අතිප්‍රබල විශ්වීය පහනෙන් මුදල් ලබාගන්නා සරලම ක්‍රමය මෙන්න වේගවත් ප්‍රථිපල 100% 🙏

  Рет қаралды 13,926

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

අතිප්‍රබල විශ්වීය පහනෙන් මුදල් ලබාගන්නා සරලම ක්‍රමය මෙන්න වේගවත් ප්‍රථිපල 100% 🙏
වැසිකිලියට ගිය රුපියල් පහ .විශ්වය පෙන්නුවේ මොකක්ද ? 🙏
ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන අතිප්රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය සහ විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය ඔබේ නිවසේ ව්යාපාරික ස්ථානයේ තැබීමෙන් ඔබගේ ජීවිතයට සතුට සැනසීම උදාවනු ඇති.
අතිප්රභල ගාථා රත්නය ඇනවුම් කිරීම සදහා 0779582706 අන්කයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
/ @adaraneeyawishwaya
Dear youtube Team, This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content .
This channel is purely for the benefit of people. The law of attraction is an educational channel and includes videos related to Buddhism and we also bring videos related to other religions. The ownership of the videos contained here is owned by our channel and we record them using our own cameras. Also my own voice is included in the videos and we don't get anything from any other way. We don't get videos from any website. Our only wish is to get priority among KZbin channels and provide good things to people.

Пікірлер: 317
@mangaladharmapriya3725
@mangaladharmapriya3725 2 ай бұрын
මේ කුරැදු පහන දල්වන්න පටන් ගත්තා මා දැන් නය බරින් නිදහස් වෙමින් පවති,ව්‍යාපාරය ද සාර්ථක වෙනවා,ආදරනිය විශ්වය ට ස්තුතියි ,මුදල් වලට ස්තුතියි ❤❤
@GayaniSulochana-z6w
@GayaniSulochana-z6w 2 ай бұрын
නමො බුද්ධාය . ඔබට ගොඩක් ස්තුතියි . මට ඉල්ලිමක් කරන්න ඔනි.. ස්ගොස්තු 8 වෙන්දා මගෙ උපන්දිනෙ ඉතින් මෙ අවුරුද්දෙ මට ඔක්කම 8 සන්කයා එන්නෙ . 2024 එකතුව 8යි. 1998 , වර්ශෙ අවසානෙත් 8. උපන්දිනෙ (අගොස්තු) 8 /8 . මට වයසත් 26 . එකෙ එකතුවත් 8. . මට එක නිසා එදා දවස විශෙශයි. මව තවත් දැනුවත් වෙන්න එ දවසට ලැස්ති වෙන්න දෙයක් කරන්න
@vinithamangalika7334
@vinithamangalika7334 2 ай бұрын
ආදරනීය විශ්වය ඔබට ස්තුතියි ව්ශ්වීය කුරුදු පහන දල්වා දින දෙකෙන් මා වෙතට 45000 මුදල් ලැබුනා ස්තුතියි ව්ශ්වය ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි අපට ජීවිත සාර්ථක කරගන්න මග පෙන්වන පුතේ ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
තව තවත් ලැබේවා 🙏❤
@nilanthidias3510
@nilanthidias3510 2 ай бұрын
Me kurudu pahana dwasemapaththuwenna onedanewanna hoda nedda
@nalikafernando4188
@nalikafernando4188 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chenukasashendra6350
@chenukasashendra6350 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@MaduwanthiSurage
@MaduwanthiSurage Ай бұрын
Adaraniya weshwa mathawata aneka warayak sthuthiwantha wewa 🙏🙏🙏 mudal thawa thawa labewa
@sumaneds7306
@sumaneds7306 2 ай бұрын
වාසනාවන්ත සුභ දවසක් වේවා මාගේ සියලුම පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අ⁣ේක වාරයක් අරිගතෝ අරිගතෝ අරිගතෝ
@ChamindikaRanathunga
@ChamindikaRanathunga 2 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🙏🙏🙏🙏🙏
@AvManori
@AvManori 2 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤
@subadrajayalath1387
@subadrajayalath1387 2 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏🙏ස්තුතියි විශ්ව මාතාවට🙏🙏🙏🙏 ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 2 ай бұрын
නමෝ බුද්ධාය සුහ උදෑසනක් වේවා තෙරුවන් සරණයි ආදරණිය විශ්වයේ ආශිර්වාදයෙන් සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ දවසක් වේවා ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤✨🌎
@adeeshamadumith3182
@adeeshamadumith3182 2 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවනි ♥️ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️🌹
@sudarshiganegoda8908
@sudarshiganegoda8908 2 ай бұрын
සුබම සුබ දවසක් උදා කර දුන් විශ්වයට ස්තුති ..🙏 අප සියලුම දෙනාගෙ යහපත් සිතිවිලි ඒකන්තයෙන්ම ඉශ්ට සිද්ද කරදුන් විශ්වයට ස්තුති !! මෙ නාලිකාව මගින් විශ්වයට තව තවත් සුබ වාදී උපදෙස් ලොක සත්වයා ගේ යහපත වෙනුවෙන් ප්‍රාතිහාර්යයන් කියාපාන්න ඉඩ ප්‍රස්තාව ලබා දිනෙන් දුයුනුවෙන් දුයුනුවට පත් වෙවා❤ විශ්වයට ස්තුති විශ්වයට ස්තුති විශ්වයට ස්තුති වෙවා❤ 🙏
@shanulakshika
@shanulakshika 2 ай бұрын
සුභ උදෑසනක් සියලු දෙනාටම...විශ්වයේ ආශිර්වාදය අපට නිරන්තරයෙන් ම ලැබේවා❤ස්තුතියි
@MalaniMalani-f9y
@MalaniMalani-f9y 2 ай бұрын
නමෝ බුද්ධය ❤❤❤ good morning හැමෝටම ආදරණීය විස්ව මාතාවට අනෙක වාරයක් isthutii isthutii isthutii 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@akpcchandra1544
@akpcchandra1544 2 ай бұрын
මගේ ආදරනිය විශ්ව මෑනියනි අප සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටුකර ගැනීමට පිහිට වෙන විශ්ව මෑනියනි මාගේ ආදරනිය ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි
@achaladesilva6132
@achaladesilva6132 2 ай бұрын
නමෝ බුද්ධාය මාහට මුදල් ලබා දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@SudarmaNiroshini-u3v
@SudarmaNiroshini-u3v 2 ай бұрын
මල්ලි මම 1වෙනිදා ඉදලා කුරුදු පහන තියනවා 3 වෙනිදා මට 10000 ලැබුනා මේ විස්වයටත් ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි!!! 🙏🙏🙏
@nandaneeilleperuma6838
@nandaneeilleperuma6838 2 ай бұрын
මාහට ඉක්මනින් රුපියල් කෝටියක මුදලක් ලබාගැනීමට අවස්තාව ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...🙏🙏🙏🙏
@SriyaniSuwaris
@SriyaniSuwaris 2 ай бұрын
විස්ව මාතාවට අනිකවාරයක් ස්තුතියි❤❤❤❤❤ස්තුතියි ස්තුතියි සියලුම දෙ ඉෂ්ට වේවා 🙏🙏🙏🦋🦋🦋🌹🌹🌹
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 2 ай бұрын
මල්ලි හෙට පාන්දරම මමත් කුරුදුපහන දල්වනවා. මාගේ මෙන්ම සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා.. මාහට මෙන්ම අන් සියලුදෙනා වෙත විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
@ThusharaSampath-ht5uh
@ThusharaSampath-ht5uh 2 ай бұрын
❤❤ආඩරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි!! ස්තුතියි!! ස්තුතියි !!❤❤❤ව්ශ්ව මාතාවගෙන් මට ප්‍රාර්ථනා ගොඩාක් ඉටුූඋනා.සියලු ම දේට ලක්ශ වාරයක් ස්තුතියි!! ස්තුතියි!! ස්තුතියි !!❤❤❤❤❤
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij 2 ай бұрын
ආදරණීය විශ්ව ඔබට ස්තුතියි ,මට මුදල් ආකර්ෂණීය කර දුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
ඔය කතාව මමත් මේ ලගදී වීඩියෝ එහෙකින් දැක්කා පුතේ .අපිව දිනෙන් දින දිරිමත් කරන ඔයාට තෙරුවන් සරනයි යහපතක්ම වේවා 🙏❤🙏❤
@persysriyalatha5212
@persysriyalatha5212 2 ай бұрын
සුභ දවසක් වේවා විස්ව මතාව ඇතුළු සියළුම දෙනාටම.සුව පත් වේවා. නිරෝගී වේවා ❤️❤️❤️❤️🌹❤️🌹
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 2 ай бұрын
විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@nandagarumuni2170
@nandagarumuni2170 2 ай бұрын
හැමෝටම මුදල් ආකර්ශනය වීම පිලිබදව ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shashinithathsarani
@shashinithathsarani 2 ай бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 ай бұрын
ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .කුරුදු තෙල් විශ්ව පහන මගින් මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් ආදරනීය විශ්ව පහනට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන්සරනයි ❤❤🎉🎉😂😂❤❤🎉🎉❤❤.
@kanthithelisinha1720
@kanthithelisinha1720 2 ай бұрын
සියළුම denatama නිදුක් නිරෝගි suba දිනයක් වේවා ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤❤🎉ස්තුති වේවා 🎉❤ස්තුති වේවා ❤❤🎉mata mage ජීවිතයේ ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය අම්මේ mama obata කෘත wedii වෙමි ❤❤❤❤mali oyata teruwan sarani oba දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා ❤ස්තුති ❤වේවා ❤🎉❤🎉
@nadeehewamanna9043
@nadeehewamanna9043 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
@ishaniamalka1811
@ishaniamalka1811 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️ ,,මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තියෙන් මාගෙ බලාපොරොත්තු සියල්ල දිනෙන් දින ඉශ්ට සිද්ද කර දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තීන් මට ආකර්ෂණය වෙම්වා🙏 මම දිනෙන් දින දියුණුවට පත් වෙම්වා 🙏මගේ හිතේ තියෙන යහපත් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට කර දෙමින් මගේ පවුලේ සතුට සමඟිය සමාදානය උදා කර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏 ආදරණීය මගේ පුතේ ඔයාලටත් බොහොම පින් ස්තුතියි🙏❤️ නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@n.perera6373
@n.perera6373 2 ай бұрын
පහනක් දැන් අපේ නිවසෙත් පත්තු වෙනවා මල්ලී , ⁣මගේ පොඩි දුවලා දෙන්නා අහනවා අම්මා මේ මොකද්ද කියලා ඉතින් ලොකුවට තේරෙන් නැති නිසා මම කිව්වා ඒක wish lamp කියලා ඉතින් මම වඳින වේලාවට සමහර වේලාවට මගේ අවු.2 දුවත් වඳිනවා සාඳු සාදු කියකිය එයාලටත්.හරියට දැනෙනවා ඒ පුංචි ❤වලට😊 මට හිතෙනවා ⁣පුංචි කාලේ ඉදන්ම අපේ දරැවන්ට විශ්වය එක්ක යාළු වෙන්න එයාලට තේරෙන විදිහට කියලා😊 ස්තුතියි 😊 ඔබට
@Mindwithyou
@Mindwithyou Ай бұрын
අක්කෙ , පහන දිනපතා දල්වා තබන්න ඕනද නිවෙන්න නොදී.. ඉබේම නිවෙන්න ඉඩ සලස්වන්න ඕනද?
@ThanujaAruggoda
@ThanujaAruggoda 2 ай бұрын
සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම මගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු දියුණු කර දුන් විශ්ව මාතාවට ස්තුතියි අද මගේ උපන්දිනේ
@ManoriAbeywickrema
@ManoriAbeywickrema 2 ай бұрын
විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ සැමගේත් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !
@malaniChandralatha-k7n
@malaniChandralatha-k7n 2 ай бұрын
ආදරණිය විෂ්ව මාතාවනි ඔයාට අනේක වාරයක් ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි 🎉🎉🎉🎉පුතාලටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 🙏
@princeysuriyapperuma5346
@princeysuriyapperuma5346 2 ай бұрын
අපට.හැම .දෙයම ලබාදෙන විශ්ව ස්තැතියි ස්තැතියි ස්තැතියි
@jayatijayati575
@jayatijayati575 2 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@PriyadarshaniKuruneru-nl7lg
@PriyadarshaniKuruneru-nl7lg 23 күн бұрын
Oyage siyalu බලාපොරොත්තු ituwenawa sahathikai❤❤
@manojrathnapala3081
@manojrathnapala3081 2 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මේ වගේ වැඩසටහනක් මාහට පෙනෙන්න සැලැස්සුවාට මල්ලි ඔයා කියන කතාව හරියට හරි අපි මුදල් වලට ගරු කරන්න ඕනි ඒ වගේම අර සහෝදරී කියපු කතාවත් හරි මටත් ඒ කුරුදු තෙල් පහනේ බලය තියෙනවා මන් ඔයාට ඒ මන් ලබපු අත්දැකීම comment කරා මල්ලි අපි හැමදේම විශ්වාසයෙන් ගවුරවයෙන් කරන්න ඕනි අපිට එතකොටයි ප්‍රතිඵල ලැබෙන්න ඔයාට ගොඩාක් ස්තුතියි මේ හැමදේකින්ම අපිව දැනුවත් කරනවාට ජයවේවා ඔබට
@nisansalasandamali74
@nisansalasandamali74 2 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මල්ලී ඔයාලා දෙන්නාටම ත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@DilhaniJayakodi-xo9lo
@DilhaniJayakodi-xo9lo 2 ай бұрын
ඔබට ගොඩාක් ස්තුති මෙවැනි විඩියො අපට අහන්න දකින්න සලස්වනවාට.මේ විශ්වයෙ අනන්ත වු ආශිර්වාදය ඔබටත් සියලුම දෙනටත් ලැබේවා .මාගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏❤️❤️🦋🦋💐💐
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 2 ай бұрын
අපි සීයලු දෙනාගේම ප්‍රර්තනා ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 2 ай бұрын
Mahata රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා dun විශ්ව matawata ස්තුතිය
@hiruniudeshikamaduwanthi1839
@hiruniudeshikamaduwanthi1839 2 ай бұрын
නමෝ බුද්ධාය !!! සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏🙏🙏
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 2 ай бұрын
නමෝ බුද්දය ආදරණිය විස්ව මාතාවට ස්තුති වෙඉවා 🙏🙏🙏🙏🙏
@LakshikaGimhani-c6e
@LakshikaGimhani-c6e 2 ай бұрын
විශ්වය්ට අනේක වාරයක් ස්තූති වන්ත වේවා❤🌍
@ishaninayanika6941
@ishaninayanika6941 2 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!!!!¡🙏🙏🙏🙏♥️♥️♥️
@dilhanieshwaraarachchi1704
@dilhanieshwaraarachchi1704 2 ай бұрын
අද තමයි මම මුලින්ම මේ පහන දැල්වුයේ. ජයෝ මුනින්දස්ස ගාථා රත්නය අද තමයි මම නිවසට වඩම්මල මේ පහන දැල්වූයේ.දැන් මොහොතකට කලියෙන් මගේ යාලුවෙක් එයාගෙ මහත්තයා එක්ක මාව බලන්න ආවා.එයාලා කිව්වා ඒ ගාථා රත්නය දකිද්දිම ඒ පහන දකිද්දී එයාලට පුදුම සැනසීමක් දැනුනලු.ඉතින් මට හරිම සතුටක් දැනුනා .ස්තූතියි හදවතින්ම ආදරණීය විශ්වයට ❤
@chandranirathnamalala890
@chandranirathnamalala890 2 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.💐💐💐💐
@maheshikashamila1815
@maheshikashamila1815 2 ай бұрын
අදරනිය විශ්ව මාතාව අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
@ThisaraDandeniya-qw5jh
@ThisaraDandeniya-qw5jh 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතා ඔයා
@ireshamaduwanthi1264
@ireshamaduwanthi1264 2 ай бұрын
නමෝ බුද්ධාය. ලෝකවාසී සියලු දේනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා
@sandyadhamayanthi-yy3oj
@sandyadhamayanthi-yy3oj 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මම අද දවසට දෙපාරක් මෙම වීඩියෝ වට සවන් දුන්නා. මම විශ්ව පහන හැදූ වේ සෙනසුරාදා. ඊයේ පහන දැල්වීමට නොහැකි වූණා. අද උදෙ නැවත පහන දැල්වූවා. මම දැම්මෙ පොල් තෙල් සහ පැගිරි තෙල්. අද සවස පූතා මට රු. 2500/- ලබා දුන්නා. මම විශ්ව මාතාවට ස්තුතියි කලා. පූතෙ ඔයාලටත් බොහොම ස්තූතියි මෙම සම්බන්ධ දෙවල් අපව දැනුවත් කරාට. සූභ රාත්‍රීයක් පුතෙ. ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 2 ай бұрын
ආදරණීය විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@SuranthiShamila
@SuranthiShamila 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
@InduniLokusooriya-qo5lv
@InduniLokusooriya-qo5lv 2 ай бұрын
මයාකාරී විශ්වයට බොහොමත්ම ස්තූතියි ❤✨️ දින 4 මා වෙත මුදල් ගලා අවා. . ස්තූතියි මගේ විශ්වය
@bhadrakanthi8223
@bhadrakanthi8223 2 ай бұрын
විශ්වයේ දරුවන් වන අපට විශ්ව මාතාවගේ පිහිට ලැබෙිවා ඔබ සැමට තෙරුවන් සරණයි
@nadeeshaniganga-b6c
@nadeeshaniganga-b6c 2 ай бұрын
ආදරනීය විශ්වයට ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !මල්ලී ඔයාටත් බොහොම ස්තූතියි අපිට මේ දේවල් පැහැදිලි කරල දීල දැනුවත් කරල අපිව ශක්තිමත් කරනවට.තෙරුවන් සරණයි !සියලු දෙවි පිහිටයි!❤❤❤🙏🙏🙏❤❤❤
@rathnarathnayake2114
@rathnarathnayake2114 2 ай бұрын
ස්තූති පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම ත් ..ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට ..නීරොගි දීර්ඝ ආයු ලැබෙන වාසනාවන්ත සුබ දවසක් වේවා නීරොගි වේවා දීර්ඝ ආයු ලැබෙවා ..සියලු ප්‍රර්ථාණා ඉෂ්ට වේවා .මත් කුරුදු පහන පත්තු කලා ..ගෙදර ම සුවදයි දවසගානෙ කාමර ගානෙ පත්තු කලා ...ඉක්මනින් ප්‍ර්තිපල බලාපොරොත්තු නෑ විෂ්ව මාතාව හොදම වෙලාවෙදී හැමදෙම දෙනවා ස්තූති ස්තූති විෂ්ව මාතාව අනෙක වාරයක් ස්තූති
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@chamilapradeepa2847
@chamilapradeepa2847 2 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මගේ දොනිව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරලා දුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
@saliyawimalasena629
@saliyawimalasena629 2 ай бұрын
සුභ උදෑසනක් වේවා මල්ලි ඇතුළු සහෝදර සහෝදරියන් සැමටම උතුම් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා මේ විශ්වය තුල ගැබ්වී ඇති අනන්තවූ බුද්ධ ශක්තියේ බලයෙන් උතුම් විශ්ව මාතාවගේ ප්‍රාතිහාර බලයෙන්ද මාගේද සියළු දෙනාගේද යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා මාගේ ජීවිතය සතුටින් සැපෙන් ආරක්ෂාව ඇතුව ඉදිරියට ගෙන යන්නාවු උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් මාගේ ස්තූතිය වේවා ස්තූතිය වේවා ස්තූතිය වේවා ඔබ වහන්සේට මා කෘතවේදී වෙමි කෘතවේදී වෙමි කෘතවේදී වෙමි 🙏🙏🙏
@slgeekshowdilabroo9203
@slgeekshowdilabroo9203 2 ай бұрын
Mage sathuta enadun adaraneeya vishvayata sthuthi sthuthi sthuthi ❤️❤️❤️❤️❤️
@malanirajapaksha2345
@malanirajapaksha2345 2 ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙවා පුතෙ ඔයාලාදෙන්නාටම බුදුසරණ වෙවා මගේ ආදරනිය විස්වමාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙවා ❤❤🎉🎉🎉🎉🎉🎉
@tharushinethmini1613
@tharushinethmini1613 2 ай бұрын
හදවතින්ම නැගෙන ඔබගෙ ප්‍රාර්ථනාව සියලුදෙනාටම ආසිර්වාදයක් වේවා ❤
@Middlemistred-t4e
@Middlemistred-t4e 2 ай бұрын
,ආදරණීය විශ්ව දේව මාතාවට ස්තුති වෙිවා මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට විශ්ව දේව මාතාවට ස්තුති වෙිවා !!!
@chamodimadubashini1181
@chamodimadubashini1181 2 ай бұрын
ප්‍රේමණීය විශ්වයට හදවතින්ම ස්තුති. 🎉❤
@rabikasanduni509
@rabikasanduni509 2 ай бұрын
ව්ශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
@pushpaherathmudali571
@pushpaherathmudali571 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@mangalikawijerathna14
@mangalikawijerathna14 2 ай бұрын
ඔබයි..අපේ සතුට..සාදන ආශ්චර්යය ❤❤❤
@FydsrydWarfy
@FydsrydWarfy 2 ай бұрын
ස්තුතියි විශ්වමාතාවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාලට බොහොම ස්තුතියි සියලු යහපත් අරමුනු ඉටුවන වාසනාවන්ත ලස්සන දවසක් වේවා
@rasikaanawaneliya-1111
@rasikaanawaneliya-1111 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූතියි ...♥️🙏
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
"ආයුබෝවන්" තෙරුවන් සරණයි ආදරණීය විශ්වයට ස්තූති . උදාවූ අද දවසේ ඉතාම සතුටින් ප්‍රීතියෙන් විශ්ව මාතාවගේ විශ්ව ශක්තියෙන් හැමෝගෙම ජීවිත වලට ලබාදී ඇති ප්‍රාතිහාරයන් නිසා සියලු දෙනාම ඉතාම සතුටින් තමන් ලැබු ජයග්‍රණයේ නිහතමාණී සතුට ආදරණීය විශ්වයේ ඔබ අප සියලු දෙනාගේම දැනුවත් කිරීම පිළිබඳව කෘතවේදී වෙමි.... මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වෙනවා ... මේ කියලා දෙන උපදෙස් හරි විදිහට අවංකවම පිළිපදින සහ සියයට ලක්ශ ,කෝටි ප්‍රොකෝටි වාරයක් විශ්වාසයෙන් කරන සෑම දේකින්ම ඉතාම සුභ ප්‍රතිඵල අත් වෙනවාමයි .... ඉතින් අපේ මල්ලි ඔයාට බොහොම ස්තුති... සියලු දෙනාටම සුභම සුභ උදෑසනක් වේවා ... ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා .. බුදු සරණයි
@KumariKumari-u6n
@KumariKumari-u6n 2 ай бұрын
Suba dwasak wewa විශ්ව mathawata ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 2 ай бұрын
ආදරණිය විස්ව මාතාවට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්වයට ඉස්තුතියි ඔබ තුමාටට්ත් ඉස්තුතියි ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@isumiudeshanee3815
@isumiudeshanee3815 2 ай бұрын
සියලුම දෙනාටවසනාවන්ත සුන්දර දවසක් වේවා සියලුම දෙනා දිනෙන් දින දියුණුවට පත්වේවා 🙏🙏 සියලුම දෙනාට සතුට ,සෞභාග්‍යය ,සමෘද්ධිමත්භාවය,නිතකින්ම ආකර්ෂණය වේවා 🙏🙏 අයියාටත් බොහොමයක් ස්තුතියි🙏🙏 අයියේ මේ කියලා දෙනහැම කරුනක් තුලම ගතයුතු බොහෝ වටිනා ගතයුතු දැ තියෙනවා ඒ හැමදෙයක්ම අප්‍රමාණයලෙස වටිනවා💗🙏🙏 ඒ වගේම අයියාටත් සතුට ,සෞභාග්‍යය සමෘද්ධිමත්භාවය,,හිතන පතන සියල්ලක්ම නිතකින්ම ආකර්ෂණය වේවා 🙏🙏
@ayoniveera381
@ayoniveera381 2 ай бұрын
අප සැමගේ සිතුම් පැතුම් ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 මල්ලිටත් බෙහෙවින්ම ස්තූතියි. දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏❤️❤️❤️
@SleepyBoxer-fr5ds
@SleepyBoxer-fr5ds 2 ай бұрын
සුබම සුබ උදාසනක් වේවා මල්ලි . සිතූ සිත්මන් පැතූ පැතුමන් ඉටුවන සුබම සුබ දිනයක් වේවා ! බුදුසරනයි
@rupasilva7431
@rupasilva7431 2 ай бұрын
ඔබටත් ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nandabadraseeli4755
@nandabadraseeli4755 2 ай бұрын
ආදරනිය වවිශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති විශ්ව ය මට ලබාදුන්නා ව් සියලුම දෙයට ස්තුති ස්තුති ස්තුති
@Kaushalyawanninayaka3853
@Kaushalyawanninayaka3853 2 ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 2 ай бұрын
තෙරැවන් සරනයි පුතේ සියලු දෙවි පිහිටයි ඔයාට උතුම් දර්ම අවබෝධයම ලැබෙිවා සාදු සාදු සාදු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 2 ай бұрын
Isthuthi viswaye asirwadaye oba samagamawewa ❤
@sirimalbandara3337
@sirimalbandara3337 2 ай бұрын
ආධරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ සියලුම පැතුම් ඉටුවන සුබම සුබ දවසක් වේවා ❤❤❤❤❤
@manochfernando874
@manochfernando874 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💚🍃💚🍃💚🍃💚❤️
@mangalikawijerathna14
@mangalikawijerathna14 2 ай бұрын
ස්තූතියි..ස්තූතියි..ස්තුතියි.. ආදරණීය විශ්වය ..
@ChamariNarasingha
@ChamariNarasingha 2 ай бұрын
සුභ උදැසනක් වේවා ආදරණිය විශ්වයේ හැමෝටම. මගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@sujeewanilasanthi6765
@sujeewanilasanthi6765 2 ай бұрын
සුභ උදැසනක් වේවා සියළුම දෙනාටම
@siharasujani7673
@siharasujani7673 2 ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී ශක්තියෙන් යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන සුභම සුභ දවසක් හැමෝටම. මමත් විශ්වීය පහන හැදුවා මල්ලී. මම ආසම ඒ පහන නිසා හැම දවසකම දැනෙන නැවුම් බවට අනික දවස පුරාම වෙනදා නොදැණුන සුබවාදී බවක් දැනෙනවා. ගොඩක් ස්තූතියි ඔයාට මල්ලී. හරිම අර්ථාන්විත කතාවක් කිව්වේ ඔයා. පරිස්සමින් සතුටින් ඉන්න.😊 තෙරුවන් සරණයි ඔයාට 💛💛💛💛
@MandinuSihath
@MandinuSihath 2 ай бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@tharushi3642
@tharushi3642 2 ай бұрын
ස්තුතියී ස්තුතියී ස්තුතියී විස්වමාතාවනි සියලුදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ♥♥♥♥
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 2 ай бұрын
ආදරණීය විශ්වය youtube නාලිකාව ටත් මෙහෙයවන මල්ලිට සහා උදව් කරන mallila ටත් විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා ❤❤❤....
@himalipriyadarshani5805
@himalipriyadarshani5805 2 ай бұрын
මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි
@phonetastic4464
@phonetastic4464 2 ай бұрын
ඝ්තුතියි විශ්වට ඝුබදවඝක්ඔබටත් ඝ්තුතියි බුදු ඝරනයි👏👏👏👏🌷💖🌿🌺🍁🌴🌻💜🌹💗🍄💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 Ай бұрын
Ma hata milyanakaya lothrai waasnwak laba dun viswa maniyanata anakawarayk isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️
@chathurikavidumini1115
@chathurikavidumini1115 2 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
@NiroshaWickramanayake-pk3nr
@NiroshaWickramanayake-pk3nr 2 ай бұрын
සුබ උදෑසනක් සුබ දවසක් සියළු දෙනාටම අප සියළු දෙනාගේම ජීවිත දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා සියළු දෙනාටමඅනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තිය ලැබේවා ආදරණීය විශ්ව මාතාවට එනවක වාරයක් ස්තුතියි!!! ස්තුතියි!!! ස්තුතියි!!! මල්ලි ඔයාලටත් බෙහෙවින්ම ස්තුතියි!!! ❤️❤️❤️❤️
@zonezone2549
@zonezone2549 2 ай бұрын
❤visewa මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය ඔබට ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය visweyta ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි
@nihalgamini8667
@nihalgamini8667 2 ай бұрын
සුබ උදෑසනක් වේවා , මාගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි ඔබට
@chammiliyanage131
@chammiliyanage131 2 ай бұрын
Suba udasanak wewa putha .adaraniya vishwaye siyaluma denatath esema wewa .mage siyaluma aramunu ,prarthanawakma itu kara dena saha mata nitharama harema lassana samanallu muna gasana mage adaraniya vishwamathawata sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715 28 күн бұрын
උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති මගේ සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏 .ස්තුති ස්තුති ස්තුති
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН