14 ඡන්දෙන් බහුතරය අනුරට ලැබිය යුතුමයි!!!|Ajantha Disaanayake|

  Рет қаралды 141,998

සුධර්මාරාමේ රිලවා...

සුධර්මාරාමේ රිලවා...

Күн бұрын

Пікірлер: 413
@MadumalPerera-e6f
@MadumalPerera-e6f 5 күн бұрын
මේක බුද්ධිමය විප්ලවයක්... හදවතට හිතෙන හැමදේම ඔබතුමා කිවුවා...❤ 5/6 කට කිට්ටිවෙන්න ජනවරම දුන්නා...👍❤️
@quencbary9922
@quencbary9922 Ай бұрын
මට මතකයි ඉස්සර ත් අජන්ත සර් ක්ලස් වල කිව්වා රට හදන්න නම් මැත්ස් කරපු එකෙක් උඩ පුටුවට එන්න ඕන කියලා❤
@Achaarox
@Achaarox Ай бұрын
සිරා ❤
@Jesuslife2006
@Jesuslife2006 Ай бұрын
මටත් මතකයි...❤
@erandikajayasekara8929
@erandikajayasekara8929 Ай бұрын
Maths namata karala wedak na lectures ekak wat no giya kenek maths kara degree kala kiwwata wedakye
@X_sltopic_X
@X_sltopic_X Ай бұрын
​@@erandikajayasekara8929උබනම් Maths කරන එකෙක් වෙන්න බෑ. ලෙක්චස් යන්නැතුව හරි exam පාස් වුනා කියන්නෙ, ඒ මනුස්සය නෝමල් එකෙක්ටත් වඩා වැඩ්ඩෙක්නෙ ඕයි🤌
@GIHAN----
@GIHAN---- Ай бұрын
​@@erandikajayasekara8929yako anura Pera engineering set wechcha ekek.campus egena ganna onane.A/L umbata AAA thiyenawada.😂
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t Ай бұрын
ජනාධිපතිට වුණත් sir කතා කරන්නේ U කියලා 😂😂😂❤
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z Ай бұрын
හාමුදුරුවන්ටත් ඌ කිව්වෙ දවසක්😂
@EnaJanapathi
@EnaJanapathi Ай бұрын
මුන් විභාග පාස් කළාට කිසි චාරයක් නැති හැත්තක්..මූ පට්ට බොරු කියන්නෙ.අනික් උන් ඉගෙන ගෙන නැල්ලු.ඉගෙන ගන්නවට ඊර්සියාලු.අනුරට උසස්පෙළ කරන්න තඹුත්තේගම මහා විද්‍යාලයට උසස් පෙළ පන්ති දීලා තියෙන්නෙ අධ්‍යාපන ඇමති කාලෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා .
@helistreaming1
@helistreaming1 Ай бұрын
අපෙ අජා 😂❤
@NalinWijesundara
@NalinWijesundara Ай бұрын
අපේ එකෙක් නේ😂
@menakajayasinghe4595
@menakajayasinghe4595 Ай бұрын
සර් සර් ගාන්න ඕනේ නෑ හැමවෙලේම.ඌ කිව්වත් එකේ තමන්ගෙ කම පේනවා
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 Ай бұрын
අනිවාර්යයෙන් සර්...අපි මේක ගොඩ දානවා... මොල කාරයෝ වැවැඩිපුර ඉන්න රටක් කරමු
@nsaliya71
@nsaliya71 19 күн бұрын
7:49 😊🎉
@aragalayaapekollo2734
@aragalayaapekollo2734 Ай бұрын
Tution වැටෙයි කියලා වෙන sirla අනුරට විරුද්ධ උනාට ajantha sirnam එහෙම නෑ reapect❤
@UshaRajapaksha
@UshaRajapaksha Ай бұрын
කවුරුත් විරුද්ධව කතා කරල නෑ. ටියුෂන් කාරයො නිහඩ කලින් ගොට ප්‍රමෝට් කරල කෙලවුනා නිසා බයට.. නැත්තං හැමෝම අනුර එනවට කැමති
@randikaweerakoon8480
@randikaweerakoon8480 Ай бұрын
Tution කියන එක එක පාර නැති කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක නිකන් සුරංගනා කතාවක් විතරයි 😂
@මාරයා-ට8ණ
@මාරයා-ට8ණ Ай бұрын
සර් අනුරට ඌ කියන්නේ මේක අනුර දැක්කොත් හිනාවෙවි අහන තරම් නිහතමානීචරිතයක් වගේම ඉගෙන ගත්ත එකෙක් කියලා සර් දන්නවා
@MohottaluLesli
@MohottaluLesli Ай бұрын
නියමයි සර් අපේ අවුරුදු ගානක බලාපොරොත්තුව ඉදිරි අනාගතය වෙනුවෙන් අපි අපේ වැඩේ හරියට කරමු. සියලු ජනතාව බුද්ධිමත්ව සර්ගෙ කතාව අහන්න ක්‍රියාත්මක කරන්න. රට ගොඩදාන්න අනුර ඇතුලු ආන්ඩුවට හොද බලයක් දෙමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c Ай бұрын
අනිවාර්යෙන් සර් 💯🥊🥊🥊අනුර අපිට ✔️අපි අනුරට ✔️
@Been1st
@Been1st Ай бұрын
රත්නපුර 1 . පවිත්‍ර දේවී වන්නිආරච්චි 2 . තලතා අතුකෝරල 3 . ප්‍රේමලාල් ජයසේකර 4 . ජානක වක්කුබුර 5 . හේශා විතානගේ 6 . ජෝන් සෙනෙවිරත්න 7 . වාසුදේව නනයක්කාර 8 . මුදිතාද සොයිසා කුරුණෑගල 1 ජොන්ස්ටන් ප්‍රණාන්දු 2 දයාසිරි ජයසේකර 3 සාන්ත බණ්ඩාර 4 ජයරත්න හේරත් 5 අකිල විරාජ් කාරියවසම් 6 නලින් බණ්ඩාර 7 තාරානාත් බස්නායක 8. කේ සුමිත් 9.නාවින්න 10.දෙහිගම 11 අසංක නවරත්න බදුල්ල 1. චාමික බුද්ධදාස 2. චාමර සම්පත 3. ඩිලාන් පෙරේරා 4. හරීන් ෆර්නැන්ඩෝ 5. නිමල් සිරිපාල ද සිල්වා. 6. තේනුක 7. කුට්ටිආරච්චි 8. වඩිවේල් සුරේෂ් 9. තොන්ඩමන් කළුතර රෝහිත අබේගුණවර්ධන රාජිත සේනාරත්න කුමාර වෙල්ගම පියල් නිශාන්ත සංජීව එදිරිමාන්න ජයන්ත සමරවීර අනුරාධපුර -= sm චන්ද්‍රසේන සේහාන් සේමසිංහ චන්න ජයසුමන දුමින්ද දිසානායක ගාල්ල නිශාන්ත මුතුහෙට්ටිගම සම්පත් අතුකෝරළ පියසේන ගමගේ වජිර අබේවර්ධන ගීතා කුමාරසිංහ මනුෂ නානායක්කාර චන්දිම වීරක්කොඩි මහනුවරින් කෙහෙළිය රඹුක්වැල්ල මහින්දානන්ද අලුත්ගමගේ දිලුම් අමුණුගම ලොහාන් රත්වත්තේ අනුරාධ ජයරත්න ලක්ශ්මන් කිරිඇල්ල වසන්ත යාපාබංඩාර රවුෆ් හකීම් වේලු කුමාර් S.B දිසානායක ගම්පහ- ලංසා, කප්පං ප්‍රසන්න, මිරිස් කුඩු ප්‍රසන්න, මිලාන් ජයතිලක, නාලක ගොඩහේවා, උපාලි ගුණරත්න, ඩුලිප් විජේසේකර..... යන අයට මනාප දීමෙන් වළකින්න. මෙය බෙදාහරින්න.
@manjulakarunaratne8265
@manjulakarunaratne8265 Ай бұрын
Negative marketing
@RedVoiceCut
@RedVoiceCut Ай бұрын
අජන්ත සර් කියන්නේ මම ගොඩක් කැමති මැක්ස් ගුවරයෙක්. අනුර කියන්නේ මම ගොඩක් කැමති දේශපාලනඥයෙක්.
@FunNPlay.Gaming
@FunNPlay.Gaming Ай бұрын
හිතට එකගව කරන වැඩේ වෙනම ආතල් 1ක් තියේ.. සුපිරි කතාව..
@TharukiDiwya
@TharukiDiwya Ай бұрын
අජන්ත දිසානායක ❤️ අනුර දිසානායක ❤️
@mathsLawyer
@mathsLawyer Ай бұрын
Thank you very much අජන්ත සර් for supporting our AKD ❤🎉🇱🇰🇱🇰🇱🇰
@pathummadushan2997
@pathummadushan2997 Ай бұрын
අපේ සර් අජා ...ආදරෙයි පැලෙන්න ❤️🔥🔥🔥🔥
@engineerrathnayaka
@engineerrathnayaka Ай бұрын
මහ මැතිවරණෙට 2/3 ක් අනුරට දිය යුතුයි. නැත්තම් ජනාධිපති වුන එකෙන් වැඩකුත් නෑ
@vinodbhanuka6401
@vinodbhanuka6401 Ай бұрын
සජිය කරුමෙටවත් අගමැති උනොත් ගොනයි මීමයි වගෙ ආණ්ඩුව යන්නෙ😂
@engineerrathnayaka
@engineerrathnayaka Ай бұрын
@@vinodbhanuka6401 hukanawa dala 😅
@warsil3735
@warsil3735 Ай бұрын
😂😂😂😂😂
@SithijaNimsara-q6l
@SithijaNimsara-q6l Ай бұрын
​@@vinodbhanuka6401සිරාවට උ නම් හරකෙක්
@sdknowledgecentre
@sdknowledgecentre Ай бұрын
ඔව්ව් අනිවාර්යයෙන් ම
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm Ай бұрын
අනුර සහෝදරයා ට හොද සහයෝගයක් මාලිමවට ජයවේවා
@chandraniroslin6476
@chandraniroslin6476 Ай бұрын
මාරම මාරයි සර් . හදමු දරුවන් ට රටක් ස්තුති .
@සනා
@සනා 15 күн бұрын
අනිවාර්යයෙන් ඉගෙන ගන්න උන් හොදටම ඉගෙන ගනිල්ලා ඒක උබලගේ ජීවිතේට වගේම රටටත් දියුණුවක්
@Betterworldforyou.
@Betterworldforyou. 14 күн бұрын
Yes we need to give Anura majority of parliament. We have to wait and see AKD ‘s delivery. We have better hope for him . Please give all votes to Snura and team . We need to change too
@TharinduBandara-n9p
@TharinduBandara-n9p Ай бұрын
අනිවාර්යයෙන් සර් අපි මේක ගොඩ දාමු ❤❤❤❤
@mim3910
@mim3910 Ай бұрын
මැත්ස් කරපු අයට "අපේ එකෙක්" කියලා කියන්නත් පුලුවන් ... අනිත් සාමාන්‍ය ජනතාවට "අපේ රැහේ එකෙක් කියලා කියන්නත් පුලුවන්.. 😊❤
@Ch-mq8wd
@Ch-mq8wd Ай бұрын
යකෝ "අපෙන් අනුරට" කියන එක මුලුන්ම දැක්කෙ "ඇරපන් අනුරට" අගේ 😂😂😂😂😂
@buddikachathuranga215
@buddikachathuranga215 Ай бұрын
අඩෝ රටේ ජනාධිපතිට උනත් සර් ඌ කියල කියන්නේ😮
@AnushaBalasuriya-x8z
@AnushaBalasuriya-x8z Ай бұрын
සර්, ඔයා විතරයි ඔය කතාව කිව්වෙ. හැමෝම කරන්නෙ වර්ණනා කරන ඒක විතරයි.
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Ай бұрын
රට ගොඩනගන්න නම් රජය වෙමස් උනා වාගෙම රටේ ජනතාවත් වෙනස් වෙන්න ඕනැ.අපි විනය ගරුක මිනිසුන් විය යුතුයි...අවංකවම රට ගොඩනැගීමේ චේතනාවක් ඇති කරගත යුතුයි ...
@mado4672
@mado4672 Ай бұрын
අනිවාර්යයෙන්ම සර්
@6z999
@6z999 Ай бұрын
මං මේක අනුරට පෙන්නුවා
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
Nice work ♥️🌝
@rio_zia
@rio_zia Ай бұрын
උඹ අනුරගෙ ලේකම්ද 😂😂
@niroshadayani3944
@niroshadayani3944 Ай бұрын
මම sajithta පෙන්නුවා... දැන් uu මානසිකව වැටිලා 😂
@SiriwardanaNimantha
@SiriwardanaNimantha Ай бұрын
😂​@@rio_zia
@UshaRajapaksha
@UshaRajapaksha Ай бұрын
😂😂😂😂😂😂​@@niroshadayani3944 ඇයි ඒ.. එයාට ජපං ඩිග්‍රියක් තියනව නෙද ?
@PrasadsanjeewaPunchihewa
@PrasadsanjeewaPunchihewa 13 күн бұрын
බුදු සර්..❤❤❤ මගේ උත්තමාචාරය...❤❤❤
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 Ай бұрын
නියමයි නියමයි සර්. අපි වැඩේ දෙමු එකෙන්ම. ඇත්ත තමයි. Maths කරපු එකක් ට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්.
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
අජා කියන්නේ දැකපු පට්ට තාර්කික ඩයල් එකක්
@RitaDesilva-f6c
@RitaDesilva-f6c Ай бұрын
Salute you sir, what A great explanation, "Apai ekata sahaya demu"
@pathimaperera9564
@pathimaperera9564 29 күн бұрын
ස්තුතියි ඔබ තුමාට ළමයින්ට හරි දේ පෙන්නල දෙනවට.
@javijerathna4188
@javijerathna4188 Ай бұрын
ස්තූතියි සර් ...❤❤❤❤
@cpdigital5034
@cpdigital5034 Ай бұрын
Sir අපි මෙ ටියුශන් කඩ වාහමු.පාසැල් අධ්‍යාපනය ශක්තියමත් කරමු.
@wasantheramani4919
@wasantheramani4919 Ай бұрын
හිතනව .. එනව එයි ඉස්සරාට ෙහාදට ෙවයි අැරලම යයි
@kevinkularatne8772
@kevinkularatne8772 13 күн бұрын
අනුරට ජයවේවා 🎉🎉🎉 මසුරන් කතාව සර්, උගතෙක් ජනාදිපති අගමැති තනතුරට පත් උන පළමු අවස්තාව. ඔවුන් රට ගොඩ දානවා අනිවාර්යයෙන්ම...🎉
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 Ай бұрын
❤❤. Thanks Sir තෙරුවන් සරණයි 🙏🫶
@zihanmubarak1890
@zihanmubarak1890 Ай бұрын
Ape eka kiyalane kiuwe😂, charite nam aja sir thamai
@Elite-p4k
@Elite-p4k 10 күн бұрын
Aththama aththa ❤
@renukawimalasiri6084
@renukawimalasiri6084 Ай бұрын
සර් මෙම දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි .
@udaralakshan2617
@udaralakshan2617 Ай бұрын
රිලා බොසා...නිශ්ශංක සර් කියපු මොනවත් නැද්ද අනුර බොස් ගැන...❤..2020 AL කරේ...ඒ දවස් වල ඉදලා සර් ලොකු ගේමක් දුන්නා අනුරව ජනාධිපති කරන්න...video තියනව නම් දාපන් ආ...සර්ව බලන්නත් ආසයි..
@DishnaShiromi
@DishnaShiromi Ай бұрын
Ai kalum sir
@ayeshvidu9814
@ayeshvidu9814 Ай бұрын
atta atta math 20 kre.sir pattama gemak dunna anurata
@KanishkaSiriwardane-n5p
@KanishkaSiriwardane-n5p Ай бұрын
AKD is a versatile professional,Maths and physics degree holder,not a joke,yes we do it on 14 Oct 2024,AKD❤🇱🇰
@SithmiGallage
@SithmiGallage Ай бұрын
aniwarayenma sir . Api Gema gahala iwara karanawamai ....❤❤ 2025 set eka 🤘 ,,,,,,
@SiriwardanaNimantha
@SiriwardanaNimantha Ай бұрын
පූජාසනයේ ඔබ හිදුවා... ඔබට පුදන මේ ලෝකයමයි.. ඔබට එරෙහි වී නැගිටින්නේ...😂❤ පරිස්සමෙන් ජනාධිපති තුමා
@Tonemaster
@Tonemaster Ай бұрын
සර් ඒකනං දුන්නා ලෙසටම❤
@srinathravindra93
@srinathravindra93 Ай бұрын
ස්තුතියි
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Ай бұрын
මෙි සර් කියන කතාව සහතික ඇත්ත
@sampathsomarathne4758
@sampathsomarathne4758 Ай бұрын
2010 කාලෙත් සර් ඔය ගැන කතා කලා මතකයි. මහින්දයාට බැන්නා රට වටේ පන්සල් ගානේ රෞම් ගගහා කාලේ කනවා කියලා. සර් ජනාදිපති උනානම් කොහෙවත් නොයා ප්ළෑන් ගහලා ඉන්න උන්ට කියලා කරවනවා කියලා. සිරාවටම දැන් වෙන්නෙත් ඒකමයි.❤❤
@samanwijeweera2850
@samanwijeweera2850 Ай бұрын
එකෙන්ම, අපි කරමු sir,,👍👍👍
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 Ай бұрын
සුපිරිම සුපිරි සර්❤❤❤❤❤❤
@BlackMamba-kw5np
@BlackMamba-kw5np Ай бұрын
අනුරුම්මාදය 🙈
@wish864-n1b
@wish864-n1b Ай бұрын
🤣🤣🤣😂😂🤣😂😂🤣😂
@SiriwardanaNimantha
@SiriwardanaNimantha Ай бұрын
😂😂😂😂
@Saduni-q5q
@Saduni-q5q Ай бұрын
😂😂😂😂
@anulawijewaedana1356
@anulawijewaedana1356 Ай бұрын
සර්ට බුදුසරණයි
@manimeldurawickramarathne
@manimeldurawickramarathne Ай бұрын
නියමයි වේස කොල්ලෝ නියමයී..❤❤❤❤ ආදරෙයි හුත්තො උබට මම❤❤❤❤ හදවතේ ඉන්නෙ උඩින්ම ..මම උබේ පන්ති එනෝ ඕඉ❤🎉
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
ආදරෙයි වික්‍රම බොසා එකෙන්ම ❤
@PiyumalUmesh
@PiyumalUmesh Ай бұрын
අනුර කියන්නෙ මොලයක්. සියලු ආරක්ෂාව ලැබේවා. ❤
@sopakanissanka8592
@sopakanissanka8592 11 күн бұрын
👍
@virajvaas1620
@virajvaas1620 Ай бұрын
නියම පැහැදිලි කිරීම👍👍👍
@AraNisa-t8x
@AraNisa-t8x Ай бұрын
අනුර අපේ එකා. Bsc
@vajirakarunarathne5541
@vajirakarunarathne5541 Ай бұрын
ජයවේවා මාලිමාවට❤❤❤❤❤❤❤AKD❤AKD❤
@Nishantha-y1s
@Nishantha-y1s Ай бұрын
අපිත් එනවා ජය නියතයි
@antonfernando8409
@antonfernando8409 Ай бұрын
Mind is the fundamental place of change, nothing will change if mind doesn't change. Mind must be changed to be responsible, caring human being.
@The_Phoenix716
@The_Phoenix716 Ай бұрын
math anurt chande dipu pradanama hethuwa "ape ekek"🫡❤
@MonikaIndrani
@MonikaIndrani Ай бұрын
Maru Maru sir Maru.♥️♥️♥️♥️♥️♥️♥️🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷
@janakanamal9758
@janakanamal9758 Ай бұрын
Well said ❤
@sunilsanthanawarathna4348
@sunilsanthanawarathna4348 6 күн бұрын
❤❤👍👍👍
@LakshmanSusantha-w1k
@LakshmanSusantha-w1k Ай бұрын
Supiri ajantha sir❤❤❤ aluth kollo kello Tika hadamu nakinta kiyala wedak ne unge mole hodala
@Hit-View
@Hit-View Ай бұрын
ඇහුණද පොඩි එකුණේ හොදට ඉගෙනගනිල්ලා ඉදිරිය හොදයි...🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@MataleHeart
@MataleHeart Ай бұрын
වටිනවා සර්
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
Matale kohed inne
@kavinsandeepa1563
@kavinsandeepa1563 Ай бұрын
ගැම්මක් සර් ❤❤
@lakshanjayasanka80
@lakshanjayasanka80 Ай бұрын
ජය වේවා❤❤❤ලංකාවට
@josephwijesuriya887
@josephwijesuriya887 Ай бұрын
Thank you Sir.
@SankaDevinda-c3f
@SankaDevinda-c3f Ай бұрын
Respect....❤❤❤
@prathapagekumara7526
@prathapagekumara7526 Ай бұрын
Thank you sir. Respect ❤️
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
So nice of you
@deelakabandara5190
@deelakabandara5190 Ай бұрын
අනිව දෙනව සර් මාත් bio අපේ එකෙක් ඒ🙈
@janakasrinath3221
@janakasrinath3221 Ай бұрын
Yes bro❤
@herath890
@herath890 Ай бұрын
අජා...❤💪 AKD ❤
@jehanfernando5699
@jehanfernando5699 Ай бұрын
Thanks sir....❤❤
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
Most welcome
@roshanmite-vq1cz
@roshanmite-vq1cz Ай бұрын
Vary good explanation sir❤
@technoxyt
@technoxyt Ай бұрын
AKD🔥❤️
@sumithathukorala2285
@sumithathukorala2285 Ай бұрын
Excellent 👌👌👌👌👌🎉
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
Thank you so much
@RajithRathnayake-k5f
@RajithRathnayake-k5f 8 күн бұрын
සිරාවටම 5/6 ක් දුන්නනෙ අපේ උන් 😍❤️❤️🇱🇰🇱🇰
@Admireable1294
@Admireable1294 Ай бұрын
Sir MAta chande tiyenawa thanks sir
@AyeshAnanda
@AyeshAnanda 12 күн бұрын
අඩෝ රිලවො.අජන්ත සර්ගෙ වීඩියෝ රෙකෝඩ් කරගන්න පුලුවන් pc screen recorder එකක් කියපන්කො ❤
@lordganeshafoundationatuda7503
@lordganeshafoundationatuda7503 Ай бұрын
ආදරෙයි සර්
@fukuoka9695
@fukuoka9695 Ай бұрын
1st CLASS 🌹🌹❤❤
@kalyaniwickremasinghe1467
@kalyaniwickremasinghe1467 Ай бұрын
Sir you're exactly right ❤ BUDDUSARANIE!
@kandyanarts1964
@kandyanarts1964 Ай бұрын
සහතික ඇත්ත.
@shanukagishan3224
@shanukagishan3224 Ай бұрын
AKD ❤❤❤
@ThilinaDissanayake-s3x
@ThilinaDissanayake-s3x Ай бұрын
Fantastic sir
@asithaweerakkody5405
@asithaweerakkody5405 13 күн бұрын
මුන් හරියට ඉස්කෝලේ ඉගන්නුව නම් tuition ඕනද ? රැල්ලට යන උන් tuition class එකට බා ගන්න දෙන දේසනාවක් 😅
@DushanthaGunathilaka
@DushanthaGunathilaka Ай бұрын
මැත්ස්කාරයෝ ගැන අහන්න දෙයක් නෑ.
@rasikabohingamuwa4420
@rasikabohingamuwa4420 Ай бұрын
Respect sir...mama sirge 2008 sudarmarame set eke ekiyak.2009 kurunegalata revision paper class eka genawe api 6,7 denek adala.sir thawamath eda wagemai,bokkenma kiyanna thiyana de kiyanawa.❤️api ape yuthukama aniwa karanawa sir..
@light7145
@light7145 Ай бұрын
5/6 kiyanne loku plan ekak atta katawa sir ❤️🙏
@PriyalPremium
@PriyalPremium Ай бұрын
Good job!!! ❤❤❤
@DevaDeva-vl5ii
@DevaDeva-vl5ii Ай бұрын
අජා ❤
@NickLCG
@NickLCG Ай бұрын
😍😍😍😍
@PrasannaAnandasiri
@PrasannaAnandasiri Ай бұрын
AD &AKD❤
@damithagayani9333
@damithagayani9333 Ай бұрын
Well said sir.
@ashenweerawaradana5037
@ashenweerawaradana5037 Ай бұрын
Pracident brohh
@nuwanekanayake4826
@nuwanekanayake4826 Ай бұрын
Ela😊
@chamikashehan1371
@chamikashehan1371 Ай бұрын
🎉
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
Новости дня | 23 ноября - дневной выпуск
4:46
Euronews по-русски
Рет қаралды 4,7 М.