136. මෙවර මහ මැතිවරණයේ හොඳම ජාතික ලැයිස්තුව කාගෙ ද? - ඡන්දය කල් යන ලකුණු

  Рет қаралды 6,334

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 175
@ThambaraSandu
@ThambaraSandu 41 минут бұрын
ඔබට බොහොම ස්තුතියි.
@upulmak5037
@upulmak5037 4 сағат бұрын
පැහැදිලි කිරිම ගැන ස්තුතියි ඔබට ❤
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 4 сағат бұрын
කාරි මහත්තයාගේ චැනල් එක බලන්න ඕන රටේ හැම පුරවැසිම.මොකද මෙතනින් පාඩමක් උගනන්නවා ඕඳම සිදුවීමක් දිහා කෝමද නිවැරදීව බලන්නේ නීදහස් නිවහල් මනසින් තෝරලා බේරගෙන දේශපාලන මනසකින් තොරව හරි දේ හරි විදියටත් වැරැද්ද වැරදි විදියටත් දකින්නේ කියලා. 😋 ලංකාවේ අය හිතන්න දන්නේ නෑ.. ඒකයි මේ රටේ ඔක්කොටම හේතුව. ජනතාව හරියට ඉන්නවානම් රට හරි විදියට තියෙනවා. මේ ගුණය මිනිස්සු ළගට එනකල් මේමම තමා❤
@nerd1739
@nerd1739 3 сағат бұрын
Ubala wge wahallu baluwoth thama
@anuill156
@anuill156 2 сағат бұрын
හරියටම හරි අයියේ , මේ රට කෑවේ වෙන කවුරුවත් නෙවෙයි , ඡන්ද දායකයෝම තමයි ප්‍රධාන වශයෙන් .. ඒ ඔවුන් හැමදාමත් හිතන්නේ අපේ එකා , අපේ පක්ෂය කියන දේ මිස එතනින් එහා දෙයක් නෙවෙයි ... අයියා මේ ගත් වෑයම කුමන ඡන්ද දායකයට වුනත් ඉතාමත් ප්‍රයෝජනවත්..
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 4 сағат бұрын
ඉතාම විශිෂ්ට ප්‍රකාශය ක් ඉදිරි මැතිවරණ ය ට පාර්ලිමේන්තුවට යැවීමට සුදුසු අය තෝරාගැනීම කල යුත්තේ රටට ජනතාවට ආදරය කරන මිනිස්සුන් රස්තියාදුකාර තමන්ගේ මඩිය තර කර ගැනීමට එන කාලකන්නී නොව න බවයි
@NeriusFernando
@NeriusFernando 2 сағат бұрын
Very good thank you
@LochanaAriyarathna
@LochanaAriyarathna 5 сағат бұрын
THANKS A LOT.
@MahindaWeerasinghe-vx2zm
@MahindaWeerasinghe-vx2zm 2 сағат бұрын
මෙතුම ඇවිදින පුස්තකාලයක්
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 5 сағат бұрын
Thanks dharmasiri
@lalithamarasekara5981
@lalithamarasekara5981 4 сағат бұрын
මජර දේෂපාලුවන්80 පැනපු සහ පරන පංචිකාවත්තට අයිති දේෂපාලුවන් චිට් එකෙන් ගේන්න බලාගෙන ඉන්නේ අනේ කාලේ වනේ වාසේ 😂
@silvathaekanayake1193
@silvathaekanayake1193 3 сағат бұрын
A Fantastic unbiased opinion- Thanks Dharmasri
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 2 сағат бұрын
ස්තුතියි ඔබට
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt 4 сағат бұрын
මහත්තයා.. ඔබ කියනදේ සමහර බත් කැමට නුසුදුසු ගු කැමට සුදුසු.. කාලකන්නි තේරැමි ගන්නේ නැත....ස්තුතියි ඔබ තුමාට ජාතික ලයිස්තුව ගැන දැන ගත්තෙමි....
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 4 сағат бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි 🙏❤☸️
@jan_deno8175
@jan_deno8175 5 сағат бұрын
audio left channel එකේ විතරයි
@gamagesusiripala2176
@gamagesusiripala2176 4 сағат бұрын
ඔය කියන ව්දිහට ජාතික ලැයිස්තු වෙන් ආපු ලොකුම අනාතයා තමයි රනිල් නොහොත් බටලන්ද වධකාගාරය
@nandesiridhrmawardene313
@nandesiridhrmawardene313 47 минут бұрын
He rescued srilanka twice from bankruptcy while jvp was burning the country.
@pkshapksha9638
@pkshapksha9638 38 минут бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰මැතිසබය🧭න් 🧭න් 🧭න් පුරවමු🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@manjularajapaksa7799
@manjularajapaksa7799 2 сағат бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්
@FarmNeeds-xe8fx
@FarmNeeds-xe8fx Сағат бұрын
Thanks 🙏
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 3 сағат бұрын
කාරියවසම් මහතා ජනාධිපති උපදේශක තනතුරකට සුදුසු මහත්මයෙක්. 👍
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 Сағат бұрын
Great explanation ❤
@maheshsiriwardhana5626
@maheshsiriwardhana5626 2 сағат бұрын
❤❤❤
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 2 сағат бұрын
ස්තුතියි කාරියවසම් සර් ශබ්දය මදි ..
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Сағат бұрын
Oyge Kana Ahenawa Adu da
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 3 сағат бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 3 сағат бұрын
NPP 129 වඩා ගන්නව .
@kiiorigin3544
@kiiorigin3544 5 сағат бұрын
එක පැත්තකින් විතරනේ ඇහෙන්නේ..! කලින් වීඩියෝ එකත් එහෙමයී. ඇයී ඒ!?!😫
@ThambaraSandu
@ThambaraSandu 54 минут бұрын
අපට ඡන්දය දෙන අයගේ සුදුසු කම් අපි කොහොමද දැන ගන්නෙ ? මෙවර එවා ඇති අපේක්ෂක නම් ලයිස්තුව අන්තිමයි. පක්ෂ සංකේත ඉතා අපැහැදිළියි. ඒවා ඉදිරියෙන් පක්ෂයේ නමවත් නෑ.
@ThambaraSandu
@ThambaraSandu Сағат бұрын
චන්දෙ ඉල්ලා පැරදුණ අය ජාතික ලයිස්තුවට ගැනීම තහනම් කළ යුතුයි.
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 сағат бұрын
ඔය දිනයක් එහා මෙහා උනා කියල ලොකුවට ගත්තෙ ප්‍රධාන දේශපාලන පක්ෂ නෙවෙයි .ජනතාවටත් විශාල ගැටළුවක් නෑ.ඔහොම යං .🧭 මාලිමාව ජයවේවා .
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
ජාතික පච බලවේගය 😂😂😂
@Herath-p2c
@Herath-p2c 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 5 сағат бұрын
මේ දක්වා දාපු සියලුම වීඩියෝ බැලුවා ඉදිරියටත් අනිවාර්යෙන්ම බලනව.මාටින් රාජපක්ෂ ගැන වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියත් ඔබ එය හිතාමතාම මගහැරිය.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 3 сағат бұрын
උගන්ඩාවේ තියෙනවා කියල කියන රාජපක්ෂලා ගේ ඩොලර් බිලියන ගණන ගැන video එකක් කරනවා නම් වැදගත් 😂😂
@WijesenaPunchihewa-su6kg
@WijesenaPunchihewa-su6kg Сағат бұрын
Kari 's channel is fully.worth and complete.He always give.correct analysis
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 сағат бұрын
නීතිඥ යින් උපාධි දාරින් නොවෙයි අපේ රටට අවශ්‍ය නවනිපැයුම් කරුවන් බුධ්දිමතුන් වගේ අය ,
@ThushinDusa
@ThushinDusa 3 сағат бұрын
අන්න හරි❤❤❤❤
@DammikaW48474
@DammikaW48474 2 сағат бұрын
නව නිපැයුම් කරුවන් වෙන සමහරක් දෙනා උපාධිධාරීන් ද වෙනවා. බුද්ධිමත් අය අතරේ නීතිඥයොත් ඉන්නව. ඒ නිසා ඔය වගෙ සරල පටු පදනම් විරහිත බෙදීම් කරන්න එපා!
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
​@@DammikaW48474කට උල් කර කර පච කෙලින්න පුලුවන් අය තමයි හොඳටම කරන්නේ 😂😂😂
@pkds1983
@pkds1983 Сағат бұрын
ගාමිණි ලොකුගේ යාපනය පුස්තකාලාධිපති😅තිස්ස කුට්ටිආරච්චි වම්බටු වලින් පලා ගැනීම සොයා ගත් විද්‍යාඥයා😂නාමල් රාජපක්ෂ සාමාන්‍ය පෙල අසමත් ලෝකයේ පලමු නීතිඥ 😂
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
ගව රැල එක මිටට 😂😂😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 58 минут бұрын
සජිත ගෙ වැස්සියන් දැන් උන් ගෙ මිට කොහාට වීසි වෙලා ගිහිල්ලා ද ..දැන් මිට විතරයි 😅😅😅😅😅😅
@nimalr5111
@nimalr5111 2 сағат бұрын
පොඩි වැරැද්දක් සිද්ධ වුණා . අර තුන් දෙනා (UNP අලුත් පක්ෂෙන් ඉල්ලන ) හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ.
@indradesilva4597
@indradesilva4597 35 минут бұрын
Anura නෙමෙයි දිනය දුන්නෙ මැතිවරණ comisamen තමයි දිනයක් දුන්නෙත්
@kaarigechannel1
@kaarigechannel1 Минут бұрын
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10.1 (ආ) වගන්තියේ සඳහන් වෙලා තියෙන්නේ මෙහෙමයි. 10.1. (ආ) ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය ජනාධිපතිවරයා විසින් සඳහන් කරනු ලැබිය යුතු ය.
@chethiyalakshan5797
@chethiyalakshan5797 Сағат бұрын
මේ සර්වජන බලය සන්ධානයේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් වන මහාචාර්ය ටියුඩර් වීරසිංහ උග්‍ර මාක්ස්වාදියෙක්නෙ ඔහු මොකද මේ ජාතික කඳවුරේ කරන්නෙ අනික ඔහු සර්වජන බලය උප නායක මහාචාර්ය චන්න ජයසුමන එක්ක එක වැඩසටහනක පැටලුනා බුදුදහම සහ මාක්ස්වාදය ගැන සංවාද කරමින්
@IBKRealEstateValuation
@IBKRealEstateValuation 22 минут бұрын
මහේෂ් සේනානායක නුවරින් චන්දය ඉල්ලනවනේ. පරණ unp එකේ ජාතික ලැයිස්තුවෙත් ඉන්නවනේ. ඒ කොහොමද
@pruthuvihoravalavithana8711
@pruthuvihoravalavithana8711 53 минут бұрын
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 сағат бұрын
ගෝඨාගේ වියත්මග මේ රටට හොඳටම කෙරුව..ගෝඨ පන්නන්න උනෙත් ඒකනෙ.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
උන් ගෙන් කොටසක් දැන් ජෙපි ගවයන් ට වැඩ 😂😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Сағат бұрын
@Kamikaze2024-v6m එහෙනම් දැන් උන්ගෙත් මොලේ පෑදිලා ඇති.....
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
​@@gaminirajapaksha4766👍👍👍
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
​@@Kamikaze2024-v6mඔයත් කාගේ ගවයෙක් නෙ 😅
@rexieperera7844
@rexieperera7844 41 минут бұрын
ජාතික ලැයිස්තුවට, එජාපය කෙනෙක් නම් නොකර හිටියේම, එදා සිටම සැලසුමක් ක්‍රියාත්මකව තිබූ නිසා විය නොහැකිද ?
@pkshapksha9638
@pkshapksha9638 40 минут бұрын
මැතිවරණය නොවැම්බර් 21 ???
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 5 сағат бұрын
Thank you sir. I kindly suppose you Can you please release a video about mr. Gamini disanayaka bomb case. It has also occult background.
@kaarigechannel1
@kaarigechannel1 4 сағат бұрын
It has already been done. kzbin.info/www/bejne/mICUd2x6oM-Yd7s
@ChathuraMManage
@ChathuraMManage 3 сағат бұрын
​@@kaarigechannel1ඉංග්‍රීසි කොමෙන්ටු වලට විතරද reply 😂
@lakshmankarunaratne3541
@lakshmankarunaratne3541 Сағат бұрын
NPP jathika laisthuwa athi wishistai. Jayawewa
@sanjeewasanjeewa4710
@sanjeewasanjeewa4710 5 сағат бұрын
Sadde adui
@ChathuraMManage
@ChathuraMManage 3 сағат бұрын
ඇයි දිනය සම්බන්දව ජනාධිපති ලේකම් කාර්යාල මණ්ඩලයට ලඝු කරලා ඒ අය මීට කලින් මැතිවරණ පවත්වලා තියන අය කියන අදහස දිලා, ගැටලුවේ පධාන වගකිවයුත්තා වන ගැසට්ටුව අත්සන් කල ජනාධිපති ලේකම් ගැන වචනයක් වත් කතා නැත්තේ. ජනාධිපති ලේකම් fail
@kaarigechannel1
@kaarigechannel1 3 сағат бұрын
ජනාධිපති ලේකම් තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන ම නිලධාරියා
@ThambaraSandu
@ThambaraSandu 44 минут бұрын
අපි ජාතික ලයිස්තුවෙ අයට චන්දෙ දෙන්නෙ නෑ නේද?
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 3 сағат бұрын
NPP 120 ට වඩා ගන්නව .
@Realeye66
@Realeye66 2 сағат бұрын
Paka
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 сағат бұрын
​@@Realeye66උබට නැති එක නේද පොන්නයෝ 💩😅
@suhadayananda1204
@suhadayananda1204 2 сағат бұрын
අනේ මන්ද.එක වෙලාවකට අනුර ට ඉලක්කම් තුනක් එකතු කරගන්න බෑ.ඊලගට එයාගෙ ලේකම්ට දින ගනන් කරගන්න බෑ.ලාල් කාන්ත අපභ්‍රංශ කියෝනව... .මෙහෙම ගියොත් අපිට ගංවල ඉන්න වෙන්නෙ කණේ ඇඟිලි ගහගෙන.
@derasl4159
@derasl4159 4 сағат бұрын
රටට සේවයක් කරන්න පාර්ලිමේන්තුවට එන්නම අවශ්‍ය නෑ. ඔය ලැයිස්තුවල ඉන්න අය (සෑම පක්ෂයකම) ඔහේ ඉන්නන් වාලේ සිටියා මිසක් කැපී පෙනෙන අවංක සේවයක් තමන් සිටි හෝ සිටින ස්ථානවල සිදුකර තිබෙනවාද?
@DammikaW48474
@DammikaW48474 2 сағат бұрын
හැම පක්ෂයකම ජාතික ලයිස්තුවෙ ඉන්න හැම දෙනාම ගැනම හොයල බලල ද ඔය විශ්ලේෂණය/ නිගමනයට ආවෙ?
@IBKRealEstateValuation
@IBKRealEstateValuation 21 минут бұрын
මහේෂ් සේනානායක සජබෙන් නුවරින් ඉල්ලනවා
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Сағат бұрын
Jathika Laysthuwen dn Enne Hora Thakkadi kalakanni yo Ralk Enna Balagenĕna inne Jathika Laysthuwa Ahosi kara famiy yuthui
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Минут бұрын
Nawa prjathanthrawadi peramuna Achcharuwak, okkoma jathi tiyenawa,😁
@SenarathIllangakoon
@SenarathIllangakoon Сағат бұрын
Thoge Ammata kiyapan
@derasl4159
@derasl4159 4 сағат бұрын
තනතුරට පත් වීමෙන් පසු කළ පළමු වන රාජකාරියම පටලවා ගත් බවද කියන්නෙ.?
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j 4 сағат бұрын
සර්වජනබලය තමයි මේ රටේ අනාගතය 🏅🏅🏅🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@DammikaW48474
@DammikaW48474 2 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 сағат бұрын
💩😅
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
​@@DammikaW48474මාලු මාමාට තුනෙන් දෙකක් 😂😂😂
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
​@@Lakshan_Vidurangaමාලු මාමලා 😅
@H4NNIBAL_LECTOR
@H4NNIBAL_LECTOR 34 минут бұрын
​@@Kamikaze2024-v6m මේ අර ඉස්සර කාරිගේ චැනල් එකේ පිළිකාවක් වෙලා හිටපු කෙනාගේ අලුත් acc එක නේද?!!
@Shani-ue4ch
@Shani-ue4ch 4 сағат бұрын
ඒකෙනුත් හොදම සර්වජන බලය මම හිතන්නෙ.
@H4NNIBAL_LECTOR
@H4NNIBAL_LECTOR 35 минут бұрын
😂
@Realeye66
@Realeye66 2 сағат бұрын
අනුර කුමාරලගේ තිබෙන නැත්තං නොහැකියාව , පුරුද්ද නැතිකම මොනවට ප්‍රදර්ශනය වෙනවද මං මේ ප්‍රශ්නය පිළිබඳව මීට පෙරත් අහලා තිබුණා නමුත් මැතිවරණ දිනය වෙනස් කරන්න තරම් මේක යයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. , නමුත් අනුර කුමාරලාගේ ්දැකීම් නැතිකම මේ මිනිස්සු උපාධියක් ගත්තත් කවදක්වත් කඩයක් වත් ව්‍යාපාරයක්වත් රැකියාවක් වත් කරලා නැති පලපුරුදු නැති මිනිස්සු. මේ වගේ මිනිස්සුන්ට රටක් කරන්න පුළුවන්ද කියන එක බරපතල ප්‍රශ්න
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 сағат бұрын
Ubetatta එවපන් එහෙනම්...හොරුඑක්ක හැමිනෙන්න ඔච්චර ආසද උබ
@Realeye66
@Realeye66 2 сағат бұрын
@@Lakshan_Viduranga ඔහු අල්ලන්න කියපන්කෝ. අල්ලන්නෙ මොනවද බට් කරපු කාර් යකෝ ඔය බට් කරන කාර් ඕන එකෙක් කරන දෙයක් ඕක මහා ලොකු හොරකමක් හැටියට මිනිස්සු ගණන් ගන්නේ නැත තොපි කිව්වේ ඩොලර් කෝටි ගණන් තියෙනවා ඒවා ගෙනල්ලා ඒ වලින් කන්න දෙනවා කියලනේ. ඉතින් කරලා පෙන්නපිය පිස්සු හුත්තලා
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
​@@Lakshan_Vidurangaගව රැල එක මිට😂😂😂
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
​@@Realeye66කට උල් කර කර කියපු පච වලට අහුවෙලා ඉන්න ගවයන් පවු 😢😢😢
@kalpanipunchihewa3889
@kalpanipunchihewa3889 Сағат бұрын
Ehenm hitapu ayama gemu ne...onna ohe😂😂
@bad-325
@bad-325 5 сағат бұрын
ඔබ මොනතරම් දත කෑවත් වැඩක් නෑ ජවිපෙට පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න බෑ
@Sachinboxing
@Sachinboxing 5 сағат бұрын
පව් ඉතිම් ඔයා 😂
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 5 сағат бұрын
බලාපොරොත්තු වෙන්නෙ හොරුන්ටම කන්න දෙන්න වෙන්න ඇති රටේ ඉතුරු ටිකත්
@SinhRusskii3359
@SinhRusskii3359 5 сағат бұрын
ඇයි බැරි, කියා පැහැදිලි කර දෙනවාද දූෂිත දෙස්පාලනය අනුමත කරනා අය වැඩි ද?
@lalithamarasekara5981
@lalithamarasekara5981 5 сағат бұрын
Sorry සහෝ ඔයාට වැරදිලා දැන් තියෙන්නේ ජාතික ජනබල වේගයට (මාලිමාව)අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු ආසන 150ට වඩා ගන්නවා
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 5 сағат бұрын
බුකෑ.ෂ් හි හී අම්මප කියහං ..................
@evinvlogs6441
@evinvlogs6441 4 сағат бұрын
හරියට දිනයක් නියම කරන්න බැරි නිතිවේදින් ඉන්න මාලිමාවේ අනුරල වගේ ගොන්නු ඉදිරියට කොහොම කරයිද.
@SurangaSilva-p2q
@SurangaSilva-p2q 4 сағат бұрын
Namal wage buddimathek thamai me ratata ona
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 3 сағат бұрын
​@@SurangaSilva-p2qකයිතන් සහෝදරයා ❤❤😂
@Realeye66
@Realeye66 2 сағат бұрын
රටට දෙයියන්ගෙම පිහිටයි. මූව මාස හයක්ට යන්න පෙර ගහලා එලෙව්වේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 сағат бұрын
පරාද උනා නම් අඬන්නෙ නැතුව ඉඳපන්
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Сағат бұрын
​@@Lakshan_Viduranga❤❤❤මාලු මාමා😂
@nimalr5111
@nimalr5111 2 сағат бұрын
පොඩි වැරැද්දක් සිද්ධ වුණා . අර තුන් දෙනා (UNP අලුත් පක්ෂෙන් ඉල්ලන ) හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ.
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 5 сағат бұрын
👍👍👍👍
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,8 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
What do tech pioneers think about the AI revolution? - BBC World Service
25:48
අතේ රෝල් නිව්ස්
36:28
Bharatha Thennakoon
Рет қаралды 55 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН