වැරදි හොයන්න හොද නෑ කා ලගත් අඩුපාඩු තියනව නැති කෙනෙක් නෑ. හොදම යාලුවෝ තුන්දනා හරිම හොදයි❤
@dniroshika6031
@dniroshika6031 Жыл бұрын
මං ආසම ශනුගේ කියවිල්ලට 🤭🥰🥰
@BLACK-MAMBA997
@BLACK-MAMBA997 Жыл бұрын
Me too
@niroshafernando8843
@niroshafernando8843 Жыл бұрын
නියමයි එහෙම ජොලියේ ඉන්න ඕනා යාලුවෝ ❤❤ඒක සුන්දර හමුවිිමක් විසේසයන් ගැහැනු ලමයි එහෙම හමුවෙද්දි එතන හරිම විනෝදයි ලස්සනයි
@sashikala_lakshani
@sashikala_lakshani Жыл бұрын
මට නම් හොදම යාලුවෝ කියලා අය නෑ අක්කි. මන් යාලුවෙක් උනාම හැමදේම කියනවා. මගේ ජීවිතේ වැරදුනු තැන් හරිගිය තැන් පවා මන් එයාලට කියනවා. මන් ඒක මගේ අඩුපාඩුවක් කියලා දන්නවා. ඒත් ඒක මට හදාගන්න බෑ. මන් ටග්ගාලා කට්ටියව විශ්වාස කරනවා. ඒත් එහෙම යාලුවෝ මගෙන් උදව් අරන් මාව අයින් කරනවා. ඒ නිසා මන් දැන් යාලුවොන්ව ලගින් ආශ්‍රය කරන්නේ නෑ.
@indikaperera5618
@indikaperera5618 Жыл бұрын
ගොඩක් ආස මනීශා අක්කිට ඒ වුනාට සදනි අක්කිට තමයි ආදරේ ❤
@oshiro3464
@oshiro3464 Жыл бұрын
Oyata thama 1st ආස අක්කී .....සදනී අක්කට ඊලගට.....❤🥰මනීශා අක්කටත් ආසයී.......අනේ ඔයාව තමා අපි හැමෝම ෆලෝ කරන්නේ ....ඔයා අදින විදිහට ඔයාගේ ෆැශන් සෙන්ස් එකට මාර ආසයී. කවදා හරි ඔයා එක්ක ෆොටො එකක් ගහන්න තිබ්බොත් ඇතී අනේ....ඔයාගේ හැම volg එකක්ම බලනවා🥰
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
මන් නම් බොරු කියන හැම chanal එකක්ම report කරනවා කාගේ හරි බොරුවක් කියලා සතුටු වෙන්න තමයි ඒ මිනිස්සු දගලන්නේ..ආදරෙයී ශනූ
@melanineye
@melanineye Жыл бұрын
Math ehemai
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good luck Shanu. ඔය වගේ යාලුවො ඉන්න එක ඔයාගෙ ජීවිතයටත්, ඒ වගේම බලාගෙන ඉන්න අපේ ජීවිතයටත් ඉතා වැදගත් බව කිව යුතුමයි. ඒ තරමටම ඔබ වාසනාවන්තයි කියා පැවසීම වටිනා දෙයක්. ❤️ ආදරෙයි..
@hipo9077
@hipo9077 Жыл бұрын
මනීශට කැමති වෙලා හිටියේ නෑ... හැබැයි දැන් ඉදන් කැමතී😂😂 පිස්සු ඩයල් එකක් බලන් යද්දි 😬😬❤
@hass4854
@hass4854 Жыл бұрын
Kohomda ane oyala eliyen witharak balala manussyekt kamathi, kamathi na kiynne.... Eka kochchr waradida😅💨☕
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
හරිම හරිම හරිම ලස්සනයි තුන් දෙනාම..අර දෙන්නගෙන් මනීෂට තමයි ගොඩාක් ආස..❤️❤️❤️❤️
@dilshansamarasekara4972
@dilshansamarasekara4972 Жыл бұрын
තුන්දෙනාම ෂෝයී ❤️❤️❤️❤️
@SugandikaMadushani-ke4gwa
@SugandikaMadushani-ke4gwa 7 ай бұрын
ඔය දෙන්නටම ගොඩාක් අදරෙයි ❤❤❤ ඔයාටත් ගොඩාක් අදරෙයි ❤❤❤
@sanju4866
@sanju4866 Жыл бұрын
Congratulations 400k❤දෙන්නගෙන් අාසම සදනිට.එ් අැරෙන්න ඔයාලා 3 දෙනාගේ එක එක දේවල් වලට කැමති.සදනිගේ කොණඩෙට මනීෂා මූණට ඔයාගේ අැචිව්මන්ට් වලට අාසයි❤එ් අැරෙන්න ඔයාලගේ අැතුලාන්තය අර කිව්වා මම දන් නැ. මට වැඩක් නැ ඉතින් එ්වා😊😅
@niroshadilrukshi8668
@niroshadilrukshi8668 Жыл бұрын
Duwa oyata Mama godak adarai
@rashmiperera35
@rashmiperera35 Жыл бұрын
Mechchra klekta chuttkwth skip nokra blnne aththtama oyge vlog withrai. Mn nm e thrmta kmthiy. Thundetma gdk kmthiy...❤🎉
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
දිනේශ් අයියා එක්ක vlog එකක්දාන්නකො
@surekajayasingha8878
@surekajayasingha8878 Жыл бұрын
අක්කි අනේ ඔයා use කරන beauty product ගැන කියන්නකෝ ☺️ අපිත් ආසයි දැනගන්න
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Жыл бұрын
ශනු.මනිෂා..ගොඩක් අස වරිත දෙකක් ගොඩක් අසයි හමු වෙලා කතා කරන්න අා සදලා එයෙටත් කැමතියි !!!! බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy)❤❤❤ඹයා නියමයි ශනු හරිම විවිිර්තයි එ අදහස් වලට මම එකගයි (ඹයා අහනවානෙ කටද කැමති කාටද කියලා 1 මනිෂා 1සදලි❤❤❤
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 Жыл бұрын
ශනූ ....ඔයා හරිම හොද චාම් කෙනෙක් මම ඒ චාම් ගතියට ගොඩක් Asai ..... සදනි good actress ❣️
@pawanisadesh9199
@pawanisadesh9199 Жыл бұрын
කවුරු මොනව කිවුවත් මන් හරිම කැමති චරිතයක්...ඔයා අඩම්බර නෑ කියල මට දැනෙනවා.මන් එහෙම අයට ගොඩක් කැමතී.💗💗💗
@chandhuwhasanthi6516
@chandhuwhasanthi6516 Жыл бұрын
අනෙ ෂනු අක්කි ගොඩක් ගොඩක් ආදරේයි එවගෙම අක්කිගෙ පවුලේ අයටත් ආදරේයි තෙරැවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න
@alsmine2442
@alsmine2442 Жыл бұрын
අනේ අක්කි කියන්නකෝ skin care tika ewa aththtma hodayiiii❤
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
ශනූ වගේම සදනිත් හරිම ලස්සනයි .ආඩම්බර නෑ බොරු සෝබන නෑ.
@nethmikavindya463
@nethmikavindya463 Жыл бұрын
තුන් දෙනාම ෂෝයි..මං නම් තුන් දෙනාටම කැමතියි ..මේකට reply එකක් දාන්නකො ශනූ අක්කි..❤️❤️
@හසී-ඤ4බ
@හසී-ඤ4බ Жыл бұрын
සඳනි අක්කා තමා වැඩිපුරම 😊❤
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
ලස්සනයි තුන්දෙනාම...ශා්යි තුන්දෙනාම...සදනි අහිංසක පාටයි.මනීෂා මාරම ජොලි හිතුවට වඩා....💚💚💚
@rashmipraboda1895
@rashmipraboda1895 Жыл бұрын
ඇත්තටම ශනූ අක්කී ඔයා අර advice එක දීපු එක ගැන සතුටුයි ඒවගේම thanku 🙂❤
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
හරිම ලස්සනයි තුන්දෙනාම.❤❤සදනි හරිම හුරතල් ❤මනීශා ලස්සනයි ❤❤ ශනූ බුද්ධිමත් ගෑනු ලමයෙක් ❤❤❤
@nishamadhu4202
@nishamadhu4202 Жыл бұрын
අනේ මන් ඔයලා තුන් දෙනාටම ගොඩාක්❤❤❤ මිනිස්සුගේ සිතුවිලි අපිට වෙනස් කරන්න බැහැ.
@rcokygaming9124
@rcokygaming9124 Жыл бұрын
Man asama niliyak 🤗❤️අනිත් නිලියොත් එක්ක බලද්දි කිසිම ලොකුකමක් නැති ඩීසන් පිට ඉන්න චරිතයක් 😍😍😍
@nishanisamanmali8951
@nishanisamanmali8951 Жыл бұрын
ඔයා වගේම සදලි නිහතමානී කෙනෙක් ❤️❤️❤️
@Nishiscakehouse
@Nishiscakehouse Жыл бұрын
අනේ ශනූනං දැන් පිස්සුවක් වෙලා.❤❤❤
@nishshankasamankumara7440
@nishshankasamankumara7440 Жыл бұрын
ශනු life ek විදින විදිහට මම නම් මාරම ආසයි ..ඇත්තටම එයා මාරම හොද කෙනෙක් ...❤️💪😍
@dkdulakshidulakshi2925
@dkdulakshidulakshi2925 Жыл бұрын
මට මගේ යාලුවෝ මතක් උනා.මාත් හොඳම යාලුවෝ ළඟ ඔය වගේමයි.පිස්සුමයි නටන්නේ😊
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Ай бұрын
මන් ගොඩක් තනි una මනුස්සයෙක් තාම වයස 21යි එත් mn ආසයි අක්කිට වගේ යාලුවෝ ඉන්නවනම් ♥️. කමක් නැ හැබැයි මන් ආස නැ අවස්ථාවාදී යාලුවොන්ට ඒ නිසා තනියම ඉන්න එක හොදයි ♥️
@chathurangadissanayake7786
@chathurangadissanayake7786 Жыл бұрын
අක්කි ඔයා ගොඩක් හොඳට වීඩියෝ එක කරනවා. දේවල් ගොඩක් හොඳට විස්තර කරනවා සහ මේක බලන අපිට බලන්න කැමති හිතෙන විදියට වීඩියෝ එක කරලා.😍😍 Nice & Good luck.🎉💖
@chinthaharshani5445
@chinthaharshani5445 Жыл бұрын
මම ඔයාල 3 දෙනාටම ගොඩක් ආදරෙයි..මම මනීෂ වෙනුවෙන් comment වලින් රණ්ඩුත් උනා මනීෂට බැනපු ඒව දැකල..ඒ තරම් ආදරෙයි❤
@ocie--bee
@ocie--bee Жыл бұрын
කවුරු එක්ක හිටියත් මම ඉන්න ආසම මගේ හොදම යාලුවා එක්ක💛mage vibe ekata set wenne eya witharamai..මේ vlog එක බලද්දි මටත් මතක් උනා මගෙ පිස්සිව.එයා එක්ක ඉදිද්දි මට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුලුවන් ඒ වගේම ඒ වෙලවට අනිත් අය අපි ගැන හිතන විදිහ,අපි disciplines නැති ලමයි කියල හිතුවට අපිට වැඩක්ම නෑ.මොකද අපි දන්නවා අපි ගැන..thanks for giving us this vlog shanu akki..maneesha akki and sandani akki your are also like my bestie 😂❤❤💛💛💛ගොඩාක් ආදරෙයි මගේ අමා 💜️💛🥺🥺🥹
@amashachaathurni4053
@amashachaathurni4053 Жыл бұрын
What a comment🥺💜️..අනිත් අය අපි ගැන හිතන දේ හිතන්න ගියොත් අපිට සතුටු වෙන්න බැ.ඒක තමා අපි දෙන්න අපි දෙන්නටම දාගෙන තියන rule eka.මටත් ඔයා නැතුව බැ මගෙ mantale 😚😌💜️.කවද කොහොම මොන path එකකට ගියත් අපි එකටම ඉන්නවා.we are not only best freinds.we are also sisters 😌❤️.love u craziest 🤪💜️😚
@ocie--bee
@ocie--bee Жыл бұрын
@@amashachaathurni4053 😚😚💛💛😩
@amashachaathurni4053
@amashachaathurni4053 Жыл бұрын
@@Shenuki-😂😂😂ahh waiting for like that gossip auntie' s bulshit comment 😂
@jayapapaya785
@jayapapaya785 Жыл бұрын
This is so relaxing. Feels like I am going out with you. Thank you for changing the stereotype of women in SL.
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අනේ මම ආසම තුන් දෙනෙක්...ආදරෙයි❤‍🔥 අක්කිලා😘
@AnushakanagaratnamBathma-gs5qj
@AnushakanagaratnamBathma-gs5qj Жыл бұрын
Dear shanudri,I'm anusha from nuwara Elizabeth.. I'm a tamil girl...I like you soooo much..I watch all your vedios....u r so cute.... if you have time drop me a msg.... I studied in kandy good shepherd convent..mist of my friends r now in Colombo.. I miss them lot..but your both friends r so good.... u r really a sweet girl.... God bless you and keep going shanudri.... I'm your new tail fan anusha....
@Senushie
@Senushie Жыл бұрын
අනෙ මනීශාගෙ බෑග් එක ගත්තෙ මොකෙන්ද අහල කියන්නකො ශනූ
@samandias1679
@samandias1679 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ යාළුවො දෙන්න දැක්කහම මට මගේ යාළුවො දෙන්න මතක් උනා. නියමයි. . . මටත් හිටියා ඔයවගේ හොද යාළුවො දෙන්නෙක්. ‌ ‌ . . සතුටුයි දැක්කහම
@tharushikaranasingha2275
@tharushikaranasingha2275 Жыл бұрын
අනේ ඔයා හරිම ශෝයි ♥️ කොයි වෙලේ video දායිද කියලා බලන් ඉන්නෙ..skip කරන්නැතිව බලනව හරිම ලස්සනයි.. May god bless you 💕
@bhagyaranasinghe7770
@bhagyaranasinghe7770 Жыл бұрын
දෙන්නා තුන් දෙනාටම ආසයි, කැමති.. ❤❤ පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. ඊයේ vlog එක අදම upload karala... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@dasmiudari7326
@dasmiudari7326 Жыл бұрын
ඔයාව හමුවෙන්න ගොඩක් ආසයි නංගි😊 ඇත්තටම මං හිතන පතන විදියටමයි ඔයත් හිතන්නේ ❤❤❤❤❤❤
@awanthinelum6269
@awanthinelum6269 Жыл бұрын
ලස්සනම මනීශා.. එ්ත් මං අාසම සදනි. එයා natural 😘
@shenu2711
@shenu2711 Жыл бұрын
මමත් ෂනු වගේ තමා අනිත් අයව ආශ්‍රය කරන්නේ.ෂනුගෙ විදිහයි මගේ විදිහයි එකයි.මට ඉන්නෙ එක යාලුවයි
@harshawijayantha
@harshawijayantha Жыл бұрын
27:25 Ade. Maneeshata track da. patta funny kenekne... 🤣😁😁❤❤
@ridmikamadhubhashini9187
@ridmikamadhubhashini9187 3 ай бұрын
Shanuge me vlog eka baladdi welawa pandara 3.20. Night duty karana gaman relax wenna balanne. ❤ ekama vlog eka balanne 2nd or 3rd time. ❤
@ChathurikaSandamali-y5p
@ChathurikaSandamali-y5p 7 ай бұрын
Shokkk oyala❤....mn samnyen video ekktwth comment kr yn nh.eth mt mkt comment ekk danna hithuna...❤❤❤
@achiminsala5188
@achiminsala5188 Жыл бұрын
ෂනූ.... ඔයාට තමයි ඉස්සෙල්ලාම කැමති. ඊළඟ සදනි....
@mad_9696
@mad_9696 Жыл бұрын
ශනු අක්කිගේ හිනාව මරු අනේ 🙉❤😽 ආදරෙයි තුන්දෙනාටම 🥺❤ Stay bleseed guys ❤
@sajeewanikumarijyi7538
@sajeewanikumarijyi7538 Жыл бұрын
❤❤❤❤❤❤
@mahisewmini7779
@mahisewmini7779 Жыл бұрын
ෂනූ අක්කි ලස්සන වෙනව එන්න එන්නම ❤️😊
@nawodaruwandi5206
@nawodaruwandi5206 Жыл бұрын
Akkiko ikmnta onii vlog eka vlog ekk enkam blann inne oyge hama vlog ekkma mn balnne maraa asawenn😚❤️
@yashodhaakarsha9009
@yashodhaakarsha9009 Жыл бұрын
Mamath yanne thaniyama.kalathurakin hodama yaluwa meet wenawa.shooping karanna godak welawata yanne amma ekka.shooping,film, sweet කාකා පාරේ awidinna asai.mata inneth aiya,malli e aya ekka thamai kanna godak thanwalata yanne.💛❤👍 god luck shanudrie
@gamagevijesingha3864
@gamagevijesingha3864 Жыл бұрын
මම දන්නෑ තව කෙනෙක් ලස්සනට ඉන්නවට...ලස්සනට ජීවත් වෙනවට... සමහරු ඇයි jealous කියල... but I like මට වැඩිය හොදට මිනිස්සු happy eke තමන්ගෙ life එක ගත කරනවනම් .... මොකද මමත් ඒ අයගෙන් හොද දෙයක් ගන්න කැමති නිසා 😊.... මම ගොඩක්ම කැමති ශනුද්‍රි අක්කිට ... ❤❤
@gamagevijesingha3864
@gamagevijesingha3864 Жыл бұрын
මම මේ තුන්දෙනාටම කැමති ❤❤
@shehanilakshpathividanalag971
@shehanilakshpathividanalag971 Жыл бұрын
මාත් ආසයි දවසක ඔයත් එක්ක කැම කන්න 😊 යාලුවෝ දෙන්නම ශොක්❤
@hashanihansika6021
@hashanihansika6021 Жыл бұрын
congratulations ශනු අක්කී 400k 🎉❤😊
@YunayaMenuli.
@YunayaMenuli. Жыл бұрын
අපි එක රැනේ....❤️ වර්ෂා💜️💜️💜️💜️🖤🖤🖤
@monalimiky-zx5rm
@monalimiky-zx5rm Жыл бұрын
Manisha akki eyt ape kenek ne i mean she is live kandy but sadani akki is so cut i like them
@sag6143
@sag6143 Жыл бұрын
Oyala thun denage thawa vlogs genna akki..❤ Harima lassanai
@erendanamjaya390
@erendanamjaya390 Жыл бұрын
අපි මිනිස්සුන්ව ජජ් කරන්න personally aduranna ඕනේ නැ. එහෙම නම් ප්‍රභාකරන්ව දන්නේ නැ, මහින්දව දන්නෙත් නැ personally. 😂 ඒත් mn කැමති sadalita❤
@tharinsa_wickramarachchi4737
@tharinsa_wickramarachchi4737 Жыл бұрын
Dear Shanu akki, I am 16 years old. I am a big fan of yours. I have seen you on TV since I was a child, and I love you so much. I respect all of your humility, personality, simple and charm. I love the way you think and behave. As a girl, I learned many things from you. Thank you very much for all that. I have a big dream to meet you one day and talk a lot of things . so keep the smile and happiness always the same. I wish you all the best in your work . Again I luv u soooo much 🥰🥰
@kasurikavindi4279
@kasurikavindi4279 Жыл бұрын
Solo date එකක් නම් අනිවාරෙන් යන්න ඕනි 😌 වැඩියෙන් කැමැති...... සඳනි ♥️
@RoshaniPerera-bq7kb
@RoshaniPerera-bq7kb Жыл бұрын
Shanuuu❤, kohomada oyataa,asaii davasaka oyava aththatama dakinna,balamu ahema chance 1k Mata labeida kiyala nangi,oyage vlogs okkoma mn balanavaa,oya Hari simple,god bless you.
@kaveesha3914
@kaveesha3914 Жыл бұрын
තුන් දෙනාම ශෝයි 🥰😘😘😘💖
@chandhisenanayake5702
@chandhisenanayake5702 Жыл бұрын
Sanu mn wge..මාත් කැමති නෑ හිතේ එකක් තියාගෙන කටින් තව දෙයක් කියන අයට..මාත් කැමති කියන්න දෙයක් තියෙනවනම් open කෙලින් කතා කරන අයට..මටත් වැඩිය යාළුවො නෑ..හිත හොඳ කෙනෙක්නම් එයාලා වෙනුවෙන් ඕන දෙයක් කරනවා..3න් දෙනාම එක වගේ අහිංසකයි..3න් දෙනාටම කැමතියි..ඒත් වැඩිපුරම කැමති සනූට..ඒවගේම සනූගෙ family එකට ගොඩක් කැමතියි..ඒත් ඉතිං ඔයාලා හැමෝගෙන්ම කැමති දිනේෂ්ට😊♥️
@sandunithennakoon9990
@sandunithennakoon9990 Жыл бұрын
තුන්දෙනාම ශෝයි අනේ.. 😁♥️
@susanthanamal5866
@susanthanamal5866 Жыл бұрын
Hi
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 Жыл бұрын
සැහැල්ලුවෙන් ඉන්න නිසා ශනුද්‍රි ට කිසිම ප්‍රශ්න යක් නෑ ...මන් ඒකට කැමති යි.අනික මාරම funny 😅❤❤❤ vlog එකකිනුත් ඉගෙනගන්න දේවල් තියනව කියල අද දැනගත්තා 😊
@Babygirl-y6u
@Babygirl-y6u Жыл бұрын
Monade shanu nandi eee food eke❤.oya mt adawunuth mn godak wasenawanthayi❤
@rukiweerasuriya2391
@rukiweerasuriya2391 Жыл бұрын
To be honest I hate those gossip videos!🤧but omgg maneesha akki imitates that voice so damn good😂😂❤️Plus always enjoy watching your vlogs akki❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Can't agree more on your thought process. It's agonizing to witness the hateful comments on Social media. Specially hate-filled judgemental comments. How can someone pass judgment on someone you barely know. Beats me.. why can't people be nice to each other.
@ghty1577
@ghty1577 Жыл бұрын
Shanu akki l like your two friends ❤❤❤
@chandrarathnabanda6233
@chandrarathnabanda6233 7 ай бұрын
මං නම් මනීෂාට අනේ එයා ගොඩක් අහින්සකයි❤❤❤
@AhinsaChathuriharshani-ui6mf
@AhinsaChathuriharshani-ui6mf Жыл бұрын
Shanudri akke oya harim lassnay❤️❤️❤️❤️❤️❤️❤️😘
@nadeegunarathne4907
@nadeegunarathne4907 Жыл бұрын
මම නම් මනීශාට කැමති ලිට්ල්ස්ටාර් කාලේ ඉදලා.. සදනිටත් කැමතී.. මේ දෙන්න ශනූගෙ යාලුවො කියලා අදනේ දැනගත්තේ.. ඔයා කිවුවා හරියටම හරි ශනූ අපි කාගෙවත් පුද්ගලික ජීවිතය දන්නේ නැතිව කතා හදන එක හරීම කැත වැඩක්.. ආදරෙයි ශනූ😍
@suranisathsara5861
@suranisathsara5861 Жыл бұрын
මනීශා teledramas වල අපි දකිනවට වඩා හරීම cuteeee අනේ...❤😂තුන්දෙනාම ශෝයී 🙈❤️
@sandininimsara2050
@sandininimsara2050 Жыл бұрын
Ow ane maneesha akka godaak cute
@roshiperera111
@roshiperera111 Жыл бұрын
Ow eka nam aththa .. eya shoii ❤❤
@kaushimadushika7491
@kaushimadushika7491 Жыл бұрын
Manishata mn asai .eya shoiii
@nipunivisuddika9623
@nipunivisuddika9623 Жыл бұрын
සදනි නිහඩ චරිතයක් වගෙ... ශනූ හිතන පතන විදියට මන් ආසයි... අපිව තේරුම්ගන්න යාලුවො ලග අපි හරිම සැහැල්ලුයි ... ❤️😍
@ishanik6240
@ishanik6240 Жыл бұрын
මනීෂා, සඳලි නෙවෙයි කවුරු හිටියත් මම නම් වැඩියෙන්ම ආස ශනුද්‍රිට.. ඒ නිසා මගේ වෝට් එක ශනුට.. ❤️
@nilmininilmini2014
@nilmininilmini2014 Жыл бұрын
Mama asi 3n denatama.maru
@shehanimaheshika7773
@shehanimaheshika7773 Жыл бұрын
මනීශා පට්ට...ශනූ වගේම ආතල්..3දෙනාටම ආදරෙයි...හැම vlog එකක්ම miss නොකර බලනවා...😋😘
@upekshadarshani6538
@upekshadarshani6538 Жыл бұрын
තමන්ට ගැළපෙන අය එක්ක ගෙවෙන කාලෙ යනවා තේරෙන්නෙ නැ..... තුන් දෙනාම මරු. මනීෂගෙ වැඩ දැක්කම මට මාවම මතක් උනා.. 🤭😅 බුදු සරණයි තුන් දෙනාටම.😘
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
ඔයාට හරිම කැමතියි මම. එකම vibe එකේ මිනිස්සුන්ට මම හරිම ආසයි. ♡ ශනු අක්කිගෙ vlogs බලද්දි අපේ හිතත් සැහැල්ලු වෙනවා. 😇 ඉක්මනින් තව විඩියෝස් ගේන්න. සදුනි අක්කියි මනිශා අක්කි දෙන්නටම කැමති. 🙂 ඒත් අපි ඊටවඩා කැමති ශනු අක්කිට. මොකෝ මන්දා ඔයා ලග හරිම positive vibe එකක් දැනෙනවා. 💙 we love you so much and you deserve it shanu akkee 🧡
@umashanayanathara1683
@umashanayanathara1683 Жыл бұрын
තුන්දෙනාම ශෝක් අනේ😘 මනීශා අක්ක හිතුවට වැඩිය මාරම චිල්.. අර වොයිස් ටිකනම් ඒ විදියටම කරනවා😘💖
@thanu2540
@thanu2540 Жыл бұрын
ඔයා වගේ ඉන්න ආසම ආසයි. හරිම ශෝයි දැන් ඔයා ඉන්න විදිය.😍😍😘 ගොඩාක් ගෑනු ලමයි ආස ඕන් ඔය ජීවිතේ ට. නිදහසේ සතුටෙන් ඉන්න.🌼😍😗
@KamalNishantha-d2r
@KamalNishantha-d2r 7 ай бұрын
mamath kamathi shanu akki wage inna ❤
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
දෙන්නගෙන් ආසම සදනිට..තුන් දෙනාගෙන්ම ආස ඔයාට 💗
@ImashaDewmini-dv6ki
@ImashaDewmini-dv6ki Жыл бұрын
මටත් හිටියනම් දුක සැප බෙදාගන්න හොද යාලුවෙක්🙂 මම හිතාගෙන හිටියේ මටත් යාලුවෝ ඉන්නවා කියලා ඒත් මට ඕනේම වෙලාවලදී මගේ යාලුවෝ ආගිය අතක් නෑ අඩුම තරමේ මම මගේ හොඳම යාලුවා කියලා හිතන් හිටපු යාලුවත් ඔයා හොදින්ද අහන්න හිටියේ නෑ ඒත් මං එයාලට කරපු හොද දේවල් මගේ හිතේ තියනවා ඒ දේවල් ගැන මට සතුටුයි ඒත් හැම කෙනෙක්ටම හැමදේම බෙදාගන්න හොඳම යාලුවෙක් ඕනෙමයි 😊
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 Жыл бұрын
මටත් හිතාගන්න බෑ..අනෙක් අය සතුටින් ඉන්න එකට සමහර මිනිස්සු බනින්නෙ ඇයි කියලා..ඒක ඇත්තටම හරිම අප්පිරිය දෙයක්.කවුරුහරි ජීවිතයක් විදිනකොට මම පෞද්ගලිකව ඒක පිටින් බලලා සතුටු වෙනවා.❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
කුහක කමට තමයි අනුන්ගේ සතුටට බනින්නේ එයාලාට සතුටක් නැත්තේ ඒකයි . සතුටින්ම ඉන්න හැමදාම තෙරුවන් සරනයි ජය වේවා ❤❤❤
@Sherwood671
@Sherwood671 Жыл бұрын
අපිනම් කුක්කු බීල දොයියන්නේ😊😅
@chethanawijerathna8286
@chethanawijerathna8286 Жыл бұрын
අනිවාර්යයෙන්ම යාලු ඔයත් මන්.වගේමමයි
@chilaninelukshika7378
@chilaninelukshika7378 7 ай бұрын
@pramodhipramodhi1132
@pramodhipramodhi1132 Жыл бұрын
අනේ ශනූ අක්කි හරිම වාසනාවන්තයි🥺❤️ ඔය වගේ යාලුකම් හැමෝටම ලැබෙන්නේ නැ🤗🤗 තුන්දෙනාම හරිම ශෝයි😘😘🌹🌹ආදරෙයි..
@thishenmehansa3704
@thishenmehansa3704 Жыл бұрын
මනීශා ශෝයි....හරිම cute....සදනි අක්කිත් ශෝක්....ඔයා ඒ දෙන්නටම වැඩිය ශෝක්...ඔයාල තුන් දෙනාටම ආදරෙයි.......😘😘😘😍😍😍😍
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 Жыл бұрын
ඔයා කිව්වා හරි සමහර මිනිස්සු බලන් ඉන්නෙම කාටහරි ගරහලා සතුටු වෙන්න.කාටහරි ගරහලා හිතක් රිද්දලා ලබන සතුටෙන් ඇති වැඩේ මොකක්ද.ආදරෙයි ඔයාලට❤
@inkokakapuge-mp1pk
@inkokakapuge-mp1pk Жыл бұрын
Maneesha
@manishi200
@manishi200 Жыл бұрын
Eka aththa
@BLACK-MAMBA997
@BLACK-MAMBA997 Жыл бұрын
Agree with it..
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 109 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,5 МЛН
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН