රැ 100 000 කට ගත්ත අවුරැදු Shopping | Saturday දවසම මාත් එක්ක | අලුත් අවුරැද්දට Shopping කලා | Bhagi

  Рет қаралды 54,219

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#shopping #dayinthelife #viral #dayvlog #cooking #solo

Пікірлер: 417
@mrsred5806
@mrsred5806 10 ай бұрын
ඉස්සර නම් මම ඔයාගේ viedios velata එච්චර කැමති නෑ. ඒ උනාට මට දැන් හිතෙනවා ඔයා හරිම අවංක විදිහට හැමදේම කියනවා කියලා. ඒ නිසා මම ඔයාගෙ හැම viedio එකක්ම දැන් බලනවා. Obe දෙදෙනාටම ජය. Love from Ruth
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාට මගේ විඩියෝ බලනවට ❤️
@GayaniChathurika-b2r
@GayaniChathurika-b2r 9 ай бұрын
මහත්තයා හම්බ කරනවා කියලා ගෙවල් දොරවල් හදලා තිබ්බා කියලා ඇයි ඔය හැටි වියදම් කරන්නේ.... නිකන් අහන්නේ ... අනාගතේ ගැන හිතන්නැද්ද....අක්කයි අයියයි තනියමනේ ඉන්නේ...👨‍👨‍👧‍👧
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
එක අපේ කැමත්ත නේ ඔයලා අකමැති නම් වියදම් නොකර ඉන්න. නිකන්වත් මේ වගේ ප්‍රශ්නයක් අහන්න එපා අනේ මොකද? හම්බ කරන පුද්ගලයාට සම්පුර්ණ අයිතිය තියෙනවා සල්ලිවලට මොනාද? කරන්නෙ කියලා 😃 බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට
@dileka4437
@dileka4437 9 ай бұрын
අක්කගෙ වීඩියෝස් කම්මැලි නෑ, කොච්චර දිග උනත් ආසාවෙන් බලන්න පුලුවන්. හැමදාම මෙහෙම හිනාවෙලා සතුටින් ඉන්න අක්කෝ. ආදරෙයී❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ආදරෙයි ❤️
@Chathuwithana95
@Chathuwithana95 8 ай бұрын
Eka nm aththa akki.mn hithuwe ape husband witharai kiyla masme idan hoynne.blan giyama okkoma husbandla ekai😂.😂😂
@SasannadiniNadini
@SasannadiniNadini 10 ай бұрын
Wow ලස්සනයි akki. Oya odak ලස්සන wela. මමත් මේ පාර අවුරුද්දට ශොපින් කලෙ වෙනස් විදියකට. මමත් ඔයා වගේ plus size ඇදුම් අදින්න ආසයි.මම මේ පාර ඇදුම් කතරගම ගියා .එහෙදි මට set වුනා මාර ලස්සන ,quality , branded ඇදුම් shop ekak. Shop එක තියෙන්නේ තිස්සමහාරාමය mr & mrs fashion. ඒකේ h&m, marks and spencer , monsoons, තව යුරෝපීය ගොඩක් බ්‍රෑන්ඩ්ඩඩ් ඇදුම් පිරිලා තිබුනා. වටිනම දේ ඇදුම් ටික ගත්තේ ලංකාවේ prices වලටමයි. ඒ කියන්නේ ගිනි ගනන් වලට නෙවෙයි . මාර ලාබයි. Shop eka karanne . England ඉන්න lady කෙනෙක්ලු. අක්කි ඔයත් ට්‍රයි කරලා බලන්න . අනෙ අක්කි ඔයාගෙ මේක් අප් එකක video එකක් දෙන්නකෝ. ආදරෙය්.
@KaushalyaSiriwardhane-nz9wp
@KaushalyaSiriwardhane-nz9wp 9 ай бұрын
Thissamaharama kothanada e shop eka thynne
@SasannadiniNadini
@SasannadiniNadini 9 ай бұрын
@@KaushalyaSiriwardhane-nz9wp මට හරියටම මතක නෑ. Shopping karapu bag eke address karala thibune පල්ලියවත්ත පාර කියල. ට්‍රයි කරලා බලන්න . ඇත්තටම ඒ ගනන් වලට ඒ වගේ quality ඇදුම් මාර ලාබයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@outofhome99
@outofhome99 9 ай бұрын
අනේ ස්තූතියි අක්කේ ක්‍රීමි චීස් හදන විදිය කිව්වට.අක්කිගේ ශොපින් වීඩියො වලට මම හරි ආසයි .කම්මැලි නෑ.ඒ වගේම තමා අක්කා අදින ඇදුනුත් ගොඩාක් ලස්සනයි .එහෙනම් මැණික පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට
@nilminifernando9771
@nilminifernando9771 9 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි දෝනි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියා මම පාුර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️ඔයාවග
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ ආදරණීය ආන්ටී බොහොම ස්තුතියි මගේ විඩියෝ එක බලලා අදරෙන් කමෙන්ට් කලාට ❤️
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 9 ай бұрын
ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අක්කී..ඔයාගේ ගෙවල් කොහෙද? දවසක් අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ. දැන් හැමදාම බලනවා. ගෙවල් කොහෙද කියන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මං මහරගම ඉන්නෙ ❤️
@MinoshiMandakini
@MinoshiMandakini 6 ай бұрын
Cute pretty lady ...lv ur lifestyle ❤
@menakamadushani4211
@menakamadushani4211 9 ай бұрын
අනේ නංගා පහුගිය දවස වැඩත් එක්ක වීඩියෝ බලන්න බැරි වුණා කෙල්ල..අද ආයේ පටන් ගත්තේ ..😂 හුගක් ආසාවෙන් බැලුවේ ඔය ඉතින් makeup නැතිවත් හරිම ලස්සනයි මැණික්.. ඒක තමයි අපිට ඕනේ විදියට අපේ කටක් වත් අපිට හදාගන්න බෑ..😂 ෂොපින් නම් ඉතින්...මාර ආසයි කෙල්ලේ..දැක්කත් ඇති.. ඔයා ගත්තා හේදේම ම ෂෝයි.. අළුත් ඇදුම් ඇදලා වීඩියෝස් කරන්න අපිට බලන්න මැණිකේ..ඔයාගේ dress වලට මාර ගති..සතුටින් ඉන්න නංගා මැණික හැමදේම..බුදු සරණයි ඔයාලට..🙏❤️🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ හැමදාම පුළුවන් වෙලාවට ඔයා මගේ විඩියො බලනවා නේ අක්කේ ආදරෙයි හැමදාම බුදුසරණයි ❤️
@niromadu4585
@niromadu4585 9 ай бұрын
ඉස්සර මම හරි අපිලිවෙලට වැඩ කරපු කෙනෙක්. ඒත් akki ගෙ video බලද්දී මමත් ඉගෙන ගත්ත පිළිවෙළ ට වැඩ කරන්න. Thank you akki. ආදරෙයි ඔයා ට......❤🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ආදරෙයි ❤️
@DilrukshiniSanuja
@DilrukshiniSanuja 9 ай бұрын
ලස්සනයි බාගී වීඩියෝ එක...මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බැලුවත් ගොඩක් දවසකින් කමෙන්ට් එකක් දාන්නේ...ගෙදර කරන වීඩියෝ වලට ගොඩක් කැමති.මේකප් හරිම ලස්සනට දාලා.ලස්සනත් වෙලා😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට
@SithuMemo
@SithuMemo 9 ай бұрын
Oya shoii akkaa .. mn asama charithayak oya ❤️❤️❤️❤️🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ ආදරෙයි නංගී ❤️
@beautywithhima
@beautywithhima 9 ай бұрын
ඔයාට අක්කේ ගොඩාක් dark red lipstick එකකට වඩා ලස්සන nude shades lipstick ගොඩාක් match වෙයි...😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤️
@madushani1828
@madushani1828 9 ай бұрын
Ammo ow Oya qwa hariyatama hari mage husband th ehemai.branded comfortable okkoma oni eka nisa math eyata redi aragena hodatama mattu wela thiyenne.eyata oni eka ganna Eya ekkama yanawa eka hodai😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
😊
@lifewithudani
@lifewithudani 9 ай бұрын
ඊලග දවසේ නම් අනිවාර්යයෙන් එයාලා පුටුවක් තියලා තියෙයි අක්කි🤣 ඇත්තටම එයාලා තමා ගොඩාක් වේලාවක් ගන්නේ රෙදි තෝරන්න. අපි හොදයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
එකනේ මං කියන්නෙ. 😂
@OshenNaveesha-gt4ps
@OshenNaveesha-gt4ps 9 ай бұрын
ඔයාගෙ හිත නම් හරිම හොදයි දැන්නම් ඔයා හරිම ලස්සනයි😘😘❤❤😍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 10 ай бұрын
ලස්සනයි video එක .අම්මෝ ඔව් නංගී මහත්තුරු ඇදුම් දෙකක් ගන්න පැය දෙකක්වත් ගත කරනව තමා ඔයා හරි 🤣🤣🤣
@jeewanthikumari9070
@jeewanthikumari9070 10 ай бұрын
සුභ අලුත් අවුරුද්ද ක් වේවා ඔයාට
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
එක නේ අක්කේ 😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
@@jeewanthikumari9070 එසේම වේවා ඔයාට❤️
@mandynikela4879
@mandynikela4879 9 ай бұрын
අක්කි කොහොමත් ලස්සනයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
@shaliniapsara3234
@shaliniapsara3234 10 ай бұрын
Akke oya casual eliyata yanakota mune gana foundation or any other cream ekak tiyanawada simple make up look ekak dena
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
මං sunscreen එකක් විතරයි ගාන්නෙ නංගී හිතුනොත් MAC foundation එකක් ගානවා ❤️
@Cricketworld-r6i
@Cricketworld-r6i 9 ай бұрын
Mokadda sunscreen eke nama kiyannako❤
@Adhii-rc1wl
@Adhii-rc1wl 10 ай бұрын
Black dress ekakata red lipstick ekk maarama lassanay oyata😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඉතින් ඔයාට ❤️
@ridmirandima6080
@ridmirandima6080 9 ай бұрын
අක්කේ ඔයා mugs වලට ආසයි නම් කොට්ටාව rich look එකට යන්න එකේ ලස්ස්න mugs තියෙනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං මං බලන්නම්කෝ ❤️
@luneartz5250
@luneartz5250 10 ай бұрын
Ada video eka man asama ekak, adun ganna eka,❤ Api kauruth gahanu aya asaii neda duwa. Ammo ada lassana e wagema sathuta muunen penawa.. oya gattha adum haree lassanaii.. Aurudu saruii ne.❤ Adareii baboo..
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ආන්ටී ඔව් එක නේ කොයිතරම් shopping කරත් ඇති නම් වෙන්නේ නැ නේ ආදරෙයි ආන්ටියෝ ❤️
@chathurikajeewangani2449
@chathurikajeewangani2449 9 ай бұрын
හරිම ලස්සනයි අක්කා මං ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි සුබ පැතුම් අක්කා ❤❤❤ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘ගොඩක් ආදරෙයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤️
@sujanisewwandi7991
@sujanisewwandi7991 10 ай бұрын
මං ආසම ඔයාගෙ mackup look එකට...❤❤❤ akke ara vitamins wla price khmd??? Ewa suger thiyena kenekta dunnta kmk ndda???
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
එකක් හත්දාස්ගානක් වගේ වෙනවා නංගී එහෙම නම් දන්නෙ නැ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා ම ගන්න ❤️
@keshankidesilva
@keshankidesilva 10 ай бұрын
Hi from where you bought those multi vitamins...
@imalkaayomi9938
@imalkaayomi9938 8 ай бұрын
Mekup vidio ekak karannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
මෙකප් ගැන ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි මං එක නිසා ඒ ගැන විඩියෝ කරන්න කැමති නැ ඩියර් ❤️
@imalkaayomi9938
@imalkaayomi9938 8 ай бұрын
ලස්සනට dala thibune. Oya ලෑසති wenakota ගැන tika pennanna. Lip colour eka lassanai. ඒකත් kiyannako
@Nethuu180
@Nethuu180 10 ай бұрын
අක්කිටත් ආස ආස දේවල් ගන්න අයියා සල්ලි දෙනවනේ..මටත් මගේ අම්මයි තාත්තයි මම ආස හැමදේම ගන්න සල්ලි දෙනවා.. අක්කිටත් ඔයාව ආදරෙන් බලාගන්න හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා තියනවා අක්කි..☺️හැමදාම ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න..ඔයාගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි මම , මොකද මම පිළිවෙල ඉගන ගත්තේ ඔයාගෙන්.. ඔයාව දැක්කහම මාර ප්‍රසන්න බවක් තියෙන්නේ.. ඔයා කම්මැලි නෑනේ ගෙදර දොරේ වැඩ වලට🥰♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ආදරෙන් මගේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️
@lakminichethana11
@lakminichethana11 10 ай бұрын
Akki oya makeup karanwa ta wada normal face eka marama lassanai. Taraha wenn epa hode kwwata. Make up karamamath lassanai godaki ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට අනේ මොනාට තරහා වෙන්නද? Darling එත් මං ආසයි makeup 💄 වලට ❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 10 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න ❤❤❤❤බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤️
@hashinikamadhubashi7526
@hashinikamadhubashi7526 8 ай бұрын
100k congratulations ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you ❤️
@thanujalumbini1407
@thanujalumbini1407 10 ай бұрын
වාසනාවන්ත අක්කා 💜️ මේ සැරේ එක ඇඳුමක්වත් ගන්න බැරි උනා.හැබැයි ලබන අවුරුද්දේ එහෙම වෙන්නෙ නෑ 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැමදෙම ඉෂ්ට වෙන්න ප්‍රාර්ථනා කරනවා නංගී බුදු සරණයි 🙏
@sajinijayamanna3713
@sajinijayamanna3713 10 ай бұрын
Multivitamin එක ගත්තේ කොහෙන්ද
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Pharmacy වල තියෙනවා ඩියර් නැත්තම් Google කරලා බලන්නකෝ ❤️
@missaestheticia2118
@missaestheticia2118 9 ай бұрын
Adum okkoma lassanai oyath dan lassanai habai thol walata ehema karanna epa kathai thawa deyak munata issara lips thama penne❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි 😊
@DhanushiwathsalaRanathunga
@DhanushiwathsalaRanathunga 9 ай бұрын
Blue and white dress ekata akka harima lassani❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@nimashimalsha8043
@nimashimalsha8043 9 ай бұрын
Wooow harma lssnai dr oya nm ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@singlishsis2097
@singlishsis2097 10 ай бұрын
Akki oya use karana multi vitamins monawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔය විඩියෝ එකේ තියෙන එවායි තව එවා තියෙනවා කලින් විඩියෝ එකක මං දලා තියෙනවා නංගී බලන්නකො පොඩ්ඩක් ❤️
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
Lipstick ගෑවම ඉරි ඉරි වගේ පේනවට මොකද කරන්නෙ අක්කෙ
@waruniash6507
@waruniash6507 9 ай бұрын
Matath denaganna ona
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Lips හොදට scrub කරලා ලිප් බාම් එකක් ගලා අඩුම පැය 1/2ක්වත් තියලා තමා ලිප්ස්ටික් එකක් ගාන්න ඔනා එතකොට ඔය වගේ වෙන්නෙ නැ බොහොම ස්තූතියි! ❤️
@rosheladinuli5251
@rosheladinuli5251 10 ай бұрын
Lassani lassani nangi mama issallama oyagee video thama balanna gaththee.ada wagee mathakai ❤palawwni video ekenma aasa hithuna adarai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කෙ හැමදාම මාත් එක්කම ඉන්නවාට ආදරෙයි අක්කේ ❤️
@inokasandanayake3005
@inokasandanayake3005 10 ай бұрын
රෑටතනියම ත්‍රීවීලර් වල යන්න එපා ,අනික හස්බන්ඩ් ගෙදර නැ තනියම ඉන්නෙ කියල කියන්නත් එපා .
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අපි අතිශය ජනාකිර්ණ පැත්තක නේ එක නිසා එච්චරටම ප්‍රශ්නයක් නැ. මං මේවගේ විඩියෝ දාන්නෙ හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා සතියකටත් පස්සෙ. එකනිස පොඩ්ඩක්වත් බය නැ බොහොම ස්තුතියි ඉතින් විඩියො එක බලලා මෙහෙම ආදරෙන් කමෙන්ට් කලාට ❤️🙏
@kamalpriyan2006
@kamalpriyan2006 9 ай бұрын
Pandithakama wedi 😂😂😂😂
@poornabandara9255
@poornabandara9255 9 ай бұрын
Show off😂
@Priyankasadamali-b8m
@Priyankasadamali-b8m 9 ай бұрын
😂
@mashi2444
@mashi2444 9 ай бұрын
Gon athalo oyage comment eka.sorry 😂😂
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 10 ай бұрын
Oya gdk lucky akki.... hmdama me wge hmotm adren inn lebewa.... akkitai ayytai madam sthutinma inn Lynn onee ... good luck akkiyo adreiiii😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
@Anuradha-ex1ke
@Anuradha-ex1ke 9 ай бұрын
Aththatama oya lassanai lamayooo ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤️
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 10 ай бұрын
Awruddata andum denakota full kit ekak widiyata denna puluwan nam hondai..
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ඔව් එහෙම දෙන්න ඔනා හැබැයි අපි දෙන්නෙ එයලාගේ කැමැත්ත අනුව සහ එයලා ඉල්ලන විදිහට. අප්පාච්චි නම් ඇදුම් එපාමයි කියලා කිව්වේ ළමයි 4 දෙනා ම ඇදුම් දිලා එයලා ඇදුම් වලට ආසම නැ. එක නිසා මේ විඩියෝ එක බලලා judge කරන්න එපා හැමදෙම විඩියෝ එකේ කියන්න අමාරැයි නේ
@malinishanthi5399
@malinishanthi5399 9 ай бұрын
Hi oya use karapu sun cream eka mokadda.
@malinishanthi5399
@malinishanthi5399 9 ай бұрын
😂
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 10 ай бұрын
Cream cheese video ekak wenama karannako akki.... 💝 husband shopping nm kiyl wedak ne 🫡😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඉස්සරහට අරගෙන එන්නම්කෝ නංගී අනිවාර්යයෙන් ම ❤️
@VishArtigalage
@VishArtigalage 9 ай бұрын
Ane akke oya use karana pots and pans gana details kiyannako. Me red nonstick eke brand eka mokakda
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Bristo එකක් ලංකාවේ හදන නන්ස්ටික් එකක්
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
අක්කිගේ video ශෝයි ❤.අක්කි whipping cream blender කරාම බීට් කරා වගේම එනවද
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Blender කලාම එවා ඇති නංගී හරියටම දන්නෙ නැ ❤️
@shani5147
@shani5147 10 ай бұрын
Mama video eka dakka gaman baluwe akkata hamadama eka eka vidiyata comment dana kena adath innawada kiyala 😂😂😂 adath dala ekak. Akkiyo ane day vlog hari morning routine ekak hari night routine ekak hari karannko plz
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් මාත් එයාව හෙව්වා ටිකක් පරක්කු උනා එයාට කමෙන්ට් දාන්න 😅 හරි නංගී දාන්නම් අවුරැද්ද ඉවර වෙලාම තමා දැන් නම් ආයිත් එකක් අරගෙන එන්න වෙන්නෙ ❤
@senahde3101
@senahde3101 10 ай бұрын
අක්කේ glass pot එක කොහෙන්ද ගත්තේ.. විඩියෝ එකෙ පැහැදිලි නැ ගත්ත තැන කියනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Lady j එකෙන්
@SithijaNethmika
@SithijaNethmika 9 ай бұрын
Egg aka hadaddi pan akata daughter ambewela products aka mokadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Butter එක ද? අහන්නෙ පැහැදිලි නැ නේ
@nayanasandamali3332
@nayanasandamali3332 9 ай бұрын
Matai babatai husbandtai okkotama redi gaththe r.8000n .😢 apita tiyana hatiyata
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනිවාර්යයෙන් ම ඇයි දුක් වෙන්නෙ ඔය තරමෙන්වත් ගන්න බැරි අය කොච්චර නම් ඉන්නවා ද? ඒ ගැන හිතලා සතුටු වෙන්න ඔනා.
@Two_under_four
@Two_under_four 8 ай бұрын
ඉතින් ඇයි ඔයා ඕක මෙතන කියන්නෙ?
@AnushaAnusha-ht6ek
@AnushaAnusha-ht6ek 9 ай бұрын
Ada mekap eka godak ලස්සනයි akki❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි නක්ගී ❤️
@Yakamorego
@Yakamorego 9 ай бұрын
Undergarments tika pennako oyage size aka balanna asai
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
පුර්ණ ළමාවිය සංවර්ධනය නොවුනාම ඔය වගේ ආසාවන් එන්න පුළුවන් දෙමාපියන්ගේ වැරැදි ඔවා
@NiroshiniGunarathna-du5bi
@NiroshiniGunarathna-du5bi 10 ай бұрын
අනේ අදනම් ඔයා හරිම ශෝක්❤❤😘😘😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ඔයාත් ශෝයි අනේ එක නේ මාව එහෙම පෙන්නෙ ❤️🥰
@SupuniMadushika-w7g
@SupuniMadushika-w7g 10 ай бұрын
Adum okkoma lassamai akke,oyath godak lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
@samanthifernando2284
@samanthifernando2284 9 ай бұрын
අපේ හබියත් ඔයවගේ.අපෝඕඕඔ එපා වෙනවා..ඇදුම් තෝරන්න ගියාම.මමනම් යන්න ආසමනැ...කකුල් රිදෙනවා....මමත් ගන්නේ නැ එයාට...🤣
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
🙈👍
@yoshadimallawaarachchi3511
@yoshadimallawaarachchi3511 10 ай бұрын
Ape husband tath ehema thama adum thoranna, adinawa magenuth ahala mn hodai kivvath naththath eyata one aka ganna payak dekak yanawa, hodama aka samahara data ehema ganna akath maru karanna aye yana aka😅😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අම්මෝ එක මරැ අපේ හස්බන්ඩ් තාම එ ගානට ආවේ නම් නැ 😅
@wajiragunaratna6100
@wajiragunaratna6100 10 ай бұрын
Harima lassanai duwa Duwata tiyenne harima awyaja sinahawak.Duwage Gflock eken gattu T shirts cotton da?Oba Dedena vayasaka aya gena hitana vidiyata mang agaya karanawa duwa.Duwatath Putatath Thunuruwansaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ආන්ටී බොහොම ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට blue color එක නම් වෙනස් material එකක් pink එක නම් cotton එකක් ආන්ටී. බුදුසරණයි .❤️🙏
@Viduu-n5r
@Viduu-n5r 10 ай бұрын
Bhagi boleee harima shooi video eka😘😘ane mata kiyana manika cream cheese eka kochchara kalayak tiyagana puluwanda kyla?adarei manika🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
මේ චිස් නම් ගොඩාක් කල් තියාගන්න බැ සතියක් වගේ පුළුවන් අවශ්‍ය වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ හදලා ගන්න ගොඩාක් වෙලා යන්නෙ නැ හදන්න බොහොම ස්තුතියි ඩාලා ❤️
@nethu1492
@nethu1492 10 ай бұрын
Magabalan හිටියේ ai video aekak parakku kiyala darling ❤..aedum tika ලස්සනයි mnike❤.සතුටින් ඉන්න හැමදාම ...ara kathawtanm matath sthutui..apitath කකුල් ridenawa thamai neda.😂..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ඔව් පොඩ්ඩක් පරක්කු උනා හිල් දානෙ වැඩයි ගෙදර වැඩයි එක්ක බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤️
@pamudinidilushi5470
@pamudinidilushi5470 9 ай бұрын
Nangi adinnathi adum tikak thinawanam denawada puluwannam denna
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අක්කේ මාස 5කට 6කට සැරයක් ඇදුම් අයින් කරනවා එවා අප්පාච්චිලාගේ ගමේ අමාරැවෙන් ජිවත් වෙන අයට යවනවා
@pamudinidilushi5470
@pamudinidilushi5470 9 ай бұрын
Hari aith ekathukarala denna puluwanda
@Two_under_four
@Two_under_four 8 ай бұрын
​@@pamudinidilushi5470 ඇයි බන් මෙහෙමත් හිඟාකන්නෙ? ලැජ්ජ නැද්ද? හැමෝගෙම චැනල් වල පරණ ඇඳුම් ඉල්ල ඉල්ල හිඟාකනවා. කෙල්ලෙක්ට ඇඳුමක් ඇඳලා වීඩියෝ එකක් දාන්න බෑ.
@devindigamage5881
@devindigamage5881 10 ай бұрын
Oya godak lucky akki.....❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 10 ай бұрын
ඔයා ....කොහොමත් ගොඩාක් ලස්සනයි dear..skip කරන්නේ නෑ ඔයාගේ video s. ...darling .❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තුතියි ඩාලිං මෙහෙම ආසාවෙන් බලනවා කියන එකම ලොකු සතුටක් ❤️
@sachithrandika1153
@sachithrandika1153 9 ай бұрын
Suba අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
එසේම වේවා! 🙏
@sanjubaby6294
@sanjubaby6294 10 ай бұрын
ලස්සනයි නංගා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරේ යි
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ❤️
@keshaniupeshika4803
@keshaniupeshika4803 10 ай бұрын
Oyawa mokatada ane skip karanne..kocchara lassanae da..oyage vedios balanna hari asae..theruwan saranae patiyo
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තුතියි මේ ආදරෙට ගොඩාක් ආදරෙයි ❤️
@vidushachirath286
@vidushachirath286 10 ай бұрын
Akka and ayya.. Always my favorite ❤ 100k thawa chuttai akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Ane thank you so much darling malliya ❤️ ඔව් තව ටිකයි තියෙන්නෙ බලමුකෝ ඉතින් හිමිට යමුකෝ ❤️
@oshencool494
@oshencool494 9 ай бұрын
අක්කෙ ඔයා ඔයා වෙන්න වෙන අයව අනුකරනය කරන්න එපා නොමල් ලස්සනයි ඔයාට මෙකප් upset
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
මං නම් කාවවත් අනුකරණය කරන්නේ නැ ඩියර් මේ මගෙ විදිහ මං කොහොමත් makeup කරන කෙනෙක් ඔයාට ලස්සන දේ මට ලස්සන වෙන්න ඔනා කියලා දෙයක් නැ. තමන්ට ආස දේ තමන් කලාම හරි. මේ ලොකේ makeup කරන අය එකිනෙකාව අනුකරණය කරනවා කියන්න බැ මොකද? ලංකාවාට පිටරටින් නේ makeup කියන දේ ඇවිල්ලා තියෙන්නෙ
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@madhavirasangi103
@madhavirasangi103 10 ай бұрын
Adath godak lassanai akke video eka ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@MaduwanthiSamarakoon-ws9nr
@MaduwanthiSamarakoon-ws9nr 10 ай бұрын
Oya hair ekata monawada karala tiyenne iron karalada ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
නැ ඩලා මුකුත් ම කරලා නැ මගේ normal hair එක
@SujaniPriyanka-pc8bt
@SujaniPriyanka-pc8bt 9 ай бұрын
Akke me vitamin warga deka kiyatada gaththe kohenda gaththe
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
මේ දෙකම 16000ක් වගේ උනා මං හිතන්නෙ
@dammirajapaksha9466
@dammirajapaksha9466 10 ай бұрын
ලස්සනයි duwa budusaranai .
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ආන්ටී ❤️
@arunadilu1251
@arunadilu1251 9 ай бұрын
අනේ ඔව් නන්ගා අපේ හබියත් ගිඩක් වෙලා ඇඳුම් තෝරනවා. Crocodile එකේ නම ගිය කස්ටමර් කෙනෙක්. කොල්පිටි ක්‍රොකොඩයල් එකේ වාඩිවෙන්න සීට්ස් නෑ තමයි.fiton කරන්නත් පඩි බැහැන් යන්නයි එන්නයි ඕනනේ..ඒ නිසා මම මලාට එයත් එක්ක නම් ශොපින්ග් කරන්න යන්නේ නෑ..යන දේවාලෙක් ගිහින් එන්න කියලා මම කට් එක දානවා😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤️ බැලුවාම ගොඩාක් හබී ලා එක වගේ නේ 😄
@nadeesharanasinghe3965
@nadeesharanasinghe3965 9 ай бұрын
Video diga unat boringnam naha..mamath lassana mug collect karanna asai 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@ishanimanathunga9607
@ishanimanathunga9607 10 ай бұрын
Akki maharagama down town eke vlog eka koo
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
මේ විඩියෝ එක බැලුවේ නැද්ද? නංගී
@Hirutalent
@Hirutalent 9 ай бұрын
Hi darling,oya koheda panadure,mn balanawa vlogs oyage lassanai dear,koheda school giye darling❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Hi 👋 මං පානදුරේ මානමුල්ලෙ පාසල් ගියේ st’ Anthony’s girls school එකට අනේ බොහොම ස්තුතියි ඔයාට ❤️
@anjanamadushani172
@anjanamadushani172 9 ай бұрын
Akki oya bona green tea eke nama mokddd ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
එක ජාතියක් කියලා නැ නංගී හැමවර්ගයක් ම ගන්නවා ❤️
@nilushikarukshani6003
@nilushikarukshani6003 9 ай бұрын
Akke Multivitamin gatte kohenda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
ෆාමසි එකෙන් නංගී ❤️
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by 10 ай бұрын
Happy festival nangi ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Wish you the same Akki ❤️
@achinisandareka416
@achinisandareka416 10 ай бұрын
ඉක්මනින් අවුරුදු වීඩියෝ එකත් බලමු අක්කී ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තුතියි නංගී 🥰
@thilakshimenusha742
@thilakshimenusha742 10 ай бұрын
Green tea eka mokkda dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Lipton 😊
@pubuduprasanna3989
@pubuduprasanna3989 10 ай бұрын
Meke up nathuwat hari lassani
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@dilmalasanthi-m4u
@dilmalasanthi-m4u 10 ай бұрын
Love you bagee akke❤lassanai. Video eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Love you too nangi ❤️
@nadzdi12387
@nadzdi12387 10 ай бұрын
mam oyawa last sunday Spar eke cashier ekedi dekala hina unaa oyaa ekka😂😂katha karanna lajja hithunaa🤭
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ එහෙමද? අයියෝ darling කතා කරන්න එපැයි. ආයිත් දැක්කොත් කතා කරන්නකෝ හොදේ ❤️
@manelchandrasekara5876
@manelchandrasekara5876 9 ай бұрын
Very nice video
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Thank you ❤️
@sachiishani4321
@sachiishani4321 10 ай бұрын
ඔයාට නෙවෙයී අනේ අපිටත් ඔයාව ගොඩක් ලස්සනයී❤❤🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තුතියි ආදරෙයි හොදේ ❤️❤️
@piumidilshani9059
@piumidilshani9059 10 ай бұрын
ඇදුම් ඔක්කොම ලස්සනයි .චූටි අයියට කහ පාට තමා ගොඩක් ලස්සන .අලුත් ඇදුම් ඇදලා ඉක්මනින් ට්‍රැවල් වීඩියෝ එකක් ගේන්න😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි අනිවාර්යයෙන් ම ගියොත් අරගෙන එන්නම්කෝ ❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 10 ай бұрын
ගියොත් නෙවේ යනවා🥰
@s.m.sawall9663
@s.m.sawall9663 10 ай бұрын
Shopping 🛍️ nam kochchara kala th Madi 😅 Nice vlog ✌️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අම්මෝ ඔව් ඇත්ත කොච්චර ගත්තත් ගෙදර ඇවිත් බැලුවාම අරගෙන නැ වගේ කියලා හිතෙන්නෙ 😂
@snowwhite587
@snowwhite587 10 ай бұрын
අනේ..රන් කවදාවත් ඔයාගෙ වීඩියෝ ස්කිප් කරන්නේ නැහැ .හරිම ලස්සනයි හැමදාම ඔයාගෙ වීඩියෝ .ආදරෙයි ගොඩාක් හැමදාම .ඇදුම් එහෙම ගත්ත නේ ගොඩාක් ❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න .ඔයාට හොද ම හොද මහත්තයෙක් ලැබිලා තියෙන්නේ තෙරුවන් සරනයි ආදරෙයි ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි අක්කේ හැමදාම 🙏❤️
@anuekanayaka
@anuekanayaka 10 ай бұрын
Ow mage husbunduth ehemai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
එක ම ජාතියේ කට්ටිය 😊
@apekshajayawardana6449
@apekshajayawardana6449 10 ай бұрын
Amazing viedio as always and a good collection of gifts to you and your cousins.And dont get me wrong,you look gorgeous without makeup because you have a very pleasant complex .Cheers guys,have a wonderful new year to you,husband ,චූටි ayya and other family members .
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much darling and wish you the same ❤️🙏
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 10 ай бұрын
Oyage videos kochchara diga unath boring na darling ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
ඔයා ලස්සන ගෑණු ලමයෙක්.මම ඒ ටික ස්කිප් කරන්නෙ නැහැ බලනවා.ඔයා හිතන්න එපා. ඔයා ඩයට් කරනවද? උදේට පොඩ්ඩයි කෑවෙ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ නැ මං ඩයට් කරන්නෙ නැ දවල්ට හොදට කන්න ඔනා නිසා අඩුවෙන් කෑවේ බොහොම ස්තුතියි ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
@@bhagiskitchen1375 ඔව් ඔව් ,මමත් එහෙමයි.එලියෙන් කනවනම් එක වේලක් අඩුවෙන් කනවා.හරිම ලස්සනයි ඔයා ගත්ත බඩු.
@RanziYasasvi
@RanziYasasvi 10 ай бұрын
Really nice vlog ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Thank you ❤️
@warushirasara-rd4uh
@warushirasara-rd4uh 10 ай бұрын
Akkige purple colour dress 1 akkita lasssnai ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Purple color dress එකක් මෙකෙ නැ නේද? නංගීයෝ ❤️
@thanujalumbini1407
@thanujalumbini1407 10 ай бұрын
ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කේ.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ එහෙම නැ නංගී මං හිතන්නෙ මගේ අලුත් ෆොන් එක නිසා වෙන්න ඇති මට නම් එහෙම කිසිම වෙනසක් නැ
@ashaniperera1829
@ashaniperera1829 10 ай бұрын
You're very Lucky girl 🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
Thank you ❤️
@Samadil-ho8yj
@Samadil-ho8yj 9 ай бұрын
Wasanawantha pin piruna jiwithaaa..❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අනේ ඔයාටත් එසේම වේවා 🙏
@Shashmi.Lionel
@Shashmi.Lionel 10 ай бұрын
Akki hair care routine eka dhannako ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ නංගී බොරැ කියන්න ඔනා නැ අනේ මට එහෙම Routine නැ මං හරිම කම්මැලි තෙල් ගාන්න
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН