KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
32:05
🔴 LIVE | Siyatha News | 6.00 PM | 30 - 11 - 2024
57:29
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Lazy days…
00:24
Twin Telepathy Challenge!
00:23
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
රටෙන් සල්ලි පන්නපු එක සියයට 100ක් ෂුවර්.වාසු, විජයදාස සහ රනිලුත් දන්න ඒ මුදල් දැන් කොහේද?
Рет қаралды 198,860
Facebook
Twitter
Жүктеу
1
Жазылу 443 М.
Siyatha News
Күн бұрын
Пікірлер: 547
@Jannlk-v6x
Ай бұрын
ඇත්තටම අපිට දේශපාලන උන්දලාගේ සැබෑ නිරැවත පෙන්නල දුන් එකම නාලිකාව සියතයි ❤❤...ඇත්තටම මෙවැනි වැඩසටහනක් ආරම්භ කරෙ නැත්නම් තාමත් අපි උන්ට බය වෙලයි ඉන්නෙ😢😢...මන් දිනපතා මෙ program එක share කරනවා ❤❤ කුනුහරැප කියන්නෙ නැතිව සත්‍ය පැහැදිලි කරනවා❤❤❤😊
@Guglhupf-yd9kp
Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@NimalGunawardana-e2x
8 күн бұрын
_ _
@priyanthasobaniw.m529
Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන මාවලගෙ මහතාට සියත කාර්ය මංඩලයට 🎉❤ ජයවේවා 🙏💝💐💖
@Dgsudathsriyantha
Ай бұрын
ටෙලිවැකියට ❤❤❤❤❤
@Rmd289
Ай бұрын
බැසිල්ගේ ළඟම හිතවතුන්ගේ ධනය හෙව්වා නම්....සල්ලිවලට වෙච්ච දේ බලන්න තිබුණා .😂😂
@bp7064
Ай бұрын
මාවලගේ මහත්තයෝ..ඔබ විශිෂ්ටයෙක්. රට ජාතිය වෙනුවෙන් කෑල්ලෙන් කෑල්ල ගියත් ඇත්ත ඇති සැටියෙන්ම ලියන එකම මාධ්‍යවේදියා...රට ජාතියට ආඩම්බරයක් ඔබතුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏🙏🙏 සියත ❤️❤️❤️❤️❤️❤️
@mgtravels9407
Ай бұрын
හොරකම් කරපු සෙට් එකම දැන් හොඳටම බයවෙලා ඉන්නේ එත් බය පෙන්නන්නේ නෑ. ඒ වෙන මොකවත් නෙමෙයි. මුක්කු ගහලා මුක්කු ගහලා කොහොම හරි මහ මැතිවරණය ආසන දිනා ගන්න පුළුවන් වෙයි කියලා උන් හිතනවා, ඒත් උන්ට කවදාකවත් එන්න හම්බෙන්නෑ. උන්ගෙම බිල්ලෙක් තමයි මේ "අරුගබේ" කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වට්ටන්න රට කඩා වට්ටන්න ආර්ථිකය කඩා වට්ටන්න මුං කරන්නේ නැති දෙයක් නැ... වැඩක් නෑ කරන්න පුළුවන් හැම කුප්ප වැඩේ කරනවා මොකද මුන් දන්නවා මුං ඔක්කෝටම පෝලිමේ හිර කූඩුවල කූරු ගණන් කරන්න වෙනවා, කියලා පවුල් පිටින්, පවුල් පිටින් දේශපාලනය කරපු ජරා ජීරණ වැඩ වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. කියලා මුන් දන්නවා. නිකන්ද සීයට තුනේ හිටපු මාලිමාව නිකම් පහළ වුණේ නැහැ. සොබාදහම විසින් පාහල කළේ, පහළ කරේ වෙන මොකටවත් නෙමෙයි මේ ජරා ජීර්ණ සත්තුන්ට දඬුවම් දෙන්නමයි, දඬුවම් දෙන්නම ඕන හින්දා
@thejagunasekara6190
Ай бұрын
දැන් ගොඩක් කට්ටිය ටෙලිවැකිය බලන්න පටන් අරන්. සතුටුයි .ඔබතුමා ට ස්තුතියි මේ පැහැදිලි කිරීම ට.🎉🎉❤
@LinithaBalasooriya-kk9tt
Ай бұрын
අහුවෙන්න කලත් අහු නොවෙන්න කලත් හොරකම හොරකමම තමයි. නීතියෙන් ඒ අයට දඩුවම් දීමට නොහැකි වුනත් සොබාදහමෙන් ඒ අයට ගැලවීමක් නැතිවෙයි. අපි බලාගෙන ඉමු.
@DileepaJanaranjana
Ай бұрын
♥️සියත♥️ටෙලිවැකිය♥️ඒ වචන ටික❤කන් දෙකෙන් මොලේට මොලෙන් හදවතට හදවතින් ලේ වලට❤තුවක්කුවට වඩා පෑනට දැනෙන්න කරන්න පුලුවන් ගොඩක් දේ🇱🇰💯🙏🤟මාවලගෙ සර්ගෙ පෑනෙ බය කියන දේ ගෑවිලවත් නෑ.අති විශිෂ්ට පෑනක්♥️මොලයක්♥️🎉️
@priyanthasobaniw.m529
Ай бұрын
මේ වගෙ පැහැදිලිව ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් කරලා දෙන ටෙලිවැකිය අහන්න අපේ සියලු රටවැසියන්ට අවස්ථාව ලැබේවා 🙏💝💖💐😍
@K.N.ChamindaPerera
Ай бұрын
මගේ රටට මින් මතු යහපතක් ම වේවා !!! රටේ මිනිස්සු හෙලූ කඳුළක් ගානේ හොරා කාපු උන්ට සාප වේවා !!!
@sampathudaya7619
20 күн бұрын
@@K.N.ChamindaPerera aniwa
@priyanthapathirana5599
Ай бұрын
ඔබතුමාට හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@disanayaka4048
Ай бұрын
මේ පාර නෑ මොලයට තුනත් නැති වෙනවා 😂😂😂මාලිමාවට ජය වේවා
@swarnasuraweera283
Ай бұрын
👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂
@DinuwaraDissanayake
Ай бұрын
තුනකුත් නෙමෙයි ගත්තෙ 😂
@X_sltopic_X
Ай бұрын
@@DinuwaraDissanayake 2.50😂
@HemaKodithuwakku-r3r
Ай бұрын
මෙදා නැ මොලේ ට 1.50ක්.
@upaliperera1988
Ай бұрын
ඇත්තෙන්ම ටෙලි වැකිය ඉතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමක.පැහැදිලි සත්‍ය. හිස නමා ආචාර කරමි.
@SitharaHemachandra
Ай бұрын
ගොඩක් මගඩි ගැන දැනගත්තේ ටෙලිවැකිය නිසා,, ඉතා ම හොඳ වැඩසටහනක් ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@disanayaka4048
Ай бұрын
ඉහල ඉන්න එවුන් ගැන කවර කතාද පහල ඉන්න ප්‍රා සබා එවුන් හොර කම් කරලා තියෙන තරම බලන්නකෝ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
@krishanjanaka3659
Ай бұрын
රටට මොකද උනෙ කියලා හරියට ඇත්ත දැනගැනීමට ලේසියෙන්ම පුළුවන් ටෙලිවිෂන් ටෙලිවැකිය බැලුවානම්.ජයවෙවා සියතට.❤
@ekanayakewm9971
Ай бұрын
සියතට ජය❤❤❤❤❤
@madusankadissanayak07
Ай бұрын
දන්න උන් කියනකල් සිරගත කර තැබිය යුතුයි..එ්කට කැමති අය කෝ😊බලන්න
@Gkhlp
Ай бұрын
එහෙම තමයි කරන්න ඕන එතකොට ඕකුන්ගෙ කටවල් වලින් නිකන්ම එලියට එනවා...ළඟ ඉන්න එකාත් පාව දෙයි එතකොට😂😂
@thusithkathaluwage5470
Ай бұрын
rajapassa family eka marana dandenaya denawa kiwwoth bayata kiyai okkoma. ara basil keiaya balla genna one okkom wamarawala ganna.
@mudawatte
Ай бұрын
Yes, they should be given a plea deal. Lengthy prison sentence or return ill gotten wealth. 6:31
@dileepanuwan2127
Ай бұрын
Koddachchi gen ahamuko. Oyalage kattiya
@sugathperera6198
Ай бұрын
නිකන් නොවෙයි ඇට දෙකෙන් එල්ලන්න ඕනෑ රටක් නැති භංගස්තාන වෙනතුරු හොරා කාපු පල්හොරු 😂
@samanthalekamge2995
Ай бұрын
ජයවෙිවා ටෙලිවැකියට ජයවෙිවා ❤❤❤❤❤ තෙරැවන්සරනයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@SriyanandaSoysa
Ай бұрын
ස්වභාව දහමේ තීන්දුව අනිවාර්යෙන්ම ලැබෙනබව ස්ථීරයි
@nuwanthisaruushettigedon5630
Ай бұрын
හැමදාම නොවරදවාම බලනවා සියත ටෙලිවිෂන් ටෙලි වැකිය ..හම්මෝ වහල් මොල සුද්ද් කරන මැශින් එක..
@nilanthidodanthanne7720
Ай бұрын
සුපිරි වැඩක් .සියතට ස්තුතියි...
@TharinduGunasekara16
Ай бұрын
ඇත්තටම Tele වැකිය නම් ගොඩාක් වටිනවා 😳😲ඔබතුමාට ගොඩාක් පිං මේ දේවල් කියලා දෙන එකට 🙏🥰❤️
@Lakshan_lanka_iron_works
Ай бұрын
අනුර ඉක්මනින් මේවට ක්‍රියාමාර්ග ගන්නව ස්තීරයි ❤
@nirmalalokuge8703
Ай бұрын
මාවලගේ මහත්තයෝ ඔබට දීර්ඝායුෂ මුළු මහත් ජාතියේම ප්‍රණාමය ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthijayasekara2542
11 күн бұрын
❤❤❤❤❤❤❤
@hasmithahimod
Ай бұрын
ස්තුතියි ඔබෙ දෑතට ❤️
@TharakaDhilshan
Ай бұрын
Thank you ටෙලි වැකිය❤❤
@pushpadamayanthi1462
Ай бұрын
මුන් හොරකම් කරලා තියෙන තරම් කිව්වොත් .අපිට හිතන්න වත් බැහැ ..අමතක වෙනවා ..ඒවා මතක් කරලා දුන්න ..ඔබතුමා ට තුති ❤
@JagathKrishantha-b6g
Ай бұрын
අනර්ඝයි පෙන්වාදීම ස්තුතිය 🙏
@sandyakumudini5407
Ай бұрын
Respect ටෙලිවැකිය
@priyankabalapuwaduge1261
Ай бұрын
සිය ත ජනතාව ගේ හිත ව තා ඔබ සැමට දිගාසිරි ලැබේවා 🎉❤🎉
@PriyangikaThushari-m1u
22 күн бұрын
මේ නාලිකා වට ගොඩක් ස්තුතියි.❤❤❤❤
@jandrajandra5712
Ай бұрын
ජයවෙිවා ටෙලි වැකියට ජයවෙිවා ස්තුතියි ❤❤💪💪🌷ඔබතුමාට බෝහෝමත් පිං සුපිරියි 👍👍💪💪❤🙏🙏🚩🚩
@RusinduSajan
Ай бұрын
❤හැමදෑම බලනවා😊
@kalanachandeepa4614
Ай бұрын
මැදමුලන ඒ කේ ටුවර්ස් එකපාරටම සේඩ් දාගෙන බස් අරගෙන දියුණු උනා දැන් තමයි තේරෙන්නේ වැඩේ මුං ගහපු විදිය
@WimalaGunawardana
Ай бұрын
ඇත්ත තෙරුන් කරදෙන ඔබට බුදු සරණයි ❤❤❤❤❤❤
@nuwanchamara2724
Ай бұрын
ටෙලිවැකිය 👍❤ 🙏
@jehanfernando5699
Ай бұрын
" ටෙලි වැකිය " කියල නමින් වෙනම channel එකක් හදන්න .ඒක බලන අපිට පහසුයි.සහ වෙනම trend එකක් ඒක ට හැදෙයි.ජයවේවා 🙏🙏🙏💪💪💪💪
@RBY-d2v
Ай бұрын
Great 👍 Siyatha 100% agreed
@sureshsampath2574
Ай бұрын
සත්‍ය ජනතාවට කියල දෙන ඔබට පිං
@madushankaabekoon5864
Ай бұрын
සියත❤❤❤❤❤
@chitraabeywardena8974
Ай бұрын
Siyathata jayawewa ❤
@subhashinipathiraja8132
Ай бұрын
ඇත්ත සියත,ස්තුතියි ❤මාලිමාවට දිරිය ලැබෙිවා ❤
@SachinthaSachinthamadhushan
Ай бұрын
ජයවේවා සියත ටෙලි වැකිය 😎❤️💪
@thusharicfrenando8858
Ай бұрын
සියත නාලිකාවට සහ ටෙලි වැකියට ජය වේවා .👍👍👍
@niroshancanisias2049
Ай бұрын
ස්තුති Lal මහත්තයා . Siyatha ❤
@lankaranimatharavalley9111
Ай бұрын
ජයවේවා
@EMRYSィJASPER
Ай бұрын
හැමදාමත් ටෙලිවැකිය බලන්න එන අය මේ කොනට 😎❤️
@veronicawijerathna1280
Ай бұрын
ඔබතුමාට ජයවේවා
@sudanthamanchanayake910
Ай бұрын
ඕන ඔවුන්ගේ රහස් රකින ඔවුනොවුන්ට ආරක්ෂාව සපයපු කල්ලි ටික මාරු වෙලා දැන්
@RuwanJanaprasada
Ай бұрын
පට්ට කතාව ❤❤
@westenmatch1928
Ай бұрын
හොද විග්‍රහයක්...
@priyanthasobaniw.m529
Ай бұрын
ඒත් කීදෙනාද අහන්නෙ 😢
@westenmatch1928
Ай бұрын
@@priyanthasobaniw.m529 ඕකෙ අපිටත් part එකක් තියෙනවා...නිතර වීඩියෝවට like comments කරනකොට ඔය වීඩියෝ එක recommend වෙනවා...ඕක අපි share කලොත් තව පිරිසක් එකතු වෙයි...ඉස්සරට වැඩිය දැන් ප්‍රගතියක් තියෙනවා...ගොඩාක් හිරු දෙරණ බලපු අය තමයි දැන් සියත බලන්නෙ
@HemaKodithuwakku-r3r
Ай бұрын
අනේ ඔවු අහන එවුන් අඩුයි කන බොන දේවල් අඩු කරනවා කිව්වා නම් ඒක අහන්න නම් බඩගෝස්තර එවුන් ට්ව්.එකට කන තියාගෙන අහයි
@samindasandaruwan1174
Ай бұрын
ස්තූති සියත..ස්තූති ඔබතුමාට ඔබතුමාට ..මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤
@AnulaMunasinghe-pp1rt
17 күн бұрын
මාවලගේ මැතිතුමනි ඔබ තුමාගේ නිර්භීත කමට අපේ ප්‍රනාමය තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජයවේවා
@M.m.chanel.
Ай бұрын
කෝ මේ කෝත්තු අයියා.. බික මල්ලියේ.ඕගෝල්ලෝ කෝහෙද..
@PubuduHarshan-e8f
Ай бұрын
වැඩසටහම නම් ඉතාමත් මරු..........සුපිරි
@lakmalidilrukshi2253
Ай бұрын
මරු ❤❤❤❤❤❤
@ΣαρλοτΣταυροπουλου
Ай бұрын
Siyatha Teliwekiya.. 👏👏👏👏👏👏👏👏🙋♂️🙋♀️🙋♂️🙋♀️🙋♂️🙋♀️🌹💐🌹💐🙏
@ChinthakaPrebhath-q2z
Ай бұрын
අවසාන වචන ටිකේ තියන ගැම්ම නම් ......😊 වචන වලට පෙරලන්න බැහැ....❤❤
@NuwanGamage-i8c
Ай бұрын
ඇයි මේකෙ ඉන්න උන්ට මේ කියනදේ තේරුම් ගන්න බැරි😢
@sumithraliyanage6764
Ай бұрын
නාමල් පාරම්බාන්නේ සල්ලි ටික ගෙදර උස්සගෙන ආවද දන්නේ නෑ.
@Guglhupf-yd9kp
Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣🤣😂😭🤣🤣😂🤣
@dkvoice-39
Ай бұрын
පට්ට ටෙලි වැකිය මේ විදියටම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ රටට යහපතක් සිදු වේවා 🙏 හදවතින්ම ආදරෙයි රට වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරනවට සියත ටීවී ❤
@Devikqrandunu
Ай бұрын
ඔබතුමාට ස්තුති ජනතාවට ඇත්ත කියා දෙනවට. උන් අනිවාර්යයෙන් හිරේ යන්න වෙනවමයි. උන්ගෙ යාලුවන්ගෙ ඒවා චෙක් කරලා හරි ජනතාවට අයිති මිල මුදල් ගත යුතුමයි
@pkshapksha9638
Ай бұрын
🙏🙏🙏💐💐💐❤❤❤🇱🇰🇱🇰🇱🇰 පාර්ලිමේන්තුවෙන් පරණ දුශිතයෝ පන්නා දමා 🧭න් 🧭න් 🧭න් පුරවමු ❤❤❤🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹💐💐💐🙏🙏🙏
@calistafernando1713
Ай бұрын
අනිවාර්ය යෙන්ම නාමල් උබලට දඩුවම් දෙනවා මයි ස්ථිර යි කරපු හොර කම් හෙළි කිරීම නීතියට අනුකූලව විසදෙනු ඇත 💪🏽💪🏽
@DineshaRanasinghe-h4t
Ай бұрын
Seychells වල ජනගහනය ලක්ෂ 1 අඩුයි මොකටද boc බැංකු Swiss bank එක ta සල්ලි ගියේ seychells හරහා Shiranthi රාජපක්ෂ ge අයියා තානාපතිවරයා Sri Lanka insurance Navaloka hospital Lanka hospital අවුරුද්දක් යනකොට වහල දැම්මා
@hananmoh9811
Ай бұрын
මුන්ට හෙන ගහලත්..මදි ඇත්තටම
@kalingaruwan1981
Ай бұрын
ටෙලිවැකිය එකෙන්ම respect.. Siyatha tv ekenma reapect. නොමේරු නාමල ඔය පන්නපු ඩොලර් ගැන කියන්නේ වෙන දෙයක් වහන්න. පිටරට තියෙන ඒවා ගැන පස්සේ බලමු. මෙහේ තියෙන අයතා උපයා ගැනීම් හොයමු. ඒවා අත ලඟනේ තියෙන්නේ. උදාහරණයක් විදියට CSN, MIHIN AIR DESI උන්දැගේ මැණික් මල්ල වගේ ඒවා
@sudeshrupasingheofficial
Ай бұрын
ගමට සන්නිවේදනය වෙන්න සරල සන්නිවේදනය අත්‍යවශ්‍යයි. එය මනාව සියත මාධ්‍යකරණය කරනවා. එම සරල සන්නිවේදනය හරහා ග්‍රාමීය ජනතාවගේ අද්‍යාපනය වැඩිදියුණු වීම සහ කිරීම වටිණවා. ජය සියත ❤
@nammuni83
Ай бұрын
කොහොමහරි ගමු බොසා.. පක්ෂ පාට ඇතෑරලා මාලිමාවට චන්දෙ දෙමු.. අපිත් දුන්නෙ පලවෙනි පාරට. පේනවානෙ ඒ චන්දෙ වටිනාකම ❤. මේ පරම්පරාවෙන් උන්ගෙ සාදය ඉවර කරමු 💪. සීයලා ආච්චිලා අම්මලා තාත්තාලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොටම කියන්නෙ . හොරාකන්න බැරි ,විධායක බලය අයින් කරලා උගත් , හොරකම් නැති, මිනීමැරුම් නැති වැදගත් පාර්ලිමේන්තුවක් හදලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න 2/3 ක රාජ්‍ය බලයක් අනිවාර්යයෙන්ම මාලිමාවට අරන් දෙමු. උන් අපේ සල්ලි සතයක් හොරකම් කරන්නෙත් නෑ. අවභාවිතා කරන්නෙත් නෑ.1000% සුවර් ❤.
@omtv1193
Ай бұрын
මේ ආණ්ඩුවෙනුත් ඉක්මනට ඕවා හොයනවනම් හොඳයි.
@MohammedMahdi-c3c
Ай бұрын
Superb ❤❤
@AnthonyFernando-eh9rf
Ай бұрын
God bless siyatha tv very very proud 👏 🙏🇮🇹🇱🇰
@thusharaperera1663
Ай бұрын
මේවා අහනකොට ඇත්තටම පපුව රෙදෙනවා වගේ. අනේ අපේ අහිංසක දරුවන්ගේ අනාගතේ 😢 මුන්ට හොදක් නම් වෙන්න එපා ☹️
@inokasanjeewani8329
Ай бұрын
සියත ටෙලි වැකියට මගෙ ප්‍රණාමය ❤❤❤
@SjJapura
Ай бұрын
Imf ණය ගත්ත නේද රනිල් ඒ සල්ලි වලට මොකද කරේ හාල් කිලෝ දහය ගානේ බෙදුවා වාර්තාවක් ලබාගන්න
@RukshanFernando-b8i
Ай бұрын
සියත මේ වැඩසටහනට ආදරේයි
@KusumalathaMarakkalage
11 күн бұрын
Telivakoya ගොඩාක් honda වැඩසටහන් ❤❤❤❤
@lionelkannangara793
Ай бұрын
Through stories God bless you
@rebeccajayathilaka9414
Ай бұрын
හරීම අපූරු ටෙලිවැකිය .
@sriyaniwelivita5568
Ай бұрын
සියත ටෙලිවැකිය හොදයි.තේරුම් ඇතිව පැහැදිලි කරනවා .මාවලගේ මහතා හොද රචකයෙක්. අපේ ගමේ.
@kasunchathurangakuruppuara7092
Ай бұрын
රට වෙනුවෙන් මෙච්චර ලොකු දෙයක් කරන එකම මාධ්‍ය ❤👌
@kavindudilshan046
Ай бұрын
ඇත්තටම අපියි අපි පත් කර ගත්ත රජයයි මේ රටේ හොරකම් ගැන හිමීට බලාගන්නම්.ඔප්පු කරගන්නම බැරි නම් ඒවා අත ඇරලා දාලා ආයේ හොරකම් නොකරන රටක් හදන්නම්.කවුරුත් ඇයි කලබල හොරකම් ගැන හොයන්න..පුදුම වදයක්නේ මේක😂
@prasannarajapaksha6004
Ай бұрын
බුදු සරනයි සියතට
@padmashiromaniepanditharat8616
Ай бұрын
ලංකාවේ හොඳ ම නාලිකා දෙක සියත ,සිරස .
@SunilJayakodi-yr5eg
Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් දකින්නට .
@nethmishashikala-z7v
Ай бұрын
හංගපු සල්ලි හොයන්න ඕන නෑ .මේතාක් රට පාලනය කරලා තියෙන්නෙ සල්ලි ගිලින යන්ත්‍ර කියලා නම් පැහැදිලිය
@MahendraTennakoon
Ай бұрын
ස්තූතිය 🎉
@PriyangikaThushari-m1u
22 күн бұрын
ස්තුතියි 👍👍👍👍
@rishopgamage9912
Ай бұрын
,super ..
@champikapriyadarshanie5354
Ай бұрын
සාටක හොරුටික ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න ඕන..රටට ලොකුම විනශයක් කලේ උන්
@nalinsamarapperuma2331
Ай бұрын
ඇත්තම ඇත්ත කතාව දැන් එහෙ නැ වගේ චන්දෙට කලින් ඇදලා
@vimukthideshantha2348
Ай бұрын
ටෙලිවැකිය ❤❤❤
@ajanthakarunaratne7476
Ай бұрын
දැන් සමහර සේපාල් වගේ u tube කාරයෝ පදවි තානාන්තර නොලැබුණු නිසා ජවිපෙට ගහන්න අරන්...ඒ නිසා ටෙලිවැකිය මේ වෙලාවේ මේ කරන සේවය ඉතාමත් වැදගත්....
@Imzan-eg6pg
Ай бұрын
නියමයි😍🥳
@hemadayananda
Ай бұрын
JAYA JAYA WAWA SIYATHA ❤❤❤
@andyandy7194
Ай бұрын
බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
@kavindukalhara783
Ай бұрын
සියත❤️
@dilmuthushani
Ай бұрын
mr.koththu ,dp education it campus බික පියුමි හංසමාලි වගෙ ක්රීම් බිස්නස් කරන අය ගැන රට වටේ සැලුන් අරින අය රට වටේ මියුශිකල් පවත්තවවන ආයතන ලෝකො ගැන හොයලා බලන්න වටිනවා
@PdWeerasiri
Ай бұрын
එහෙම හරිද අපව ආර්ථිකව ඉතා අපහසවට,අසරනභාවයට පත්කල මේ චෞරයින්ට සිර දඩුවම් විතරක් නම් හොඳටොම මදි..දැනට තියෙන සියලු වත්කම් මහජනතාවගෙ දහදිය කඳුළු නිසා ජනතාව සතුවිය යුතුයි..මිනිසුන්ගෙන් සිඟමන් යදිමින් ජීවත් වීමට සිදුවාය යුතුයි....
32:05
පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
Newsfirst Sri Lanka
Рет қаралды 42 М.
57:29
🔴 LIVE | Siyatha News | 6.00 PM | 30 - 11 - 2024
Siyatha News
Рет қаралды 42 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 49 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 7 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 128 МЛН
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 6 МЛН
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 69 М.
6:59
අනාගත පරම්පරාව වෙනුවෙන් රෝස ගහේ කටු උල් කරනවා ද? රෝස මලේ සුවඳයි, පාටයි විඳිනවා ද ?
Siyatha News
Рет қаралды 34 М.
7:17
ඉදිරි පෙළ අසුනේ ඉඳගෙන, වාහනයේ දොරත් ඇරගෙන බැස්ස ජනපති අනුර නීතිය නමයි ද? අද ටෙලිවැකියෙන්
Siyatha News
Рет қаралды 121 М.
7:59
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වූ සැණින් මතක් වූයේ වසීම් තාජුඩින්, ලසන්ත වික්‍රමතුංග, රිචඩ්
Siyatha News
Рет қаралды 58 М.
27:17
මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි
VFM RADIO 107
Рет қаралды 59 М.
7:27
ලෝකෙම දන්න අපේ හොරු ගැන සමන්තා පවර් කියූ කතාව | Siyatha News #siyathatelevisiontelewakiya
Siyatha News
Рет қаралды 251 М.
8:00
ජනපති අනුර වේලාවට පටන්ගත්ත මිටින් එකට පරක්කු වෙලා ආපු ආණ්ඩුකාරවරයාට වෙච්ච දේ |Kanin Konin |Neth News
Neth News
Рет қаралды 464 М.
15:03
සති දෙකක් මම නිහඬව බලන් ඉඳලා ගේමට බැස්සේ
VFM RADIO 107
Рет қаралды 18 М.
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 218 М.
🔴 Monara Today @ 9 | 2024 - 11 - 30
Monara Today
Рет қаралды 377
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 49 МЛН