ඔබේ කේන්දරය ඔබම බලාගන්න | රවි සිටින භාවය අනුව ප්‍රතිපල | භාව 12| Ravi 12 places

  Рет қаралды 20,065

හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology

හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology

Күн бұрын

Пікірлер: 258
@nilushaSamanthika-p6n
@nilushaSamanthika-p6n 4 ай бұрын
ඔබතුමා හරි. මේශ ලග්නෙ රවි 12 . ගොඩක් දේවල් අහිමි උනා. ගොඩක් දේවල් ඉගනගත්ත. දරුව පවා මිය ගියා. අනගතේ ගැන පවා ලොකු බයක් තියෙන්නෙ දැන් 😢😢😢
@Horasaraya
@Horasaraya 4 ай бұрын
සියල්ල හොඳින් විසදේවි..ධර්මානුකූලව කටයුතු කරන්න..🙏
@nilushaSamanthika-p6n
@nilushaSamanthika-p6n 4 ай бұрын
@@Horasaraya ස්තූති ඔබතුමන්ට🙏🙏🙏
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 4 ай бұрын
පව් දෙයියනේ. පිං කරන්න.
@WEN11117
@WEN11117 4 ай бұрын
හිත ශක්තිමත් කරගන්න විශ්වයේ ශක්තියෙන් සියල්ල හොදින් සිදුවෙයි නමෝ බුද්දාය
@nilushaSamanthika-p6n
@nilushaSamanthika-p6n 4 ай бұрын
@@WEN11117 ගොඩක් ස්තූති ඔබට 🙏🙏
@sujeewakarunarathne8766
@sujeewakarunarathne8766 2 күн бұрын
රවි 10 ට කියපු සියල්ලම හරි...ඉගෙන ගන්නකාලෙදි හීනෙකින්වත් නොසිතු දේ ලබාදුන්නා..
@Horasaraya
@Horasaraya 2 күн бұрын
🙏
@DulshiVimalarathne
@DulshiVimalarathne 4 ай бұрын
මගේ රවි 12..ඔබ කියු බොහෝ දේවල් ඇත්ත..ස්තුතිය ඔබට 🙏
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 4 ай бұрын
ස්තුතියි රවි බුධ යෝගය ගැනත් කියන්න ❤️
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඉදිරියේදී ..🙏
@thusharipanagoda7181
@thusharipanagoda7181 4 ай бұрын
රවි 7 කිව් සියල්ල හරි. ස්තුති
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@maxipelperera7670
@maxipelperera7670 3 ай бұрын
වෘෂභ ලග්නයේ රවි පිහිටලා තියෙන්නෙ 10 නි කෙටුවේ බුද සහ සිකුරු සමග ඔබ තුමා කියපු විස්තර සියෙට සියක් ඇත්ත ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@kusumarathnaseeli9283
@kusumarathnaseeli9283 4 ай бұрын
7 රවි කියපු දේවල් ඇත්ත 😌
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@sathsarnipereraperera9205
@sathsarnipereraperera9205 3 ай бұрын
රවි 7 කිව් සියල්ල..හරි 🙏🙏🙏🙏
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 4 ай бұрын
අපි 3 වැන්නේ ස්තුතියි🎉
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@MAHESHMANAGE
@MAHESHMANAGE 4 ай бұрын
මම කුම්බ මගේ කේන්දරේ. පළමු කොටුවේ ඉන්න වා රවී.... කියපුව ඇත්ත...... 🙏❤️👍
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@bhagyasuwaaranaayurveda4441
@bhagyasuwaaranaayurveda4441 4 ай бұрын
ධනු ලග්නය, රවි දහවැන්නේ ධර්ම කර්මාධිපති රාජයෝගය සමඟින් බුධ සිකුරු නම වැන්නේ පිහිටයි.
@Horasaraya
@Horasaraya 4 ай бұрын
බොහොම හොදයි..
@Hima44597
@Hima44597 4 ай бұрын
Hariyatama hari mage 12 godak prashna tribunale muladi
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@kamalaranawaka9098
@kamalaranawaka9098 4 ай бұрын
මම කටක . 1 රවි . ඔබතුමා කියන දේ නිවැරදි යි.
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@annerashini9713
@annerashini9713 3 ай бұрын
රවි බුධ 4 කොටුවේ වෘශභ ලග්නය
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@dammikaKumari-o4c
@dammikaKumari-o4c 4 ай бұрын
Godak godak pin
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@BandulaWalisundara
@BandulaWalisundara 3 ай бұрын
චතුර් ග්‍රහ යෝග ගැන කිය්න්න මහත්මයා රවි කුජ බුද ගුරු යෝගය ගැන🙏
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනව 🙏
@malkidilhara4199
@malkidilhara4199 3 ай бұрын
කුම්බ ලග්නය ........ 10 වැන්නෙ රවී ඉන්නෙ බුද සදු එක්ක ..
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@nalakavithanage8486
@nalakavithanage8486 4 ай бұрын
Oba Thumata Tharuvan Saranai
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@Kavindaperera-ve2yj
@Kavindaperera-ve2yj 3 ай бұрын
තුලා ලග්නය - රවි , බුධ , කුජ 9
@Horasaraya
@Horasaraya 3 ай бұрын
👍
@voni34
@voni34 4 ай бұрын
Mage Ravi, Buda, sikuru 12 wrushchika lagnaya rahu10, guru kethu4, Shani 6, sadu 5,
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@rasinthatamari4601
@rasinthatamari4601 3 ай бұрын
මම කටක.රවි,බුද, සිකුරු,12 කොටුවෙ
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@estherbredies2215
@estherbredies2215 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@GayanPerera-h4l
@GayanPerera-h4l 4 ай бұрын
🙏
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@ashokawithanage8216
@ashokawithanage8216 4 ай бұрын
🦁 1 👍
@Horasaraya
@Horasaraya 4 ай бұрын
👍
@NandaAthapaththu
@NandaAthapaththu 4 ай бұрын
Budusarani obata
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@RanasingheG-cx2cr
@RanasingheG-cx2cr 3 ай бұрын
රවි 1 කොටුවෙ
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@minnie3016
@minnie3016 3 ай бұрын
1982.04.07..Mithuna lagnaya 1 Rahu 2 3 4shani ,kuja,chandra 5 guru 6 7 kethu 8 9 shukra 10 ravi,budha 11 12 Mage wiwaha sahakaru hamuwenne kawadada? Wivahaya sidda wenne kawadada mahathmaya? Sthuthi 🙏
@Horasaraya
@Horasaraya 3 ай бұрын
070 2486418 whatsapp පණිවිඩයක් ලබාදෙන්න
@shaniypereraz2392
@shaniypereraz2392 3 ай бұрын
1 rahu hondin soya bala wiwahaya sidu karagnna dear
@imalikularathna5152
@imalikularathna5152 3 ай бұрын
වෘෂභ ලග්නයේ..රවි බුධ.1වන කොටුවේ තිබීම..සුබ පිහිටීමක්ද
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඔව් අධ්‍යාපනය කටයුතු සඳහා යෝග්‍ය පිහිටීමක්..
@nethuthilakarathna2666
@nethuthilakarathna2666 Күн бұрын
මන් ධනු.රවි 11 සමග බුධ කේතු සිකුරු ඉන්නවා.මන් උසස්පෙල කරනවා ඉදිරිඅධ්‍යාන කටයුතු කොහොමද?
@Horasaraya
@Horasaraya 4 сағат бұрын
ඒ යෝගය හොද පිහිටිමක් අධ්‍යාපන කටයුතු වලට..ඉදිරි කාලයත් එක්ක බලන්න නම් සම්පූර්ණ හඳහන බලන්න වෙනව පුතේ
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 4 ай бұрын
මම වෘෂභ ලග්නය රවි, කුජ 12 කරදර වලින් අඩුවක්‌ නැහැ ආර්ථික ප්‍රශ්න වැඩියි
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඒ පිහිටීම නිසා ඇතිවන ප්‍රතිවිපාක එහෙමයි..ඉවසන්න.කරදර නිමාවන කාලයක් එයි
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 4 ай бұрын
@@Horasaraya එහෙම කාලයක් එයි ද මට දැන් අවුරුදු 58 ක්‌
@damayanthiwijerathne2645
@damayanthiwijerathne2645 3 ай бұрын
ධනු ලග්නය. රවි සදු ශනි සංයෝගය කුබ්භ රාශිය වූ තුන් වැන්නේ බලවත්ව පිහිටලා තියන එක සුබයිද සර්?
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඔව්.බොහෝ සුබ පල ඇති කරනව..ඔබගේ දෙමව්පියන් ගැන කියන්න..
@binarisubasinghe1864
@binarisubasinghe1864 4 ай бұрын
වෘශ්ච්ක ලග්නය- රව්,බුද 9
@Horasaraya
@Horasaraya 4 ай бұрын
හොද පිහිටීමක්..කුමන අවස්ථාව කදී හෝ දෛවය සුබ අතට කැරකේවී
@binarisubasinghe1864
@binarisubasinghe1864 4 ай бұрын
@@Horasaraya දැන නම් ඉන්නේ පැදුරෙනුත් බිමට වැටිලා
@maleehansika888
@maleehansika888 4 ай бұрын
කේතු 2...ගුරු 6..කුජ 7...ශනි 8....රාහු..ප් 9....ර.යු.ශු..ච 10...බු.නැ 11..ලග්නෙ මකර thank you .🙏
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ආත්ම දමනය සිතිවිලි දමනය මත තමයි ඔබගේ දෛවය තීරණය වන්නෙ.
@randyrandy791
@randyrandy791 4 ай бұрын
මමත් ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ රවි ඉන්නෙ 5 වැන්නේ චද්‍රය සමග මටත් අගුනද තෙරුවණ් සරණයි ඔබතුමාට
@Horasaraya
@Horasaraya 4 ай бұрын
රවි ග්‍රහයා උච්ච බලයෙන් ඉන්නෙ..මේ පිහිටීම හොදයි..සමස්ත ග්‍රහබලපෑමට යටත්ව යහපත් ප්‍රතිපල ඇතිකරයි..පින්වත් දරුවන් ලැබීමට යහපත් යෝගයක්..
@BandulaWalisundara
@BandulaWalisundara 3 ай бұрын
රැකියාව හා හැකියාව කේන්දරේ තියෙන රැකියාව නවාන්ශකය උපයෝගී කරගෙන මොන සෙස්ත්‍රේට හරියනවාද වාගේ මාතෘකාවක් ගොඩක් කට්ටියට වටී අනික කාලොචිත මාකතෘකාවක්
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඔබතුමාගේ අදහස බොහොම හොදයි..විශෙෂයෙන් ඔය තත්වයන් පරික්ෂා කිරිමට අවධානය යොමුකල යුතු කාරණා කිහිපයක් හඳහනේ තියෙනව..ඒවා හඳහනෙන් හඳහනට වෙනස්..ප්‍රායෝගිකව දුෂ්කර වුවත් ඔය සම්බන්ධව පොදුවේ කිව හැකි කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී විස්තරයක් ලබාදෙන්නම්..ස්තුතියි ඔබතුමාට ඉතා වැදගත් මාතෘකාවක් සඳහන් කලාට ..🙏🙏
@BandulaWalisundara
@BandulaWalisundara 3 ай бұрын
@@Horasaraya එක ගොඩක් වටිනවා මොකද ජෝතිශ්‍ය හදාරන පිරිසුත් ඉන්නවා එකම එක ගොඩක් කියන්නේ රවි රාජයේ රැකියා චන්ද්‍ර ජලයට් සම්බන්ධ පැති නමුත් තිතටම බලාගන්න ක්‍රම සංශිප්තව පැහැදිලි කරමින් vidio එකක් ගෙන එයි කියා මම සිතමි කලින් විඩිඔ දෙකක් විතා බැලුවා මේ චැනලයේ පැහැදිලි
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 3 ай бұрын
මම කන්‍යා රවී සඳු 1 කොටුවේ
@Horasaraya
@Horasaraya 3 ай бұрын
👍
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 4 ай бұрын
මකර ලග්නයේ 12 වැන්නේ රවි , ශනි, සිකුරු ඉන්නේ. අවු. 35 යි. සියලු දේ නැති උනා. ඉදිරියටත් එහෙමද 1 ච.බු 2 රා 4 කුජ 5 ගුරු 7 කේතු
@Horasaraya
@Horasaraya 4 ай бұрын
දශාවත් සමඟ ඉදිරිය වෙනස් වෙයි..නැතිවූ සියල්ල අත්පත් කරගන්න බැරි වුනත් ඔබට සාමකාවීම දිවිගෙවන්න වාසනාව ලැබෙයි.
@agncmalimadushani
@agncmalimadushani 4 ай бұрын
කුම්භ ලග්නයේ 7අධිපති රවි වෘෂභයේ සතුරුව උච්ච සඳු සමඟව, මේෂ නවාංශකයෙ 5 වැන්නේ සිංහ රාශියේ ස්වශේෂ්ත්‍රව ඉන්නවා, මහත්මයා විවාහය පිළිබඳ පැහැදිලි කරල දෙන්න
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔබේ හඳහන යොමුකරන්න 070 2486418 whatsapp
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 4 ай бұрын
❤❤❤❤❤❤
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@achiniJayasooriya
@achiniJayasooriya 3 ай бұрын
වෘශ්චික ලග්නය රවි,සිකුරු 7 පිහිටා තිබේ
@Horasaraya
@Horasaraya 3 ай бұрын
බොහොම හොද පිහිටීමක්
@cmfernando9248
@cmfernando9248 Ай бұрын
මකර - රවි, බුද ,සිකුරු 5 එකට ඉන්නස්නම් කොහොමද
@Horasaraya
@Horasaraya Ай бұрын
ඒ පිහිටීම හොඳයු
@lasanthapremajith1614
@lasanthapremajith1614 4 ай бұрын
ලග්නය මෙෂ රවි බුද ශුක්‍ර 3😁😁😁.....
@Horasaraya
@Horasaraya 4 ай бұрын
බොහොම හොදයි.
@kumudukusum7038
@kumudukusum7038 4 ай бұрын
Ravith samaga rahuth ennawa 10 kotuwe.ethakota suba asuba keseda pahada denna guru thumani🙏
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඉතා හොද පිහිටීමක්..සමස්ත ග්‍රහ බලය අනුව ඔබට ලොකු බලයක් ලබාදෙන පිහිටීමක්
@kumudukusum7038
@kumudukusum7038 4 ай бұрын
Bohoma sthuthi obathumata🙏
@Kavindulakshan1980
@Kavindulakshan1980 2 ай бұрын
සිංහ ලග්නයෙ රවි,සිකුරු 12 ඉන්නකොට කොහොමද මහත්තයා බුගු 1 ච 3 කේ 4 කු 7 රා 10 ශනි 11
@Horasaraya
@Horasaraya 2 ай бұрын
සුබ අසුබ මිශ්‍රව ලැබෙන පිහිටීමක්
@iw-mr6sh
@iw-mr6sh Ай бұрын
මගේ ලග්නෙ සිංහ.7 රවි,චන්ද්‍ර , බුධ ඉන්නෙ . 1 කොටුවෙ ගුරු ඉන්නවා. මේ පිහිටීම කොහොමද ?
@Horasaraya
@Horasaraya Ай бұрын
ඒ පිහිටීම හොදයි
@minnie3016
@minnie3016 3 ай бұрын
Ravi,Buda 10..Mithuna lagnaya..1982.04.07...mea pihitima hodai da mahathmaya?
@Horasaraya
@Horasaraya 3 ай бұрын
බුදගේ බලය හීන වුනත්, සුබ පල ලබාදෙන පිහිටීමක්
@minnie3016
@minnie3016 3 ай бұрын
@@Horasaraya sthuthi 🙏🙏
@udulimaheesha2316
@udulimaheesha2316 4 ай бұрын
රවි,බුද,ගුරු 8 වැන්නෙ පිහිටා තියෙන්නෙ වුශබ ලග්නය
@vishu438
@vishu438 4 ай бұрын
Mage putha wrushaba..ravi Bud sikuru 12
@Horasaraya
@Horasaraya 4 ай бұрын
විපරීත තත්වයක් ඇතිකල හැකියි..විවාහයෙන් පසු ජීවිතය වාසනාව උදාවිය හැකියි
@inokaharshi9572
@inokaharshi9572 4 ай бұрын
රවි ,කේතු සතරු ව 10 වැන්නේ බුධ 10 සමව
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ලග්නය කුමක්ද?
@inokaharshi9572
@inokaharshi9572 4 ай бұрын
Wrushaba
@ThisuTheu
@ThisuTheu 4 ай бұрын
මම කටක ලග්නේ. රවි, බුධ, කුජ 12වෙනි කොටුවේ ඉන්නේ. මට නොසිතූ ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිදු උනාහැම දේම නැති උනා. එත් අදටත් පුළුවන් අයුරින් හැමෝටම උදවු කරනවා . මේ ග්‍රහ පිහිටීම ඒකට හේතුවක්ද? පුළුවන් නම් පිළිතුරක් දෙන්න. ඔබතුමාට බොහොම පින් 🙏🙏
@dhammikadilrukshi3669
@dhammikadilrukshi3669 4 ай бұрын
මමත් කටක රවී ඉන්නේ 12කොටුවේ මගෙත් රස්සාව හම්බකරපු සේරම නැති දැන් මාස 8ක්‌ වෙනවා අන්තිමට ලංකාවට එන්න වුණා 🙏
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔව් රවි සමඟ කුජත් සිටීමෙන් එහි තත්වය වැඩියි..දුක් කරදර නීති ප්‍රශ්න නඩු හබ පවා ඇති වෙන්න පුලුවන්..නමුත් කාලයකින් පසු ඒ සියල්ල විසදෙනවා..
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඒ යෝගය තමයි අසුබ අයුරින් බලපාන්නෙ
@UpulPerera-eb2ti
@UpulPerera-eb2ti 2 ай бұрын
mage ravi 12 buda samaga.mat dan 38i. goda nagapu hm daykm vinasa wela tiyrnne.kasadya pawa.binduwatm watuna.
@Horasaraya
@Horasaraya 2 ай бұрын
රවි 12 ඉන්න බොහෝ අයට එහෙම තමයි අපි මේ වීඩියෝ එකේ කියල තියෙන විදියට..නැවත ඔබේ ජීවිතේ නැගිටීමක් ඇතිවෙයි.
@sathsaraniwarnamali9215
@sathsaraniwarnamali9215 4 ай бұрын
Mn kataka lagne , ravi, buda, raahu dewani kotuwe.
@Horasaraya
@Horasaraya 4 ай бұрын
👍
@AruniSamanthika-h3f
@AruniSamanthika-h3f 3 ай бұрын
Masha lagnaye ravi budha,10 vvani kotuwe inne.aka hoda yogayakda sir?
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඔව් හොඳ පිහිටීමක්..හොද අධ්‍යාපනයක් ලබාදෙන පිහිටීමක්
@sajeewaninirosha2835
@sajeewaninirosha2835 4 ай бұрын
ධනු ලග්නය.උදේ.10.53.රවි.ගූරැ.ශනි 10 වෙනි කොටුවෙ.මගේ ඉදිරි අනාගතය කෙසේ වේවිද මහත්මයා.
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔබේ හඳහන යොමුකරන්න 070 2486418 whatsapp
@DilaniThakshila-m1y
@DilaniThakshila-m1y 3 ай бұрын
Kanya lagnaya, ravi, shani,sikuru. 3 wene
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@SubashiniKalalpitiya
@SubashiniKalalpitiya 4 ай бұрын
Mage mathayage 12 ravi dan 51 kiwwa okkoma hari mul kale
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@jinaninisansala30
@jinaninisansala30 3 ай бұрын
රවි බලවත් ද කියල කොහොමද බලන්නෙ?
@Horasaraya
@Horasaraya 3 ай бұрын
කාරණා කිහිපයක්ම තියෙනව..හඳහන පරික්ෂාවෙන් තමයි බලන්න වෙන්නෙ
@kaveethakumarathunga8751
@kaveethakumarathunga8751 4 ай бұрын
කුම්බ ලග්නය - 1 ශනි, රවි +රාහු 9 , කුජ+සිකුරු+ගුරු 10, මේ පිහිටීම හොදද?
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඒ පිහිටීම සුබපල උදාකරනවා..ඒක දශාව අනුව තමයි..
@neelagunathilake311
@neelagunathilake311 4 ай бұрын
Obatumata istuti istuti istuti
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@malikawaravita134
@malikawaravita134 3 ай бұрын
Ravi, rahu 8 wanne pihitima kohamada sir
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ලග්නය මොකක්ද?
@malikawaravita134
@malikawaravita134 3 ай бұрын
Lagnaya thula sir
@Horasaraya
@Horasaraya 3 ай бұрын
මිශ්‍ර පල දෙන පිහීටීමක්.නිතර මානසික වියවුල් දෙන්න පුලුවන්
@iroshal.gamage4275
@iroshal.gamage4275 4 ай бұрын
කන්‍යා ලග්නය ගුරු 4, රවි ,බුධ,සිකුරු 10. කොහොමද මහත්මයා.
@Horasaraya
@Horasaraya 4 ай бұрын
හොද පිහිටීමක්..ව්‍යාපාර කටයුතු සදහා සුබයි.
@YehanInduwara-f1p
@YehanInduwara-f1p 4 ай бұрын
රවි උච්ච 11 භාවය
@YehanInduwara-f1p
@YehanInduwara-f1p 4 ай бұрын
නිරායාසයෙන් ධනය ලැබෙනවා අනිත් අය ගෙන හිතන කෙනෙක්
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@Shanikarajapaksha-g2c
@Shanikarajapaksha-g2c 4 ай бұрын
සර් මම කටක ලග්නය.. ගු3.. 4ච.. රබුශ8.. සි9.. කේ10.. කු12.. තෙරුවන් සරණයි
@Horasaraya
@Horasaraya 4 ай бұрын
විපරීත තත්වයන් ඇතිකරවන පිහිටීමක්..ජීවිතයේ පෙරළිකාරී තත්වයන් ඇතිවෙන්න පුලුවන්.සුබ අසුබ දෙකම
@Shanikarajapaksha-g2c
@Shanikarajapaksha-g2c 3 ай бұрын
බොහොම ස්තුතියි සර්. ​@@Horasaraya
@inokaharshi9572
@inokaharshi9572 4 ай бұрын
රවි 10 වැනනේ සතුරැ නම්
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ලග්නය කුමක්ද ?
@nadeebiyangika89
@nadeebiyangika89 4 ай бұрын
Mahathmaya man meena lagne, 1 kotuwe ravi buda sikuru innawa. Ethakota ravi balawathda? නැත්නම් durwala ද?
@Horasaraya
@Horasaraya 4 ай бұрын
නිසි කාලය ආවම ඔබේ ජීවිතේ පෙරළියක් සිද්ධවෙයි..
@PadmaWaduge-x3n
@PadmaWaduge-x3n 4 ай бұрын
ලග්නය කුම්බ 1-ශනි 4-රාහු 5-ගුරු 7--චන්ද්‍ර 10--රවි ,බුද ,කේතු 12--කුජ,සිකුරු මේ පිහිටීම කොහොමද
@Horasaraya
@Horasaraya 4 ай бұрын
යම් කිසි බලයක් තියෙනව..නමුත් තමන් කලයුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද නොදැන බොහෝ පසුතැවීම් වලට ලක්වෙන පිහිටීමක්
@shehanijayasekara-qq4jm
@shehanijayasekara-qq4jm 3 ай бұрын
රා,ශු,කු 8 thiyenne විවාහය කොමද (අයියාගේ )
@Horasaraya
@Horasaraya 3 ай бұрын
විවාහය වැනි වැදගත් කාරනා සමස්ත කේන්ද්‍රයම පරීක්ෂා නොකර කියන්න අමාරුයි.දශා උප දශා අනිවාර්යයෙන්ම බැලිය යුතුයි..Whatsapp පණිවිඩයක් ලබාදෙන්න
@HarshaniRathnakumari-mh5nm
@HarshaniRathnakumari-mh5nm 3 ай бұрын
රවි ඉන්නේ රාහු ශනි බුද එක්ක 2 කොටුවේ මට කෝහොමද මේ පිහිටීම පුලුවන්නම් මට අවබෝදයක් ලබා දෙන්න ගොඩක් පිං
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඔබේ විවාහයෙන් පසු ජීවිතය බොහෝ කල්පනාකාරීව ,අවබෝධයෙන් ගත කරන්න ඕනෙ.ඒ වගෙම ඔබේ වචනය ගැන සැලකිලිමත් වෙන්න
@S.bandara-zp2rv
@S.bandara-zp2rv 4 ай бұрын
කන්‍යා ලග්නය, රවි 11 රාහු,ගුරැ,සිකුරු 10 රවි කටක රාශියේ හින්දා හොද නැද්ද
@Horasaraya
@Horasaraya 4 ай бұрын
පිහිටීම හොදයි..ඔබට වාසනාව උපතින්ම උරුමයි.
@S.bandara-zp2rv
@S.bandara-zp2rv 4 ай бұрын
@@Horasaraya 🙏🙏🙏
@vishu438
@vishu438 4 ай бұрын
Meena lagne.. ravi sikuru neptune 10 inne...dhanu raashiye
@Horasaraya
@Horasaraya 4 ай бұрын
හොද පිහිටීමක්..ආත්ම දමනය සිතුවිලි දමනය ඔබට ඉතා වැදගත්
@vishu438
@vishu438 4 ай бұрын
@hoorasaraya88 thank you. Mage raahu 2(meisha) , kuja ketu 8 (thula), sandu 3(wrushaba), guru 11(makara ).
@jinaninisansala30
@jinaninisansala30 3 ай бұрын
මගෙ රවි 9 තියෙන්නේ.. ර කියල විතරයි තියෙන්නෙ
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ලග්නය අනුව තමයි ප්‍රතිපල බලන්න වෙන්නෙ
@jinaninisansala30
@jinaninisansala30 3 ай бұрын
Lagnaya තුලා
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඒක ධනයට හොද පිහිටීමක්
@jinaninisansala30
@jinaninisansala30 3 ай бұрын
බොහොම ස්තූතියි
@SiaraNawarathna-ht5cr
@SiaraNawarathna-ht5cr 4 ай бұрын
Makara lagne ravi buda 11weni kotuwe hityoth?
@Horasaraya
@Horasaraya 4 ай бұрын
යහපත් පිහිටීමක්..සමස්ත ග්‍රහබලයට යටත්ව යහපත් ප්‍රතිපල ඇතිකරන පිහිටීමක්..
@Iruu-d9p
@Iruu-d9p 4 ай бұрын
Man kataka,guru 1, ravi sikurui 4
@Horasaraya
@Horasaraya 4 ай бұрын
හොද පිහිටීමක්..මහා පුරුෂ යෝග 2ක් පිහිටා තිබෙනව..අපේ මහා පුරුෂ යෝග වීඩියෝ බලන්න..රවිගේ නීචබව බිදී ඇත්නම් ප්‍රතිපල උපරිමයෙන්ම ලබලා දෙයි..
@Iruu-d9p
@Iruu-d9p 4 ай бұрын
​@@Horasarayaස්තූතියි ඔබතුමාට 🙏
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@hansaneewijesiri8563
@hansaneewijesiri8563 3 ай бұрын
කන්‍යා ලග්නෙ 8 වැන්නෙ රවි ඉන්නේ තත්ත්වය කෙසේද
@Horasaraya
@Horasaraya 3 ай бұрын
රවි බලවත්ව සිටින්නේ..රවිගේ අනෙකුත් බලත් සම්පූර්ණ නම් විවාහයෙන් පසු ජීවිතය යහපත් වේවි..
@lasanathakumara176
@lasanathakumara176 3 ай бұрын
Ravi sikuru buda 3 ushaba lagnaya
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@hiddenstar9635
@hiddenstar9635 4 ай бұрын
සිංහ ලගානයට රවි 10සිටීම හොඳයිද මහත්මයා?
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔව් හොදයි..හොද පිහිටීමක්..නම්‍යශීලී ව කටයුතු කරන්න.
@සප්තරිශි
@සප්තරිශි 4 ай бұрын
සිංහ ලග්න 1 - කුජ, 3 - රාහු, 4- ගුරු, 7- ශනි, 9 - ශුක්‍ර. කේතු, 10 - රවි, බුධ, 11 - චන්ද්‍ර මේ පිහිටීම් කොහොමද සර්?
@SadewmiDivyangi
@SadewmiDivyangi 4 ай бұрын
Mageth1 kuja 7 shani
@සප්තරිශි
@සප්තරිශි 4 ай бұрын
@@SadewmiDivyangi 🤗😊
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔබේ හඳහන යොමුකරන්න 070 2486418 whatsapp
@sanjeewaneekumari7636
@sanjeewaneekumari7636 4 ай бұрын
RAVI , 4 WENNE MESHA RASHIYENAM , RAVI, BUDA, KETHUTH SAMAGA KESEDA??
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඒ පිහිටීම හොදයි..උසස් අධ්‍යාපනය ක් හෝ හොද ඥානයක් ලබාදෙන පිහිටීමක්
@mangalathennakoon7516
@mangalathennakoon7516 4 ай бұрын
මහත්මයා කටක ලගනයෙ රවි කුජ 11 හොඳ පිහිටීමක් ද?අසුබ පිහිටිමක්ද ?
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ධනය ලබා දෙන පිහිටීමක්
@chandanilakmali3698
@chandanilakmali3698 4 ай бұрын
Mage 7 weni kotuwe (ravi...buda ...sikuru).mage mahaththayade 7 weni kotuwe.(ravi...buda) pilithurak denna sir
@Horasaraya
@Horasaraya 4 ай бұрын
සුබ අසුබ මිශ්‍රව ලබෙන පිහිටීමක්..අවබෝධයෙන් දිවිගෙවීම යහපත්
@chandanilakmali3698
@chandanilakmali3698 4 ай бұрын
@@Horasaraya sir kuja 8 kenekuta monawage kendarda galpenne.kuja 12 galapenwada kuja doseta dennatam thibila ema denna viwaha unoth ema viwahaya kadenawada pilithurak denna sir
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 4 ай бұрын
ravi buda guru 1 kotuve tibunama kohomada mahatmaya obatumata bohomatma stuti obatumata
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔබේ ලග්නය ?
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 4 ай бұрын
Lagnaya danu obatumata bohomatma stuti mahatmaya
@AruniSamanthika-h3f
@AruniSamanthika-h3f 3 ай бұрын
Mesha lagnaye ravi budha 10 wanne.aya hoda pihiteemakda sir?
@SahanGamage-v3b
@SahanGamage-v3b 3 ай бұрын
මගෙ රව් 12 සහ ශ්‍ර ඉන්නවා ලග්නය කටක
@Horasaraya
@Horasaraya 3 ай бұрын
👍
@deepanijayathilaka7883
@deepanijayathilaka7883 3 ай бұрын
රවි 11. කිව් දේවල් හරි. රවි බුධ ගුරු 11 යෝග වෙලා ඉන්නෙ
@Horasaraya
@Horasaraya 3 ай бұрын
හොදයි .හොද පිහිටීමක්
@punchisamanali-2451
@punchisamanali-2451 4 ай бұрын
සිංහ ලග්නය රවි 9 වැන්නේ උච්චයි එතකොට කොහොම ද?
@Horasaraya
@Horasaraya 4 ай бұрын
පෙර වාසනාව පල දෙන පිහිටීමක්..ඉතා හොදයි
@punchisamanali-2451
@punchisamanali-2451 4 ай бұрын
@@Horasaraya ස්තුතියි ඔබ තුමාට
@slbuy830
@slbuy830 4 ай бұрын
Mama kataka Mage ravi 10.... Ravi...buda...shani.....3 ma 10 kotuwe....
@Horasaraya
@Horasaraya 4 ай бұрын
හොදයි..ජීවිතයේ පෙරළියක් සිද්ධ වෙනවා
@slbuy830
@slbuy830 4 ай бұрын
Sthuthi
@Horasaraya
@Horasaraya 4 ай бұрын
🙏
@leevyakavindi4841
@leevyakavindi4841 4 ай бұрын
සර් මම සිංහ ලග්නයේන් ඉපදිලා තියේන්නේ. මගේ 10 කොටුවේ. රවි,ශානි,බුධ, ගුරු කියන ග්‍රහායෝ ඔක්කොම ඉන්නවා. එක හොද පිහිටිමක්ද ,නැද්ද.
@Horasaraya
@Horasaraya 4 ай бұрын
මේ සිව්ග්‍රහ සංයෝගය හොද පිහිටීමක්..හොද තත්වයකට ලගාවෙන්න පුලුවන්..
@subodhasewwandhi8900
@subodhasewwandhi8900 3 ай бұрын
මහත්තය මන් මේශ ලග්නෙ.5 වැන්නෙ රවි සමග සිකුරු,ගුරු ඉන්නව. එය කෙසේද
@Horasaraya
@Horasaraya 3 ай бұрын
ඒක හොද පිහිටීමක්..යහපත් ප්‍රතිපල ලබාදෙන පිහිටීමක්
@piumikanchana9750
@piumikanchana9750 4 ай бұрын
කුම්භ ලග්නය..රවි බුධ කුජ, 9 ඉන්නේ මේ තත්වය කෙසේද?
@Horasaraya
@Horasaraya 4 ай бұрын
රවි ග්‍රහයාගේ නිච භාවය තරමක් දුරට සුබ ප්‍රතිපල අඩුකරනවා.නමුත් සමස්ත ග්‍රහ බලපෑම මත වෙනස් වෙන්න පුලුවන්
@piumikanchana9750
@piumikanchana9750 4 ай бұрын
ස්තුතියි..🙏
@GVXStudio
@GVXStudio 4 ай бұрын
මගේ ලග්නය මකර (හත්වන භාවය කටක) රවි, බුධ, සිකුරු ග්‍රහයන් තුන්දෙනා 7 වැන්නෙ ඉන්නවනම් මොකද වෙන්නෙ? (විවාහය ගැන දැනගන්න කැමතියි)
@Horasaraya
@Horasaraya 4 ай бұрын
විවාහයට හොද පිහිටීමක්..සමස්ත ග්‍රහ බලයත් බලපානව
@shaniypereraz2392
@shaniypereraz2392 3 ай бұрын
Kanya lagne 1 ravi buda kethu
@NadeekaKumari-lq5no
@NadeekaKumari-lq5no 4 ай бұрын
Ravi Buda 6 kanya lagnaya eya asubada
@Horasaraya
@Horasaraya 4 ай бұрын
සුබ අසුබ මිශ්‍රව ලැබෙන පිහිටීමක්
@NadeekaKumari-lq5no
@NadeekaKumari-lq5no 4 ай бұрын
@@Horasaraya ස්තුතියි සර්
@chandanakarunarathna3015
@chandanakarunarathna3015 4 ай бұрын
කටක ලග්නය, රාහු 3 වැන්නේ, ගුරු වක්‍රව 6 වැන්නේ, ශනි කේතු 9 වැන්නේ, කුජ චන්ද්‍ර 10 වැන්නේ, රවි 11වැන්නේ, බුධ වක්‍රව 11වැන්නේ, ශුක්‍ර 12වැන්නේ ඒක කොහොමද
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔබට සාර්ථකත්වයට ලඟාවෙන්න පුලුවන්..ලැබෙන අවස්ථාවන් මඟ අරින්න එපා
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 4 ай бұрын
මකර ලග්නෙ රවි,බුධ 9කොටුවෙ නමි නීච නිසා ප්‍රතිඵල අඩුද
@Horasaraya
@Horasaraya 4 ай бұрын
මකර ලග්නෙ රවි 9 නීච නැහැ..බුද උච්ච බලයෙන් නිසා හොද පිහිටීමක්..
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 4 ай бұрын
සමාවෙන්න මහත්මයා රවි,බුධ ,10 වැන්නෙ
@damithudaya520
@damithudaya520 4 ай бұрын
Makara lagnaya. Ravi,buda,guru 11 wenna.
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඉතා හොද පිහිටීමක්..සමස්ත ග්‍රහබලය හොදනම් ඉතාම යහපත් පල ලබාදෙනවා
@damithudaya520
@damithudaya520 4 ай бұрын
@@Horasaraya isthuthi sir.theruwan saranai.
@vishmaproductions3848
@vishmaproductions3848 3 ай бұрын
Mage ravi 11 wanne me kiyapu kisima deyuk mata naa sallit naa sapa jeevitayuk naa darmanukulawa jeewat wenawa et salli naa boru dewal
@Horasaraya
@Horasaraya 3 ай бұрын
මුලු ජීවිතයම එක ග්‍රහයෙක්ගෙන් කියන්න බැහැ.ග්‍රහයො නම දෙනෙක් ඉන්නවා..ඒක වීඩියෝ එකේ කියල තියෙනව..අතරින් පතර බලල හැමදේම තීරණය කරන්න එපා..ජීවිතේම උනත් වරදින්නේ ඔහොම අඩුපාඩු නිසා
@vishmaproductions3848
@vishmaproductions3848 3 ай бұрын
@@Horasaraya balapu tan walinut hodai kyla tama kiuwe et ewa ehema wela naa
@jayanisurandhima
@jayanisurandhima 4 ай бұрын
රවි හා ශනි 11 තුලා ලග්නෙට කොහොම වෙයිද
@Horasaraya
@Horasaraya 4 ай бұрын
හොද පිහිටීමක්. සුබ අසුබ මිශ්‍රව ලබාදෙනව.
@සප්තරිශි
@සප්තරිශි 4 ай бұрын
සර් mage සිංහ ලග්න යේ රවි බුධ 10 වෙන්නේ ඉන්නේ. ඒක කොහොමද
@Horasaraya
@Horasaraya 4 ай бұрын
හොද පිහිටීමක්..නම්‍යශීලී ප්‍රතිපත්ති ඔබට වාසනාව උදාකරයි
@සප්තරිශි
@සප්තරිශි 4 ай бұрын
@@Horasaraya ගොඩක් පින් ඔබතුමාට 🙏 🙏 🙏
@sampath6394
@sampath6394 4 ай бұрын
පලවැනි කොටුවේ රවි ශනි හොද නැද්ද මහත්මයා
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ඔබේ ලග්නය මොකක්ද ?
@sampath6394
@sampath6394 4 ай бұрын
@@Horasaraya ධනු මහත්මයා
@SeethaAththanayaka-n6u
@SeethaAththanayaka-n6u 3 ай бұрын
17:28 ravi 11 kotuwq
@Horasaraya
@Horasaraya 3 ай бұрын
🙏
@bsmdilani
@bsmdilani 4 ай бұрын
ධනු ලග්නය, රවි බුධ 12 ඉන්නේ, මේ තත්ත්වය කෙසේද
@Horasaraya
@Horasaraya 4 ай бұрын
ජීවිතයේ පසු අවධිය සාර්ථක වෙනව..විදෙස් රැකියාවක් ඔබට සාර්ථක වෙන්න පුලුවන්
@sandulakalpani4980
@sandulakalpani4980 4 ай бұрын
රවි 4 මකර ලග්නය මේවා වැරදි
@Horasaraya
@Horasaraya 4 ай бұрын
සන්දුලා කල්පනි කිසිවෙක් තමුන්ගේ පෞද්ගලික ජන්මපත්‍රය මෙතැන පරීක්ෂා කර නැහැ..රවි හතරේ පිහිටා උපත ලැබූ අය මේ රටේ ලක්ෂ ගණනින් සිටිනවා ..මෙතැන කියා ඇත්තේ පොදුවේ පල දෙන පලාපල..ඒවා පොදු කරුණු බව සහ පලාපල වෙනස් වන ආකාරය ගැනද පැහැදිලිව මෙහිදී කියා තිබෙනවා..ඔබ උඩින් පල්ලෙන් බලා අදහස් ප්‍රකාශ කර තමන්ගේ බුද්ධි මට්ටම ප්‍රසිද්ධ කරලා..ඔබේ ඒ ක්‍රියාව නිසාම රවි 4 මේ කියා ඇති කරුණු වැරදි නැති බව පෙනෙනව
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 188 МЛН
දෙසැම්බර් මාසය ඔබට කොහොමද?
1:22:38
Subasetha - සුබසෙත
Рет қаралды 62 М.