අද රෑ

  Рет қаралды 27,790

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 115
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 10 күн бұрын
අහගෙන ඉන්න ආසයි ඒ පිරිත්.... හරිම පැහැදිලියි ... දීර්ඝායු පතනවා.. ස්වාමීන් වහන්සේට ..
@Soma-vt3ly
@Soma-vt3ly 10 күн бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා මේ වගේ පැහැදිලිව දැනුවත් කරාට ඛුදු සරණයි 🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️ සාදු සාදු සාදු සාදු සාදු
@nilakshikasadaruwani3301
@nilakshikasadaruwani3301 10 күн бұрын
මගේ හැම ප්‍රශ්නේකටම විසදුම් ලැබේවා
@ChandaniNarasinghe
@ChandaniNarasinghe 10 күн бұрын
සිත නිවන කටහඬ ක් ,,,තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ
@IranganiPushpakumari-c8y
@IranganiPushpakumari-c8y 5 күн бұрын
අනේ හාමුදුරුවන් වහන්ස දරුවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවාට කලහැකි දෙයක් කියා දෙන්න පිරිතක් හෝ🙏🙏🙏🙏
@ApiDubai-dv4lb
@ApiDubai-dv4lb 10 күн бұрын
දීර්ඝායු වේවා අපෙ හාමුදුරුවෝ
@indram660
@indram660 10 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 10 күн бұрын
Sadu sadu sadu theruwan saranai සියලු devi pihitai ❤❤❤🎉🎉🎉🎉
@ramaniherath7842
@ramaniherath7842 10 күн бұрын
අපේ ස්වාමීන් වහන්සේට මම කතා කලා ලොකු කරදරයක් නිසා අවශ්‍ය තොරතුරු ඉල්ලුවා මම දැම්මා අපේ ස්වාමීන් වහන්සේ බලලා නෑ තාම ඒ ගැන යමක් කරලා දුන්නොත් ඔබ වහන්සේට බොහොම පිං
@SagaratheroMawathagama
@SagaratheroMawathagama 10 күн бұрын
තෙරුවන් සරණයි...
@MadhuSnm
@MadhuSnm 10 күн бұрын
තමන් කරන වැඩකටයුතු ගැන හරිම විශ්වාසෙන් කතා කරනවා.
@MadhuSnm
@MadhuSnm 10 күн бұрын
අද උදේම සුබ ආරංචියක්. විශ්ව මාතාවට ස්තූතියි.🙏
@RawanaOnline
@RawanaOnline 10 күн бұрын
වාසනාව උදා වේවා
@NiroshanWijesinghe-o4w
@NiroshanWijesinghe-o4w 10 күн бұрын
මොන වැඩේ තිබ්බත් ඔබ වහන්සේගේ වැඩසටහන් අනිවාරෙන්ම බලනවා
@Omwishnunarayana
@Omwishnunarayana 10 күн бұрын
ආශිර්වාද වේවා
@PradeepWicki
@PradeepWicki 10 күн бұрын
අපේ හමුදුරැවන්ට බොහොම ස්තුතියි!
@Yuwk4433yuwk
@Yuwk4433yuwk 10 күн бұрын
හරිම මිහිරි කටහඩක් පොඩි හාමුදුරුවන්ට තියෙන්නේ❤
@WasanthiHenarath
@WasanthiHenarath 10 күн бұрын
පීං අපේ ස්වාමීන් වහන්සේට පීං මේ කරන දැනුවත් කිරිම ගැන 🙏 මම වෘෂභ ලග්නය
@SagaratheroMawathagama
@SagaratheroMawathagama 10 күн бұрын
අපෙ පොඩි හාමුදුරුවො ඔබ වහන්සේ මේ ක්ශේත්‍රයේ ඉහළටම යන එක යනවාමයි. තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා
@KTMWest
@KTMWest 10 күн бұрын
Api vage antha asarana una hama kenktama oba vahanse hambenna onee. ❤❤❤❤
@SrimaDarshani
@SrimaDarshani 10 күн бұрын
Vishwa mathawata sthuthie.. meya netha getunata.. 🙏🙏🙏
@HelayapowerworthNature
@HelayapowerworthNature 10 күн бұрын
සිරියාවයි අපේ හාමුදුරුවෝ
@SYNCShangjie
@SYNCShangjie 10 күн бұрын
Budhu guna ananthay aprmany. Eee balen mage duk kam katolu duru vewaa..🙏🙏🙏🙏
@ramaniramani6858
@ramaniramani6858 10 күн бұрын
Budusaranai
@NodutuManaya-wh1mf
@NodutuManaya-wh1mf 10 күн бұрын
මම දන්න කියන හැමෝම උන්වහන්සේ ලගට එක්කන් ගිහින් තියෙනවා. ඒ හැමෝම අද මට පිං දෙනවා
@lakshanjinarathna733
@lakshanjinarathna733 10 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවො 🎉
@JeewaM.kumara
@JeewaM.kumara 10 күн бұрын
Theruwan saranai hamuduruwane
@JeewaM.kumara
@JeewaM.kumara 10 күн бұрын
අපේ හාමුදුරුවනේ රටට පිහිට වෙන්න
@DubaiisamanKeerthi
@DubaiisamanKeerthi 10 күн бұрын
ආණ්ඩුවේ ගොඩක් දෙනෙක් හොර පාරෙන්ම ඔබ වහන්සේ හම්බෙන්න එනවා කියලා අපි දන්නවා.
@milroypredeepkumara
@milroypredeepkumara 10 күн бұрын
Thanks you...Rev Thero
@AlloneofSlVisit
@AlloneofSlVisit 10 күн бұрын
Oba vahanseta me karana dewalma athi niwan dakinna..🙏🙏🙏🙏🙏
@AnasuyaWeththasinghe
@AnasuyaWeththasinghe 10 күн бұрын
Oba vahanse mata munagassau vishva mathawata aneka varayak sthuthi vantha vewaa
@Dissanayaka-m1k
@Dissanayaka-m1k 10 күн бұрын
Budusaranaei,obavahanseta
@RawanaOnline
@RawanaOnline 10 күн бұрын
අපි ආයෙමත් එනවා හාමුදුරුවනේ
@Defencekoria
@Defencekoria 10 күн бұрын
මම ඊයේ පෙරේදා හාමුදුරුවන්ට කියලා කරගත්තේ මගෙ හතරවෙනි වැඩේ හැම වැඩක්ම අති සාර්තකයි. මම රටෙන් පිට ඉදලත් ඒ දේවල් හරියටම කරනවා කියන්නේ ඒක වෙනම වැඩක්
@tlaksam3763
@tlaksam3763 10 күн бұрын
ස්තූතියි. දැනුවත් කළාට. ❤
@sanjeewaniwasana4195
@sanjeewaniwasana4195 10 күн бұрын
Koheda inne hamuduruwo
@SadunS-m4g
@SadunS-m4g 10 күн бұрын
Ane saadu 🙏
@BuddhikaChathuranga-lt6fs
@BuddhikaChathuranga-lt6fs 10 күн бұрын
අම්මෝ මේ හාමුදුරුවොන්ගෙ කටහඩනම්.....භාවනාවක්ම තමයි❤️❤️❤️🙏🙏🙏🙏🙏
@DammikaRodrigo-yl1ys
@DammikaRodrigo-yl1ys 10 күн бұрын
Anyway perfect interview ❤
@KTMWest
@KTMWest 10 күн бұрын
මගෙ ගෙදර නැති උන සතුට සමගිය අයෙම අපිට ගෙනල්ලා දුන්නේ අපෙ පොඩි හාමුදුරුවො 😢😢😢😢
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 10 күн бұрын
Dasa disa piritha mepiritha ahanna ❤❤❤❤mamath ahanawa
@NilanthaKumarage
@NilanthaKumarage 10 күн бұрын
ඔබ වහන්සේ නම් උපන්ගෙයි දක්ශයෙක්
@Fanswww999Promo
@Fanswww999Promo 10 күн бұрын
මගෙ හැම සුභ කටයුත්තකදිම ඊට මුල් වෙලා උපකාර කලේ අපේ පොඩි හාමුදුරුවෝ
@sunilapremani2355
@sunilapremani2355 10 күн бұрын
Theruwan saranai ape hamuduruwane
@KodithuwakkuWUS
@KodithuwakkuWUS 10 күн бұрын
මම ගොඩක් තැන් වලින් ඔබ වහන්සේ ගැන අහලා තියෙනවා. ඒ හැමෝම කිව්වේ ඔබ වහන්සේ ලගට ගිහින් බලන්න කියලා
@DGPHolding
@DGPHolding 10 күн бұрын
පොඩි හාමුදුරුවොන්ගෙ ආශිර්වාදයෙන් පටන් ගන්න හැම වැඩකම ප්‍රතිපල අපිට ලැබිලා තියෙනවා.
@OmkarWishnu
@OmkarWishnu 10 күн бұрын
පොඩි හාමුදුරුවො වගේ අය මේ ක්ශේත්‍රයේ වැඩකටයුතු කරන නිසා මේ දේවල් ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසෙන් තවත් වැඩි වෙනවා.
@munasingha9635
@munasingha9635 10 күн бұрын
Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@worlddiscoverer4703
@worlddiscoverer4703 10 күн бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට
@YunshaiBegun
@YunshaiBegun 10 күн бұрын
පොඩි හාමුදුරුවො වැඩ කරන දිහා බලන් ඉන්නත් ආස හිතෙනවා. ❤
@HelaGurukam-gs6mg
@HelaGurukam-gs6mg 10 күн бұрын
අපේ හාමුදුරුවන්ගෙන් පිරිත් මතුරලා නූලක් මම අනිවාර්යයෙන්ම පලදිනවා.
@DammikaRodrigo-yl1ys
@DammikaRodrigo-yl1ys 10 күн бұрын
Today morning good news. Brilliant interview thanks dhanush sl❤
@KumariJayalath-k6q
@KumariJayalath-k6q 10 күн бұрын
Podi hamuruwangen pirith nulak gata gahuwath eketh anuhas thiyenawa.🙏🙏🙏🙏🙏
@HelaGurukam-gs6mg
@HelaGurukam-gs6mg 10 күн бұрын
හාමුදුරුවෝ ගැන කලිනුත් මම දැකලා තියෙනවා වැඩසටහන් කීපයක්
@AlwaysforyouConsumables
@AlwaysforyouConsumables 10 күн бұрын
ඔබ වහන්සේගේ වැඩකටයුතු නම් ඇත්තෙන්ම හාස්කමක්ම තමා😮😮😮😮
@UpekshaMadhu
@UpekshaMadhu 10 күн бұрын
පිරිතේ නම කියන්නකො හාමුදුරූවනේ🙏🙏🙏
@lalithakumari6974
@lalithakumari6974 10 күн бұрын
පින්වත් සුවාමින් වහන්ස මුලුතැන්ගෙයක ලිප උතුර දිසාවට හොදයිද මෙයට මට පිලිතුර දෙන්න
@YunshaiBegun
@YunshaiBegun 10 күн бұрын
Me vidiyta pilivelata vada krana thank mama nm dakala naa.
@HiruniDk
@HiruniDk 10 күн бұрын
පොඩි හාමුදුරුවො මොන වැඩේ කරත් ඒක අති සාර්ථකයි
@priyadharmasena6067
@priyadharmasena6067 10 күн бұрын
Harima Mihiri . Pera pinak wage katahanda .
@AlwaysforyouConsumables
@AlwaysforyouConsumables 10 күн бұрын
Vada karana vidiya dakkahama hithaganna puluvan kochchara danumak thiyenawda kiyala
@RajarataNews-v7o
@RajarataNews-v7o 10 күн бұрын
ලංකාවේ නම ගියපු ගොඩක් ව්‍යාපාර පිටුපස ඉන්න එකම සාර්තකවය අපෙ පොඩි හාමුදුරුවො 🎉
@DiastolicSinthatic
@DiastolicSinthatic 10 күн бұрын
Hamuduruwo media valata enna kalin katakatha valin thama api hamuduruwo gana danagaththe
@RevenuersslGelubz
@RevenuersslGelubz 10 күн бұрын
අනවැකි නම් අනාවැකි කියන දේවල් තක්කෙටම හරි😮😮😮😮
@RajarataNews-v7o
@RajarataNews-v7o 10 күн бұрын
Minissunta one thawakalika visadun newey vadk karahama eka sthira vashyenma hari yana piliyam thamy one. Ehama vada ktauthu krganna nam ape hamuduruwo lagata ennama venawa.
@shenulisenarathna3482
@shenulisenarathna3482 10 күн бұрын
🙏🙏🙏
@Froget2345
@Froget2345 10 күн бұрын
🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸
@lakshanjinarathna733
@lakshanjinarathna733 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SYNCShangjie
@SYNCShangjie 10 күн бұрын
මගෙ යලුවගෙ වැඩක් කරගන්න තමා අපි පොඩි හාමුදුරුවො ලගට ගියේ. දැකපු ගමන් කිව්ව දේවල් වලින්ම තේරුණා අනිවාරෙන්ම ප්‍රශ්නෙ ගොඩ දානවම තමා කියලා.
@Defencekoria
@Defencekoria 10 күн бұрын
Onama vadaka thiyenna one anka ekatama thiyenna one vishawasaya. Eka anuwa thama thirane venne vada katayuththa karagannawda nadda kiyla.
@NilanthaKumarage
@NilanthaKumarage 10 күн бұрын
ඔබ වහන්සේ පිංවත් ස්වාමීන් වහන්සේ නමක්❤
@AnasuyaWeththasinghe
@AnasuyaWeththasinghe 10 күн бұрын
බුදු ගුණේ තියෙන අනුහස් ආයෙ අයේම ඔප්පු වෙනවා. 😮😮😮😮😮
@KuwaitSarath
@KuwaitSarath 10 күн бұрын
මට ඔබ වහන්සේ හම්බවෙලාම මගෙ වඩේ කරගන්න ඕනේ ස්වාමින් වහන්ස
@Whatsuserporfile
@Whatsuserporfile 10 күн бұрын
Aththtama me dewak valin me tharam pihita pilisaranak thiyenawa kiyala mama kiyatavath hithiwe naaa
@Omwishnunarayana
@Omwishnunarayana 10 күн бұрын
සාදු සාදු සාදු
@NMBrother-ev5gu
@NMBrother-ev5gu 10 күн бұрын
Vagakimak athuwa onam vadak bara denna puluvan eke aye balanna deyak na.
@WenzhouLanglang
@WenzhouLanglang 10 күн бұрын
Onama kenek diha balala venna thiyena dewak kiyanwa. Api danaganna one novenna krnna one dewal puluvan ikmnanin krla danna.
@RevenuersslGelubz
@RevenuersslGelubz 10 күн бұрын
Karana oanama vadak eka parinama krla denawa.
@KumariJayalath-k6q
@KumariJayalath-k6q 10 күн бұрын
බුදු බණත් එක්ක කරන මොන වැඩේද අසාර්තක උනේ. වරදින්න විදියක් කොහෙත්ම නෑ
@KodithuwakkuWUS
@KodithuwakkuWUS 10 күн бұрын
Hamuduruwo ekka katha karapu palaweni dawasema mage vade krla dey kiyana vishwase athi unaaa
@AlloneofSlVisit
@AlloneofSlVisit 10 күн бұрын
ඇති එකා නැති එකා කියලා බෙදිලි නෑ කොයි කාටත් එකම විදිය්ට වැඩකටයුතු කරලා දෙනවා.
@RevengenewoptionalAmsterdam
@RevengenewoptionalAmsterdam 10 күн бұрын
Gewana mudlata uparima sadaranayak karnawa.
@Usbrawe
@Usbrawe 10 күн бұрын
ඇමැතිවරුන්ගෙ අසමගි කම් වලින් නම් වැඩක් නෑ රටට වැඩක් වෙන වනම් එච්චරයි
@GretaWalpola
@GretaWalpola 10 күн бұрын
🙏🙏🙏🌻🌻🌻
@Ubswww345
@Ubswww345 10 күн бұрын
පොඩි හාමුදුරුවො මම ඉන්නේ කොරියාවේ මට ඔය සර්ව වශියක් කරගන්න පුලුවන් ද මෙහෙ ඉන්දැද්දි
@mangalaliyanage471
@mangalaliyanage471 10 күн бұрын
Oba wahanseta Apamana pin apawa danuwath kalata.
@jeevanthadasun9644
@jeevanthadasun9644 10 күн бұрын
🎉🎉🎉🎉
@DubaiisamanKeerthi
@DubaiisamanKeerthi 10 күн бұрын
Dupptha posatha kiyala venasak na hamotama karanne ekama vidiye vada katayuthu thama.
@DiastolicSinthatic
@DiastolicSinthatic 10 күн бұрын
අපි ගොඩ ගියේ මීට කලින්. හැමදේම පොඩි හාමුදුරුවො නිසා
@NodutuManaya-wh1mf
@NodutuManaya-wh1mf 10 күн бұрын
ඉස්පිරිතාලෙන් හොද කරන්න බැ කිව්ව ලෙඩ හොද කරන හිමිනමක්
@WenzhouLanglang
@WenzhouLanglang 10 күн бұрын
පොඩි හාමුදුරුවො දෙයක් කියන්නේ හොදට ඉදිරිය ගැන බලලා. වැඩකටයුතු කරගන්නවද නැද්ද කියන එක අපෙ වැඩක්
@HelayapowerworthNature
@HelayapowerworthNature 10 күн бұрын
අනේ හරි කරුණාවෙන් කතා කරනවා
@shenulisenarathna3482
@shenulisenarathna3482 10 күн бұрын
මේ පිරිත්වල නම් දන්න කෙනෙක් දාන්නකෝ🙏
@priya328
@priya328 10 күн бұрын
චූල ජිනපඤ්ජර පිරිත දිසාසු දසභාගෙසු - ඨිතා බුද්ධානුභාවතෝ වේරාපි අන්තරායාපි - විනස්සන්ති අසේසතෝ එවමාදී ගුණෝපේතං පරිත්තං තං භණාමහේ පදුමුත්තරො පුරත්ථිමායං - අග්ගිම්හිචේව රේවතෝ දක්ඛිණෙ කස්සපෝ බුද්ධෝ - නෙරුතේ ච සුමංගලෝ පච්ජිමේ ච සිඛී බුද්ධෝ - වායව්‍යා මෙධංකරෝ උත්තරෝ පියදස්සී ච - ඊසානේ දීපංකරෝ පථව්‍යා කකුසන්ධෝ ච - ආකාසේ සරණංකරෝ අච්චන්තරායා සබ්බේ තේ - සෝක රෝග භයා පි ච විනස්සන්තු සදාතුය්හං - සබ්බිරියා පථේසු ච යක්ඛාදී දේවතාභී ච - රාජ චෝරාරි අග්ගිහි අමනුස්සෙහි සබ්බේහි - තිරච්ඡාන ගතේහි ච ජාතා උපද්දවා සබ්බේ - විනස්සන්තු අසේසතෝ සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ - සාරිපුත්තෝ ච දක්ඛිණේ වාමංසෙ මොග්ගල්ලානෝ - තේ පුරතෝ පිටකත්තයං පච්ඡිමේ තව ආනන්දෝ - චතුද්දිසා ඛීණාසවා සමන්තා ලෝකපාලා ච - ඉන්දදේවෝ ච බ්‍රහ්මා ච එතෙසං ආනුභාවේන - සබ්බුපද්දමුපද්දවා අනේකා අන්තරායා පි - විනස්සන්තු අසේසතෝ ස්වාමින්වහන්සේ කියන සමහර වචන වෙනස් 🙏🙏🙏
@Ubswww345
@Ubswww345 10 күн бұрын
Vadakatayuththa hariyata venavanm gewana mudala gana kisima prasnayak naa.
@DGPHolding
@DGPHolding 10 күн бұрын
අපි නම් ඕනම වැඩක් පටන් ගන්නේ පොඩි හාමුදුරුවන්ගෙන් අශිර්වාදය අරගෙන.
@Froget2345
@Froget2345 10 күн бұрын
අසරණ මිනිස්සුන්ගෙ ජීවිතේ යහමඟට ගන්න එකම ඇති අපෙ සාදුට අමා මහ නිවනින් සැනසෙන්න
@Whatsuserporfile
@Whatsuserporfile 10 күн бұрын
මගෙ ලග්නේ කුම්බ මටත් ඕනේ ඔබ වහන්සේ හම්බෙන්න
@RevengenewoptionalAmsterdam
@RevengenewoptionalAmsterdam 10 күн бұрын
පොඩි හාමුදුරුවන්ගෙන් වැඩක් කරගත්ත ඕනන කෙනෙක් දන්නවා කොච්චර පිළිවෙලට වැඩ කරනවද කියලා
@AkdFans-lm3sq
@AkdFans-lm3sq 10 күн бұрын
පොඩි හාමුදුරුවො කියන දේවල් ගැන අයේ දෙපාරක් බලන්න දෙයක් නෑ.
@SadunS-m4g
@SadunS-m4g 10 күн бұрын
😮😮😮
@MangowillaSeaplce
@MangowillaSeaplce 10 күн бұрын
මේ ලග්න නැති අයට මොනවත්ම සහනයක් නැද්ද පොඩි හාමුදුරුවො
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН