සත්ත්ව පාලනය | ගව පාලන ක්‍රම හා ගව නිවාස | කෘෂි හා ආහාර තාක්ෂණය | 11 ශ්‍රේණිය | 8 පාඩම | Episode 4

  Рет қаралды 19,692

Tessa AGRI Academy

Tessa AGRI Academy

Күн бұрын

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගව පාලන ක්‍රම සහ ගව නිවාස ආකාර මෙහි විස්තර කොට ඇති අතර ඒ යටතේ පහත මාතෘකා සාකච්ඡ කෙරේ. සාමාන්‍ය පෙළ මට්ටම සදහා සකස් කොට ඇත. කෘෂි හා ආහාර තාක්ෂණය විෂය යටතේ විභාගයට මුහුණ දෙන සිසුන් හා ඉගැන්විම් කටයුතු කරන ගුරුභවතුන් සදහා ද සුදුසුය.8 ශ්‍රේණිය ප්‍රයෝගික තාක්ෂණ කුසලතා විෂය උගන්වන ගුරුභාවතුන්ටද භාවිතා කල හැක.
අඩංගු කරුණු
1. ගවයන් ඇති කිරීමේ ක්‍රම - නිදැලි ක්‍රමය, අඩ සියුම් ක්‍රමය, සියුම් ක්‍රමය
2. ගවයන්ට නිවාස සැපයීමේ අරමුණු
3. ගව නිවාසයක තිබිය යුතු අවශ්‍යතා
4. ගව නිවාස ආකාර
my other videos
1. සත්ත්ව පාලනය | O/L විභාගයට පාඩම් කල යුතු වැදගත්ම කරුණු 10 |කෘෂි හා ආහාර තාක්ෂණය|11 ශ්‍රේණිය |8 පාඩම
• සත්ත්ව පාලනය | O/L විභ...
2. Saththwa Palanaya for O/L Paper | කෘෂි හා ආහාර තාක්ෂණය| Agriculture & Food Technology | Grade 11
• Saththwa Palanaya for ...
3.ශ්‍රී ලංකාවේ ගව පාලන කලාප හා නිර්දේශිත ගව වර්ග | සත්ත්ව පාලනය | කෘෂි හා ආහාර තාක්ෂණය | Episode 3 |
• ශ්‍රී ලංකාවේ ගව පාලන ක...
Keywords
Keywords
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගව පාලන ක්‍රම, ගව පාලන ක්‍රම, ගවයන් ඇති කිරීමේ ක්‍රම, ගව නිවාස සැපයීමේ අරමුණු, ගව නිවාස ආකාර, ගව නිවාස, නිදැලි ක්‍රමය, අඩ සියුම් ක්‍රමය, සියුම් ක්‍රමය, Gawa Palana Krama, Gawa Niwaasa, Siyum Kramaya, Ada Siyum Kramaya, Nideli Kramaya, Agriculture & Food Technology, Grade 11 O/L, Agriculture O/L, Tessa Agri Academy, Saththwa Palanaya, Sathwa Palanaya, Animal Husbandry, සත්ත්ව පාලනය, කෘෂි හා ආහාර තාක්ෂණය, 11 ශ්‍රේණිය
Social Media Platforms - Tessa Agri Academy
Facebook ;- / tessaproductions
Instagram :- / tessaagri
If you like my video
like
share
comment
subscribe my channel
#SaththwaPalanaya #Agriculture&Food Technology #O/L
If you like my vedio
like
share
comment
subscribe my channel
#Saththwa Palanaya #Agriculture&FoodTechnology #OL

Пікірлер: 24
@anildias5442
@anildias5442 5 ай бұрын
Thank you for educating farmers.
@bercilbercil583
@bercilbercil583 2 жыл бұрын
සූකර පාලනය පිළිබඳ වීඩියෝ එකක් කරන්න ස්තුතියි
@BgaleeshGimhan
@BgaleeshGimhan 6 ай бұрын
😊😊😊😊😊
@nuwansalaksarani-ti6eb
@nuwansalaksarani-ti6eb Жыл бұрын
Hodata teruna teacher .Thank you teacher 😎
@ssdharmarathne4747
@ssdharmarathne4747 2 жыл бұрын
Thank dr
@ladyboss767
@ladyboss767 2 жыл бұрын
ටීචර් කුකුල් පාලනය ලැනත් වීඩියෝ එකක් දෙන්නකෝ. එ්කත් ටිකක් අමාරුයි.
@SripathiRoyalCollege
@SripathiRoyalCollege 4 ай бұрын
YEAR
@rizmaNawodya
@rizmaNawodya Жыл бұрын
මේ පාඩමේ ඉතුරු ටිකෙත් වීඩියො එකක් කරන්නකො
@tessaagriacademy
@tessaagriacademy Жыл бұрын
Hadagena yana gaman puthe lap eke prashnayak nisa delay wela thiyenne.puluwan ikmanata daannam
@binuwagaming9240
@binuwagaming9240 Жыл бұрын
Thank you miss ❤
@SripathiRoyalCollege
@SripathiRoyalCollege 4 ай бұрын
Thank full...your support🙂🤗
@thusharikulathunga7860
@thusharikulathunga7860 Жыл бұрын
මට සත්ව පාලනය පිළිබඳ අත් පත්තිකා ලබා ගතහැක තැනක් කියන්න
@savindagodigamuwa985
@savindagodigamuwa985 2 жыл бұрын
🌹 🌹 🌹
@malshan1979
@malshan1979 3 жыл бұрын
Thank you
@tessaagriacademy
@tessaagriacademy 3 жыл бұрын
You're welcome
@sachinishehara6643
@sachinishehara6643 2 жыл бұрын
ගව නිවාසයක ඉඩ වෙන් කිරීම කොටසෙන් o/l වලට ප්‍රශ්න අහනවාද ?
@tessaagriacademy
@tessaagriacademy 2 жыл бұрын
නැහැ.ඒවා අගයන් පාඩම් කරන්න යන්න එපා දරුවෝ..
@sachinishehara6643
@sachinishehara6643 2 жыл бұрын
@@tessaagriacademy hari teacher
@Chaturadeshanchatura
@Chaturadeshanchatura 9 ай бұрын
Xfhkllp😊​@@tessaagriacademy
@sachinishehara6643
@sachinishehara6643 2 жыл бұрын
Teacher kukul palanaya paadama daanna thawa gdk kal yanawada ?
@tessaagriacademy
@tessaagriacademy 2 жыл бұрын
විභාගෙට කලින් නම් වීඩියෝ 1 හදාගන්න බැරි වෙයි පුතේ..ඒ කොටස අමාරුද?
@sachinishehara6643
@sachinishehara6643 2 жыл бұрын
@@tessaagriacademy ow teacher gdk..
@lyrics2344
@lyrics2344 Жыл бұрын
😂
@SidathSanudaya
@SidathSanudaya Жыл бұрын
Thanks😊
Oligarhu sarunas Rīdzenē. Airbaltic
5:21
Žurnāls IR
Рет қаралды 16 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
සත්ව පාලනය 01 කොටස
1:55:39
Sanjeewa Rajapaksha
Рет қаралды 4,2 М.