නවම් පොහෝදින විශේෂ ධර්ම දේශනාව |

  Рет қаралды 143

බෞද්ධ චිත්‍රාගාරය

බෞද්ධ චිත්‍රාගාරය

Күн бұрын

#නවම්-පොහොය-දිනය
සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත්ම සිද්ධීන් කිහිපයක් සිදුවූ දිනයක් වන නිසා නවම් පොහොය බෞද්ධ ජනතාවට අනුස්මරණීය දිනයක් වේ.
සම්මා සම්බුදු රජානන් වහන්සේ භික්ෂු සේනාව එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම.
සැරියුත් මුගලන් හිමිවරු අගසවි තනතුරු ලැබීම.
ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම (රජගහ නුවර වේලුවනා රාමයේදී) ධර්ම රාජ්‍යයෙහි ප්‍රථම නිති මාලාව ලෙස මෙම දේශණය හැදින්විය හැකිය. ක්ෂාන්තිය හෙවත් ඉවසීම උතුම් සැපත තපස බවත් සියලුම අකුසල් නොකල යුතු බවත් පවසමින් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරණු ලැබුවේ නවම් පොහොය දිනයකදීය. මෙම සංඝ සමුළුවට භික්ෂුන් වහන්සේලා 1250 කට වැඩිවිය. මේ රැස්කල සංඝ සභාවෙන් පසු අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානය කරන ලදී. කෝලිත හා උපතිස්ස යන නමින් පැවිදි හිමිවරුන් දෙදෙනා ඔවුන්ගේ පූර්ව ප්‍රාර්ථනා අනුව සැරියුත් මුගලන් නමින් ගෞතම බුද්ධ ශ්‍රාසනයේ ලැබිය හැකි උසස් පදවි දෙක අනුව අග්‍රශ්‍රාවක තනතුරින් පිදුම් ලදහ. සැරියුත් හිමියන් දකුණත් සව් වශයෙන්ද, මුගලන් සව් වමත් සව් වශයෙන්ද පත් වූහ. ධර්ම ස්ථානාධිපති තනතුරට සැරියුත් හිමියන්ද නමි කරනු ලැබීය.
බුදුරජානන් වහන්සේට වසය අවුරුදු අසූවක් පිරීමට තෙමසකට කලින් නවම් පුන් පොහොය දිනයකදී ආයු සංස්කාරය අත්හළහ

Пікірлер: 1
තමන් දිනා ගැනීම|#13වනදේශනාව|REV KORALAYAGAMA SARANATHISSA THERO |2025.02.11
56:36
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
Can You Draw a Square With 3 Lines?
00:54
Stokes Twins
Рет қаралды 53 МЛН
සෝවාන් ඵලය hasalaka seelawimala thero |#dharmadiscussion
50:03
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 48 М.
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 93 М.
මුදලට කෑදරකමෙන් | බණ ඇසීමට ගිය | කාල සිටු කුමරු 😯
40:11
Sudu Weli Maluwa - සුදු වැලි මළුව
Рет қаралды 3,8 М.
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН