No video

සිතිවිලි ම තමයි දුක කියලා හඳුන්වන්නේ.1240Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 13,725

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

යම් වෙලාවක චේතනාව උපදිනවාද ඒ සිතිවිලි ම තමයි දුක කියලා හඳුන්වන්නේ.

Пікірлер: 63
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
මාගේ 2 වැනි වීර්යයානන් වහන්ස කල්‍යාණ මිත්‍ර බුද්‍ර පූත්‍ර හසලක සීලරතන ආර්යයන් වහන්ස ධර්ම දේශනා අති විශිෂ්ඨටයි,ඉහලම ප්‍රතිලාභයක් පිළිසරණක් ලබා ගත්තා, අහන්න අහන්න ආසයි ප්‍රශංසනීයයි අතිවිශිෂ්ට යි එලකිරි ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ
@ctamarasinghe5580
@ctamarasinghe5580 Жыл бұрын
අත්තටම ඔබ නිවෙර්ඩ්
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
@@ctamarasinghe5580 ඔබගේ පිළිතුර තෙරෙන්නෙ නැහැ
@LathaJagoda
@LathaJagoda 22 күн бұрын
ගෞරවනීය අපගේ පින්වත් බුද්ධ පුතුයාණන් වහන්ස පළමු ඔබ වහන්සේට නමස්කාර ය වේවා. ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමේන් රැස් කරගත් කුසල් පළමු ඔබ වහන්සේට අනුමෝදන් කරමි .උතම් වු චතුරා්‍ය්‍ය සත්‍යම ඔබ වහන්සේට අවබෝධ වේවා . ඔබ වහන්සේ මෙලොව ට දායාද කළ ඒ පින්වත් දෙමාපියන් දෙදෙනා දෙපලටත් අම නිවනම අවබෝධ වේව.නිදුක් වේවා .නීරෝගීවේවා.සුව පත් වේවා. දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු.
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 Жыл бұрын
උතුම් බුද්ද පුත්‍රයානන් වහන්සේට උතුම් අර්හත් පලය ලැබේවා!
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ දේසනාව අසනවිට ඇග කිලිපොලා යනවා ස්වාමීනි .නිදුක් නිරොගිව චිරාත් කාලයක් බුදු සසුනේ බැබලේවා වැජබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන් සම්පත උදා වේවා 🙏🙏🙏🙏 ගොඩක් ධර්මාවබෝධය ලබා ගන්න ඔබ වහන්සේ ගේ දේශනා උපකාර උනා.
@kumarujayasiri192
@kumarujayasiri192 4 ай бұрын
සාදු සාදු සාදු .මොන තරම් වටිනා දේසනාවද්?තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස .
@yavindigoonatilleke9261
@yavindigoonatilleke9261 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 , ඔබවහන්සේට උතුම් මාර්ගඵලයම අවබෝධ වේවා 🙏🙏🙏
@palithanawarathna8093
@palithanawarathna8093 2 ай бұрын
ඉතාම උසස් මටිටම පැහැදිලි කර න ධර්ම දේශනා අසමින් අවබෝධ කරා ලගා වීමට දැඩි අධිෂ්ඨානය කර ගෙන පිලිවෙත් පුරමි. ඔබ වහන්සේට මාගේ උත්තර නමස්කාර ය වේ වා සාදු සාදු
@vipulidevika7035
@vipulidevika7035 Жыл бұрын
පුහුදුන් මිනිස් සිත යහපත් මගට යොමු කිරීම ටත් සසර දුකින් එතෙර වීමට හේතු වන දහම් සිසිලෙන් අප සිත් සනහා ලන ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබවහන්සේට පවත්නාවූ බෝධිය කින් චතුරාර්යසත්‍යය අවබෝධ කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ දෙවෙනි වතාවටත් අද ධර්ම දේශනාව ඇසුවා .ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයත් දීර්ගායුශ ලබා බුදු සසුනේ චිරාත් කාලයක් වැජබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilcrishansenadheera4045
@amilcrishansenadheera4045 4 ай бұрын
සාදු නමස්කාර වෙවා..❤
@lasanthawduge509
@lasanthawduge509 Жыл бұрын
පුදුම තරම් වටිනා ,ලස්සන දෙසනාවකි ...දැනට 2ක් ඇහුවා.තව තවත් අහනවා.අපෙ බුද්ධ පුත්‍රයන් වහන්සෙට බොහො පින් ✋ අත්වෙවා.
@sumithradias5314
@sumithradias5314 Жыл бұрын
ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ටබොහොම පින්සිදුවෙන්න ඔනා දීර්ගායුශවේවා, !!! බනඅහන විට හිතට විතරක් නොවේ ගතටම දෙනෙනවා, සාදු !සාදු !!සාදු !!!
@randunumanike2468
@randunumanike2468 5 ай бұрын
🎉🎉🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේ ගේ උතුම් දේශනා තුලින් අප සිත් නිවී පහන් වන අයුරිනි ඔබ වහන්සේ ට ද නිර්වාණ සුවය ලැබේවා.🙏🙏🙏
@TheekshanaNuwanas
@TheekshanaNuwanas 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 me wade watina darma deshanawak godak watinawa
@user-gt3vw4ir2l
@user-gt3vw4ir2l 9 ай бұрын
ඉතා වටිනා දේශනාවක් ඔබ වහන්සේට නිරෝගි සුව පතමි
@farhanaqadir1733
@farhanaqadir1733 4 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නමස්කාරය වේවා ග්‍රී සද්ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@chitradayangani304
@chitradayangani304 Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා මෙවැනි බුද්ධප්‍රත්රයන්වහන්සේලා ගේ ධර්ම ශ්‍රාවණය කිරිමට ලැබීමම මා මේ භවයේදී ලැබු උතුම් භාග්‍යක් මම ඔබවහන්සේ ගේ අනුශාසනා පරිදීම ගෞතම බුද්ධ ශාසනයේ දීම නිකෙලෙස් වීම උදෙසාම පිලිවෙත් පුරණය කරමි තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ හවය තුලදීම ප්‍රාර්ථනීය බෝධි යකින් නිවන් අවබෝධ වේවා!!
@farhanaqadir1733
@farhanaqadir1733 4 ай бұрын
උතුම් වූ ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 🙏🏽🙏🏽 ඉතාමත් ආශ්චර්යයි වූ ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි..❤❤❤
@samanlalani1766
@samanlalani1766 11 ай бұрын
Etha සෙමෙන් වුවත් ගැඹුරු දහම mata අවබෝධ වෙමින් පවතී .ඔබ වහන්සේ ta උත්තරීතර nirvanayama අවබෝධ වේවා
@user-hw7sn1tv2f
@user-hw7sn1tv2f Жыл бұрын
Utum thivida rathnayata mage namas karayama wewaa..🙏🙏🙏
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
සාධු සාධු සාධු ඵමයි එමයි එමයි ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 2 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ උතුම් චතුර්යය සත්තයමයි සාධු සාධු සාධු
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@renumadu2746
@renumadu2746 Жыл бұрын
🌎 වාසී 🇱🇰 වාසී සියලුම ස්ත්වයෝ නිදුක් වෙවා නීරෝගි වෙත්වා සුවපත් වේවා ප්‍රර්තනා කරමි 🌹🌹🌹🙏තෙරුවන් සරණයි 🙏🌹🌹🌹
@DayaniPiyaseeli-vv4cq
@DayaniPiyaseeli-vv4cq Жыл бұрын
Sadu ,Sadu ,Sadu..🌹🌹🌹🙏🙏🙏
@kalupana239
@kalupana239 9 ай бұрын
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@anuragamini3201
@anuragamini3201 Жыл бұрын
Sadu sadu sadu uttum niwanin sanasewa pin wath saminwahansa mage namaskaraya wewa uthum theruwan saranai
@sanathkumara-zg9jw
@sanathkumara-zg9jw Жыл бұрын
සත්‍යය අවබෝධ වේවා!❤❤❤❤❤❤
@therunibandara8278
@therunibandara8278 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@padminipathirana9017
@padminipathirana9017 Жыл бұрын
Sadu. Sadu. Sadu
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ඔබවහන්සෙට නිවන් අවබෝධ වේවා
@anomarathnayake742
@anomarathnayake742 10 ай бұрын
Sadu Sadu sadu
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 Жыл бұрын
🙏🙏🙏
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@user-ej4zj1nr7k
@user-ej4zj1nr7k 8 ай бұрын
පෙර සංස්කාර නිසාම අසත් පුරැෂයන් ඇසුරැ කිරිමට සිදුවිම නිසා මම ජිවත් වුනේ කරදර බාධක මැදයි. නමුත් ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා දෙක තුනක් දචසගානෙම මම අහන්නේ මා කල පෙර පුණ්‍ය කර්මයක් නිසාමයි. ඔබ වහන්සේ දේශනා කරන විදිහටම ම⁣ෙ එම භාවනා කුම ආදිය පුායෝගිකවම අනුගමනය කරමි. දැන් මාගේ ජිවිතයට එන කරදර කමිකටොලු බොහෝ දුරට අඩුයි. ආවත් ඒවා විදදරා ගැනිමට ධර්මය තුලින් මටහැකයාව ලැබුනේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය නිතර නිතරම ශුවණයකර ඒවා ජිවිතයට ගලපා ගැනිම තුලින්මයි. ඒ පින්‍්බලයෙන්ම ඔබ වහන්සේ පතන ⁣බෝධියකින් උතුමි වු නිර්වාණ සුවයම අව⁣බෝධ වෙිවා. ංඔබ වහන්සේට තුිවිධ රත්නයේම පිහිට ලැබෙිවා.
@seneshfernando-hw1kr
@seneshfernando-hw1kr 4 ай бұрын
🙏🙏🙏🙏
@mahinsadumidukalanchiliyan831
@mahinsadumidukalanchiliyan831 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rarani1860
@rarani1860 Ай бұрын
😇🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
ත්‍රිහේතුක ප්‍රතිසංදියක්, ඔබවහන්සේ පුදුම විදියට ස්‍රාවකයින් ඉදිරියට ගෙන යනවා. පසුබට කරන නැහැ ,බැ කියන්නේ නැතිව දයිර්‍ය්වන්ත කරවනවා.
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
❤🌹🌹🌹🌹🙏🙏🙏🙏❤
@athilapanditaratne9521
@athilapanditaratne9521 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Sadu Sadu Sadu budda puttan namamahan
@user-uh5vs9wo8h
@user-uh5vs9wo8h 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🩷🙏🙏🙏🙏🙏🙏🙏
@rohanwithana4697
@rohanwithana4697 4 ай бұрын
🙏🙏🙏
@anojawijerathna6740
@anojawijerathna6740 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rohanwithana4697
@rohanwithana4697 4 ай бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 5 ай бұрын
🙏🙏🙏
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 9 ай бұрын
🙏🙏🙏
@priyanthaatapattu9862
@priyanthaatapattu9862 Жыл бұрын
🙏🙏🙏
@abcmihi
@abcmihi 10 ай бұрын
🙏🙏🙏
@user-gi7eu7rw6r
@user-gi7eu7rw6r 11 ай бұрын
🙏🙏🙏
@IreshaPrabodani-yf8dp
@IreshaPrabodani-yf8dp Жыл бұрын
🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 Жыл бұрын
🙏🙏🙏
@user-cg4du4sh4z
@user-cg4du4sh4z Жыл бұрын
🙏🙏🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 34 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00