සන්නි යකුම - 13 ශ්‍රේණිය (නර්තනය)

  Рет қаралды 23,206

Channel NIE

Channel NIE

Күн бұрын

Пікірлер: 42
@HasinduNirmal-ld3gm
@HasinduNirmal-ld3gm 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටින ලොකු හොද විඩීයෝ එකක් කෙටි වීඩියෝවක් උනාට මහන්සිය හරි සංකීර්ණයි අපේ කලාව තවත් කල්ප කාලයක් රැකෙන්න ඔන පිරිම ළමයි මේ කලාවට නැඹුරක් ඇති වේවා මගේ ප්‍රාර්ථනය කියලා නිම කරන්න බෑ වචන වලින් ගොඩක් පිං ඇත්තටම
@kaveeshasewwandi3932
@kaveeshasewwandi3932 2 жыл бұрын
අපේ සංස්කෘතිය කලාව ගැන අපිට ගොඩක් ආඩම්බරයි. කිසිම දේකට දෙවෙනි නොවෙන කලාවක් අපිට තියෙනවා 👍👍❤
@nethmitharusha4168
@nethmitharusha4168 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්..ගුරු මෑණියන්ටත් , ගුරු පියවරුන්ටත් ගොඩක් පිං 🙏❤️
@yasirubimsara100
@yasirubimsara100 Жыл бұрын
රෝහණ සර් ව ලගින් ඇසුරුකිරිමත් පිනක් 🙏
@chandimhaharshani1831
@chandimhaharshani1831 2 жыл бұрын
ඇත්තමයි.. අපි exam කරන කාලෙ මෙ වගෙ වාසනාව ක් තිබුනේ නැහැ.. දැන් ළමයි..හරියට මෙ දෙවල් ප්‍රයෝජනවත් විදියට භාවිතා කරා නම් ඇත්තටම හොඳ ප්‍රතිඵල යක් . ලබා ගන්න පුළුවන්... ඇත්තටම ගොඩාක් පිං..ගුරු මෑණියන් ඇතුළු ගුරු පියවරුන් සියලු දෙනාටම..🙏🙏
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 2 жыл бұрын
❤️❤️❤️හරිම ආකර්ෂණීය යයි 😍ඇස් දෙක ගන්න හිතුනේ නෑ 😊😊😊ඔලුවට නෙමේ හිතටම වැදුනා කරුණු ටික
@oshadhamanula7575
@oshadhamanula7575 3 жыл бұрын
බොහොම පින් සර්
@ඕලුyoutubechannel
@ඕලුyoutubechannel Жыл бұрын
Dancing valata clz yan nativa exam karana ekath loku abiyogayak vela thiyana mata me vage vediyo godaaaak vatinva ape guru manivarunta piyavarunta godak pin meveni vedagath vediyo api venuven ediripath karanavata 🙏❤
@tharindibrabashani8301
@tharindibrabashani8301 7 ай бұрын
සුසන්ත සර්ට බුදුසරණයි ❤❤❤
@chathurangakumra7549
@chathurangakumra7549 Жыл бұрын
ගොඩක් හොදට උගන්වන වා ගොඩක් පින් ❤
@lataalfayez4382
@lataalfayez4382 2 жыл бұрын
සුසන්ත සර් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@thumeshakarasnagoda6568
@thumeshakarasnagoda6568 3 жыл бұрын
සුසන්ත සර්, රෝහණ සර්🙏🙏
@SasikaDilshani
@SasikaDilshani 10 ай бұрын
igena ganna thiyena hodama you tube chanel aka❤❤❤
@pawaramatheesha1156
@pawaramatheesha1156 3 жыл бұрын
සුසන්ත සර් එක්ක කරපු පැදුරේ දැපවිල්ල වැඩසටහනේ link එක එවන්න
@malkihansikaariyarathna6426
@malkihansikaariyarathna6426 2 жыл бұрын
අපෙ කලාව ගැන ගොඩාක් ආඩම්බර යි ❤
@මාතරසම්ප්රදායේඅභිමානය
@මාතරසම්ප්රදායේඅභිමානය Жыл бұрын
අපේ සුසන්ත සර්....🙏♥️🥰
@ranihewage2049
@ranihewage2049 Жыл бұрын
හරිමඉඅපුරැයිඉැනේඉඅහන්අහන්නපආසයි සියළුදෙනට තෙරැවන් සරනයි සැම දෙවි පිහිටයි පතමිඑතුමාට
@ඕලුyoutubechannel
@ඕලුyoutubechannel Жыл бұрын
සුසන්ත සර් 😍🙏🥰
@sewwandibimali7667
@sewwandibimali7667 3 жыл бұрын
ස්තුතියි සර්....🙏❤️
@RashminiKaveesha
@RashminiKaveesha Ай бұрын
@risalidisonya6396
@risalidisonya6396 4 ай бұрын
Amazing ❤
@pawaramatheesha1156
@pawaramatheesha1156 3 жыл бұрын
👍❤
@SasikaDilshani
@SasikaDilshani 10 ай бұрын
Thanks teachers❤❤❤
@upaliariyasingha7134
@upaliariyasingha7134 3 жыл бұрын
❤️🙏
@nadeekasewwandi6881
@nadeekasewwandi6881 2 жыл бұрын
🙏🙏🙏🙏
@SakunthalaSidevi
@SakunthalaSidevi 10 ай бұрын
Super 👍
@biguninimsaranawarathna291
@biguninimsaranawarathna291 2 жыл бұрын
🙏💓
@ramanihewage3152
@ramanihewage3152 2 жыл бұрын
👍💕
@devindapro5925
@devindapro5925 3 жыл бұрын
Aubowan ape adaraniya guru piyawaru maniwrunta
@niki-ux5lj
@niki-ux5lj 2 жыл бұрын
💜️🙏🙏🙏🙏
@surangapradeep598
@surangapradeep598 6 ай бұрын
Rohana mahaththayata aka kaviyakwath pada 4 kiyayanna be
@madushikasandeepani2352
@madushikasandeepani2352 2 жыл бұрын
Gdk pin ❤️🙏
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
පදඟ පාලි යට බැස වර සැනින් සන්නි යකුනි කෝල.......
@samanthamln3865
@samanthamln3865 3 жыл бұрын
පංදන්බලා රැසෝල්මන් කරනයකා ,,,,ඇලාක් දෝලක් වේල් එලියක් නිබද දරකා,, බිල්ලක් ආරං ආතුරලේඩ කරෝත්යකා,෴,, පංදාන් පලියට බැසවාර සන්නියාකා,,෴,෴දංූන්නාලු ආටපිරිකර ,,පියුමපුරා බුදුන්කාර,,මංදැන් යාලු කැපකරදේමි ,,,නෝයේක් ආග්ගූයේන් පුරාල පංදන් පාලියට බැස වර වරේන්න්නි යකා කෝප,,,,,🙏🙏🙏🙏🙏
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
අනේ ඉතින් සුසන්ත සර් ආවා කියන්නෙ කලුවරේ ඉන්න කොට ඉර පෑවුවා වගේ තමයි
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
දන් දුන්නාලු අට පිරිකර පියුම තුරා බුදුන් සාර පදඟ වේය කරවයි ලෙඩ බිසව මැරූ සංඛපාල ඉදන් යාලු වෙයි කැප හැර නොයෙක් අග්‍ර යෙන් පුරාල පදඟ පාලි යට බැස වර සැනින සන්නි යකුනි කෝල
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
@@samanthamln3865 oya kavi tika වැරදියි
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 2 жыл бұрын
පඳන් බලා රෑ සොල්මන් කරන යකා ඇලක් දොලක් වෙල් එළියක් නිබඳ රැකා බිල්ලක් අරන් ආතුර ලෙඩ හරින් යකා පඳන් පාලි යට බැස වර සන්නි යකා
@raviduravidu1239
@raviduravidu1239 Жыл бұрын
තොලබෝ වල උපතවත් දන්නේ නැතුව මොන උපදෙස් හලො මම මගුල් බෙර ගහන්න ගි හින් ජරා වඩක් කරේ ශාකා මණ්ඩල සියවසේ හාමිවනේ ශාඛා පංචයේන් දෑරැ බෝ කාලයක් දීන දිනේ රකිවා මේසා මහත් අනුහසින් ඔන්න මහත්තයො ඔයාට අමතක උන දේ ඔය කට්ටිය කැමති නැ තව මේ කලාවට කට්ටිය ඒනවට හරී ඉරිසියාව වැඩී ඒයලා හිතන්නේ මේ කලාව ඒයාලට විතරයි අයිති කියලා මම කියන ඒක හරී නේ යලුවනේ
@TharinduLakshan-cc7fw
@TharinduLakshan-cc7fw 8 ай бұрын
සහතික ඇත්ත. 😂
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Siyatha News | 06.00 AM | 22 - 10 - 2024
9:44
Siyatha News
Рет қаралды 6 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН