No video

තම තමා විසින් සිත ගොඩ නගා ගන්න.1278Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 5,182

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

තමන්ගේ සිත අවදානමේ වැටෙන්නේ නැති විදිහට තම තමා විසින් සිත ගොඩ නගා ගන්න.

Пікірлер: 14
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 Жыл бұрын
🙏🙏🙏
@gaminiekanayake2151
@gaminiekanayake2151 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 Жыл бұрын
නමෝ බුද්ධාය !!!....වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි 🌹🌹 🌷🌷🌷🌷
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
බුදු රජානන් වහන්සේ ගේ ස්‍රි සත් ඩර්මය මනාකොට අවබෝධ කර ගෙන එය මිනිසුන් ගේ සිත් ඩර්මයෙන් පොඅශනය කිරීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේ වැනි උතුම් කල්‍යාණ මිත්‍ර සුවාමිඑන් වහන්සේ ලා මේ මිහිතලයේ තව තවත් පහල වෙවා .පින්වත් සුවාමිඑන් වහන්ස නිවන් මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ කරන සිඑයලු ම සත් පුරුෂ යන්ට ඔබ වහන්සේ විසින් ඩෙසනා කරන සිඑයලු ම දර්ම දේසනා ඉවහල් වෙවා .ඔබ වහන්සේ කුසල් සිත් ඩර්මයෙන් පොඅශනය කිරීමට අවශ්‍ය තුනුරුවන් ගේ අරාක්ශාව ප්‍රර්තනා කරමි .සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා .
@SupulJayasinghe
@SupulJayasinghe Жыл бұрын
කම්මා විපාකා වත්තන්ති විපාකො කම්ම සම්භවො. තස්මා පුනබ්භවො හොති එවං ලොකො පවත්තති 🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා ශ්‍රී සද්ධර්මය ගැන අනවබොධය දුරුකරමින් ශ්‍රාවකයන් ධර්මශ්‍රවනයෙන් පොෂණය කිරීම පිණිස දහම් කරුණු මැනවින් දෙශනා කරන ගෞරවනීය ඔබ වහන්සේ ගැන ඇති ප්‍රසාදය වචනයෙන් විස්තර කළ නොහැක පින්වත් ස්වාමීන් වහන්සේ යන එන සියලු තැන්හි වැඩ වෙසෙන සියලු තැන්හි උතුම් ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් ආරක්ෂා වෙවා සම්මා සම්බුදු සරණයි
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 Жыл бұрын
සාධු, සාධු, සාධු !!!
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@anojawijerathna6740
@anojawijerathna6740 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anjaliamarasekara4719
@anjaliamarasekara4719 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@chamaranissanka4258
@chamaranissanka4258 Жыл бұрын
Damauijayahimi
@dilhanialuvihare3317
@dilhanialuvihare3317 8 ай бұрын
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН