[12/31] - භෞතික ලෝකයේ නිර්මාතෘ - (Season 08)

  Рет қаралды 78,439

නිරපේක්ෂත්වයේ මග  |  Nirapekshathwaye Maga

නිරපේක්ෂත්වයේ මග | Nirapekshathwaye Maga

Күн бұрын

0:00 - ආරම්භය
1:52 - සක්කාය සහ සත්කාය දිට්ඨිය පහදාදෙන්න
5:51 - අන්අයගේ aura මගින් අපට බලපෑම් විය හැකිද?
8:49 - රහතන් වහන්සේලා සමාධියෙන් අරමුණුකර දැකිය හැකිද?
10:20 - භාවනාවක ශරීරය නොදැනී යාමක් පිළිබද අත් දැකිමක්
12:54 - AURA නිර්මාණය කරන්නේ අවිද්‍යා පච්චයා සංකාර කරන දෙවැනි කයද?
13:38 - අනිච්චා වත සංකාරා ගාථාවේ අර්ථය
18:46 - නවග්‍රහයන්ට අමතර ඇති ග්‍රහයන්ගේ බලපෑම පිළිබදව
20:47 - සතර සතිපට්ඨාණය පිළිබද අසන ලද ගැටළුවක්
21:49 - කර්මය කරන්නෙක් නැත. විපාක විදින්නෙක් නැත.යන්නෙන් ආ ගැටළුවක්
23:58 - සියල්ල කර්මයෙන් සිදුවේද?
24:35 - නියාම ධර්ම සහ කර්මය අතර සම්භන්ධයක් තිබේද?
25:48 - අධි වචන
26:00 - සෝතයට අධි වචන සහ නිරුක්ති
31:27 - කාමයට අධි වචන හා නිරුක්ති
37:07 - ශරීරය යන්නට නිරුක්තියක්
38:49 - “සං” වල යෙදීම්
46:04 - නිවන් දැකීමට අවශ්‍ය තණ්හාව ?
51:52 - ඉච්ඡාවට අධි වචන
58:05 - නිරුක්ති පටිසම්භිදා ඥාානයේ විද්‍යාව
01:00:38 - PYRO Board
01:09:08 - හේතු ද? ඵල ද ?
01:21:27 - තච පංචකය
01:24:17 - සංඛාරයට අනුකූලව උපතක් ඇති බවට ත්‍රිපිටක සාක්ෂි
01:28:34 - හේතු ඵල අනුව නිරුක්ති
01:42:56 - වචනයක නිරුක්ති අදහස ඒ ඒ අවස්ථාවට ගැලපෙන අයුරින් ගතයුතු බවට උදාහරණ
01:51:28 - පුණ්‍යානුමෝදනාව
නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga - (Season 08/Episode 04 /Part 03 ) 27-11-2016
ස්ථානය : | මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදී
වේලාව : උදෑ: 08.00 සිට සවස 05.00 දක්වා
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි
භෞතික ලෝකයේ නිර්මාතෘ
Bhawthika lokaye nirmathru
පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - • [11/31] - ආර්යන්ට පමණක...
මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - • [13/31] - ඇස ඇසට නොපෙන...
නිරපේක්ෂත්වයේ මග Season 08 ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිරපේක්ෂත්වයේ මග (Seas...
සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
KZbin : kzbin.info...
Web Site : www.nirapekshathwayemaga.com/
Facebook : / nirapekshathwayemaga
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!
............................Related Topics.........................................................
-------------
.....................- Answers for questions -.................
Sothayata Adhi wachana.
Kaamayata Adhi wachana.
Shareeraya yannata nirukthiyak.
San wala yedeema.
Niwan dekeemata awashya thrushnawa?
Samma?
Ichchawata adhi wachana.
Nirukthi patisambhida gnanaye vidyawa.
Gathi handa, Gathi guna, Gathi ruwa,?
Hethu pala?
Sankaarayata anuwa jaathiyak pahala wana bawa.
Asruthawath pudgalayage ha sruthawath pudgalayage awabodhaya
Thacha panchakaya hethuda? palada?
Sankaarayata anuwa Upathak ethi bawata thripitaka sakshi.
................................................................................................................
මෙය - :
තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.
පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!
Meya - :
Thathagathayan wahansege ekama igenweema wana, Aaswadaya,Aadeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.
Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!
...................Searchable topics ..................
Bhawthika lokaye nirmathru?
bauthika lokaye nirmathru?
bhawtika lokaye nirmatru?
bhauthika lokaye nirmaathru?
bawthika lokaye nirmaathru?
bauthika lokaye nirmaathru?

Пікірлер: 45
@ruwanchamara889
@ruwanchamara889 5 жыл бұрын
තලන්න තලන්න සුවද හමනා සදුන් කොටයක් මෙන් ඔබ වහන්සේ ගේ ගුණකද දසත පැතිරේවා🙏🙏🙏
@sammasathkara-9617
@sammasathkara-9617 4 жыл бұрын
01:52 - සක්කාය සහ සත්කාය දිට්ඨිය පහදාදෙන්න 5:51 - අන්අයගේ aura මගින් අපට බලපෑම් විය හැකිද? 8:49 - රහතන් වහන්සේලා සමාධියෙන් අරමුණුකර දැකිය හැකිද? 10:20 භාවනාවක ශරීරය නොදැනී යාමක් පිළිබද අත් දැකිමක් 12:54 AURA නිර්මාණය කරන්නේ අවිද්‍යා පච්චයා සංකාර කරන දෙවැනි කයද? 13:38 අනිච්චා වත සංකාරා ගාථාවේ අර්ථය 18:46 නවග්‍රහයන්ට අමතර ඇති ග්‍රහයන්ගේ බලපෑම පිළිබදව 20:47 සතර සතිපට්ඨාණය පිළිබද අසන ලද ගැටළුවක් 21:49 කර්මය කරන්නෙක් නැත. විපාක විදින්නෙක් නැත.යන්නෙන් ආ ගැටළුවක් 23:58 සියල්ල කර්මයෙන් සිදුවේද? 24:35 නියාම ධර්ම සහ කර්මය අතර සම්භන්ධයක් තිබේද? 25:48 අධි වචන 26:00 සෝතයට අධි වචන සහ නිරුක්ති 31:27 කාමයට අධි වචන හා නිරුක්ති 37:07 ශරීරය යන්නට නිරුක්තියක් 38:49 “සං” වල යෙදීම් 46:04 නිවන් දැකීමට අවශ්‍ය තණ්හාව ? 51:52 ඉච්ඡාවට අධි වචන 58:05 නිරුක්ති පටිසම්භිදා ඥාානයේ විද්‍යාව 01:00:38 PYRO Board 01:09:08 හේතු ද? ඵල ද ? 1:21:27 තච පංචකය 1:24:17 සංඛාරයට අනුකූලව උපතක් ඇති බවට ත්‍රිපිටක සාක්ෂි 1:28:34 හේතු ඵල අනුව නිරුක්ති 1:42:56 වචනයක නිරුක්ති අදහස ඒ ඒ අවස්ථාවට ගැලපෙන අයුරින් ගතයුතු බවට උදාහරණ 1:51:28 පුණ්‍යානුමෝදනාව
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
උතුම් ආර්‍ය්න්වහන්සේට නමස්කාර ය වේවා . සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@ruwanchamara889
@ruwanchamara889 5 жыл бұрын
තලන්න තලන්න සුවද හමනා සදුන් කොටයක් මෙන් ඔබ වහන්සේ ගේ ගුණකද දසත පැතිරේ වා
@andananandana2332
@andananandana2332 7 жыл бұрын
ඔබ වහන්සේගේ මේ උත්සාහය පුර්ණ වශයෙන් සඵල වේවා!
@dyanidyani4550
@dyanidyani4550 5 жыл бұрын
මහත්මයා ංඔබට කතාකල හැකි දුරකතන අංකයක් ලබා දිය හැකි නමි එය බොහෝ සේ අගය කරමි .. තෙරැවන් සරනයි !!!සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@shanu454
@shanu454 7 жыл бұрын
දේශණය කිහිප වරක් ශ්‍රවනය කරා සිවාමින් වහන්ස. මේ සියල්ල කිසිදා අසා සිටියේ නැත. ඔබ වහන්සේට නිවන කරා යාමට මේපිං අනුමෝදන් වේවා.
@user-ve5qc9lm8z
@user-ve5qc9lm8z 2 ай бұрын
ඇත්තටම මාත් අහලාම නැති දේශනා ගොඩාක් පින් මේ ස්වාමීන් වහන්සේ ට
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 7 жыл бұрын
සාදු ...සාදු ..සාදු ...ගොඩාක් ...ලස්සනයි .......අපෙ...හාමුදුරුවන්ට ...ගොඩාක් ..පින් ...
@sriyanijayaweera1797
@sriyanijayaweera1797 Жыл бұрын
තෙරුවන් සරණයි!සාදු සාදු සාදු!!!
@indranidesilva8575
@indranidesilva8575 2 ай бұрын
❤❤❤ sadu sadu sadu
@S.J.M.W
@S.J.M.W 3 жыл бұрын
අදහස වැටහුණි ...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anurawijewardana3959
@anurawijewardana3959 7 жыл бұрын
සාදු සාදු සාදු ,ජපානයේ සිට
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 3 жыл бұрын
Sadu sadu sadu
@pasindumalshan8798
@pasindumalshan8798 3 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@arunakaushalyaranasingha3201
@arunakaushalyaranasingha3201 4 жыл бұрын
Uthum swameen wahansa loka sathwayata hithasuwa pinisa obawahanse dahas wasarak ausha waladinasekwa....sadu 🙏🙏🙏
@user-su8dz9ds4b
@user-su8dz9ds4b 7 жыл бұрын
අපේ හාමූදූරැවන්ට තෙරැවන් සරනයි සවුදියෙන්සිට
@user-su8dz9ds4b
@user-su8dz9ds4b 7 жыл бұрын
භාවනා කරන ගොඩනැගිල්ල හදනඵකට අදාරයක් කරන්න මට විදිහියක් නැද්ද මම ඉන්නේ.සවූදියේ තියේනවනමි මට ඵක කියදේන්නේ බූදූ සරනයි
@nandadissanayake5303
@nandadissanayake5303 6 жыл бұрын
very.truthgull.
@lakmali813
@lakmali813 6 жыл бұрын
Sadu..sadu..sadu...🌻🌻🌻
@srajcell2659
@srajcell2659 6 жыл бұрын
sadu sadu sadu
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
🙏🙏🙏
@tharanganikavindya2637
@tharanganikavindya2637 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@Dushmantha1152
@Dushmantha1152 7 жыл бұрын
Sadhu sadhu sadhu,,,,!!!
@uduljayarathne1510
@uduljayarathne1510 9 ай бұрын
🙏🙏🙏🙏
@KaushiUnawatuna
@KaushiUnawatuna 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷
@shiranimallawa7196
@shiranimallawa7196 6 жыл бұрын
Nibbana Parama Sukayen Sukitha Thara Wethwa
@appuhamimahatha6216
@appuhamimahatha6216 7 жыл бұрын
Theruwan Saranai
@roshiniswarnapali9894
@roshiniswarnapali9894 Жыл бұрын
🌹🙏🌹
@indranidissanayaka4236
@indranidissanayaka4236 6 жыл бұрын
මාගෙ නමස්කාරය වෙවා ..🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹 සාධු ..සාධු ...සාධු ............................
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
🤥🤒🤕😵🤧🤮🤴👸💂👷🧞🧜
@arwinfernando9760
@arwinfernando9760 3 жыл бұрын
Sadu! Sadu ! Sadu !!!
@somasiriliyanage3043
@somasiriliyanage3043 4 жыл бұрын
ඔබවහන්සේගේ දේශන පවත්වන ස්ථාන දැනගන්නට පුලුවන්ද ?
@SupunGunasekara
@SupunGunasekara 6 жыл бұрын
Sadu sadu sadu
@liyonidgamage2448
@liyonidgamage2448 7 жыл бұрын
sadu sadu sadu
@isuruashan1322
@isuruashan1322 6 ай бұрын
🙏🙏🙏
@user-ve5qc9lm8z
@user-ve5qc9lm8z 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@arwinfernando9760
@arwinfernando9760 3 жыл бұрын
Sadu! Sadu ! Sadu !!!
@isuruashan1322
@isuruashan1322 6 ай бұрын
🙏🙏🙏
@kelumwijayathilaka6619
@kelumwijayathilaka6619 Жыл бұрын
🙏🙏🙏
@dmachee2637
@dmachee2637 10 ай бұрын
🙏🙏🙏
@dayaneetachandrakanthi3628
@dayaneetachandrakanthi3628 Жыл бұрын
🙏🙏🙏🙏🙏
[13/31] - ඇස ඇසට නොපෙනෙන බව ඔබ දන්නවාද? - (Season 08)
2:15:27
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 77 М.
► ද්වේෂය සහ භය
29:02
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 16 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 1,4 МЛН
🍕Пиццерия FNAF в реальной жизни #shorts
00:41
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 19 МЛН
සෝතාපන්න වෙන්න ඔබටත් පුලුවන්
16:08
Sathipattanagara Retreat Centre
Рет қаралды 508
සිත යනු?
17:35
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 52 М.
දරුවන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය දෙන්න
12:14
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 74 М.
මන තුල ධ්‍යාන සහ සමාපත්ති වැඩෙන තාක්ෂණය
20:01
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 82 М.
New trick 😧 did you expect that? 😁
0:10
Andrey Grechka
Рет қаралды 20 МЛН
Спас девушку от местного бандита | #shorts
0:59
diaansssss.filmss
Рет қаралды 6 МЛН
This Shape Is IMPOSSIBLE To Draw...
0:57
Stokes Twins
Рет қаралды 54 МЛН
接下来就是路飞救两个小孩#海贼王  #路飞
0:39
路飞与唐舞桐
Рет қаралды 9 МЛН
БАТЯ ПЛАКИ-ПЛАКИ
0:47
LavrenSem
Рет қаралды 1,9 МЛН
Khóa ly biệt
1:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 7 МЛН
Разница в уровнях🔥
0:26
FERMACHI
Рет қаралды 1,6 МЛН