හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-21 | Hiru News

  Рет қаралды 127,510

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 279
@WikkramashinhalageChithra
@WikkramashinhalageChithra 3 сағат бұрын
ගොම්මන්පීල පැහැදිලිව පොහොට්ටුවට කඩේ යන බව බොහොම පැහැදිලියි
@chandrikakumudinihamy331
@chandrikakumudinihamy331 3 сағат бұрын
හොරැ.අනිවාරෙන්ම.හිරෙයාන්න.ඔනා
@janakapriyantha2198
@janakapriyantha2198 4 сағат бұрын
හිරු තාම කඩෙ යනවා
@NatashaDeSelfa
@NatashaDeSelfa 3 сағат бұрын
පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නෑ 😅😅😅😅😅
@nissankanissanka2551
@nissankanissanka2551 Сағат бұрын
A KIYANNAE PISSO JVP NPP MIHARAK LAEDDU NAEDA 🐂🐂🐂👈😁😁😁
@priyantharanuka1073
@priyantharanuka1073 3 сағат бұрын
ගොමිමන්පිල හිරේ යනකන් බලන් ඉන්න කටිටිය කෝ දැන් තමයි යුතුකමි ඉටුකරන්න මතක් වෙලා තියන්නෙ මෙචිචර කල් ඌ නිදගන ඉදල තියන්නෙ
@nilshansanjeewa6747
@nilshansanjeewa6747 3 сағат бұрын
සිරාවටම මූ කෝම එකක ඉදලද කොහෙද පරය
@gihankrish1337
@gihankrish1337 2 сағат бұрын
Apinam balan inne
@nissankanissanka2551
@nissankanissanka2551 Сағат бұрын
ANURA BALU PARAYA NIRAYATA YAWAMU NAEDA DAN KALAYA ALABI ATA
@chandanayohana4967
@chandanayohana4967 3 сағат бұрын
මේකා අවුරුදු පහක් කෝමා වෙලාද හිටියේ....
@nissankanissanka2551
@nissankanissanka2551 57 минут бұрын
AURUDU 56 K KOMA WAELA EIDALA ANURA PARAYA BAN OKAWA ALAWAMU BAN
@serlepco
@serlepco 4 сағат бұрын
වසර පහමාරකට පසු අවදි වී, රවී සහ ශානිට නඩු දැමිය යුතු යැයි පවසන මෙතුමා, එය සොයා ගන්නට වසර පහමාරක් ගත කර ඇති බව කියයි!! නාට්‍ය බලන ඔබ මේ නාට්‍ය පිටපත දෙස හොදින් බලන්න. මහ මොලකරුවන් ගැන කිසිදු සදහනක් මෙහි නැත!!!
@Howto1k1
@Howto1k1 3 сағат бұрын
Itin yako a manissayata dawas 3kata kalin ne hamba wela tynne 😂😂
@kidsmood9416
@kidsmood9416 2 сағат бұрын
කෝමා එවුන්ට ෂෝ දාන්න වෙන්නේ නැහැනේ තොපේ පචය ඔවා හංගගෙන හිටියේ නැතිනම්
@kidsmood9416
@kidsmood9416 2 сағат бұрын
5ක්‌ පරණ නෑ. පසුගිය ජුලි වල ආපු වාර්තාව මේ
@nissankanissanka2551
@nissankanissanka2551 51 минут бұрын
MAH MOLA KARUWAN TOPAE LTTE ANURA PARAYA SAH LTTE NGO KADINAL PARA SAKKILIYA TAMAE BOLA
@MalaniKulathunga-b5j
@MalaniKulathunga-b5j 3 сағат бұрын
බල්ලො.බිරැවට.කදු.පාත්වෙන්නෙ.නැ.👍👍👍.මාලිමාවට.ජය... ....
@nissankanissanka2551
@nissankanissanka2551 49 минут бұрын
BALAGAENA HITAPAN HUKAWALA GANNAM MALIWA
@ksaman688
@ksaman688 3 сағат бұрын
මූ මරු කියවනවා.එතකොට රවී සෙනවිරත්නද පාස්කු පෙහාරය සැලසුම් කරෙ.මු කිවෙ මහමොලකරු කියන්නම් කියලා නෙ..😂
@nalindasaman7178
@nalindasaman7178 Сағат бұрын
මාලිමාවට බහුතරයක්. විපක්ෂයට අලුත් අය යවමු. අසමගි සජබ ගෙදර යවමු.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 4 сағат бұрын
උදය ඉල්ලන් කන්න ලෑස්ති වෙන්න 😂
@takkoushcell6792
@takkoushcell6792 Сағат бұрын
😂😂😂
@nissankanissanka2551
@nissankanissanka2551 47 минут бұрын
NAH ANURAYA BAN 😁😁😁
@DeepikaKulathunga-tu3ju
@DeepikaKulathunga-tu3ju 2 сағат бұрын
ඔච්චර හොදට දන්නවා නම් ......ඇයි මෙච්චර කලේ නිහඩව හිටියේ .. ??????????????????????????????
@KavinduKavishka-vm5tb
@KavinduKavishka-vm5tb Сағат бұрын
සිරාවට මූ ගන්ජා ගහලාද මෙච්චර දවස් හිටියේ
@SameeraSameera-b7k
@SameeraSameera-b7k 2 сағат бұрын
ඇයි මෙච්චර කලයක් ඔක හන්ගන් හිටියෙ 😢😢😢😢
@JayanthaGotabaya
@JayanthaGotabaya 4 сағат бұрын
ගොම්මන්පිල ඔය නම් දෙක කියාගන්නද මෙච්චර කල් තෙපර බෑවේ අයියෝ පව්
@Supun1
@Supun1 2 сағат бұрын
😂😂😂😂
@lotuspondvillagesafari3841
@lotuspondvillagesafari3841 3 сағат бұрын
උඔලා පහකරන්න කියලා කියන දෙන්නාම තමා පාස්කුප්‍රහාරයට සම්බන්ධ සි⁣යළුදෙනා ඇතුලට යවන්නෙ
@ShashiMadushani-s7u
@ShashiMadushani-s7u 38 минут бұрын
Tho moda harakek modayoo uba hithuwada uba wage me lankawe inna anik unuth pisso kiyala 😅 dam mokadda une dan harida ?dan oyata janadi pathi wenna puluwan 😅😅😅😅😅pissa aparade kale
@lotuspondvillagesafari3841
@lotuspondvillagesafari3841 13 минут бұрын
Thank you Dear,
@Tharu..690
@Tharu..690 Сағат бұрын
බලයට දගල දගල බලයට එන්නෙ රටට ජනතාවට ආදරේට නොවන බව.
@rkrokun7723
@rkrokun7723 Сағат бұрын
කාදිනල් තුමත් දේසපාලනෙ කරෙතියන් යනවා අද වෙන ආන්ඩුවක් තිබුනනම් බලාගන්න තිබුනා
@harshanatikiribandara5683
@harshanatikiribandara5683 2 сағат бұрын
හෙට අනිද්දා කියයි මහ මොලකරු මාලිමාවේ කියලා. ගම්මන්පිල ඕං ඔය බය තියාගනින්
@RenukaJayasinghe-z6b
@RenukaJayasinghe-z6b 2 сағат бұрын
මේ වාර්තා මෙච්චර කල් හංගාගෙන හිටියේ ඇයි ,අනිත් කාරනය ගම්මන්පිලට මේ වාර්තා ලැබුනෙ කොහොමද
@nissankanissanka2551
@nissankanissanka2551 43 минут бұрын
UBAE GANI DILA BAN WARTA TIKA ATUMATA 😁😁😁
@prageethkumara6139
@prageethkumara6139 4 сағат бұрын
තොට පිස්සු ගම්මන්පිලයෝ
@morinperera979
@morinperera979 3 сағат бұрын
මු හදන්නෙ මාලිමාවට වරද පටලන්න.
@nissankanissanka2551
@nissankanissanka2551 39 минут бұрын
@@morinperera979 EITIN BAN JVP NPP PARAYONE MINI MARALA TIYAENNAE TOTA KOMADA
@dulanfernando354
@dulanfernando354 Сағат бұрын
Ravi සෙනෙවිරත්න වහාම අත්අඩංගුවට ගනු
@dulangarasnayaka6934
@dulangarasnayaka6934 3 сағат бұрын
ඕකකියන්නද බන් ඔයතරම් තැටමුවේ
@nissankanissanka2551
@nissankanissanka2551 32 минут бұрын
TAWA TIYANAWA BAN KIYANNA ANURAYA GU KANUWAE BADA GAWANNAE ATAKOTA
@TlSiripala
@TlSiripala 3 сағат бұрын
14 වැනිදා පහුවෙලා සතියක් විතර යනකම් ඉවසන් හිටපන් කරල පෙන්නකම් මාලිමාවේ කවුරැත් කලබල නෑ
@PrasadBandara-d7b
@PrasadBandara-d7b 27 минут бұрын
😂😂😂😂😂 මාළු රාල
@JfNv-b6b
@JfNv-b6b 4 сағат бұрын
කොයි.කවූරැත්.එකයි.ජනතාව.අසරණවෙනවා😊😊😊😂😂
@malalachernobyl5594
@malalachernobyl5594 4 сағат бұрын
ඇය් මේ කාඩිනල්ට මේ විස්තර වහන්න ඕනෑ
@user-en5vx3cb5e
@user-en5vx3cb5e 3 сағат бұрын
ඔබට මොලයක් තියෙනවානම් හිතපන් මෙච්චර කාලයක් කාටද වහන්ඩ ඕන වෙලා තියෙන්නේ කියලා .. කාඩිනල් තාමත් දඟලන්නේ මේකට සාධාරණයක් කරගන්න..
@sunethraMalkanthi35
@sunethraMalkanthi35 17 минут бұрын
බලන් ගියාම මේවා විහිළුවගේ මොකද වෙන්නේ කියලා අපිත් බලන් ඉමු
@lakshithahh60
@lakshithahh60 3 сағат бұрын
දේශපාලත්නයන් කියන මෝඩ කතා මේ මාද්‍ය වලින් ප්‍රසිද්ද කරන්න එපා.මහ ජනතාව විදියට අපි ඔබෙන් එය යිල්ලනවා🙏🌟
@sheltonsilva1660
@sheltonsilva1660 3 сағат бұрын
මුං එකතුවෙලා හොරා කාලා හොරකාලා දැන් එනවා මෙතන සුද්ද වෙන්න
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 2 сағат бұрын
හොරු ටික පයර් වෙලා පව් අප්පා පුලුවන් ශ්‍රිලංකා අසමගි බලවේග පොහොට්ටු පව් හොරු ඔක්කොම ගෙදර යවමු මරු කියෝනව පව් දෙයියනේ
@PrasadBandara-d7b
@PrasadBandara-d7b 26 минут бұрын
මාළු රාල 😂😂😂😂
@mohamedimran3946
@mohamedimran3946 Сағат бұрын
We need sajith premadasa as prime minister ❤❤❤
@weliwattapriyanka9537
@weliwattapriyanka9537 3 сағат бұрын
තටමල තටමල ටීක් බෝලයක් වගේ බෙට්ටක් දැම්මේ ...මහ මැතිවරණයෙන් පස්සේ, ඔබලාට බඩ යන්නම දෙනවා බෙහෙත්...
@PrasadBandara-d7b
@PrasadBandara-d7b 27 минут бұрын
මාළු රාල 😂😂😂
@mohamedimran3946
@mohamedimran3946 Сағат бұрын
Great udaya gammanpila
@anomahimmelsbach8950
@anomahimmelsbach8950 4 сағат бұрын
MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dharmasiri4548
@dharmasiri4548 3 сағат бұрын
රජය මීට පිලිතුරු දිය යුතුයි
@a.j1298
@a.j1298 2 сағат бұрын
😂 බල්ලො බුරන බුරන ගානෙ උත්තර දෙන්න ගියොත් ඉතින් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.
@MoufiyaFathima
@MoufiyaFathima 25 минут бұрын
👍🏻
@janakanishantha1684
@janakanishantha1684 3 сағат бұрын
උඹල මොනවා kewwath api malimawata
@mahindakumarasinghe7012
@mahindakumarasinghe7012 2 сағат бұрын
@bandulahewamanage9059
@bandulahewamanage9059 Сағат бұрын
රාජපක්ෂලා වෙනුවෙන් ගොම්මංපිල හෙළුවෙන්,
@aniloska8399
@aniloska8399 3 сағат бұрын
ජනපදනමක් නැති උන් ප්‍රොරොම්ට් කරනවා හිරු..දයාසිරි .😂🤣
@malalachernobyl5594
@malalachernobyl5594 4 сағат бұрын
වාර්තාව පමනක් නෙවෙය් ඇමුනුම් ගැන විශිෂ්ට විග්‍රහයකුත් ගම්මන්පිල ඉදිරිපත් කලා. අධ්‍යනය කිරීම දැන් ජනතාවගෙ වාරයය්.
@s.yasithnirmalpeiris1187
@s.yasithnirmalpeiris1187 2 сағат бұрын
හැබැයි හුඟක් පරක්කු වෙලා. මොනා කළාද මෙච්චර කල්.
@a.j1298
@a.j1298 2 сағат бұрын
😂
@maathalan.2010
@maathalan.2010 4 сағат бұрын
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන්ගේ නම ඔහු හෙළි කළාද?
@bandulahewamanage9059
@bandulahewamanage9059 Сағат бұрын
මාලිමාවට ජය, රිලා ජයසිරි ජයසේකරගෙ ලැජ්ජ නහර කපලද
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 сағат бұрын
අවුරුදු 5කට පස්සෙ ගොන්මන්පිල
@krishokkv1907
@krishokkv1907 39 минут бұрын
හරි ඉතින් නලින් හදන්නකො ඔය බහුතර ආන්ඩුව😂😂😂
@TironKumara-d3e
@TironKumara-d3e 3 сағат бұрын
ඕකට ඔය පාස්කු පෙහාරය ඉස්සරින් කියන්න තිබුණානේ ඉතින් ජනතාවට 👹️👹️
@thushanikarunarathna5087
@thushanikarunarathna5087 Сағат бұрын
Malimavata jaya weva🎉..mulinma gamman pilava ath adanguvata gannaaaa
@morinperera979
@morinperera979 3 сағат бұрын
මාලිමාවට වරද පටවන්න හදන්නෙ
@travelingandentertainment4930
@travelingandentertainment4930 5 минут бұрын
Malimawe set eka hari bn. Un kiyanatika hari.
@TheGamer-zr7rl
@TheGamer-zr7rl 30 минут бұрын
Yko adum gane gammanpila hri oka apit penna dmma..mun ka gagaha hitoyt dmme nane😢
@SurangaSampath-kj5ol
@SurangaSampath-kj5ol 3 сағат бұрын
ගම්මො ඇයී ඔයීට කලින් කියන්න බැරි උනේ😂
@Colambage-wp9ux
@Colambage-wp9ux 3 сағат бұрын
දැන් කාදිනල් කතා කරන්න 😂😂😂😂
@csn5938
@csn5938 3 сағат бұрын
පවු බං මු
@lanichithrangani3289
@lanichithrangani3289 2 сағат бұрын
නාමල් කට වහගෙන ඉඳී
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 сағат бұрын
හොඳ නළුවෙක් ..ගෙම්ඹන්පිල
@PearlNandakumara
@PearlNandakumara 3 сағат бұрын
කන්දක් විලිලා මී පැටියෙක් වැදීම😅😅😅😅😅😅
@travelingandentertainment4930
@travelingandentertainment4930 10 минут бұрын
Wililajjai bn
@krishokkv1907
@krishokkv1907 45 минут бұрын
හිරු දැන් කාගෙ නිවුස්ද වැඩියෙන් කියන්නෙ
@tusharidissanayaka2707
@tusharidissanayaka2707 2 сағат бұрын
ඇත්ත ට ම ඇයි අවුරුදු 5 ක්‌ හිටියේ ඕක කියන්න අනේ ගම්මන් පිල
@piyankapathum4802
@piyankapathum4802 3 сағат бұрын
Mu kiyana kathawa hari npp සම්බන්ධයි මේකට
@lanichithrangani3289
@lanichithrangani3289 2 сағат бұрын
ඔයා නාමල් ඔයා ගෙදර ගිහින් නිදාගන්න
@ruwanmanjula1042
@ruwanmanjula1042 3 сағат бұрын
Muwa hire yawanna ona niyamai
@RamaniNilanduwa-u7j
@RamaniNilanduwa-u7j 2 сағат бұрын
ගෙම්බන්පිල මෙච්චර කාලයක් කෝමාවී හිද දැන් නැගිටල වගේ හරිම ඔනෑ කමක් තියෙන්නේ .රට විහිළුවක් වෙලා ගෙම්බන්පිලට චන්දෙ දෙමු ද...😂😂😂
@kantakanata9643
@kantakanata9643 3 сағат бұрын
හිරු තවමත් කඩෙි යනවා නේද අනේ ගමිමන්පිලයෝ තෝ දැන්ද ඇහැරුනේ මාලිමාවට ජය නියතයි
@Rohansujith79
@Rohansujith79 Сағат бұрын
පිස්සො කලබල වෙලා...
@PathmaHaljothi-js7go
@PathmaHaljothi-js7go Сағат бұрын
ගම්මන්පිල මාහාත්තයේ මෙච්චර තටමල කිව්වෙ රවි සහා ශානි ගැනද කිව්වෙ පව් අපි බලාපොරොත්තු වුනේ මෙහි මහා මෙළකරු කවුද කියලා දැනගන්න යි පොඩි එකා පවා දන්නවා මේ දෙන්නත් සම්බන්ධ බව කො මහා මෙළකරු බොරුවට මිනිස්සු රවට්ටලා බැලුවේ ජන්ද කඩන්න පුලුවන් ද කියා ඉස්සර මිනිස්සු රුවටුනේ දැන් තරුණ පරපුර රුවටෙන්වේ නැහැ, තව තව චන්ද වැඩියෙන් වැඩියෙන් ලැබෙනවා
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 2 сағат бұрын
දන්නැද්ද හිරු ආසයි.මේවගෙ නිවුස් වලට සජිත් දිනවන්න බැරිඋන දුකට දුක් ගී ගයනවනෙ අපි අහන් ඉමු පොරක් වෙන්න හදනවනෙ පොඩි එකාගෙ ආසාවනෙ😂
@priyantipanandu9765
@priyantipanandu9765 2 сағат бұрын
අනේ දෙව්යනේ
@DevikaIndralatha
@DevikaIndralatha Сағат бұрын
ගොම්මන්.පල.හොදටම.බයාවලා.පවු.තොටවෙනදේ.බලාගෙන.හිටු
@SurangaDayapriya
@SurangaDayapriya 4 сағат бұрын
Paw anne oyala
@prabashinihemachandra5188
@prabashinihemachandra5188 3 сағат бұрын
කඩෙයන ....හිරු 😂😂😂😂😂
@aniloska8399
@aniloska8399 3 сағат бұрын
ලහිරු පිස්සු කෙලියි 😂
@s.yasithnirmalpeiris1187
@s.yasithnirmalpeiris1187 2 сағат бұрын
හොරු එනවා චරිත සහතික දෙනවා. 😂😂
@morinperera979
@morinperera979 3 сағат бұрын
මෙච්චර කල් ඉදලා දැන් ද කට ඇරුනෙ.මුන්ගෙ
@NimeshaH.M-hu2ky
@NimeshaH.M-hu2ky 3 сағат бұрын
මෙයාගෙ කතාවෙන්ම තේරෙනවා මොකක්ද මෙයාගෙ උවමනාව කියල.මේක කලින් ආණ්ඩුවේ වාර්තාවක්.ඇයි කලින් කියන්න බැරි උනේ කියන එක මෙයාගෙන් අහන්න .මෙයාව හිරේ දාන්න තිබ්බේ
@KelumWirasinghe
@KelumWirasinghe 4 сағат бұрын
Hiru thama kade yanawa neda
@SrilankaHambanthot
@SrilankaHambanthot 4 сағат бұрын
Meka kade yemak newai musaleyo
@janakanishantha1684
@janakanishantha1684 3 сағат бұрын
Muta koma hadila තියෙනවා තමා
@desipadminiperera6274
@desipadminiperera6274 3 сағат бұрын
මේ ප්‍රවෘත්තිවලට කාලෙ ගත කරන්නෙ අැයි.
@sameeraupul1193
@sameeraupul1193 3 сағат бұрын
Hihu balanna apa thama mahindalata kade yanawa lejjai
@DeepikaKulathunga-tu3ju
@DeepikaKulathunga-tu3ju 2 сағат бұрын
පවු අනේ උදය ප්‍රබාත් ඔයා ...
@priyantipanandu9765
@priyantipanandu9765 2 сағат бұрын
මං අහන්නේ danda මුන්ට මතක් උනේ අනේ දෙව්යනේ
@janakanishantha1684
@janakanishantha1684 3 сағат бұрын
Mu කොහෙද ban හිටියෙ dan awajathakaya hoyanne
@kanishkaperera2087
@kanishkaperera2087 Сағат бұрын
HODAMA PISOOOI
@dhammikaabeysingha7222
@dhammikaabeysingha7222 3 сағат бұрын
Mitsubishi ප්‍රාඩෝ....😂😂😂 ට්‍රැක් ලන්තයේ News😂😂😂
@dumindawarapitiya412
@dumindawarapitiya412 3 сағат бұрын
හිරු news හොදයි ඒත් සමහර ප්‍රවුර්ති තැන් නිකන් තේරුමක් නැතිව විකාශනය කරන්නෙ නෑ කටහඩ විතරයි කරුනාකරල මේව upload කරන හොදින් බලල කරන්න
@lanichithrangani3289
@lanichithrangani3289 2 сағат бұрын
ගම්මං පිල දෙපිටි කාට්ටුව ඕක හිරේ දාන්නම ඕන
@palithasenavirathna8296
@palithasenavirathna8296 2 сағат бұрын
Ubalage sandarshana walata dan minissu rawaten na. Hora hetta. Malimawata jaya❤❤
@vimalrajapaksha1655
@vimalrajapaksha1655 48 минут бұрын
Mu hire danna ona
@iromianusha4197
@iromianusha4197 4 сағат бұрын
හොරු කලබල වෙලා 😂😂😂
@nihalajantha7449
@nihalajantha7449 3 сағат бұрын
Janathawa chande kalpanawen pawichchi karapalla janahada kiyanneth jeppo kiyanneth deka nemei ekama sanwidanaya malimawata jayawewa❤❤❤❤
@DammikaRanil
@DammikaRanil 4 сағат бұрын
Ko booruwo...maha momla කරුවන්
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 3 сағат бұрын
Uba owatika gedara tiyaganin
@dhisanganifernando5534
@dhisanganifernando5534 2 сағат бұрын
ගොම්ම පිලි ඇඊ මෙච්චර කල් ඔවා හංගගෙන හිටියේ ඔවා ඉදිරිපත් කරන්න තිබුනනේ කලින් ආණ්ඩුවට දෙන්න තිබුනනේ මේ ගොම්මන් පිලව ඔවා හංගන්හිටියට අත්අඩංගුවට ගන්න ඕනේ දැන් මේ ආණ්ඩුවට චැලේන්ජ් එකට බයට ඉදිරිපත් කරනවා මන් තමා wadda කියලා අනිවාර්යෙන් මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ
@lanichithrangani3289
@lanichithrangani3289 2 сағат бұрын
දයාසිරි දයාසයකර මහත්තයෝ ගෙම්බෝ වගේ පැන පැන උඹලට ආණ්ඩුවක් එන්නෑ යකෝ ආයේ
@Samar-m1p
@Samar-m1p 2 сағат бұрын
ගම්මන්පිලත් සෙල්ලන් නෑ බැලින්නම් හොද මොලයක්නෙ මම හිතුවෙ මෝඩයක් කියල😅
@sanjurathna1510
@sanjurathna1510 3 сағат бұрын
⁣මේ ආණ්ඩුව හොරු අල්ලනවා කියලා ඇවිත් මිනිමරුවන්ට ලොකු තනතුරු දෙනවා. උනුත් එකයි මුනුත් එකයි..😒😒😒
@s.yasithnirmalpeiris1187
@s.yasithnirmalpeiris1187 2 сағат бұрын
ඔතන වෙන සෙල්ලමක් යන්නේ. ගම්මන්පිල කියන්නේ විමල් වීරවංශ වගේ හොරු එක්ක ඇවිල්ලා ගෝඨා ගෙ ආණ්ඩුවේ අමාත්‍ය වරු. 😂😂😂😂
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 Сағат бұрын
Mekathawen thopita godayanna amaruie.
@s.yasithnirmalpeiris1187
@s.yasithnirmalpeiris1187 Сағат бұрын
@@anuththarasriwishwakeerthi9300 goda ynna walaka watila inne anith pakshawala aya
@surangasuranga658
@surangasuranga658 Сағат бұрын
Malimawata chandaya denawamai meda sare
@DmprasthkumarasingheDmku-ke1gs
@DmprasthkumarasingheDmku-ke1gs 3 сағат бұрын
ජෙප්පො බලය අරන් දැන් බයිද ගහන්නෙ
@reyalhazary353
@reyalhazary353 41 минут бұрын
Super 🫶🫶🫶🫶
@PriyankaManohari-n5o
@PriyankaManohari-n5o 2 сағат бұрын
Namalayo thopita thava kanna deyak na
@Mashi-d6m
@Mashi-d6m 44 минут бұрын
ගෙම්බා කලබල වෙලා 😂. ඉරිසියාව gembanpilage😅😂
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН