ගෝල්ෆේස් වාහන තොගෙන් 19ක් මුලින් හිමිව තිබූ ආයතනවලටම නිදහස් කරයි. 15ක් අද අරන් යයි

  Рет қаралды 7,459

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 67
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 2 сағат бұрын
අඩු ඉන්දන කාර්යක්ෂම තියේන වාහන අයින් කල යුතුය
@dsaluth8413
@dsaluth8413 2 сағат бұрын
යකෝ රනිල්ගෙ උපදේශකයන් සහ හිතවතුන් පාවිච්චි කරපුවා දැන් දෙන්නෙ රජයේ ආයතන සහ අමාත්‍ය වලට
@niranjaranasinghe4747
@niranjaranasinghe4747 Сағат бұрын
Mokakda meke teruma ? Den chande illaddi kiyapu dewal neweine wenne. Api balaporottu wena system change eka mekada ? Ei mewa vikunala podi vahana tikak denna beri ? Job eka karanna vehicle eka adala nene. Mevede api anumata karanne ne. Ayemat parana vidiyatamanam veda sidda wenne aparadene ape vote eka. W nisa ehema venna denna epa. Aniwaryen mewa vikunala salli ganna.😢😢😢
@ChethanaKalanaMahindapala
@ChethanaKalanaMahindapala Сағат бұрын
මොකද්ද මෙකෙ වෙනස ???? අයි ජනතාව අන්දන්නේ ??? අපහු prado v8 montero දෙන්නෙ ? cab ටික දෙන්න බෑ ?? තෙල් කරන් නැති වාහන වෙන්දෙසි කරලා එඅ සල්ලි වලින් 4 door cab ගන්න. මොකද්ද බන් මෙකෙ තෙරුම ?????????????????????????????????? දැන් දැන් විස්වසය පලුදු වෙනවා !!
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 Сағат бұрын
වෙනස තමා රනිල්ගෙ ඊනියා උපදේශකයන් ටයි හිතවතුන්ටයි නිදහස්කරපු වාහන රජයේ ආයතනවලට නිදහස්කරපු එක.
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
යකෝ තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
@i-tc6ggxyc
@i-tc6ggxyc Сағат бұрын
😅😅😅😅😅😅 ආයෙත් රජයේ සේවයේ 😅😅😅
@NilaanJayathilaka
@NilaanJayathilaka Сағат бұрын
Ow.. Matath kiyanna thiyenne ookama thama 😢😢😢
@ChethanaKalanaMahindapala
@ChethanaKalanaMahindapala Сағат бұрын
​@@ghggfv5103ඔයා කියන එක මම පිළිගන්නවා.ඒත් මචං අපි ඇවිල්ලා ඉන්නේ මේ අනිත් කුණු පක්ෂ වලට එහායින් ගිහින් ආදර්ශයක් වෙන්න. එතකොට අපි කරන්න ඕනේ ඔතන තෙල් කරන්නැති වාහන ටික එහෙම්ම තියලා. අර කැබ් ටික දීලා දාන එක. ඕවා මිනිස්සු බලන් ඉන්නවා. හිත් රිදෙනවා
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Сағат бұрын
දැන් මොකක්ද ඇති වෙන වෙනස 😮වාහන ගත්ත ආයේ දුන්න😮ජනාදිපති තුමනි අපි මෙවැනි වෙනසක් නෙමෙයි බලාපොරොත්තු උනේ. දන් මද්‍යෙන්ම කිවුව මේ වාහන වල තෙල් ලිටරේට කිලෝ මීටර් හතරයි වැඩ කියලා. ඒ නගර බද ධාවනයේ දි. එතකොට අදික පිරිවැයක් දරන්න ඕනිලු නඩත්තුවට. එතකොට යලි ඒම වාහන බවිතයට් ගැනීමෙන් මොකක්ද ඇති උන වෙනස😮😮මේවා පාවිච්චි කරපු උන් එලි කර කියලා මිනිස්සුන්ට ඇති වැඩක් නැ. උන් ගත්ත ආතල් දනාගෙන තමයි උන්ට විරුද්ද උනේ. දන් අයෙත් වෙන සෙට් එකක් ඒ සැපම ගන්නවද.... මේ වාහන ප්‍රසිද්ද වෙන්දේසියේ දැම්මනම් මිලදී ගන්න අය ලංකාවේ ඉන්නවා. ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැතිව නෙමෙයි රුපියලට ලෝකයේ ගණුදෙනු කරද්දී වටිනාකම නැති එක තියෙන්නේ. මේ වගනම් විකුණලා ඇයී රජයේ පාවිච්චියට දන් ඉන්නවා කියන විද්වතුන් සමග sakachacha කරලා කාර්යෂම, තෙල් වැඩ කරන, නඩත්තු වියදම් අඩු රජයට දරන්න පුළුවන් එකම වාහන සෙට් එකක් එකම පාටින් ගන්න එක.... එකනේ වෙනස කියන්නේ. අරුන්ගෙන් අරන් වෙන උන්ට දුන්න කියලා වෙනසක් වෙන්නේ නැ....
@kumarasilva7157
@kumarasilva7157 Сағат бұрын
වාහන අයිති ආයතන වලටනෙ භාර දීල තියෙන්නෙ.දැන් ඒව පැත්තකට දාල තියාවි.තෙල් ගහන්නෙ නැතිව.
@Ngariyarathna
@Ngariyarathna Сағат бұрын
මේක ඇත්තටම විපක්ෂයේ න් කී විදිහට ම් සන්දර් සනයක්ද අපේ හිත ත්ටිකක් අවුල් ගියා
@kumaraelapatha6772
@kumaraelapatha6772 Сағат бұрын
ඇඬෙනවා තනි ඇහැට.
@anilsilva5004
@anilsilva5004 39 минут бұрын
මුං මන්ද මාන්දසිකත්වයේන් පේලේන ගණිකාවන් ඇයි බං ලැජ්ජා නැතිව ඔය වාහන ආයි බෙදන්නෙ
@nilminisenevirathna7
@nilminisenevirathna7 2 сағат бұрын
What a waste of money. Cud hv auctioned and get money
@SilvaParanthaka
@SilvaParanthaka Сағат бұрын
සංදර්ශන ඉවරයි අපි කඩෙ ගියා 😊
@r.lraigama9180
@r.lraigama9180 Сағат бұрын
මේ වාහන ආයෙත් දෙන්න එපා. මේවා විකුණලා එකම වර්ගයේ ඒවගේම එකම වර්ණයේ වාහන රජයේ පාවිචියට දියයුතුයී
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
යකෝ තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
@pansinduinduwra7118
@pansinduinduwra7118 Сағат бұрын
ehema aluth wahana ganna doller na sago. honda deyak karawi
@i-tc6ggxyc
@i-tc6ggxyc Сағат бұрын
​@@ghggfv5103ඒ උඹ පවූ බං Sithala vathura වීදුරු vak bipan. මහන්සි ඇති නේද රෙදි appullala😅😅
@KuwenisFather
@KuwenisFather Сағат бұрын
@ghgg රජයේ ආයතන වලට,නිලධාරීන්ට දුන්නත් මේ වාහන වල ඉන්ධන දහනය,අමතර කොටස් මිල වැඩියි .මේව විකුනල, රජයේ ආයතන සදහා,ඉන්ධන කාර්‍යෂමතාව වැඩි,එකම වර්ගයේ වාහන එක් එක් කාන්ඩ යටතේ ලබා දිය යුතුයි.එහි වාසි බොහොමයක් ඇත.😮😮
@anulawathimanike9114
@anulawathimanike9114 22 минут бұрын
​@@KuwenisFatherehema hithuna hithuna widihata wikunanna ba, athyawashya sewa walata denawa kiyalane thibbe kalin idanma
@SilvaParanthaka
@SilvaParanthaka Сағат бұрын
වෙනස වෙනසක් වී නැහැ පරන රොලමයි
@youtv6362
@youtv6362 2 сағат бұрын
දැන් ලීටරේට 100ක් කිලෝමීටර් දුවයි 😂😂😂
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
@Peoplebreathe-zk3vo
@Peoplebreathe-zk3vo 2 сағат бұрын
Media campaign apahu denna na kiwa ne😂.okkama ekai 225
@Iroshan-h6j
@Iroshan-h6j 2 сағат бұрын
Madak gahanna thenak dekkoth baiyo wegen duwagena anne😁
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
@kumarasilva7157
@kumarasilva7157 Сағат бұрын
නාටක මාරයි....කොරල හමාරයි..😂😂
@maryliyanage
@maryliyanage 2 сағат бұрын
😂
@priyanthasooriyaarachchi7411
@priyanthasooriyaarachchi7411 Сағат бұрын
මට මැරෙන්න හිතෙනවා මෙවා දැක්කාම වසන්ත අයියායායාය ඔයා කෙහෙදදදදදදදදදදදදද😂😂😂😂😂😂😂😂😂
@anilsilva-h7p
@anilsilva-h7p 46 минут бұрын
කිසිම වෙනසක් නෑ. කලින් ආයතනවල ම භාවිතයට ලබා දෙනව. පත් කරපු ජනාධිපති උපදේශක වරුන්ටත් ලබා දෙයි. ඉන්ධන දීමනා දෙයි. එහෙම වෙන්න ඕන. එකේ වැරැද්දක් නෑ .ජනාධිපතිවරයා ගේ හිතවතුන්ට රනිල් , මහින්ද වගේ නොකර.
@pradeepkumara8342
@pradeepkumara8342 10 минут бұрын
කෝ බන් කඩේ ගිය සෙට් එක 😂😂. ඔය හැම වාහනයක්ම unp උන්ගෙ😂 ලු රනිල් ආපහු දෙන්න කීවලු ඒකයි ඔය😅 ජනාදිපතිට රට කරන්න දීලා පඩුවෙ ඉදපන්ලා ගොන් හරක්😮
@Rukmanegodawththa
@Rukmanegodawththa Сағат бұрын
මචං එතකොට අර ලීටරයකට km 3-4k දුවන ඒවත් දුන්නද
@HashanThilakarathna-ow5hl
@HashanThilakarathna-ow5hl 42 минут бұрын
මේ වැඩේ තේරුම මොකක්ද? මේ වාහන අපේ රටට බරක් මේවා නඩත්තු වෙන්නේ ජනතාවගේ මුදල් වලින් . කිසිම වෙනසක් වෙලා නෑනේ
@Vivian12345V-j
@Vivian12345V-j 23 минут бұрын
අපේ දුප්පත් රටේ වැඩකරන්න සුඛෝපබෝගී වාහන ඕන නෑ. තමන්ගේ සල්ලි වලින් ගන්නවා මිස අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් සැප විදින එක ලොකු පාපයක්.ළමයාට දෙන්න කිරි පැකට් එක ගන්න සල්ලි නෑ. කන්න නැතිව ජීවිතේ නැති කරගන්න අය අපේ රටේ තවම ඉන්නේ.ඕවා පුද්ගලික වැඩ වලට පාවිච්චි කරන අයට ශාප වෙයි
@HerathbandaRathnayakamudeyanse
@HerathbandaRathnayakamudeyanse Сағат бұрын
මේවා ලන්කාවට ගැලපෙන්නේ නැත්තන් ඇයි ආපහුව් දෙන්නෙ
@fatloose751
@fatloose751 2 сағат бұрын
විකුණනවා කියලනෙ කිව්වෙ. දැන් ඉන්ධන පිච්චෙන්නෙ අඩුවෙන්ද
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
@sdsannadasunil6355
@sdsannadasunil6355 2 сағат бұрын
Thawa sathiyakin oya eakakvath othana nea.
@Ngariyarathna
@Ngariyarathna Сағат бұрын
වාහන පුද්ගලයින්ට දෙනවානම් තෙල් විය දම් එයලට දර ගන්න දියයුතුයි
@harischandrajayawardana7932
@harischandrajayawardana7932 36 минут бұрын
වාහන වල තෙල් වැඩ කරන්න හදලද කොහේද වැඩ්ඩොනෙ ඉන්නෙ😂😂😂
@Rizadrizad-gb9ro
@Rizadrizad-gb9ro 2 сағат бұрын
😂😂😂😂😂😂
@tharindugunathilake1233
@tharindugunathilake1233 Сағат бұрын
ලීටරේට දැන් 4 ට වඩා කරයිද එතකොට?
@MalithGurubawila-yt8lr
@MalithGurubawila-yt8lr 2 сағат бұрын
Boru wadak ayet owa denawakiyanne
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
@nalindarohan5027
@nalindarohan5027 2 сағат бұрын
😂😂😂😂😂
@SampathShanu
@SampathShanu Сағат бұрын
Wahana Gannawa kiuwa gaththa nawatha bara dunna Dan kattiya dakkane Gannawa bara denawa dan okkoma hari ok
@SampathShanu
@SampathShanu Сағат бұрын
Kiyapu de karala pennuwane Dan iwarai eka
@janakakumara1443
@janakakumara1443 Сағат бұрын
Garu janadepate tumane nawathat ma wahana walata endana danna rajayanda
@animebottomline96
@animebottomline96 Сағат бұрын
Moda widihata tiper wenne deyak na .. therum ganin .. wenasa wela thiyane deh balala sathutu wenne ... Waradi hoyanne yanne nathuwa..
@dilshankaru
@dilshankaru 56 минут бұрын
පරණ විදියමයි 💀
@niroshankoraralage-ni7fr
@niroshankoraralage-ni7fr 2 сағат бұрын
Aniwaryen Prado,Discovery,V8 wikunademiya yuthui😮
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment Сағат бұрын
V8 දෙන්නෙ නෑ
@LohithaDewasurendra
@LohithaDewasurendra 35 минут бұрын
Why release them without Govt Insignia Imprinted on the side?
@GoldCell-c9e
@GoldCell-c9e 59 минут бұрын
@RedkRanasinghe
@RedkRanasinghe 25 минут бұрын
me karapu gon waden nam malimawa paradinawa.apiwa andanawa.gaththa dunna. Petral walin km 5ta wada duwanawada
@janakakumara1443
@janakakumara1443 Сағат бұрын
Janahthawaga het bedanawa
@piyumiperera7351
@piyumiperera7351 Сағат бұрын
I can't understand.
@SampathShanu
@SampathShanu Сағат бұрын
Ai Dan gaththuwa denne
@ghggfv5103
@ghggfv5103 Сағат бұрын
තේරෙන්නේ නැද්ද ඉස්සර කිසි හේතුවක් නැතුව දුවපු රජයේ වාහන දැන් government office's ලා ට දෙන්නේ ඉස්සර වාහනයකින් - ඍණ ආදායමක් රජයට ආවේ දැන් +ධණ ආදායම් ලබන රාජ්‍ය ආයතන වලට දෙන්නේ වාහන භාවිතා කරන්න. ඉස්සර පෞද්ගලික කාර්යන් සදහා දැන් රජයේ ආයතන වලට common sense
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
වාහන නාටකයේ අලුත් නළුවෝ
33:07
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН