ඉවසීම තමයි හොඳම තපස..1303Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 41,555

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 142
@dayarani1237
@dayarani1237 10 ай бұрын
Sadu sadu sadu teruvansaranai ❤❤❤
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
සාදු සාදු ස්වාමින් වහන්ස . ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි .තෙරුවන් සරණයි
@sharikaneydorff1736
@sharikaneydorff1736 11 ай бұрын
නිවන් පිණිස දේශනා කරන මෙවැනි ධර්ම දේශනා අසන්නට ලැබීමත් මහත් ලාභයක්.ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏
@sawranaweejesuriya1898
@sawranaweejesuriya1898 3 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@mahilafernando6640
@mahilafernando6640 Жыл бұрын
සත්‍යම දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් ජනිත වී දීර්ඝ ආයුෂ ලබත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@vipulidevika8729
@vipulidevika8729 10 ай бұрын
පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මයෙන් සනහාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm Жыл бұрын
සාදු සාදු නමස්කාර වේවා නිර්වානාවබෝදය කරා ගෙනයන්න දරන මහන්සියට ඔබවහන්සේට වහා චතුරර්‍ය සත්‍ය මෙ බුද්ධ සාසනයෙම අවබෝද වෙවා
@isharadulanjalie5461
@isharadulanjalie5461 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් නිර්වාණය අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා... සාදු සාදු සාදු 🙏🙏🙏
@Devikak177
@Devikak177 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරම වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයම වේවා 🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
@PushpaMangalika-x1u
@PushpaMangalika-x1u 6 ай бұрын
සදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සෙට
@sunandawanasinghe831
@sunandawanasinghe831 4 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 sadu .....sadu ......saaadu 🙏🙏🙏
@kumerekumerejay6047
@kumerekumerejay6047 Жыл бұрын
අපේකල්යාමිත්ත.සුවාමින්වහන්සේට.නිදුක්නිරෝගි.දිර්ඝයුවෙිවා
@LalaniDkg
@LalaniDkg 6 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@thiraniwithana5017
@thiraniwithana5017 8 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉
@chandanirambadagalle8601
@chandanirambadagalle8601 Жыл бұрын
බුදුහාමුදුරැවෝ මෙිිආකාරයටම හැමදෙනාටම වැටහෙන විදියට දහමි දෙසන්ට ඇති .තවතවත් දේශනා අහන්ට ලැබෙිිවා .🙏🙏🙏
@kithsirifernando8808
@kithsirifernando8808 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමී
@sumuduthilanga8697
@sumuduthilanga8697 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏 පින්වත් suwamin wahanseta mage නමස්කාර වේවා !!! 🙏🙏🙏
@monicakanthi6831
@monicakanthi6831 Жыл бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු ......
@RangikaKumari-wy8cu
@RangikaKumari-wy8cu 7 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන්සරනයි ඉක්මන් බවයකදිම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා .🙏🙏🙏
@suneetharanjani6285
@suneetharanjani6285 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස පුදුම සතුටක් හිතට දැනෙනවා. මටම බණ කිවායැයි සිතෙනවා. මා පැතුවත් නැතත් ඔබවහන්සේ මෙි අත් බැවිහිදිම නිවන් දකිනවා.
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
*සාදූ ..සාදූ ...සාදූ !!!..*
@malindadesilva3217
@malindadesilva3217 Жыл бұрын
Suwaminwahansa uthathatibana muthathatibana elaway melawa dekama dinuwawe maranayata bayanatha sahalui .
@sumedhadharmasena495
@sumedhadharmasena495 8 ай бұрын
Ppppl
@MalkanthiJayawardana-p2u
@MalkanthiJayawardana-p2u 7 ай бұрын
මානසික පිඩාවෙන් සිටින මට මෙි උතුම් දේශනාව විශාල ගින්නකට මහ වර්ෂාවක් මෙන් විය. මහා මංගල සුතුර නිතිපතා සඦ්ගායනා කලත් නියම තේරැම හොදින්ම වැටහුනේ අදයි. මෙි පින් බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම චිරජිවනය ලැබෙිවා.අවසන උතුම් බුදුබව ලැබිමටම මෙි පින්හේතු වාසනා වෙිවා. තෙරැවන් සරණයි.
@geethasiriwardana2325
@geethasiriwardana2325 Жыл бұрын
මෙි ධර්ම දේශනාව ශුවණය කරන සැම දෙනාටම සමිමා දිටිඪිය පහල වෙිවායි පුාර්ථනා කරන අතර පින්වත් ස්වාමින්වහන්සේ ට මතු පවත්නා වු බෝධියකින් නිර්වාණ සමිපත්තිය ලැබෙිවායි .පුාර්ථනා කරමි . තෙරැවත් සරණයි .🎇🎇🎇🎇🎇🎇
@ramanivithanage4166
@ramanivithanage4166 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි
@janpeiris1376
@janpeiris1376 7 ай бұрын
මචං ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නෙ නැහැ හෙතු පල දහමක් පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක යි
@Mala42822
@Mala42822 Жыл бұрын
උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@dineshagunawardena5932
@dineshagunawardena5932 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සසර දුකින් මිදෙත්වා .....
@hdiyanad
@hdiyanad Жыл бұрын
ඔබ වහන්සෙගෙ බණ ඉතා මිහිරිය. ගිහියන් විසින් ඔබව නොමග නොයත්වා. මෙ බවයෙන්ම ඔබ වහන්සෙ නිවන් පල අවබෝධ කරගත්වා.
@lasanthawduge509
@lasanthawduge509 Жыл бұрын
ඔව් මාත් නිතර උන් වහන්සෙ පිලිබදව එසෙ සිතනවා.සැඩපහරයන්ට හසු නොවෙවා.
@kingphone8251
@kingphone8251 Жыл бұрын
ගිහියන් විසින් නොමග නොයත්වා අපූරුයි හොද කියමනක්
@shanikasilva8328
@shanikasilva8328 8 ай бұрын
ඇත්තෙන්ම උතුම් හිමි නමක්
@sarojinileelarathne2862
@sarojinileelarathne2862 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය ලැබේවා තෙර‌‌‌වන් සරණයි
@dogpets6743
@dogpets6743 7 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .මෙවැනි දේශනා අසන්නට මගේ කන පිං කරලා තියෙනවා.ඔබ වහන්සේට උතුමි චතුරාර්ය සත්‍යම අවබෝධ වෙිවා .
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@kapilabandaradissanayake772
@kapilabandaradissanayake772 7 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! සසර කතරෙහි අසරණ වූ අප හැමට උතුම් ධර්මාවබෝධය ලබා දීමට ඔබ වහන්සේ දරණ මේ වෑයම ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්ස! ඃඇම දෙනාටම තෙරුවණේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා !
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු!!!සාදු!!සාදු!!
@farhanaqadir1733
@farhanaqadir1733 7 ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ❤ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ❤ හැමදාම ධර්ම දේශනාවන් කරන ඔබ වහන්සේට ගොඩාක් පින් ඉතාමත් වැදගත් ධර්ම දේශනාව නිතරම ශ්‍රවණය කරනවා ❤️
@rangashyamanee6798
@rangashyamanee6798 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@Kuww-zn7so
@Kuww-zn7so 10 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Жыл бұрын
සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි,
@chandrapathirana2065
@chandrapathirana2065 6 ай бұрын
මමත් පි කරල තියනවා ඔබ වහන්සෙගෙ වටිනා දෙසනා අහන්න ඉවසිම තමයි හොදම තපස සාදු සාදු සාදු
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 Жыл бұрын
සොයමින් සිටි මග මුණ ගැසුණි... සාදු සාදු සාදු
@kokilawimalasiri9287
@kokilawimalasiri9287 Жыл бұрын
ඔබ වහනසේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .
@shanikasilva8328
@shanikasilva8328 8 ай бұрын
ඔබ වහන්සේ ට බොහොම පින් අපෙ හාමුදුරුවනෙ
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 7 ай бұрын
සාදු සාදු සාදු
@chandrayatigammana3713
@chandrayatigammana3713 5 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි
@malaparanawithana1449
@malaparanawithana1449 Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරුවන් සරණයි.
@arsisilat5715
@arsisilat5715 Жыл бұрын
මේ අත්බවයේම ඔබවහන්සේට නිවන්සුව අතවේවා .🙏🙏🙏
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 9 ай бұрын
Godak hondata wathuna ape උතුම් ස්වාමීන් whansa.oba whanseta මතු budu වෙන්න වරම labewa sadu sadu sadu .
@tharangajayamali3920
@tharangajayamali3920 Жыл бұрын
Pin wath suwamin wahanse Oba wahanse subama Kalyan’s miththrayanan wahanse namak mage namaskaraya wawa🙏
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 10 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .....සාදූ ....සාදූ ...සාදූ ....🙏🙏🙏
@DhammiKumuduni
@DhammiKumuduni Жыл бұрын
නිරෝගිසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@susanthis2870
@susanthis2870 Жыл бұрын
Theruwan saranai ape hamuduruwene oba wahanseta ikmanin darmaya awaboda wewa sadu!sadu!!sadu!
@honeybunnypanny
@honeybunnypanny Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා. ගිහි ජීවිතයේ ඉතා යහපත් ලෙස කටයුතු කරලා නිවන් දකින්නට මඟ පෙන්වන දේශනාවක්. තෙරුවන් සරණය්
@dineshpatabandige30
@dineshpatabandige30 8 ай бұрын
නිර්මල බුදු දහම වදාරමින් සුවහසක් ජනයා තුළ සම්මා දිට්ඨිය ඇති කිරිමට ඔබ වහන්සේ දරන මේ වෑයම මේ භවය තුලදීම ඔබ වහන්සේට උතුම් නිවන පසක් කර ගැනීමට පාරමී ධර්මයක්ම වේවා 😊 සාධු සාධු 🙏☸️
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
සාදූ සාදූ සාදූ...................................තෙරුවන් සරණයි !!!!!!!!!!!!
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝමිබුදු,ඝරනයි,ඝාදුඝාදු🙏🙏🙏🙏ඝාදු🙏🙏🙏🙏🙏
@MelaniRandeniyage-vl5hi
@MelaniRandeniyage-vl5hi 9 ай бұрын
මටත් මේ බවයේදීම මා ප්‍රාර්ථනා කරන මහන දම් පුරන්නට මා ඇතුලු මගේ දරුපවුලටම ලැබේවා....ස්වාමියා ටත් එසෙම වේවා.....🙏🙏🙏
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏
@Hasilika6793
@Hasilika6793 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ඇත්තටම එදිනෙදා වැඩ කිරීම තුලද ධර්ම මනසිකාරයෙන් සිටින්න පැහැදිලි කරුණු පෙන්වා දෙන පූජනීය ඔබ වහන්සේ ශ්‍රාවකයින්ගෙ පිනට ශාසනයට දායාද වී ඇත පීන් ඇත්තන්ට මෙ උතුම් සුමදුර ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ලැබෙයි අපගෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා මෙභවය තුලම උතුම් නිවන සාක්ෂාත් කර විමුක්තිය උදෙසා මංපෙත් විවර වෙවා
@vipulidevika7035
@vipulidevika7035 Жыл бұрын
පුහුදුන් මිනිස් සිත යහපත් මගට යොමු කිරීමට පින්වත් ඔබවහන්සේ දේශනා කරන්නාවූ උතුම් වූ ධර්ම දාන කුසල කර්මය ඔබ වහන්සේට අනන්ත වත් බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි
@MRSHUBA
@MRSHUBA Жыл бұрын
​@@vipulidevika7035sadu Sadu sadu 🙏
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Bohoma watina darrma deshnayak darma danayakma weva pinwath Suwamin Wahansa uthum Nirrwanayam labathvaa Sanma Sanm Budu Saranaii Sadu Sadu Saduu
@vindya333
@vindya333 9 ай бұрын
සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ අධිශ්ඨාන කරමි.🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 Жыл бұрын
Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාධු සාධු සාධු
@geta899
@geta899 6 ай бұрын
Taruwan.saranai.apa.sawamin. Wahansata.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 9 ай бұрын
Amamani budu piyanan whanseta mage namaskaraya wewa oba whansetath apitath sathya jaya ganna labewa.oba whansetath mage namaskaraya wewa sadu sadu sadu .
@ThisaraMadhusha
@ThisaraMadhusha 9 ай бұрын
🙏🙏Pinwath swamin wahanseta dirgayusha lebewaa..
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
සාදූ සාදූ සාදූ
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Жыл бұрын
🙏🙏🙏 Theruwan saranai pinwath swaminwahsnsa, oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa!
@kanthidaluwak8507
@kanthidaluwak8507 Жыл бұрын
🙏🙏🙏Pinwath swaminwahansa Theruwan saranai
@shanthirajapakshe3477
@shanthirajapakshe3477 7 ай бұрын
Oba wahanseta dirgausha labewa sadu sadu sadu
@mathuwanigasinghe5784
@mathuwanigasinghe5784 Жыл бұрын
සාධු .......සාධු .....සාධු ....🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Budusaranai , 🙏🙏💐💐💐🌺🌺🌺🌹🌹🌹🌹
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 Жыл бұрын
Theruwansaranai swaminwahansa 🙏
@pushpaweerasekera
@pushpaweerasekera Жыл бұрын
Sadu sadu sadu 🎉🎉🎉
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Bohoma pin ma weni darmayak nithara nithara ahanna lebimagan obawahanseta godak pin 🙏🙏🙏theruwan saranai. ,🙏🙏🙏
@MRSHUBA
@MRSHUBA Жыл бұрын
Sadu Sadu sadu 🙏
@AshaGeethanjalee
@AshaGeethanjalee Жыл бұрын
ඔබවහන්සේ බුදුවෙන්න පෙරුම්පුරන බෝදිසත්වයෙක්මයි මා සිතන්නෙ
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 Жыл бұрын
🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 Жыл бұрын
.🙏🙏🙏
@HananSadek-kf4pg
@HananSadek-kf4pg 8 ай бұрын
Oba wahanseta bohoma pin niwan dakinna me pin hethu wewa
@samanthaudayapala4050
@samanthaudayapala4050 Жыл бұрын
Swaminwahanse api darmadesana ahanwa bohoma pin .sasarin ethera weemata api monawada karanna oni.
@RassagalaEmalin
@RassagalaEmalin Жыл бұрын
❤ pinwath suvaminvhanseta nirogisapa labewa
@ranindunavaratne8-e513
@ranindunavaratne8-e513 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminiserasinghe2599
@nilminiserasinghe2599 Жыл бұрын
🙏 🙏 🙏
@sampathrajasinghe788
@sampathrajasinghe788 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@reneeamarasiri8210
@reneeamarasiri8210 Жыл бұрын
Sathya dharmaya apa.hata avabodha karagannata wasanawa labadena Uthum Swaminwahanseta Theruwan Saranai. Sadu Sadu Sadu.
@anojawijerathna6740
@anojawijerathna6740 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Жыл бұрын
Sadu Sadu Sadu
@DamayanthiAriyawansha
@DamayanthiAriyawansha 11 ай бұрын
ස්වාමීන් වහන්ස,බන අසන වැඩි දෙනෙකු අවුරැදු 60 ට වැඩි අය (මමත්) ඔබ වහන්සේ අපේ පිනට පහල වී ඉන්නෙ මාගේ හිතේ දහම තිබුනා නමුත් බාහිර හේතුන් නිසා මීට කලින් වැඩිපුර කාලය ගතකරන්න ලැබුණේ නැහැ .මට කනගාටුවක් තියෙනවා අපේ තරැන බාල දරුවන් ගැන
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 7 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@samanthasubasinghe873
@samanthasubasinghe873 Жыл бұрын
Sadu sadu saa..du
@k.t.u.padmini2604
@k.t.u.padmini2604 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 41:50
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Sadhu sadhu sadhu
@nadeekaranawaka1540
@nadeekaranawaka1540 Жыл бұрын
🌺🌺🙏🙏🙏
@rohanaharshan9343
@rohanaharshan9343 4 ай бұрын
🙏🏻
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Sadu. Sadu. Sadu
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
anoma. nilanthi. adhikari. PINWATH. SWAMIN. WAHANSA. desana. ahalama. hodinma pahadili. VIDARSANAVA. AVABODAI.
@chamilarathnayaka8501
@chamilarathnayaka8501 Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරුවන් සරණයි.
@umandaddahanayake7673
@umandaddahanayake7673 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
18 January 2025
2:22
Jayantha md
Рет қаралды 65
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН