මේක ස්ප්‍රරේ කරා විතරයි පිරෙන්න මල් ආවා . 100% ක් සාර්තකයි

  Рет қаралды 533,174

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 506
@thakshilajayasingha5619
@thakshilajayasingha5619 2 жыл бұрын
ඇත්තම තමයි ඔබතුමා ගෙ මේ පෘට්ජූස් එක සුපිරියි. මගේ අවුරුදු 15ක් විතර මල් පිපුනෙනැති ගස් වල දැන් හැමදාම මල් පිපෙනවා. ඔබතුමා ගෙ උපදෙස් වලට ගොඩක් තුති.
@dilshanranaweera1455
@dilshanranaweera1455 2 жыл бұрын
Orchid වලට විතරයි ද පුළුවන් අනෙත් මල් වර්ගවලට හරියන්නේ නැද්ද
@leelaperera
@leelaperera Жыл бұрын
Oof .,,,
@suneethaindrani652
@suneethaindrani652 4 ай бұрын
Q u go Jo😮​@@leelaperera
@NihalGurusinghe-y2x
@NihalGurusinghe-y2x Ай бұрын
​ 9 10:30
@rathnawathimenike5167
@rathnawathimenike5167 Жыл бұрын
ඔබ තුමාගේ අන්නාසි . diyara පොහොර මම ... පාවිච්චි කලා . ප්‍රතිඵල විසිස්ටයි මගෙ ගස් වල මල් පිරිලා පිපුණා .ඔබ තුමා ට ගොඩක් පින් මේවිදිහට අපිව දැනුවත් කලාට.
@thamaraperera448
@thamaraperera448 2 жыл бұрын
බොහොම ස්තුති යි ..මුල සිට ඕකිඩ් වගාව කියා දෙනවා නම් බොහොම ප්‍රයෝජනවත් .
@SriyaniJasinge
@SriyaniJasinge 3 күн бұрын
ඇත්ත තමය් මගේ ඕකිඩ් පැ ල වලත් මල් පිපෙන්න පටන් ගත්තා බොහොම ස්තූතිය්❤
@anjaleeupeksha7701
@anjaleeupeksha7701 Жыл бұрын
සාර්ථකයි..මම ඕකිඩ් වවන්න අරන් අවුරුදු 3ක් විතර එක මලක් වත් හැදුනෙ නැති ඕකිඩ් පැළ වල දැන් මල් එන්න පටන් අරන් මුල් හොඳට ඇදිලා 😊 මේක විතරමයි දැන් spray කරන්නෙ
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
හොඳ දැනුවත්කිරීමක් ...බොහොමත්ම ස්තුතියි ඔබට ..දීර්ඝායු වේවා !
@rohithaweeranayake3066
@rohithaweeranayake3066 3 жыл бұрын
ඕකිඩ් වලට හරිම ආස වුනාට මමත් උත්සාහ කරලා අත්හැර දෙයක්. බොහොම ස්තූතියි
@PHMChandrika
@PHMChandrika 2 ай бұрын
10:30 මමත් එඑරඑඑ😮😮😮 10:30
@PHMChandrika
@PHMChandrika 2 ай бұрын
සල්ලි සල්ලි දැමිමද
@jessicacooray5764
@jessicacooray5764 3 жыл бұрын
ඔබගේ වීඩියෝ කිරීම් හා පැහැදිලි කිරීම් හරිම වටිනවා බොහොම ස්තූතියි
@CharuniAjantha-ud9fs
@CharuniAjantha-ud9fs Жыл бұрын
පැහැදිලි කිරිම හරිම වැදගත්.ස්තුතියි ඔබට.
@mapalagamakarunarathna3674
@mapalagamakarunarathna3674 3 жыл бұрын
ඔබතුමා ගෙනෙන බොහෝ වීඩියෝ මමත් නරඹනවා. මෙවැනි සරළ කරුණු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
@sandayaanthony6930
@sandayaanthony6930 2 жыл бұрын
ඔබගෙ කෙසෙල් මුව පොහොර එක සාර්ථකයි කුබින්ටයි අංගොල්ලන්⁣ටයි බෙහෙතක් කියනවද ස්තුතියි
@vajiramunasinghe5796
@vajiramunasinghe5796 3 жыл бұрын
ඉතාමත් වටිනා විඩියෝවක්.බොහොම ස්තුතියි.
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 3 жыл бұрын
ගැමියා ඔයා නම් නියමයි. අවන්කවම කියල දෙනවා ඔබතුමාට තුනුරුවන් සරනයි .
@wasanthadharmasena5851
@wasanthadharmasena5851 2 жыл бұрын
&@
@lalaniperera4685
@lalaniperera4685 2 жыл бұрын
Mekata pecan fruit dammata kamak nadda
@erandihevage144
@erandihevage144 3 жыл бұрын
නියමයි ඔබතුමා අද මට ඕනිම විඩීයෝවක් තමයි ගෙනාවෙ.බොහොම පින් හරිම වටිනව. බුදුසරනයි
@nishanthawijayarathna8130
@nishanthawijayarathna8130 3 жыл бұрын
බොහොම ස්තූතියි! හැකි නම් මුල සිටම ඕකීඩ් වවන විදිය ගැන වීඩියෝ එකක් කරන්න
@timirakurugama4430
@timirakurugama4430 3 жыл бұрын
Orchid plant wala leda gana wisthara karanna
@priyadharshanikasthuriarac1507
@priyadharshanikasthuriarac1507 3 жыл бұрын
කෙසෙල්මුව පොහොර සුපිරි . ඕකිඩ් මල් ගැන තවත් vidyo ලබා දෙන්න ස්තුතියි
@thilakapathmani1759
@thilakapathmani1759 Жыл бұрын
ඕකිට් පැල මැරෙන එකට ගෙදර හදාගන්න පුලුවන් බෙහෙතක් නැද්ද සර් ගොඩක් ස්තුුතියි සර්ට ඕ්කිඩ් පැල හදාගන්න ආකාරයත් කියල දුන්නොත් ගොඩක් පින් සර්ට
@DA-xf5wf
@DA-xf5wf 2 жыл бұрын
Excellent speech! Very useful ! Thanks 🙏
@rajaniranjani9939
@rajaniranjani9939 3 жыл бұрын
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
දවස්..කියෙන්..කියටද..දන්නේ.. එකකිවේනැ..ගොඩාක්..ස්තුති..
@thanujadarshani5961
@thanujadarshani5961 2 жыл бұрын
බොහොම ස්තුති .වටිනා වීඩියෝ එකක්
@shanthashantha8595
@shanthashantha8595 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .ඕකිඩ් වල ආර්ද්‍රතාව පවත්වාගෙන යාමට වියලි කාලයට කල යුතු දෙය කුමක්ද ?
@seelamulaige8431
@seelamulaige8431 3 жыл бұрын
මම ගොඩක් අාසයි ...මේ වගාවට ඒත් A to Z දන්නෙ නෑ ඒ පිළබඳ ව වීඩියො එකක් කරනව නම් ගොඩක් වටිනව...
@somawathiepathinayaka5831
@somawathiepathinayaka5831 2 жыл бұрын
බොහොම ස්තුතියි.ඕකිඩ් වගාව ගැන කියල දුන්නට.මට ප්‍රශ්නයක් තියෙනව පදුරෙ පැල ගොඩක් එනවා.එන එන මල් වේලිලා යනවා ඒ ඇයි.?
@judepriyantha9433
@judepriyantha9433 3 жыл бұрын
හරිම වටිනවා ඔබට ගොඩක් ස්තුතිය 🙏🙏
@pujanilaksala9090
@pujanilaksala9090 2 жыл бұрын
Harima vatina vedio. Ekak
@hasithawijesundera5485
@hasithawijesundera5485 9 ай бұрын
මෙහි පැල හදාගන්නා ක්‍රමය පැහැදිලි කරන්න මහත්මයාණෙනි , ස්තුතියි.
@PriyangiPeiris
@PriyangiPeiris 29 күн бұрын
බොහොම ස්තුතිය මත්මයා. කරුණාකර සාර්ථක ඕකිඩ් පැල සාදාගන්නා ආකාරය පැහැදිලිකර දෙන්න පුලුවන් ද
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Gaminiya obatumata ගොඩක් pin budusaranei stutei දැනුවත් kirima
@kumudinieubesiri3159
@kumudinieubesiri3159 2 жыл бұрын
Mema wargayen pala labaganne keseda kiyala denna .Obathumata godak sthuthi
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 3 жыл бұрын
මගෙ ඵක ගහක්වත් මල් නෑ ඵපා වෙලා ඉන්නේ ස්තූතියි ඔබතුමාට
@vgsenevirathne434
@vgsenevirathne434 11 ай бұрын
මේ fruit juice එකට සුදු සීනි උනත් අවශ්‍යද?
@CharminiePushpakumara-xn1hj
@CharminiePushpakumara-xn1hj Жыл бұрын
Made this pineapple fertilizer around month and a half ago but now there is a mould type yeasty top on over the water.is it normal or is it gone bad.whst can I do.shall I throw away
@kumuduchamindaa
@kumuduchamindaa Жыл бұрын
Kindly tell me how often should I spray this solution, once a week or twice a week. Thank you.
@CharminiePushpakumara-xn1hj
@CharminiePushpakumara-xn1hj Жыл бұрын
Is it normal to have a yeasty growth over the surface water after 1.5 months making
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Godark sthuthi watinawa dunna🌷🍄🌷 upadeas walata obata budusarani
@dulanjamanuk9169
@dulanjamanuk9169 3 жыл бұрын
ස්තුතිය මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@fhxxhxxhhxxbxxbhxxhx7541
@fhxxhxxhhxxbxxbhxxhx7541 3 жыл бұрын
Pala ලබා ගන්න විදිහ vidio එකක් කරන්න බුදු සරණයි ස්තුතියි ඔබට
@nilukaperera7739
@nilukaperera7739 2 жыл бұрын
මේක මාස දෙක තුනක් යනකන් වහලම තියන්න ඕනෙද? සැරෙන් සැරේට ඇරලා තව ඔරේන්ජ් ලෙලි වගේ එකතු කලොත් හොද නැද්ද? බොහොම ස්තුත්යි
@salmirasharmi2970
@salmirasharmi2970 2 жыл бұрын
Man ගෙදර ආසාවට hadana ඕකිඩ් පැල 10 wage tiyenawa, ekan wanda ekaka tiyenawa godaaak උස ගිහින්, dn 4 yera වෙනවා එක මලක් හරි ආවේ na, man me beheth eka hadala danam, දවස් kiyakata sarayak spary කරන්න ඕනෙද, කී දවසකින් mal පිපෙනවා ද
@nishawijesuriya1481
@nishawijesuriya1481 2 жыл бұрын
Aiye orchid malwala pohottu halenne ai?
@VirajPerera-k8x
@VirajPerera-k8x 9 ай бұрын
Anthurium gaswala paduru pitin pala hadaganna kramayak kiyala denna puluwanda
@neeladesilva9462
@neeladesilva9462 2 жыл бұрын
Excellent explanation, I learn a lot. Kindly explain how to grow Orchids from beginning, step by step. I would like to know correct method. Thank you for your kindness.
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmkk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmkk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Mm
@rameeshadilshani2616
@rameeshadilshani2616 3 жыл бұрын
මටත් දැනුම ලබාගැනිමට උවනා. ඔකිඩ් පැල ටිකක් ලබාගන්නත් උවමනායි.
@mafazahassan6649
@mafazahassan6649 2 жыл бұрын
Godak watina vedio ekak, godak sthuthi, puluwannm orchid wagawa gana thawat wisthara idiriyedi kiyadenna
@janakapriyantha1826
@janakapriyantha1826 2 жыл бұрын
Oba thumarta bohoma sthuthiy mage orchid pale mal enawa. Bohoma sthuthiy.
@kanthiperera3109
@kanthiperera3109 3 жыл бұрын
බොහොම ස්තුතියි.හරිම වටිනවා.
@indikazoysa1510
@indikazoysa1510 11 ай бұрын
ගොඩක් වටින වීඩියො එකක්...ස්තූතියි..
@ranjithdesilva960
@ranjithdesilva960 2 жыл бұрын
Ob. LangaThiyena. Vanda. ( Pala). Wikunanawada
@chamindajayalath6625
@chamindajayalath6625 3 жыл бұрын
ඔනම ඔකිඩිි වර්ගවලටත් අනෙකුත් මල් පැල වලටත් හොදයිද?
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 2 ай бұрын
සර් මේ දියරය පිටරටින් ගෙන්වන ඇන්තූරියම් පැල වලටත් හොදයිද තව මොන මල් වර්ගය වලටද මෙය සුදුසු සතියකට වතාවක් දැමීම සුදුසුද ඔබතුමාට ගොඩක් ගොඩාක් ස්තුතියි වටිනා දෙයක් කියල දුන්නාට බුදු සරණයි ජයෙන් ජය පතනවා
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට..
@ramyapriyangani3120
@ramyapriyangani3120 25 күн бұрын
Orchid pala ikamanata wawa ganna kramayak kiyanna puluwanda ..😊
@yapasriyangani8070
@yapasriyangani8070 2 жыл бұрын
Thanks brother 🌸🌸🌸 good morning
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 2 жыл бұрын
කොහොමද මේ පැළ එල්ලෙන ආකාරයට යවන්නේ විස්තර කර කියන්න පුළුවන් ද ස්තූතියි
@chathuriindika9833
@chathuriindika9833 2 жыл бұрын
Apita biling juice ekak ganna barida?
@sadunpushpakumara9629
@sadunpushpakumara9629 3 жыл бұрын
Meka dendrobiyum orchid walatath hodaida
@dilamani
@dilamani 2 жыл бұрын
අනිත් පෑල වලට හොඳ නැත්ද?
@ramarm1721
@ramarm1721 3 жыл бұрын
Godak ස්තුතියි සර් වටිනා දේසනයක්
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 2 жыл бұрын
මමත් ආසාවෙන් හදනවා මුලසිටම පොඩි විස්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩාක් ස්තුතියි
@priyamali4274
@priyamali4274 3 жыл бұрын
මමත් ඕකිඩ් වගාව කරනවා ඒත් මල් සාර්ථක නැහැ ඔය පොහොර වර්ග ය කොයි වෙලාවටද පැළවලට දාන්න ඕනේ දවස් කීයකට සැරයක්ද පොඩි පැල වලට දැම්මට කමක් නැද්ද ඕකිඩ් පැලයක් හරි විදියට හදාගන්න මුල සිට කියා දෙනවා නම් ගොඩක් වැදගත් වේ දමන පොහොර වර්ග ද සමග තෙරුවන් සරණයි ඔබට ගොඩක් ස්තුතියි
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
පැළ ගන්න වීඩියෝ එකක් කරන්න මම ඔබගේ වීඩියෝ බලන කෙනෙක් ඇන්තූරියන් සහ ඕකිඩ් වගාව තමයි මම කරන්නේ
@kaveeshabandara1779
@kaveeshabandara1779 2 жыл бұрын
Annasi wenuwata naran gannada....kochchara onda naran
@nilminikumari3733
@nilminikumari3733 6 ай бұрын
ගොඩක්ම වටිනව ඔබට ස්තූතියි
@JayanthirohiniRupasinha
@JayanthirohiniRupasinha 9 ай бұрын
මහත්මය ඔය පාහොර හදල. කොපමණ. කාලයක්. තියාගන්න පුලුවන්ද. බුදුසරණයි
@priya...4521
@priya...4521 2 жыл бұрын
Man laga.duburui.dampta.nil theyanna wa...Ada thami hadanna thanks ❤️
@nathalyherath-hd9zj
@nathalyherath-hd9zj Жыл бұрын
ස්තුතියි.ඕකිඩ් වල කොල කහ වන එක වැලැක්වීමට කළ යඅත්තේ කුමක්ද?
@ChamilaSamanmsli
@ChamilaSamanmsli Жыл бұрын
Vanda pala milata ganna tiyada
@aagunarathna6511
@aagunarathna6511 2 жыл бұрын
Okit wawanna pochi wala hadanna hoda nedda apiwa denuwath karata oba thumata godak sthuthi
@kumudinieubesiri3159
@kumudinieubesiri3159 2 жыл бұрын
Kohomada meka yodanne kopamana kalekata warakda yodannaona?okid gana a to z kiyala denna .Thank you
@achaladesilva1279
@achaladesilva1279 2 жыл бұрын
Thank you Kapium msl wagawakata Pala ikmanata had Hanne kohomada
@sameerapriyankara8287
@sameerapriyankara8287 Жыл бұрын
Masha tunama botale mubiya tada karala tiyanna onida. Eka botalayak pipuruwa.
@dinushikagamage7452
@dinushikagamage7452 3 жыл бұрын
Okid hariyata hitawaganna widiha kiyala denna puluwanda
@Kumduni-y5g
@Kumduni-y5g Ай бұрын
Mula idalama orchids gena video ekak karanta.thank you🎉
@ranjanpremathilaka8696
@ranjanpremathilaka8696 3 жыл бұрын
Very good information sir lots of thanks....
@hasithawijesundera5485
@hasithawijesundera5485 9 ай бұрын
මෙම spirit එක කල් තබා ගත හැකිද ? මෙම පොහොර යෙදීමේ කාලාන්තරය කුමක් ද ?
@rigobertoatencio8505
@rigobertoatencio8505 Жыл бұрын
How often do you use it thanks.
@ishmuthukumarana2087
@ishmuthukumarana2087 2 жыл бұрын
Ikmanata pala hada ganne kohomada ikmanata gas loku wenna monawada gahann ona
@a_c_wicky1194
@a_c_wicky1194 2 жыл бұрын
මේ දියරය සෑදීමට අවශ්‍ය ප්‍රමාන කියන්න pls
@seethaRathnayake-s1x
@seethaRathnayake-s1x 6 күн бұрын
Mi Pala ganni kohomada
@kumudinieubesiri3159
@kumudinieubesiri3159 3 жыл бұрын
Me pohora eka danne mona welawatada?mewain pala ganna kiyala denna please.Budusaranai.
@nihalrupasena3688
@nihalrupasena3688 3 жыл бұрын
Okid වලට Vitharathe Oya Diyaraya හරියන්නේ
@thamaravidanagama4867
@thamaravidanagama4867 2 жыл бұрын
Okid pala badun gatha karan widiya kiyala denna. Thank you.
@puspalhtapuspalhta6296
@puspalhtapuspalhta6296 3 жыл бұрын
Okid wal pela hadagnn vidih..ethkot me okid kohomd pelyk hadagnne kiyl kiynn puluwand
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
වෙන මල් පැල වලට සාර්ථක නැද්ද ?
@dineshitharanga7513
@dineshitharanga7513 Ай бұрын
වැන්ඩවල පැල නොක්සිස් පැළ හදාගන්නේ කොහොමද
@ユモトラミヤカンティ
@ユモトラミヤカンティ Ай бұрын
මම ජපානයෙ එත් මේ වගාවට අළුත් එනිසා ඉගෙන ගන්න අවශ්‍යයි.මට ඔකිඩ් පැල ටිකක් ලැබුනා ඉතින් එය හදා ගන්න හැටි දැනුවත් වේන්න ඔනයි මාත් මේ දියරය පිලියෙල කර ගන්න හිතුවා මොකද කමන්ට් බලද්දී එය සාර්ථක බව වැටහෙනවා ඔබතුමාට ස්තුතියි,දැනගත යුතු කරැන නම් තද ශිත කාලය එන නිසා එයට ඔරොත්තු දෙන විදියට ආරක්ෂා කර ගැනිමයි. 🤔
@lalithaamarasinghe8066
@lalithaamarasinghe8066 2 жыл бұрын
Ane mola sitama okit hitawana widiha kiyala denawada obathumata b s
@danushachandrapala826
@danushachandrapala826 Жыл бұрын
Orchids Pala labs ganeemata puluwanda
@ranjanijayarathna4075
@ranjanijayarathna4075 3 ай бұрын
මෙම දියර පොහොර අනෙකුත් මල් පැල වලටත් හොඳයිද,
@sugathkumarasiri5477
@sugathkumarasiri5477 Жыл бұрын
Anturiyam mal ganne kohomada
@disnasisna2582
@disnasisna2582 2 жыл бұрын
Pala ganne kohomada...aguru dammata kamak nadda
@asankasilva5909
@asankasilva5909 2 жыл бұрын
මේ ඕ⁣කීඩ් උඩක එල්ලන්නම ඕනේද.දැනට මම බිම ලැල්ලක් උඩ තියලා තියෙන්නේ.අනික තමා ඒවාගේ මල් පිපෙන්නෙත් අඩුවෙන්.ගොඩක් මල් හට ගන්නෙත් නැහැ.සුදු පාට එකේ පිපෙන්නෙත් 1,2ක් වගේ විතරයි.පිලියමක් තියේනම් කියන්නකෝ
@sriyanijayawardana6706
@sriyanijayawardana6706 2 жыл бұрын
ඔීකිඩිි පැළ විවිදාකාරයෙන් ගන්න පුළුවන් ස්තානයක්හා එවා ලබාගන්නා ආකාරය කෙසේද
@kanthibasnayaka1556
@kanthibasnayaka1556 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා පැලයක් සිටවන හරි විදිය පැහැදිලි කර දෙන්න
@malymaly6065
@malymaly6065 3 жыл бұрын
👍🏾 I
@allin0ne116
@allin0ne116 2 жыл бұрын
Mahathmaya,okid wala gase dalla kalekin marenawane ai ehema wenne
@christyjayamaha2948
@christyjayamaha2948 2 жыл бұрын
මහත්මයානෙනි ,මෙම දියර පොහොර සාදාගත් පසු කොපමන කාලයක් සජීවීව තබාගත හැකිද,,????, දෙවි පිහිටයි ,,,
@JanakiJanaki-en1ms
@JanakiJanaki-en1ms 8 ай бұрын
මේක තියාගන්නෙ කොහොමද ප්‍රිජ් එකේ දාන්න ඕනිද නැත්නම් නිකම්ද තියන්නේ
@thanujasenarathna5688
@thanujasenarathna5688 2 жыл бұрын
Mal walata vitharamada.???pavichchi karanna puluwanda???
@MaduWeerskoon
@MaduWeerskoon 6 ай бұрын
Orchard walata witharada me pohora eka hariyanne.wena mal walata daanna berida
@d.h.witharanage3732
@d.h.witharanage3732 3 жыл бұрын
ඕකිඩ් ගැන මුල ඉඳලම විඩියෝ ඕනේ. 😁😁😁
@RasheenWeerakoon-u3w
@RasheenWeerakoon-u3w Ай бұрын
Ekata vissak watura add karanna koppa walin gannawanam komada sir..plz
@pushpadenawaka7720
@pushpadenawaka7720 Ай бұрын
Hydrengia මල් ගන්නේ කොහොමද
@priyadharshisda
@priyadharshisda 2 жыл бұрын
Please let me know how to plant what kind of pots you use
@damayanthigunasekara8475
@damayanthigunasekara8475 3 жыл бұрын
සති කීයෙන් කීයට spray karanna onada?
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН