KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
119 | Episode 54 | 2023-04-18 | Hiru TV
34:04
Iwa | ඉව | Episode 22 | 2019-11-19
41:54
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
119 | Episode 50 | 2023-03-21 | Hiru TV
Рет қаралды 162,021
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 151
@randyspets3716
Жыл бұрын
ඕ අයී සී මහත්තයා එල ඈ..ඩව්බ්ලිව් පී සී නෝනා ලගදිද පොලිසියට ආවේ 😀
@janakatharanga5716
Жыл бұрын
ගොඩක් ස්තුතියි බ්‍රෝ. ♥️♥️
@dallcreations4298
Жыл бұрын
ඉන්ස්පෙක්ටර්ගෙ ඇක්ටින් නම් හැමදාමත් සුපිරි. කතාව ආසාවෙන් බලන්නෙ
@Mrsankalpa-jz7yo
Жыл бұрын
තරන්ග ආරියරත්න කලා කරුවනි ඔබේ රංගනය අතිවිශිශිටයි❤️
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@sampathisuru9011
Жыл бұрын
මේ පොලිස් ඉන්ස්පෙක්ටර් නම් සුපිරියි මොනවා තැතත්
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@SLMRHACKFilm
7 ай бұрын
@@janakatharanga5716 සර් මං ඔයාගෙන් අහන්නමයි හිටියේ ඔයා ඇත්තටම පොලිසියේ SI කෙනෙක්ද 💪❤️
@ireshamaduwanthi7820
7 ай бұрын
😂❤@@janakatharanga5716
@dharanibatugampala4266
Жыл бұрын
අයේෂගේ තාත්තායි, oic මහත්තයයි වයසට ගියහම හරිම වෙනස්. මේකප් ශිල්පියා නම් විශිෂ්ටයි. 💯
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@sarathudawela8109
Жыл бұрын
hebeyi un denna witharayi wayasata gihin thiyenne WPC ASANKA dennama e widihamayi.
@dharanibatugampala4266
Жыл бұрын
WPC වයස කරොත් කැතයි නේද ?
@SuhairSuhair-cl5nm
Жыл бұрын
Eijh😂67@@sarathudawela8109
@m.t.cperera1748
Жыл бұрын
අම්මෝ ඒක. මාර කතාවක් නේ. ඉනෙක්ස්පෙක්ටර් මාර විදිහට වෙනස් වෙලානේ.
@janakatharanga5716
Жыл бұрын
ම්හ් 🌹
@dumidudianaka1286
Жыл бұрын
Oic mahaththayage ragapema supiri wpc lassanai
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි ♥️♥️♥️♥️
@KumariKumari-pv7zc
Жыл бұрын
Mama asma kathwa 119 hama sathiyma nordwma balnwa..👊👊🇱🇰👍👍💯👌👌💚💛💜🤍💙💥💥💖💝
@udayajanaka1783
Жыл бұрын
Math okkoma balanawa
@lasidunadira3307
Жыл бұрын
Mamath
@ravidunadeeshnravidu180
Жыл бұрын
Math👍
@ravidunadeeshnravidu180
Жыл бұрын
Math
@sunandathilakarathna
Жыл бұрын
Hi kohomada ithin
@lahirumadushanka4261
Жыл бұрын
ලංකාවේ මෙහෙම අවංක නිලදාරීන් ඉන්නවා නම් ලංකාව මීට වඩා ලස්සනයි
@srima5068
Жыл бұрын
niyamai obathumanlata jayaweevva.
@kaveesharathnayaka9779
Жыл бұрын
O.i.c lokkawa wenas karala thiyena tharam. Supiri wadak hiru,
@janakatharanga5716
Жыл бұрын
ම්හ්
@madusankajayaveera8777
Жыл бұрын
6.55 අර O.i.,c ගේ ඇස් දෙක කොටියෙක් වගේ. සුපිරි ඇක්ෂන් 👍
@shamilarusiru9594
Жыл бұрын
අනිවාර්යෙන් ♥️♥️♥️
@janakatharanga5716
Жыл бұрын
😊😊🤗😊😊
@විමානප්රේතයා
Жыл бұрын
බය හිතෙනවා ඒ මිනිහ දැක්කම
@rusiramaduranga9559
Жыл бұрын
මෙයාවම එකදිගටම o.i.c ගන්න 👍👍👍
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි අගය කිරීම ගැන. රැකියාවත් එක්ක බොහොම අමාරුවෙන් තමයි කාලය වෙන් කර ගන්නේ. විවිද කට්ටිය ඉඩපුවාමනේ ලස්සන. නැත්නම් ඔයාලට එපා වෙයි. ගොඩක් ස්තුතියි ඔයාලගේ ආදරේයි ඔබ සැමට.❤🌹❤
@marishavla1481
Жыл бұрын
අද කතාව ගොඩක් ලස්සනයි 👍❤️
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@kaveeshalakshani9128
Жыл бұрын
අයියෝ අපේ ඉනේක්පෙක්ටර් මහත්තයා වයසට ගිහින් 🤨
@janakatharanga5716
Жыл бұрын
එකනේ 😊😊
@chamilahewavitharana4506
Жыл бұрын
අවුරුදු 15කට පස්සෙ එම පොලිසියට ඇවිත් නැවත එම විමර්ශන කටයුතු ආරම්භ කරල සැගවෙන්න ගිය අපරාධයක හොයපු මෙවැනි නිලධාරීන් අගය කල යුතුයි...
@fathimaje6618
Жыл бұрын
අල්ලාහ් අපේ ඉනේක්පෙක්ටර් මහත්තයා ඇත්තටම වයසට ගියාම ඔහොම තමයි ඉන්නවා.😊 හරි හොදයි ඔයා රගපානවා. එයාට ආශිර්වාද කරන්න. කුදා අෆිස්. 🤲
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@AnushaLakmal-d4c
Жыл бұрын
අනේ මේ තම්බියෝ කට තියන් හිටහන්
@කාංචනප්රියදර්ශන
Жыл бұрын
මේකප් ආටිස් නම් සුපිරි දක්ෂයෙක් ආ.
@ceylondhanush4870
Жыл бұрын
Makeup karapu eka umbata ganak dunnada bn???
@nadeeimasha
Жыл бұрын
@@ceylondhanush4870 😂😂😂😂
@anushapriyangani6333
Жыл бұрын
අද කතාව සමාජයට ගොඩක් ආදර්ශමත් කතාවක්.අපේ ඉන්ස්පැක්ටර් මහත්තයාගේ රංගනය අති විශිෂ්ටයි
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@කරඩුතැන්නේසරත්
Жыл бұрын
මේ පොලිස් ඉනේක්පෙක්ටර් කොහොමත් හොදයි. එත් මේක තමයි මම උගේ දැක්ක පට්ටම පට්ට රංගනය.
@GayaniKumari-nn6sy
Жыл бұрын
Akanam atta
@sanjeewanigunarathne5902
Жыл бұрын
නියමයි හිරු...o.i.c රඟපෑම් නියමයි...
@රෝහිනීහෙට්ටිගේ
Жыл бұрын
කව්රු උනත් මේ s.i මහත්තයා ඒ පොලිස් ඉහල නිලධාරීයෙක්ගේ චරිතය රගපානවා හරිම අපුරුයි. මාර ගාම්භීරයි,
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@ishanlahiru3049
Жыл бұрын
OIC nam eththama oic wage ragapanava super 👋👍
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@SKASKumar
Жыл бұрын
පිළිස්සුණු මළ සිරුරක අභිරහස
@charitheshan4965
Жыл бұрын
Inspector acting super 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@janakatharanga5716
Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤♥️♥️♥️
@sasindu7843
Жыл бұрын
අපිට රස්සාවල් දෙන එක මේ පීඩිත පාලකයන්ගෙ වගකීමක් අම්බෝ😂
@nilunilanthi7647
Жыл бұрын
මේ පොලිස් නෝනා අවුරුදු 15කට පස්සෙත් තාම tharu💓යි නේ 😅😅
@tharindudilshan928
Жыл бұрын
මං බලමු සුපිරිම පාට් එක💖💖💖💖
@thilinaweerasekara1107
Жыл бұрын
පොලිස් ඉනෙක්පෙක්ටර් තමයි මම ආදරය කරනම චරිතය. ඉතාම දක්ෂ විදිහට රගපානවා.
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@reshantissera3440
Жыл бұрын
මේ වගේ පොලිස් නිලධාරී හිටියනම් මේ රටේ අපරාධ වෙන එක නවතින්න තිබ්බා ඔයාගේ රඟපෑම නිය්මයි ජය වේවා ඔබට ❤️😍🙏
@krishanjeewantha1546
Жыл бұрын
Hoda kathawa
@Nethumina7665
Жыл бұрын
Me polisiye mahaththaya supiriyata ragapanawa....
@dms.karunarathnakarunarath5175
Жыл бұрын
පොලිස් නෝනට හිත ගියා
@samilalakshan7879
Жыл бұрын
මතාක් කරාන් ආතේ ගාපාන්
@sadalimiyurangi9922
Жыл бұрын
සුපිරි 👍කමෙන්ට් කරන්නත් බයයි අප්පා ඇස් වහ වදියි කියලා.
@nirmansrichathuranga5671
Жыл бұрын
අද කතාව හොඳයි
@princekc1757
Жыл бұрын
Ayeshage thaththata act karana actor godak dakshai 🔥 congratulations 🎉🎈
@GihansaRajapaksha
2 ай бұрын
මගේ තාත්තා මරලා දාලා දැනට අවුරුදු 19ක් වෙනවා.තවමත් අපරාධ කරුවන් නිදැල්ලේ.අපිට කිසිම සාදාරනයක් ඉෂ්ඨ උනේ නැහැ නීතියෙන් 😢😢😢😢😢😢😢
@VishariSubodani
9 ай бұрын
රැගපෑම හොදයි ඉන්ස්පෙක්ටර් ට ඉන්න කෙනා ❤🎉😊රගපෑමක් කියලා හිතෙන්න නැ තාත්විකයි
@deepanitjiyalath2641
Жыл бұрын
Thanksss
@nalinchandran8241
Жыл бұрын
Hi
@chandanabandara8420
Жыл бұрын
@@nalinchandran8241 hi
@madarawalakulu4335
Жыл бұрын
ආයුබෝවන් සියලුම පොලිස් නිලධාරීන් ට තුණුරුවන් සරණයි පොලිස් නිලධාරීන් ට ජයෙන් ජය
@dinulakoshitha1167
Жыл бұрын
පොලිස් s.i මහත්තයා තරුණ හා වයසක චරිත දෙක රගපානවා ආයේ නෑ. පට්ට සුපිරි ආ 💪 ගැම්මක්.
@MalitKumara-tw6lb
Жыл бұрын
එහෙමයි ජෙස්ට උත්තමයානනි
@chandraherat1706
Жыл бұрын
පව්.නිවන් සුවලැබේවා
@nalinchandran8241
Жыл бұрын
Ai
@kasundisanayaka1963
Жыл бұрын
මේ lp මහතයා මේච්ච්ර දක්ෂයෙක් වේලා ඇයි දන්නැ අඩුම ci කෙනෙක් වත් වේන්න බැරි උනේ මට ව්තරද එක දැනුනෙ
@janakatharanga5716
Жыл бұрын
♥️♥️♥️
@surangasanjeewa5709
Жыл бұрын
polis kelle..😍😍😘🥰🥰🙏
@lauk7891
Жыл бұрын
කැම්පස් ගිහින් ඉගෙන ගන්න වැඩ ටික කරන්නේ නැතුව වෙන වැඩ කරන අය
@yokothamariya5185
Жыл бұрын
පෙනවානෙ කැම්පස් කාලකන්නි 😊
@NiroshaNirosha-u6f
20 күн бұрын
ඉස්කෝලෙ කාලෙත් පෙම් කෙලලා කැම්පස් එකේ දීග කාලා අනේ මන්දා ..
@isurusampath5530
Жыл бұрын
Panangala wewa gawa rabar kella neda me punchi appuge
@ravidunadeeshnravidu180
Жыл бұрын
W pc lassni ad😁❤️
@madumalprabath8728
Жыл бұрын
Polis mdum 👍👍👍👍👍
@user-dalzy5522
Жыл бұрын
අන්සබාගෙ හැදුන කෙනාගෙ අත් දෙකම වැඩ කටවත් ඇද වෙලා නෑ 🤪🤪🤪
@user-dalzy5522
Жыл бұрын
😮අවු 15 ගිහිල්ලත් අර පොලිස් කෑල්ල නාකි වෙලා නෑනෙ
@sarojinikavirathna742
Жыл бұрын
✌✌✌
@pwprabath8190
Жыл бұрын
MU MAHA KERI PIYEK YAKO BATHEAKA ROSWUNANAM ALUTH BATH EAKAK UAYALA KANAWANE AHINSAKA KELLATA OAHOMA KARANAWADA MUGE MINIWALATATH HENA GAHANAWA KAWADAHARI KERI NAKIYA DEN MULUJIWITHA KALEMA HIRABATH KAPAN MOLE PUKATA BEHEPU KERINAKIYA 😄😄🙃😉🐂🐂🐂💯💯💯💯
@idunilpiyankara8800
Жыл бұрын
මමනමි හිතුවා මිනිිමරැවා තාත්තා තමා කියලා
@ravidunadeeshnravidu180
Жыл бұрын
niymi kathw👍
@neethasarojani4452
Жыл бұрын
හෙල්මට් නැතිව බයික් වල යන එක අතාත්ත්වික යි.
@madudesilava8770
Жыл бұрын
Pau a daruwa demapiyanta hoda adarsamath me dewal
@chandimachandima2135
Жыл бұрын
අනේ මන්ද මෙහෙමත් මීනීසුන් 🤔
@niroshapyadarshini2163
Жыл бұрын
❤❤❤❤😢😢😢😢
@sumeda9886
Жыл бұрын
ඉවසිමක් නැති ජරා පියෙක්😤
@gayaniudayangani2918
Жыл бұрын
Mini maruwanta kawadawak hangila inna ba at tatta kenek mevidiyata duwek maranna puluwanda
@NewRak-zr8gl
11 ай бұрын
Dakuna.kohada.mamthmdakuna
@Ratnayaka-u5n
Жыл бұрын
Ip මහතා ci නැද්ද
@gayaniudayangani2918
Жыл бұрын
Mara tattek tzmai daruwekta mehema gahanawada bat akak ros una kiyala me karumeta labuna tattala
@maximaxi1428
Жыл бұрын
👍👍👍👍
@miusicroom8232
Жыл бұрын
❤❤
@sameerasadaruwan1681
Жыл бұрын
Aurudu 15 kata kalin 119 tibbada koi aurudded 119 awe ane mata mataka na
@nirmananuwan3644
Ай бұрын
2004
@mohandilhara1643
Жыл бұрын
මට මුල ඉදලම හිතුනා තාත්තා වෙන්න ඕනේ කියන්න,.
@DinaDina-ep3lg
Жыл бұрын
😢😢😢😢❤❤❤🇱🇰🇰🇼
@kantirana6370
Жыл бұрын
❤❤❤😂❤❤❤😊
@anurakumara4945
Жыл бұрын
Ado.
@chandraperera9151
Жыл бұрын
අයියෝ මූ පුදුම තාත්තෙක් නෙ.මුල ඉදල ම මට සැක හිතුණා .
@niroshapyadarshini2163
Жыл бұрын
🙏🙏🤲🤲🤲💐💐💐💐
@chamarakasun3568
Жыл бұрын
Cid niladariya
@buddikapremathilaka
Жыл бұрын
🤙🤙🤙🤙🤙🤙🤙
@wasanthafirdouse9214
Жыл бұрын
අද කතාව නම් ගොඩක් හොදට අරන් තියනවා විශේෂයෙන් සඳහන් කරන්න ඕනැ හරියටම කතාවට ගැලපෙන කට්ටිය,තරුණ ඇයව අරන් තියනව හැම චරිතයක්ම, විශේෂයෙන් තරුණ චරිත තුනම හොදට ගැලපෙනවා, අයෙක් ගේ චරිතය, නිරූපණය කරන කෙනා හරිම ලස්සනයි,වැදගත් පෙනුමක් ඉන්ස්පෙක්ටර් මහත්තයා ගැනත් කියන්න ඕන, ඇත්තටම ඒ රගපාන කෙනාට මමත් ගොඩක් කැමතියි ඒත් එත පොඩි දෙයක් කියන්න ඕනේ සමහරක් අවස්ථාවල එයා වැරදිකරු වන්ට හයියෙන් කෑගහන අවස්ථා වලදී ටිකක් අතාත්වික ගතියක් දැනෙනවා
@thilinaweerasekara1107
Жыл бұрын
උබ පොලීසියකට ගිහින් නැද්ද කොහෙද? ඒක තමයි සුපිරිම තාත්වික රන්ගනය. අපරාධකාරයන්ට ආදරෙන් කතාකරන්න බෑනේ. සහෝ. උන් හන්ගගෙන ඉන්න ඇත්ත උන්ව දෙදරවලා සලිත කරලා එළියට ගන්න ඕනේ. මම නම් වෙන කිසිම කතාවක පොලිස් රන්ගනයක් 119 ඉනෙක්පෙක්ටර් තරම් නම් සුපිරි නෑ. ඒ ගැන කතා දෙකක් නෑ. මම ඌට පට්ට ආදරෙයි.
@janakatharanga5716
Жыл бұрын
බොහොම ස්තුතියි
@chamarakasun3568
Жыл бұрын
Kempas eke enna wal weesiyo weesa ballo thamai full athal ganne mun balen hari hukala gannawa ita passe mun badu mewa nawaththanna oni
@dallcreations4298
Жыл бұрын
අසංක නිකන් සනුක වික්‍රමසිංහ වගේ
@deepanitjiyalath2641
Жыл бұрын
👍
@chamarakasun3568
Жыл бұрын
Police kanthawa lassanai napuru kamak ne
@shenuthakshila6874
Жыл бұрын
😏😏😏
@nilanthikanilanthika9379
Жыл бұрын
😢
@ChamilaDenuwanekanayake
Жыл бұрын
Ekama oic eka poddak awulne
@chamarakasun3568
Жыл бұрын
Mata mulin hithuna duwa gena hew we ne
@EParpth-iq9zs
Жыл бұрын
😂😂😂😂😂
@thilinasandaruwan.
Жыл бұрын
කතාව සම්‍පූර්න නෑ
@chamarakasun3568
Жыл бұрын
Mu maha kalakanniyek muwa ellum gas yawannna
@nishanmishel9081
Жыл бұрын
oyla year 15 pera ewa hewwa kiyala ragapanawa Me aurude janashakthi ekena maruwee ewa yata gahanwa oylage rajaya😂 please hoyannako ewage dewal අහිංසක minissu ne
@anuththarasenavirathna9465
Жыл бұрын
Wpc nm melo rahak na.katen pana ghin wage ragapanne.ohom wenne na kwdwath police niladriniyak.poddk adyanaya krla ragapanna.ane mnda kawda direct krnee kyla mewa.mal wage nelawenwa.oic wtrai acting honda.
@chamarakasun3568
Жыл бұрын
Mama hithuwa maha eka kiyala
@priyanthapemarathna3393
Жыл бұрын
119.හදිසි ඇමතුමි අංශය කිුයාත්මක වෙලා දැන් අවුරැදු කියද.
@nirmananuwan3644
Ай бұрын
2004 indan
@DewminiNelusha-ef7zl
Жыл бұрын
Al
@harshasemasinghe5614
Жыл бұрын
Ehema Karan epa hema ekema act karapu police oic hodai..
@janakatharanga5716
Жыл бұрын
අනිවාර්යෙන් හැම කෙනෙක්ම ගොඩක් දක්ෂයි. ඒ හැම කෙනෙක්ටම හදවතින්ම ආදරෙයි ♥️♥️♥️♥️
@harshasemasinghe5614
Жыл бұрын
@@janakatharanga5716 aniwaryen oba thumath hodai.. man Mula hindanma 119 episode balanawa, & 33 kamarayath, aththatama oyalage crew 1 hodai.. ❤️❤️
@janakatharanga5716
Жыл бұрын
@@harshasemasinghe5614 ගොඩක් ස්තුතියි ❤❤🌹♥️♥️ ඔයාලගේ ආදරය හිතට ලොකු සතුටක් ♥️
@ManojManoj-zz8lv
Жыл бұрын
iu.. yhcv
@Arjuna34100
Жыл бұрын
merichcha gehenigey mineeyey pana thiyena heti peynawaa!
@harshasemasinghe5614
Жыл бұрын
Mehemai police oic hodai, Eth me police oic innakota comment danawa wediy meya hodai kiyala, e eyage yaluwo wen ethi neda..
@akashsadaruvan3396
Жыл бұрын
එහෙම නෙවෙයි බන් අගය කරන්න ඕනේ කෙනාව කුහක නොවී අගය කරන්න ඕනේ.
@harshasemasinghe5614
Жыл бұрын
@@akashsadaruvan3396 aniwaryen man Agaya karanawa, man kivwe me oic wagema anith oic lath hodai kiyala, mokada anith oic lath e character ekata sadaranayak karanawa..
@shamilarusiru9594
Жыл бұрын
මු දාන වැඩ කැලි වලට කමෙන්ට් එකක් දාන්නේ නැත්නම් ඇගිලි නලියනවා. අනිත් අය හොදයි. එත් මේකා ඒ චරිතය කරනවා බොක්කෙන්ම. ඒක ඌට උපන් ගතිය වෙන්න ඇති.
@harshasemasinghe5614
Жыл бұрын
@@shamilarusiru9594 aniwaryenma me OIC hodai.. anith OIC lath hodai.. hemotama eka wage wenna baa, Eth anith ayath hodai kiyala man kivwe.. mokada actorsla unath godaak innawane me rate, hemoma eka wage naaane, Eth e anith ayath e character walata sadaranayak karanawane.. Ex , Ranjan hodai e wagema Pubudu chathurangath hodai. E wage thamai meke OIC lath.. meyath hodai anith ayath hodai..
@sanjeewaujitha9793
Жыл бұрын
🏅🏅🏅
@ERAMUSICLK
Жыл бұрын
❤❤❤
34:04
119 | Episode 54 | 2023-04-18 | Hiru TV
Hiru TV
Рет қаралды 107 М.
41:54
Iwa | ඉව | Episode 22 | 2019-11-19
Hiru TV
Рет қаралды 166 М.
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
4:56
ලස්සන පොඩි කොල්ලෙක් මට මගේ පුතාව මතක් වුනා...🥺
Siyatha TV
Рет қаралды 46 М.
27:17
Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 27 |රත්නපුර නිරුවත් ඡායාරූප ජාවාරම
Sri Lanka Rupavahini
Рет қаралды 388 М.
38:28
DITTA DAMMA short film full - ranaga enterteinment -studio sigiri video production
studio sigiri
Рет қаралды 1,1 М.
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 324 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 323 М.
39:37
119 | Episode 45 | 2023-02-14 | Hiru TV
Hiru TV
Рет қаралды 279 М.
48:13
119 | Episode 15 | 2022-07-12
Hiru TV
Рет қаралды 172 М.
43:05
Anduru Sewaneli | අඳුරු සෙවණැලි | Episode 09 | 2020-09-15
Hiru TV
Рет қаралды 187 М.
9:52
මුංගුලි | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 26 М.
40:22
119 | Episode 59 | 2023-05-23 | Hiru TV
Hiru TV
Рет қаралды 104 М.
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.