No video

රන් පදක්කම් 11ක් දිනූ, දිවයිනේ ප්‍රථමයා වූ, විශේෂඥ වෛද්‍යවරිය නිවීමේ සුවය ලබයි!

  Рет қаралды 32,034

නිරපේක්ෂත්වයේ මග  |  Nirapekshathwaye Maga

නිරපේක්ෂත්වයේ මග | Nirapekshathwaye Maga

Күн бұрын

වෛද්‍ය අංශයේ රන් පදක්කම් 11ක් දිනූ,
කොළඹ විශාඛා විද්‍යාලයෙන් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ,
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ Batch Top වූ,
කැනඩාවේ විශේෂඥ වෛද්‍යවරිය
නිවීමේ සුවය ලබයි !
තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න.
නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිරපේක්ෂත්වයේ මග (Seas...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
KZbin : www.youtube.co...
Web Site : www.nirapekshat...
Facebook : / nirapekshathwayemaga
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

Пікірлер: 60
@NirapekshathwayeMaga
@NirapekshathwayeMaga 6 жыл бұрын
පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් ත්‍රිපිටකය මුල මැද අග ගලපමින් සිදුකරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද? 01. දින 10 ධර්ම සාකච්ඡාව Season 08 සම්පූර්ණයෙන්ම(වීඩියෝ 32 ම) ශ්‍රවණය කරන්න goo.gl/hZBs3Y පසුව 02. දින 5 ධර්ම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න goo.gl/vLHVAR අනතුරුව 03. සම්මා සමාධිය පූර්ණය කරගැනීමට ආර්ය භාවනා වැඩසටහන අනුගමනය කරන්න goo.gl/tsH3cw
@nadirawijesuriya28
@nadirawijesuriya28 6 жыл бұрын
නිරපේ්ෂත්වයේ මග
@marvelousproduction4898
@marvelousproduction4898 6 жыл бұрын
Nadira Wijesuriya
@devapriyaellawala4101
@devapriyaellawala4101 Жыл бұрын
මිත්‍යා දුශ්ථික බව්‍ය මොන ත්‍රම් ප්‍රබලද්
@devapriyaellawala4101
@devapriyaellawala4101 Жыл бұрын
2:36
@NiroshaInduruwage
@NiroshaInduruwage 7 ай бұрын
නිවීමට අවශ්‍ය නම් මේ විකුර්ති දේශනා නොඅසා සිටීම විතරයි කල යුතු
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 22 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේටත් උතුම් ආර්‍ය දර්මය පුරන්නාවූ පින්වත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා ...🙏🙏🙏
@user-oy3wq7jx3z
@user-oy3wq7jx3z 4 ай бұрын
කාටවත් නිවන් දකිත්වා කියල එයා ට නිවන් ලැබෙයිද අපි මේ තාක් කාලයක් රැවටුනා බුදු පියා වසර හයක් දුක් වින්ද අර තරම් අපිට ඒක කීව ගමන් හරියයි අන්න මීවනපලානේ අරිහතුන් වහන්සේ කියා දෙනව රාගය දේවේස මෝහ ආ මොහොතේම අයින් කරන්න මට ලැබෙන්නෙ මමගෙනා කුස ල් අකුසල්
@siri9775
@siri9775 5 ай бұрын
ඔබ තුමිය ට තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා
@sujathasilmatha2101
@sujathasilmatha2101 6 жыл бұрын
Wonderful! this experience is the most valuable medal you have won in your life, compared to those 11 gold medals.👍👍👍
@supunsandika5455
@supunsandika5455 3 жыл бұрын
තෙරුවන් සරණින් උතුම් නිර්වාණ අවබෝදය පූර්ණ වෙත්වා !
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@chmakaliyanage8478
@chmakaliyanage8478 5 ай бұрын
Oba wahanseta,, uthum nirwana awa boodayama lebewa lebewa lebewa 🙏🙏🙏🙏🙏
@srigampalaiayanal4695
@srigampalaiayanal4695 2 жыл бұрын
සාදු..සාදු..සාදු..... අනුමෝදන්වෙමි.
@DeAlwis
@DeAlwis 6 жыл бұрын
I'm grateful for the word Anichcha.. If one was to constantly remind oneself that his/her partner was going to die.. children.. parents.. I think people will end up mad or away from Buddhism However the word annicha has brought Buddhism so close to the heart and understanding. . Thank you . Pin pin pin
@user-gk4fg6wq4d
@user-gk4fg6wq4d 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anitadissanayake2934
@anitadissanayake2934 6 жыл бұрын
Wow wonderful great 👍
@nkproductions2236
@nkproductions2236 5 жыл бұрын
I don't know why this monk promote person's qualifications and professionalism so much. That's ridiculous. Sri Lankans in general ar silly. doctors, batch tops are big words for them. Idiotic mentality of categories people based on qualifications, jobs or money. Shit!. This monk use this weakness of sri Lankans for his marketing campaign. Is Buddhism such a cheap philosophy?
@nimalkarunarathne418
@nimalkarunarathne418 6 жыл бұрын
Aarya uthumanta namaskara wewa!
@yasankathalagala966
@yasankathalagala966 6 жыл бұрын
Teriwansaranai madam ,Dr Thalagala
@lalithaponnamperuma2604
@lalithaponnamperuma2604 2 жыл бұрын
👍🙏🙏🙏
@janakafernando9434
@janakafernando9434 6 жыл бұрын
A Great achievement 🙏 You have stepped in to the correct path That’s why you can’t return to the life you were leading. 💐
@reshanthihettiarachchi591
@reshanthihettiarachchi591 6 жыл бұрын
Pitlģala gunarathana thero
@sandewjayasinghe207
@sandewjayasinghe207 3 жыл бұрын
දැනුම නම් knowledge ,බුද්ධිය යනු inteligence නමුත් ප්රක්ඤාව යනු wisdom වේ.කෙතරම් දැනුම තිබූනද එම දැනුමෙන් මිනිසුන්ට මානයක් ඇතිකර බමුණු අභය මේ කරන විකෘතිය නතර කරන්න.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
sandew oba nirapekshathwa season8 ahannako
@jobswithsuja
@jobswithsuja 11 ай бұрын
bathkanna witharak kata arinna.
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 4 ай бұрын
Oba niwaradie. Margapala ho praghawa labeemata eawa sadaka nowe. Ewani palayan athpathkaragath aya athara ,wiwida buddhaytam pawathee.
@suduaraliyasuduaraliya5707
@suduaraliyasuduaraliya5707 6 жыл бұрын
oba visakha viduhalata gawrawayak genawa....sadu sadu
@dr.shanthipadukka2889
@dr.shanthipadukka2889 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 4 ай бұрын
🪔🙏🙏🙏
@tusitanathusitha6618
@tusitanathusitha6618 6 жыл бұрын
සාධු සාධු සාධු
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 4 ай бұрын
අවීචි මහා නරකාදියටම ගොස් ලෝක විනාශයෙන් පසුවත් වෙනත් අවීචියකටම වැටෙන්නටත් නියමිත මෝඝ මිසදිටු කාන්තාවගේ නම කුමක්ද
@kamani229
@kamani229 5 ай бұрын
🎉
@ranjithhapu3945
@ranjithhapu3945 4 жыл бұрын
Oba thumiyata pancha upaadaanaskandayen midee sudda panchaskansayak thula jeewath viya hakida?
@chalanasenadheera7042
@chalanasenadheera7042 4 жыл бұрын
Batch Top මෙ කතා අහල නිවන් දැකපු නිසා අපිටත් අහන්න කියලනේ මෙ කියන්නේ.. බුදුහාමුදුරුවෝ නම් වේ වගේ ad දදා ධර්මය දේශනා කලේ නැති බව විතරක් කියන්නම්. ධර්මය අධර්මය කරන අධර්මය ධර්මය කරන උන්ට විදින්න වෙන විපාක ධර්මයේම සඳහන් වෙනවා. එත් එක දෙයක් ගැන කනගාටුයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ සද්ධර්මය ගැන අපට තියෙන අවබෝධය අඩු බව අපිට තේරෙන්නේ මෙ වගේ දේශනා ඇහුවමයි. ශතවර්ෂ ගණනාවක් බුදුදහම ඉගෙන ගත්තත්, ඒ ඉගෙනගත්තු ධර්මයට ඉඳුරාම වෙනස් මේවැනි කතා වලට අපි දන්නා ධර්මය තුලින් උත්තර දෙන්න අපිට බැරිවෙලා තියෙනවා. ඒ නිසා අපි වහ වහා ඒ ගැන සිත යොමු කල යුතුයි. ධර්මය විකෘති කිරීමේ චේතනාවෙන් හරි අපේ ඇස පාදුවට අපි මෙ අයට ස්තුතිවන්ත විය යුතුයි. ජපානය අද දියුණු දේශයක් වී ඇත්තේ එය විනාශ කිරීමට සතුරන් බෝම්බ හෙලූ නිසා බව මතක් වෙනවා.
@jobswithsuja
@jobswithsuja 11 ай бұрын
chethanaawa dharmaya vikruthi kireema kiyanna oyata diwas thiyenawada? gon katha akiyanna epaa.
@NiroshaInduruwage
@NiroshaInduruwage 4 ай бұрын
දිවැස් ඕනද විකුර්තියක් කියල පේන්න ? ත්‍රිපිටකයට අනුකූලද බලන්න බුදු උන වෙලේ ආසනය මත මල පහ උනා කියල ත් කීව මේ උන්නාන්සෙ 😂ඒක සියලු බුදු වරුන්ට පොදු ධර්මතාවක්ලු😅😅😅​@@jobswithsuja
@dyanidyani4550
@dyanidyani4550 6 жыл бұрын
Saadu saadu saadu!!!
@NiroshaInduruwage
@NiroshaInduruwage 7 ай бұрын
සසරම ෆේල් 🤣🤣🤣
@damindadineshimaduwagamage9044
@damindadineshimaduwagamage9044 3 жыл бұрын
do you even need a Buddha to tell that you can have distress, dissatisfaction if your unfulfilled desires are not fulfilled..! Even, a Pruthagjana mind can understand that.
@jobswithsuja
@jobswithsuja 11 ай бұрын
YOu obviously didn't understand that.
@nimalkarunarathne418
@nimalkarunarathne418 6 жыл бұрын
Darmaya therum ganna puluwan pragnawantayinta bawa. Idiripath kara ethi dwesa sahagatha samahars comments walinma penewa. Buddimat aya ewage comments magaharinna Sambudu sarana wewa!
@mumefreetime8336
@mumefreetime8336 6 жыл бұрын
saadu!saadu!saadu!
@nimalibasnagoda2663
@nimalibasnagoda2663 3 жыл бұрын
Thathwa tharathiram highlight kireema manaya awisseemak neda. World achievements are not relevant to the spiritual world. These people are spending ego. Is it fair to under estimate people considering formal education
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 4 ай бұрын
Lokaye nawa soyaganeem kala boho vidyacghayan hitiya. Owun boho denakuta buddha wachanaya ho wenath pera apara dharshanayan munagahuna. Namuth owun kisiyam palayakata pathwoo bawak danaganeemata nomatha. Menisa adyapanaya buddhiya, danuma, ganitha awabodaya wani, hakiyawal samaga me niwan margaya patalawa nogatha uthuie. Ese weema ho noweema matha margapala theeranaya kalanohaka.
@mkumara
@mkumara 6 жыл бұрын
This is the difference between intelligence and educated..... Kaalama sutta.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@udarasampath3854
@udarasampath3854 4 ай бұрын
Me wikurthiyak
@akilachathuranga9876
@akilachathuranga9876 5 күн бұрын
Evidence to back your claim?
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 4 ай бұрын
Hamuduruwane tharaha awasara. Buddhiya ha pracghawa yanu dekak lesataie ma asa aththe.
@user-op6bd3dv7k
@user-op6bd3dv7k 4 ай бұрын
Munta pissu
@ranjithhapu3945
@ranjithhapu3945 4 жыл бұрын
Mokakda avidya sankara kiyanne pagadalaa denna
@sujathasilmatha2101
@sujathasilmatha2101 6 жыл бұрын
Wonderful! this experience is the most valuable medal you have won in your life, compared to those 11 gold medals.👍👍👍
@lalithaponnamperuma2604
@lalithaponnamperuma2604 2 жыл бұрын
👍🙏🙏🙏
මේ ධර්මය ඇසීමට මා මෙතෙක් ප්‍රමාද වූයේ ඇයි?.
13:55
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 111 М.
නොපෙනෙන ලොව සහ පිං අනුමෝදනාව
17:51
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 17 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
ත්‍රිවිද්‍යා වඩන අයුරු
54:35
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 47 М.
ඔබගේ ජීවිතය උඩු යටිකුරු කරන විනාඩි 16
16:00
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 189 М.
මෝහය සහ අවිද්‍යාව
16:08
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 32 М.
මනට ධම්ම ක්‍රියාත්මක වන අයුරු
26:36
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 19 М.