11 ශ්‍රේණිය සංගීතය (සබරගමු වන්නම්) grade 11 music

  Рет қаралды 12,672

SINHALA MUSIC LESSONS

SINHALA MUSIC LESSONS

Күн бұрын

Пікірлер: 28
@harshnikelum2497
@harshnikelum2497 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්🙂🙂🙂
@fannyyoutubechannel-yg3cj
@fannyyoutubechannel-yg3cj Жыл бұрын
Tnxx sir 👍
@chamodekanayaka1188
@chamodekanayaka1188 2 жыл бұрын
thank you sir
@adeeshaindusara6097
@adeeshaindusara6097 2 жыл бұрын
thank you sir❤❤❤
@dilharasehan2005
@dilharasehan2005 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@sinhalamusiclessons3422
@sinhalamusiclessons3422 2 жыл бұрын
ස්තූතියි අප සමග එක් වූවාට. සබරගමු වන්නම් පිලිබඳ විශේෂ තොරතුරු රැගත් අලුත්ම වීඩියෝ එකක් අපි ඉක්මනටම කරනවා.
@sandeepani8731
@sandeepani8731 2 жыл бұрын
Thank you sir.. ♥️🙏🏻
@thewanfernando
@thewanfernando 2 жыл бұрын
❤❤❤❤
@kumariweerasekara5872
@kumariweerasekara5872 3 жыл бұрын
Thx sir 🙏🙏🙏😊🔥
@charaka_siriwardhana
@charaka_siriwardhana Жыл бұрын
Please සර් මේ වගේ තව video එකක් කරන්නනකෝ
@sinhalamusiclessons3422
@sinhalamusiclessons3422 Жыл бұрын
මේකෙ තව වීඩියෝ එකක් හදන්න තියෙනවා. හදල දාන්නම්.
@charaka_siriwardhana
@charaka_siriwardhana Жыл бұрын
Thank sir🎉❤
@kumariweerasekara5872
@kumariweerasekara5872 3 жыл бұрын
වාදනය තෝර ගන්නවනම් වන්නම් වල ස්වර ප්‍රස්තාර ගහන්න පුරුදුවෙන්න ඕනේද. Exam එකට ස්වර ප්‍රස්තාර ලියන්න එනවද සර්
@sinhalamusiclessons3422
@sinhalamusiclessons3422 3 жыл бұрын
වාදනය කරනවා නම් වන්නම් වාදනය කරන්න පුහුණු වෙන්න. වන්නම් ජන ගී වලට අයත් නිසා ගායනයත් පුහුණු වන්න. සමහර අවුරුදුවල ජන ගී කොටස් ගායනය කරන්න තිබුනා. ගායනය වාදනය තෝර ගන්න තිබුනට, ප්‍රායෝගික පරික්ෂණයේදී ගායනය, ස්වර පුවරු වාදනය හා වෙනත් ස්වර වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න වෙනවා. මේ කොටස් තුන අතහරින්න බෑ. ඒක තමයි ඇත්ත. ස්වර ප්‍රස්ථාරය මතක තියාගන්න. සේ ගීයක් ප්‍රස්ථාර කරන්න ඕනි උනොත් ලියන්න පුලුවන්. සමහර විට බටහිර සංගීත කොටසට පටලවලා දාන්නත් පුලුවන්.
@sasirupathirana7649
@sasirupathirana7649 5 ай бұрын
@@sinhalamusiclessons3422
@ranjanjayatissa8801
@ranjanjayatissa8801 3 ай бұрын
Sir online class karanawada OL music walata. ...
@sinhalamusiclessons3422
@sinhalamusiclessons3422 3 ай бұрын
@@ranjanjayatissa8801 කිසිම පංතියක් කරන්නෑ. ඉස්කෝලෙ උගන්වනවා විතරයි.
@sinethisandaruniedirisingh8077
@sinethisandaruniedirisingh8077 3 жыл бұрын
sir puluwan nam western musicians grade 11 syllabus ekata adalawa video ekak daannako please sir??🙂🙂🙂
@thamarapushpamala1389
@thamarapushpamala1389 Жыл бұрын
Thisara wannamath denna puluwanda
@thisalpeiris8296
@thisalpeiris8296 2 жыл бұрын
සර් මම ගායනය තෝරා ගෙන ඉන්න කෙනෙක් . ප්‍රායෝගික පරික්ෂණයේදි වාදනය කරන්න තියෙන දේවල් මොනාද..
@sinhalamusiclessons3422
@sinhalamusiclessons3422 2 жыл бұрын
ස්වර පුවරු වාදනය හා වෙනත් ස්වර වාද්‍ය භාණ්ඩයක් වාදනය කල යුතුයි. නූර්ති,සරල ගී,චිත්‍රපට ගී,නාඩගම් ගී,ග්‍රැමෆෝන් ගී, නාට්‍ය ගී, වගේ ඒවගෙන් තමන්ට කැමති එකක් වාදනය කරන්න පුලුවන්. දෙකක් පුරුදු වෙන්න. එකක් ස්වර පුවරුවෙන්. අනික වෙනත් ස්වර වාද්‍ය භාණ්ඩයකින්.
@thisalpeiris8296
@thisalpeiris8296 2 жыл бұрын
Thanks sir
@dilminilinika1194
@dilminilinika1194 3 жыл бұрын
සර් සබරගමු වන්නම් වල තාල පද්ධතිය සහ ගීත සාහිත්‍ය පිළිබඳව පැහැදිලිකිරීමක් කරන්නකෝ
@sinhalamusiclessons3422
@sinhalamusiclessons3422 3 жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්.
@dilminilinika1194
@dilminilinika1194 3 жыл бұрын
Sir exam ekakat eka gana විස්තර ona.dana gann widiyk nedda sir ඉක්මනට
@sinhalamusiclessons3422
@sinhalamusiclessons3422 3 жыл бұрын
@@dilminilinika1194 මම ඒ ගැන හරියටම තොරතුරු දන් නෑ. මේ පාඩම හැදුවේ සා.පෙළ. සංගීත ළමයින්ට. ඔයා නැටුම් කරන කෙනෙක් වෙන්න ඇති. මගෙ යාලුවෙක් ඉන්නවා පාරම්පරික නැට්ටුවෙක්. අති දක්ෂයෙක්. මේ වෙලාවෙ එයාව සම්බන්ධ කරගන්න බෑ. එයාව සම්බන්ධ කරගත්තු දවසට වීඩියෝ එකක් කරල දාන්නම්.
@dilminilinika1194
@dilminilinika1194 3 жыл бұрын
හරි සර්. බොහොම ස්තුතියි 🙏🙏
@loshithanethmina7882
@loshithanethmina7882 8 ай бұрын
thank you sir
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 46 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,6 МЛН
ස්වර අභ්‍යාස  Music lessons Samantha amunugama
6:30
Music Lessons Samantha
Рет қаралды 20 М.
Chords | Grade 11 | iTVLK
15:19
iTVLK
Рет қаралды 7 М.
O/L සංගීත පාඩම කෝකිල වන්නම
5:18
Api Denna Music Room - with Karu Koshila
Рет қаралды 7 М.