ඩුබායි ඇවිත් මුලින්ම බයික් එකක් ගත්තෙත් අමාරුවෙන්| දැන් මගේ ළඟ වාහන 110ක් තියෙනවා|

  Рет қаралды 156,483

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 240
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Ай бұрын
ලංකාවෙන් රට ගියාම මව් භාශාව අමතක වෙලා ලොරි ටෝක් දෙන නෝනලා අතර උබ සුපිරිම කෙල්ලක් නංගියේ 💪💪💪💪🙏🙏🙏🙏🙏ජයම වේවා
@AmithNisansala
@AmithNisansala Ай бұрын
මම කරන්නේ ඇදුම් විකිණීම ...බියික් එකෙ ගෙවල්වලට අරගෙන යනවා ...මිනිස්සු කතා ගොඩක් කියනවා ...😢මාව වට්ටන්න...හරිම දුකයි.එත් මම ගේම අතාරින්නේ නෑ...
@harrendrasilva6515
@harrendrasilva6515 Ай бұрын
❤️❤️
@RuwaniLakmali-fm6kv
@RuwaniLakmali-fm6kv Ай бұрын
Minissu oyawa wattanna akke oya yanna issarahata oyata Jaya Ganna puluwan❤
@RandewWickramarachchi
@RandewWickramarachchi Ай бұрын
Keep it 💯
@TharinduMc
@TharinduMc 29 күн бұрын
💙💪
@IndikaBro-o5u
@IndikaBro-o5u 28 күн бұрын
Oyage බිස්නස් eka diwunu වේවා .ජයවේවා
@wireghost
@wireghost Ай бұрын
කෙලවෙලා නන්නත්තාර වෙලා වැටෙන්න තියෙන නරකම විදියට වැටිලා ඉන්න ගමන් මේක බලන්නෙ අයෙ මුල ඉදන් පටන් ගන්න මාර ගැම්මක් ආවා අත අරින්නෑ කොහොම හරි අයෙත් මුල ඉදන් ගේමක් ගහනවා ❤
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
❤🔥 ගේමක් ගහමු. ඔයාට පුලුවන්
@chandani9203
@chandani9203 Ай бұрын
Ada jivithe patanganma. Kiyala hithagena. Idiriyatama. Yanna jayawewaa
@phantele7164
@phantele7164 Ай бұрын
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 29 күн бұрын
@sandalifernando2383
@sandalifernando2383 Ай бұрын
මම ලංකාවේ car sale එකක වැඩ කරන කෙනෙක්. Tesla වගේ හොද වාහන මං ඉන්න sale එකේ තියෙනවා. අවුරුදු 6ක් ගිහිල්ලත් මට පුලුවන් වුණේ sales කරලා මං විකුණන වාහන අනිත් අය සතුටින් අරන් යන විදිය බලන් ඉන්න විතරයි. ඒත් මාත් දවසක හීන මවනවා මේ වගේ දියුණු වෙන්න වෙන රටකට ගිහින්...
@WimanRathnayaka
@WimanRathnayaka Ай бұрын
ඔයාට සුබ පතනවා අනාගතයට ❤
@j.pmaheshj.p9942
@j.pmaheshj.p9942 Ай бұрын
Sakapindal kiyana ratata palayan
@JasinthaAppuhami-kn7nr
@JasinthaAppuhami-kn7nr Ай бұрын
@@sandalifernando2383 අනේ ඔයාට හරි යන්නෝන දවසක අනිවාර්යයෙන්ම
@Darmaya22
@Darmaya22 10 күн бұрын
ඇරලා දාන්න
@NidoNidosh
@NidoNidosh Ай бұрын
අනේ ඇස්වහක් කටවහක් වදින්න එපා. සසරේ දන්දිපු පින් බලවත් විම ජයවෙිව ❤❤❤
@hjssrilanka
@hjssrilanka Ай бұрын
😂😂😂😂 එහෙම ඒවා හිතෙන කම් අපි මෙහෙමයි 😅😅😅😅
@nirmal3926
@nirmal3926 Ай бұрын
ගෙදර බුදු පිළිමය තියෙනවා දැක හරි සතුටුයි බොදු යුවළක්. බුදු සරණයි.
@aravindadesilva3446
@aravindadesilva3446 Ай бұрын
හරීන්ද්‍ර අයියා කරන්නෙ මේ හොද වැඩක්.හැමදාම සතුටින් හොදින් ලස්සන පවුල් පෙන්නනව සමාජෙට....සමහර චැනල් තියෙනව ඩිවෝස් වෙච්චි ගෑනු මිනිස්සු ගෙන්නලා උන්ගෙ විකාර කතායි..ගැනු පිරීන්ට ගරහන ඒවයි පෙන්න්නනේ....❤
@AshmiyaOshan
@AshmiyaOshan Ай бұрын
සාර්ථකත්වත්වයෙන් ගමන් කරන ලස්සන පව්ලක්❤
@Ballageburuwa
@Ballageburuwa Ай бұрын
ගොඩක් ආදර්ශමත් වැඩ සටහනක් සුපිරියි ලංකාවේ තවත් කොල්ලෙකුට හරිගිහිල්ලා
@badminithanthige3692
@badminithanthige3692 Ай бұрын
ගොඩක් සතුටුයි ජයෙන් ජයම වේවා ගාල්ල ඉපදුනානම් දක්ෂයෙක් තමා ❤
@damithafdo5398
@damithafdo5398 Ай бұрын
ඒක හරි..❤
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 Ай бұрын
පට්ටම ආඩම්බරයක් ලාංකිකයෙක් හැටියට සතුටුයි Good luck ❤❤❤❤❤
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 23 күн бұрын
හරින්ද්‍ර අයියා මෙ විඩියෝ එකෙන් වැටුන ගොඩක් අය තරමක් හරි නැගිටින්න උත්සහ කරයි..ස්තුතියි.❤❤❤❤
@dilanlakshan5931
@dilanlakshan5931 Ай бұрын
මන් බලපු ඔයාගේ වැඩසටහන් වලින් ඉවර වෙනකන් ආසාවෙන් බලපු කතාවක් .. ❤ ඇත්තමට ඇහැට කදුලු ආවා එයාලා ගොඩාආපු විදියට ❤ ඔක්කොටම තෙරුවන් සරණයී 🙏 ජයින් ජයම වේවා❤️
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
ජයෙන් ජයම ලැබේවා 🙏❤️❤❤.. ගොඩක් මිනිස්සුන්ට රට ගියහම මව් භාෂාවත් අමතක වෙනවා.. සුපිරිඔය දෙන්න,❤❤
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
ආසාවෙන් අහන් හිටියා ඒ අක්ක කතා කරනව හරි ලස්සනට . ජයෙන් ජයම වෙන්න ඕනෙ ❤
@rangasankalpa7833
@rangasankalpa7833 27 күн бұрын
උඹලා කපල් එක මරැ බං එකෙම්ම කිසිම ලොකු සින් එකක් නෑ, ලංකාවේ TV ඇඩ් එකක එක පාරක් ඉන්න උන්ටත් සනිකව සිංහලත් අමතක වෙන එවුන් ඉන්නෙ හැබැයි මේ කපල් එක එ අතින් මෙච්චර දියුණු වෙලත් දෙයියනේ කියලා හොදට කතා කරනවා ජය වෙවා වැඩි වැඩියෙන් හරි යන්ඩ ඔන හදවතින් සුභ පතනවා ❤
@rishiniwasana7756
@rishiniwasana7756 Ай бұрын
හරි ආසාවෙන් බලපු වැඩසටහනක්‌ ගෑනු ළමෙක් කියන්නේ මේ වගේ අයට ❤️🙏
@asangaekanayake3326
@asangaekanayake3326 Ай бұрын
...සුපිරි ..ජයෙන් ජයම වේවා ........ පට්ටම ආසයි අපේ එකෙක් ලොකේ රටක ගේමක් ගහලා ඉන්නවා දැක්කාම ... මාරම මෝරාල් එකක්....බුදු සරණයි ...📯📯📯📯👍👍😘😘😘
@kavindudilshan8197
@kavindudilshan8197 Ай бұрын
මේ. Comment එක දකින මගේ උන් සේරගෙම හීන ඒ විදිහටම හැබෑ වෙන්න ඕනෙ ❤😊
@sudathdissanayake4595
@sudathdissanayake4595 Ай бұрын
කාලෙකින් බලපු ලස්සන වැඩසටහන් ❤️
@MrSigma8879
@MrSigma8879 Ай бұрын
ඔබ තව තවත් දියුණු වේවා...තෙරැවන් සරණයි..! ❤️
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 Ай бұрын
ගෑනු කෙනෙක් කටින් එයා සම්පූර්ණයි කියලා අහන්නth හරිම ආසයි ..වාසනාwantha කාන්තා wak🎉❤ ඒ වගේම එයා හරිම ලස්සන පිළිවෙළ ගෑනු ළමයෙක් ...priyamanapa බව උපරිමයෙන් කතා කරද්දී අහන් ඉන්න ආසයි ..❤
@frikifiraz
@frikifiraz Ай бұрын
එරන්දි පොඩි කාලේ ඉදන්ම කට්ට කාලා ගොඩ ආපු කෙනෙක් ❤ නංගි ❤ ජය වේවා ❤
@damithafdo5398
@damithafdo5398 Ай бұрын
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි..! සියලුම ආරක්ෂාව ලැබේවා..!! 🙏🏼
@rafaelguerreros263
@rafaelguerreros263 17 күн бұрын
බොහොම අගෙයි 🙏 දිවුනුවෙන් දිවුනුවට පත්වේවා. පුලුවන්නම් විකුනන වාහන වල නම් හරියට pronounce කරන්න ඉගෙන ගන්න. 🙏
@Shantha-x1p
@Shantha-x1p Ай бұрын
ගාල්ල කොල්ලට ඡයවේවා මාත් ගාල්ලේ ❤❤
@senurisewwandi8327
@senurisewwandi8327 Ай бұрын
Aniwaren hadawathin suba pathanawa Math Galle
@GWJS-wi1tv
@GWJS-wi1tv Ай бұрын
ගොඩක් සතුටුයි ගොඩක් සුබපැතුම් ජයවෙවා මත් ඉන්නෙ ඩුබායි අඩුනගන්න තියෙනවනම් ගොඩක් සතුටුයි ..
@rangasankalpa7833
@rangasankalpa7833 27 күн бұрын
එ අක්කත් මරැ සිරාවටම කිසිම ලොකු ලයින් එකක් බොරැ පොශ් කතා අනම් මනම් බයිලා නෑ ඩුබායි ඉපදුනත් දෙයියනේ කියලා ලංකාවේ හොන්තු වලට වඩා ලස්සනට කතා කරනවා සිංහල හොදට එකෙම්ම පට්ට අඩම්බරයි ඔය දෙන්නා ගැන සතුටින් ඉන්ඩ තව තවත් දියුණු වෙන්ඩ ❤
@JasinthaAppuhami-kn7nr
@JasinthaAppuhami-kn7nr Ай бұрын
නියමයි ,හරිම ආසාවෙන් බැලුවා ..
@chandimayatawara3415
@chandimayatawara3415 26 күн бұрын
💖💖💖 ජයවේවා මාර ලස්සනයි brother ans sister wel done superb 🤝💪
@ronenlakshan5731
@ronenlakshan5731 Ай бұрын
නියම වැඩසටහනක්.ගන්න ගොඩක් ආදර්ශ තියනව
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Ай бұрын
දුවෙක්ට තියෙන්න ඕන සෑම හැකියාවක්ම ඇයට තියෙනවා. සෑම දුවෙක්ටම මෙහෙම වෙන්න පුළුවන් නම් කොච්චර දියුණුයිද මේ ලෝකය
@sushanthiperera8696
@sushanthiperera8696 Ай бұрын
ජයවේවා ..තෙරුවන් සරණයි ..❤️🌹❤️
@JvanKast
@JvanKast Ай бұрын
හරිම ලස්සන කතාවක්!! ඕගොල්ලන්ට ජයවේවා!!!
@sumudupriyanka85
@sumudupriyanka85 Ай бұрын
පට්ට කොල්ලෙක් කවදාහරි ඩුබයි එකෙ රජ කරයි ❤
@DevikaDhimuthu
@DevikaDhimuthu Ай бұрын
She was born in Dubai. Lived in, studied snd worked in Dubai. Yet, she speaks pure sinhala. Her marriage may be it was meant to be. Could be her soul mate who was with her in her previous lives.
@keerthipunchi4949
@keerthipunchi4949 Ай бұрын
හරිම වෙනස් කතාවක්
@AmandaMizhaya
@AmandaMizhaya Ай бұрын
Aththatama sathutui dubai idan game ekak gahala supiriyatama innawa dakkama🎉🎉hamadamath mehema diyunu wela inna
@eran3224
@eran3224 Ай бұрын
Real sinhala katha karana posh kellek ❤
@KamilMohammedHaniffa
@KamilMohammedHaniffa 16 күн бұрын
Nice to see this, we are proud be a sri lanka, hard work never going away keep doing good work may god bless for both
@toratora8648
@toratora8648 Ай бұрын
Hi Harshi . Its like a fairy tale but its true one. You could make it happens . Proud of you dear. Other thing the way you brought up your child is a good example to many. May God bless you & for your family . Wish you all the best from Toronto .!!!
@kanchanak7096
@kanchanak7096 Ай бұрын
ජය වේවා ඔබට theruwan saranai ❤❤❤❤❤
@danushkrisha7314
@danushkrisha7314 Ай бұрын
ජයෙන් ජය වේවා සුබපැතුම් 👍
@ThenudaGeesan
@ThenudaGeesan Ай бұрын
Lankawe ayya kenek gahapu patta gemak❤❤ Dakkath satutui❤❤🎉
@ShiromaDarshi
@ShiromaDarshi Ай бұрын
ලස්සනට සිංහලෙන් කතා කරනවා
@AHMAD-MUNNA
@AHMAD-MUNNA Ай бұрын
ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා ❤❤❤
@prasadsanjaya6384
@prasadsanjaya6384 Ай бұрын
අපේ ගමේ අයියා කෙනෙක්.ඒත් සම්බන්ද කරගන්න විදියක් නැහැ.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️cyprus ❤❤
@ruhunulankatv1098
@ruhunulankatv1098 7 күн бұрын
බොරුවට english වලින් කතාකරන ගොබ්බයො අතරෙ සුපිරි චරිත දෙකක් තමන්ගෙ බාශාව අමතක කරල නෑ❤️
@wasanthawijenayake4195
@wasanthawijenayake4195 Ай бұрын
❤❤❤adrei malli oyata budusarani alla devi pihitai shan malli
@lahirusampath3108
@lahirusampath3108 Ай бұрын
Man ahamban dakke sahanne godak satutui macan ape pantiye kollekne ❤❤❤
@nayanajeewamali-bm3bg
@nayanajeewamali-bm3bg Ай бұрын
සතුටුයි. සුබපතනවා
@mareenismile6829
@mareenismile6829 Ай бұрын
Thanks Harendra u always bring videos about beautiful families. Allaj bless u 🤲❤❤❤❤❤❤❤❤❤❤
@rmgsecuritysystems
@rmgsecuritysystems Ай бұрын
ෂා ආඩම්බරයි, ජය වේවා.
@shyamalisilva3140
@shyamalisilva3140 Ай бұрын
my sister in law ...I am soooo sooo proud of you........
@sandayadeepani6655
@sandayadeepani6655 Ай бұрын
Harima sathitak danuna hadwatenma a kathwa ahala hamadama sathuten enna lbewa siya paultama❤
@ChamithIshanka96
@ChamithIshanka96 Ай бұрын
අපි මහේ ඉදන් CT 100 ගන්න හීන මවනවා.
@allfreesounds7503
@allfreesounds7503 Ай бұрын
අති සාර්තක වේවා ❤️❤️🙏🙏🙏
@dammikarunaratne9480
@dammikarunaratne9480 Ай бұрын
සුබ පැතුම් දියනියට ❤❤❤🎉
@tharinduudara9866
@tharinduudara9866 Ай бұрын
ජයෙන් ජයම වේවා 🥰🥰😍👍👍
@nuwanwijerathna5351
@nuwanwijerathna5351 Ай бұрын
මමත් දවසක එනවා ඕය කටටියගෙන් වාහනයක් ගන්න. ගනන් අඩු කරලා දෙන්න හොදේ. 😊😊
@buddikaprasanna5659
@buddikaprasanna5659 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 asa hituna kathawa ahadi ...
@SudarmaBalasooriya
@SudarmaBalasooriya 28 күн бұрын
Ane puthe...oyala hari nirahan karai..thawathawat.wedi diunu.wewaaa.mage.pethumai.man ennada gedara wedata sulu.padiyak athi ...ane.mat amma kenek..adarei oyalata ❤sathutin inna
@pushparanjanee9499
@pushparanjanee9499 20 күн бұрын
👍👍👍👍👍💗💗🙏🙏🙏 pushpa aunty kataluwe gedara santhosay pita 👍👍🙏🙏
@wasanafernando6314
@wasanafernando6314 Ай бұрын
Proud of them , all the very best .
@priyanthibandarawijerathne970
@priyanthibandarawijerathne970 Ай бұрын
Harima harima satutui, nangi, malliya,suba patanawa.
@ArunaPerera-x4q
@ArunaPerera-x4q 28 күн бұрын
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ .කොහෙන් ගියත් වැඩ්ඩෙක් නම් 90%ක්ම ගාල්ලේ තමයි
@thusith_vlogs
@thusith_vlogs Ай бұрын
මාර නිහතමානී කමක් ❤❤❤
@jinetChandrika
@jinetChandrika Ай бұрын
Harima lassana wedak...
@neelkusum3760
@neelkusum3760 Ай бұрын
බුදුසරණ . ජය වෙවා
@TharshikaNadarasa-lz4ee
@TharshikaNadarasa-lz4ee 23 күн бұрын
Aththatama adarai apita nethath ape Aya hodin ennawata❤❤❤❤❤❤❤❤
@shamalimudalige4234
@shamalimudalige4234 Ай бұрын
Wow nice day 😊🎉 congratulations pound of you and your family 💕 god bless you 🙏
@Kumari-rv8cb
@Kumari-rv8cb Ай бұрын
❤❤❤ හරිම සතුටුයි .
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
කාන්තාරයක් සුරපුරයක් කලත්, 2016 Porsche එකක් Dubai වල ලංකාවේ මුදලින් ලක්ෂ 96 යි 😯 ඇත්තටම අපේ රටේ හිටපු පාලකයෝ මිනිස්සුන්ව හූරගෙන නෙමේ මිරිකගෙන අඹරගෙනම කාලා. හරිම දුකයි පාරාදීසයක් වෙච්ච ලංකාවේ දුක්විඳින මිනිස්සු ගැන 😢 නව ආණ්ඩුවේ පාලනය යටතේ පුනරුද යුගයක් උදාවේවා! 🧭🇱🇰🎊 ඔබ දෙපලට සුභ පැතුම් ❤
@VijithaSeneviratne-s9y
@VijithaSeneviratne-s9y 29 күн бұрын
ගොඩක් සතුටුයි ජයම ජයම වේවා ගාල්ලේ නම් දක්ෂයෙක්ම තමයි
@shimashshimash8452
@shimashshimash8452 Ай бұрын
Patta lucky 😅😅😅 sepa withina minissu
@K.N.ChamindaPerera
@K.N.ChamindaPerera Ай бұрын
ජයවේවා !!!❤❤❤❤❤
@RasanjaliSasinika
@RasanjaliSasinika Ай бұрын
Wow very proud of of you ❤
@nalaka1231000
@nalaka1231000 Ай бұрын
Thani eheta edenawa.... 😢😢😢😢 Pau api... Good luck...
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Ай бұрын
මාරම සතුටු කතාවක් ... ❤❤❤❤
@ravivlog7936
@ravivlog7936 Ай бұрын
ජයෙන් ජයම වෙන්න ඕන❤❤
@leticiavirakoon156
@leticiavirakoon156 Ай бұрын
Satutui puthai Duwai gen Admbraii jaymwewa
@samanjayathilaka4040
@samanjayathilaka4040 27 күн бұрын
තෙරුවන් සරණයි....ඔයාලට...
@malikadewathi3584
@malikadewathi3584 Ай бұрын
Tesla yana oya thiyana hama wahanayakama .api yanawa . Maga madamta pinsidu wenna .. ❤❤❤❤
@KASUNMANGALA
@KASUNMANGALA Ай бұрын
niyamai sahan malli
@noorulshahima6568
@noorulshahima6568 Ай бұрын
I think you achieve the goal harshi i am so happy to see you i know you love your mom lot be happy always god bless you always because you have a good kind heart ❤❤ love you
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Ай бұрын
Good luck for your family. Budusaranai ❤❤❤🙏
@kamalpriyangakamalpriyanga3044
@kamalpriyangakamalpriyanga3044 Ай бұрын
ජය වේවා ......!
@viviy1173
@viviy1173 26 күн бұрын
Jaya vewa hita ganna baha hinayak vitarai bro apita oyalata jaya vewa vadi vadiyen diwnu vewa
@Sandun_putha
@Sandun_putha Ай бұрын
අපිටත් දවසක සාධාරණ ගානකට වහනයක් ගන්න පුළුවන් වෙයි 🙏
@manjulademoore9348
@manjulademoore9348 Ай бұрын
Wo...w. Very proud of you. 🎉 GOD Bless you & you're family ❤🎉
@srilal6555
@srilal6555 26 күн бұрын
Before 1956 one could buy a Morris mini minor got Rs 3500/= Volkswagen beetle for 6000/= Benz 180D for 12,500/= . It was Bandaranaikes with the help of his LSSP Sahodarayas kept devaluing the Rupee to save foreign exchange. And Chandrika treble the import duty during her Presidency. Bandaranaikes clan is responsible to make our vehicle ownership a distant dream
@ceylonuk6250
@ceylonuk6250 Ай бұрын
සුබ පැතුම් ම්නිසුන්ගේ ❤❤
@sachithranirmal6164
@sachithranirmal6164 28 күн бұрын
"ලංකාවේ හැම දේම තියෙනව ගනන් තමයි" ❤❤❤😂
@GpRanmali
@GpRanmali 23 күн бұрын
Thaw thaw diyunu wewa❤️
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
Great family.
@satheeshyasindu1934
@satheeshyasindu1934 Ай бұрын
Boring නැතුව ඔක්කොම බැලුවා.
@rheataro3781
@rheataro3781 24 күн бұрын
Great ❤
@gayanudayanga2777
@gayanudayanga2777 Ай бұрын
❤❤❤Dubai inne aiya
@AnomaJayanthi-x5b
@AnomaJayanthi-x5b Ай бұрын
Wish you all the best .good luck
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 957 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН