KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රජයේ වැඩිපිළිවළට අවනත නැතිනම් හමුදා භාරයට මෝල ගන්නවා... බලමු හැප්පිලා... | Anura Kumara Dissanayake
16:10
🔴ප්‍රධාන මන්දිර3නේම රාජපක්ෂල-සජබට දඩ වාග්ප්‍රහාරයක්!අගමැතිණි බුලට් දෙයි
25:50
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
99.9% IMPOSSIBLE
00:24
ඔය කියන කිසි වරදක් මම දකින්නෑ- ආශුගෙන් මාලිමාවට සුපිරි ක්‍රෙඩිට් එකක්.අනුර අවුරුදු 10ක් පාලනය කරනවා
Рет қаралды 33,149
Facebook
Twitter
Жүктеу
1
Жазылу 821 М.
The Life Traveler
Күн бұрын
Пікірлер: 626
@menakarajapaksha62
41 минут бұрын
දැක්කා නේද උගත් වැදගත් මිනිසුන් ge හැසිරීම
@jhaperer9929
37 минут бұрын
අනුර ජීවතුන් අතර ඉන්නකල් මතුවට නායකයා AKD is world legend ❤AKD 🎉
@gamagesusiripala2176
Сағат бұрын
කුහක නොවී යතාර්ථය තේරුම් ගත් ආශු මාරසිංහ මහත්මාට ප්‍රණාමය ජයවේවා .
@ALGraphics-xj4pe
49 минут бұрын
❤
@nishi6597
38 минут бұрын
❤❤❤❤❤❤
@SheelaIndrasena
32 минут бұрын
කවදත් අත්ත අතිසටියෙන් දකින උගත් මහත්තයෙක් ජයවේවා
@RohanaKrisantha
13 минут бұрын
හොඳ දේට හොඳයි කියන්ඩ තරම් නිහත මානය වීම පිළිබඳව අපි ගොඩක්සතුටුයි.
@banbularparanamana
27 минут бұрын
ඇත්තතටම මෙතුමා කලින් මොන දේ කිවුවත් ,කුහක නොවි මෙි ආන්ඩුවෙි වැඩපිළිවෙළ කෙරෙහි දැක් වු සුබවාදි අදහස්වලට ගරැ කල යුතුයි.පසුව හෝ ඇත්ත ඇති සැටියෙන් දැකිමට ගත් උත්සාහයට ස්තුතියි.❤
@Lath-q2t
2 сағат бұрын
හිතට එකගව කතා කරපු ඔබතුමාට මගෙන් 🐳 මිටක් බුදුසරණයි
@ChandrawSaara
Сағат бұрын
parissamin.Bali.Leda.hadei
@WeerarathnaWeerarathna-yx6bs
Сағат бұрын
ආශු මාරසිංහ මහතා ගෙි සාධාරණ කථාව මා අගය කරමි අපි සැමදා මලිමාව සමගයි
@BeverlyAmuhengoda
Сағат бұрын
මාලිමාවට ජයවෙිවා . අපේ ජනාධිපතිතුමාට සියළු දෙවියන්ගේ පිහිට ලැබෙිවා. ❤
@nilminiperera7182
47 минут бұрын
දෙවියො දිලා තියනවා අභිමානවත් නායකයෙක් අනුර කුමාර ජනාධිපති තුමා කවුරුත් නොසිතු දෙවල් ජනතාවට ලබාදෙයි ජයවේවා මලිමාවට මේ අණ්ඩූව වට්ටන්න කටත්බැ ❤❤❤
@jennysaro8960
2 сағат бұрын
ඇත්ත අනුර කුමාර දිසානායක මහතා කිව්වා මේ රට හදලා තමයි නතර කරන්නෙ කියලා එතුමා 10ක් නවෙයි 15ක් හිටියත් මම චන්දෙ දෙන්නෙ එතුමාට.
@NishanthaKumara-y5j
2 сағат бұрын
මමත්...
@nilankasamanjith8014
2 сағат бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@ddhammi7349
2 сағат бұрын
අපිත්
@padminiliyanage4465
2 сағат бұрын
❤❤❤
@NissankageSamaranayaka
2 сағат бұрын
මෙයත් හොරගල් අහුලනවා වගේ...අනුර පරිස්සම් වෙයන් කොල්ලෝ..
@MalanieWatagoda
32 минут бұрын
නියමයි සහෝදරය 🎉❤❤
@krishanjanaka3659
2 сағат бұрын
ආංශු ඔබතුමාට දැන්වත් මෙගැන තෙරුනානම් ලොකු දෙයක් .
@SajiniBalasooriye
26 минут бұрын
ආශු කියන්නෙ උගත් මනුස්සයෙක්♥️
@thusitharajanayaka8346
2 сағат бұрын
ඇත්ත දැකීම යහපත් දෙයක්...
@judykulathunga591
16 минут бұрын
මොනවා උනත් Respect කරනවා ඔබගෙ කථාවට.. නිහතමානී කියලා හිතනවා ඔබ
@NilanthaRanaweera-x2f
37 минут бұрын
දේශපාලන කුහකත්වයෙන් තොර සාධාරණීය ප්‍රකාශයක්..එතුමාගෙ අවංකත්වය අගය කරමි
@SanaMalli-z7n
11 минут бұрын
ආඩම්බරයි ආශූ බොසා කතාව ගැන ❤
@menewc1858
13 минут бұрын
ජයවේවා
@madusankakurera1218
Сағат бұрын
වචන ටිකට ස්තුතියි ,මාලිමාවට ජය වේවා👍👍❤️🩹❤️🩹❤️🩹❤️🩹
@amarakumariherath4635
2 сағат бұрын
උගත් මනුස්සයෙකුගේ අපක්ෂපාතී අදහසක් ! "ඇත්ත ඇති සැටියෙන් "
@SJayasinghe-mr3ye
Сағат бұрын
ඇත්ත කතාව
@niwanthikakulasinghe4590
41 минут бұрын
විපක්ෂයෙන් වැදගත් කතාවක් ඇහුවාමයි..සතුටුයි ..ස්තූතියි ..
@swarnadesilva7923
2 сағат бұрын
ආශු ඔබතුමා වෙනස් වෙලා තියන තරමි හරි සංතෝෂයි .මාලිමාවට ජයවෙිවා .
@ALGraphics-xj4pe
49 минут бұрын
❤
@PradeepKumara-lo2qm
2 сағат бұрын
අවන්කව මම අකමැති කෙනෙක් එත් මෙ වගේ ආන්ඩුවේ හොද වැඩක් අගේ කිරිමට තරම් නිහතමානී වීම සුපිරි චරිතයක්
@ShagiDhnu
47 минут бұрын
🤟
@vijithakumarikumarivijitha9042
Сағат бұрын
ඔබ තුමා ගොඩක් වේනඝ් වේලා.රටට හොදක් වේනවට අවන්කවමකතා කරන ඔබට ඝ්තුතියි❤❤❤🎉🎉🎉
@ritaadikarama2464
2 сағат бұрын
හරි දේට හරි කියන්න විපක්ෂයේ උන්‍ට දිව නැමෙන්නේ නැහැ . ඒ කුහකකම. උගත් මිනිසෙකුට තමා මේ ආණ්ඩුව කරන හොඳ දේට හොඳයි කියන්න පුලුවන් .ස්තුතියි .
@SunilNawarathna-k8y
2 сағат бұрын
ගුඩ් එක එක්කෙනා වෙනස් වෙමින් පවතිනවා මාලිමාවට ජය
@TeddyBear-n4w
Сағат бұрын
ඔහොමයන් 🎉🎉🎉අපි වෙනසක් දකිමු 🎉🎉🎉හැදිලා 🎉🎉
@SasiRanawak
2 сағат бұрын
අනුර දිසානායක ජනාධිපති තුමාට බුදු සරනයි සියලු විශ්වශක්තිය ලැබේවා ❤❤❤
@RohanFernando-e4m
2 сағат бұрын
සියළු දෙනාම එකතුකරලා මේ රට ගොඩනගමු
@prasathdharmadasa1559
50 минут бұрын
අශූ මාරසිංහ හිටපු ඇමති තුමනි ස්තුතියි ඔබ තුමාට යතාර්ථය තේරැම් ගෙන පක්ෂක් ග්‍රාහි නොවි මධ්‍යස්ථව කතා කලාට..........
@shanthijayamanna3255
3 сағат бұрын
අනිවාර්යයෙන් අවුරුදු 10 k ඉන්නවා තමා ..ඒක විතරක් නොවෙයි ඊට පස්සෙත් NPP රජය තමා හොදේ..👍
@360lkcreations9
Сағат бұрын
ලොවෙත්
@SUPUNSADANUWAN
52 минут бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤
@chrissyjoseph3299
45 минут бұрын
ඔව් සදහටම.. Singaporeවල Lee Kuan Yewගෙ ආණ්ඩුව වගේ
@Anurabsatharasinghe
2 сағат бұрын
ආශු මාරසිංහ හිටපු ඇමති වරයා හිතට එකඟව කරන කථාව විශිෂ්ඨ යි 🏆
@choi224
Сағат бұрын
ඕවා රනිල්ගේ යටින් යන game , ඕවට රැවට්න්නෙ එපා.. හොදින් අඩ්‍යනය කරන්න එච්චරයි
@ruwanlakshitha5886
Сағат бұрын
Gedara ballagen ahanna ona wenas welada kiyla 🤣🤣🤣
@SHANTHIPATHI-d4d
Сағат бұрын
අනේ පතුරැ ගලවන්න හූ කන්නෙක් මූ මතකයි මූ කියපු අනුර ජනපති වෙන්න කලින් පකා
@dineshayatigala5859
45 минут бұрын
ඇත්ත ඇති සැටියෙන් කථා කිරීම ගැන ඔබතුමාට. ස්තුතියි
@Hemanthi-xc8hj
6 минут бұрын
චන්දෙට කලින් ඩිබෙට්ස් වලට ඇවිත් කීව කතා එක්ක බලද්දී අද මේ කියන කතා අදහන්නත් බෑ. ස්තුතිය ඔබට යතාර්ථය සහා ඉදිරිය දැකීම ගැන.
@GemunuKarunarathna-se2mf
2 сағат бұрын
වෙනස් වෙමු රට වෙනුවෙන් අපි වෙනස් වෙමු....❤❤❤❤❤❤❤
@Samangamini-w5i
Сағат бұрын
හදවතින් කතාකිරිම ගැන ඔබතුමාට ස්තූති
@susilayupala2959
Сағат бұрын
Kalakam palade lankawata sapayak please go to hell. 🙈😱😭🐍🐃
@susilayupala2959
Сағат бұрын
Niyamai kathawa Obata jayawewa 🙏👍
@disnaweerasinghe2116
2 сағат бұрын
නියමයි කතාව අතිවිශිෂ්ටයි 👍🏻👍🏻
@ShaniKarunathilaka-c1c
2 сағат бұрын
ඇත්තටම ඔව් ජනපති AKD රට හදලම තමයි නතර වෙන්නේ 💯💯💯🥊🥊
@prasathdharmadasa1559
47 минут бұрын
❤❤❤❤
@shanthalamahewa2761
Сағат бұрын
කෙනෙකුගේ දේශපාලන මතය කුමක් වුවත් පුරවැසියකු තුල තිබිය යුතු ගුනාංග මේවා තමයි ආඩම්බරයි ඔබගේ පැහදිලිකිරිම ගැන
@indranisilva6980
47 минут бұрын
Yes ❤
@roshanpercy6854
47 минут бұрын
ආෂු...... අද දැනගගත්තා ඔබ කුහක නැති බව ❤
@RamaniRamani-h8e
3 сағат бұрын
හරියටහරි❤
@GayanHemantha-u8s
2 сағат бұрын
ඔබගේ පුද්ගලික ජීවිතයෙන් වැඩක්නැහැ ඒත් ඇත්ත ඇතිසැටියෙන් දැකීමගැන සතුටුයි අපේ බලාපොරොත්තුවත් රටේ යහපත ❤🎉
@AsithaKelumCooray
2 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@priyankabalapuwaduge1261
Сағат бұрын
විපක්ෂයේ ඉඳල මොනතරම් .බොරු කීවා ද දන් ආණ්ඩුව ට එන්න හිත තිබේ න වා ද හැමෝම ඉතා පරිස්සමෙන් .😂
@neshishanaya9263
Сағат бұрын
රටට ආදරය කරන අය එක්ව මේ රට ගොඩ නගන්න ඕන හැම දේටම විරුද්ද වීම ආත්මාර්ථකාමීයි. යහපත් තීරන හිත සුවපත් කරනව❤❤
@rubanwijewardhana1851
26 минут бұрын
MEKA...ඇත්ත කියන්නේ ..පුදුමයට ..කරුණක් ....
@ShanthiSamaraweera-h9e
52 минут бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට හොද දේ හොදට දකින්න සිතක් පහල වීම. අගය කරමි
@dhananjayaperanuwan2908
2 сағат бұрын
ඇත්ත කියපු එකට ස්තූති
@nayanaudagangani7980
2 сағат бұрын
Jaya වේවා malimawata jaya වේවා malimawata ආදරෙයි ජනාධිපතිවරයා හදවතින් bs
@ChamindaKumara-dn5jc
Сағат бұрын
ආශු මාරසිංහ මහතා ඔයාට සුබ පැතුම්
@sanjeewakumara3063
Сағат бұрын
ඇත්ත ඇති සැටියෙන් දැකීම ඉතාමත් වටිනවා .ස්තුති යි ඔබ ට
@captaingalway8005
31 минут бұрын
නියමයි🎉🎉🎉🎉🎉🎉
@SunithJayasena-xj3sy
Сағат бұрын
ඔබතුමාගේ මොළේ පෑදීම ගැන හරිම සතුටුයි ආචාර්ය මහාචාර්යකම වැඩක් නෑ තේරුම් ගන්න මොළේ නැත්නම් කෙසේ වෙතත් පරණ දේවල් අමතක කර රට හදන්න හැමෝම එකතු වෙමු
@ChandrawSaara
Сағат бұрын
molee.paadilaa.mokathada.alee.balu.pukee
@neelsiriwardhana2999
39 минут бұрын
Hats Off to Mr. ASHU. ❤❤🎉🎉.
@neethajayaweeea3760
2 сағат бұрын
Api ඔබට සුබපැතුම් !!!!❤❤❤❤❤❤awanka කතාවක් ස්තුති i
@hemantharanasinghe5721
19 минут бұрын
සුපිරි කතාවක්
@indrajithupul6395
Сағат бұрын
ඔබ කරන කතාවට එකගයි.මොකද ගරු ජානාදිපතිතුමා රට හද්න්න කරන මෙ වෙහෙසට සහයෝගය දෙන්න ජය 👍👍
@SadnaPerera-q4y
2 сағат бұрын
මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ENOKAPERERA-u3g
Сағат бұрын
ඔබට යමක් තේරිල අපි රටට අත දෙමු ඔබට ස්තුතියි
@douglasperera-rc6rr
2 сағат бұрын
දේශපාලන මතවාදය කුමක් වුවත් යථාර්ථවාදීව පවතින සත්‍ය අවබෝධ කරගෙන සිටීම ගැන සතුටුයි ස්තුතියි මාලිමාවට ජයවේවා
@edirisinghekarawita3107
2 сағат бұрын
අාශ මාරසිංහ මහත්මයා ඔබතුමා හරිවෙනසත් වෙලානෙ..බොහොම හොඳ අදහස් ටිකක් ඔබතුමා ඉදිරිපත් කලා..බොහොම හොඳයි..අපි කව්රු කව්රුත්. එකතුවෙලා පක්ෂ බේදයෙන් තොරව මේ රජය යන ගමනට සහයෝගය දීල අපේ රට දියුණු කරගනිමු...
@samanupali7591
25 минут бұрын
ජයවේවා අන්තිම ටිකට.😂
@pradeepmanjula8416
50 минут бұрын
මාලිමාවට ජයවේවා ❤🎉
@shaniidesilva453
11 минут бұрын
ඉතා ඉහලින් අගය කලයුතුයි...නිහතමානි ලෙස සත්‍ය ප්‍රකාශ කලා .දැක්කද දැනටමත් සමාජය වෙනස් වෙලා..🤗🤗❤️❤️🙏🙏
@GasmanDrive
2 сағат бұрын
පක්ෂ විපක්ෂ හැමෝම එකතුවෙලා මේ රට ගොඩනගමු, මේක අපේ රට❤
@NadunjayamithKanishka
44 минут бұрын
පක්ෂ පාට අදාළ නෑ අගේ කරනවා ❤
@DammikaDammika-i5c
Сағат бұрын
ඔවි ඇත්තටම ඔබ තුමා කියන ඒක ඇත්ත අපීත් කියනේ මේ ආන්ඩුව අවුරැදු දහයක් නේවේයි අවුරැදු වීස්සක් අපී ඉන්නවා 🎉🎉🎉 ,,❤❤❤
@Bashi-h8j
42 минут бұрын
❤❤❤Aniwa 10k newei 20k ඉන්න ඕන එති. Athumata budusaranai
@JnankaSampath
6 минут бұрын
ඇත්තටම හොද අදහස් දැක්ව්මක් එතුමා අතිතයේදි කිව්වා ජපානයේ දරපු තනතුර අතහැර ඇයි ආවේ කියා ඒ තරම් දුෂිත ලෙස හැසුරුණ කුමරැන් ගැන අදත් අවංක අදහස් දැක්ව්ම මහත්මා ගුණයක් වැදගත් පක්ෂය නෙවෙයි
@Sanjeewakuma
2 сағат бұрын
❤❤❤අපේ රට හදන්න පුලුවන්න එකම නායකයා
@CHAMIYA-editz
2 сағат бұрын
ඇත්ත දැකපු ඔබතුමාට ස්තුතිය
@shakiladilrukshi1552
Сағат бұрын
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හරිදේට හරිකියන්න කොන්දක් තියෙන්න ඕනේ ඔබතුමාට ස්තූතියි.
@sugathbopitiya
2 сағат бұрын
ඔබේ අදහස අගය කරනවා
@kantakanata9643
Сағат бұрын
අංශු මාරසිංහ මහත්මයාට respect ❤🙏
@nevilsamarathunga3491
Сағат бұрын
එකඟයි හැමෝටම ඉතාමත් වටිනා අදහසක් දෙන්නෙ.(මම පසුගිය දවස්වල මේ මහත්තයව දැඩිව ව්වේචනය කලා.)ඇත්තටම දැන් තියෙන්නෙ අවස්එා දෙකයි .එක්කො මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දෙම්න් සාධනීය විවෙිිචන ඉදිරිපත් කිරිිම.එහෙම නැත්තමි කිසිඳු පදනමක් නැති විවෙිිචන කරමින් කුහක ඊර්ෂ්‍යාවෙන්ම පැලිල මැරිිම.
@nzsandaruwan95
Сағат бұрын
මාරම කතාවක්. වටිනවා. අනුරට ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවෝන්ගෙම පිහිටයී. රටටම දලදා සමිදු පිහිටයී.
@ErangaBandara-p9h
44 минут бұрын
Thank you Sir
@nevillejosephhettiaratchigeper
17 минут бұрын
ALL THE BEST AND CONGRATULATIONS ❤❤❤ From NPP Germany 💕💕💕
@adariyasinghe127
2 сағат бұрын
ආශු කියනවා වගේ දක්ෂිණාංශික කඳවුරේ බිඳ වැටීම නොවේ, අපි අනිවාර්යයෙන්ම බිඳවට්ටනාවමයි.
@pathmaranjani4389
41 минут бұрын
ඔබට තෙරුවන් සරණයි
@i.d.a.gunawardana2452
Сағат бұрын
ඇත්ත ඇති සැටියෙන් දැකීම සතුටට කරුණක්❤
@pkegodage6739
2 сағат бұрын
ඔබ උගත් අයෙක්,බුද්ධිය තමය් ප්‍රශ්නය.සත්‍යය අවබෝද වේවා.
@thilankadeepal-b1z
2 сағат бұрын
ඔබ තුමා හිතන විදිය හරියටම හරි
@disnaw992
Сағат бұрын
මාලිමාවට ජය වේවා!!!
@ranjithpriyasantha4707
2 сағат бұрын
අනිවාර්යෙන්ම 10 ඉන්නවා
@geethawickramasinghe2150
8 минут бұрын
Niyamaye.obathumage hasirima vachana very good.
@robinfernando6229
7 минут бұрын
හොද අවංක මනුස්සයෙක්
@AnandaSamarakoon-i4i
15 минут бұрын
ඔබතුමා වගෙ අනිත් අයත් හිතනවානමි......
@shanthagunarathna4395
3 сағат бұрын
නියමයි කතාව ජයවේවා
@koekloeren3797
2 сағат бұрын
ආර්ථික ඔස්තාර් වගේ කුහකයෙක් නොවීම ගැ සතුටුයි
@shalindarathnayaka1589
3 сағат бұрын
ඕනිම කෙනෙක් කරපු කැප කිරීමක් දැනෙන්න නම් ඒ කෙනා එතන නැති වෙන්න ඕනි, කවදහරි අනුර නැතුව වෙන කෙනෙක් ආයෙ අපේ රටේ ජනාධිපති උන දවසට අපේ රටේ මිනිස්සුන්ට ඒක දැනෙයි
@pkegodage6739
2 сағат бұрын
පිස්සුද,තව අවුරුදු 10ක් ලොක්කා president.
@amarakumariherath4635
2 сағат бұрын
හරියටම හරි
@ChamindaSenarathna-s9x
Сағат бұрын
අනිවාර්යයෙන්
@NishanthaKumara-kc5dj
Сағат бұрын
❤❤❤මාලිමවට
@kokilafernando1486
Сағат бұрын
ඇත්ත තත්ත්වය තේරුම් ගත්ත එක ඉතාම හොදයි. සුබ පතනව ඔබට.
@ChamilaDileukshi-zw3sv
Сағат бұрын
වටිනා කතාවක්❤❤❤
@Lata112
Сағат бұрын
නිහතමානී .නායකයෙක් ඇත්ත .කතාව .අනිවාර්යයෙන්ම
@anomadeepa6843
45 минут бұрын
Yes yes yes aniwaryeanma jayawewa janapati we love you god bless you ❤❤❤❤❤
@RupaWanigasekara
3 минут бұрын
රටට ආදරය කරන බූද්ධිමතුන්🙏🙏🙏
@ranjithkumara3801
2 сағат бұрын
හදවතින්ම් සුභ පතනව ඔබට .❤❤❤
@kodituwakkurenuka1946
5 минут бұрын
උගත් බුද්ධිමත් පලපුරුදු දේශපාලකයෙකු පතන විදිහ..ජනතාවගෙ පැත්ත ගැන හිතලා අදහස් හා ප්‍රකාශ හැටි හරිම අපුරුයි❤❤❤..දේශපාලන පක්ෂ දෙකම සජිත්.රනිල් දෙගොල්ලන්ටම වෙන්වෙලා..ඔබතුමාගෙ සමාජ සත්කාර වැඩසටහන වැඩ සට.න කරන්න ඵලක්..වයස 15ත් 30ත් අතර රටෙ යෞවන පරම්පරාවට ඒ අවස්ථාව සලසා දෙන්න ඡයවේවා❤❤❤
@DilaniGunarathna-in9oo
3 сағат бұрын
නියම කතාව
@ranjithkumara3801
2 сағат бұрын
ඇත්ත දැකීම යහපත් .
@Janakgunawardhana
28 минут бұрын
Supiri manushshayek ratata adare
@mado4672
Сағат бұрын
මාලිමාවට ජයවේවා
16:10
රජයේ වැඩිපිළිවළට අවනත නැතිනම් හමුදා භාරයට මෝල ගන්නවා... බලමු හැප්පිලා... | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 257 М.
25:50
🔴ප්‍රධාන මන්දිර3නේම රාජපක්ෂල-සජබට දඩ වාග්ප්‍රහාරයක්!අගමැතිණි බුලට් දෙයි
The Life Traveler
Рет қаралды 34 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
3:54
පන්සිලුත් අරන් ජනපති කරූත් ආපු මීටිමේදී කියූ ගැඹුරු කතාව-නීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ
The Life Traveler
Рет қаралды 5 М.
18:18
මහරගම පොලට ආ මිනිස්සු එක්ක රොඩ්නිලා, සංජීවලා සුපිරි වැඩක.
The Life Traveler
Рет қаралды 2,1 М.
6:28
අපරාධ වැඩි වෙන්න හේතුව ගැන ජනාධිපති කළ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 162 М.
13:10
සමහර පිස්තෝල දවල්ට නිදියනවා රෑට සැරිසරනවා-සියල්ල ක්ලීන්-වටගල එක හුස්මට උත්තර දීගෙන යයි.
The Life Traveler
Рет қаралды 30 М.
20:52
PIRIMI LAMAI || EPISODE 50 || පිරිමි ළමයි || 22nd January 2025
Swarnavahini TV
Рет қаралды 72 М.
56:21
කංචනගේ ගිවිසුම් ගැහිල්ලේ තරම විජිත රටටම හෙළිකරයි! ගහපු ගිවිසුම් සියල්ල එළියට |අපේ කුකුල් කොටස් චීනයට
Voice Tube
Рет қаралды 6 М.
12:21
🔴නලින් හේවගේ දවසේ කතාව කරයි-ඒත් එයා හිරෙන් එනකොට කරේ තියං යාම හරිද?
The Life Traveler
Рет қаралды 12 М.
20:53
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 184 | 2025-01-22 | Hiru TV
Hiru TV
Рет қаралды 109 М.
9:01
අගමැතිනිය නැති වෙලාවේ වෙදාරච්චි හරිනිට කරන්න ගිය චෝදානාවට උතතර දෙන්න බිමල් නැගිටි.
The Life Traveler
Рет қаралды 1,4 М.
19:45
Visekari | Episode 67 - (2025-01-22) | ITN
ITN Sri Lanka
Рет қаралды 17 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.