KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දිනපතා මේස හැඳි දෙකක් Flax seed ( හණ ඇට ) ලබා ගැනී මෙන් ජීවිතයට ලැබෙන පුදුම හිතෙන වාසි 7 ක්
12:23
කස කසා ඇට කියන්නේ චියා ඇට වලටද 🤔|Health Benefits|Basil seeds and Chia seeds are same?
7:14
#behindthescenes @CrissaJackson
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
දිනපතා චියා ඇට මේස හැඳි දෙකක් ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔබට ලැබෙන පුදුම හිතෙන වාසි 12ක්
Рет қаралды 174,744
Facebook
Twitter
Жүктеу
1
Жазылу 251 М.
Nurse Hesh
Күн бұрын
Пікірлер: 1 000
@hasiruayeshmantha9700
10 ай бұрын
හම්බුනායින් හම්බුනේ නැහැ මෙහෙමත් චැනල් එකක්..ඒ තරමටම වටිනවා..thank you so much for sharing these valuable things.❤🎉
@NurseHesh
10 ай бұрын
👍❤️
@inokakarunathilaka7247
9 ай бұрын
Its true ❤
@Peiris-b2m
Ай бұрын
Harima watinawa❤.
@AmayaValantino-jm8fx
4 ай бұрын
මීට පේර මේ වගේ දැනුවත් කලා නම් අද ගොඩ දෙනෙක් නිරෝගී වෙලා දැන් ගොඩක් අය ලෙඩු න් වෙලා ඉවරයි අනාගතේ අයව පරිස්සම් කරගැනීමට නිතර හරි දේ කියා දෙන්න 🙏❤️
@bashinigunasekara7551
2 ай бұрын
ඔබතුමා තමයි ලස්සනටම පැහැදිලි කරේ ඒ වගේම මේවා දිනපතා ගන්න හොදද? කොච්චර කාලයක් ගන්න හොදද? මේවා සමහර ලෙඩ වලට හොදද නරකද කියලාත් පැහැදිලි කරලා video එකක් කරන්න. ගොඩක් ස්තුතියි. 💐💐💐💐🙏
@shiranthadisanayaka2047
2 күн бұрын
සර් අවශ්‍ය ප්‍රමාණයට බර අඩු කරගත් පසු එය දිගටම පවත්වා ගෙන යන අයුරු පැහැදිලි කර දෙනවානම් ගොඩාක් වටිනවා සර්.
@vishakaherath6092
10 ай бұрын
මේ පැහැදිලි කිරීමට Dr. ඔබතුමාට බෙහෙවින්ම පිං.
@shanikaperera4555
2 ай бұрын
මේ චැනල් එකේ වටිනකම නම් කියල නිම කරන්න බෑ.. ❤❤❤ මේ වීඩියො එක බලපු නිසාම අද චියා සීඩ්ස් හොයන් ආව
@nirmalapriyadarshani7512
10 ай бұрын
කස කසා ගැන විඩියෝ එකක් ගෙනවාද ඔබ තුමා ඔබතුමට බෙහෙන්ම පිං මේවගේ වැඩ සටහන් ඉදිරිපත් කිරිමෙන්..
@mariwarnakulasuriya7480
10 ай бұрын
මමත් බලාපොරොත්තුවෙන් හිටිය ,හොද දැනුවත් කිරිමක්.. හදවතින්ම ස්තුතියි...❤️🙏
@ajithhemantha8324
10 ай бұрын
මේ වගේ ආහාර දුව්‍ය ගැන තව තවත් ජනතාව දැනුවත් කරන්නේ නම් අනේක වාරයක් ඔබතුමාට ස්තුතියි
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@SapumalSapu-cw4sk
10 ай бұрын
❤❤❤❤
@indikakobbegala319
4 ай бұрын
බොහෝම වටින වීඩියෝව. අද තමයි හරියටම චීයා ..බැසිල්සීඩ් වලයි දෙකක් කියල දැනගත්තේ ස්තූතියි..❤
@vidun2010
10 ай бұрын
ස්තුතියි ... කඳුකර ලුණු (rose salt) මුහුදු ලුණු (sea salt) වලින් වැඩිය ගුණ මොනවද.. දෙකෙහි වෙනස පැහැදිලි කරල දෙන්න ..🙏💕
@WasanthiGallage-x4y
Ай бұрын
සර් ඔයා නම් මාරයි නොදන්න අපිට මේ විදියට කියල දෙනවට ගොඩක් පින් ස්තුතියි
@ishankaishanka8983
5 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට...මම You Tube ඒකේ දැකපු වැදගත්ම Channel එකක් මේක..
@MM-eb2dr
Ай бұрын
හරිම වටින පැහැදිලි කිරීම්.. බලන්න බලන්න ආසයි හරිම ප්‍රයෝජනවත් හැම විනාඩියක්ම වටිනා දේ...
@NurseHesh
Ай бұрын
Thank you so much 👍❤️
@ranydeloroxy1310
10 ай бұрын
Flaxseed ගැන වීඩියෝ එකක් කරන්න තෙරුවන් සරණයි ඔබතුමාට
@sonitakodithuwakku3859
9 ай бұрын
බොහොම ඉස්තුතියි ටොක්ට බොහොම පිං ඔබතුමාට ❤❤❤
@ayeshwarnaka7250
10 ай бұрын
Testosterone growth hormone increase කරන පාන හා අහාර ගැනත් video එකක් කරන්න
@yamunabalasinghe4592
9 ай бұрын
හරියටම චියාසීඩ්ස් ගැන දැනගන්නට ස්තුතියි .
@sunethrajayathilaka-yb6kv
10 ай бұрын
කෙට්ටු කෙනෙක් චියා සීඩ්ස් ගත්තොත් තවත් කෙට්ටු වෙනවද Dr. ගොඩක් වටින විඩියෝවක් ස්තූතියි sir
@RamiRami-e3u
5 ай бұрын
@@sunethrajayathilaka-yb6kv මහත් වෙනව බය නැතිව බොන්න
@panthirigesomawathi9145
5 күн бұрын
@@RamiRami-e3uදිිනපා බොන්න හොදද
@kanthiguruge1250
6 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් හැම වැඩසටහනක්ම හරි විදිහට පැහැදිලි කරනවා 🙏🙏🙏🙏🙏
@priyanthigunarathna-k3o
10 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් . හොඳ video.1 Dr. දවසට මේස හැදි 2. ගත යුතුමද මෙහි ප්‍රතිඵල ගන්න.
@NurseHesh
10 ай бұрын
නෑ එක හැන්දක් ගත්තත් මේ දේවල් ලැබෙනව මන් කියපු ප්‍රමාණ ලැබෙනව හැඳි දෙකකින්
@priyanthigunarathna-k3o
10 ай бұрын
@@NurseHesh thank
@KauminiBrandigampala-lo7mb
10 ай бұрын
ගොඩක් වටිනවා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔබතුමා ගෙන්. බොහොම ස්තූති
@NurseHesh
10 ай бұрын
Thank you 🙏🏿❤️ Math Brandigampala 😀
@KauminiBrandigampala-lo7mb
10 ай бұрын
@@NurseHesh mama kiyanna haduwa witharai. Account details wala dakka nama
@NPerera-r6x
4 ай бұрын
ගොඩක් වටිනවා පැණි රස කැම නැතී කරන්න පූලූවන්නම් ගොඩක් වටිනවා මොකද දරුවන් කන්නෙම පැණී රස නීසා
@nalikashiranthiheeralu8598
9 ай бұрын
නිතරම මෙවැනි ආහාර ගන්න මම ඉතාලියේ සිට 💐👍👍👍
@anuruddikaminithanthri9212
9 ай бұрын
Chia seed wala itali walin mokakda kiyanne koheda ganna thienne italy wala grazie
@prashanidilothma2988
5 ай бұрын
Mewa bonne kohomada.biwama aththatama bara aduwenawada..
@NurseHesh
5 ай бұрын
@prashanidilothma2988 මේව විතරක් නම් බීල බර අඩුකරගන්න බෑ
@MM-eb2dr
Ай бұрын
@anuruddikaminithanthri9212ඕනම supermarket ekaka tiyanawa semi di chia kiyanne
@wasanathamel1183
22 күн бұрын
M@anuruddikaminithanthri9212mn danna vidiyata semi di Basilico.
@newtonfernando4424
9 ай бұрын
Thanks
@himankaprabhashana930
4 ай бұрын
නහර ගැට ගැසීම හා සුදුසු අාහාර පාන ගැන කතා කරන්න
@순송-v3v
10 ай бұрын
ස්තුතියි ඔබ තුමා ට🎉🎉🎉🎉
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@RenuKumari-kl3dl
9 ай бұрын
බොහෝම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🌷🙏🌷
@nirmalinidona7550
10 ай бұрын
ස්තුති 🌹
@Dayani-j7t
10 ай бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට මට අමිල.පිත්ත රෝගය තියන නීසා අගුණයක් නැද්ද
@KarunakaranPaulEvangelist
9 ай бұрын
Good dr jesus bless you sir Eva paul karunakaran trincomale srilanka
@pasanindeewarybandara4149
10 ай бұрын
මං ඉල්ලපු වීඩියෝ එක ගෙනාවට ස්තුතියි.....👍👍
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@ruwanigerulat8490
10 ай бұрын
@@NurseHesh Benefits about flex seed , cassava flour , Coconut flour , Coconut sugar . 🇩🇪🇩🇪🇩🇪
@roshanthikarosa4593
10 ай бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි වෛද්‍ය තුමෙනි ස්තූතියි තව තවත් අර්ථ වත් වැඩසටහන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@chitranikahapalaarachchi5074
10 ай бұрын
බොහොම පින් , හොඳ පැහැදිලි කිරීමක්. බිත්තර හා සමාන ගුණ ඇතැයි පවසන කොස් ඇට ගැණ විස්තරයක් කරන්න.
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@arunathenuwara2269
10 ай бұрын
Mamath yought walatq dala udeta kanawa.thanks sir
@manushasenasinghe3990
10 ай бұрын
සර් අඩු කරගත්තු බර පාලනය කරගන්න විදිහත් කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@ruchirabandara
10 ай бұрын
Where can we buy this chia seeds? Supermarkets or local medicine shops?
@UshaFrenando
9 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@pushpajayasinghe5413
8 ай бұрын
මම චියා සැට ඕට්ස් සහා ආමන්ඩ් කිරි එක්ක ගන්නවා මමත් තරමක් කෙට්ටු උනා...
@geethadamayanthi7128
10 ай бұрын
බොහොම ස්තුති මම හෙට ඉදලම පාවිච්චි කරනවා තෙරුවන් සරණයි ඔබතුමාට
@NurseHesh
9 ай бұрын
🙏🏿😊👌
@jananifernando4900
10 ай бұрын
අනේ nurse හන ඇට (flaxseed) ගැනත් video එකක් කරන්න පුළුවන්ද😊. (කොණ්ඩෙට flaxseed Jel එක සුදුසුද කියලා එහෙම)
@menakaharshani2893
10 ай бұрын
හොද පැහැදිලි කිරිමක්.ස්තුති ඔබට❤❤
@elenawickrama2281
10 ай бұрын
හොඳින් දැනුවත් කරලා විස්තර කරනවා .හොඳම පාඩමක් මේක .ගොඩක් ස්තුති .❤🙏
@NurseHesh
10 ай бұрын
👍❤️
@antonpeiris6334
10 ай бұрын
Godak watina video ekak isthuthi Doctor
@ritamudalige5828
5 ай бұрын
ඉතාම පැහැදිලි වටිනා දනුවත් කිරිමක් thanks oba thumata .
@milanikriska-i9e
10 ай бұрын
ස්තුති සර්🎉❤
@champiperera7732
2 ай бұрын
අනර්ඝ පැහැදිලි කිරීමක් ඩොක්ටර් ,ස්තුතියි 🙏
@Nilu121Hettiarachchi
10 ай бұрын
ස්තුති සර්
@umayaumaya2237
10 ай бұрын
Bohoma isthuthi sar.budu saranai.🙏🙏🙏🙏
@PramodRoshan-id4tc
10 ай бұрын
Quinoa ගැන පැහැදිලි කරන්න පුලුවන් ද ඩොක්ටර්.gluten free ආහාර හා නිශපාදන ගැනත් දැන ගන්ඩ ඔනේ.මොකද තාම ලංකාවේ මේ දේවල් ගැන මිනිස්සු දන්නේත් නෑ කව්රුත් එ ගැන කතා කරන් නෑ.
@helenfernando1528
16 күн бұрын
Thanks doctor ..වටිනා video ekak
@KumariJayasinghe-nh5gx
10 ай бұрын
Thank you very much nurse Hesh ...valuble program ...
@KalpanaHerath-gk6gw
10 ай бұрын
ඔබ තුමාගේ vedio හරිම වටිනවා. නිරෝගි දිවි පෙවතක් ගෙවන සැමට. ඔබට සුබ අනාගතයක්. ❤❤
@NurseHesh
10 ай бұрын
👍❤️
@geethanisj
10 ай бұрын
Thank you nurse Hush 👍
@chulaniranawana2825
4 ай бұрын
ගොඩක් වටින වැඩසටහන් ස්තුතියි ඔබතුමාට 🙏❤️
@D.Thennakoon-iu7bc
10 ай бұрын
මමත් හැමදාම උදේම හිස් බඩේ බොනවා. මම ලෙමන් ටිකකුත් එකතු කරනවා. මගෙත් බඩ ටිකක් තිබුණා. දැන් අඩුයි. ඩොක්ටට තෙරුවන් සරණයි. මම CYPRUS සිට
@malshasan6776
9 ай бұрын
Oya cyprus wala kohenda gatthe...math inne cyprus akai ehuwe
@D.Thennakoon-iu7bc
9 ай бұрын
@@malshasan6776 මම ලර්නකා වල ඉන්නෙ. හැම සුපර්මාර්කට් එකකම තියෙනවා. ඒක හිස් බඩේ බොන්න. හරිම හොදයි.
@malshasan6776
9 ай бұрын
@@D.Thennakoon-iu7bc 🙏 thank you
@DmnmadushikaDahanaka
Күн бұрын
උනුවතුරට දාලද බිවේ
@sameera8215sameera
25 күн бұрын
ස්තුතියි...❤🙏
@sipbandara8032
10 ай бұрын
බොගොම ස්තූතියි ඔබට.....වැදගත් වැඩසටහනක්....චියා සීඩ්ස් ගැන ඇහුවෙත් අදමයි.....කොහෙන්ද මේවා මිලදී ගත හැක්කේ...🙏❤
@NurseHesh
10 ай бұрын
Super market wala thiyenawa
@deshabimani8248
9 ай бұрын
පිටකෝට්ටෙ.... ගජනායක.... එකේ තියෙනවා ..තව පිටකොටුවේ ... තියෙනවා
@pathumsilva7463
4 ай бұрын
චීයා seeds kiyanne කස කසා ඇට වලටද?????
@nishanthiperera4060
9 ай бұрын
Thank you so much
@sriyanirathnayake688
10 ай бұрын
Thank you ❤
@maliniitaly8860
8 ай бұрын
නොදන්නා දේ කියා දුන්නාට ගොඩක් ස්තුතියි ජයවෙිවා
@samudraheenatigala6052
9 ай бұрын
Is chia seeds good for thyroid ?
@thilakaherath1627
4 ай бұрын
Thanks 11:39
@RanjaniRanjani-ss2qr
6 ай бұрын
මම මේ පානය හදාගෙන හැමදාම උදේට මාස කීපයක් බිවුවා පසුව මට හතියට ආවා සර්
@SumithraJayasundara-h1r
4 ай бұрын
සීතලයි චීයා.
@PushpaPerera-x9q
3 ай бұрын
ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොදම නැහැ.මම සතියට දින 4 පමණ , නීරෝගී සුව,
@universalepic5467
2 ай бұрын
පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි 🙏චියා ඇට පාවිච්චි කරන්න කලින් සේදිය යුතු ද?
@SapumalSapu-cw4sk
10 ай бұрын
මෙච්චර කල් හිතන් හිටියේ චියා කියන්නේ කසකසාවලට කියලා ගොඩක් වටිනවා ඔබතුමන්ට ස්තුතියි❤❤
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@KumudiPahanya
8 ай бұрын
Math hithuwe eh emai mewa ganne kohenda.
@disnanilanli
3 ай бұрын
Thank you so much ❤️
@nirmalaudeni6368
10 ай бұрын
මම ජිවත් වේන්නේ කැනඩාවේ ..මම හැමදාමත් උදේට හිස්බඩ..චියාසිස්...මද රස්නය වතුරට දාලා..ලේමන්..ඉස්ස්මදාලා..මීපැණි දාලා ..හැමදාමත් අනිවාර්යයෙන් උදේ හිස්බඩ බිවුවා..පුදුමාකාර විදිහට මගේ බඩ..ඇග..අඩු උනා...ඇග ..බඩ අඩුකරගන්න ..මේක ගොඩාක් වටිනා දෙයක්
@YibinShao
10 ай бұрын
උදේ හිස් බඩට lemon හොඳ නැහැ නේද
@asankanissanka3421
10 ай бұрын
මට කස කසා අැට බොන්න බෑ සෙම අැවිස්සිලා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා මෙිවත් සීතල බිමක්ද
@NurseHesh
10 ай бұрын
ඔව්
@damayanthigamage7515
10 ай бұрын
Chia seeds කොහෙන්ද ලබා ගන්න පුලුවන් ..
@තරුශ
10 ай бұрын
නිතර සෙමි රෝග තියෙන අයට බොන්න හොඳ නැද්ද?
@OshadiDulakshi-jf2ye
3 ай бұрын
වටිනා deyak kiya දුන්න ..obat pin..
@viroshinidamayanthi5911
10 ай бұрын
ඇත්තටම සර් ඔබතුමාට ගොඩක් පිං මේ කරන සමාජ සත්කාරයට හැමදේම මුදල් වලින් අගයන මේ සමාජෙට මානවයාගේ නිරෝගිමත් දිවි පැවැත්මක් උදෙසා ඔබතුමා කරන මෙහෙයට මා ඇතුළු මේ වීඩියෝ නරබන හැමෝමත් බෙහෙවින්ම ඉස්තුති වන අතර තව තවත් මෙවැනි අප නොදන්නා බොහෝ කරුණු කරනා වලින් වීඩියෝ මගින් පැහැදිලි කරන්න දයිර්‍ය ශක්තිය ලැබේවායි පාර්ථනා කරමි.....!💐💐💐💐🙏🙏🙏🙏🙏
@NurseHesh
10 ай бұрын
බොහොම ස්තූති
@renukayatawara8575
4 ай бұрын
ගොඩාක් අයට වඩා ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් අහගෙන ඉන්න ආස හිතෙන තරම් ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඔබතුමාගෙන් මට දැනගන්ඩ ඕනෑ චියා සීඩ් හා ෆ්ලැක්ස් සිඩ් වල වෙනස. මේ දෙකෙන් කෝකද අපි තෝරා ගත යුත්තේ මට කොලොස්ට්‍රෝල් හා gread 1 fatty liver තියෙනවා.
@NurseHesh
4 ай бұрын
@renukayatawara8575 මේ දෙකේම වෙන වෙනම වාසි තියෙනව මන් ඒ ගැන කියල දෙන්නම්
@sepalikasenarath9718
4 ай бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුමාට දීර්ගායු වේවා
@manjusrimudhannagoda1370
7 ай бұрын
Fassting කරන. විටදී චියා. සීඩ්ස්. ගැනීම. හොඳයිද
@anjuanju3707
10 ай бұрын
Thank you sir 🙏🙏🙏
@ThereseMallika
10 ай бұрын
හොද වැඩ සටහනක් ස් tutiy
@moonflower-lq6gl
10 ай бұрын
ශරීරයේ උෂ්ණධික බව අඩු කරනගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන්ද ඔබතුමාට
@sandraperera1098
7 ай бұрын
Kasa kasa seeds.....
@SumithraJayasundara-h1r
4 ай бұрын
චීයා සීතල පානයක්
@NayanaChithrangani-n1b
6 ай бұрын
Atharaitis suwa karagaña widiyak kiyañ Dr theruwan saranai
@thesong5382
6 ай бұрын
රටකජු ගැනත් වීඩියෝ එකක් කරමුද ඩොකිටර්
@boomikaoshen6150
7 ай бұрын
Ahan inna asai harima lassanata kiya denawa budu saranai
@NurseHesh
7 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@heemapadmalatha7438
5 ай бұрын
මේ චියාඇට ලබා ගන්නේ කොහෙන්ද ❤
@sujeewajayasinghe591
4 ай бұрын
මම ෆුඩ් සිටි එකෙන් ගත්තේ
@chanakaasela6874
Ай бұрын
බෙහෙත් බඩු කඩවල් වලත් තියෙනවා
@anomaanuma3926
9 ай бұрын
Godak sthuthi sir...n hemadama chiya seeds gannawa
@ruki1212
10 ай бұрын
කසකසා ඇටනන් හැමතැනම ගන්න තියෙනව .ඒත් මේ චියා සීඩ් තාම සොයාගන්න බැරි උනා .මේවා මිලදී ගන්න තැනක් සදහන් කරනවානන් ගොඩක් වටිනවා
@AruniRanaraja-e2m
10 ай бұрын
Bowatte thyenawa kandy. Arpico super center walth thyenawa
@VITTORIAFASHION
10 ай бұрын
Kell's eke thiyanawa
@W.පුෂ්පාකුමාරි
10 ай бұрын
සිංහල බෙහෙත් බඩු කඩවල්වල තියනවා ඕන තරම්.
@asokawijekoon6254
10 ай бұрын
Food city .keels .Arpico. glowmark. Wala thiyenawa
@deshabimani8248
9 ай бұрын
පිටකොටුවේ .... නට්ස් ඇන්ඩ් සීඩ්ස්...තියෙන කඩවල් වල ඕන තරම් තියෙනවා ..
@MiracleJourney-xw3ts
10 ай бұрын
ඔබතුමාගෙ වටිනා කාලය වැය කරමින් ලබාදෙන දැනුම විශිෂ්ඨයි...☀️🌠🌈️👌👌👌
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@jeewanianoja5165
10 ай бұрын
kohenda may chia seeds ganne? God bless!
@dilhanichandimadilhani4064
10 ай бұрын
මම මාසයක් ඒක දිගටම ගත්ත හැමදාම හොද නැතුව ඇති කියලා නැවතුවා නැවත පටන්න ගන්න ඕනි සර් ස්තුතියි අපිව දැනුවත් කරනවට බුදුසරණයි
@NurseHesh
10 ай бұрын
🙏🏿❤️
@induamarasingha7630
10 ай бұрын
හරිම වටිනා කතිකාවතක්
@wathsalarajapakshe1947
10 ай бұрын
Mewa ga na tiyenne koheda kiyla kiyanna puluwanda
@priyanthisamarasinghe3777
10 ай бұрын
@@wathsalarajapakshe1947 In supermarkets
@miraclewithumar412
10 ай бұрын
@@wathsalarajapakshe1947keels,daraz
@SamathikaJasena
2 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤
@Indrani-kh2cp
4 ай бұрын
සර් මම තයි...75ගන්කවා .කමක් නැද්ද .මෙය වතුර විදුරැවකට දාාලා නේද බොන්නෙ .මෙිවා ගන්න පුඑවන් බෙහෙත් බඩු කඩ වලින්ද .කොචිචර කාලයක්ද
@MaleeshaNimsara-if5zh
5 ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් sir ,අහන්බෙන් දැක්කෙ.හොඳ පැහැදිලි කිරීමක්
@manjusrimudhannagoda1370
7 ай бұрын
සර්. ඔයාට ගොඩාක්. පින්...මම. පාස්ටින්. කරන. කෙනෙක්. 16/8. මට. චියා. අැට. අාහාරයට ගැනීමට. සුදුසු. වෙලාව. කියන්න
@NurseHesh
7 ай бұрын
උදේ සුදුසුයි.
@HansaniJayasooriya
4 ай бұрын
@@NurseHeshudema his badada bonna one
@niranjalagunarathna9370
10 ай бұрын
බොහොම ස්තුති දැනුවත් කලාට
@AnushaNawarathne
10 ай бұрын
Sir ,මගෙ thyroid gland ඉවත් කරල,මන් 125mg tablet ගන්නව,මට celsium,අඩුයි ,kelzana 500 උදෙ හවස ගන්නව,මන් vegiterian ,මට chia seeds බොන්න හොදයි ද ?
@GayanSirimanna-p3g
5 күн бұрын
Mata sugsr thiyanawa hoda dayat plan akkak kiyannako
@vindyaperera7386
10 ай бұрын
චීයා සීඩ්ස් කියන්නේ මොනවද කොහෙන්ද ගන්නේ
@nirangarodrigo3007
10 ай бұрын
කස කසා ඇට
@achithashehan789
10 ай бұрын
කස කසා නෙමෙයි ඒවාට කියන්නේ basil seeds
@nimanthikachathurani577
10 ай бұрын
China seed Kasa Kasa Ata wage thamai.eka podi basil seeds walata wada. Supermarkets wala thinawa ganna
@bhagyapabodani6102
10 ай бұрын
Keels,food city walin ganna puluwan
@bobby5156
10 ай бұрын
@@nirangarodrigo3007watch 3.50
@KumariKumaridissanayke
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@geeshadesilva9539
10 ай бұрын
කස කසා ඇට, චියා ඇට compare කරලා vlog එකකුත් කරන්න පුළුවන් නම්... ගොඩක්අය මේ ජාති 02 පටලගන්නවා
@weragamanishanthi5822
6 ай бұрын
Aththatama sir oyage danuma ahagena inna asai.saralawa kiyadena nisa danuma godak labenawa.thanks sir
@abdalaa9886
10 ай бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබ තුමාට ගොඩක් පිං මේ දැනුවත් කිරිම් වලට
@indikasandaru902
6 ай бұрын
වටිනවා ගොඩක්,flax seeds ගැනත් කරන්න ❤😊
@AsithaSadharuvan
Ай бұрын
Godak pin oba taumata
@sanjeewanigamage6660
8 ай бұрын
හොඳටම කියලා දෙන හොද chanel ekak❤
@shiromithomasz765
4 ай бұрын
Good program doctor.
@ShamaliRajapaksha-b2z
5 ай бұрын
God bless doctor .long live
@NilukaKumari-is6ow
6 ай бұрын
Esththi esththi esththi doctor 🙏🙏♥️
12:23
දිනපතා මේස හැඳි දෙකක් Flax seed ( හණ ඇට ) ලබා ගැනී මෙන් ජීවිතයට ලැබෙන පුදුම හිතෙන වාසි 7 ක්
Nurse Hesh
Рет қаралды 23 М.
7:14
කස කසා ඇට කියන්නේ චියා ඇට වලටද 🤔|Health Benefits|Basil seeds and Chia seeds are same?
KAVI the Diet Chef
Рет қаралды 98 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
16:16
බඩට ව්‍යායාම කලාට බඩ බස්සන්න බෑ | උදර මේද දහනය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම
Nurse Hesh
Рет қаралды 396 М.
14:04
එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 284 М.
6:39
ඉක්මනින් බර අඩුකරගන්න චියා ඇට කන්න ඕනි හරිම විදිය😱|Eat magical chia pudding for loose weight fast
KAVI the Diet Chef
Рет қаралды 47 М.
8:25
ග්‍රීන් ටී ප්‍රශ්න වලට පිළිතුරු | කොච්චරක් බොන්න ඕනෙද? | බොන්න සුදුසු වෙලාවල් | හදාගන්නෙ කොහොමද?
Nurse Hesh
Рет қаралды 68 М.
8:49
දන්නෙ නැතුවද කුරුදු බිවුවෙ? | Cinnamon for Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 875 М.
15:58
නිවැරදිව බඩ බස්සන්න සමබර ආහාර වේලකින් පටන්ගමු
Nurse Hesh
Рет қаралды 18 М.
12:12
දිනපතා කහ බෙහෙතක් ලෙස ලබාගැනීමෙන් අපිට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වාසි රැසක්
Nurse Hesh
Рет қаралды 25 М.
8:06
Amazing Health Benefits From CHIA SEEDS/Detox Water
beauty with sumu
Рет қаралды 147 М.
8:45
amazing helth benifits of CHIA SEEDS|Detox water for loss belly fat
Oshix Secrets
Рет қаралды 19 М.
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 334 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН