😥නිවසින් මහ රෑ ගිය 11 දැරියගේ දිවි බේරූ පියෙකු ❤පියවරුන්ගේ දිනයේදී කියපු කතාවRowan ProductionGossip-

  Рет қаралды 98,219

Rowan Production

Rowan Production

Күн бұрын

Please watch: "මැතිවරණ සටනින් දිනල@සජිත්@කියපු කතාව Sajith Premadasa Rowan Production -Gossip-News"
• මැතිවරණ සටනින් දිනල@සජ... -~-
අඩුම විනාඩි 9/10ක් බලන්න පස්සෙ ඔබේ අදහස කියන්න
😥නිවසින් මහ රෑ ගිය 11 දැරියගේ දිවි බේරූ පියෙකු පියවරුන්ගේ දිනයේදී කියපු කතාව
Like Comment Share AND Subscribe/ලයික් කරන්න/කමන්ට් කරන්න/ෂෙයා කරන්න/සබ්ස්ක්‍රරයිබ් කරන්න
⭕ Hashtags: #RowanProduction#gossip
-------------------------------------------------------------------------------------------------------------
Keyword
RowanProduction
Production
Rowan
SSP Sarath Rapasinghe
police
Police Inaction
Puttalam
Police
Station
Fatal car accident

Пікірлер: 333
@SuwiniUpeksha
@SuwiniUpeksha 3 ай бұрын
ඔයා වගේ තාත්තේක් ලබන්නත් මන් ගොඩක් පිං කරලා තියෙනවා තාත්තේ ඔයා වගේ තාත්තලා මේ කොලේ කොහෙවත් නෑ ඒ නන්ගිගේ වාසනාව මගෙ තාත්තා වගෙ කෙනෙක් එවලෙ හම්බ වුන එක ආදරෙයි මගෙ තාත්තේ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaluobbegedarapathmalatha8715
@kaluobbegedarapathmalatha8715 3 ай бұрын
මේ තාත්තාගෙ දරුවන් ට කිසිදේකදි වරදින්නෙ නෑ.❤❤
@chithma8411
@chithma8411 3 ай бұрын
ඒ තාත්තගෙ හොද නාමය රැක ගන්න දුවේ
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
ඔව් පුතේ ඔයා හරිම වාසනාවන්තයි ඒ වගේ පියෙක් ලබන්න තරම්.එතුමා සානුකම්පිත හදවතක් තියෙන වීරයෙක්.
@kasuniiruka7336
@kasuniiruka7336 3 ай бұрын
Duwa oyata jeugen labuna gift ekak...jp
@SuwiniUpeksha
@SuwiniUpeksha 3 ай бұрын
@@chithma8411 අනිවාර්යයෙන්ම 🥰
@Jeewanthikaludewa
@Jeewanthikaludewa 3 ай бұрын
උතුම් මනුස්සයෙක් .නිදුක් නීරෝගී බව , දීර්ඝායු ලැබේවා !!
@herathmudiyanselagedissana9548
@herathmudiyanselagedissana9548 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ දරුවා බේරාගෙන පොලිසියට බාරදුන්නාට ❤
@janajana7879
@janajana7879 3 ай бұрын
ඒ දරුවා ගේ වාසනාව මේ මනස්සය ට අහු උනේ නැත්තම් නරුමයකුට අහු උනානම් මරලා දාවි දුෂනකරලා ඔබ තුමාට ගොඩාක් පින් 🙏🏾බුදුසරණයි
@uchinimarasinghe7797
@uchinimarasinghe7797 3 ай бұрын
රත්තරන් හදවත් ඇති මිනිස්සු ❤❤
@ChandiChandi-w5h
@ChandiChandi-w5h 3 ай бұрын
උතුමි. තාත්ත.කෙනෙක් ඔබ. තුමාට. බුදු. සරණයි 🙏🙏
@lankacool9116
@lankacool9116 3 ай бұрын
ඔබතුමා කල මහ මෙහෙවර බොහොම වටිනවා උතුම් පියෙක් ඔබ දෙදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..
@kumarikuwait2359
@kumarikuwait2359 3 ай бұрын
ඇත්තටම හොද මහත්මයෙක් වෙන කෙනෙක්ට අහුඋනානමි අපරාදේ ජීවිතේ මෙන්න නියම පියවරැ තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾
@niroshananayakkara2806
@niroshananayakkara2806 3 ай бұрын
ඇගයීමට ලක්විය යුතු පියෙක්.බොහොම පින් ඔබතුමාට 🙏
@sandamaligamage8678
@sandamaligamage8678 3 ай бұрын
අයියේ ඔයා මේ case එක පටන් ගත්ත දවසේ ඉදල තාමත් ඉන්නවා. ඔයාලා දෙන්නට මේ පිය වරුන්ගේ දිනයේ හිස නමා ආචාර කරනවා ♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Indranipere
@Indranipere 3 ай бұрын
ඇත්තෙන්ම ඔය ෆ්‍රෑන්ඩ් කියන පුද්ගලයාට ලොකු වටිනාකමක් දෙන්න ඕනා❤❤❤❤
@remanikaaakaa8354
@remanikaaakaa8354 3 ай бұрын
උතුම් තාත්තා කෙනෙක් තෙරැවන් සරනයි ඔබ තුමාට
@renukasadamali7506
@renukasadamali7506 3 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මේ දරුවා බෙරල දුන් නට❤❤
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 3 ай бұрын
උතුම් තාත්තා කෙනෙක්..ඇත්තටම මේ වගේ උතුම් මිනිස්සු ඇගයීමකට ලක් කල යුතුයි
@yaracell2605
@yaracell2605 3 ай бұрын
ජේසු වහන්සේ ගෙ ආසිරි වාදය ⁣තව තවත් දහිරිය සක්ති ලැබේ මෙ වගෙ උතුම් පියාට දෙව ආසිරි වාදය ලැබේ වා⁣ ජේසු පිහිටයි මහත්තයා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️
@priyanthipriyanthiinoka8306
@priyanthipriyanthiinoka8306 3 ай бұрын
ඔයාලා රැවටිලා
@evon-ze6nw
@evon-ze6nw 3 ай бұрын
ආදරනීය පියෙක් උතුම් ගතිගුණ පිරි සහෝදරයෙක් මේ වගේ පිරිමි ගොඩාක් අඩුයි ස්තූතියි ඔබට ජේසු පිහිටයි ❤❤❤❤❤
@PiyalWickramarathna
@PiyalWickramarathna 3 ай бұрын
ඔබට අපගේ උත්තමාචාරය ,,ඔබතුමාගේ ජීවිතය තයතවත් යහපත් වෙිවා,,
@sumithrahearth
@sumithrahearth 3 ай бұрын
අනේ ගොඩක් පින් ඔයාට ත් හැදු වැඩු දෙමාපියන් ඇතුළු පව්ලේ සියළු දෙනා ටත් උතුම් දළදා සමිදු ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤❤
@chandraherat1706
@chandraherat1706 3 ай бұрын
ඒ.දරුවා.බෙරපු.ඔබතුමා ට.තෙරුවන් සරනයි ❤❤
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 3 ай бұрын
දරුවෙක් වෙනුවෙන් තාත්ත කෙනෙක් කරපු උතුම් ක්‍රියාවක් . 🌷🌷🌷
@geethamala7835
@geethamala7835 3 ай бұрын
"""❤❤❤🙏🏻🙏🏻🙏🏻 BUDU SARANAI OBALATA."""
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 ай бұрын
අනිත් නරුමයින්ට දැනෙන්නත් එක්ක සම්මානයක් දෙන්න ඕනා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
ඔබතූමාට ගොඩක් පින්.මේදරුව ගන අවදානයගත්තට.ඒකල දෙයින් ඔයාගෙ දරුවන්ගෙ ජීවිත යහපත් වේවි.බුදු සරනයි.
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 3 ай бұрын
මෙවැනි පියවරැ තවතවත් මෙිලෙවෙට බිහිවෙිවා..තෙරැවන් සරනයි ...🙏
@PriyankaKumari-zm8qs
@PriyankaKumari-zm8qs 3 ай бұрын
ඔබවැනි පියවරු තව තවත් බිහිවෙවා ඔබගෙ දියනියන් මල්මෙන් සුරැකෙවා එවගෙම අපෙ දරුදැරියන් මල්මෙන් සුරැකෙවා ඔබගෙ අගය වටිනාකම කියලානිමකරන්න බැහැ අයියෙ එ දරුවා ඔබට හමුනොවුනානම් අද ජිවතුන් අතර නැහැ අයියෙ ඔබට අනෙක වාරයක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz 3 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං. මේ දරුවාව ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරීම සම්බන්ධව...
@rohiniowithigala6921
@rohiniowithigala6921 3 ай бұрын
බුදුසරණ යි පුතේ ඒ දරැව ට පිහිට විම ඔබට බොහොමත්ම පින්සිද්ද වෙනව ❤
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 3 ай бұрын
ඒ අම්මා කියන්න ගෑණි හරී දක්ෂ විදිහට හැමෝම නොමග ඇරියා.. ඒ ගෑණිට දරුවාට වඩා මිනිහා ලොකුයි .. ඇත්ත පැහැදිලි කිරීම ඉතා වටිනවා ... ෆ්‍රෑන්ක් මහත්තයාට ස්තුතියි .. හැමෝම මේ වගේ දරුවන් ගැන හොයනවා නම් කොච්චර හොඳද, ඇත්තටම අපේ සමස්ථ සමාජය ගැන ලැජ්ජා වෙන්න ඕනා. මම වීඩියෝවලින් දැකලා තියෙනවා ඉන්දියාවේ ගොඩක් ගෑණු ළමයි ලිංගික අතවරලින් පසුව ඝාතනයට ලක්වෙනවා.. සමාජයේ සිටින සාමාන්‍ය ජනතාව මාධ්‍ය , මාධ්‍යවේදින්, විවිධ සංවිධාන , සාමාන්‍ය ජනතාව ආදි විවිධ කණ්ඩායම් මිණීමරුවන් අත්අඩංගුවට ගන්න තෙක්ම පොලීසියට බලපෑම් කරනවා .. ඒ අය ඒකරාශි වෙන්නෙ පොලීසිය ඉදිරිපිට . වැරදිකරුවන්ට දඬුවම් දෙන තෙක්ම වින්දිතයින් සමඟ ඉන්නවා .... නමුත් ලංකාවේ හැමෝම බුද්ධිමා දියණිය අමතක කරලා .. පොලිසියට මේ පුංචි රටේ මේ ජෝඩුව හොයා ගන්න බැරිවෙලා.. දේශපාලනයට සම්බන්ධ කරන්න පුලුවන්නම් බුද්ධිමා ඝාතනය එහෙනම් තවත් මළකුණ උස්සන් යනවා .. 71 ප්‍රේමවති මනම්පේරි ගැන අදටත් කියවනවා තාජුදීන් සහ තවත් ඝාතන ගැන කියවනවා මොකද දේශපාලන වාසි අවාසි වෙනුවෙන් .. ජනතාවත් දේශපාලන අඩිපාරෙ යනවා මිසක තමන්ගෙ අයව අමතක කරලා ...
@mykitchenlife5122
@mykitchenlife5122 3 ай бұрын
ඇත්තටම මේ පුතා හරිම නිර්බීත පුතෙක් මේ දරුවා බේරාගන්න කරපු උත්සාහය බොහොම අගෙයි මෙවැනි පුතුන් අගය කරන්න ඕනෑ
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 3 ай бұрын
ඔබ තුමා හරිම ප්‍රසංසනීයයි. ඔබ හැබෑ තාත්තා කෙනෙක් කවදාවත් දරුවෙකුට අනතුරක් වෙන්න ඉඩ තොයන්න එපා.
@jessimrudanga5976
@jessimrudanga5976 3 ай бұрын
උතුම් ගතිගුන තිබෙන මහත්මයෙක්.තෙරුවන් සරනයි දෙවිපිහිටයි .👍👍👍
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
ගොඩක් හොඳ මිනිස්සු තවත් අපේ රටේ ඉන්නවා...ඔබ තුමාට බොහොම පින් එ දරුව බේරාගත්තට
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 ай бұрын
මොලේ තිබෙන මනුස්සයෙක්.අවස්තාවට ගැලපෙල දේ කරල .තෙරැවන් සරණයි.
@shekasrijayasinghashekasri8017
@shekasrijayasinghashekasri8017 3 ай бұрын
ඒ දරුවව බෙිරපු ඔබතුමා උතුම් පියතුමෙක් . බොහොම පිං, බොහොම ස්තුතියි, බුදුසරණයි ❤️🙏❤️
@aruniwt9189
@aruniwt9189 3 ай бұрын
මේ සමාජේ ගැන දැනුමක් ඇතිව දරුවන් පිලිබදව කාරුණිකව බලන්න හැකි මෙවැනි මිනිසුන් තවත් මේ මව්බිමේ සිටිය යුතුයි
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 3 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ පතමි. සියලු දෙව් රැකවරණය ලැබේවා
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je 3 ай бұрын
මේ තාත්තාව අගය කරන්න ඕනි.වසර තුනක් සැගවී ගිය මිනීමැරුමක් එලි උනා.අර දරුවගේ ජීවිතේ බේරුනා
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 3 ай бұрын
උතුම් පියෙක්.තෙරුවන්සරණයි ඔබට .
@anomadarshinie6343
@anomadarshinie6343 3 ай бұрын
ඒ දරුවාට මොකද උනේ ඇයගේ බරකරිත්වය දැන් කාටද ඇය හොදින්ද මේ සියල්ලක්ම දැනගන්න සමාජේ ගොඩාක් උදවිය බලාගෙන ඉන්නවා ඇය් තාමත් පුංචි දැරියක්, අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අපිට ඇය ගැන දැනගැනීමට ලැබේවිය කියා, ඔබ තුමන්ලාට බොහොමත් පිං 😔🙏🙏
@bitabitadorin9881
@bitabitadorin9881 3 ай бұрын
ඔබතුමාටත් ඔබේදියනිවරු දෙදෙනාටත් පවුලේ සැමදෙනාටත් වාසානාවන්ත .අනාගෙතක් උදාවේවා
@somasamarasinghe7982
@somasamarasinghe7982 3 ай бұрын
සමාජයේ වටිනාකමක් දියයුතු පියෙක්.මේ වගේ පියවරු හැම දරුවෙකුට ම ඉන්නව නම් දරුවො කොච්චර වාසනාවන්ත ද.❤️🙏🙏🙏
@Ushankbudd
@Ushankbudd 3 ай бұрын
ප්‍රසංශනීය පුද්ගලයෙක්..මේ කතාවෙ අර ගොබ්බ ගෑණිටයි මිනිහටයි ඉක්මනින් දඬුවමක්.ලැබේවා.
@manjuplaystore1857
@manjuplaystore1857 3 ай бұрын
උතුම් පියෙක්...ඔබතුමාගේ දරුවන්ටත් බොහෝ ආශිර්වාද ලැබෙනවා මේ කරපු උතුම් ක්‍රියාවට. ඔබටත්, පවුලේ සියලු දෙනාටත් සියලු ආශිර්වාද ලැබේවා ..🙏. මේ වීඩියෝව හැමෝටම දකින්න සලස්වපු ඔබතුමාටත් ආශිර්වාද ලැබේවා ..🙏
@nilminethushari2477
@nilminethushari2477 3 ай бұрын
උතුම් තාත්තා කෙනෙක් තෙරුවන් සරණයි ඔබට
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
උතුම් දෙමව්පියන්.ගෙ අති උතුම්. පියෙකි ඹබට තෙරුවන් සරණයි ❤
@preethiperera9261
@preethiperera9261 3 ай бұрын
වැරදි කාරයෙක් අල්ලපුවාම මූන වහල පෙන්වනව .ඒක වැරදි දැන් මුන්ගෙ මූන පෙන්නුව නිසානෙ අර පරන මිනිමැරුම් එලි උනෙ. එතකොට අර කුකුල් චමින්දගෙ ගෑනිල පෙන්නපු නිස උන් බොරු පැමිනිලි දාපු පොලිසියෙ අය අදුරගත්තෙ .ඔබලාට ගොඩක් ස්තුති .ඒ ගෑනි ගෙ කියවිල්ල කෝමද
@cnnimalka2967
@cnnimalka2967 3 ай бұрын
විස්වයේබලයතියේනවා.අත්තටමඔබතුමන්වඅගයකලයුතුයි.ඔබහාඔබවගේපුතේක්මෙලොවට.ජනිතකරදේමාපියදෙපලටත්.මෙිපිනඅත්වෙනවානැතිනමඅද.එ්දරැවාවමරලා.සියල්ලමවැලලිහමාරය.ජේසුපිහියටි❤❤❤❤❤❤
@lilanifernando1390
@lilanifernando1390 3 ай бұрын
Great putha God is with you.
@erangachamara5029
@erangachamara5029 3 ай бұрын
උතුම් මනූස්සයෙක් බුදූසරණයි
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 2 ай бұрын
ඇත්තටම අද සමාජේ ඉන්න නරැමමිනිස්සු අතරේ ඔබ වැනි පියෙක් ලබන්න දරැවෝ වාසනාවන්තයි ඔබ වැනි දෙවියෙක් වාගේ පුතෙක් මෙලොවට දයාද කරපු දෙමාපියන්ටත් දිර්ගායුස ලැබේවා බුදුසරනයි ❤❤❤
@danushkakarunarathna6058
@danushkakarunarathna6058 3 ай бұрын
ඔබතුමත් පරිස්සම් වෙලා, ඒ දරු පැටියා වෙනුවෙන් කරන්න පුළුවන් හොදම දේ කරල, බොහොම ස්තුතියී ❤
@DsPrera
@DsPrera 3 ай бұрын
ලොකු වටිනාකමක් දෙන්න ඕනා පුද්ගලයෙක්. මෙහෙම පියවරු අද සමාජයේ ගොඩක් අඩුයි. මගේ කොණ්ඩෙත් ඔයා කපලා තියෙනවා ලස්සනට හැඩ වැඩ දාලා ජේසු පිහිටයි ප්‍රෑන්ඩ් අයියේ
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 3 ай бұрын
ඔබට බොහෝම පින් 🙏 සියලුම පියවරු මෙවැනි වීරයන් වෙත්වා 🙏
@Ravi56774
@Ravi56774 3 ай бұрын
ඒ ලමයා බේරපු මහත්තයාට පිං
@sandraperera6126
@sandraperera6126 3 ай бұрын
අද සමාජයේ ඔයලා වඩෙ උදවු කරන් මිනිසුන් අඩුයි පුතා ඔයාට ගොඩක් පින් පුතා බුදු සරනයි 🙏🙏🙏❤️
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 3 ай бұрын
ඔබට. තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@priyankasenanayake4015
@priyankasenanayake4015 3 ай бұрын
දරුනා බේ‍රාගත් ඔබතුමාට සියලු යහපත් පුද්ගලයින්ගේ ගෞරවාදරය හිමිවෙනවා💐 තෙරුවන් සරණයි!🙏
@kg94837
@kg94837 3 ай бұрын
ඔබතුමාට ස්තූතිය මේ මහත්මයා ගැන වීඩියෝ එක කිරීම ගැන. මේ වැනි පුද්ගලයන් ඇගයීමට ලක් කල යුතුයි. මේ දරුවා කිලෝ මීටර් කීපයක් මෙසේ ගමන් කලත් කවුරුවත් ඒ ගැන අවධානය දී නැහැ. මේ මහත්මයා ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කර තියෙනවා. ඔහුත් අවධානමක් නොගෙන දරුවත් බේරාගෙන. මේ මහත්මයා එසේ නොකරන්න මේ දරුවාට මොන තරම් දේ වෙන්න ඉඩ තිබුනාද? ඔබේ දරුවන්ට මේ දරුවාගේ ජීවිතය බේරූ පිනම ඇති මහත්මයා.
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 3 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සකම පිරුණු මනුස්සයෙක් ඒ වගේම ඔහු බුද්ධිමත් ළමයගෙ විලාසයෙන් වෙනස අදුරගෙන ඇයව පොලිසියට භාරදීල අනිවාර්යයෙන්ම ඇගැයීමකට ලක් කල යුතුයි
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
බෝ හෝ පිං පුතේ ඔයාටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි 🙏🙏❤❤💪
@MaryamMaryam-zo6ox
@MaryamMaryam-zo6ox 3 ай бұрын
ඔයා ට, වැරදින්නේ, නහැ, සර්, බුදුසරණයි, ආදරණි ය, පියා
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 3 ай бұрын
ගොඩක් හොද මනුස්සකම තිබෙනා මනුස්සයෙක් 🙏 ස්තුති එ දරුවා කාටවත් ලැබුනේ නෑ අදකාලේ දන්නවානේ😂😂😂බුදු සරනයි ❤❤❤❤
@faizamohammed5989
@faizamohammed5989 3 ай бұрын
Good Father God Bless you you're Did Great
@chamarajanarangana1749
@chamarajanarangana1749 3 ай бұрын
හැමොටම හොඳ ආදර්ශයක්❤ මෙවගෙ පියවරු
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 3 ай бұрын
🙏🙏🌹ඔබ‍ට පින්. මේ වගේ. දෙයක්. කරට
@iranganikosatha190
@iranganikosatha190 3 ай бұрын
ඇයි නිවුස් වලට කියන්නෑනෙ උන් තවත් හැංගෙන්න පාටයි මහජන සහය අවශ්‍යයි
@ranjanimanike1341
@ranjanimanike1341 3 ай бұрын
මහත්මයාණෙනි ඔබට තෙරුවන් සරණ යි!
@thilinimadushani5581
@thilinimadushani5581 2 ай бұрын
උතුම් තාත්තා කෙනෙක්.ඔබ තුමාට බුදු සරනයි.
@yenulisenulya1919
@yenulisenulya1919 3 ай бұрын
ගොඩක් පින් සිද්ධ වෙනවා. බුදු සරණයි
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
සසර සැරිසරන තුරු ඔබේ දරුවෙකුට කිසිම කලෙක මදුරුවෙක්ගෙන්වත් කරදරයක් නොවේවා !
@chan3748-r5k
@chan3748-r5k 3 ай бұрын
R😊4è
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 3 ай бұрын
මේ වගේ පියෙක් ඉන්න දරුවනුත් පිංවන්තයි හදවත පිරිසිදු මනුසත් කෙනෙක් බොහොම පිං ඔබතුමාට
@SameeraNuwan-yt9kk
@SameeraNuwan-yt9kk 3 ай бұрын
ඒ තාත්තා පාලිත තෙවරප්පෙරුම මහත්තයා වගේ හැඩරුව කතා විලාසයත් ඒ වගේ ගොඩක් පින් ඔයාට ඒ කර උපකාරයට
@sumithrahearth
@sumithrahearth 3 ай бұрын
ඔව් අනේ මතත් හිතුන ❤❤️
@niroshakumari9936
@niroshakumari9936 3 ай бұрын
බුදුසරණයි සරණයි සහෝ ඔයා ට පින්
@suneetharanjani1347
@suneetharanjani1347 3 ай бұрын
ඔබතුමට අනෙක වාරයක් ස්තුතිය පුදකරන...අතර බොහොම පිං.
@PadminiAli
@PadminiAli 3 ай бұрын
Me mahathmayata godak pin.manussayin atharin raththaran hadawathak thiyana piyek. Oba thumatath daruwantath pawle semata thunurun saranai.
@kanthilatha8601
@kanthilatha8601 3 ай бұрын
හොද තාත්තා කෙනෙක් ඔයා බුදු සරනයි ඔයාලට ❤❤❤️❤️❤️🌷🌷🌷🌷
@siyanirajapaksha430
@siyanirajapaksha430 3 ай бұрын
ගොඩක් පිං මහත්තයෝ ඔබ තුමාට 🙏🙏🙏
@sunethradesilva1828
@sunethradesilva1828 3 ай бұрын
මේ පුද්ගලයාටත් මුදල් ත්‍යාගයක් දෙන්න .
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 3 ай бұрын
නමස්කාර වෙිවා සියලුම පියවරැන්ට..
@ManikeSusantha-ph7ho
@ManikeSusantha-ph7ho 3 ай бұрын
උතුම් තෙරුවන් සරණ යි ❤💞💕💖👌👍
@asokawijayaratne332
@asokawijayaratne332 3 ай бұрын
❤❤❤ ගොඩක් පිංසිද්ද වෙනව තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 ай бұрын
උතුම් මනුස්සකම තිබෙනmanussayek. Theruwan Saranai
@beetanandani243
@beetanandani243 3 ай бұрын
අනේ සාදු සාදු! තෙරුවන් සරණයි ඔබතුමාට❤
@sandunbandara593
@sandunbandara593 3 ай бұрын
🎉අම්මා තාත්තා කියලා කියන්නේ ගෙදර බුදුන් දෙවියන් කියලා නමුත් මේ වෙන්නේමොනවද අබුද්දස කාලේලබුත්තිත්තලු🤣🤩😍
@mangalaperera4698
@mangalaperera4698 3 ай бұрын
ප්‍රණාමය ඔබ‍ට ආදරණීය පියතුමා!
@yvonnefernando6504
@yvonnefernando6504 3 ай бұрын
Your kindness is highly appreciated ,God bless you.
@shinestar1589
@shinestar1589 3 ай бұрын
උතුම් තාත්තා 🙏🏾🙏🏾🙏🏾
@rupapushpa9228
@rupapushpa9228 3 ай бұрын
You are real father,you done extremely correct respect for you, God and universe protect you,
@rgv6694
@rgv6694 3 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට ගොඩක් පිඃ❤❤
@kpsirlanka8188
@kpsirlanka8188 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumariperera2331
@kumariperera2331 3 ай бұрын
Great ❤
@suneetharanjani1347
@suneetharanjani1347 3 ай бұрын
මේ තාත්තා මතු බුදු වේවා .ඇගයිමකට ලක්කල යුතුමයි
@janajana7879
@janajana7879 3 ай бұрын
ඒ සුළු පියා නම් මුණ කපටි වල් මුණක් තියෙන්නේ උටත් දඩුවම් දෙන්න ඕනේ 😡
@pushpamadu9408
@pushpamadu9408 3 ай бұрын
Me wage පියවරු ada ලංකාවේ ගොඩක් අඩුයි jesu පිහිටයි බුදු සරනයි ඔයාට ❤
@kanti7069
@kanti7069 3 ай бұрын
Keyanna wachana ne obathumata bohoma pen dergau lebewa theruwan saranai
@suneetharanjani1347
@suneetharanjani1347 3 ай бұрын
තත්තලා වෙෂා ගැහැණු පස්සෙ යන කාලෙක දි උතුම් පියවරැන් හමුවිම රටේ දරැවන්ගේ පිනක්.
@ViharaPeiris-j4x
@ViharaPeiris-j4x 3 ай бұрын
සම්මා සම්බුදු අම්මාවරුන් වගේ මෙවැනි සම්බුදු පියවරුනුත් ඉන්නවා........🙏
@mylangepathmanee6087
@mylangepathmanee6087 3 ай бұрын
ඔබ වැනි තාත්තලා රටටම ආදර්ශයක්, වට පිටාවේ සිදුවන දේ පිළිබඳව විමසිලිමත් වන්නේ නම් සිදුවන්ට යන ලොකු විපතක් වලක්වා ගතහැකි බව සමාජයට ලොකු පණිවිඩයක් තමයි ඔබ පෙන්වා දුන්නෙ..
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ‍ට 🙏❤️
@nishanbuddhika7622
@nishanbuddhika7622 3 ай бұрын
මේ වගේ මිනිස්සු තව තව ඉපදෙන්න ඕනි ❤
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 3 ай бұрын
මෙි දැරියගේ ජිවිතය බෙිරා ගැනීමට කටයුතු කල ඔබට මෙි කෙටි සටහන උපහාරයක්ම වේවා !
@VishikiAnuththara
@VishikiAnuththara 3 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං...👌👌👌👌
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 69 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 101 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 17 МЛН