ට්‍රිලියන 13 ක් ණයට අරන් 10 ක් නැති කරපු කට්ටිය ඔය |political Discussion

  Рет қаралды 116,119

Pehesara TV

Pehesara TV

Күн бұрын

Welcome....Dear Friends🙏
Important points discussed in the political program held between Indika and Wasantha Samarasinghe,
We offer you a video with the aim of increasing your understanding of social politics and its important issues.
All your support gives us strength to move forward🤝
Music - NCS Nocopyrightsounds
--------------------------------------------------------------------
#Pehesara_TV #derananews #hirutv #wadapitiya #Srilanka_political #news
#npp
.----------------------------------------------

Пікірлер: 613
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 3 ай бұрын
වසන්ත සහෝදරයා ඉතාම හොද පැහැදිලි කිරීමක් ...අනිත් අය හොරු ආරක්ෂා කරනවා ...
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 2 ай бұрын
නියමයි වසන්ත සහෝදරයා දෙන්ඩ ඕනේ ඕකුන්ට දොඹෙන් යන්ඩ කාලකන්නින්ට....ජයවේවා NPP...❤❤
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 3 ай бұрын
වසන්ත සහෝදරයා නියමයි ඇට ගැලවෙන්න දෙන්න
@SujeewaSampath-ri4qi
@SujeewaSampath-ri4qi 2 ай бұрын
වසන්ත ❤❤❤❤
@PodiManike-b1n
@PodiManike-b1n 2 ай бұрын
😂😂😂😂😂😂❤
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 3 ай бұрын
වසන්ත සහෝදරයා ඔය පිස්සො එක්ක කතා කරල දැන් වැඩක් නෑ. මාලිමාව ජයකණුව පාස්කරල අවසානයි මාලිමාවට ජයවේවා
@gaminigamage4338
@gaminigamage4338 2 ай бұрын
හැමදාම තොපි 87 88 ...ගැන කියයි තොපිට පුලුවන් නම් මෑත කාලෙ jvp කරපු වරදක් කියපල්ලා.මාලිමාවට ජය වේවා
@migarawijayaratne2991
@migarawijayaratne2991 Ай бұрын
මගේ අදහස 1948 සිට අද මේ වනතුරු කතාකල යුතුයි. 88 හා 89 විතරක් ගැන කතා කලොත් ඒක අසම්පූර්ණයි.
@IndikalakmalIndikalakmal
@IndikalakmalIndikalakmal 2 ай бұрын
නරියෝ හතර දෙනෙක් ගාව අපේ .වසන්ත සහෝදරයා .ඔය.චතුර ..ඕකුඟ පිලේ.මාලිමාවට ජය වේවා
@RoshanAnura-l5e
@RoshanAnura-l5e 2 ай бұрын
Oya naritata kiyapan wenama paksheta namak daganna kiyala
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 2 ай бұрын
මුන් මාලිමාවෙ එකෙක් කෝප් කමිටුවේ සභාපති උනා කියලා නඩු දාන්න පුළුවන් කියලා යකෝ එකෙ කරන්න පුළුවන් ලබ්බක් නැ එකයි කරන්න පුළුවන් විගනනය කරන්න විතරයි නඩු දානවනම් දාන්න ඔනි පවතින ආංඩුව ඔකවත් තෙරෙන්නෙ නැති ඔලමොට්ටල මීහරක් එක්ක මොන වාදද
@anuhasmahima6333
@anuhasmahima6333 2 ай бұрын
වැඩියෙන්ම රිදෙන්නෙ චතුරයට
@යථාර්ථය-ඳ1ථ
@යථාර්ථය-ඳ1ථ 2 ай бұрын
76 වසරෙන් අවුරුදු තිහක්ම ජවිපෙ ඔය විෂම පාලකයන්ට කිහිලිකරුවෙලා රට විනාශ කරා ඊට කලින් හැත්තෑවේ හැත්තෑ එකේ දන්නවනේ ඊට පස්සේ අසූවේ දශකයේ රට ආපස්සට හරවන්න කොහොමද දත කෑවෙ කියල දන්නවනේ තවත් කතා කරලා වැඩක් නැහැ රට පාලනය කරන්නේ විපක්ෂයද ඇයි ආණ්ඩු පක්ෂයට නොගහ විපක්ෂයටම ගහන්නේ මේක ඕගොල්ලන්ට නොතේරුනාට මකියාවේලී system එකට තමයි ජවිපෙ හි හොඳ මිනිස්සුන්වත් හොරු කරන්න අපිද දුන්නේ සුනාමි හොරා කියල දැනගෙන ගෙයක් ගෙයක් ගාන ගිහිල්ලා එකතු කරලා මහින්දට න්ද්‍රිකාත් එක්ක සභාග ආණ්ඩු කරලා ඇමතිකම් ගත්තේ අපිද න්නවා එතකොට ඇඟිල්ල අපේ පැත්තට දික් කරන එක මොනතරම් සාහසිකද කියලා ඔබට තේරුම් ගන්න බැරිද අඩු තරමේ විපක්ෂයට ඇඟිලි දික් කරන්නේ නැතුව හරි ඉන්න ඕනේ ගොල්ලෝ වීදුරු ගෙවල් වල ඉඳගෙන හොරුත් එක්ක නිදි වැදිලා අපි ජීවිතේට රාජපක්ෂලට චන්ද්‍රිකාලට ඡන්දයක් පාවිච්චි කරලා නෑ, අපි පැත්තට ඇඟිල්ල දික් කරන එක කොච්චර වැරදිද න්න ඒකයි මම කියන්නේ මේ ගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ විපක්ෂයේ තියෙන චන්ද තමන්ගේ පැත්තට ගන්න මිසක් ආණ්ඩුවේ ඡන්ද තමන්ගේ පැත්තට ගන්න නෙමෙයි... විපක්ෂය කඩාවැටුණම විපක්ෂය බෙදුනම ඕන මෝඩයෙකුට තේරෙනව පැහැදිලිවම ඒකෙ ජයග්‍රහණය ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට කියලා ජවිපෙ කරන්නේ ඒකම තමයි මේක නොතේරෙන එක තමයි කරුමේ
@chanyona.4077
@chanyona.4077 2 ай бұрын
@@යථාර්ථය-ඳ1ථ Maanasika ledoo. podi uththarai thiyenne, mooda noogath amanaya, kiyawan natiwa ithiu=hasaya hariyata denan wara, unp un karapuwa okkoma jvp ekata demme. amana noohgath mooda naakiya.
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 2 ай бұрын
ම්ම්ම් අම්මෝ වසන්ත සහෝදරයා ස්තුතියි ජයවේවා මාලිමාවට මේජර් උදුගොඩත් මමදන්න කෙනෙක් ඒත දෙසපාලනය ගැන දැනුම අවුල් වැරදි පක්සයකට එතුමා එකතුවිම කනගාටුවකි කවුරු මොනවකිවත් මිලගට මාලිමාවට 80% ජයවේවා මාලිමාවට
@saraththennakoon4941
@saraththennakoon4941 2 ай бұрын
අවුරැදු 76 ක් දේශපාලුුවන් හොරා කාපු එක පිලි ගන්න බැරි හොරැ හමුදාවත් කාලා දානවා
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 2 ай бұрын
අපි කාටවත් වහල් වෙන්නේ නැහැ ඒත් නිල් කොල පරන නාකි හොරු ගෙදර යවනවා එපාවෙලා තියෙන්නේ
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 3 ай бұрын
මම කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහොම උනන්දුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ. මොකද අපි උපන් ගේ යූඑන්පී. අපේ සීයගෙන් අම්මගෙන් තාත්තගෙන් ආපු විදිය තමයි ඒ. පස්සේදී අපේ කාලයේදී අපේ තරුණ වයසේ දී අපිට හිතුණා මේ රට හදන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් රාජපක්ෂ වරුන්ට විතරයි කියලා. ඒකෙ රැවටීමක් විදියට අපි එතැනට අහුවුනා. හැබැයි දැන් තේරෙනවා ඔවුන් සියල්ලම එකයි. ශ්‍රී ලංකා පොහොට්ටු යූඑන්පී එස් ජේ.බී සජිත් කිසිදු වෙනසක් නැහැ. සියලුම මූසල හැත්ත කාලෙන් කාලෙට පැත්තෙන් පැත්තට පැන පැන මේ රටේ සාරය උරා බොනවා. අපිට දැන් පැහැදිලි. මෙතෙක් මේ රට පාලනය කරලා තියෙන්නේ කුඩු කාරයෝ, එතැනෝල් කාරයෝ, බාර් කාරයෝ, කසිප්පු කාරයෝ වගේම ගල් කොරිකාරයෝ,වැලි කපපු එවුන්, පස් කපන එවුන්,වාසි අනුව රනිල් පිලට රාජපක්ෂ පිලට සජිත් පිලට පනින උන්. අපිට උවමනයි ඊට වඩා වෙනස් පිරිසක්. ඉතින් විකල්පය විදියට ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට දෙනවා. වැඩේ කියන්නේ මගේ මොණරාගල කියන්න ඕනේ නෑනේ ඉතින් මොණරාගල කියන්නේ රාජපක්ෂ වරු ගු ගොඩක් පෙන්නලා ඒක cake එකක් කිව්වත් පිළිගන්න ජීවිතය හුඟක් මහපොළව එක්ක ඔට්ටු වෙලා දුක් විඳින අහිංසක මෝඩ මිනිස්සු ඉන්න පළාත. නෝනා ගෙ පවුලේ සියලු දෙනා ඉස්සර තනි රාජපක්ෂ වාදී. හැබැයි එයාල රජයේ රැකියා කරන යමක් දන්නා මිනිස්සු විදියට මුළු පවුලේ සියලු දෙනාත් අපි වගේම වෙනස් වෙලා. අම්මාපල්ල. අනුර ඇවිත් කලින් මූසල හැත්ත වගේ රට කෑවොත් එදාට අනිවාර්යයෙන් අනුර ඔබත් එපා. අහිංසක මිනිස්සුන්ට මේ රට හදලා දෙනවා කියලා හිතනවා
@pehesaratv6955
@pehesaratv6955 3 ай бұрын
ස්තුතියි ඔබට අදහස් ගොඩක් දැක්වීම ගැන හැමතැනින්ම අපි හිරකරල මේකෙන් ලිහයන් ලේසි නෑ
@prasannakithsiri468
@prasannakithsiri468 2 ай бұрын
රටේ මධ්‍යස්ථව කල්පනා කරන ඔබ මා වැනි බොහෝ දෙනෙක් මාළිමා ප්‍රතිපත්ති කෙරෙහි නැඹුරුවෙමින් සිටිනව. එක් අවස්ථාවක් හෝ ඔවුන්ට පිරිනැමිය යුතුයි..
@lakshithabandara-mb2yt
@lakshithabandara-mb2yt 2 ай бұрын
Niyama kathawa supiri mamath uba wagema thamai❤❤❤❤❤❤❤❤❤
@kuma366
@kuma366 2 ай бұрын
මේපාර වුබ ඹක්කෙටමවඞා හොදට ඇදගෙන bro
@NadeeraDisanayake
@NadeeraDisanayake 2 ай бұрын
මේ පාර මොනවා මොකා කිව්වත් ජවිපෙට මගේ චන්දය.
@Freway9507
@Freway9507 3 ай бұрын
නිකන් චොර වෙනවා වගේ මටනම් පේන්නේ මුන් හරියට දන්නැත්ව කතා කරල NPP ජය❤
@pehesaratv6955
@pehesaratv6955 3 ай бұрын
ඒක ඇත්ත බ්‍රෝ 👍😍
@lasathfernando8010
@lasathfernando8010 2 ай бұрын
වසන්ත සහෝදරයා ඉතාම හොද පැහැදිලි කිරීමක් ...අනිත් අය හොරු ආරක්ෂා කරනවා ..
@surajuoc4926
@surajuoc4926 3 ай бұрын
මේ හමුදාවේ කියන බස් ගල්ලා නිකන් බල්ලෙක් වගේ උඩු බුරනවා. මූ දන්නා මගුලක් නැහැ
@LalWijesingha
@LalWijesingha 3 ай бұрын
මෙයා ආබාධිත රණවිරුවෙක් කියල බොරු රගපෑමක් කරන්නෙ. මාලිමාව ට ජය වෙවා.
@inokanadee-cy5co
@inokanadee-cy5co 2 ай бұрын
ජ.වි.පෙ. ඒ තත්ත්වයට පත් කළේ කව්ද කියල අපි දැන් හරියට ම දන්නවා... ජය වේවා NPP!!!
@chamithprasad1424
@chamithprasad1424 2 ай бұрын
පව් බන් උන් දෙන්නටම රෙවුනා නේ,,කට උත්තර නැතිවුනා,, වසන්ත,නලින් හේවගෙ,බිමල්,හදුන්නෙත්ති එන විවාද වලට එන්න හිතන්න වත් එපා,රෙවිලා යන්න වෙන්නේ ,,
@සුන්දරලෝකය-ය7ව
@සුන්දරලෝකය-ය7ව 3 ай бұрын
උදුගොඩයා හමුදාවේ බත කෙල කෙල හිටපු එකෙක්
@susilnandasiri4535
@susilnandasiri4535 2 ай бұрын
හොරකම් නොකර සිටියනම් රට වැටෙන්නෑ යකෝ.තොපි මොවකීවත් අපි මාලිමාවට❤❤❤❤ වසන්ත සහෝදරයට ආදරෙයි.
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 3 ай бұрын
pohottu ballo දෙන්න අහනවා කොහෙද සැලසුම් කියලා Ammo උන්ගේ සැලසුම් වලට කරපු රට ලෝකේ ඉදිරියේ බන්කොලොත් 😂
@nimalsiriwardana7428
@nimalsiriwardana7428 3 ай бұрын
මේජර් ප්‍රදීප් උඳුගොඩ නිකං පච උනා.....උංදුගොඩ ගූගොඩක්...
@PradeepWasantha-mf6we
@PradeepWasantha-mf6we 3 ай бұрын
වසන්ත සහෝදරයා ඔයදෙන්නට ඕව කියලා වැඩක්නෑ ඔය කියන දේවල් දාරණය කරගන්න තරම් මොලේ වැඩිලා නෑ.
@deekeemart5240
@deekeemart5240 3 ай бұрын
මලිමාවට ජයවේවා 🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏
@JayaKandy
@JayaKandy 3 ай бұрын
වටවෙලා ගැහැව්වත් මාලිමාව වට්ටන්න බැහැ, මාලිමාවට ජයවේවා
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 2 ай бұрын
Aniwaryen
@rohanfernando679
@rohanfernando679 3 ай бұрын
හමුදාකාරයා කපෝතී
@Guneya-vs6ju
@Guneya-vs6ju 2 ай бұрын
ඌ පව් නේහ්..😁
@dinushkasampath2134
@dinushkasampath2134 2 ай бұрын
Army එකත් ඉවරයි
@AmusedFurryCat-ru6os
@AmusedFurryCat-ru6os 2 ай бұрын
ahema nam army panson 15000 ave kohomada ouwn 89 90 nodannawada
@sandarudilhara712
@sandarudilhara712 2 ай бұрын
U hamadama nana eka karanne..
@maheshkarunarathna993
@maheshkarunarathna993 2 ай бұрын
වතුර බාල්දියක් නෑ😂😂😂😂 ටක් ගාලා ගෙනත් දෙන්නම් 😂😂😂
@liyanagemitrapala9029
@liyanagemitrapala9029 3 ай бұрын
මුන්ට කියලා වැඩක් නෑ සහෝදරයා
@upulwijerathna7734
@upulwijerathna7734 2 ай бұрын
නියමයි වසන්ත සහෝදරයා
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 2 ай бұрын
සුපිරි වසන්ත go go🌹🌹
@RuwanPradeep-xn7bs
@RuwanPradeep-xn7bs 2 ай бұрын
චතුරයත් හොරුන්ට කඩේ යනවා. ඔය වගේ අවස්ථාවාදීන් හෙලා දකින්න ඕනේ.
@SenaratneEdirisinghe-The-pv5pt
@SenaratneEdirisinghe-The-pv5pt 2 ай бұрын
මේ උඳුගොඩයට ගියපාර මාත් ඡන්දෙ දුන්නා. 😢 නොදකින්. මේ පාර අපේ පවුලේ හැමෝම මාලිමාවට.
@nimalnaulla6189
@nimalnaulla6189 3 ай бұрын
හමුදාවෙනුත් කාල ආපු එකෙක්. ඌ හමුදාවෙ හිටපු ඒකකයෙ එවුන් දන්නව ඇති මූ ගහපු ඒව සහ බුල ගහපු තැන්. රට කාපු මහින්දලව සුද්ද කරනව.ඡන්දය තියා පියව්. අපි සලකනව.
@subhashaupamada9076
@subhashaupamada9076 2 ай бұрын
අනිවාර්යයෙන්ම මාලිමාවට විතරයි මේ පාර .....❤❤❤❤❤ රට ගොඩ දානවනම් npp විතරයි ...පොහොට්ටු වට මම දීපු චන්දෙ අපරාදෙ කියල තේරෙන්නෙ දැන් තමයි..
@amarakeethipremalal5209
@amarakeethipremalal5209 3 ай бұрын
Army එකෙ හිටිය කවුද මේ පරයා
@amilapriyantha9163
@amilapriyantha9163 2 ай бұрын
උදු වගේ පෙනුනට ඒක බොල් වී ඇටයක් බොලව් 😅
@kishanfernando6705
@kishanfernando6705 2 ай бұрын
හමුදාකාරගේ කලිසම ඔලුවෙන් ගලුවට thank you වසන්ත
@gaminimangalamangala8191
@gaminimangalamangala8191 2 ай бұрын
හමුදාවෙි සොල්දාදුවන්ගේ පිං බත් කෙලපු එකාට කතා කරන්න වචන නැ
@Rpp21
@Rpp21 2 ай бұрын
මේ හාමුදාවේ එකා මොකාද
@LiyanagePiyasena-q7e
@LiyanagePiyasena-q7e 2 ай бұрын
මේවා සංවිධානය කරන උනුත් එකයි මේවගේ තක්කඩි වැඩ සටහන් වලට එන උනුත් එකයි
@p.gkamal5582
@p.gkamal5582 3 ай бұрын
All the best wasantha ❤
@PathirageIndrajith-nk8ch
@PathirageIndrajith-nk8ch 3 ай бұрын
ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍
@princepushpa6383
@princepushpa6383 2 ай бұрын
චතුර ලස්සනට වැඩසටහන අසූ එක ගැන අපි ඔබට හෘදයාංගම ස්තූතිය
@sudeshpanda-py9jz
@sudeshpanda-py9jz 2 ай бұрын
😂❤❤❤yakoo වාසන්ත සහෝදරයා දෙනවා දශමෙට ගණන්
@HarshaHarsha-lb9og
@HarshaHarsha-lb9og 2 ай бұрын
වසන්ත සහෝදරයයත් එක්ක හැප්පෙන පින්නයා කවුද ,, මාලිමාවට ජයවේවා 🔥🔥🔥👍👍❤
@chamithmirisage7316
@chamithmirisage7316 2 ай бұрын
මාලිමාවෙ රජයක් යටතේ මුන් ඔක්කොම පුනරුත්ථාපන කරන්න ඕනේ ,මාලිමාවට ජයවේවා
@shiranigunawardana1035
@shiranigunawardana1035 2 ай бұрын
නියමයි වසන්ත ...
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 ай бұрын
C mon වසන්ත සහෝදරයා අතහරින්න එපා මාලිමාවට ජයවේවා
@antonchinthaka6338
@antonchinthaka6338 2 ай бұрын
වසන්ත සහෝදරයා ගොන්නු එක්ක තර්ක කරන්න වෙලා තියෙන්නේ
@asankafernando1767
@asankafernando1767 2 ай бұрын
87 අපිට අදාලම නෑ මේ පාර අපි ඔක්කොම මාලිමාවට ජයවේවා වසන්ත සහෝදරයා
@Navinda-gt4hq
@Navinda-gt4hq 3 ай бұрын
මේ හමුදා කාරයා කොහෙද බන් හිටියේ
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r 2 ай бұрын
මුන් හමුදාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ බත් පතෙනුත් හොරා කෑවා ආමි කොල්ලොන්ට දුන්නෙ කෙසෙල් ගෙඩියෙන් බාගයයි මස් කෑල්ල ගෑනිගෙ පාටි වලට ගත්ත දරුවො දක්කන්නෙ ගෙදර වැඩකාරකම් කරන්නෙ කොල්ලො
@surangaUdayakumara-x3p
@surangaUdayakumara-x3p 3 ай бұрын
Wasantha sahodaraya,Npp Npp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Jayaacademy93
@Jayaacademy93 3 ай бұрын
මේ ඒකාලෙ කොල්ලො මරපු එකෙක්වත්ද හමුදාවෙ😂
@AnandaRanasinghe-q2v
@AnandaRanasinghe-q2v 2 ай бұрын
Me වගේ harak හමුදාwe හිටපු නිසා තමයි අවුරුදු 30k අපිට yddaya ඉවර කරන්න බැරි une
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 3 ай бұрын
බහුතර නායකයන් නෙවෙයි ban තෝ තාමත් කඩේ යන පක්ෂ ඇතුළු අදටත් පාලනය කරන උන් හිඟ කාල තමයි
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w 2 ай бұрын
malimawata Jaya wewa ❤❤❤❤
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Wasantha niyamai Niyamai ❤❤❤❤❤
@SinhalaTyping-hm3lz
@SinhalaTyping-hm3lz 2 ай бұрын
වසන්ත සහෝදරයා එක්ක මේ කාලකණ්ණින්ට හැප්පෙන්න බෑ
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 3 ай бұрын
වසන්ත යා dollars ගැන එදා කියපු දේ ඊට අවුරුදු 2 පස්සේ වුණා හැබැයි
@shehanjayarathne7037
@shehanjayarathne7037 2 ай бұрын
මේ පාර හොරු ඔක්කොටම කෙලවන්න මාලිමාව දිනවමු
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 2 ай бұрын
යුද්ධයට භයේ පැනලා ගිය හිපාටුවන් .වසන්ත ⁣සහෝදරයා ඔබට ජයවෙවා
@Guneya-vs6ju
@Guneya-vs6ju 2 ай бұрын
යකෝ විඝණකාදිපතිම කිව්වා ට්‍රිලියන 9 කට එහා ආගිය අතක් නෑ කියලා පහුගිය ආණ්ඩු ගත්තු ණය,අධාර වල..මුන් නෑ පිළි ගන්නේ..කැම්‍රි වහල් පෝතකයෝ මල්ලි මුං.. වසන්ත සහෝදරයට ජයවේවා ..❤️✌
@upulerathnage481
@upulerathnage481 2 ай бұрын
මේ ව⁣ගේ බූරුවොද රටේ මජර පාලනයට කාඩේ යන්නෙ.
@LalKumarasiri-g4y
@LalKumarasiri-g4y 2 ай бұрын
හමුදා කාරය වහ කාපං විලිලැජ්ජයි
@bandulaharsha9084
@bandulaharsha9084 2 ай бұрын
දැන් තොපිට හමුදාකාරය එදා විරුවො මොකුද බොලව් තොපී රටටම ශාපයක් කාලේකින්
@hamabey9142
@hamabey9142 2 ай бұрын
Army eka charter wenne mun wage kondak nathi, utharayk denna danne nathi katu kana napunsakayo nisa😂😂
@LalKumarasiri-g4y
@LalKumarasiri-g4y 2 ай бұрын
@@bandulaharsha9084 අප්පච්චි වුනත් වැරදි නම් වැරදියි .
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
හමුදාව ද මොන කතාද කැමට සල්ලි ගන්නවා අනෙක් උදවියගෙ කැමටික කනවා ගෙදරක වැඩක් නම් මෙස් එකෙ බඩු ගෙදර බොන්ඩ පාටි මෙස් එකෙ බඩු සිය පවුල් සමග ට්‍රිප් ද බත්මුල් b😂
@dinushkasampath2134
@dinushkasampath2134 2 ай бұрын
නියමයි ❤npp
@erandadliyanage3878
@erandadliyanage3878 2 ай бұрын
ආර්ථික විද්‍යාව ගැන මෙතුමට කියලා දෙන්න යන හිවල්ලු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් තබමු..😂
@dinushkasampath2134
@dinushkasampath2134 2 ай бұрын
අපිනම් ❤npp
@wasanthakumara3196
@wasanthakumara3196 2 ай бұрын
ජය වේවා වසන්ත සහෝදරයා
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 2 ай бұрын
අනේ සර් පච නොවී යනවද . මමත් යුනිපෝම් එකක් ඇන්ද මිනිහෙක් ලැජ්ජා කරනවා ඔබතුමා
@dilithkumara7350
@dilithkumara7350 2 ай бұрын
Niyamai
@nilankaperera6209
@nilankaperera6209 2 ай бұрын
ආමි කාරයගෙ මූන ඉදිමෙන්නම අහගත්ත නේද පවු බන් .චතුරත් ආමිකාරයට පොඩි කින්ඩියක් දානව නේද ඇගට නොදෙනෙන්න.
@sanjayamanoj2178
@sanjayamanoj2178 2 ай бұрын
වසන්ත එක්ක හැරෙන්න පුලුවන්ද මේ ගවයට
@dhananjaneelakshika8656
@dhananjaneelakshika8656 Ай бұрын
නියමයි වසන්ත සහෝදරය. ජය වේවා ජය නියතයි.🙏🙏❤️❤️👍👍
@AjithKumarasinghe-m1j
@AjithKumarasinghe-m1j 3 ай бұрын
ජාතික ජනබල වේගය ට ජයවේවා මාලිමාවට ජයවේවා
@suminda1000
@suminda1000 2 ай бұрын
කවුද බ මේ හමුදාකාරය.පිස්සෙක්
@danushhnaveen
@danushhnaveen 2 ай бұрын
ජය වේවා වසන්ත සහොදරයා ❤️
@sumanawijekoon9578
@sumanawijekoon9578 2 ай бұрын
ඇත්ත කියන්න වසන්ත ,ඔය බොරුව ට නැගිටින්න බැරි වෙන්න
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 ай бұрын
❤ We Need Only NPP Government Congratulations 👏👏👏
@UdayahgaFernando
@UdayahgaFernando 2 ай бұрын
වසන්ත ඔයා ඔය විදියට හැසිරෙන කොට අපි දන්නවා ඔයා නාලා ඉන්නෙ කියලා.....😀😀😀😀
@oshadhajayasinghe7074
@oshadhajayasinghe7074 2 ай бұрын
මුංගේ කලිසම්වල චූ ගිහින් ඇති..මාලිමාවට ජයවේවා.
@parakramawijerathne-lw2qf
@parakramawijerathne-lw2qf 2 ай бұрын
මෙි යොදයා හමුදාවෙිද හිටියේ කෝ විනයක් අහගෙන ඉන්නවත් දන්නේ නැ
@서민상-w7r
@서민상-w7r 2 ай бұрын
Npp ජයවේවා
@nalinmadushanka2362
@nalinmadushanka2362 2 ай бұрын
niyamai wasatha sahodaraya
@isharasewwandi1571
@isharasewwandi1571 2 ай бұрын
අපි මෙච්චර කාලයකට චන්දය දීල තියෙන්නෙ කුඩු කරයන්ට, මැරයන්ට වංචාකරයන්ට රැවටිලා මේ පාර මාලිමාවට 👍👍👍
@wimalarathnakariyawasam4792
@wimalarathnakariyawasam4792 2 ай бұрын
ජවිපෙ කියන කතාහරි නමුත් අධිතක්සේරුවෙන් සිටීම තමයි කනගාටුවට කරුන
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
වසන්ත බුදුසරණ යී❤❤❤❤
@wissiongard4783
@wissiongard4783 2 ай бұрын
Devide and rule theory adopted by politicians
@luwisfernando3889
@luwisfernando3889 3 ай бұрын
ඔහොමත් නෝන්ඩි කරනවද අප්ප අරු පවි යකු😂😂
@ThusharaHm
@ThusharaHm 3 ай бұрын
❤❤❤😊
@dayapathmini6834
@dayapathmini6834 3 ай бұрын
Anurata.jaya ❤❤❤❤❤
@smilingmind1963
@smilingmind1963 2 ай бұрын
හැම දෙයක්ම තිතටම දැනගෙන එන්නෙ.මාලිමාව ❤️
@prasanthakumara4242
@prasanthakumara4242 2 ай бұрын
හතර දෙනෙකු නෙලපු වසන්ත ජාතික ජන බලවේගයට සුභ පැතුම්
@wimalasiriwidhanage6525
@wimalasiriwidhanage6525 2 ай бұрын
වසන්ත සහොදරයා ඔබතුමාට ජයවේවා
@production4069
@production4069 2 ай бұрын
මාලිමාවට ජය💜
@ranjanpradeepkumarasingha9843
@ranjanpradeepkumarasingha9843 2 ай бұрын
චතුරයාට පව් ...... ඌත් අරුන්ට සැහෙන්න කඩෙ යනවා 😂😂😂
@jinendrawelihena3895
@jinendrawelihena3895 2 ай бұрын
වසන්ත බල්ලො උඩුබුරලනව. හද බැබලෙනව.මාලිමාව ජයග්‍රාහී දිසාවට
@krishanthaekanayake8510
@krishanthaekanayake8510 2 ай бұрын
Niyamai wasanta aiya
@JanakaLiyanaarachchi-v3e
@JanakaLiyanaarachchi-v3e 2 ай бұрын
මමත් ඔය අසූහත අසූ නමය කාලයේ තමයි උසස් පෙළ එදා විජේවීරගෙ ගොංකම නිසා ඒත් ඒ විනාශ කරපු මුදල මේ කාලකන්නි හැත්ත හතර තිස්සේ හොරා කාලා විනාශ කරපුව එක්ක බලනකොට ගණන් ගත යුතු, මේ අඳ බාලයට කියන්න දෙයක් නෑ මාලිය මාව ගැන, කිසි තේරුමක් නැති පිස්සු දොඩවනව ගණන් හදලා බලපල්ලා ඒ මුදල ගැන සීනි බදු වංචාවේ මුදලින් 10න් එකක්වත් නෑ බං
@JanakaJeewantha-k8j
@JanakaJeewantha-k8j 2 ай бұрын
ගෝඨාභය මහත්තය යනකොට කොන්ද පණ තියෙන නායකයෙක් හිටියේ නැහැනේ. ඒ රනිල් විතරයි බොරුවට කයිය ගහන්න එපා කවුරුවත්
@dayanandapeiris9572
@dayanandapeiris9572 2 ай бұрын
මොනව උනත් අපිට ඇස් දෙකෙන්ම දැක්කනෙ ඕක කරන්නේ පිළිගන්න එපැයි
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 3 ай бұрын
❤️💜NPP💜❤️
@DanushkaKalhara-il1pi
@DanushkaKalhara-il1pi Ай бұрын
අවුරුදු 76 හොරා කාපු හින්දා තමයි රටවල්වලින් නය ගන්න සිද්ධවුණේ මේරට කැඳවා උබලා මාලිමාවට ජය ජය ජය වේවා
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН