KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
21:20
පරණ මැකෝගේ ෂර්ට් එකට කින්ඩියක් දැමූ නිවේදකයාට ඇප නැතිවෙන්නම මැකෝ අමතයි
10:30
Players vs Pitch 🤯
00:26
When u fight over the armrest
00:41
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
🔺විනාඩි 10යි මුළු ගාල්ලම නිහඩයි - කියන්න වචනයක් නෑ ඉතින් නීතිඥ හසාරාගේ කතාව තමයි කතාව
Рет қаралды 79,960
Facebook
Twitter
Жүктеу
1
Жазылу 312 М.
The News Reporter
Күн бұрын
Пікірлер: 190
@ulapanegegunasena
16 күн бұрын
ගාල්ල ජනතාවට දායාදයක් වූ අපූර්වතම කථිකත්වයකින් හෙබි දියණියක් ...ඔබගේ දේශපාලන කටයුතු මෙම මැතිවරණය තුලදීම සාර්ථක වී ගාල්ල ජනතාවට වටිනා මෙහෙයක් කිරීමට අවශ්තාව සැලසේවා ... නව ජනාධිපති තුමා ඇතුළු ජාතික ජනබලවේගයටත් ගාල්ල බුද්ධිමත් ජනතාවටත් ජයම වේවා ..💪❤
@udahageindrapala5060
15 күн бұрын
මඩ නෑ අවලාද නෑ උගත් හරවත් හැමෝටම තේරැම් ගතහැකි සරලව කිවයුතු දේ මනාව පැහැදිලි කළ දිරිය දියණියක් , බුද්ධිමත් ජනතාව ඔබව අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරනු ඇත.❤
@SwarnaPriyangani-s5k
7 күн бұрын
ඔබට් මම සුබ පතමි දියනියේ.ඔබේ හඬ මිහිරියි,ඒ වගේම තියුණුයි.
@SandaKelum-fh5kz
6 күн бұрын
මේ වගේ අයගෙන් පිරුන පාර්ලිමේන්තුවක් දකින එක හීනයක් වෙලා තිබුනේ❤❤
@NemisiusFernando
10 күн бұрын
මෙම කථා අසදිදි හරිම සතුටක් දැනෙනවා.මෆතරමි උගත් අයරටෙ සැගවිඉද දැන් දැන් එලියට එනවා, මෙය ඉතා ශුභවාදි ලකුණක්. රටෙත් ජනතාව ගෙත් වාසනාව ජය ගනිත්වා. මාලිමා වට ජය වෙවා.
@MalikaRathnayaka-t5e
12 күн бұрын
බලන්න කාටවත් විරුදධව කතා කරන්නේ නැතිව , හරිම ලස්සනට කතා කරනවා,, ජයවේවා අපේ සහෝදරි,, ❤️❤️🧭🧭
@SripaliRamanayake
12 күн бұрын
Ow. Anek ayatath aadarshayak.🎉
@MalikaRathnayaka-t5e
12 күн бұрын
@SripaliRamanayake හ්ම් 👍👍❤️
@jhaperer9929
15 күн бұрын
උගතුන්ගෙන් දක්ෂයන්ගෙන් හා තාරුණ්‍යයෙන් පිරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව. ❤
@manelperera5336
16 күн бұрын
ගාල්ලේ ජනතාව මෙිදුවව අනිවාර්ය්‍යන් පාර්ලි මෙින්තුවට යවන්න.බුද්ධිමත් නිතියරකින දරැයන් පෙරට.ගමු.ගාල්ලේජනතාවගෙන් ඉල්ලා සිටිනවා රට දැය වෙනුවෙන් තමන්ගේ දරැවන්වෙනුවෙන් යුතුකම ඉටුකරන්න.හොමාගම ඇමතුවෙි ඔබට.බුදුසරණයි මාලිමාවටත් රටටත් ජනතාවටත් ගාලු ජනතාවටත්.❤❤❤❤
@NadeemahDilrukshi
14 күн бұрын
Mona netath set akatama lassanata kata karanda puluvan .vedagath,lassanai,vatinava...❤
@shamaleefernando5936
13 күн бұрын
❤❤❤❤❤❤❤❤
@SripaliRamanayake
12 күн бұрын
Ugath, denim therum athi, sangyamayak thiyena diyaniyak. Ahagena Inna asa hithenawa. Jayawewa diyaniya athulu kandayamata❤❤❤
@rmggpunchibandara5132
16 күн бұрын
රත්තරං මයේ දිනියට දිර්ඝායුවේවා මාලිමාවට ජයවේවා
@leonardmaddumage5033
12 күн бұрын
අපේ එක කතිරයකින් හොරු හැටකට වැඩ්ය ගෙදර, දෙවෙනි කතිරයෙන් ඉතිරි හොරු ටික ගෙදර. නොවැම්බර් 14 වෙනිදායින් පස්සෙ තමයි හොරු අල්ලන වියාපාරය පටන් ගන්නේ. මේ පිලිබදව අපි අවදියෙන්. නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව සුද්ද කරන ස්රමදානයට අපි සුදානම්. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. ජයවේවා ජයවේවා. #මාලිමාවටකෝටියක් ජයවේවා ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා.
@කල්පනීකල්පනී-ද4ඛ
16 күн бұрын
ජයවේවා ජයවේවා මාලිමාවන් දිය වන්නවා පුරවමු 👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰
@JayaGamage633
8 күн бұрын
අනිවාර්යයෙන්ම ඔබට මනාපයක් දෙනවාමයි බුද්ධිමතුන් ගෙන් අවංක අයගෙන් මාලිමාවෙන් පුරවමු තෙරුවන් සරණයි දෙවිපිහිටයි දියණිය ඇතුළු මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PiyalChandaka
15 күн бұрын
සහොදරියට ඉදිරියටම යාමට යන්න මගේ සුභපැතුම්❤ මාලිමාවට ජයවේවා🤙💪🧭❌
@nilanthaweththasingha1160
16 күн бұрын
බිත්තරය පොල් ගෙඩිය ගැන හිතන්න එපා ඒවා ඉදිරිදි දේශීය නිෂ්පාදනය වැඩිදියුණු වෙයි බෞද්ධයෝ බිත්තර ගැන හිතන්නම එපා
@lakshmanp2501
11 күн бұрын
ගාල්ලෙ මිණි හඩ ද මෙ..🎉❤ ඇයත් ,හඩත් ලස්සනයි ගොඩක් ❤🎉🎉❤
@sisirakumaramahagama6530
16 күн бұрын
හරිම නිරවුල් කතාවක් ජයවේවා සොයුරිය !
@dilhaniudeshika4970
10 күн бұрын
අපිට බිත්තරත් එපා කන්නත් එපා. පුලුවන්නම් අපේ රට අපේ දරුවන් වෙනුවෙන් අනාගතේ සාර්ථක කරලා දෙන්න ජනාධිපතිතුමනි, අපි ඔබතුමාගෙන් බලාපොරොත්තුවෙන් එච්චරයි
@ChandrasiriJayasinge
10 күн бұрын
ගැහුවැයින් ගැහුවෙනෑ මෙහෙම කතිරයක් 50 ක් විතර ඔටෝ ගෙදර.
@Egale-o1y
13 күн бұрын
මාලිමාවේ හොද කට පන තීන තරුන කාන්තා නියෝජන බහුතරයක් තීනවා❤❤❤ ආඩම්බරයි තරුනියන්ටත් සම අයිතිය ලැබීම ගැන මාලිමාවට ජය❤❤❤❤❤❤
@KalathangaUsanthi
12 күн бұрын
අපේ රටට ......අපේ දරුවන්ට ආදරෙය කරන ආදරණිය සහොදර සහොදරිය මේ ඔබගේ අවස්ථාව එකතු වෙන්න මලිමාවට හොරුන් දුෂිතයින් වන්චා කාරයෝ පන්නා ලස්සන රටක් අපිට හදන්න .... ඔබගේ වටිනා චන්දය පාවිච්චි කරන්න ... ගාල්ල ජනතාව ට මාගේ උත්තමාචාරය ...🎉🎉🎉 සියලුම දෙනාට තෙරුවන් සරණයි .....
@AsamgikaBenthara
7 күн бұрын
Me නැගණියට ඔබේ මනාපය දෙන්න ....බුද්ධිමත් ගාල්ල මිනිසුනි
@MDSilva-hy9mx
13 күн бұрын
මෙදා මාලිමාවන් ගෙන් වගෙම මාලිමාවියන් ගෙන් දිය වන්නාව පුරවමු....❤,🧭 ට ජයවෙවා ව පුරවමු....❤ ජයවේවා 🧭
@gamakumara3525
16 күн бұрын
මේ කෙල්ලට මනාපය දෙන්න, මන් සිරිකුමාර නිව්යෝර්ක්
@chulanthabandara2953
10 күн бұрын
.hmmmmm..... kurunegala
@ranaweeragewijesiri139
16 күн бұрын
අවලාද නෑ අපහාස නෑ කරන දේ කියයි කියන දේ කරයි.සරලයි පැහැදිලියි.
@soisvejai8771
16 күн бұрын
මාලිමාවේ තරුගොන්නේ තවත් දිලෙන රන් තරුවක් ඔබ ජයවේවා මාලිමාවට ජයවේවා ගාල්ලට🙏❤️🧭✖️💐
@Ducklings_4life
10 күн бұрын
ලස්සන කතාව. අපි ගල්ලෙ නොවීම දුකක් ඈට චන්දයක්.දෙන්න.
@ChandrasekaraRajapakshe-py8wh
15 күн бұрын
කතාව හරිම පැහැදිලියි.ඔබට ජය.
@lankacool9116
14 күн бұрын
අපි පාර්ලිමේන්තුව සුද්ද කරමු මාලිමාවෙි පිරිස යවමු ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු ..❤❤❤❤❤❤
@hiranlahiru4650
2 күн бұрын
අභිමානනීය වූ නවෝදයේ....හිරු හෙට උදයේ පායනවා.... සැකයේ පිණිබිඳු සිඳිලා යනවා.... අලුත් දැයක් හෙට උපදිනවා....🙏🙏🙏
@wickramadesilva3855
16 күн бұрын
Excellent speech !!
@mtmmahir4511
3 күн бұрын
මාලිමාවට.ජයවෙවා❤❤❤❤❤❤
@nevillewickramasinghe1134
14 күн бұрын
මේ කරන වෙනස පිළුණු උන දේශපාලන ක්‍රමය වෙනස් කරන නව පුනරුදයක් කරා රට, ජාතිය ඉදිරියට ගෙනයන ස්වර්ණ මය කාල පරිච්චේදය යක ආරම්භයක්
@umeshadeshanee3449
3 күн бұрын
ජය වේවා හසාරා.....ජය වේවා මාලිමාවට ...
@pubuduranaweera3532
4 күн бұрын
ගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා පාර්ලිමේන්තු වරම් ලබා ගැනිමට ශක්තිය ධ්යෙර්යය ප්‍රාර්ථනා කරමි සහෝදරිය ...♥️👍
@cinexpertofficial
16 күн бұрын
hoda දැක්මක් ජයවේවා මාලිමාව❤❤❤
@chandikabandarasamarasingh5178
12 күн бұрын
ඇගේ සහ අපේ රට ගොඩනැගීම උදෙසා මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් .. ලබා දෙමු 🔖📍📍
@AshokaRanathunga-td9po
16 күн бұрын
ජයවේවා ......ජයවේවා .......
@nilanthaweththasingha1160
16 күн бұрын
මහ මැතිවරණයෙන් මාලිමාවට විසිත්ට ජයක් ලැබේවා❤❤❤
@SamanDeSilva-j6h
4 күн бұрын
හසාරා අපි ඔබ සමගයි මාලිමාවට ජයවේවා !!!!!
@AWMP2826
6 күн бұрын
මගෙ එක මනාපයක් මෙම සහෝදරියට දෙනවා.
@sanjeewaudaya8817
4 күн бұрын
Niyamai sagodariya malimawata jayawewa ❤❤❤❤❤❤❤❤
@pnrajah1949
9 күн бұрын
ගාල්ල ජනතාවගෙන් කරන ආයාචනය මේ දුවව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යන්න ඔබගෙ වටිනා චන්දය ඒයාට දෙන්න.ඔබලාගෙ අනාගතය සුරක්ෂිතයි. මේ දුවට දෙවියන්ගෙම පිහිට පතමි.
@asokahettiyani417
15 күн бұрын
Excellent. Good explanation. Appreciate it. God bless you. God bless you young lady. We are with you
@JagathSamanpriya-v3b
7 күн бұрын
මෙවර පාර්ලිමේන්තුව මාලීමාවෙන් පුරවමු .මාතෘ භුමියට විජයවේවා .
@ManjulaShiromi-l7y
6 күн бұрын
ඉදිරියටම යන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා සොයුරින් ජයෙන් ජය
@uknuwanchinthaka7990
4 күн бұрын
ජය වේවා
@ramyadesilva3469
16 күн бұрын
ජයවේවා♥️♥️♥️♥️
@chandikabandarasamarasingh5178
12 күн бұрын
Superb sister ..🔖📍📍
@nilanthaweththasingha1160
16 күн бұрын
ගෙදරක ගෑනු ළමයෙක් ඉන්නවා නම් අම්මා නිතරම පිටිපස්සෙන් යන්න ඕන ඒ මොකද රටේ නීතිය මත්ද්‍රව්‍ය පාලනය කළොත් ඒවට පුරුදු වෙච්චි අය තැන තැන වැටිලා ඉඳී රට පොහොසත් වෙනව දකින්න ආසයි
@MaheshPrasannajith
5 күн бұрын
මාලිමා වට ජයග්‍රහණය
@nalindasaman7178
16 күн бұрын
ජයවේවා
@dhirangani8130
6 күн бұрын
Jayawewa sis budusaranai ❤
@chandikabandarasamarasingh5178
12 күн бұрын
මාලිමාවෙ හොර මූනු නැත මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ..🔖📍📍
@gamakumara3525
15 күн бұрын
Very brave speech!!! Must send her to parliament!!! Hi Galle, make sure she is IN
@chamathnuwan5835
8 күн бұрын
ඔයාට ජයග්‍රහණය නියතයකි
@monikagamalath9640
12 күн бұрын
මෙම සහෝදරිය ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එවිමට මනාපයක් ලබාදෙන්න.
@අන්ජුලාශෂී3333
16 күн бұрын
සහෝදරිය ඔබට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️ 🧭 🇱🇰 🧭 🇱🇰 🧭 🇱🇰 🧭 🇱🇰 🧭 🇱🇰 🧭 🇱🇰
@errolwijetunge2556
16 күн бұрын
නියමයි
@premalathadp
14 күн бұрын
මෙ ජය පටු.ව්දියට ගන්න එපා ඉදිරියේ දි නිස්පාදනය ඉහල යනවා මාලිමාවට ජයවෙවා
@manelherath2964
13 күн бұрын
මෙයට වැඩිය චන්ඳෙ දෙමු එකතු වෙමු සහයෝගය දෙමු දිනවමු ජයවේව මාලිමාවට ජයවේව මාලිමාවට ජයවේව මාලිමාවට
@samanwic543
14 күн бұрын
කව්ද මෙ කටකාරි ❤❤❤❤
@nayanadamayanthim9597
7 күн бұрын
ඔබ තුමිය කවුද කියල දන්නේ නැතුව උනත් මගේ මිතුරෙක් නිසා ඔබට තැපැල් චන්දය බාව්තා කලා ජය්ස් වේවා
@PriyantheAnura
15 күн бұрын
අනිවාර්ය පාර්ලිමේන්තුවේ සිටිය යුතුය මම සෞදි සිට සුබ පතමි 💜️💜️💜️💜️💜️💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍
@kmskwijesiri1436
16 күн бұрын
Niyamayi Niyamayi lassanama lassanayi Malimawata jayawewa
@ranjithhm9189
16 күн бұрын
Jayawewa
@Dgsudathsriyantha
10 күн бұрын
අපි අනිවාර්යයෙන්ම මාලිමාව ❤❤❤
@thakshisenani3075
16 күн бұрын
Malimawata jaya wewa ❤❤❤❤diyaniya obatath jaya wewa ❤❤❤❤❤
@prasathdharmadasa1559
10 күн бұрын
පොහොසත් රටක් හොයපු අපිට දැන් ලස්සන ජිවිතයකුත් තියෙනව මාලිමාවට ජයවේවා ......
@sudanapoli6016
15 күн бұрын
Malima jaya veaya budusaranai srilanka ❤❤❤
@SharmaleeRathnawibushana-yx1ok
12 күн бұрын
Wow excellent speech ❤
@nelsipriyangika9856
12 күн бұрын
Adarei ❤❤❤❤❤❤
@richrat17
10 күн бұрын
Excellent speach.. ❤❤❤❤❤
@malcolmfernando6987
15 күн бұрын
Excellent, great 👍 👌 speech daughter! Victory ✌️ for NPP, God bless you daughter & NPP.
@mangalikasomananayakkara2976
16 күн бұрын
Very nice ❤
@DgNandasiri
12 күн бұрын
ලස්සනකතාවක් මලිමාවට ජයවේවා
@ravimario1882
15 күн бұрын
Excellent spech all the best to malmawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samubandara2248
9 күн бұрын
Jaya wewa sahodari.❤❤❤
@susheelas4388
3 күн бұрын
Malimawata jayawewa❤🙏🙏🙏🙏🙏
@sanathjanaka1818
16 күн бұрын
ගම්පහ ටත් ගේන්න ඩය කටහඩ
@Hemarathnadesilva
10 күн бұрын
Good valuable speech. Balapitiya people with you ❤
@SheelaWelegedara
12 күн бұрын
මාලිමාවට ජයවේවා ❤️❤️❤️
@sepalikakarunarathne7997
10 күн бұрын
ගාලු සිසාරා අපේ හසාරා
@kamanidealwis7789
11 күн бұрын
Very impressive👍
@pathmasirigamlath5275
15 күн бұрын
❤❤❤ ජයවේවා 😊මාලිමාව ට
@sujeewanieratnayake4362
13 күн бұрын
අපි සියල්ල එකතු වී රට ගොඩ නැගීමට කටයුතු කල යුතුයි . මාලිමාව ජයග්‍රහණය කරලා රට දියුණු කරන්න නම් බුද්ධිමත් , හොරකම් නැති පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි
@PiyathilakaPathiranage
13 күн бұрын
මාලිමවට ජය නියතයි
@darmadarma3083
16 күн бұрын
Niyamai npp Jayaveva malimawa jayaveva 🧭🧭🧭🧭🧭❌❌❌❌❌💐💐💐💐💐👍👍👍👍👍💝💝💝💝💝Oyage kathawa Niyamai 🙏
@rnkrnk2490
7 күн бұрын
හරියන්න හරි වරදින්න හරි අපි මාලිමාව ට
@chandimageethani1185
11 күн бұрын
මෙන්න කතානම් කතා දියවන්නාවට යන බුද්ධිමතුන්.
@Upali-cn2ge
16 күн бұрын
Jaya vava jayavava❤❤
@ruwan-ij3gf
13 күн бұрын
මාලිමාවට ජයවේවා😍🌍🌹💫
@bandulasamarasingha7449
15 күн бұрын
මාලිමාවට ජය වේවා ..
@pushparohini984
16 күн бұрын
Jayawawa Mali mawata❤❤❤❤❤❤
@Bernard_gunathilaka
16 күн бұрын
Congratulations npp ❤❤❤❤❤❤
@Lasith-bv9lj
12 күн бұрын
Npp ජය ❤❤❤❤❤ වේවා
@SilvaAmaradasa
12 күн бұрын
❤ මාලිමාවට ජයවේවා! ජනතාවට ජයවේවා !
@SwarnaDamayanthi-th6hj
9 күн бұрын
ජය වේවා මාලිමාවට ❤❤❤
@sugumaranratnasabapathy2423
12 күн бұрын
Clear introduction
@kokilafernando1486
7 күн бұрын
මැතිවරණ රැස්වීම් /වේදිකාවල මාලිමාවේ කථිකයන් කිසි කෙනෙක්ට මඩ හෝ බොරැ චෝදනා කරන්නේ නෑ. මෙය අනිත් පක්ෂ වල අපේක්ෂක, අපේක්ෂිකා වන්ට ඉතා හොද ආදර්ශයක්.
@chamarakumara2626
11 күн бұрын
Jayawaewa
21:20
🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
The Life Traveler
Рет қаралды 33 М.
10:30
පරණ මැකෝගේ ෂර්ට් එකට කින්ඩියක් දැමූ නිවේදකයාට ඇප නැතිවෙන්නම මැකෝ අමතයි
VFM RADIO 107
Рет қаралды 44 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 24 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 2 МЛН
00:18
PIZZA or CHICKEN // Left or Right Challenge
Hungry FAM
Рет қаралды 15 МЛН
6:43
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මෙන්න බැලුවම පිස්සු හැදෙන සිංදුව
VFM RADIO 107
Рет қаралды 137 М.
8:38
අගමැති සහෝදරිය ඩෙනිම නවාගෙන මඩෙන් බැහැල එද්දී මට හිතුණු දේමද ඔබටත් හිතුනේ?රංගන ශිල්පී සනත් විමලසිරි
The Life Traveler
Рет қаралды 325 М.
37:50
උගන්ඩා සල්ලි ගැන කොට්ටහච්චිගේ අලුත්ම හෙළිදරව්ව | Nilanthi kottahachchi | Face To Face
Rupavahini News
Рет қаралды 826 М.
20:38
ලකාශ්වර 👑 Part 02 - Lakashwara Part 02 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 274 М.
15:35
ඔය වැඩිහිටි පරම්පරාවත් මැරුණ දවසට තමයි තේරෙන්නේ ලංකාවේ උන්ට කන්න දෙයක් නැහැ කියලා
The Life Traveler
Рет қаралды 264 М.
4:55
රුවන්පුරයෙන් ජනපති සහෝදරයාට ලැබුණු සහෝදරත්වයේ උණුසුම් පිළිගැනීම මෙන්න.ජනපති අනුර රුවන්පුරයට
The Life Traveler
Рет қаралды 73 М.
7:45
නම, ගම,ජාතිය, ආගම නොදැන හදවතින් බැඳුනු ආදරයක් ගැන අනුර කුමාර දිසානායක ඉදිරියේ ගී ගැයූ දෙමල තරුණිය.
NPP Sri Lanka UK Branch
Рет қаралды 600 М.
22:46
වින්දනීය හදවතක් ඇති අපේ අගමැති හරිනිගේ අපූරු ගීත රස වින්දනය
VFM RADIO 107
Рет қаралды 185 М.
14:20
🔴නුදුරු දිනක ලංකාව වෙනස් කරන අනුර සහෝදරයාගෙන් අවසරායි-නීතීඥ නිලන්තිගෙන් මග නොහැරිය යුතු කතාවක්
The Life Traveler
Рет қаралды 315 М.
7:53
රූමතියක් අනුරපුර දෙවනත් කළ හැටි. දෙපාරක් අහන්න හිතෙන කතාවක් #npp #anuradhapura
සිංහලයා
Рет қаралды 2,5 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН