මේක ස්ප්‍රරේ කරා විතරයි පිරෙන්න මල් ආවා . 100% ක් සාර්තකයි

  Рет қаралды 491,651

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

how to make best orchid fertilizer at home ඕක්‍රිඩ් පැල ප්‍රාණවත් කරන මල් පිපෙන් අති විශේෂ පොහොර

Пікірлер: 478
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
හොඳ දැනුවත්කිරීමක් ...බොහොමත්ම ස්තුතියි ඔබට ..දීර්ඝායු වේවා !
@priyadharshanikasthuriarac1507
@priyadharshanikasthuriarac1507 2 жыл бұрын
කෙසෙල්මුව පොහොර සුපිරි . ඕකිඩ් මල් ගැන තවත් vidyo ලබා දෙන්න ස්තුතියි
@rohithaweeranayake3066
@rohithaweeranayake3066 2 жыл бұрын
ඕකිඩ් වලට හරිම ආස වුනාට මමත් උත්සාහ කරලා අත්හැර දෙයක්. බොහොම ස්තූතියි
@PHMChandrika
@PHMChandrika 22 күн бұрын
10:30 මමත් එඑරඑඑ😮😮😮 10:30
@PHMChandrika
@PHMChandrika 22 күн бұрын
සල්ලි සල්ලි දැමිමද
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
ගැමියා ඔයා නම් නියමයි. අවන්කවම කියල දෙනවා ඔබතුමාට තුනුරුවන් සරනයි .
@wasanthadharmasena5851
@wasanthadharmasena5851 2 жыл бұрын
&@
@lalaniperera4685
@lalaniperera4685 2 жыл бұрын
Mekata pecan fruit dammata kamak nadda
@jessicacooray5764
@jessicacooray5764 2 жыл бұрын
ඔබගේ වීඩියෝ කිරීම් හා පැහැදිලි කිරීම් හරිම වටිනවා බොහොම ස්තූතියි
@anjaleeupeksha7701
@anjaleeupeksha7701 Жыл бұрын
සාර්ථකයි..මම ඕකිඩ් වවන්න අරන් අවුරුදු 3ක් විතර එක මලක් වත් හැදුනෙ නැති ඕකිඩ් පැළ වල දැන් මල් එන්න පටන් අරන් මුල් හොඳට ඇදිලා 😊 මේක විතරමයි දැන් spray කරන්නෙ
@mapalagamakarunarathna3674
@mapalagamakarunarathna3674 2 жыл бұрын
ඔබතුමා ගෙනෙන බොහෝ වීඩියෝ මමත් නරඹනවා. මෙවැනි සරළ කරුණු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
@sandayaanthony6930
@sandayaanthony6930 2 жыл бұрын
ඔබගෙ කෙසෙල් මුව පොහොර එක සාර්ථකයි කුබින්ටයි අංගොල්ලන්⁣ටයි බෙහෙතක් කියනවද ස්තුතියි
@nishanthawijayarathna8130
@nishanthawijayarathna8130 2 жыл бұрын
බොහොම ස්තූතියි! හැකි නම් මුල සිටම ඕකීඩ් වවන විදිය ගැන වීඩියෝ එකක් කරන්න
@timirakurugama4430
@timirakurugama4430 2 жыл бұрын
Orchid plant wala leda gana wisthara karanna
@vajiramunasinghe5796
@vajiramunasinghe5796 2 жыл бұрын
ඉතාමත් වටිනා විඩියෝවක්.බොහොම ස්තුතියි.
@shanthashantha8595
@shanthashantha8595 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .ඕකිඩ් වල ආර්ද්‍රතාව පවත්වාගෙන යාමට වියලි කාලයට කල යුතු දෙය කුමක්ද ?
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 2 жыл бұрын
මගෙ ඵක ගහක්වත් මල් නෑ ඵපා වෙලා ඉන්නේ ස්තූතියි ඔබතුමාට
@thilakapathmani1759
@thilakapathmani1759 Жыл бұрын
ඕකිට් පැල මැරෙන එකට ගෙදර හදාගන්න පුලුවන් බෙහෙතක් නැද්ද සර් ගොඩක් ස්තුුතියි සර්ට ඕ්කිඩ් පැල හදාගන්න ආකාරයත් කියල දුන්නොත් ගොඩක් පින් සර්ට
@priyamali4274
@priyamali4274 2 жыл бұрын
මමත් ඕකිඩ් වගාව කරනවා ඒත් මල් සාර්ථක නැහැ ඔය පොහොර වර්ග ය කොයි වෙලාවටද පැළවලට දාන්න ඕනේ දවස් කීයකට සැරයක්ද පොඩි පැල වලට දැම්මට කමක් නැද්ද ඕකිඩ් පැලයක් හරි විදියට හදාගන්න මුල සිට කියා දෙනවා නම් ගොඩක් වැදගත් වේ දමන පොහොර වර්ග ද සමග තෙරුවන් සරණයි ඔබට ගොඩක් ස්තුතියි
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
පැළ ගන්න වීඩියෝ එකක් කරන්න මම ඔබගේ වීඩියෝ බලන කෙනෙක් ඇන්තූරියන් සහ ඕකිඩ් වගාව තමයි මම කරන්නේ
@christyjayamaha2948
@christyjayamaha2948 2 жыл бұрын
මහත්මයානෙනි ,මෙම දියර පොහොර සාදාගත් පසු කොපමන කාලයක් සජීවීව තබාගත හැකිද,,????, දෙවි පිහිටයි ,,,
@JanakiJanaki-en1ms
@JanakiJanaki-en1ms 6 ай бұрын
මේක තියාගන්නෙ කොහොමද ප්‍රිජ් එකේ දාන්න ඕනිද නැත්නම් නිකම්ද තියන්නේ
@seelamulaige8431
@seelamulaige8431 2 жыл бұрын
මම ගොඩක් අාසයි ...මේ වගාවට ඒත් A to Z දන්නෙ නෑ ඒ පිළබඳ ව වීඩියො එකක් කරනව නම් ගොඩක් වටිනව...
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
දවස්..කියෙන්..කියටද..දන්නේ.. එකකිවේනැ..ගොඩාක්..ස්තුති..
@samadhiliyanarachchi6593
@samadhiliyanarachchi6593 2 жыл бұрын
ඕකීඩ් වවන හැටි මුල සිට කියල දෙන්න.❤😍
@rajaniranjani9939
@rajaniranjani9939 2 жыл бұрын
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta
@rameeshadilshani2616
@rameeshadilshani2616 2 жыл бұрын
මටත් දැනුම ලබාගැනිමට උවනා. ඔකිඩ් පැල ටිකක් ලබාගන්නත් උවමනායි.
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
ස්තුතිය මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@thakshilajayasingha5619
@thakshilajayasingha5619 2 жыл бұрын
ඇත්තම තමයි ඔබතුමා ගෙ මේ පෘට්ජූස් එක සුපිරියි. මගේ අවුරුදු 15ක් විතර මල් පිපුනෙනැති ගස් වල දැන් හැමදාම මල් පිපෙනවා. ඔබතුමා ගෙ උපදෙස් වලට ගොඩක් තුති.
@dilshanranaweera1455
@dilshanranaweera1455 Жыл бұрын
Orchid වලට විතරයි ද පුළුවන් අනෙත් මල් වර්ගවලට හරියන්නේ නැද්ද
@leelaperera
@leelaperera Жыл бұрын
Oof .,,,
@suneethaindrani652
@suneethaindrani652 2 ай бұрын
Q u go Jo😮​@@leelaperera
@DA-xf5wf
@DA-xf5wf 2 жыл бұрын
Excellent speech! Very useful ! Thanks 🙏
@judepriyantha9433
@judepriyantha9433 2 жыл бұрын
හරිම වටිනවා ඔබට ගොඩක් ස්තුතිය 🙏🙏
@pujanilaksala9090
@pujanilaksala9090 2 жыл бұрын
Harima vatina vedio. Ekak
@kanthiperera3109
@kanthiperera3109 2 жыл бұрын
බොහොම ස්තුතියි.හරිම වටිනවා.
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 2 жыл бұрын
මමත් ආසාවෙන් හදනවා මුලසිටම පොඩි විස්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩාක් ස්තුතියි
@mtwmallawa7515
@mtwmallawa7515 2 жыл бұрын
Vanda loku gasakin pala laba ganna hati kiya denna.oba thumage pahadili kireema niyamai.thunuruwan saranai.
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට..
@khdhammika7233
@khdhammika7233 2 жыл бұрын
මල් එන්න කලින් සතෙක් විදිනවා එකටත් විඩියෝ එකක් දෙන්න👍👍
@hasithawijesundera5485
@hasithawijesundera5485 7 ай бұрын
මෙහි පැල හදාගන්නා ක්‍රමය පැහැදිලි කරන්න මහත්මයාණෙනි , ස්තුතියි.
@kanthibasnayaka1556
@kanthibasnayaka1556 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා පැලයක් සිටවන හරි විදිය පැහැදිලි කර දෙන්න
@malymaly6065
@malymaly6065 2 жыл бұрын
👍🏾 I
@allin0ne116
@allin0ne116 2 жыл бұрын
Mahathmaya,okid wala gase dalla kalekin marenawane ai ehema wenne
@priyanganimadagoda678
@priyanganimadagoda678 2 жыл бұрын
බිත්තර කටු පොහොර එකෙන් මගේ පැලවලට ඉතාමත්ම සාර්ථක ප්‍රථිඵල ලැබුනා. මෙයත් අත්හදා බලන්න ඕනේ .
@NeethaPerera-cb4jv
@NeethaPerera-cb4jv 2 ай бұрын
බිත්තර කටු පොහොර කොහොමද හදන්නෙ
@thanujadarshani5961
@thanujadarshani5961 2 жыл бұрын
බොහොම ස්තුති .වටිනා වීඩියෝ එකක්
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 2 жыл бұрын
පැල ගන්න හැටි කියදෙන්නකෝ 💛
@sonarobuilders5817
@sonarobuilders5817 2 жыл бұрын
පැල වෙන්කර නැවත වෙනත් පෝච්චියක සිටුවන ආකාරය පහදන්න....
@shyamilaramachandran3279
@shyamilaramachandran3279 2 жыл бұрын
බොහොම වටිනව
@neeladesilva9462
@neeladesilva9462 2 жыл бұрын
Excellent explanation, I learn a lot. Kindly explain how to grow Orchids from beginning, step by step. I would like to know correct method. Thank you for your kindness.
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmkk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Kkkmkk
@gayanchathuranga1707
@gayanchathuranga1707 2 жыл бұрын
Mm
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 2 жыл бұрын
පැල සිටවන විදිහ කියලා දෙන්න . පොල් ලෙල අත්‍යාවශ්‍ය ද ?
@dilamani
@dilamani 2 жыл бұрын
අනිත් පෑල වලට හොඳ නැත්ද?
@reginadesilva8152
@reginadesilva8152 2 жыл бұрын
ඔය විදියට වරකා වැල වගේ දේවල් මම ඇන්තූරියම් වලට දානවාඅ මල් ගොඩක් ලොකුයි හැබැයි මම සීනි එකතු කරන්නෙ නැහැ ඔහේ පැල වටේට තියනවා නිකම් හිතල කරේ
@parocreations8646
@parocreations8646 Ай бұрын
E khmd?
@sriyanthifernando6620
@sriyanthifernando6620 2 жыл бұрын
බොහෝම ස්තුතියි 🌻
@beligaswattebeligaswatte7364
@beligaswattebeligaswatte7364 2 жыл бұрын
ඕකිඩ් වවන හැටි මුලසිට කියා දෙන්න
@himaliranathunga597
@himaliranathunga597 2 жыл бұрын
පැල බොකරගන්න හැටි කියන්න පුලුවන්ද මහත්මයා.
@tanirosha7850
@tanirosha7850 2 жыл бұрын
බොහොම ස්තුතියි ...🙏
@ranjanpremathilaka8696
@ranjanpremathilaka8696 2 жыл бұрын
Very good information sir lots of thanks....
@yapasriyangani8070
@yapasriyangani8070 2 жыл бұрын
Thanks brother 🌸🌸🌸 good morning
@vgsenevirathne434
@vgsenevirathne434 9 ай бұрын
මේ fruit juice එකට සුදු සීනි උනත් අවශ්‍යද?
@pawanienakshi1051
@pawanienakshi1051 2 жыл бұрын
ඔබට ස්තුතියි
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
මුල ඉදලම ඕකිඩ් හදන විඩියෝ සිරියස් එකක්ම දෙන්න මල්ලි
@anuruddikakumari2587
@anuruddikakumari2587 2 жыл бұрын
මේක ස්ප්‍රේ කරන්න ඕන මුල් වලට විතරද දවසකට කීපාරක් ගහන්න ඕනද
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Gaminiya obatumata ගොඩක් pin budusaranei stutei දැනුවත් kirima
@anomaperera8737
@anomaperera8737 2 жыл бұрын
ඕකිඩ් මල්වල පොට්ටු සතුන් කනවා මල් දහයක ව්තර ඉත්‍තක එක පොට්ටුවයි ඉතුරුවුනේ. මොනවද දාන්න පුලුවන් ඒකට
@nadeekaudayangani5287
@nadeekaudayangani5287 2 жыл бұрын
මේක සතියකට කී වතාවක් ස්ප්‍රේ කරන්න ඕනෙද ..?උදේටද හවසටද ස්ප්‍රේ කරන්න ඕනෙ ..?
@chandradesilva220
@chandradesilva220 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@ireshaabeyanayake9801
@ireshaabeyanayake9801 2 жыл бұрын
ගස් වල කූබි එන්නේ නැද්ද? සුදුපුස් හැදුන පැල වලට යොදන්න හොඳ මොනවද
@malingarohan8543
@malingarohan8543 2 жыл бұрын
වැරෙන්ඩා ගස් වල පැල ගන්න විදිහ වීඩියෝ එකක් දාන්නකෝ
@ThurunuHeshan
@ThurunuHeshan 4 ай бұрын
👍 නියමයි 🍍🍍🍋🍋 10:18
@mangalikajayamanna5646
@mangalikajayamanna5646 2 жыл бұрын
ස්තූතියි මහත්මයාණෙනි
@indikazoysa1510
@indikazoysa1510 9 ай бұрын
ගොඩක් වටින වීඩියො එකක්...ස්තූතියි..
@ranjanijayarathna4075
@ranjanijayarathna4075 Ай бұрын
මෙම දියර පොහොර අනෙකුත් මල් පැල වලටත් හොඳයිද,
@damithakavinda7880
@damithakavinda7880 2 жыл бұрын
ස්තුති තෙරුවන් සරණයි
@krishanthasumathi6282
@krishanthasumathi6282 2 жыл бұрын
මම හරිම ආසයි අයියා කොහේද ඹයාගේ වගාව තියෙන්නේ මට තියෙන අවුල අපි ගන්න පැළ වලට රසායිනික පොහොර වලට හුරැවි ඇතිනිසා මෙි ඹබ කියන පොහොර හරියයිද???
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 2 жыл бұрын
ඇන්තූරියම් වලටත් හොඳයිද?
@aqualife3392
@aqualife3392 2 жыл бұрын
පැල ගන්න විදිහේ වීඩියෝවක් කරන්න
@mafazahassan6649
@mafazahassan6649 2 жыл бұрын
Godak watina vedio ekak, godak sthuthi, puluwannm orchid wagawa gana thawat wisthara idiriyedi kiyadenna
@hasithawijesundera5485
@hasithawijesundera5485 7 ай бұрын
මෙම spirit එක කල් තබා ගත හැකිද ? මෙම පොහොර යෙදීමේ කාලාන්තරය කුමක් ද ?
@udarimaduwanthi4677
@udarimaduwanthi4677 2 жыл бұрын
මාසෙකට වරක් වගේද Sprayකරන්න ඕනෙ
@jayanthibandaramanike4160
@jayanthibandaramanike4160 2 жыл бұрын
Thanks palaganna karma keyanna Budusarani,
@gangalakshani870
@gangalakshani870 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@mariedilukshi42
@mariedilukshi42 2 жыл бұрын
නියමයිනේ .🙏🙏🙏🙏🙏🙏
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Godark sthuthi watinawa dunna🌷🍄🌷 upadeas walata obata budusarani
@wasanagunarathne2379
@wasanagunarathne2379 2 жыл бұрын
බොහොම ස්තුතියි වීඩියෝ එකට. පෝච්ච්යක ඕකිඩ් හිටවන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?
@kumarasinhaliyanage3796
@kumarasinhaliyanage3796 2 жыл бұрын
ඕකිඩ්පැනලයේ සිටමල්හටගැනිම දක්වාහරියටවිඩියෝව මගින් ලබාදෙන්න ඔබතූමාට ස්තූතියි
@powerasia7720
@powerasia7720 2 жыл бұрын
ඔය ස්ප්‍රේ එක හැම ඕකීඩ් වර්ගයකටම හොදද??
@MillieFernando
@MillieFernando 8 ай бұрын
ගස්ලබු පැල මිළදී ගැනීමට අවශ්‍යයි.
@a_c_wicky1194
@a_c_wicky1194 2 жыл бұрын
මේ දියරය සෑදීමට අවශ්‍ය ප්‍රමාන කියන්න pls
@sriyanijayawardana6706
@sriyanijayawardana6706 2 жыл бұрын
ඔීකිඩිි පැළ විවිදාකාරයෙන් ගන්න පුළුවන් ස්තානයක්හා එවා ලබාගන්නා ආකාරය කෙසේද
@tharushimadawee1790
@tharushimadawee1790 Жыл бұрын
ඕකිඩ් ඉක්මනින් වවාගන්නේ කොහොමද (පෙඩ් පැල)
@priyadharshisda
@priyadharshisda 2 жыл бұрын
Please let me know how to plant what kind of pots you use
@dushanthapalansooriya8462
@dushanthapalansooriya8462 2 ай бұрын
Anturium වලට හොඳයි ද.?
@premajayalath7856
@premajayalath7856 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක්
@priya...4521
@priya...4521 2 жыл бұрын
Man laga.duburui.dampta.nil theyanna wa...Ada thami hadanna thanks ❤️
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
මේකහදලා...කොයිතරම්..කාලයක් තියාගන්න..පුලුවන්ද..ස්තුති..
@renukapathmini9483
@renukapathmini9483 2 жыл бұрын
ප්
@thilankawitharanage8173
@thilankawitharanage8173 2 жыл бұрын
වැඩෙ නම් හොදටම හොදයි..කළබලේ තමයි වැඩේ
@spjayanthi8470
@spjayanthi8470 2 жыл бұрын
Thank you very much sir
@shanthikariyawasam9835
@shanthikariyawasam9835 2 жыл бұрын
මගේ වග තියෙන ඕකීඩ් වල මල් පිපෙන්නේ නැහැ...මට කියනවද මොකද්ද මම කරන්න ඕන කියලා.
@madushagamage9895
@madushagamage9895 2 жыл бұрын
Sthuthii Gemiyo🙏🙏🙏 Niyamai ♥️👍
@kusumlathaha3713
@kusumlathaha3713 2 жыл бұрын
වැල් දෙහිවලින් හදන්න පුළුවන් ද
@kanthiamarasinghe1411
@kanthiamarasinghe1411 2 жыл бұрын
මේව දානකොට පෝර දාන්න ඕනැ නැද්ද
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 жыл бұрын
ස්තූතියි
@binudinimansa4416
@binudinimansa4416 2 жыл бұрын
මේ පොහොර එක ground orkid වලටත් හොඳියි ද?
@sriyajperera1733
@sriyajperera1733 8 ай бұрын
ඇන්තෑරියම් පැලයක් නිවැරදිව සිටුවා නිවරදිව මල් පිපෙන්න නඩත්තු කරන්නේ කෙසේද ?
@ishantharaka967
@ishantharaka967 Жыл бұрын
බොහොම ස්තුති .
@janakapriyantha1826
@janakapriyantha1826 2 жыл бұрын
Oba thumarta bohoma sthuthiy mage orchid pale mal enawa. Bohoma sthuthiy.
@nimeshajayawardhana8375
@nimeshajayawardhana8375 2 жыл бұрын
ඔයා කාටවත් Ripley කරන්නේ නැහැනේ. මම orchids පැල වගයක් හැදුවා. කිරි මුළුත් තිබුනා. දැන් පැල ටික වේලිලා වගේ මොකද කරන්නේ. මේ කියන බෙහෙත හදලා ගහන්නත් මාසයක් යන්න ඕනෙනේ එතකොට පැල මැරිලා තියෙයි. ඉක්මන් විසදුමක් කියන්නකෝ please 🙏🏻
@wathsalakumari8001
@wathsalakumari8001 2 жыл бұрын
Riply karan ne meya. Hebei oya vidio ake wetena nb akatawath cll karala balnna
@anuhassanadi1635
@anuhassanadi1635 2 жыл бұрын
ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
@anuralatha
@anuralatha 2 жыл бұрын
Ape gamiyage rasa kathawa ahapuwama aniwaryenma skip nokara balanna hithenawa!Ts!!
@nathalyherath-hd9zj
@nathalyherath-hd9zj Жыл бұрын
ස්තුතියි.ඕකිඩ් වල කොල කහ වන එක වැලැක්වීමට කළ යඅත්තේ කුමක්ද?
@kumudinieubesiri3159
@kumudinieubesiri3159 2 жыл бұрын
Mema wargayen pala labaganne keseda kiyala denna .Obathumata godak sthuthi
@rumikainuka6469
@rumikainuka6469 6 ай бұрын
බිලින් ගෙඩි අසිඩ් එකක් විදියට හොද ද
@leoniedesilva9387
@leoniedesilva9387 2 жыл бұрын
Thank you …💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilukasandamali9352
@nilukasandamali9352 2 жыл бұрын
orchid wagakirimata avashya mulika danuma gana videowak karanna 🌸
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 242 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН