KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවන් දකිනවා කියන එක පරම දුෂ්කර දෙයක් නෙවෙයි..2559Ven Hasalaka Seelawimala Thero
54:54
ඇත්තටම පුද්ගල මාරයෙක් ඉන්නවා.Hasalaka Seela Wimala Thero හසලක සීලවිමල හිමි.
1:00:38
The Best Band 😅 #toshleh #viralshort
00:11
It’s all not real
00:15
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
මේ ටික යමෙක් පිළිවෙලට කරගෙන ගියොත්...1274Ven Hasalaka Seelawimala Thero
Рет қаралды 125,162
Facebook
Twitter
Жүктеу
1
Жазылу 51 М.
Sadaham maga සදහම් මග
Күн бұрын
Пікірлер: 239
@pcboom2897
10 ай бұрын
සාධු සාධු සාධු...ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@damayanthiliyanage4491
8 ай бұрын
මගේ පෙරපිනකට ඔබ වහන්සේගෙ බනපද අහන්න හම්බ උනේ කියලා මම හිතනවා 🙏🙏🙏🪷🪷🪷🙏ඔබ වහන්සේට නිවන මේ භවයේදිම වේවා 🪷🪷🪷🙏🙏
@sudharmawijayasiri4286
Жыл бұрын
ඉතාමත් වටිනා,,,ඉතාමත් රසවත් දේශනාවක් ,කපන්න කපන්න සුවද හමන සදුන් රුකක් සේ පිංවත් ස්වාමින් වහන්සේ දේශනා කරන් ධර්ම දේශනා අහන්න අහන්න රසවත්, මෙවන් ධර්ම දේශනා අපහට ශ්‍රවනය කිරීමට සලස්ස්වන සියලු දෙනාටම ඒ පිං නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා! බොහෝ පිං ස්වාමීන් වහන්ස ,තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@SanjewaniSanjewani-d9j
Жыл бұрын
🙏🙏🙏❤❤❤💎💎💎 තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@chandralathanavarathne506
Жыл бұрын
සාදු සාදු සාදු. බුදු කරුණාව දැඩි සේ සිතට දැනුන දේශනාවකි. ප්‍රතිපත්ති පූජාවෙන් මුනින්ද්‍රයන් වහන්සේ නිරන්තරයෙන්ම පිදීමට අධිෂ්ඨාන කරමි. නොමඟට යමින් සිටින පොදුජනතාව සුමගට යොමු කෙරෙන දේසනාවක් වේවා!!! මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@asankaprabath1749
3 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .!!! සාදු සාදු සාදු 🙏🙏.
@NilminiDarma
6 ай бұрын
සාදූ සාදූ සාදූ .... සාදූ සාදූ සාදූ ..... සාදූ සාදූ සාදූ ...... බොහෝ කුසල් අත්වේවා.මේ හවයේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම කුසලය හේතුවාසනා වේවා ...නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ අත්වේවා ඔබවහන්සේට
@monicakanthi6831
Жыл бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා සාදු සාදු සාදු ........
@chamilapredeepika6630
Жыл бұрын
⁰⁰00⁰0
@latajones3272
11 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි 🎉🎉🎉
@chamoddedigama2813
6 ай бұрын
@@latajones3272y
@LathaJagoda
4 ай бұрын
පින්වත් කළ්‍යාන ්මිත්‍රයාණන් වහන්ස,ඔබ වහන්සේ ඒ ඝම්භීර ධර්ම ය සරල ව දේශනා කරන විට නිවන වැඩි ඈතක නොවන බව 52:58 පසක්වෙයි.ඒඋතුම් චතුරා්‍ය්‍යසත්‍යය අවබෝධ වේවා . ඔබ වහන්සේට වැනි කළ්‍යාණ මිත්‍ර සවමින් වහන්සේ ලා තවත් පහල වෙත්වා. ඔබ වහන්සේ මෙළොවට දයා ද කළ පින්වත් දෙමාපියන් දෙදෙනා ටද නිවන අවබෝධ වේවා ! සාදු සාදු.
@pushpakumari2194
Жыл бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උතුම් චතුරාර්ය සත්‍යය අප සැමට සුවසේ ම අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@chandralathajayakodi1015
Жыл бұрын
පිංවත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සඔබ වහන්සේ ධර්මය සරලව දේශනා කරන විට නිවන වැඩි ඈතක නොවන බව පසක් වෙයි. ඔබ වහන්සේට වහ වහා චතුරාර්‍ය සත්‍ය පහල වේවා ! 🙏🙏🙏
@siriyakanthi5520
Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@priyankarasalon1963
Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
@buddadasaliyanage7658
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
@JagathkelumthusharaHewavithara
Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස,ඔබ වහන්සේ ට මා විසින් කල පින් අනුමෝදන් වෙත්වා.සියලු පින් උතුම් ධර්මාවබෝධය පිනිසම වේවා .....සාදු ...සාදු .....සාදු ......තෙරුවන් සරනයි .
@padmavidanapathirana5839
Жыл бұрын
ඔබවහන්සේගේ දේශනාවන් සිත සුවපත් කරනවා ස්වාමින් වහන්ස .බියකරු සසරින් එතෙරවන්නට වීර්‍යකලයුතුයි යන්න හිතට තදින්ම දැනෙනවා ස්වාමින් වහන්ස .ඔබවහන්සේ වැනි කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා ලක්බිම තුල තවතවත් බිහිවේවා.🙏🙏🙏
@nisalalankasri530
Жыл бұрын
Qqqqq
@sunitakarunarathna9486
Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට..වහ වහා ධර්මය අවබෝධ වේවා....
@P.SamarasingheUSA
Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gunawathiamarakoon-wi1hf
5 ай бұрын
I
@nuwans3073
Жыл бұрын
සාදු සාදු සාදු අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏
@lalithagunasekara5765
Жыл бұрын
බුදුරජාණන් වහන්සේගෙ මෙම ධර්ම දේශනාව ඉතාමත් වටිනව දේශනා කරන ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාධු සාධු සාධු
@nimalrandenige3345
Жыл бұрын
Excellent...... සාදු සාදු සාදු
@lalithasamarakoon4783
Жыл бұрын
සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස ඉතාම වටිනා දහම් .පරියායක් ...සසර දුකින් මිදීමේ මග සොයමින් වෙහෙසෙන ..යොගාවචරයන් ට ම දෙසූ දහමක් ඔබවහන්සේ උතුම්වු නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏
@dishannimesha9405
Жыл бұрын
Saadu saadu saadu pinwath swaminwahansa Bauddaya nalikaweth swaminwahansege deshana bohoma pahadili therum ganna. Theruwan saranai obawahanseta
@lakminichandrika5322
Жыл бұрын
ඔබවහන්සේ ගොඩාක් පින් අනුමෝදන් වෙවා මමත් සෝවාන් මාර්ග යට යන මාර්ග පිලිවෙල සොයා සොයා හිටියේ එක් එක් ස්වාමීන් වහන්සේලා එක එක කොටස්වල දේශනා අහගෙන ඉදලා ඔඵව පිස්සු වැටෙනවා
@sriyagamage9001
Жыл бұрын
Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu .
@P.SamarasingheUSA
Жыл бұрын
සාදු සාදු සාදු !!!. ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු වේවා !!! 🙏🙏🙏
@indrajayanthi6793
Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා චිත්ත සමාධිය සහ විදර්ශනාව තුලින් කෙලෙස් ප්‍රහාණය කරමින් විමුක්තිය උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව පෙන්වා දුන් සුන්දර දෙශනාවකි. මාගේ හද පිරි බැතියෙන් ගෞරවනීය නමස්කාරය වේවා❤🎉🎉
@samanthikumari3281
Жыл бұрын
ඉතා වටිනා දේශනයක් .තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🙏
@chandanihewagama2445
2 ай бұрын
සසරේ බියකරුබව ඔබවහන්සේලාගෙන් දැන ගත්තත් නීවරණ වලින් වැසී ගිය පංචඋපාදනස්කන්දය නැවත නැවතත් ධර්මශ්‍රවනයෙන් නිවන් මඟට යොමුකරවීමට ඔබ වහන්සේගේ ධර්මදේශනා සමත්වේ. පින්වත් කල්යාණමිත්‍රයානන් වහන්ස . .ඔබ වහන්සේගේ අරමුණට ලඟාවීමටත් මේ භවයේදීම අපටත් නිවන් මග පසක් වීමටත් හේතුවාසනා වේවා!!!
@kandegedarachamindapushpak4276
Жыл бұрын
තෙරුවන් සරණයි !!!මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!
@lankaindika8719
Жыл бұрын
දීර්ගායු වේවා ඔබවහන්සේට මෙවන් උතුම් දර්මයෙන් හිත නිවු ඔබවහන්සේට උතුම් නිවන් අවබෝදයම ශාත්ශත් වේවා 🙏🙏🙏
@kusumalathakusumalath8774
Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
@manjulagunarathna5535
Жыл бұрын
1è9 😊
@chamalkakothalawala2333
7 ай бұрын
ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏
@IndraDesilva-v3n
Жыл бұрын
ඉතාමත් අර්තවත් දේශනාවක්. ඔබ වහන්සේට නිවනින් සනසෙත්වා .
@leenapadmini2523
Жыл бұрын
,ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා
@sriyanirajapaksha5584
11 ай бұрын
උතුම් ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්ව නීරෝගීව දීර්ගායුස සම්පත ලැබේවා සාදු සාදු සාදු
@chandrayatigammana3713
Жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි
@S.kRamya
10 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කළා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහෝ පින් මම සතුටු සිතින් යුතුව වන්දනා කරමි සසර කතරින් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@dhanushaweerakkody8275
Жыл бұрын
සදහම් මග පෙන්වන ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා! චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනම වේවා!
@JeewaniJayasander
4 ай бұрын
හරිම වටින ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@leelakonara4882
Жыл бұрын
පින්වත් අපේ සුවාමින් වහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!
@sumanamarambe1033
Жыл бұрын
@ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා
@yathmachandrasekara6873
Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽 දීර්ගායු වේවා පිංවත් ස්වාමින් වහන්සේට
@kumarujayasiri192
Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .
@nishanthipriynka7724
7 ай бұрын
ගව්‍රරවනීය ස්වාමින්වහන්ස , ඔබ වහ්න්සේගෙත් තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේගේ ත් දේසනා මගින් මගේ සිත ගැන අවබෝධ කරගන්න මනා පිටුවහලක් විය, තෙරුවන් සරනයි
@WakadawalaWijithahimi
7 ай бұрын
මේ උතුම් දේශනාව ඉතාම වටිනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
@Sehasna_Mihirangi
Жыл бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 පින්වත් සංඝරත්නයට මගේ නමස්කාරය වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@dharamasirisenanayaka8245
6 ай бұрын
💐☸️නමෝ බුද්ධාය්☸️ 💐පින්වත් සංඝරත්නයට💐 🙏මාගෙ නමස්කාර වේවා 🙏 🙏🙏🙏
@jayanthieranasinghe719
9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ අපව පිළිවෙත් පුරන ආකාරය මැනවින් දේශනා කරමින් සිදුකළ වටිනා ධර්ම දේශනාවක් .ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@nirmaleekrish7638
Жыл бұрын
මෙ උතුම් සදඨර්මයට.මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු ගුරැ ස්වාමින් වාහන්සේට නිබිබන පරම සුකයේ සුකිත මුදිත වෙත්වා
@lochaniwijesinghe5320
Жыл бұрын
නමෝ බුද්ධාය !!!..අතිපූජ්‍ය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌷🌹🌹🌹
@DanushkaDissanayaka-e5w
11 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පිං ස්වාමීන් වහන්ස මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@dharamasirisenanayaka8245
6 ай бұрын
☸️🌹නමෝ බුද්ධාය☸️🌹 💐පින්වත් සංඝරත්නයට💐 🙏මාගෙ නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@leelakonara4882
Жыл бұрын
පින්වත් ඔබ වවහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@SwarnaRatnayake-bw1jn
9 ай бұрын
🙏🙏🙏සාදු...සාදු...සාදු...!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!!
@thusitha5751
Жыл бұрын
සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් 🙏🙏🙏
@samikaekanayake6051
7 ай бұрын
සාධු සාධු සාධු ..මේ උතුම් හිමියන්ට දීර්ඝායුෂ නීරෝගි සුවපත් භාවයම වේවා...!🙏🙏🙏
@nayanalekhaprabha1158
Жыл бұрын
සාදු සාධු සාධු ඔබවහන්සේට දිඝා යුසපතමි
@chathuranganigeethani9899
Жыл бұрын
එක බන පදයක් හෝ පිලි පදිමි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@farhanaqadir1733
8 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා ස්වාමීනි..ග්‍රී සද්ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා.. ❤🎉❤🎉❤🎉❤
@leelapinnawala1055
10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා
@jaanjani9175
8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලා නිසයි බුදු සසුන බැබලෙන්නෙ
@vinitharupasinghe4693
Жыл бұрын
උතුම් රත්නත්‍රයේ පිහිටයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏
@amithakumari6164
Жыл бұрын
උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..බුදු සරණයි ..
@S.D.wijethungapublications
8 ай бұрын
ඔබවහන්සේ වැනිඋතුමන්වහන්සේලා දහස්ගනනින් මේ මිහිපිට පහලවේවා
@nalummala5327
7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක්පින් සාදු සාදු
@amithakumari6164
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..🙏
@anomaliyanaarachchi5423
8 ай бұрын
Ape ස්වාමීන් whanseta mage namaskaraya wewa .chathurarya sathyama awabhoda wewa sadu sadu sadu .
@kamalarajapaksha9264
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා රු සරණයි
@narmadakettipearachchi174
Жыл бұрын
ආර්යයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!සාධු!සාධු!සාධු!
@kanthigoonathilaka2594
Жыл бұрын
Oba wahsnse me bhavayedima piriniveema sidu wewa. Theruwan Saranai Ape Swamin Wahansa🙏🙏🙏
@chandradasaattanayake7539
Жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahanse
@visakapadmini
Жыл бұрын
Sambudu saranai Sadu.sadu.sadu.
@farhanaqadir1733
8 ай бұрын
මම දඹදිව ගියදා අශොක ඉස්තම්බය ලගටත් ගියා.කුකුත්තා නදිය ලගටත් ගියා.සියලුම ස්ථානයන් වන්දනා මාන කරගත්තා.. බුද්ධ ධම්ම සංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤🎉❤🎉❤🎉❤🎉❤
@SanjewaniSanjewani-d9j
Жыл бұрын
තුනුරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් වට්නා ධර්ම දේශනාවක් තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏❤❤❤💎💎💎
@Slhorrorgemepodda
Жыл бұрын
Aththa
@HemaLatha-pu2gr
Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේටද නිදුක් නිරෝගී බව ලැබේවා .උතුම් නිර්වාණය අවබෝධ වේවා .සාදූ සාදූ සාදූ ... !
@chamwelder527
Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@chandimasandanayaka4824
Жыл бұрын
Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu
@priya83621
11 ай бұрын
පින්වත් ගුනවත් අපේ හාමුදුරුවන් නිවන් දකිත්වා සාදු සාදු සාදු
@mahilafernando6640
Жыл бұрын
මෙම ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් බොහෝ සංවේගය ඇති වෙනවා ඔබ වහන්සේ අනේක වාරයක් ප්‍රබල කුසල් ජනිත වේවා සාදු සාදු සාදු
@swarnalatharajapaksha379
Жыл бұрын
සාදු!!!!සාද!!!සාදු!!!!
@nilminiserasinghe2599
Жыл бұрын
සාදු ,🙏 සාදු 🙏 සාදු 🙏
@shriyaniherman8345
Жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@mangalikajayseali
Жыл бұрын
මේ තරම් අති සුන්දර ධර්මයක දේශනා කරන ඔබ වහන්සේගේ ඉදරිය සුන්දර නිර්වාණය යි
@sriyanimangalika8281
11 ай бұрын
.ඤඝමඪඞ
@rosebowala8547
Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
@mallikasubasinghe7271
Жыл бұрын
🙏🙏🙏 Mema kusalaya oba wahanseta nivan suwa pinisama hethu wewa ! Niduk nierogie deergau wewa !
@aseas2429
Жыл бұрын
සාදු සාදු සාදු
@sriyaniwimala797
Жыл бұрын
Suwamin wahansete mage namaskareyewewa thawe ththwath mewani uthm darme desena ahanne wasenawe labewa labewa labewa sadu sadu sadu
@thusithakodagod9233
Жыл бұрын
මොනතරම් වටිනා ආකාරයේ දහමක් ද..... සැරියුත් තෙරණුවන් දෙෂනා කලා වගේම කියල හිතෙන තරම් ආකාරයට. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහන්සෙ ගේ හතරවරිගයම ළුතෙර වේ වා
@HemalathaNuwarapaksha-xp7hn
Жыл бұрын
නමස්කාර වේවා
@nandhawadimunna5040
5 ай бұрын
ස්වාමින් වහන්ස සුවපත් වේවා නව ශ්‍රී නව සත්තාවාස ගැන පැහැදිලි කිරීමක් කරන්න
@devikaratnasiri2358
Жыл бұрын
Most Ven Sir, you are very eloquent in describing the last days of our GREATEST TEACHER IN THIS UNIVERSE, LORD BUDDHA. 🙏🙏🙏 Greatest veneration to you, Most Ven Hasalaka Seelawimala Thero
@dammikamalani9281
10 ай бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@swarnakirinde7894
Жыл бұрын
Deerrgayu wewa pinwath swamin wahansa
@dayarani1237
Жыл бұрын
Sadu sadu sadu nivanama vewa ❤
@owindrani6930
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
@AbeygodaS-me5zf
Жыл бұрын
Sadu sadu sadu namaskara wewa gawurawaneeya swamin wahanseta
@RamaniNanayakkara-n5m
Жыл бұрын
Namo Buddaya🙏🙏🙏pinama labewa🙏🙏🙏
@anuladissanayake7783
7 ай бұрын
Obawahnsege. Darmymai. Mage. Givte obawahnsea. Nwandakki Wa 🙏🙏🙏🙏🙏🙏🙏🌼
@samanlalani1766
8 ай бұрын
Supinvath ස්වාමීන් vahansa මිනිසුන් සිටින මට්ටම අනුව visha gora අවස්ථා නිදසුන් දක්වා dashana කෙරුවෙ nam තවත් හොඳින්ම පැහැදිලි වෙනවා .මෙම pin බලෙන් ඔබ වහන්සේ ta athi උතුම් nirvana ya අවබෝධ වේවා .
@sohanpowerline6109
Жыл бұрын
Budda puthrayan wahanseta mage namaskaraya wewa......🙏🙏🙏🙏🙏🙏🙏
@indirathenuwara5146
Жыл бұрын
සාදුසාදුසාදු!
@thusithakodagod9233
Жыл бұрын
කිසිම දිනෙක හිසරදයක් වත් නොවේවා.......
@vimalarathnayaka7237
Жыл бұрын
Sadu........sadu........sadu.........
@WarunaWijesinghe-ke5kd
Жыл бұрын
Pinvath desakayanan vahansa apage davena sith Sathan suvapath karana obavahansege uthum Sri saddarmayata mage uththamanga namas karaya Veva sadu .,...sadu...,sadu.....
@chandanamaduranga2554
Жыл бұрын
Theruwan saranai oba wahanseta..
54:54
නිවන් දකිනවා කියන එක පරම දුෂ්කර දෙයක් නෙවෙයි..2559Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 1,9 М.
1:00:38
ඇත්තටම පුද්ගල මාරයෙක් ඉන්නවා.Hasalaka Seela Wimala Thero හසලක සීලවිමල හිමි.
Niwanata Udawwak නිවනට උදව්වක්
Рет қаралды 45 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
1:58:56
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 5 М.
1:13:49
අද මේ හැමෝටම හරියන බොහොම වැදගත් ධර්ම කතාවක් මේ කියන්නේ.Hasalaka Seela Wimala Thero හසලක සීලවිමල හිමි
Niwanata Udawwak නිවනට උදව්වක්
Рет қаралды 26 М.
46:01
අපේ අකුසල කර්ම කුසල කර්ම මගින් අහෝසි කරගන්නේ කොහොමද ? | Ven Hasalaka Seelawimala Thero Bana 2021
Diwi Maga
Рет қаралды 227 М.
50:44
සිත ඕනම පැත්තකට පෙරළෙන්න පුළුවන් සිතට පිළිසරණක් නැති වුණාම.2560Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 1 М.
50:03
සෝවාන් ඵලය hasalaka seelawimala thero |#dharmadiscussion
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 32 М.
51:39
Hasalaka Seelawimala Thero
Meth Sadaham Deshana
Рет қаралды 29 М.
55:24
මේ ටික ඔබ මාස දෙක තුනක් කළොත් සතර අපායට නොවැටි බේරෙන්න පුළුවන්.|Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 48 М.
51:56
සිහි මුලා නොවී අවසාන මොහොතට මුහුණදීමට හැකි වෙන්නෙ කොහොමද?1249Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 109 М.
50:40
ඇසි පිය ගහන මොහොතක්වත් භාග්‍යවතුන් වහන්සේ භවය වර්ණනා කළේ නැහැ.2553Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 952
50:30
විමසගෙන ආවොත් එයා එකතු වෙන්නේ මග ඵල වලටමයි.2556Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 2,1 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН