🛑රුපියල් 10000කින් රාජ්‍ය සේවක වැටුප් ඉහලට | Anura kumara President Sinhala news 2025 Surasa

  Рет қаралды 19,494

SURASA  - සුරස

SURASA - සුරස

Күн бұрын

🛑රුපියල් 10000කින් රාජ්‍ය සේවක වැටුප් ඉහලට | Anura kumara President Sinhala news 2025 Surasa
#අනුරකුමාරදිසානායක
#anurakumaradissanayake
#surasa_sinhala_news
#srilankan_Government_Sarvent

Пікірлер: 34
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 6 күн бұрын
අනිවාර්යයෙන් ,පහුගිය ආණ්ඩුව විසින් wadi කල රුපියල් 30,000 අහිමි කල වත්මන් jvp ආණ්ඩුව Ada රුපියල් 7500k wadi කරනවාlu 😂😂
@asankapradeep54
@asankapradeep54 5 күн бұрын
එතකොට රාජ්‍ය සේවකයා විතරද කාලා බීලා ඉන්නොනෙ. උන්ට පඩි වැඩි කරාම සේරම හරි
@thamarapathirana8126
@thamarapathirana8126 7 күн бұрын
විශ්‍රාමිකයන් ගැන නෝ කතා😢😢😢😢
@Surasa9
@Surasa9 7 күн бұрын
දැනට කවුරුත් ඒ ගැන කතා කරලා නැහැ 😥
@kulathungaranhoti4413
@kulathungaranhoti4413 6 күн бұрын
මමත් විශ්‍රාමිකයෙක්.අපි බලමු තවත් චන්දයක් තියනවනේ?????????
@DammikaNishanthi-l3r
@DammikaNishanthi-l3r 6 күн бұрын
පඩි වැඩි කරනවා නම් කොච්චර හොදද මිනිසුන්ට ජිවත් වෙන්න බැහැ ලෝන් ගහලා මිනිසුන් අසරණ වෙලා ඉන්නෙ කන්න බොන්න නැතුන්
@11Chandima
@11Chandima 5 күн бұрын
Badu mila wedi unama job nethi manussayath duk vidinna epei
@kulathungaranhoti4413
@kulathungaranhoti4413 6 күн бұрын
ජනාධිපති තුමනි. අපිත් චන්දෙ දුන්න.පෙන්ශන් අය ගැනත් සලකලා බලන්න.ඉදිරියේදීද තවත් චන්යක් තියනව නේද?
@lakshmiadikari8511
@lakshmiadikari8511 6 күн бұрын
Pensioners ලට වැඩි කර්
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 7 күн бұрын
අනිවාර්යයෙන් , පහුගිය ආණ්ඩුව වැඩිකල රුපියල් 30,000 අහිමි කල වත්මන් jvp ආණ්ඩුව Ada රුපියල් 7500 n වැටුප් wadi කරනවා 😂😂
@bwsisirakumara5912
@bwsisirakumara5912 7 күн бұрын
කොහෙද යකෝ 30000/=න් වැඩි කලේ.
@Surasa9
@Surasa9 7 күн бұрын
30000ක් 🤔🤔
@fbmudi
@fbmudi 7 күн бұрын
කව්ද 30000 ක් වැඩි කලේ...
@WishAcademy
@WishAcademy 6 күн бұрын
30000 k වැඩි කරන්න කමිටු අනුමැතිය තිබුනනේ
@JayanthaIndralal-y3b
@JayanthaIndralal-y3b 6 күн бұрын
ඔය අය වැය ලබන අවුද්දෙද තියෙන්නෙ
@SubhashiniDeepika
@SubhashiniDeepika 7 күн бұрын
ඇයි විශ්‍රාම වැටුප් වැඩි කරන්නේ නැත්තේ
@Surasa9
@Surasa9 7 күн бұрын
තාම ඒ සම්බන්ධයෙන් තොරතුරු නැහැ මහත්මිය🥹 නිවැරදි තොරතුරක් සොයා ගත් සැනින් දැනුවත් කරන්නම්.
@mahindawijenayaka-wb1xf
@mahindawijenayaka-wb1xf 7 күн бұрын
පෙබරවාරි මාසයේ විශ්‍රාම යන අයට වැඩි වීමක් නැද්ද.....? අඩු ගානේ වැටුප් වර්ධකයක් වත් ඉහළ දාලා විශ්‍රාම යවන්න පුලුවන් නම් .......නැත්තම් ගුරුවරුන්ට අසාධාරණයක් වෙනවා නේද.......මේ තරම් කාලයක් වැටුප් විශමතාවයෙන් පීඩා විඳලා විඳලා අන්තිමට නිකන්ම යනවා.......
@Surasa9
@Surasa9 7 күн бұрын
වැඩි වෙනවා එයාලට
@mahindawijenayaka-wb1xf
@mahindawijenayaka-wb1xf 7 күн бұрын
ගුරුවරුන්ට තුනෙන් දෙක නැද්ද....
@Surasa9
@Surasa9 7 күн бұрын
අය වැයෙන් තියෙනවා
@ManoriLiyanage-dz7yl
@ManoriLiyanage-dz7yl 7 күн бұрын
අයෙ විස්ශ්‍ර්මිකයන්ගෙ ච්න්දය නෙ
@Surasa9
@Surasa9 7 күн бұрын
🥰🥰
@sanathhirukantha7142
@sanathhirukantha7142 7 күн бұрын
Wisramikayo kane nadda
@Surasa9
@Surasa9 7 күн бұрын
😥
@RaviRajapaksha-f3n
@RaviRajapaksha-f3n 7 күн бұрын
පච දාන්න එප 😂😂😂
@Surasa9
@Surasa9 7 күн бұрын
මොක කිව්වත් පච පච කියන්නේ ඇයි.. මොකද්ද ඔයාලා බලාපොරොත්තු වෙන ඇත්ත🤔
@RaviRajapaksha-f3n
@RaviRajapaksha-f3n 7 күн бұрын
@@Surasa9 10000 dena eka pachayak 7500 kiyala kiyanne 😂😂😂😂
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Sasankara | Episode 12 - (2025-02-09) | ITN
19:10
ITN Sri Lanka
Рет қаралды 46 М.