කෝටී 12ක රත්රන් ඇදුම අඳින දේවගැති තුමා ගාල්තැන්න දේවාලයේ හාස්කම් හෙලිකරයි | Galthanna Kali dewalaya

  Рет қаралды 246,608

Hela Rahas

Hela Rahas

3 жыл бұрын

හෙලරහස් නාලිකාව සමග ගාල්තැන්න දේවාලය දේවගැති තුමා හෙලිකල රහස්

Пікірлер: 404
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
ශ්‍රී මහා භද්‍ර කාලිමෑණියන්ට මතු බුදු බව ලැබේවා ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන්ගේ පිහිටින් සියලු දුක් කරදර තුරන්වී සතුට ලැබේවා Crishanthi වන මහට දේව අම්මාගේ පිහිටයි
@Vimal-qk5kj
@Vimal-qk5kj Жыл бұрын
At ad
@pattinad503
@pattinad503 Жыл бұрын
කොහෙද කියල තියෙන්නෙ කාලි මතු බුදු වෙනව කියල.බුදු දහම මිත්‍යාදෘෂ්ඨිය ප්‍රතික්ෂේප කරන දහමක්.
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
ඉතාම පැහැදිලිව සරලව වටිනා ජීවිත කතාවක්. ඔබතුමාට බොහොම පිං. තෙරුවන් සරණයි. තව තවත් අසරණ ජනතාවට පිහිට වීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය, භද්‍ර කාලී මෑණියන්ගේ පිහිට සෑම විටම ලැබේවා 🙏
@upulasanka7227
@upulasanka7227 2 жыл бұрын
Oba thumata දළදා සමිඳුන් පිහිටයි ජයවේවා නමස්කාර වේවා oba thumata
@ranjithdesilva5292
@ranjithdesilva5292 Жыл бұрын
ඉගනගත්තේ නැතත් පාර්ලි මේන්තුවට නොගියත් කුඩු වික්කේ නැතත් උත්සාහවන්තයා තමන්ගේ දියුනුවට තමන්ගේම නුවන ක්‍රමවත්ව යෙදුවොත් මෙන්න මේ වගේ මුදල් හම්බ කරගන්න පුලුවන්...උත්සාහ වන්තයා ජය ගන්වාය්...
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
Sadu sadu sadu kali මෑණියන්ගේ පිහිටෙන් mage කරදර බාධක මඟ hareva සැමටම යහපතක් වේවා සියලු devi පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
(((ගරැ දේවගැති තුමෙනි ඔබවහන්සේගේ දේව භ්තියයි. ඔබතුමන් මෙි සංසාරෙ කරපු නිසා ඔබතුමන් දේව ආශර්වාදය ලැබිලා ... සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏 )))
@ransikadealwis8379
@ransikadealwis8379 Жыл бұрын
Hahahaha
@jeewantha4050
@jeewantha4050 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@chandana1136
@chandana1136 Жыл бұрын
මේකෙ කමෙන්ට් බැලුවම අපේ උන්ට මොලයක් නෑ කියල ප්‍රදර්ශනය වෙනව නෙත් බැලුම්ගලින් මෙයාගෙ වැඩ රටටම හෙලිකලා
@foodieswithkumu3902
@foodieswithkumu3902 Жыл бұрын
Ow mu Maha horek...muge pake haskam.....muge purse ekata eka kuddek widda..mu gya police paminili krla yamthan CCTV deiyange pihiten Hoya gththe...
@ransikadealwis8379
@ransikadealwis8379 Жыл бұрын
Munta pissu mata hithenne lankawa me agadayata wetila thiyenne me wage gon harak nisa. Me kapuwa nemei okkoma me boruwa karana un hire danna ona
@santhush4836
@santhush4836 Жыл бұрын
අපේ උන් ආසයි ඇදගෙන නාන්න මේ වගේ හොරු බිහි කරන්නෙ අපේ උන්ම තමා
@darshnanalee1297
@darshnanalee1297 Жыл бұрын
නෙත් එෆ් එම් එකෙන් රෙදි ගැලෙව්වානෙ මේ දෙයියාගෙයි දේවාලෙයි.දෙයියා නෙත් එක නැති කරනවා කිව්වා.තාම මුකුත් උනේ නෑනෙ
@kumudunisenevirathne8167
@kumudunisenevirathne8167 Жыл бұрын
ඒක තමයි මාත් බැලුවෙ.
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
කවිරැ මොනවා කිව්වා ත් සසර පිං තියෙනවා ඒක තමයි බබලන්නෙ බුදු සරනයි බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම යහපතක් වෙිවා
@shamoshimadushika9644
@shamoshimadushika9644 Жыл бұрын
පින් නෙමෙයි මොලේ තියනව මොඩයොන්ව රවට්ටල සල්ලි ගරන්න
@aravindamendis3747
@aravindamendis3747 Жыл бұрын
Appatasiri kolu karaya anna hire dan
@ranjaniskm2197
@ranjaniskm2197 2 жыл бұрын
මාම මාහානුවර උඩුවල මාගේ ගෙදරට පේනවා දේවාලේ තේවාව අැහෙනවා දේව අාසිරිවාදය ලැබේවා මාතු බුදුබවලැබේවා ඔබතුමාට
@tharutahru470
@tharutahru470 2 жыл бұрын
methanta yana para hary no hary hoyala denna ko plz
@kevinjayathilaka9591
@kevinjayathilaka9591 Жыл бұрын
Koheda inna thana kohomada hoyaganna
@nikiniki9631
@nikiniki9631 Жыл бұрын
මුගේ දියුණුව දිහා බලපුවම තේරෙනවා ලංකාවේ කොයිතරම් හරක් ඉන්නවද කියලා 😂😂😂 අද ලංකාවටත් කෙලවුනේ ඒ හරක් රැල නිසයි
@h_iy_appiness
@h_iy_appiness Жыл бұрын
😂😂😂😂👏👏👏
@user-wh1ol5yi3w
@user-wh1ol5yi3w Жыл бұрын
හරියට හරි සහෝදරය මූ පල් හොරෙක්
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
(((ගරැ දේවගැති තුමෙනි .. ඔබතුමන් මෙි සංසාරේ කරපු පිං දහමි සහ ඔබවහන්ගේ දේව භක්තිය නිසාත් . ඔබතුමන්ට ඒ පිං පළදෙනව!!!සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏..)))
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
උතුම් භද්‍රකාලි මෑණියන්ගේ වරමින් සියලු ප්‍රාර්ථනාවන් මගේ ද සියලු ජනයාගේ ම ජනයා ගේම ඉටු වේවා🙏🙏❤️❤️❤️
@sriyamagammana1221
@sriyamagammana1221 3 жыл бұрын
ස්තුතියි මහා භද්‍රකාලී මෑණියන් ගේ පිහිටයි
@lahirukumara7031
@lahirukumara7031 3 жыл бұрын
Methumage 4n nambareyak dann puluwan da
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
((((( ගාල්ල තැන්න දේව මාළිගාවට නමස්කාරවෙිවා!!!🌷 නමස්කාරවෙිවා!!!🌷🌷 නමස්කාරවෙිවා!!!🌷🌷🌷))))))) එචි. ඩි. දයා රංජිත්..)))
@sumithsumith749
@sumithsumith749 Жыл бұрын
Othenta namaskaara wewaa kiyakiyaa wadiye namenna epa. Me kapuwa thogeth pu# airy.
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
ස්වාමීට ඇතුලු සියලු දෙනාට දුර්ගා භද්‍රකාලි මාතා පිහිටයි !!!!!!! 🙏🙏🙏❤️❤️❤️❤️
@tharutahru470
@tharutahru470 2 жыл бұрын
methna yanna para hary katha karanna nombarayak hary denna puluvanda plz
@sherinandrue5577
@sherinandrue5577 Жыл бұрын
බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි
@chandana1136
@chandana1136 Жыл бұрын
CCTV දේවතාවුන් වහන්සේගෙ පිහිටයි ඔයතරම් හාස්කම් තියනවනම් CCTV දෙයියෙක් ඉන්නෙ ඇයි
@vihangarajapaksha1608
@vihangarajapaksha1608 3 жыл бұрын
මටත් ගොඩාක් පිහිට උනා දෙව මැණියන් සත්‍යයක්
@tharutahru470
@tharutahru470 2 жыл бұрын
ane mata yanna para kiyanna ko naththan no hary denna danna kenek
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 2 жыл бұрын
බද්ද්‍රකාලි මානියන්ගේ පිහිටයි , බාද්ද්‍ර්‍ර් කලි මානියන්ගේ පිටෙන් මගෙ ගේ වඩ ටික ඉවර කරගන්න ඉක්මනින් හකි වේවා ,
@samnthideepthika8271
@samnthideepthika8271 Жыл бұрын
දෙවියන්ගේ පිහිටයි
@suneethakahil6414
@suneethakahil6414 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@shiranbuddika1820
@shiranbuddika1820 Жыл бұрын
මිත්‍යා දෘෂ්ටිකයො...බුද්ධ දෙශනාවට එහා කිසිවක් නොමැත...⁣කානාමැදිරි එලි කියන්නෙ මෙවට බුද්ධ දෙශනාවට නමි හිරු මඩල අභියස...
@sujeewasampath2845
@sujeewasampath2845 Жыл бұрын
භද්‍ර කාලීමෑණීයන්ගේ පිහිට ආරක්ෂාව අපි සැමට ලැබේවා.
@titusdayarathne8876
@titusdayarathne8876 3 жыл бұрын
කාලි මෑණියන් දූකක් කරදරයක් ඇති වූ වීට පීහීට වෙන දේවතා වියක් මේ තුමා ට කාලි මෑණියන්ගේ පීහීට ඇති
@chamindasenavirathne2819
@chamindasenavirathne2819 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටියි
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
දෙවපිහිටයි බුදු සරනයි
@user-eu9ue2on8n
@user-eu9ue2on8n Жыл бұрын
අනේ මෙී දේව බැල්මෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් යහාපතක්ම වෙිවා බලද්දි හරිම සතුටුයි
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
තෙරැවන් සරනයි දේව ගැතිතුමනි මමත් එනවා ලංකාවට ආවාම
@slgupthawedamantha838
@slgupthawedamantha838 2 жыл бұрын
සොහොන් කාලි මැනියන්ගේ පිහිටයි
@ayshadeerasekara4412
@ayshadeerasekara4412 Жыл бұрын
Mama 1parakh ahwa. Mata puduma asawakh ati una. Dan etah wada lasshanai whaga. Mata a unata una baraya hari geya na..budu saranai. Mamath badra kaliy amma dakala tiya. Math harima adarai badra kaliy ammata 🌹🌹🌹🌹🙏🙏🙏🙏
@hemalathasriyani526
@hemalathasriyani526 3 жыл бұрын
මම මේ දේවාලයට ගිහින් තියනවා මේ කියපු සේරම ඇත්ත මෙතුමා හරියට පින් කරනවා ඇත්තු ගෙනත් පෙරහරක් කරනවා ඒක ඇත්ත මේ දේවාලය හදලා තියෙන්නේ ඉන්දියාවෙන් කට්ටිය ගෙනල්ල හරිම ලස්සනයි
@methsadi5675
@methsadi5675 3 жыл бұрын
Mahanuwarata gihilla yana widiha dana ganna puluwanda me dewaleta
@nalinrathnayaka1900
@nalinrathnayaka1900 2 жыл бұрын
Kohomada methanata yanne
@gardihewageivan3320
@gardihewageivan3320 Жыл бұрын
මෙි...කාලේ දේවල ගැන කතාකරන කාලේ....බොරැව ප්‍රචාරයකරන්න ..මුදලට මාධ්‍ය ගත්තත් පාඩු නෑ මුදල් බොරැවෙින් සොයපුව කියලා මුදල්වල ලියා නැත...රත්තරන් පොරවා සිටින නිසා...බොරැවත් ඇත්තවෙනවා...
@surajimalsha238
@surajimalsha238 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමි 🙏🙏
@kalanagayanga7044
@kalanagayanga7044 2 жыл бұрын
දෙවි පිහිටයි
@kanchanapiumali2242
@kanchanapiumali2242 Жыл бұрын
Mathu buduwannata perum purana maha badra kali ammage pihita arakshawa lokawasi siyalu denatama lebewa.dewagethi thumani api dannawa oba wahanse asarana minissunta monatharam pihita wela thiyanawada kiyala oba wahanseta pin dirgausa lebewa
@nallynn6686
@nallynn6686 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ දෙවගැතිතුමාට අනේ ඉතින් මෙ වගේ තැනක් මට බලන්න ලැබූනට අනේ මගේ ප්‍රසෙනෙට් ව්ස්දුමක් ගන්න ව්දියක් නැනි මම නම ඉන්නේ රට එත් මගේ දුවට ලොකු ප්‍ස්නේ යක් තියනවා එක ව්ස්ද ගන්න ව්දියක් නැ ඇතටම ඔබ තුමාට ගොඩක් ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සුදු සුදු සුදු සුදු සුදු
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
අවංකවම මිනිසුන් වෙනුවෙන් වැඩ කරලා දෙවියන් විසින් දුන් දායාදයන් තමයි මේ උතුම් භද්‍රකාලී දේව මෑනියන්ගේ පිහිට මුළු ලංකාවට ම ලැබේවා මේ වගේ දියුණු වෙන්න 🙏🙏❤️❤️❤️❤️
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b Жыл бұрын
බුදුසරණයි දෙව් පිහිටයි ඔබ තූ මාට
@maithreejayashantha3053
@maithreejayashantha3053 Жыл бұрын
Dan....sanaga....නැද්ද
@dumindakarunathilaka87
@dumindakarunathilaka87 Жыл бұрын
Budu saranai oba thumata mat uduwela tama adatama meka baluwe
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 2 жыл бұрын
බුදු saranai devi pihitai ..
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
පරිස්සමෙන් දේවගැතිතුමනි .යහපතක්ම වේවා
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
(((((((සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷 පිං ඇති ශිු මහා භදා කාලි දේව අමිමාගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ සියලුම ලෙඩදුක් කරදර දුරැවෙිලා මට සෙතක්ම වෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))))))
@mmadarshana9674
@mmadarshana9674 Жыл бұрын
ඕකවත් ජාතික රූපවාහිනියට ගෙනාවන් බලේ නාන හැටි බලන්න තිබුනා 😂😂😂😂
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
අපටත් ඔබතුමාට වගේම මහා භද්‍රකාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
අද 2022 7 14 අද තමයි මම දේවගැති තුමාගේ වීඩියෝ එක දැක්කෙ ඇත්තට හරිම ආසාවෙන් තමයි ඒ වීඩියෝ එක බලන්නේ අනේ දේවගැතිතුමනි කොහේද මේ දේවාලය තියෙන්නේ 🙏🙏🙏සාදු සාදු සාදු
@amarakumarihami3258
@amarakumarihami3258 Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@santhush4836
@santhush4836 Жыл бұрын
තව නෙත් FM එකෙත් තිබ්බා සාමි තුමා ගැන අහපන් ඒකත් භක්තිය තවත් වැඩි වෙන්න😂💔
@induwejesingha6099
@induwejesingha6099 3 жыл бұрын
මම කවදාවත් ඇවිත් නෑ. . . Video එක බැලුවම එන්න හිතුන
@amilamadushanka1802
@amilamadushanka1802 3 жыл бұрын
😁😁😁😁
@user-ik1gv1uk7m
@user-ik1gv1uk7m 3 жыл бұрын
නෙත් එෆ් එම් බැලුන්ගල අහලම යන්න
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
🤗🤗
@santhush4836
@santhush4836 Жыл бұрын
පව් බන් උබලා😂
@ChathuChathuvolgs
@ChathuChathuvolgs Жыл бұрын
ovata yannepa minisu mulskaranava.boruvak
@janakeewijenayake7434
@janakeewijenayake7434 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි
@srishivashakthimahabaddrak2411
@srishivashakthimahabaddrak2411 2 жыл бұрын
Theruwan saranai..
@Udumbara568
@Udumbara568 Жыл бұрын
අපේ මෝඩ බයියෝ ඉන්නකල් මේව අපේ අයට මැජික්
@chandanirenuka2793
@chandanirenuka2793 2 жыл бұрын
Thiruwan saranai
@panmhaphama6260
@panmhaphama6260 Жыл бұрын
නේත්‍ර ජසරැල් දරුවාවට සුවය දෙන්න බද්ද්‍රකාලි මෑනියනේ
@user-kh8lb3ss9x
@user-kh8lb3ss9x Жыл бұрын
විස්වාසයත් භක්තියත් ඔබ තුමාව විශ්ව ධර්මතාවයම රැකලා ගරු බුහුමන් ගෞරවය ධණය ධාන්‍ය රන් රිදි මුතු මැණික් ගැබිලා තියනවා සතුටුයි ගොඩක් යහපතක්ම වේවා! 🙏🙏🙏
@santhush4836
@santhush4836 Жыл бұрын
😂😂
@senuldissanayake1768
@senuldissanayake1768 Жыл бұрын
Obatuma kwwa Hari man awa katu matiyen hadapu dewaleta ada othna dakkama harima satutui sadu sadu saadu
@umangakarunarathna2439
@umangakarunarathna2439 Жыл бұрын
man hitana inna hama deyakma sarthaka wewa.budu saranai.
@sotkw4352
@sotkw4352 3 жыл бұрын
Thaws jaya wewa
@rohansunimal3306
@rohansunimal3306 2 жыл бұрын
Teruwan saranai
@gaminiweerakoon5429
@gaminiweerakoon5429 2 жыл бұрын
Sadu sadu sadu buddhanubawaye balayen obathuma karannau me maha sattkaryaya thawa,thawath diunuwewa...
@chayadisanayaka3850
@chayadisanayaka3850 Жыл бұрын
Budusaranai
@amithasriyani5665
@amithasriyani5665 Жыл бұрын
Budusaranai obathumata .
@vidushasandaru3533
@vidushasandaru3533 Жыл бұрын
Sadu sadu budu saranai obata
@seethahettuarachi8065
@seethahettuarachi8065 3 жыл бұрын
Theruwan saranay dewagathithuma
@Tabitabi-oz8dk
@Tabitabi-oz8dk Ай бұрын
වැරදි කරලා එන අයට පිහිටක් නෑ.ඒ වැරදි කරපු මිනිස්සු තමයි අපේ දේව ගැති තුමාට මැඩ ගැහුවේ.
@ranihelan3688
@ranihelan3688 Жыл бұрын
මහා බඩ්‍රකාලි අම්ම මටත් පිහිට වෙන්න🙏🙏🙏🙏
@indraniindranisilva5125
@indraniindranisilva5125 3 жыл бұрын
තෙරැවන් සරනයි
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
🙏🙏🙏
@nathashafallonofficial2486
@nathashafallonofficial2486 Жыл бұрын
උතුම් මතුබුදුවන මහා භද්‍රකාලි අම්මා මෑණියන්ගේ පිහිටයි!!!
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
බොහෝ වෙලාවට දෙවියන් නැ කියන්නෙ පන්සිල් පද පහවත් රකින්න බැරි අය .
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
කාලි කොහෙදබුදුවෙන්නේ බුදුවරුන්ට අපහාස නොකර හිටපියව්😡
@nishasanjeewa9657
@nishasanjeewa9657 Жыл бұрын
@@nipunsanjaya3673 හූ
@dinussanctum4003
@dinussanctum4003 Жыл бұрын
@@dayanikulatunga9734 menna mongalayek
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
@@dinussanctum4003 තමුන් කවරු කියලා ද හිතාගෙන ඉන්නෙ කියවනවා බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝන්ගේ පොත් මට මොන්ගල් කියන ප්‍රතිපත්ති රකින බැරි මෝඩ මිනිහා .
@daglykumara1315
@daglykumara1315 Жыл бұрын
ජනතාවගේ බඩගින්න නිවන ක්‍රමයක් දෙවියන්ට කියල හදල දෙන්න දුප්පත් ජනතාව කන්න නැතුව දුක් විදිනවා ඔය කෝටි ගනන් හොයල තියෙන්නේ මිනිස්සු රවටලා
@investment119
@investment119 Жыл бұрын
අල බතල මඤ්ඤොක්කා ටිකක් ගිටවා ගන්න
@while239
@while239 Жыл бұрын
Matapihtawanna,mge,idamageadara,cinnawannayanawa,puluwannm,beraladenna,obatumatagodakpin,j,
@pathmasiribandara4718
@pathmasiribandara4718 Жыл бұрын
කම්මැලි මිනිසුන් කන්න නෑ කියල හැමදාම අලසකම ට ඉන්නවා . නිකං ගිලින්න බලන් ඉන්නෙ නැතුව මහන්සි වෙලා වවාගෙන කන්න පුරුදු වෙයන් ගොබ්බයා
@investment119
@investment119 Жыл бұрын
@@pathmasiribandara4718 අනිවාර්යයෙන් ම ඔබ හරි නිකන් කන්න දෙන්න හොද නෑ කාට වුනත් අතපය තිය්‍ර්නවනෙ මහන්සියෙන් හොයාගන්න පුලුවන් වෙන්න ඔනී.
@sankanelum
@sankanelum Жыл бұрын
නියමයි උදාර
@asokamalachandrakanthi3501
@asokamalachandrakanthi3501 3 жыл бұрын
Kohomada contact karaganne
@user-76rme
@user-76rme 3 жыл бұрын
එතකොට මේ දේවාලයේ කෝටි ගානක රත්තරන් නෙවෙයි ද හොරකම් කලේ.???
@user-jn9bu4ek6b
@user-jn9bu4ek6b 3 жыл бұрын
🙏🙏🙏
@music-gg7fg
@music-gg7fg Жыл бұрын
Good
@sudunona8186
@sudunona8186 2 жыл бұрын
Sri maha bradda kali maniyangema pihitai
@sujeewasampath2845
@sujeewasampath2845 Жыл бұрын
ත්‍රිවිදරත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙවා.
@dorinperera6124
@dorinperera6124 Жыл бұрын
Siyaluma devipihitai thawath sakthiya dairiya lebewa .
@madushankadilan4918
@madushankadilan4918 Жыл бұрын
Ok
@kumarihassan7885
@kumarihassan7885 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@gangaku4977
@gangaku4977 Жыл бұрын
අයියේ me dewa gethi thumage phone number akek ganna berida
@samanthinalani5517
@samanthinalani5517 3 жыл бұрын
👍👍👍👍👍🙏🙏🙏
@janakakumara5299
@janakakumara5299 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏😍😍
@piyarathnasuraweera4512
@piyarathnasuraweera4512 Жыл бұрын
Nithum nimsara daruwa ikmanen suwapth vewa
@shiromiherath1409
@shiromiherath1409 2 жыл бұрын
Me dewale කොහෙද budusaranai
@titratatra8044
@titratatra8044 3 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷
@nissankaayya8294
@nissankaayya8294 2 жыл бұрын
Dewa getituma mama ehewwe honda teda tiyana dewalayak mata ena widiha kiyanda
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
මෙයැයිගේ මාලේත් හොරු කඩන් ගියානේ එකපාරක්
@nishasanjeewa9657
@nishasanjeewa9657 Жыл бұрын
මක්කැයි ඒ කතිකාව අප්පොච්චියෙ
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 5 ай бұрын
නමෝ කාලි සුවර්ණ සාමි කියන්නේ මුටද?
@donpriyanthi5736
@donpriyanthi5736 2 жыл бұрын
දෙවතුම නි ඔබතුමාට දිර්ග ආයුෂ ලැබෙනවා
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sanjuperera8207
@sanjuperera8207 3 жыл бұрын
Kali Amma sathyai.
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Aney matath pihitawenna, maha baddrakali maniyani, ,,mata hathurukam karana hathurai hathri vinasha karanna, ,,,mage semiyage aniyam sambandathwaya nathara karadenna, ,
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
maha balaathi kalimaniyan ma kawadath dadi wishvasayakin adahanawa, ma wishala asadaranayak wu kenek, me postdaja ma me sthanayagana sitha sithin barayakuna, itha ikmanin mage gataluwe kotasak wisadee thibe, ithiitikath maniyan wisadadena bawa mata wishawasau, athibalawath kalimaniyanta pinsiduweva
@nandakumara2760
@nandakumara2760 2 жыл бұрын
උත්සාහවන්තයා ජයගනී
@travelwithlokkaiya8516
@travelwithlokkaiya8516 2 жыл бұрын
mata kiyanna puluwannam me dewale koheda thiyenne kiyala
@ramyawiladdarage6359
@ramyawiladdarage6359 Жыл бұрын
Maha nuwara
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
කාලි මැණියන් ගෙ පිහිටයි
@kusumabandara4403
@kusumabandara4403 2 ай бұрын
Me devalaya koheda ticyenbe
@manchimanch4257
@manchimanch4257 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pathmalathapathmalatha6575
@pathmalathapathmalatha6575 3 жыл бұрын
සාදු සාදු සාදු
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 Жыл бұрын
රත්තරන් කෝටි ප්‍රකෝටි පැලදුවත් වැඩක් නැහැ අම්මා හිටියේ අනාථ මඩමකලු.
@nishasanjeewa9657
@nishasanjeewa9657 Жыл бұрын
නොදෝකින් නෙ
@manelpriyangani4498
@manelpriyangani4498 2 жыл бұрын
❤🙏🙏🙏🙏
@asokamalachandrakanthi3501
@asokamalachandrakanthi3501 3 жыл бұрын
Aththatama haskam athi...ane ithin Corona walata mokakhari karanna obata godak pin..
@damithdamith1025
@damithdamith1025 2 жыл бұрын
සන්සාරේ පින හිත හොද නිසා දෙවියන් ඔබතුමාව ආරක්ෂා කරනවා
@leslypremalal9934
@leslypremalal9934 Жыл бұрын
සංසාරේ පින නේවේ ගොනෝ සල්ලි වලට ගැනීත් පාවල දෙන තොපි වගේ පින්පියෝ නිසා
@santhush4836
@santhush4836 Жыл бұрын
මේ මිනිහගෙ සංසාරේ පිනද නැත්තම් මුට රැවටෙන උන්ගෙ සංසාරගත ගොංකමද
@madushnirajanayaka-xc3rf
@madushnirajanayaka-xc3rf Жыл бұрын
Dewiyo agata wahenawa newei....harima utter tamai Loka Palana dewiyangen waram gatta ape Maruna shaktimat artmayak ape agakata wahenawa eyage hakiyawa wadinam kapu mahattaya diyunu wenwa okai Rahasa.. ..
@zhzhzbzb3303
@zhzhzbzb3303 3 жыл бұрын
,💕💕💕💕👍
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 46 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 501 М.
ඔබටත් තියෙන්නෙ සිහි වරමක් ද? | Appachchi Dewalaya - Ratmalana
10:25
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 3,2 М.
වරම පරීක්ෂා කිරීම | Appachchi Dewalaya - Ratmalana
18:09
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 227 М.
Qual ELEMENTO é Melhor para ESCAPAR😱 #shorts
0:26
Lucan Pevidor
Рет қаралды 18 МЛН
Про арбузик 🍉 #рыбакит #простыерисунки
0:16
Which water gun won??
0:30
toys AS
Рет қаралды 81 МЛН