14) තමාව මෝඩයකු කරන කරුණු පහ (ධම්මානුපස්සනාව පංච නීවරණ) | Piwithuru Niwan Maga

  Рет қаралды 65,489

Shraddha TV

Shraddha TV

Күн бұрын

"මට සෝවාන් වෙන්න ඕන. සකදාගාමි, අනාගාමී, අරහත් වෙන්න ඕන." යමෙක් මෙහෙම ආශාවෙන් ඉන්න පුලුවන්. නමුත් කැමැත්ත තිබූ පමණින් මාර්ග ඵල ලබන්ට බෑ. ඒ සදහා මාර්ගයක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ පිවිතුරු නිවන් මඟ දෙවි මිනිසුන්ට දේශනා කිරීම පිණිසම යි.
වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග ඵල ගැන කථා බස් කරනවා. මග-ඵල ලැබුවා යැයි කියන අය ගැනත් කථා බස් කරනවා. තමාත් මග-ඵල ලබන්ට ආශාවෙන් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාම ඒ අය ධර්මයේ නාමයෙන් නොයෙක් පුද්ගලික මත ගැන කියැවෙන දේශනා අහල මුලාවට පත්වෙනවා, අවුලෙන් අවුලටම පත්වෙනවා. ඇත්තෙන්ම යමෙකුට පිවිතුරු නිවන් මඟ ගැන අසන්නට ලැබෙන්න නම් ඔහුට සසරේ පිනක් තිබිය යුතුම යි, කුසලයක් තිබිය යුතුම යි.
ඒ නිසා ඔබ සසරේ රුස් කළ පින ප්‍රයෝජනයට ගන්න. ඇසීමට ඉතා දුර්ලභ වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන කියැවෙන පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවනය කරන්න.
භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?
පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.
කුමක් නොවැඩූ නිසාද?
අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.
සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.
(වාසිජටෝපම සූත්‍රය - මිට උපමා කොට වදාළ දෙසුම mahamevnawa.lk...)
#PiwithuruNiwnaMaga #SaddaseelaThero #DharmaDeshana
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 107
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
භාවනා ගැන වැඩි ව්ස්තර දැන ගැනීමට පහත Link එක මත Click කරන්න mahamevnawa.lk/meditation/
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා !සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! පිවිතුරු නිවන් මග ඉතාමත් පැහැදිලි ගමන් කිරිමට මාහට මෙන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා !!! සාදු !!! මගේ සිතට එන්නාවූ අකුසල මූලයන් ප්‍රහානය වේවා ! කුසල් බලය පින් වැඩෙත්වා ! සිත පිරිසිදු වේවා !!! සාදු !!! සියලුදෙනාටම,හතුරො මිතුරෝ සියල්ලන්ට ද මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.11.26
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් සියලුදෙනාගේම සිත්තුල ධම්මානුපස්සනාව වැඩෙත්වා ! පිවිතුරු නිවන් ගමනට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@isurucharuka513
@isurucharuka513 3 жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා යි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා .නමො බුද්දාය !🌺🙏🌼🙏🌺🌼🙏🌺🌼🙏🌺🌼
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු මගේ නමස්කාරය අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏සාදු 🙏සාදු 🙏සාදු
@arunodanipushpa8956
@arunodanipushpa8956 3 жыл бұрын
සාදු සාදු සාදු ..පිවිතුරු නිවනමග එක කොටසක් මග අරින්නෙ නැතුව හරිම ආසාවෙන් ඇසුවා .දවසෙම බලන් ඉන්නෙ අනිත් ටිකත් දානකන් අහන්න.ඒ තරම් මට මගෙ ජීවිතෙ කොටසක් වෙලා.හිතෙ තියෙන ශ්‍රද්ධාව වචන වලට පෙරලන්නත් බැ.මගෙ පෙර කුසල් තිබිලා ඇති මෙ තරම් ආසාවකින් අහන්න.ඔබ වහන්සෙටත් මෙ පිනම ඇති නිවන් දකින්න.තුරුනුවන් සරනයි
@chamilapriyadarshani2549
@chamilapriyadarshani2549 3 жыл бұрын
සාදු සාදු සාදු.
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 3 жыл бұрын
සාදු .......සාදු.......... සාදු...................
@shakyashakya7748
@shakyashakya7748 3 жыл бұрын
Budusaranai hamuduruwane
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai mage kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa sadu sadu sadu
@chandaniruklanthi9778
@chandaniruklanthi9778 3 жыл бұрын
Obavahanseta ගොඩක් පින් sadu ....sadu...sadu....පින්වත් loku ස්වාමීන් වහන්සේට සහ oba වහන්සේට නිරෝගී සුව ලැබේවා .....මාගේ නමස්කාර වේවා
@malkanthirar7689
@malkanthirar7689 3 жыл бұрын
සාදු සාදු සාදු .......
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ,මාගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ සියලු ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි
@theeshananilupul1463
@theeshananilupul1463 3 жыл бұрын
නිවා සිත් ගිනි උදා කලමැන සත්සතන් හට බැති සිතින් ... කළණ මිතුරෙකු වාගේ මටනම් කියු බණ පද ඔබෙ මුවින් ... නිතර තෙරුවන් සරණ පලයං මතක් කරනා සාමිනේ .. දොත් මුදදී පාද වැන්දා සද්ධාසීල සාමිනේ ... -සාධු සාධු🙏🙏🙏
@amaraa1210
@amaraa1210 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා මාගේ බුදුරජාණන් වහවහන්සේට
@nilentir9599
@nilentir9599 3 жыл бұрын
Theruwan.saranai.ape.hamuduruwane sadu.sadu.sadu
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@samithkumarasinha8336
@samithkumarasinha8336 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තුනුරුවන් සරනයි.
@hemanthajayalal250
@hemanthajayalal250 3 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!................... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .............. අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ............ ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .................
@ireshadilrukshi3090
@ireshadilrukshi3090 3 жыл бұрын
මාගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@srirajapaksha3494
@srirajapaksha3494 3 жыл бұрын
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
සාදු සාදු සාදු..හරිම අපුරුයි අපෙ පින්වත් ස්වාමීන් වහන්ස හොදට තෙරුනා මොකක්ද මෙ නිවරන යන්න..ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙව..තෙරුවන් සරණයි ..මෙ ධර්ම දෙශානාමය පිනෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි චිර ජිවනයම ලැබේවා ..අමා මහා නිවන් මගම විවර වෙවා .. මටද මෙ ලොක වශි සියලුම සත්වයින්ට ද මෙ දෙශනාවෙ පිනෙන් උතුම් ධම්මානු පස්සනාවම වඩන්නට ශක්තිය ලැබේවා ..නමො බුද්ධාය..සාදු සාදු සාදු..
@chatunidilsani4749
@chatunidilsani4749 3 жыл бұрын
පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා ...සාධු සාධු සාධු 🙏🙏🙏
@niranjihiguranage1237
@niranjihiguranage1237 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු🥀 සාදු🥀 සාදු🥀 පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙි්වා 🙏...
@shiranipririyangika3797
@shiranipririyangika3797 3 жыл бұрын
Pinwath maha sangarathnayata deergausa lebewa.sadu.sadu.sadu........
@merrymerry9736
@merrymerry9736 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 3 жыл бұрын
නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සංසාර දුකින් එතෙර වීම පිණිසම මෙය උතුම් නිවන් දොරටුවක් වේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷🌼🌼🌼
@suranjiweerarathna9580
@suranjiweerarathna9580 3 жыл бұрын
හරිම පැහැදිලියි ඔබවහන්සේට තෙරුවන් සරණයි
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 3 жыл бұрын
සාධු සාධු සාධු 🌷🌷🌷 නමෝ බුද්ධාය
@vijithamalani1783
@vijithamalani1783 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 жыл бұрын
තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@عبداللهالجاسم-ش7ح
@عبداللهالجاسم-ش7ح 3 жыл бұрын
Wandaniya pujaniya pinwath swamin wahansa mewan sumaduru darma desana ediripath kirimata thawathawath heki wewa obawahanseta pin. Sadu. Sadu. Sadu..
@gimhansadru6166
@gimhansadru6166 3 жыл бұрын
අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල අපේ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!
@dilshanidias9083
@dilshanidias9083 3 жыл бұрын
🌼🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🌼
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@anandagodageofficial
@anandagodageofficial 3 жыл бұрын
Sadu sadu bohoma pin hamuduruwanta
@sadunikawshalya6751
@sadunikawshalya6751 3 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@rekhaguruge6459
@rekhaguruge6459 3 жыл бұрын
Sadu sadu.
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hirushimunasinghe8565
@hirushimunasinghe8565 3 жыл бұрын
Budu saranai. 🙏
@kumarikumari1819
@kumarikumari1819 3 жыл бұрын
Sadu sadu sadu....
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
සාදු සාදු සාදු ! උතුම් තිසරණයට නමස්කාර වේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේත් අපගේ ස්වාමින්වහන්සේත් සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා මහා සංඝ රත්නයට නමස්කාර වේවා ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැමට තෙරුවණ් සරණයි !
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 3 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
@princyrosmariaponcu5648
@princyrosmariaponcu5648 3 жыл бұрын
Sadu sadu sadu
@ruwannt6395
@ruwannt6395 3 жыл бұрын
Saadu saadu saadu 🌻🌸🍀🌼🌺💐🙏🙏🙏
@Ruksh885
@Ruksh885 3 жыл бұрын
Sadu sadu sadu anumodami
@rmisrathnayake2238
@rmisrathnayake2238 3 жыл бұрын
🙏🙏🙏🧘‍♂️
@dewdu
@dewdu 3 жыл бұрын
පින්නපොල ස්‍ර්ර් ට මේ පින් අනුමෝඩම් වේවා.....
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,
@ruwanchamara8074
@ruwanchamara8074 3 жыл бұрын
sadu sadu sadu
@nishanthasaman9054
@nishanthasaman9054 3 жыл бұрын
Sadu 🙏🙏🙏sadu 🙏🙏🙏🙏 pinwath swameen wahanseeta mage namaskaraya weewa 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 3 жыл бұрын
තේරුවන් සරණයි
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 жыл бұрын
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
@paytmansaeed410
@paytmansaeed410 3 жыл бұрын
Saadhu saadhu saadhu oba wahansa hadu wadu mupiyantath uthum nirwana santhiyama labawa 2020 12 26
@wwnn2648
@wwnn2648 3 жыл бұрын
Siyaluma sathwayo suwapath wethwa....
@thinujathinuja6303
@thinujathinuja6303 3 жыл бұрын
🙏🙏🙏
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
🌹🌹Sadu sadu sadu 🌹🌹
@kelumrage6553
@kelumrage6553 3 жыл бұрын
Namo buddaya ☸️🙏❤️🇱🇰
@teenhuff7032
@teenhuff7032 3 жыл бұрын
තෙරුවන් සරණයි 😀😀😀 සාධු සාධු සාධු 🙏🙏🙏
@lakshmijanze7022
@lakshmijanze7022 3 жыл бұрын
Namaskara wewa! Thunuruwanata samada thisarana sarana yami..
@forstlast8569
@forstlast8569 3 жыл бұрын
Niduk nirogi suwaya deergausa lebewa ape Hamuduruwan wahanseta.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@thissaadikari4002
@thissaadikari4002 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@rathnasooriyamanike8873
@rathnasooriyamanike8873 3 жыл бұрын
Sadu..sadu..sa....duu........
@rodnishammi6234
@rodnishammi6234 3 жыл бұрын
sadu...sadu.. sadu..!!!
@rashikadilrukshi3913
@rashikadilrukshi3913 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@cityshop1511
@cityshop1511 3 жыл бұрын
Yheruwan.saranai.suwamin.wahansa.sadu.sadu.sadu
@sriyanthisriyanthi7620
@sriyanthisriyanthi7620 3 жыл бұрын
Teruwan sarani ape hamuduruwan wahansata dirgau labewa🙏🙏🙏
@kumudumanju4007
@kumudumanju4007 3 жыл бұрын
🙏🙏🙏💮💮💮🙏🙏🙏
@madushanmadushnka7941
@madushanmadushnka7941 3 жыл бұрын
Hoda daham weda satahanam සාදු සාදු සාදු 🙏🙏🙏
@gihansandaruwan4762
@gihansandaruwan4762 3 жыл бұрын
සාධු සාධු සාධු.....! 🙏🙏🙏
@deepanikuwait9743
@deepanikuwait9743 3 жыл бұрын
Sadu! Sadu! Sadu!
@damayanthibasnayake8458
@damayanthibasnayake8458 3 жыл бұрын
Apa pinwath swaminig wahansata niduk nrogiwa darmaya dasana kirimata sahakthiya dairrya labawa tharuwan saranai 🙏🙏🙏🙏
@gtr_3577
@gtr_3577 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢 😢 😢
@Devminawijewardana
@Devminawijewardana 3 жыл бұрын
🙏🙏🙏☸️thanks
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 3 жыл бұрын
🌼🙏🏻
@udayanganianuradha6532
@udayanganianuradha6532 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkahhm8577
@malkahhm8577 3 жыл бұрын
Sadu. Sadu. Sadu
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
B.s 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@FireMemeCentral
@FireMemeCentral 3 жыл бұрын
Godak pin
@rasikarasika9549
@rasikarasika9549 3 жыл бұрын
සාදු සාදු සාදු
@disnakasithum3313
@disnakasithum3313 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@chandrafernandos4515
@chandrafernandos4515 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Ruksh885
@Ruksh885 3 жыл бұрын
Sadu sadu sadu anumodami
@dilshanidias9083
@dilshanidias9083 3 жыл бұрын
🌼🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🌼
@chamasasandamini4787
@chamasasandamini4787 3 жыл бұрын
sadu sadu sadu
@Danushka1985417
@Danushka1985417 3 жыл бұрын
🙏🙏🙏
@hgkalum2239
@hgkalum2239 3 жыл бұрын
!!!sadu..sadu..sadu!!!
@hiroshiperera7107
@hiroshiperera7107 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@kumariherth502
@kumariherth502 3 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
සාදු සාදු සාදු
@kavinduyahampath6174
@kavinduyahampath6174 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
@chandrafernandos4515
@chandrafernandos4515 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 3 жыл бұрын
සාදු සාදු සාදු
@JKMarasingha
@JKMarasingha 3 жыл бұрын
🙏🙏🙏
@dilshanidias9083
@dilshanidias9083 3 жыл бұрын
🌼🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🌼
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
පංච නීවරණ ධර්ම - Ven Thalalle Chandakiththi Thero
45:30
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 5 М.