Рет қаралды 8,052
#ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE #NIE Guru Gedara #nie #guru gedara
Rep: 2021.09.15 (2021.02.12) - 16.00 p.m
නිපුණතාව: පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මගින් ජීවිත පරිඥානය පුළුල් කර ගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදෙයි.
නිපුණතා මට්ටම: නිර්දිෂ්ඨ කෘතිවල සුවිශේෂතා, අන්තර්ගතය, භාෂා ලක්ෂණ හා රචනා නීති හඳුනාගෙන රස විඳිමින් විමසුමට ලක් කරයි.
13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය - nie.lk/pdffile...
13 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
Follow on:
Official KZbin Channel - / channelnie
Official Facebook Page - / channelnie