11. වාරණ නෑ විරමණ නෑ තහංචි නෑ මාංචු නෑ - සෙවිතබ‍්බාසෙවිතබ‍්බා සුත‍්තං

  Рет қаралды 21,749

Dhamsak

Dhamsak

Күн бұрын

Пікірлер: 83
@RenuSoyisa
@RenuSoyisa Жыл бұрын
සාදු සාදු සාදු උතුම් ලොව්තුරා.බුදු දහම.සියලු සත්වයාට අවබොද වේවා
@roshanajayasekera9560
@roshanajayasekera9560 Жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත්බව ලැබෙවා සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🌹
@ajithagalboka6695
@ajithagalboka6695 Жыл бұрын
ආර්ය උත්තමාවියට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🌹🌺🌹🙏🌹🌺🌺🌺
@achinihaluwana
@achinihaluwana Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chamilarupasinghe3871
@chamilarupasinghe3871 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! ඉතාමත් ගාම්භීර වූ ධර්ම දේශනාවක්. මුලු බුද්ධ දේශනාවම කැට් කොට පෙන්වීමක්. 🙏 * රෑප _ රෑපං වීම තුල පටිච්ච සමුප්පාද ධර්මයත්, සුව අසුව ධර්මස්කන්ධය මගින් තිලක්ඛණයත් මනාව පැහැදිලි කර ඇත. *යථා රෑපං භන්තේ...... කාය සමාචාරං සේවතෝ...... සිත ඇතුලේ සිදු වන ක්‍රියාවලියක් 'රෑපං ' යනුවෙන් විග්‍රහ වන නමුත්, සම්මත බුද්ධාගමේ එය " රෑප " ලෙස දැක්වීම හේතුවෙන් මුලු බුද්ධ දේශනාවම වෙනස් වී ඇත. * මේ වැරදි අවබෝධය හේතුවෙන්,බාහිර රෑපය තුලයි "සං" ඇත්තේ කියා සිතූ අප,ඒ බාහිර රෑප පරිහරණය වැලකුනා.වාරණ දා ගත්තා. කල යුතු හා නොකල යුතු වැඩ ලැයිස්තුවක් හදා ගෙන නලු නිලියො වී රඟපෑවා. *නමුත් පෙර පිනකට හමු වූ අරිය උත්තමාවියගේ මග පෙන්වීම හේතුවෙන් අපගේ ඇස් ඇරැනා. "කියාවේ සං නැහැ පිංවතුනී " සං තියෙන්නෙ බාහිර රෑපයේ නොවන බව අවබෝධ වීමෙන්,රඟපෑම් කටයුතු නවතා දැමුවා. ** මුලු බුද්ධ දේශනාවම රැදිලා තියෙන්නෙ,සුව අසුව ධර්මස්කන්ධය තුල බවත්,සුව ධර්මය යනු,අනිච්ච දුක්ඛ අනත්ත කියන සැබෑ ලෝකය/ඇත්ත/පරමාර්ථය/කරණීය ධම්මය/සේවිතබ්බා බවත්, අසුව ධර්මය යනු, නිච්ච සුඛ අත්ත කියන තමන්ගේ සිතේ කුණු උපදින්නට හේතු වන මුල/ගතිය බවත්,නැතහොත් පහාය/අකරණීය /න_සේවිතබ්බා විය යුත්තේ එම නිච්ච කර ගත් ගතිය බවත් අවබෝධ වුනා. ඒ අනුව,සේවිතබ්බා හා න _ සේවිතබ්බා යනු,කලයුත්ත කරන්න හෝ නොකලයුත්ත නොකරන්න හෝ නොවන බවත් තේරුම් ගත්තා. ** යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං නිවීම ඇත්තේ ගින්න තුලම බවත් අවබෝධ වුනා. 🙏🙏🙏
@DammiDammi-km2zp
@DammiDammi-km2zp 6 ай бұрын
පරම නිබ්බාන සුවයම වේවා
@SudarshaniPerera-o4j
@SudarshaniPerera-o4j 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් 🙏🙏🙏
@primaamarasingha2967
@primaamarasingha2967 Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@malidesilva7504
@malidesilva7504 Жыл бұрын
OBA THUMIYATA.. NIDUK NEEROGI SUWA LABEVA !!!
@nimalipriyadarshani6524
@nimalipriyadarshani6524 Жыл бұрын
බුදු සරණයි ....!
@piyadasapiyadasa670
@piyadasapiyadasa670 Жыл бұрын
Oba tumeya denatamat magapala laba are tessrana saranai
@sirilee139
@sirilee139 Жыл бұрын
අරිය උත්තමාවිය ට ඉතුරැව ඇති මග පල ඉතා ඉක්මනින්ම පුර්ණය වේවා .සියලුදෙනාගේම , යහපත පිණිසම මෙම ධර්මය උපකාර වේවා .
@chamilarupasinghe3871
@chamilarupasinghe3871 Жыл бұрын
මංමුලා වී අපව ඉන් මුදවා,මේ උතුම් වු සිරි සද්ධර්මය අවබෝධ කර ලීමට සරල නිදසුන් මගින්,ප්‍රයෝගික ජීවිතයට ගලමින්,පුන පුනා විග්‍රහ කරමින්,ඉතාමත් වෙහෙසක් ගෙන කටයුතු කරන අපගේ අරිය උත්තමාවියට නමස්කාර වේවා🙏🙏🙏 දුක් විද විද යන ලෝක සත්වයා, ඉන් මුදවා ලීමට කටයුතු කරන ඔබතුමියට,ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන්,සුඛා පටිපදාවෙන් ඉතිරි මඟඵල පූරණය කර ගනිමින්,සසර ගමන නිමා කර ගැනීමට මේ ජීවිතයේ දීම හැකි වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාව සංවිධානය කල ජනක හපුහින්න මහතා, එම මැතිනිය හා නන් අයුරින් උදව් උපකාර කල සියලුදෙනා ටම මේ ජීවිතයේ දීම උතුම් වුපරම නිබ්බාන සුවයම අත් වේවා 🙏🙏🙏🙏🙏
@ChamindaKumara-xd6tr
@ChamindaKumara-xd6tr Жыл бұрын
අති විශිෂ්ටයි හොදටම තෙරෙවා මේ නොනාගේ දේසනා තෙරෙනවා ඔබ තුමිය වහා වහාම නිවන පුර්න කරගන්න ලැබේවා.
@amithatennakoon9498
@amithatennakoon9498 Жыл бұрын
Sadu sadu sadu …. Ithama pehedili dam desumak,obathumiya suwapath wewa!
@umayanganiwatavala1937
@umayanganiwatavala1937 Жыл бұрын
ඔබතුම්ය.මෙලොවට.බ්හිවූ.ධර්ම.හස්තයක්🙏ඔබතුම්යට.පූලුවන්.මෙ.නොමග.යන.මනූස්ස.සංහාරය.ධර්මානූකූලව.මෙ.සසර.ගමන.සත්තිමත්කර.නොමගයන.බවයන්.සූගතිගාම්.කිරීමට.බූදූසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmanpriyantha1806
@lakshmanpriyantha1806 Жыл бұрын
ඔබ තුමිය ට දිර්ඝායුවෙවා .
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
අරිය ධර්මයම දේශනා කරන අපට නිවන් මග ම දේශනා කරන උත්තමාවියට නිවන ම අවභෝදවේවා යි ඉත සිතින් පතමි
@renukaekanayake3317
@renukaekanayake3317 Жыл бұрын
Ariya uththamawiyata kayika nirogi suwaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapath wewa.
@deepaperera4595
@deepaperera4595 Жыл бұрын
ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏 සිරි සද්දර්ම දේශනාව බොහෝ මිනිසුන්ට ස්‍රවනය වෙත්වා 🙏🙏🙏 තම තමන්ගේ පටි ගති දැක ගෙන මිදී නිදහස් වෙන්නටම හැකි වේවා 🙏🙏🙏 මේ දේශනාව මේ ආකාරයෙන් පවත්වන්නට උදව් උපකාර කල සියලු පින්වත් උත්තම උත්තමාවියන් මේ ජාතියේදීම උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
අරිය උත්තමාවියනි,ඔබ තුමිය ඇතුළු සියළු ලෝක සියළු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
@sudharmashanthi1183
@sudharmashanthi1183 Жыл бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරන ඔබ තුමිය නිදුක් නීරෝගී සුවපත් භාවයට ම පත් වී තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏
@krishanthipattividana2500
@krishanthipattividana2500 Жыл бұрын
අරිය මග දේශනා කරන ඔබ තුමියගේ මුවින් මේ සිරි සද්ධර්මය මේ පුංචි සිරි ලංකාවේ රැව් පිලිරැව් දේවා.!.සුවපත් වේවා ! අරිය උත්තමාවිය .🙏
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Жыл бұрын
මේ හෙළ බිමේ සියළුම දෙනා, ධර්ම අවබෝධ කරත්වා!🙏🙏🙏
@nihalweerakoon2295
@nihalweerakoon2295 Жыл бұрын
සියලුම ධර්ම දෙශනා ගන්න තියන link එකක් දෙන්න පුළුවන් ද. (මෙතුමියගෙ)
@sirilee139
@sirilee139 Жыл бұрын
​​@@nihalweerakoon2295 kzbin.info/www/bejne/joackJp6ltynh7c පිං වත් ඔබ තුමාට ධර්මය තමා තුලින් ම දැකීමට හැකි වේවා. සුවපත් භාවයම ලැබේවා .මග පල පුර්ණය වේවා. යහපතක්ම වේවා .
@DammiDammi-km2zp
@DammiDammi-km2zp 6 ай бұрын
සැබැවින්ම
@banduladias6954
@banduladias6954 Жыл бұрын
ඔබ තුමියගේ දේසනා විලාසය මට නම් ආශ්චර්‍යක්..මටනම් හොද ට ම ශ්‍රවණය උනා ,,උත්තමාවිය දීර්ගායු ස ලබත්වා ,,,සාදූ ,,සාදූ ,,,සාදූ ,,
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 Жыл бұрын
සියලු මනුෂ්‍යයින්ගේ දුක් පැවැත්ම සදහටම නිමා කිරීමට මේ සිරි සද්ධර්මය උපකාර වේවා .🙏🙏🙏
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 Жыл бұрын
එසේම වේවා ! 🙏🙏🙏...!!!
@luminadesilva3917
@luminadesilva3917 Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@renufernando9185
@renufernando9185 Жыл бұрын
සාදූ.. සාදූ... සාදූ... මුලු ලොවටම පෑවූ පුන් සදක් මෙන් මේ උතුම් වූ සදහම් හඩ ලොව පුරා බැබලේවා...
@champikakumari7081
@champikakumari7081 4 ай бұрын
28:12 28:12 😊😊
@champikakumari7081
@champikakumari7081 4 ай бұрын
😊 28:28 28:28 28:30 28:32 28:34 28:34 28:34 28:35 28:35
@nishanava6702
@nishanava6702 Жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏 ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා ..උතුම් බුදු සසුනේම වහා වහාම චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏
@punyaamarage7373
@punyaamarage7373 Жыл бұрын
Ariyautthamawiya ඇතුළු may සඳහා උදව් උපකාර kala සියලු දෙනාටම කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha ලැබේවා .පරම nibbana සුවයෙන් සුවපත් වේවා .ariyautthamawiya ta නොබෝ dinakinma arihathpalaya පූර්ණ වේවායි අධිෂ්ඨාන කරමු .🙏🙏🙏🙏
@deepawijesuriya7488
@deepawijesuriya7488 Жыл бұрын
Ariya uthamaviyata niduk neerogi suwayama wewa .suwapathwewa.
@lathagamage4006
@lathagamage4006 Жыл бұрын
Siri Saddarma ya. deshana karana Obathumen wahanseta niduk neeroge suwa,deergau labewaai adistana karami🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HeavenlyBlessed66
@HeavenlyBlessed66 Жыл бұрын
Thank you for all you do....very talented..siyalu devi phitai
@shaymashiromishiromi87
@shaymashiromishiromi87 Жыл бұрын
සුවපත් වේවා !!!
@himaliihalagama892
@himaliihalagama892 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Uthum ariya thimiyani nirmala dahama ethamath saralava pahadili Kara dun oba thumiyata Maga namasksrayama wevaa sadu sadu sadu oba thumiyata nivan avaboda wevaaa sadu sadu sadu 🙏🙏🙏
@thilanthikuruppu5760
@thilanthikuruppu5760 Жыл бұрын
Suwapath wewaa!!!!!
@rangalakmal6537
@rangalakmal6537 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikamenike1809
@mallikamenike1809 Жыл бұрын
suwapath wewa
@abeykoonrani7622
@abeykoonrani7622 Жыл бұрын
Sadu sadu sadu'
@dineshaamaradiwakara9080
@dineshaamaradiwakara9080 Жыл бұрын
🙏🙏🙏💐
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@indikapushpakumarayapitage1144
@indikapushpakumarayapitage1144 Жыл бұрын
Saadu..sadu saadu...
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
නිවන් දැකීමට ගත යුතු මූලික පියවර ගත යුත්තේ, මිනිසෙකුව ලත් මේ උපතේදීමයි. දෙවියන් වෙන්නටත්, බ්‍රහ්මයන් වෙන්නටත්, මඟඵල ලබාගන්නටත් අවශ්‍ය පින් හා කුසල් දෙකම පුරාගත හැක්කේ, මිනිසත් බවක් ලත් මේ අවස්ථාවේදීම පමණි. නිවන් දැකීම යනු යථාවබෝධයයි, මුළු බුද්ධ දේශණාවම, පරම පවිත්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්‍ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත.“මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන පදවල ද නිවනක් නැත.මේ පවතින ලෝකය තුළද ලෞකිකත්වය මිස නිවනක් නැත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කර ගත හැකි එකම තැනත් මේ මිනිස් ලෝකයමයි. ලෝකයෙහි මිනිසෙකු ලෙස ජීවත් වන කාලය තුළදීම මේ සඳහා සියලු වීර්යය, ධෛර්යය කළ යුතුය. මේ ලෝකය ප්‍රයෝජනයට ගෙන, ලෝකය තේරුම් ගෙන, ඒ උපකාර කර ගත් ලෝකයෙන්ද මිදී නිදහස් වීම නිවන් දැකීමයි. මරණයෙන් පසු නිවන් දැකීමට කිසිවෙකු සිතතොත් එය ලොකුම මෝහයයි. නිවන් අවබෝධ කර ගැනීම යනු මෝහයෙන් මිදී යථාවබෝධය ලැබීමයි. යථාවබෝධයක් ලබා ගත යුත්තේ, උපතට මරණයට නියත ලෙසම හේතු පාදක වන හේතුඵල පරම්පරාවේ ක්‍රියාත්මක වීම පිළිබඳව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. මේ ධර්මතාවය පිළිබඳව සත්‍යය වටහා ගත් පසු ධර්මාවබෝධයක් ලැබූ මිනිසෙකුට, තමා සිතන, කරන, කියන සෑම දෙයක්ම ධර්මයට බහා ගලපා බලා කටයුතු කිරීමේ ශක්තියක් ලැබෙයි. මෙය පුරුදු පුහුණු කරගත් කළ තමා හිතන, කරන, කියන දේ තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ සසර ගමන දික් කිරීමට, නිවන ප්‍රමාද කිරීමට හේතු වේ නම්, එය ප්‍රහාණය කර, ඒ සිතුවිල්ල, ක්‍රියාව, කථාව, අතහැර, ඉන් මිදී නිදහස් විය හැක. එවැනි යම් සිතුවිල්ලක්, ක්‍රියාවක්, කථාවක් තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වේ නම්, නිවන් මඟ විවෘත කර දෙයි නම්, නිවන් මඟට ඇති බාධක, කෙළෙස් දවා හැර මඟ ශුද්ධ කර දෙයි නම්, එවැනි දේ සිතීම, කථා කිරීම වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. මේ සතර සතිපට්ඨානය වැඩීමයි. යම් සිතුවිල්ලක්, කථාවක්, ක්‍රියාවක් නිසා සං සාරයට බැඳීම, ලෝකයාට සං බන්ධ වීම, ලෝකය කෙරේ වූ බලාපොරොත්තු ඇති කිරීම වර්ධනය කරන එකක් බව දැක්කොත්, එය නිවනට බාධා බව දැක, ඉන් මිදී නිදහස් වීමට හැකි වන්නේ හේතුඵල දහම දැකීමෙන්ම පමණි. පහකළ යුතු දේ ප්‍රහාණය කිරීමත්, ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමත් කළ යුත්තේ තම සිතින් තමාමය. වෙන කවුරු හෝ අම්මා, තාත්තා හෝ බුදුපියාණන් හෝ මහා සංඝරත්නය හෝ ඔබ වෙනුවෙන් මෙය කර දීමට ඉදිරිපත් විය නොහැකි බව සහතික කොට වටහා ගත යුතුය. තමා ඉපදුනේ වෙන කාගේවත් වරදකින් හෝ වෙන කාටවත් අවශ්‍ය නිසා හෝ නොවේ. මරණ මොහොතේත් නොතිත් ආශා බලාපොරොත්තු සිත තුළ පැවති නිසා, තව කලක් මතුත් ජීවත් වන්නට කැමැත්තක් තිබූ නිසාම තමා නැවත උපතක් ලබා ගති. තැනක හා විය.එවන් සියලු බලාපොරොත්තු අතහැර නිදහස් වීම නිවනයි. සිතෙහි උපදින සියලු කෙළෙස්, කුණු පහකර ශුද්ධ පවිත්‍ර කර ගත යුතුවාක් මෙන්ම, මතු පළ දිය හැකි යහපත් පින් ආදී සියලු දේමත් කුසල් බවට පත්කර අතහැර, ඒවායින් ද නිදහස් විය යුතුය. කර්මජ කෝෂය හොඳ නරක, පින් පව් සියල්ලෙන් හිස් විය යුතුය. එවිට ඵල විපාක දීමට යමක් එහි ඉතිරිව නැති නිසා මතු උපතක් සිදු නොවේ. මේ අනුව නිවන් අවබෝධ කර ගන්නවා, නිවන් දකිනවා යනු කුමක් දැයි බුද්ධිගෝචරව දැන, ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය, මඟ පෙන්වීම ලබා දීම, ධර්ම දේශකයින්ගේ හා පොත පතෙහි ධර්මය ලියා පළ කරන්නන්ගේ වගකීමයි. යුතුකමයි. මිනිසත් බවක් ලැබ උපත ලැබූ මේ අවස්ථාවේදීම, තමාම මේ කටයුත්ත කර ගත යුතු බව නැවත මතක් කරමි_______ - මහතෙරුණ් වහන්සේ෴
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏🙏♥️♥️♥️
@anilwickramage5575
@anilwickramage5575 Жыл бұрын
Sadu sadu sadu
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 Жыл бұрын
Sadu.sadusadu.niwanamawethwa...................
@malanisamarakoon9374
@malanisamarakoon9374 Жыл бұрын
Sadu sadu sadu
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@dineshjayalath3615
@dineshjayalath3615 Жыл бұрын
වාරණ නෑ විරමණ නෑ රුප රුපo වීම පටිච්ච් සමුප්පාද ක්‍රියාවලිය ලෙස අරිය උත්තමාවිය මෙහිදී කරන ලද පැහැදිලිකිරීම තුලින් සක් සුදක් සේ පෙනෙනවා, අපට සරලව දෙසන දහම, ගැඹුරු දහමක, සංසුන් මනසක් තුලින් දිගහැරෙන ප්‍රයෝගික, සියුම් අසිරිමත් අර්ථකතනයන් යන්න. ආදීනව කියන්නේ හදාගත් නිච්චබව ඒ ක්රියවලියතුලම අනිච්ච් උන හැටි දැකීම, ඒ වගේම අපේ ගති දැක ආන පාන වී පටි ගැලවී ඉච්ච ඉතුරුවෙනහැටි දැකීම, ඉතා සරලව ඇමට හසුනොවී ඇම කනවා ලෙසින් පැහැදිලි කිරීම තුල තමන්ට ආවේනිකවූ ඉතා නිදහස් නිවහල් දේශනා ශෛලීයක්, සහ අයෝමය දේශනා පවූර්ෂයක් පේනේ. එය අපට මහගු පිටුවහලක්. ඕනෑම දේශකයකුගේ උත්තම බවට හොද නිර්ණායකයක් වියහැක්කේ සංකීර්ණ කරුණු මැනවින් දන දැක ඉතාම සරල ලෙස ශ්‍රාවකයාට වටහාගත හැකි ලෙස කියා දීම. මේ දේශනාවන් මෙතරම් වටින්නේ ඒ නිසය්. හිස ගිනි ගැත්තන් සේ දහමට දෙසවන් යොමුවේවා ! 🙏
@arwinfernando9760
@arwinfernando9760 Жыл бұрын
Sadu!Sadu!Sadu!!!
@gunapalaweerasinghe6140
@gunapalaweerasinghe6140 Жыл бұрын
🙏
@erinjayawickrema7204
@erinjayawickrema7204 Жыл бұрын
Sadu! Sadu! Sadu!
@modineemadurasinha2956
@modineemadurasinha2956 Жыл бұрын
🙏🙏🙏
@niroshasj1
@niroshasj1 Жыл бұрын
අරිය උත්තමාවිය සුවපත් වේවා!! 🙏🙏 ඔබතුමියව පෞද්ගලිකව මුණ ගැසිය නොහැකිද?
@gayanimadushika4051
@gayanimadushika4051 Жыл бұрын
සසර කලකිරිලා ද්වේශයෙන් වනගත වෙන්නේ නැතුව, අපිට මේ ගිහි ජීවිතය තුලදීම කොයි තරම් සමබරව දහම දැක ගන්න පුලුවන්ද... සියලු ලෝක සත්වයන්ට සිරිසද්ධර්මය ශ්‍රවණය වේවා🙏🙏🙏
@MrBlps
@MrBlps Жыл бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
සත්‍ය දහමක් තුල තහන්චි,මාන්චු,නිති රිති ne.
@blossom3654
@blossom3654 Жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා පන්චකාම ආශ්වාදය ආදිනවය යනු සැපයක් තියෙනවා ස්තිර නැහැ යනු ද නැතිනම් ආස්වාදය ,දුකට මුලක් ,ඇමක් ,පෙලිමක් යනුද ? සැපය සුලු කාලයයි පවතින්නෙ කියලා ගත්තොතින් එ සුලු කාලයට හරි ආයෙත් එ ඇමට අහුවෙනවා නෙද?තෙරුවන් සරනයි
@sudeshchinthaka9120
@sudeshchinthaka9120 Жыл бұрын
අරිය උත්තමාවියනි,ඔබ තුමිය ඇතුළු සියළු ලෝක සියළු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
@sarathwickramasooriya6397
@sarathwickramasooriya6397 Жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏🙏🌹
@chemdissa
@chemdissa Жыл бұрын
Sadu sadu sadu
@gunapalaweerasinghe6140
@gunapalaweerasinghe6140 Жыл бұрын
🙏🙏🙏🙏
@nandasiriweerasinghe5969
@nandasiriweerasinghe5969 Жыл бұрын
🙏🙏🙏
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
සුවපත්වේවා 🙏🙏🙏
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🙏🙏
@gunapalaweerasinghe6140
@gunapalaweerasinghe6140 Жыл бұрын
🙏🙏🙏
@sarojameegoda1657
@sarojameegoda1657 Жыл бұрын
සුවපත් වේවා!!🙏🙏🙏
@salonsasra
@salonsasra Жыл бұрын
සුවපත් වේවා...
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
🙏
@sithuminasithu2202
@sithuminasithu2202 4 ай бұрын
🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@asokapushpakumara1200
@asokapushpakumara1200 Жыл бұрын
🙏🙏🙏
@nilminihawawasam6329
@nilminihawawasam6329 Жыл бұрын
🙏🙏🙏
@emeshiwarusavitharana7636
@emeshiwarusavitharana7636 Жыл бұрын
🙏🙏🙏
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma Жыл бұрын
🙏🙏🙏
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН