වේදනාව විදර්ශනා කිරීම

  Рет қаралды 11,365

බණමඩුව

බණමඩුව

Күн бұрын

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 46
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 22 күн бұрын
😅පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මම නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා....❤❤ ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිවන් සුව ලැබේවා....❤❤🎉🎉🎉🎉
@mahilafernando6640
@mahilafernando6640 22 күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️ පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 22 күн бұрын
ඔබවහන්සේගේ දේශනා ශ්‍රවනය කිරීමෙන් සිතට දැනෙන සහනය මෙන්ම අවබෝධය අප්‍රමාණයි .ඔබවහන්සේට බොහොම පින් අපට නිවැරදි මාවත පැහැදිලි කරදෙනවාට🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 22 күн бұрын
පූජණීය වන්දනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏾❤
@NayanaDharmaratne
@NayanaDharmaratne 22 күн бұрын
සාදු සාදු සාදු
@priya83621
@priya83621 18 күн бұрын
අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@stationhits8180
@stationhits8180 22 күн бұрын
වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු සැප බල වර්ණා උතුම් නිවන දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා තෙරුන් සරණයි
@malkanthithilakarathna2255
@malkanthithilakarathna2255 20 күн бұрын
සාදු සාදු සාදු උතුම් නිවන් අවබෝය පිනිසම හෙතු වේවා
@maliniranasinghe6928
@maliniranasinghe6928 21 күн бұрын
කලින් කවුරුත් කියල නොදුන් බණක් සවාමීන් වහන්ස. මෙයත් නිරතුරු හිතන්න පුරුදු වන්නම්.ඔබ වහන්සේට අපමණ කුසල් රැස්වේවා. 🙏🙏🙏මට දැන් “ අනුරාධපුර” යන්න ඔබ වහන්සේම කියාදුන් මාර්ග 2ක්ම තියනවා. සාධු සාධු
@nayanakaduruwana9114
@nayanakaduruwana9114 21 күн бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසලය හේතු වේවා!!!!
@indrajayanthi6793
@indrajayanthi6793 22 күн бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස වෙදනාව විදර්ශනා කිරීම දෙශනාව පෑහැදිලියි ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉
@sumanaperera4433
@sumanaperera4433 22 күн бұрын
සාදු සාදු සාදු උතුම් සංඝ රත්නය ට තෙරුවන් සරණයි මාගෙ නමස්කාරය වේවා
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 20 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@SriyaniDahanayaka-fj8wf
@SriyaniDahanayaka-fj8wf 22 күн бұрын
ඔබ වහන්සේගේ දේෂනා ඇසීමෙන් හොද අවබෝදයක් සහ සැනසුම ක් ඇතිවේ මේ සසර ගමනින් මිදිමට හේතු වාස නා වේවා!
@user-cm2gk2lp6f
@user-cm2gk2lp6f 21 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා
@thiraniwithana5017
@thiraniwithana5017 22 күн бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 21 күн бұрын
සාදු. සාදු . සාදු. පින්වත්. කල්යාන. මිත්‍රයන්. වහන්ස 🙏🌸🙏🌸🙏🌸
@manelj6765
@manelj6765 20 күн бұрын
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 22 күн бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@sriyagamage9001
@sriyagamage9001 19 күн бұрын
Pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu.
@sriyalatha3946
@sriyalatha3946 19 күн бұрын
🌺🙏🙏🙏🌺 සාදුු සාදුු සාදුු
@vinuwickrema1413
@vinuwickrema1413 22 күн бұрын
Dharmawabodhaya laba ganeemata hethu wewa
@nilminimanimendra1175
@nilminimanimendra1175 21 күн бұрын
නමස්කාර කරමි. ඔබ වහන්සේට නමස්කාර වෙිවා.
@deepthikafernando5835
@deepthikafernando5835 21 күн бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි. උතුරු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමෙ කුසලයෙන් ම ඔබ වහන්සේ නිවනින් ම නිවී සැනසෙවා සාදු සාදු සාදු
@geethanjaliealuthwatta5547
@geethanjaliealuthwatta5547 22 күн бұрын
sadu sadu sadu !!!
@nimashnilmantha7896
@nimashnilmantha7896 17 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
@rejinawijewardana2050
@rejinawijewardana2050 18 күн бұрын
Sadu sadu sadu .
@AjithKranasinghe
@AjithKranasinghe 19 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏
@user-ii6bd7et4h
@user-ii6bd7et4h 22 күн бұрын
Sadu sadu sadu
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 11 күн бұрын
ඇසුනානම් ඔබටත් එය අවබෝධ වෙවි සසර
@hemadayananda
@hemadayananda 22 күн бұрын
Sadu Sadu Taruwan saranaei
@ChampikaNilmini-t6p
@ChampikaNilmini-t6p 21 күн бұрын
Siylu suka ha dukka wedena shenayak pasa aniththayata path wanneya. Ese sithana mema sithada anitha wei. Ema sithada ani...... oba wahanseta ninwa pinisa meya paramithawak wewa. Meyada anithyata path we
@KumariRathnayeka
@KumariRathnayeka 21 күн бұрын
පින්වත් සුවාමින් වහන්සේ ට නමස්කර වෙවා
@arunawijesnghe
@arunawijesnghe 8 күн бұрын
🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 22 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@niranjalafernando5648
@niranjalafernando5648 14 күн бұрын
💐🙏🏻💐
@gaminipathirana2647
@gaminipathirana2647 22 күн бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@SriyaniDahanayaka-fj8wf
@SriyaniDahanayaka-fj8wf 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 18 күн бұрын
සාදු. සාදු. සාදු🙏🌸🙏🌸🙏🌸
@manelj6765
@manelj6765 20 күн бұрын
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
@shriyanikaluarachchi42
@shriyanikaluarachchi42 18 күн бұрын
🙏🙏🙏
@leelapinnawala1055
@leelapinnawala1055 17 күн бұрын
සාදු සාදු සාදු
@ajanthasenanayake1047
@ajanthasenanayake1047 18 күн бұрын
සාදු සාදු සාදු
@chandrikadasanayake2944
@chandrikadasanayake2944 20 күн бұрын
🙏🙏🙏
@anushi9619
@anushi9619 20 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 1 М.
Bawana Wadasatahana 01 - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
59:14
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 48 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН