සිංහල, 11 ශ්‍රේණිය - මග විසිතුරු

  Рет қаралды 237,389

Legends OF Music

Legends OF Music

Күн бұрын

Like, comment, subscribe us and do not forget to select the subscription bell!
Subscribe to our main youtube channel
/ @iroshanbaranasuriya3975

Пікірлер: 336
@thedevilofgeekdragon4924
@thedevilofgeekdragon4924 2 жыл бұрын
සුරරද සමන් සමගින් සුරගන එවර පැහැනද මදරා පරසතු මල් පතර කැරපුද වදින රැදි මුනි සිරිපා තඹර සකිසද පෙනෙ සමනොළ ගල නැගෙන හිර ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය රනේ යට'ග සැවුලිදු දද ගළපාය අනේ ලකර කළ පුර අප නරපාය පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය වලදින අදහසින් මෙන් සුර ගග අගන නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙන වෙළ ළස ගැවසි මුතු සක් පබළු බබළන බල මහ මුහුද එම උතුරින් පෙනෙන සන්නන් සිහින් ගෙදි සෙවණලු වැලි තෙලෙන තැන්තැන් වලම සැතපී සියුමැලි බැවින රන්වන් කරල් ගෙනැ එන ගිරවුන් අතින යන්මන් තොසින් මග තොරතුරු නියම දැන නිල තුරගුට නැගෙමින් රිවි දෙව් සිරින දුල කැරැ සේසත් මිණි බරණ කිරණින බල පිරි සෙන් සහ යාපා පටුන් ගෙන බල සේනානායක සපු කුමරු එන අග පිපි මල් මලිගිය ලිය කැලේයා වහ බැදැ හෙන රජ හස පුල් විලේයා ළග තුර මල් ගිලිහුණු රොනවුලේයා මග බැඩ යව පළ හෙළ වැලි තෙලේයා අයිරාවණ වුවත් නවතන රිසින් එන අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන කයි කාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයියා කරන් මල් තුරු ගන වන හිසින නිමල් සද පහන් වැනි වැලි පිට උදුළ සුපුල් මල් යහන් ලිය මඩුලිය ගෙපෙළ එකල් කෙළෙන වන දෙව් ලිය දැකැ කොමළ ළසල් රුකෙක සැතැපෙව ළපලු සිහිලළ මල්දම් සුවද දුම් දුන් සොද වරලසිනි කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි වල් අම්බලම් දැක යා ගන් සහතොසිනි කස්තුරි තිලක සැදි නළලත සුමටාන පුල් මහනෙල් මල් දම් හිස දවටාන සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන රිවි මුදුනත වන මද වදු සුමුටාන මග නිලමින් සිටි නො දොඹ නී පියල පිය සලමින් මලගෙහි කෙළැ රොනිනවල තතුඩලමින් බිදැ විලිකුන් මියුරු පල ඉසිඹුලමින් යෙහි සැළ ! දඹ පදුරුවල රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී මත කොවුලේ තුරු වදලේ හඩන නිසී වන සැවුලේ මග අසලේ පොර සැලසී ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසී වන සිරි පියුම්රා බද රන බරණ යුරු වට පිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු බිගු පිරි වරූ ඔලු'පුලැ 'ඹුලවල තඹරු හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු
@MEGUITARHOME
@MEGUITARHOME 6 ай бұрын
@ajiththushanthantha2327
@ajiththushanthantha2327 5 ай бұрын
Thanks❤
@HevahakurugeRohini-ib3te
@HevahakurugeRohini-ib3te 5 ай бұрын
@DiliIshu
@DiliIshu Ай бұрын
456😮r😢
@paviudubattawa6309
@paviudubattawa6309 2 жыл бұрын
ඔයාලා නිසා තමා කවි ඔක්කොම පාඩම් උනේ මුලු සින්හල පොතේම.. ගුත්තිල විතරයි ඔයාල කරල තිබුන් නැත්තෙ ඒක මට පාඩම් නැත්තෙත් ඒ නිසා.. ගොඩාක් පින්🥺❤🌎
@ecofriend3509
@ecofriend3509 Жыл бұрын
සහතික ඇත්ත ... ❤🎉
@unknown320e05
@unknown320e05 Жыл бұрын
me sare guththile en nh meka aniwa enawa
@redfish-hk1ls
@redfish-hk1ls Жыл бұрын
ශුවර් ද
@rukshanpranandu4355
@rukshanpranandu4355 Жыл бұрын
@unknown320e05
@unknown320e05 Жыл бұрын
@@redfish-hk1ls awa neda meka😜
@bhagyathilini6606
@bhagyathilini6606 3 жыл бұрын
තාලයත් එක්ක නියමට මතක හිටිනවා, super,👍
@sashaangrindarc
@sashaangrindarc Жыл бұрын
1st song - 0:12 2nd song - 0:51 * 3rd song - 1:30 * 4th song - 2:10 * 5th song - 2:49
@Mango-t6h7l
@Mango-t6h7l 8 ай бұрын
තාලයත් එක්කම හොදට පාඩ්ම් වෙනවා❤2024(2025)OlL
@HiruniLakshika-md1dq
@HiruniLakshika-md1dq 3 ай бұрын
Mmm
@dineththarupathi8448
@dineththarupathi8448 Ай бұрын
Mm
@Z0gos_
@Z0gos_ 2 жыл бұрын
1st song - 0:12 2nd song - 0:51 * 3rd song - 1:30 * 4th song - 2:10 * 5th song - 2:49 *
@krishanchanuka7325
@krishanchanuka7325 Жыл бұрын
👍👍👍👍
@IshanSanjana-lj4eh
@IshanSanjana-lj4eh 10 ай бұрын
​@@krishanchanuka7325❤
@HiruniLakshika-md1dq
@HiruniLakshika-md1dq 3 ай бұрын
👍👍
@HiruniLakshika-md1dq
@HiruniLakshika-md1dq 3 ай бұрын
👍👍
@kavindudilshan9248
@kavindudilshan9248 3 жыл бұрын
🙏🙏🙏මෙ වගේ 😊 උදව් කරන්නෙ දෙවියෝ තමයි 👍🙏🙏🙏
@dimuthuabeygunawardana
@dimuthuabeygunawardana 2 жыл бұрын
බතල
@oshanwickramasingha8569
@oshanwickramasingha8569 2 жыл бұрын
මාරම මිහිරි කටහඩවල් 2ක් සුපිරි 🥰😍😍
@kim_ruvi
@kim_ruvi 3 жыл бұрын
පාඩම් කරන්න ගොඩාක් ලේසී.... තෑන්ක්ස් ☺️
@shiez111
@shiez111 3 жыл бұрын
ඕව් ඒක ඇත්ත ❤👍
@masterlk7732
@masterlk7732 3 жыл бұрын
ඔව් බන්🤘❣️
@nethmiyasangi4778
@nethmiyasangi4778 3 жыл бұрын
ඔව් ඔව් ඇත්තෙන්ම
@nimalwijitha8035
@nimalwijitha8035 2 жыл бұрын
ඒකනම් ඇත්ත.
@g.c.gunarathne5700
@g.c.gunarathne5700 2 жыл бұрын
ඇත්ත❤💪
@damwithhansaka7956
@damwithhansaka7956 2 жыл бұрын
ලස්සන කටහඬවල් දෙකක් ❤️❤️ බොහොම වටින වීඩියෝ එකක්💗🙏
@priyankagovinna9380
@priyankagovinna9380 4 жыл бұрын
ඉතාමත්, වටිනවා, ස්තුතියි
@reubenmarcellus3353
@reubenmarcellus3353 3 жыл бұрын
dont know if you guys cares but if you are stoned like me atm you can watch all of the latest movies and series on InstaFlixxer. I've been streaming with my girlfriend for the last months :)
@ulisesricky9843
@ulisesricky9843 3 жыл бұрын
@Reuben Marcellus definitely, I have been using instaflixxer for months myself :D
@bindushaedu4616
@bindushaedu4616 3 жыл бұрын
This video is very beautiful and expensive....thanks you very much Legends OF Music.
@manelfonseka6859
@manelfonseka6859 2 ай бұрын
0:11 - 1 kaviya 0:51 - 2 kaviya 1:30 - 3 kaviya 2:10 - 4 kaviya 2:49 - 5 kaviya 3:34 - 6 kaviya 4:41-7 kaviya 5:49 - 8 kaviya 6:57 - 9 kaviya 7:51 - 10 kaviya 8:38 - 11 kaviya 9:29 - 12 kaviya 10:16 - 13 kaviya
@nalindaadikari9355
@nalindaadikari9355 3 жыл бұрын
ගොඩක් ස්තුති .
@sasrikamadurangi7789
@sasrikamadurangi7789 2 жыл бұрын
ගොඩක් වටිනවා කවි ටික හරිම ලස්සනයි පාඩම් කරන්න හරිම ලේසි tankeu 👍❤️🙏
@sujithpiyantha8564
@sujithpiyantha8564 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි ටීච
@shiez111
@shiez111 3 жыл бұрын
මේක ගොඩක් වැදගත් වෙන්වා
@niky7982
@niky7982 4 жыл бұрын
thank you very much
@hansanapromod7605
@hansanapromod7605 3 жыл бұрын
Niyamai best magavisithuru
@chandrikakumari3062
@chandrikakumari3062 2 жыл бұрын
නියමයි විභගෙට මාර වටිනවා
@binuu4780
@binuu4780 3 жыл бұрын
Aunty ge voice eka godaaak godaaaaak lassanai. Uncle ge voice eka godaaaaak godaaaaak godaaaaak lassanaii.😀👌💜
@krishanchanuka7325
@krishanchanuka7325 Жыл бұрын
සුර රද සමන් සමගින් සුරගන එවර 1පැහැනද මදාරා පරසතු මල් පතර කැරපුද වදින රැදි මුනිසිරිපාපාතඹර සකි සද පෙනෙ සමනොලගිරි නැගෙනහිර 2 ගනේ මිනි බැබලි කිරණෙවු සතපාය රනෙ යටග සැවුලුදු දද ගලපාය අනෙ ලකර කල පුර අප නරපාය පෙනෙ දකුණැ මහසෙන් දෙවු රදපාය
@musiczoon3691
@musiczoon3691 3 жыл бұрын
ගොඩක් වටින දෙයක් 💕
@panchamaprabashwara9902
@panchamaprabashwara9902 3 жыл бұрын
👍 නියමයි
@senurasandeepa3630
@senurasandeepa3630 3 жыл бұрын
ඇත්තටම හයියක්
@shehanisenarath619
@shehanisenarath619 2 жыл бұрын
O/l කරේ 2019 හැබැයි තාමත් මේ කවි පාඩම් ඒ අතීතයේ තාමත් ජීවත් වෙනවා. ❤️
@user-eb3lg3fx5x
@user-eb3lg3fx5x 2 жыл бұрын
Paka
@PeekBoo2024
@PeekBoo2024 2 жыл бұрын
අම්මෝ ඔව් 😢😢😢😢♥️♥️♥️♥️♥️♥️
@Abcvuwvajkfvi
@Abcvuwvajkfvi 2 жыл бұрын
Ou math 2019 thamath hitpu hitiye kiyawenwa 🥺
@unknown320e05
@unknown320e05 Жыл бұрын
21 ol mn😭 ol kale patta al wage neme
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
​@@user-eb3lg3fx5x ඇයි ඔයාට ඒකක් නැද්ද 😂💔
@leezafedrick9401
@leezafedrick9401 3 жыл бұрын
🌸thank you🌸 lassanai ❤️ padam karannth leasi
@mevuniperera4705
@mevuniperera4705 4 жыл бұрын
Thank you so much 👍👍👌👌❤❤
@Udayanga-w8z
@Udayanga-w8z 3 ай бұрын
❤❤❤
@binethhewage4019
@binethhewage4019 3 жыл бұрын
(#legend of music) ගැම්මක් තමා එකෙන්ම.💘💘💘💘
@sadushinimesha8507
@sadushinimesha8507 3 жыл бұрын
ඉතා වටිනා video එකක් කවි ට්ක පාඩම් කරගන්න මරු
@Abcvuwvajkfvi
@Abcvuwvajkfvi 2 жыл бұрын
තාමත් අහද්දි මේක හිත යන්නෙම 11 වසරට ඒ කාලේ මාරයි ❤️🤗 සුපිරිම මතක තියෙන්නෙ o/l කාලේ 😊
@jnjnijl.
@jnjnijl. 2 жыл бұрын
mona magulakada dan ahanne exam iwarai nam😂
@Abcvuwvajkfvi
@Abcvuwvajkfvi 2 жыл бұрын
@@jnjnijl. mewa ahadddi eee kale gaththu athal mathk wenwa mgulakt ahnne na prashnyakd oyaaat 🙂👍
@unknown320e05
@unknown320e05 2 жыл бұрын
@@Abcvuwvajkfvi apith ol iwarai dan results enna thama thiyenne heta anidda ei mathak wel ahuwe e kale nm maru
@unknown320e05
@unknown320e05 Жыл бұрын
A9🤧
@mawathagamamawathagama7822
@mawathagamamawathagama7822 3 жыл бұрын
ඉතා වැදගත් කර්තවයක්
@Dilshan_Anjana
@Dilshan_Anjana 2 жыл бұрын
අනේ මං මේක හැමදාම අහනවා දැන්❤️❤️❤️😁මාරම ලස්සනයි❤️💥
@niroshanmadusanka9944
@niroshanmadusanka9944 2 жыл бұрын
Ow Ekanm aththa🙂
@shyamalieweeratnga3945
@shyamalieweeratnga3945 3 жыл бұрын
Great job! Thank you!
@yamunapiyasena2201
@yamunapiyasena2201 4 жыл бұрын
Good Job 👍
@krishanthimadushani6281
@krishanthimadushani6281 3 жыл бұрын
Thank you 👍godak watinwa 🙂
@menadiweeramuni7302
@menadiweeramuni7302 2 жыл бұрын
ඇත්තටම මට කවි පාඩමි කරන ආස හිතුනා Thank you soo much 🙂❤️
@Wickramasinghepro
@Wickramasinghepro 2 жыл бұрын
හොඳටම කවි ටික පාඩම් හිටිනවා 👍 thnx
@Wickramasinghepro
@Wickramasinghepro 2 жыл бұрын
👍
@admatelk1214
@admatelk1214 4 жыл бұрын
Great 👍
@sakurayt3087
@sakurayt3087 Жыл бұрын
පාඩම් කරන්න ගොඩක් උදව් උනා..එක දවසින් පාඩම් කරගන්න ලැබුණෙ ඔයාලා නිසා....Thank you
@sanojlahiru6783
@sanojlahiru6783 4 жыл бұрын
nice tanks 👍👍👍👍👍👍👍👍👍👌🙌
@nimalwijitha8035
@nimalwijitha8035 2 жыл бұрын
හරිම ලස්සනයි .🥰❤️ දැන් නම් මට පාඩම් කරන්න ලේසි .👍👍 Thank You very much .😊❤️🤗
@jagathpriyantha9864
@jagathpriyantha9864 4 жыл бұрын
Thank you.Veru good🌺
@tharutharushika6464
@tharutharushika6464 3 жыл бұрын
mm meekenmai paadam karagaththe. godak sthuthi. 👍👍
@methupasilva8662
@methupasilva8662 Жыл бұрын
හරිම ලස්සනයි❤ගොඩක් ස්තූතියි🎉
@nethugamage3404
@nethugamage3404 3 жыл бұрын
තැන්ක්ස් 👍👍🌸
@melanmalsara8342
@melanmalsara8342 4 жыл бұрын
Tanks you
@omalthikodikara4939
@omalthikodikara4939 4 жыл бұрын
thanks
@JinethLochana
@JinethLochana 3 жыл бұрын
ස්තූතී
@MaheeshaBagya
@MaheeshaBagya 11 ай бұрын
මේ කවි ටික ඔක්කොම වාගේ පාඩම් උනා බොහොම ස්තූති ... ❤🙏 මේ වගේ සිංහල සාහිත්‍යය රසස්වාදය කවි ටිකත් කරලා දාන්න පුලුවන්නම් ලොකු උදව්වක් ... ❤
@ishfa7924
@ishfa7924 9 ай бұрын
Owww
@ShalaniAmasha-i3i
@ShalaniAmasha-i3i 5 ай бұрын
2024 exam ලියන අපිට ගොඩාක් වැදගත් වෙයි ❤
@ireshaprasadini1171
@ireshaprasadini1171 4 жыл бұрын
wowz
@achirasakalasooriya5024
@achirasakalasooriya5024 3 жыл бұрын
marama watinawa Thank you
@nisansalaweerakoon3929
@nisansalaweerakoon3929 3 жыл бұрын
Woow👍👍
@sarathgangadara8706
@sarathgangadara8706 3 жыл бұрын
Kochchara ahuwath epa wenne nh ❤️👍🏻👍🏻😍
@kaveenbandara7288
@kaveenbandara7288 3 жыл бұрын
අනිවා
@spectacularviews9025
@spectacularviews9025 16 күн бұрын
Lassanai 🥰 thank you
@shiez111
@shiez111 Жыл бұрын
2022 o/l කරද්දි කවි ඔක්කොම මතක හිටියා ඔයාලගෙ videos නිසා දැන් A/l කරද්දි පාඩම් කරලා free time එකට ඇවිත් මේක අහනවා හිතට මාර නිදහසක්.... ❤️🙏🥰☺️
@janakajayasundera9038
@janakajayasundera9038 3 жыл бұрын
Thank you 😊
@avishkadissanayake1620
@avishkadissanayake1620 3 жыл бұрын
Very beautiful 👍
@kamalwariyapperuma598
@kamalwariyapperuma598 2 жыл бұрын
ගොඩක් ස්තුති ❤️
@nadunprabashwara9346
@nadunprabashwara9346 3 ай бұрын
අවුරුදු කිහිපයක් පස්සට ගියා මේක අහලා ... හරිම ලස්සනයි ඒ දවස් වල ඉඩක් බෙන හැම වෙලේම මේවා ඇහුවා ..... ❤ thank you soomuch ❤❤❤❤
@omeshipremasiri2992
@omeshipremasiri2992 3 жыл бұрын
thank
@nimalikaumari781
@nimalikaumari781 2 жыл бұрын
පට්ට තමා ඉතිම්
@gamagelakshman188
@gamagelakshman188 3 жыл бұрын
Woooooooooooooooooow niyamai THANKS
@ChandaniRupasingha-vx3pm
@ChandaniRupasingha-vx3pm 4 ай бұрын
අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එකෙන් අවුරුදු ගානක් පස්සට ගියා❤ ලස්සනම කාලෙ..ඔලුවෙ බරක් නැති කාලෙ..... OL සුපිරි රිසාල්ට් එකක් දාල අද මේක ඇහෙනකොට අමූතු සතුටක් එනවා....
@inomadu-sr2ex
@inomadu-sr2ex 4 ай бұрын
Woow❤❤❤
@avishkadissanayake1620
@avishkadissanayake1620 3 жыл бұрын
Very nice and thank you so much
@himashi3307
@himashi3307 3 жыл бұрын
Godak lassanai.
@AchalaMihiranga-mr1yv
@AchalaMihiranga-mr1yv Жыл бұрын
😮අඩේ .කවිය දෙපාරයි කිව්වෙ .පාඩම් හිටියා ඒ තාලෙනම් මරු .ඇත්තාම වටින වීඩියෝ එකක් .
@unknown320e05
@unknown320e05 Жыл бұрын
me sare ol enawa meka
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
​​@@unknown320e05ured Oya me para OL da
@unknown320e05
@unknown320e05 4 ай бұрын
@@thimathkemitha2673 mn 21(22) kale samananyen sandeshayak ahanne awurudu 2kata sarayak ape sare ta kalin 20 ahuwe selalihini sandeshe. ape sare kattiya dagena padam kala hanse sandeshe eth eka enna thibbe oyale awurudde ennethi aniwa.past pp balala e mathketa mn meka damme oyt
@unknown320e05
@unknown320e05 4 ай бұрын
aaai sandeshayak 24 ol ahanne selalihiniya
@Kazzai_By_Nethuva002
@Kazzai_By_Nethuva002 3 жыл бұрын
Thank you very much..✌️
@binuu4780
@binuu4780 3 жыл бұрын
ane e voice 2ma godaaaaaaak lassanai. mn ahann athi 10parak vithara. Dan mata me kavi 13nma padam. davas 3i giye uparima.
@p.vishvani8073
@p.vishvani8073 3 жыл бұрын
Wow.😍
@Visuriii
@Visuriii 3 жыл бұрын
Meka godak watinawa..😊👍👏
@lakminawanasinha9596
@lakminawanasinha9596 3 жыл бұрын
akkage katahada nam maraiii aiyageth lassanai
@dammikapremarathna7937
@dammikapremarathna7937 4 жыл бұрын
Thx🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍👍
@anunjathathsarana4756
@anunjathathsarana4756 3 жыл бұрын
Lassnai . Thnx
@eshanchamika166
@eshanchamika166 3 жыл бұрын
Padam Karna lasy mewa Dana ayata thanks
@dilshantharanga2663
@dilshantharanga2663 Жыл бұрын
මාරම ලස්සනයි, 👍👍👍ගොඩක් ලස්සනයි ,ලස්සන කට හඬවල් දෙකක්😍😍😍🙏🙏🙏
@lakshikajayasinghe413
@lakshikajayasinghe413 3 жыл бұрын
Thank you,🙏🙏🙏
@Dilshan_Anjana
@Dilshan_Anjana 2 жыл бұрын
මාරම ලස්සනයි❤️
@imashagagamini9914
@imashagagamini9914 3 жыл бұрын
හොදට මතක හිටිනවා 👌
@amidewruwan3849
@amidewruwan3849 3 жыл бұрын
2018 ol වලට කට පාඩම් කලේ මේක ඇතුලුව මේ එක්ක ආව පද්‍ය පාඩම් සේරම ටික හම්බ වෙලා. ඒ පිහිටෙන් සාහිත්‍ය පොතේ කවි සේරම තාම කටපාඩං.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
🌼🌼🌼🍂🍂🍂🌸🌸🌸🌹🌹🌹🌹🌺🌺🌺💮💮💮
@krishanchanuka7325
@krishanchanuka7325 9 ай бұрын
රිවි තැවුලේ පිපි කමලේ මල් ගැවැසි-මත කොවුලෝ තුරු වදලේ හඩන නිසි - වන සැවුලෝ මග අසලේ පොර සැලැසි-ගුරැබැවුලේ යව අවුල් ⁣නොවි කිසි❤
@chithravithanage228
@chithravithanage228 5 ай бұрын
❤❤
@nelumthennakoon1461
@nelumthennakoon1461 2 жыл бұрын
You are doing great job to us❤
@coolcanva7489
@coolcanva7489 4 жыл бұрын
Thank you
@AnuraPriyantha-y7u
@AnuraPriyantha-y7u 18 күн бұрын
නියමයි 👍
@SLabcd-u9k
@SLabcd-u9k 4 ай бұрын
0:51 -2nd 4:40 - 7th 5:43 - 8th 7:47 - 10th 10:15 - 13th
@chethanachandrasena4241
@chethanachandrasena4241 3 жыл бұрын
Thnq ...👍👍👍👍👌👌
@deepapriyadarshani2886
@deepapriyadarshani2886 2 жыл бұрын
ane godak thanks...me wage videos danawata..apita ikmanata mathaka hitinawa padam karana kavi..
@Savi4280-c4u
@Savi4280-c4u Ай бұрын
😮🎉❤
@Sulakshana_Ranasinghe
@Sulakshana_Ranasinghe 9 ай бұрын
ගොඩක් වටිනව මේ කවි ටික පාඩම් කරන්න දෙයක් ඉතුරු උනේ නෑ. මම නිතරම වගේ මේක ඇහුව
@bevantharoosha7971
@bevantharoosha7971 3 жыл бұрын
Patta pata pata 👍👍
@p.vishvani8073
@p.vishvani8073 3 жыл бұрын
Thank you so much ✨️🌝♥️
@warunasandaruwan2956
@warunasandaruwan2956 3 жыл бұрын
Tnx godak watinawa
@dibgeek9728
@dibgeek9728 3 жыл бұрын
Thank You 🙂🙂🙂💕
@Kavishka_Deshan.
@Kavishka_Deshan. 3 ай бұрын
0:13 1st song 0:52 2nd song 1:31 3nd song 2:02 4th song
@S.Gamage2346
@S.Gamage2346 3 жыл бұрын
2021 O/L thanks😊✌️
@kaveeshaviduranga8533
@kaveeshaviduranga8533 3 жыл бұрын
Beautiful 😍😍😍😍
@ceotrw9491
@ceotrw9491 2 жыл бұрын
Thank u so much , this is so beautiful and i love it ❤️
@themeemoksha4555
@themeemoksha4555 3 жыл бұрын
2021 o/l thanxs 😍😍
@ashensanjitha5555
@ashensanjitha5555 3 жыл бұрын
Thank you👌👌👌😍
@gamingwithrangana5945
@gamingwithrangana5945 3 жыл бұрын
Maru hode
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
සිංහල, 11 ශ්‍රේණිය - වස්සානය
5:45
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН