ඈ මලකි කඩුපුල් 13

  Рет қаралды 8,779

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 70
@SubashaniThennakon-g6v
@SubashaniThennakon-g6v 6 сағат бұрын
මොනවා වුණත් නේෂ්ට තිබුණා සුදු බේබි බේරගන්න..එයා වැරදියි ගොඩක්.. හිත කැඩිලා ගියාම ඒක හදන්න අමාරුයි ..💕
@nilumasewwandi4700
@nilumasewwandi4700 8 сағат бұрын
හරිම ලස්සනයි කතාව. ඇත්තටම නේෂ් ටිකක් හරි විඳවයි එදා හරි තීරණයක් ගත්තේ නැති එකට.
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 8 сағат бұрын
වැඩක් නෑ මිග්නේශ් ඔයත් විදවන්නම ඕනී ටික කාලයක්.....😖💔
@buddhiSandaruwani
@buddhiSandaruwani 8 сағат бұрын
💯
@vimufernando-zv5td
@vimufernando-zv5td 5 сағат бұрын
aniwa
@sajithshanaka8817
@sajithshanaka8817 8 сағат бұрын
අනේ ඒ අහිංසක පුංචි කෙල්ල කොච්චර විදවන්න ඇත්ද.අර අසමජ්ජාති තිරිසන් මිනිහ ඒ කෙලි පැටියා විනාශ කරද්ද😢😢😢.මරාගෙන මැරෙන්න කේන්ති අප්පා.නේෂ් උනත් වැරදි ඇත්ත දැන දැනත් බල්ලෙක් වගේ කට පියන් හටිය එක.කෙලින්ම කියන්න තිබුනා ඒ අහිංසකි වැරදි නෑ කියලා.මගේ පපුව පැලෙන්න වේදනායි මෙික කතාවක් උනත් ගෑනු දරුවෙක් සල්ලාල අවලමෙක් අතින් විනාශ උන එකට😢😢.ඕකා මරන්නම ඕන නිකන් නෙමෙයි දහ දුක විදලා...ලස්සනයි මැණික කතාව.පිස්සු හැදෙනවා..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤.අපිත් ආ⁣⁣දරෙයි හැමදාමත්.❤❤❤❤
@sarathjinasiri3453
@sarathjinasiri3453 8 сағат бұрын
අනේ ලස්සනයි ❤❤❤ 😢තව කොටසක් ඕනිමයි . දානකම් බලන් හිටියෙ ..... අනික් ඒවගෙ වගේ ඉක්මනින් කෙල්ලවයි කොල්ලවයි එකතු කරන්න එපා plz.......❤❤❤
@Ema_girl
@Ema_girl 8 сағат бұрын
මෙ චැනල් එකෙ කතා ලස්සනයි කියවන්නෙ පිස්සුවෙන් වගෙ එත් මෙකෙ හැමදාමත් වැරදි කාරයාටම කෙල්ලව ලං කරනවා ඒක වැරදියි
@ThilankaJeewanthi
@ThilankaJeewanthi 8 сағат бұрын
මම සාමාන්‍යයෙන් කමෙන්ට් දානවා නම් අඩුයි..ඒත් මේක කියන්නම ඕනි..මේ කතාව තමා දැනට මං රිතූ අක්කගෙ කියවන සහ කියවපු හොඳම කතාව..අනිත් ඒවා ඇත්තටම හොඳයි..නමුත් මේක කොටින්ම කීවොත් පට්ට 😘 සඳගනාගෙ පළිගැනීම සම්පූර්ණ වෙන්නම ඕනි..මොකද ආදරේ කරපු අය විශ්වාස කරපු අය තමන්ව රවට්ටන්වා තරම් වේදනාවක් තවත් නෑ..මං ඒක අත්දැකීමෙන් කියන්නෙ..🥺 ආදරෙයි රිතූ නවල්💓.. ලස්සන කතා ගොඩාරියක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ලියන්න ශක්තිය ලැබෙන්න ඕනි😘
@ChanuReshi
@ChanuReshi 7 сағат бұрын
Ane thawa කොටසක් oni akke❤❤
@Manu-uo4hl
@Manu-uo4hl 8 сағат бұрын
අනෙ හරිම ආසාවෙන් කියවන කතාවක් . තව කොටසක් දෙන්නකෝ රිතූ අක්කේ ❤
@janakachandana4536
@janakachandana4536 7 сағат бұрын
කෙල්ලෝ කියන්නේ මාරම මාරයි...❤❤❤❤
@priyapeirisip3853
@priyapeirisip3853 7 сағат бұрын
කෙල්ල හිටියේ කොල්ලගේ තාත්තා ළඟ වෙන්න ඇති කියලයි හිතෙන්නේ❤❤
@Dineshachathurani527
@Dineshachathurani527 8 сағат бұрын
සංසුට වඩා භයානකයි වගේ.කෙල්ලට වටිනම දේ නැති වෙද්දී ⁣එහෙම නොවුනොත් නේ පුදුමෙ😢
@Dewmihasinika
@Dewmihasinika 8 сағат бұрын
නේශ් ඔයාටත් විදවන්නම වෙනවා කාලයක් තව එදා කෙල්ල ඒක නොකරේ කියලා ඔයාට කියන්න තිබ්බා ඇත්ත දැකලත් කට වහගෙන හිටියා නොදැක්නා වගේ..😢 පව් කෙල්ල අනේ ඒ හිතේ තියෙන වෛරය ගින්න.😢❤
@waruniNilangika
@waruniNilangika 7 сағат бұрын
තරහයිද මා එක්ක මේ තරම් රවන්නේ වැරැද්දක් කරන්නට කිසි දිනක නොසිතුවේ නිල්පාට දෙනෙත් යුග රතු වෙලා දිලිසුනේ කලත් මට නපුරුකම් තරහ නම් නෑ සිතේ ගොඩක් මම ආදරෙයි සුදු බේබි ඔබ මගේ😢
@KaneshaMadumali
@KaneshaMadumali 8 сағат бұрын
මිග්නේෂ් ටිකක් විදවපුදෙන් ඒ උනාට පස්සෙ දෙන්න පැලෙන්න ආදරේ කරන්න ඕන හොදේ
@pinkyfernando4231
@pinkyfernando4231 8 сағат бұрын
ana makaga adara mata okawa pena ba kellaata witharak namai matath pata kenthi oya set akath aka
@sembukuttineelaprincysil-re4iw
@sembukuttineelaprincysil-re4iw 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤
@ErangikaAnoddya
@ErangikaAnoddya 8 сағат бұрын
Kthwnm mru sandagange plignim nthrkrnn ep eyt une asdrnykne🥺
@vayalapathmini9481
@vayalapathmini9481 8 сағат бұрын
තව කොටසක් ඕන රිතූ අක්කි 💙💙
@SandeepaniKumudu-rf7xz
@SandeepaniKumudu-rf7xz 6 сағат бұрын
Pau ane kella❤😢😢😢.kollatanam thawa tikak widawanna demu akke api❤❤😢
@TwDilshara
@TwDilshara 8 сағат бұрын
ලස්සනයි ❤
@SaduniNiroshan
@SaduniNiroshan 8 сағат бұрын
Thawa කොටසක් denko
@ManelDamayanthi-p8s
@ManelDamayanthi-p8s 7 сағат бұрын
නේශ්ටත් ට්කක් විදවන්න දෙන්න ඕනි .පස්සේ ටිකෙන් ටික සදගනාගේ ආදරේ ලැබෙන කොට තමයි ඒ ආදරේ ලස්සන❤❤
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev 8 сағат бұрын
ඉස්සරහට මොනා වෙයිද ඔඉයලා හිතාගන්න බැ ❤❤❤❤❤
@DiwyanjaliPradipika
@DiwyanjaliPradipika 8 сағат бұрын
Nesh Nan vdawannama oni vswase kaduwata ❤thawa kotasak dennako
@nishanithennakoon3215
@nishanithennakoon3215 7 сағат бұрын
කෙල්ල පවු කොල්ලට ටිකක් විදවලා දෙන්නව ආදරයෙන් එකතු කරන්න
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 6 сағат бұрын
Hamoma widawanda oni
@thanujadesilva-n8k
@thanujadesilva-n8k 8 сағат бұрын
pleace thawa kotasak
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka 8 сағат бұрын
❤❤❤Lassanai thawa kotadak ooone
@LakmiMalesha-qd3kt
@LakmiMalesha-qd3kt 8 сағат бұрын
Anee thawa kotasak oneh ❤😊
@champikakulathunga7137
@champikakulathunga7137 7 сағат бұрын
දැන්ම කෙල්ල ආදරේ කරන එකක් නැති වෙයි .කමක් නෑ විදවපු දෙන්
@s.k.pshajini5708
@s.k.pshajini5708 8 сағат бұрын
kella hari paliganeemth sadrnai
@renukanishanthi9063
@renukanishanthi9063 8 сағат бұрын
Kolla ada.hari thiranayak gayhthanamada ohoma wenne na❤❤❤❤❤❤
@Ema_girl
@Ema_girl 8 сағат бұрын
Anith kathawa kooooooooo😫
@Keshani1234
@Keshani1234 8 сағат бұрын
මිග්නේෂ් ටිකක් විදවන්න ඔනි හැබයි ටික දවසකින් දෙන්න ආදරේ කරන්න ඕනි ❤❤❤ අක්කි
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 8 сағат бұрын
හරිම ලස්සනයි 💓💓💓💓💓💓
@renukakulasekara712
@renukakulasekara712 7 сағат бұрын
❤🎉🎉
@anushagunapala135
@anushagunapala135 7 сағат бұрын
Sudu kiyana kathawata math ekangayi....methana lokuma waradda kare Nesh....eka wachanayak kata arala keewanam e ahisakita oya de wenne ne.okkotama wada wedanayi punchi Mal kakulak thirisanekuta bili wechcha ekata e ballawa maruwa kiyala me kellata sadaranayak wenawada...Nesh Amnatawath ,nangitawath ,sudu baby athin kisima waraddak nowe eyala e kellata me aparade kare...windawanna one.hamoma windawanna one.man nam paw kiyanne ne...sudu baby samawak dunnath man nam kawadawath Nesh samawak denne ne.
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SawarnaPanagodage
@SawarnaPanagodage 8 сағат бұрын
Lassanai
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e 6 сағат бұрын
හ්ම්ම් ඔයාට විදවන්නම වෙනවා කොල්ලෝ තමන් ආදරය කරන තමන්ටත් වැඩියෙ විශ්වාස කරන කෙනෙක් ඔය විදියට කරාම ඕනැම කෙනෙක් සලකන්නේ ඔහොම තමයි සමහර විට කෙල්ල හොද වැඩියි එ අහිංසක කෙල්ලකට වෙච්ච දේවල් එක්ක
@Kumudhu1234
@Kumudhu1234 8 сағат бұрын
තව ටික දවසකින් සුදු බේබි බොක්කෙන්ම නේශ්ට love, නේශ් එක kiss එකක් දීපු ගමන් කරපුවා ඔක්කොම අමතකයි.
@NiroshaniWaliwitage
@NiroshaniWaliwitage 8 сағат бұрын
මම හතර..❤
@Sabitha-on6rh
@Sabitha-on6rh 8 сағат бұрын
❤❤❤❤❤
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 8 сағат бұрын
Athatama neeslata smawa denna hithenawada yaluwanee
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 8 сағат бұрын
@@sandaliheenatigala1633 Ne mn nm samwk den ne aurudu 15ka kollekt thmnge thathth dala eddi theren nthi wenn widihk nne samawk ne 😖💔
@LasikaPriyadarshani-q9t
@LasikaPriyadarshani-q9t 8 сағат бұрын
ane thank you patiyo❤
@UvindiThathsarani
@UvindiThathsarani 8 сағат бұрын
@wathsalakumari4212
@wathsalakumari4212 9 сағат бұрын
❤❤❤❤
@IndikaPushpasiri-wm3ge
@IndikaPushpasiri-wm3ge 9 сағат бұрын
💞💞💞💞
@A.spriya
@A.spriya 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😢
@InokaNilmine
@InokaNilmine 8 сағат бұрын
❤❤❤❤❤❤😮😮😮😮😮
@manalPadiyattalave
@manalPadiyattalave 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SwarnakanthiPerera
@SwarnakanthiPerera 8 сағат бұрын
😢
@HiruniMaleesha-f6w
@HiruniMaleesha-f6w 8 сағат бұрын
Mignesh ta ekmanat samawa denna epa rithu akki .tikak vidawapuden
@DinushamaheshiBandaraajith
@DinushamaheshiBandaraajith 8 сағат бұрын
මට අද අදහසක් දෙන්න හිතුනා සදගනාට වෙලා තියෙන දේවල් කිසිම ගැහැණු ළමයෙකුට වෙන්න ඕනේ දේවල් නෙවෙයි පළිගැනීම් සාධාරණයි නේෂ්ට ලන්කරන්න එපා කවදාවත් පළිගැනීමෙන් පස්සෙ ගිහි ජීවිතය අත්හරින්න ඕන එතකොටයි සදගනාට සැනසීම ලැබෙන්නේ
@Ema_girl
@Ema_girl 8 сағат бұрын
මෙ චැනල් එකෙ කවදාවත් වැරදි කරපු කෙනාට කෙල්ලව ලං නොකර ඉන්නැ ලං කරනවමයි
@uhanirankothge6339
@uhanirankothge6339 8 сағат бұрын
දැන් මොකද කරන්නෙ තෙරෙන්නෑ
@prabuddkajayathilaka4060
@prabuddkajayathilaka4060 8 сағат бұрын
මම නම් හිතුවෙ සුදු බෙිබියා වෙන කොහේ හරි නිවාසයකට යවලා කියලා. මෙහෙම දෙයක් ...නම් හිතවෙ නෑ
@VijithaShalika
@VijithaShalika 8 сағат бұрын
දැන් මොකද වෙන්නේ
@GayanAththanayakaAththan-ri2ys
@GayanAththanayakaAththan-ri2ys 8 сағат бұрын
Dan mokada karanne
@IreshaNilmini-o8i
@IreshaNilmini-o8i 8 сағат бұрын
අනේ කෙල්ල කොල්ලගේ අවංක ආදරේ තේරුම් ගනීවිද .😢කෙල්ල කරන හැම දේකටම කොල්ල හැංගිලා උදව් කරයි.ඒත් මෙච්චර දේවල් කරන කෙල්ල ඇයි කොල්ල ගැන වැරදියටම හිතන්නෙ.😢.කොල්ලා එදා ඒම කලේ හේතුවක් ඇතිව උනත් එයාට සදගනා ලගට යන්න බැරි උනේ තාත්තා නිසානේ😢
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf 8 сағат бұрын
❤❤❤❤❤
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 8 сағат бұрын
❤❤❤❤❤🎉🎉
@vindyadias9010
@vindyadias9010 8 сағат бұрын
@pubghs4229
@pubghs4229 8 сағат бұрын
❤❤❤❤❤❤❤
@DeepthiSamanmalee-sh2dr
@DeepthiSamanmalee-sh2dr 8 сағат бұрын
❤❤❤❤❤❤❤
@fathimashahin4765
@fathimashahin4765 7 сағат бұрын
❤❤❤❤❤
ඈ මලකි කඩුපුල් 13
7:46
Rithu novels
Рет қаралды 7 М.
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
හැමදාමත් ආදරේන් 68
8:46
Rithu novels
Рет қаралды 9 М.
Relax Every Day With Sac Dep Spa #0116
26:39
SAC DEP SPA
Рет қаралды 25 МЛН
The second bride kidnapped by a thug~3 ~sinhala love story
10:06
Akenya Story
Рет қаралды 3,9 М.