නිධානය | 100K Treasure | Katusu Konda | කටුසු කොන්ද මුදුනට | 4K | #katusukonda #hanthana

  Рет қаралды 57,451

Dinesh A Pathum

Жыл бұрын

සොබාදහමට ආදරේ කරන සහ සොබාදහමේ සුන්දරත්වය රස විදින්නා වූ ලක්ෂයකට අධික KZbin සබ්ස්ක්‍රයිබ්වරුන් වෙනුවෙන් KZbin ආයතනය මගින් පිරිනැමෙන KZbin Creator Award (Silver Play Button) "සොබාදහමේ සම්මානය" "DineshAPathum" KZbin නාලිකාවට හිමි වූ වග සතුටින් සහ නිහතමානීව දන්වා සිටිමු. සොබාදහම හා එක්ව යන මේ සොදුරු සංචාරය සමග අත්වැල් බැදගත් ඔබ සැමට ලක්ෂ වාරයක් ස්තූති.
ආයුබෝවන් මම දිනේෂ්.
Named after the shape which resembles a back of a lizard, Katusu Konda is a marvellous mountain peak of the Hanthana mountain range. Even though the hike is not that difficult, the summit of Katusu Konda is a highly challenging climb. Whoever visits here should be aware and well prepared for the walk on this steep slope.
Our team visited this great site to reveal the treasure of 100K subscribers. However, at the end of the hike, we faced an unexpected event which kept us a life lesson. I hope you will enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#milestones #silverplaybutaton #youtubeaward #katusukonda #kandy #visitsrilanka #thingstodoinsrilanka #nature #doneshotsofsrilanka #achievements #100ksubsribers
#dap #dineshapathum

Пікірлер: 732
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
දිනේෂ්⁣ගෙ සංචාරයේ ලොකුම හයිය ලොකු පීරිස් වෙන්න ඕන මම හිතන්නේ
@Shan-00
@Shan-00 Жыл бұрын
සුබපැතුම් හදවතේ සංචාරකයා 😌💛 නිධානය හම්බුනාට දිනේශ් අයියට වඩා සතුටු වෙන අය ඉන්නවදෝ😍
@dhanushkasampath8132
@dhanushkasampath8132 Жыл бұрын
Suba. Petum putta
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
🎉🎉
@user-kc9km8pl2b
@user-kc9km8pl2b 6 ай бұрын
🎉😅
@user-kc9km8pl2b
@user-kc9km8pl2b 6 ай бұрын
Kamara karanaya niyamai lankawada kiyLa hitaganna bha
@nilanthinilanthi22
@nilanthinilanthi22 Жыл бұрын
එදා මම නිකමට coment එකක් දැම්මා මේ විදියට silver button එක open කරමු කියලා ඒ විදියටම ඒක උනා😊❤ "ස්වබාදහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ" ආදරෙයි.(ලොකු පීරිස් අයියටත් ආදරෙයි❤)
@inokajayathunga143
@inokajayathunga143 Жыл бұрын
දිනේෂ් ඔයාට silve button එක ගන්න ලැබීම ගැන හදවතින් ම සතුටු වෙනවා.ඉක්මනින්ම Gold Button එකත් ගන්න ලැබේවා ...ඔයා එක්ක හිටි යාලුවො හැමෝටම
@inokajayathunga143
@inokajayathunga143 Жыл бұрын
සුභ පතනවා..
@palindapiyumal517
@palindapiyumal517 Жыл бұрын
හදවතේ සංචාරකයා 💚🌿🌏
@kasunahangama9058
@kasunahangama9058 Жыл бұрын
Super
@dragonnetmedia
@dragonnetmedia Жыл бұрын
Please don’t use “THE END” Always use “ To be continued...” කියල! Love you guys. Stay safe and thanking again for the risk you guys are taking to make us delighted! ❤❤❤
@sulanimanudula3040
@sulanimanudula3040 Жыл бұрын
good idea!
@kdgimhank
@kdgimhank Жыл бұрын
0:46 ඉදිරියෙන් ලොකු පිරිස්❤
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..DAP❤️🌿 ලියන්න ඔබේ ප්‍රේමය මේ මිහිකත සොබහාදහමේ අරුත ගොතා .. විදින්න අසිරිය රිසිසේ මේ දෙරණේ නොමියෙන මතක තබා .. රැදෙන්න සිත නිවන භාවනාවක් සේ හදවතේ ගැඹුරේ සදා .. තබන්න සෙනෙහසින් ඔබේ මං සළකුණු පුරාවෘත්තයක් පුරා ..❤ තවත් සොබාදහමේ නිධානයන් කරා යන්න දිනේෂ් අයියා, ලොකු අයියා ඇතුළු කණ්ඩායමට ශක්තිය , ආරක්ෂාව ලැබේවා. පරිස්සමෙන් හැමදාම. බුදු සරණයි.🙏
@podilahiruofficial3437
@podilahiruofficial3437 Жыл бұрын
මමත් කොටස් කාරයෙක් ආදරෙයි ❤
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
පෝය දවසට මාරම නිදහසේ බලන්න පුලුවන් වීඩියෝ එකක් දානවනම් ඒ දිනේෂ් අයියාම විතරයි❤
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
හදවතේ සංචාරකයා ❤
@crentertaitment
@crentertaitment Жыл бұрын
අද සුපිරි සෙට් එකක් වැඩේට බැහැලා තියෙන්නේ
@buddhikasenanayake
@buddhikasenanayake Жыл бұрын
❤❤
@kavindiperera9848
@kavindiperera9848 Жыл бұрын
Congratulations silver Play button ❤ Dinesh aiya
@dilshantharanga1332
@dilshantharanga1332 Жыл бұрын
@sadewtharusha912
@sadewtharusha912 Жыл бұрын
මැරෙන්න කලින් හම්බවෙන්න ආසම මනුස්සයෙක් 🤗❤️
@hashifernando3049
@hashifernando3049 10 ай бұрын
Me too 🤗😍☺
@chandrikaperera6969
@chandrikaperera6969 Жыл бұрын
සුබපැතුම් සියලු danata අනතුර una සහෝදරයාta ඉක්මනින් සුවය ප්‍රර්තන කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න තවත් ඉදිරියට යන්න labawa kiyal 🙏 🙏🙏🙏💐💐
@sureshmapitigama5981
@sureshmapitigama5981 Жыл бұрын
මල්ලි ඔයාලත් ඔයාලගේ කන්ඩායමටත් බුදු සරනයි ඔයා ලංකාවේ ලස්සන තැන් වලට ගිහින් අපිට එ තැන් බලන්න දේන එකට බෝහෝම පිo මල්ලි සමහර කාලකන්නි KZbin අටවගේන අපේ ඡාතිය, ආගම ,සන්ෂ්කුතිය කනකොට ඔයා වගේ තරැනයෝ රටට වාසනාවක් මම new Zealand ඉන්නේ අපිට වේලාව ලැබුනු ගමන් ඔයාගේ video බලනවා thanks මල්ලි රටට ආදරේ කරන මිනිස්සුන්ට ඔයා කරන සේවයට බුදු සරණයි❤❤❤
@ashannavod4152
@ashannavod4152 Жыл бұрын
මැරෙන්න මොහොතකට කලින් අයියගෙ video එකක් බැලුවනම් නිදහසේ මැරෙන්න පුලුවන්...! (ලොකු පීරිස් පෑන්) 😁
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
ලංකාවේ youtube content creatorsලා ගොඩකගේ මේ moment එක බලලා තියෙනවා..ඒත් අවංකවම sliver play button එකකට දුන්න ලස්සනම වටිනාකම දැක්කෙ අද🥺🖤ඒකම ඇති ඉතින්.....සොබාදහම රැකගෙන මේ යන ගමනට ජයම🌿🍃🖤🙏 මෙහෙම යාලුවෝ මාර හයියක්🖤🍃🌿
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති නංගි
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
@@DineshAPathum 🤗🖤
@kushanwickramasinghe9007
@kushanwickramasinghe9007 Жыл бұрын
@@DineshAPathum ikmanata hoda wenna kiyala api parthana karanawa . අසනීප una ayiyata 🥲
@dinushitimbastos1028
@dinushitimbastos1028 Жыл бұрын
එක පාට්ට සුබ පැතුම් DAP
@amayasarindi8559
@amayasarindi8559 Жыл бұрын
මගේ රටේ ලස්සනම තැනකදී ලෝකෙටම පෙන්නූ නිධානය 💖😊 සුබ පැතුම් ඔයාලට 💐
@Dilshan...
@Dilshan... Жыл бұрын
තනිවුන හැමතැනම හිටියට පින් අයියා ඔයාට හිතට දුකක් දැනුනනම් හොයාගෙන ආවේ ඔයාව ❤ පින් මේ කරන මෙහෙවරට
@Music_Hub_511
@Music_Hub_511 Жыл бұрын
මාත් 💕
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
අනතුරට පත් වුන යාළුවාට ඉක්මන් සුව ලැබේවා ... තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d Жыл бұрын
මේ සොබාදහමෙ නිධානයෙ කොටස්කරුවෙක් වෙන්න ලැබීමත් ඉමහත් භාග්‍යයක්...😌💚💚💚🍃🌴
@tharindudasun6323
@tharindudasun6323 Жыл бұрын
හදවතේ රැදුනු සොදුරු සංචාරකයා..හදවතින්ම සුභපැතුම් දිනේශ් අයියා..❤️🍃
@thanujidissanayake2926
@thanujidissanayake2926 Жыл бұрын
ලක්ෂ කෝටි වාරයක් නිදුක් නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා..! (මම සුදේශ්)
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
කෙටියෙන්ම කියනවනම් වෙන්න ඕනේ ඕකයි තව බොහෝ හදවත් නිධානයන් ඇත ඒ සියල්ල එකතු කරමින් ගමන යන්න දීර්ඝායුෂ ලැබේවා හදවත් සංචාරකයනි ❤️🙏
@nayanaweihena7859
@nayanaweihena7859 Жыл бұрын
දිනේෂ් ගේ හා මිතුරන්ගේ සොභාදහමේ චාරිකාවන් එක්සත් රාජධානියේ වේල්සයේ පදිංචි අපි හැම video එකක්ම නොකඩවා බැලුවේ ඉතාමත් ආසාවෙන් .හරිම ලස්සනට එම එම සොභාදහම ඔබ පැහැදිලි කරනවා .ඔබත් ලොකු පීරිස් ඇතුළු කන්ඩායම වෙතින් අපි නොදුටු හුගක් තැන් ආසාවෙන් බැලුවේ මමත් මගේ මහත්මයා පමනක් නොව මෙරට හැදීවැඩී මෙහේදි ඉගෙනුම ලැබුවත් මගේ පුතා ත් ඉතාමත් කැමැත්තෙන් බලන වැඩසටහනට silver medal එක වෙනුවෙන් අපේ හෘදයාංගම සුභ පැතුම් . ඔබගේ කන්ඩායමේ දරුවාට වූ අනතුරෙන් දැන් සුවය ලබා ඇතැයි සිතමි .❤
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
ලස්සන කඳු මුදුනක Silver Play Button එක Unboxing කළා වගේ තවත් ලස්සන, පිස්සු හැදෙන Location එකකදි Golden Play Button එකත් Unboxing කරන Video එකත් ඉක්මනින් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ...ජයවේවා!😍❤️💯
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
කටු කොහොල් පිරි දුශ්කර මාර්ගයක වෙහෙස නොබලා පිය මැන ලබා ගත් නිධානය...!! හදවතින්ම සුබ පතනවා...!! ❤💐 සුන්දරත්වය දුශ්කරයි..
@nethsarapeiris898
@nethsarapeiris898 Жыл бұрын
හදවතේ සංචාරකයා හමූවු කදු මුදුනේ සොදුරු මොහොතක් 🌿❤️
@travelrosa
@travelrosa Жыл бұрын
ජයවේවා දිනේශ් අයියේ❤ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අනිත් සගයටත්. තවත් සොදුරු සංචාරයකින් අපිව ඉක්මනටම හමුවෙන්න අයියේ❤🍃🫶🍀
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
දුශ්කරත්වය සුන්දරත්වයට පෙරලා අපට ඒ සුන්දරත්වය තවත් ලස්සනට ඉදිරිපත් කරන දිනේෂ් ❤💚 සුභපැතුම් හදවතේ සංචාරකයා ❤
@Badshen99
@Badshen99 Жыл бұрын
සංචාරකයෙක් කියන දේට හරිම අර්ථයක් දෙන මනුස්සයෙක් තමා දිනේශ් අයියා අපිට අපේ රටේ තව ලස්සන පෙන්නන්න හැකියා ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤️🙏
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
ඔයාටත් වඩා අපිට සතුටුයි ❤️❤️❤️ ඉක්මනින්ම රනින් සැරිසරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@lasidukavida7017
@lasidukavida7017 Жыл бұрын
සොබදහමේ සොදුරු සංචරකය ❤️ ඔබට සුබ පැතුම්🙏 කටුක වෙහසක අවසානය සුන්දර නවතැනක හිත නිවන ලස්සන කතාවක් සහෝදර❤️😍 ඔබට ජය සදගල තැන්න ගමනේ සිටි අපිත් ඔබගේ ගුරුහරු කම් මැදින් සොදුරු නවතැන් වල ලස්සන වින්ද ඔබට ජය හදවතේ සංචරකය ඔබට ගොඩක් පින් අපිට ගුරුහරු කම් දුන්නට❤️❤️❤️😍😍😍
@udeshikarathnayaka216
@udeshikarathnayaka216 Жыл бұрын
පෝය දවසට අනිවාර්යයෙන් වීඩියෝ එකක් දායි කියලා බලන් හිටපු මම❤❤...ඉක්මන් සුවය ඔබේ ගමන් සගයාට😢
@travelwiththanushka9508
@travelwiththanushka9508 8 ай бұрын
හදවතිම්ම සුභ පතනව දිනේෂ් අයිය කියන්න නම් බොහො දෙ තිබෙනව ඒත් සතුට වැඩි කමට කියන්න අමාරුයි ඒ කොහොම උනත් දවසක ලංකාවෙ සොබාදහම වෙනසක් කරමු දිනේෂ් 💚✅💯
@namalherath6247
@namalherath6247 Жыл бұрын
හදවතේ සංචාරකයා කතා කාරයා වැඩ කාරයා හැඩ කාරයා ❤ජයවෙන්න ඔනී
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
නැවැත වතාවක් සුභ පතනවා මල්ලි ... තුවාල වුන මල්ලිට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා .. ජය වේවා හැමෝටම ...
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ලෝකෙටම තියන නිදානය.. බුදුන් උපන් මේ හෙලබිමයි... ..දහම් දීපයයි..
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
හිත නිවන භාවනාව අදත් අරගෙන ඇවිත්.. හදවතේ සංචාරකයා... සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි.. ආදරෙයි අයියේ.. 💙
@WarenYanna
@WarenYanna Жыл бұрын
මේ මගේ රට කියල දැනෙද්දි ඇස් වලට කදුලු එනවා...මේ පින් බිමේ ඉපදීමම වාසනාවක් 🙏🙏🙏
@madukaprabash5862
@madukaprabash5862 Жыл бұрын
මම හිතන්නේ මම වගේම ගොඩාක් අය බලාගෙන ඉන්න ලොකු පීරිස්ගෙයි ඔයාගෙයි හමුවීම හරි සම්බන්දය හරි ගැන කියන්න මේක තමයි හොදම වෙලාව අයියේ අපි බලන් ඉන්නවා වැඩිය කැමරාවට මූන නොදෙන වැඩි කතා බහක් නැති අපිට තේරෙන විදියට දීනේශ් කියන මේ රටක් දන්න චරිතයට ලොකු හයියක් වෙච්ච ලොකු පීරිස් ගැන කතාව අහන්න 💖 බුදුසරණයි
@sujeewanikaluwawaththe3077
@sujeewanikaluwawaththe3077 Жыл бұрын
සුභපැතුම් මල්ලි .හොඳ යාලුවො ටිකක්.ඒ අතර ලොකු පිරිස් වටින යාලුවෙක්.පොසොන් දවසෙ පාරේ bike accident එකක් දැක්ක.යාලුවො 2 එතනම මැරිලා .එයාල ව hospital අරන් යන්න එකට ආපු bike 5 විතර ලමයි කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ .අවු,19,20,ලමයි.ව්නාඩි 25 විතර ගියා අරන් යන්න .හොඳ යාලුවො ගොඩක් වටිනව ඔයාගේ ගමනට.සුභපැතුම් 💐
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
❤❤❤❤
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
❤❤❤ තෙරුවන්සරණයි හැමෝටම යාලුවට ඉක්මන්සුවය ලැබෙිවා පරෙස්සමින් ජයවෙිවා
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
*_පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!!_* 💛🙏✨ හදවතේ සංචාරකයා ❤🍃
@chathubro5561
@chathubro5561 Жыл бұрын
හදවතේ ඉන්න එකම සන්චාරකයා congratulations 🎉
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
හදවත සුවපත් කරන දසුන් වගේම ඒ සොඳුරු වදන්..... මට නම් ඔබව වෛද්‍යවරයෙක් 😌💛
@HRN15
@HRN15 7 ай бұрын
Kmp වාඩිය ,තුන්හිස්ගල ගැන වීඩියෝ එකක් ඕනෙ 😗❤️ අනිත් දේ...............අනේ රැවුල කපන්න සුදූ 😬🤦‍♀️😅❤️
@riyacom6812
@riyacom6812 Жыл бұрын
පසු කරමින් මහ කදුවැටි ඕවිටි, පාලු සොහොන් පිටි රබර් වතු බඩ වැටි ගල් මුල් වල පය පැටලී වැටි වැටි, මතකයි 100K වෙත ඔබ ආ මග හැටි Congratulation Brother ❤❤❤
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
@riyacom6812
@riyacom6812 Жыл бұрын
@@sagarapeiris1571 ඔයත් ඒ 100K වල එක අර් ධයක් ❤❤
@imaaachitravel5695
@imaaachitravel5695 Жыл бұрын
Parissamin aiya❤ mithurata ikman suwa pathanawa.
@indikajayalath4210
@indikajayalath4210 Жыл бұрын
අනතුර උන කෙනාට ඉක්මන් සුවය පතනවා.
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
ස්වභාදහමෙ අපූරූ සංචාරකයන් දෙපල දිනෙෂ් සහොදරයා සහා ලොකු පීරිස් ❤️ ඔයාලගෙ වැඩසටහන් බලන ප්‍රේක්ෂකයෙක් වීමට ලැබීම ලොකු සතුටක් ❤❤❤❤ ජයම වෙවා ❤️ රැක දේවා මව් බිමෙ දේවතාවන් සියළු ම දේනා ඔබ සැවොම 💚💚💚💚💚💚💚 ආදරෙයි පණ වගෙ 💚💚💚💚 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️ බොහොම පිං ඔයා ලොකු පීරිස් වගෙ ආදරණීය මිනිස්සු බිහිකල ආදරණීය දෙමාපියන් ට 🙏🙏🙏🙏 ස්තුතියි බොහොම ඔයාලට අයියණ්ඩී ❤️❤️❤️❤️
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
❤❤❤
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
@@sagarapeiris1571 ආදරෙයි ලොකු පීරිස් අයියණ්ඩී ❤️❤️❤️❤️ හරි පාර පෙන්නන සොදුරු මිනිසා 💚💚💚💚
@anushatissera5233
@anushatissera5233 Жыл бұрын
සුබ පැතුම් ! දිනේෂ් සහ පිරිසට, අපිට කවදාවත් යන්න බැරී ඉසව්වලට මෙලෙස ගෙනියනවාට ස්තුතියි !!
@ErazLkA
@ErazLkA Жыл бұрын
"හදවතේ සංචාරකයා" ඒක තමා ඔයා ගොඩනගාගත්ත brand name එක 💚
@dulanjiperera4273
@dulanjiperera4273 Жыл бұрын
"ආයුබෝවන් මම දිනේෂ් " ඒ වචන පෙළ ඇහෙද්දිම අපි දන්නවා තවත් සොදුරු ගමනාන්තයක් කියල ❤ අයියාගේ නිහතමානීකමට ඉදිරියටත් ජයින් ජයම🌿🇱🇰💚🙏
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
oyage video walin mamath athdakeem gannawa mage awatath....
@senarathpe4742
@senarathpe4742 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා අපේ ගමන් සගයාට.ඒ සමගම සුබ පැතුම්
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
සොඳුරු සංචාරකයා ❤❤❤❤ ඔබ ඇතුළු ලොකු පීරිස් ,කොල්ලො සෙට් එකට සමන් දෙවි පිහිටයි..බුදුසරණයි..❤❤❤අපෙ පොඩ්ඩා දිනේෂ් මාමාගෙ video balanna නොව්සිල්ලෙන් ඉන්නෙ..තාම අවු: 3.1/2.. එයත් එ පරිසර වේදියාට ගොඩක් ආදරෙයි..❤❤
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
දවසක එක්කන් යමු....
@JW-dz7sc
@JW-dz7sc Жыл бұрын
100K Subs, සුභ පැතුම් DAP සහ ශක්තිමත් කණ්ඩායමට. අනතුරට පත් ගමන් සගයාට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමි.
@DEFENDER_OSA
@DEFENDER_OSA Жыл бұрын
දුෂ්කරත්වයන් පසු කරමින් ඉතා සුන්දර ගමනාන්ත අපට පෙන්වූ නිහතමානී සංචාරකයා.((🅳🅰🅿))..♥️🌿🌍
@chathurangabandara8236
@chathurangabandara8236 10 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ලොකු පිරිස් ඇතුළු සොදුරු කැළට තුති...තෙරුවන් සරණය් ...👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tishanharitha1359
@tishanharitha1359 Жыл бұрын
මාත් එන්නම් කවදා හරි දිනෙශ් අයියා එකක සොදුරු සන්චාරෙකට එකතු වෙන්න එක මගෙ ලොකු ආසාවක්
@SANEnglishAcademy
@SANEnglishAcademy Жыл бұрын
Congratulations for your achievement of the silver play button. I have watched almost all your videos and love the way you bring us close to the nature. Wish you all the best for your future and hope you will take us through more of such wonderful trails in the nature.
@ishankasadamali4259
@ishankasadamali4259 Жыл бұрын
අපේ හදවතේ සංචාරකයා 🌿 ආදරෙයි දිනේෂ් අයියේ. හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම...💗💗💗
@user-gz7el5po7p
@user-gz7el5po7p Жыл бұрын
අපේ සංචාරකයා..නිහතමානි සතුටක් දැනෙනවා..එ වගේම අනතුර වුනු අයියටත් ඉක්මන් සුව ලැබේවා..
@savithriperera9581
@savithriperera9581 Жыл бұрын
සුබ පැතුම් මල්ලී ....තව තවත් සොදුරු ගමනාන්තයන්ට අපිව රැගෙන යන්නට සොබාදහමේ ආශිර්වාදය ඔබටත් මුලු කන්ඩායමටත් ලැබේවා ....❤
@randu2000
@randu2000 Жыл бұрын
මාරම සතුටුයි අයියෙ ♥️🌼 ඉස්සරහටත් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🌱🌿🍃
@sumihirulasantha456
@sumihirulasantha456 Жыл бұрын
Congratulations aiye ❤️❤️❤️❤️ සන්චාරකයන්ගෙන් දක්ක නිහත මානීම චරිතේ..❤️
@1st_time
@1st_time Жыл бұрын
මාරම් ලස්සන vlog එකක්. Quality content ❤ ගොඩක් ස්තුති මේ video එකට ❤❤❤❤❤
@upekindeepa1233
@upekindeepa1233 Жыл бұрын
හදවතේ සංචාරකයා. සුබ පැතුම් අයියා ❤
@spthenu9025
@spthenu9025 Жыл бұрын
සුබ පැතුම් එක් කරමි මමත් ඔබහට.....DAP 🌎 🌱🍃
@kosalaekanayaka9044
@kosalaekanayaka9044 Жыл бұрын
සුබ පැතුම් අයියේ❤ හදවතට දැනෙන්න තවත් වීඩිඕ කරමු♥️ බුදු සරනයි🙏
@samanmaj1196
@samanmaj1196 Жыл бұрын
හදවතේ සොඳුරු සංචාරකයා ..💜️ සුබ පැතුම් සියලු සහෝදරයන්ට ..🙏😍
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
සොබාදහමේ සොදුරු දසුන් හදවතේ සිත්තම් කරනා සොදුරු සංචාරකයා...ජයෙන් ජයම වේවා 💚💚
@yakdessalk
@yakdessalk Жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනාන්තයන් තව තවත් සොදුරු ගමනාන්තයන්ම වෙන්න කියලා...
@sunethradilhani6367
@sunethradilhani6367 Жыл бұрын
Great job...සුභපැතුම් ඔබට...
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
සොබාදහමේ සුන්දරත්වය රූප රචනා මගින් අප වැන්නවුන් වෙත ගෙන එන ආශ්චර්යයේ පුතණුවනී නුඔට සහ නුඔගේ ආදරණිය සගයින්ට ස්තුතියි. එසේම හදිසි අනතුරට පත් වු පුතණුවන්ටත් ඉක්මන් සුවය පතමි. සැමට බුදු සරණයි 🙏
@himalshashika9519
@himalshashika9519 Жыл бұрын
හදවතේ සොඳුරු සංචාරකයා DAP! සුභ පැතුම් අයියා! ඒ වගේම ගොඩක් පිං මේ ලස්සන අපට පෙන්වනවාට😌❤️
@Navinduoshitha
@Navinduoshitha Жыл бұрын
හදවතින්ම සුබපැතුම් හදවතේ සංචාරකයානනි ❤️
@SupunAmarasooriya-vt7oz
@SupunAmarasooriya-vt7oz Жыл бұрын
හදවතේ සන්චරකයා ❤️🙏.. ජය වේවා.. යන ගමනක් අරිස්සමෙන්.. ඉක්මනිම්න 1M ගහමු🤗
@raviensanjaya6051
@raviensanjaya6051 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️❤️❤️ සුන්දර ශ්‍රී ලංකාවේ ලස්සන තැන් මුලු ලෝකයටම පෙන්නන්න දරණ මේ උත්සාහයට හදවතින්ම ස්තූතියි 🙏 ගොඩාක් පිං ජයෙන් ජයම වේවා !!! තවත් මෙවන් නිධාන බෝහෝමයක් ගන්න ලැබේවා !!! දළදා සමිදු පිහිටයි !!!
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
katada anathura sidda une....
@nisalchanuka2390
@nisalchanuka2390 Жыл бұрын
හදවතේ රැදුනු.........රැදෙන සංචාරකයා ❤️🔥
@indikajayalath4210
@indikajayalath4210 Жыл бұрын
හදවතේ සන්චාරකයා.සුභ පැතුම් මල්ලී.මේ වගේ දේවල් කරන්න.අපේ ලන්කාවේ සුන්දරත්වය තව තවත් පෙන්නන්න වාසනාව ලැබේවා.
@harshani9547
@harshani9547 Жыл бұрын
Congratulations අයියේ.....ඉස්සරහටත් මේ වගේ ලස්සන තැන් ගොඩකට අපිව එක්කන් යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....🙏🙏❤️❤️
@Chandimal94
@Chandimal94 Жыл бұрын
හදවතින්ම සුභපැතුම් දිනේශ් අයියා..🍃 හදවතේ සංචාරකයා 🌿🌿🌿
@chandimafrancis4574
@chandimafrancis4574 Жыл бұрын
උණුසුම් සුබ පැතුම් 💖👏👍 ඉදිරිය මීට වඩා සාර්ථක වේවා 🙏
@user-xk2rr3ye6p
@user-xk2rr3ye6p Жыл бұрын
Congratulations 🎉 for your achievement!! Another great video. Get well soon to him.
@mld852
@mld852 Жыл бұрын
Congratulations දිනේෂ් අයියා ජයම වේවා!💚🌿
@shehanalles6932
@shehanalles6932 Жыл бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා නියමයි සුභ පැතුම් 100k❤️❤️💚💚🇱🇰🇱🇰
@sahasnakularathna8271
@sahasnakularathna8271 Жыл бұрын
හදවතෙ සන්චාරකයට අපගෙ උත්තමාචාරය 🌿🌏❤️
@darshanapathmalal
@darshanapathmalal Жыл бұрын
එ කොල්ලාට ඉක්මන් සුව දීනෙෂ් එත් මාත් බැලුවේ ඈයී විඩීයෝ එක කෙටී උනෙ ඇයී කීයලා
@chathurajayaruwan670
@chathurajayaruwan670 Жыл бұрын
මුළු හදවතින්ම සුබ පතනවා දිනෙශ් සහොදරයා .හදවතේ සංචාරකයා සහ පිරිසට අපි නොදුටු සොදුරු දසුන් පෙන්වන්නට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !!!❤❤
@tharusha_rajarathna
@tharusha_rajarathna Жыл бұрын
සුභපැතුම් අය්යේ..තවත් ඉදිරියටම යමු ජය වේවා ❤
@khchandana4593
@khchandana4593 Жыл бұрын
Harawum laksaya ජීවිතයේ amataka nowana සන්ධිස්ථානයක් great video දිනේෂ් සහෝදරයා ❤❤❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌎🍃❤😊
@nilakshigimhani7893
@nilakshigimhani7893 Жыл бұрын
අද කට්ටියම ඇවිත් වගේ.සුභ පැතුම් ❤️ඉදිරියටම තවත් සොදුරු රූප රාමු ගේන්න❤.
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
හදවතින්ම ශුබ පතනවා ඔබ සැමට .ජෙසු පිහිටයි !
@dinaliperera9800
@dinaliperera9800 Жыл бұрын
කියන්න වචන නැහැ සුපිරියි 👍❤️ හදවතින්ම සුභ පතනවා අයියා ඇතුළු ටීම් ඒකේ අනිත් හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@fooddilex
@fooddilex Жыл бұрын
Congratulations ❤❤❤
@harshisrathnayakage4028
@harshisrathnayakage4028 Жыл бұрын
Congratulations aiye 😍 අයියා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට මේ සංචාරය තව බොහෝ කලක් කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏❤️
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
Best of DAP❤🍃 🇱🇰 ආදරෙයි මගෙ අයියේ✨️💚