අවුරුදු 15දී වෙනස්ම බිස්නස් එකක් කරලා වාහන 40ක් එකතු කරපු ශාන්

  Рет қаралды 746,702

KONARA VLOG

KONARA VLOG

3 жыл бұрын

වැඩේ පටන් ගන්නකොට ගෙදරින් පිස්සා කියල බැන්න

Пікірлер: 1 200
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
ජීවිතේ ගොඩ යන්නනම් අවධානමක් ගන්නම වෙනවා❤️💪🔥
@Kasthuridiary
@Kasthuridiary 3 жыл бұрын
aniwa brother
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
Yes... Actually ❤ #pudumalokya
@sandaruwannethmina
@sandaruwannethmina 3 жыл бұрын
Api monawada karala thiyenne balan yanakota neda ayyiya
@Kasthuridiary
@Kasthuridiary 3 жыл бұрын
@@sandaruwannethmina 😕
@uzelezzmydiary
@uzelezzmydiary 3 жыл бұрын
Vlog eka diga madi aiye 😥
@maheepapehesaradesilva1663
@maheepapehesaradesilva1663 3 жыл бұрын
කෝනාරයා , මේවා තමා යකෝ නියම video . ලංකාවේ කොල්ලොන්ගේ ආකල්ප වෙනස් කළ හැකි channel එකක්.keep goin Man
@sandayasudarashai4565
@sandayasudarashai4565 3 жыл бұрын
@@thorathuruviraj .
@nishiperera7745
@nishiperera7745 3 жыл бұрын
චීනෙ ජැක් මාට පුලුවන් නම් වෙනස් විදිහට හිතන්න ලංකාවේ ශාන්‍ ට ඇයි බැරි..ගොඩක් හිතන්න දේවල් තියනවා ඒ වචන ඇතුලේ..සුභ පැතුම් මල්ලී...
@sithiralakshitha5694
@sithiralakshitha5694 2 жыл бұрын
කැරි පොයය බන් මුගේ
@Athukorala89
@Athukorala89 3 жыл бұрын
කෙල්ලො පස්සෙ යන කොල්ලන්ට කියන්නෙ සාර්ථකවය පස්සෙ පලයල්ල මෙ වගෙ නොලැබුන ගොඩක් දෙවල් ලැබෙයි....❤️❤️❤️❤️
@pradeeplakshan7194
@pradeeplakshan7194 Жыл бұрын
ඔව් යාලුවා
@maleeshadilshan320
@maleeshadilshan320 3 жыл бұрын
මචන් අපි තව ඉගනගන්නවා උබ සල්ලි හම්බ කරනවා මචන් උබට සුබ අනාගතයක් 👍👍👍❤️❤️❤️
@anonymoust9971
@anonymoust9971 3 жыл бұрын
අම්මා තාත්තගෙ සල්ලි වලින් රගනවා උනත් ඒ කොල්ලා ඒ දේවල් ආරක්ශා කරලනෙ.දැං ඉන්න උං කරන්නෙ අම්මා තාත්තගෙ දේවලුත් විකුනලා විනාස කරන එකනෙ.මේ කොල්ලා දක්ශයෙක්.🔥
@Ravindu_Dilisara
@Ravindu_Dilisara 3 жыл бұрын
මට මතකයි චරිත අත්තලගේ අයියත් ඔය කතාවම කිව්වා.risk එකක් ගන්ඩ ගොඩක් අය බයයි.ලංකාවේ වෙනස් හොද quality වැඩ කරන අයගෙන් ගොඩක්ම අහන්න ලැබෙන දේ❤️
@julanmax
@julanmax 3 жыл бұрын
කොල්ලන්ට කෙල්ලන්ට හොඳ ආදර්ශයක් මල්ලි උඹ ❤️👍
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
Good Job Konara Vlog ♥️ Digatama mey wage videos danna 🙌
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
Ramod ayya❤️
@slmusic2045
@slmusic2045 3 жыл бұрын
@@thorathuruviraj meka nati tanak na
@kelumthushara7189
@kelumthushara7189 2 жыл бұрын
Ramod aiyaaa😳😳
@tharu23
@tharu23 2 жыл бұрын
Konara vlog adarei hamadama ❤
@imyourpaba_2096
@imyourpaba_2096 2 жыл бұрын
Sir 💗🙌
@surenkumara..932
@surenkumara..932 2 жыл бұрын
ඔබ වගේ බුද්ධිමත් දරුවන්ට ලංකාවේ අනාගතයේ වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හදවතින්ම සුබ පතනවා ඔබට. දීර්ඝායු වේවා...
@asanthima593
@asanthima593 3 жыл бұрын
ඇත්තටම මාර ශක්තිමත් දරුවෙක් .... තුණුරුවන්ගේ සරණින් . ජීවිතේ හැමදාම ජයමං පෙතටම යන්න ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා පුතේ .... කළුතර බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@danadesh353
@danadesh353 3 жыл бұрын
ඇත්තටම පට්ට සතුටුයි. මම වගේ එකෙක්. අවුරුදු 17 ඉදලා මම අද wedding decorations කරන කෙනෙක්. 💪 good luck
@shamalrashmika7461
@shamalrashmika7461 2 жыл бұрын
මචං වට්සැප් නම්බර් එක දියන්කො
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
සුභ පැතුම් පිළිගන්න පුතේ ඉතාමත් හොඳ ආදර්ශ මත් දරුවෙක් තව තවත් දිවියේ හිනිපෙත්තටම යන්න ලැබේවා ස්තුතියි කෝනාර රට ට මේ දරුවා හඳුන්වා දුන්නාට තරුණයින්ට හොඳ ආදර්ශයක්
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
කෝණාර ගොඩාක් ජීවිතේට වැදගත් සාකච්ඡා කරනවා. මම අනිවාර්යයෙන් ම දවසකට එකක්වත් බලනවා. ගොඩක් ස්තුතියි මේ වගේ වටින දේවල් ඉදිරිපත් කරනවාට
@nethmiedirisinghe9223
@nethmiedirisinghe9223 3 жыл бұрын
මාර ගැම්මක් එනව.කලින් වීඩියෝ එකෙන් හිතට ලොකු හයියක් ආවා මේකෙන් ඒක දෙගුණ උනා❤️ thnku malli❤️ අනාගතේට සුබපැතුම්.
@praveendissanayake5538
@praveendissanayake5538 3 жыл бұрын
උබනම් මාර ඩයල් එක බන් ... එල එල ❤️ දිගටම කරගෙන යමු ✌️
@vimukthikumarasinghe7198
@vimukthikumarasinghe7198 3 жыл бұрын
අවදානම් වියාපාර කෝටිපතියන් බිහි කරයි 🤟
@kavinduhasaranga7294
@kavinduhasaranga7294 3 жыл бұрын
ව්‍යවසායකත්වය🙂
@diduladinesharalokusuriya563
@diduladinesharalokusuriya563 3 жыл бұрын
Kudu 🥴
@kavinduhasaranga7294
@kavinduhasaranga7294 3 жыл бұрын
@@diduladinesharalokusuriya563 🤣🤣🤣
@user-gl8eq4gj5y
@user-gl8eq4gj5y 3 жыл бұрын
opa dupa ahamuda 🤭🤭👇👇 kzbin.info/www/bejne/i2PTgWdse9uNisU
@gairukasulakshana1702
@gairukasulakshana1702 3 жыл бұрын
😎❤
@praveenmolligoda
@praveenmolligoda 3 жыл бұрын
විට්ස් බෑන්ඩ් ඩයල් එක වටේම එවුන් හොයං යන්න ගිය නිසා මුලින්ම කිව්වා මූව මුලින්ම හොයාගත්තෙ උඹ කියල ජයවේවා.. ආදරෙයි😂♥️
@ishan9717
@ishan9717 3 жыл бұрын
Unlike කරලා ඇත්තේ අනුන් යටතේ කඹුරන වහල්ලු වෙන්න ඇති. සුපිරි වීඩියෝ එකක්. තව මේ වගේ වටිනා වීඩියෝ දාන්න අයියේ. ජය වේවා! ❤👊
@asanthima593
@asanthima593 3 жыл бұрын
මේ වගේ හොඳ වීඩියෝ එකක් unlike කරන්නේ හැදියාවක් නැති සමාජයේ පිළිගැනීමක් නැති නූගත් මිනිස්සු තමයි නේද
@acommonman7950
@acommonman7950 3 жыл бұрын
Na bn rawatenne nathi ewun
@dilshan1213
@dilshan1213 4 ай бұрын
​මු කාර් රෙන්ට් එක දෙන එකලු බන් කරන්නෙ කාර් හතලයික එකතු කරලා නැ
@sasinsathsara2777
@sasinsathsara2777 3 жыл бұрын
මන් තාම super shiwi.සිරසේ යන කාටුන් ටිකයි බලනවා..ගිරි පුර ඇත්තෝ.
@charinduliyanage9224
@charinduliyanage9224 3 жыл бұрын
konara ayye..chine jac maa ta wada loku weddo me rate bihiwevi..e dewal walata ubath patta moral ekak denawa..godak pin ayye ubata..jaya konara ayya..
@user-jo2fe3xp5u
@user-jo2fe3xp5u Жыл бұрын
අනිවාරෙන් වෙනස් විදිහකට හිතල ගොඩ යන්න පුලුවන්..❤🔥 ඇත්තටම මරු සුපිරි කොල්ලො ගැම්මක්..🔥❤ හැමෝටම හොදම ආදර්ශයක්..❤🔥
@dilharasewwandi9541
@dilharasewwandi9541 3 жыл бұрын
ගෙවල් වලට වෙලා දෙමව්පියන්ටත් කරදරයක් වෙලා ඉන්න අයට හොද ආදර්සමත් මල්ලි කෙනෙක්
@stk4
@stk4 3 жыл бұрын
ජීවිතේ ආපස්සට හැරිලා බැලුවම ගොඩක් දේවල් වෙනස්වෙලා 😷 වැට්ටුව වාර... රිදුම් දුන්න වාර අනන්තයි 💔 ඒවා ආයුදයක් කරගනින් 💪 කාලය ගැන විස්වාසයක් තියාගනින් 🔜🕧 හැබැයි තමන්ගැනත් දැඩි විස්වාසයක් තියාගන්න ගමන් 💪💘උබ කරනදේ අතාරින්න එපා 🤘 උබේ කාලය වැඩි ඈතක නෙවෙයි සහෝදරයා 🕧❤ එදා තමයි උබ දිනපු දවස🌹🌸🌻🎠
@upsena880
@upsena880 3 жыл бұрын
ජයවෙිවා පුතේ ඹයාට තරැණ පරපුරට ලොකු ආදරශයක් ලබාදි තිනෙවා තෙරැවන් සරණයි ...
@user-pn9rl2dx2l
@user-pn9rl2dx2l 3 жыл бұрын
Hithatama wadinawa aiye oyage research..Manasikawa watila pisso wage salli ne kiya kiya inna ayata mewage videos walin godk dewal labenawa jiwitheta..Thanks bro..Good luck..🌟
@socil2832
@socil2832 3 жыл бұрын
KONARA ඔයානම් සුපිරි ❤️🤟 මේ වගේ ඒවා ඕනි දිගටම 🙂
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
අනේ මට මේ කොල්ලා බදාගන්න හිතෙනවා මේ පොඩි වයසින් කියන කතා අහනකොට😘😋❤️
@avishkapeiris96
@avishkapeiris96 6 ай бұрын
VERY DISSAPOINTED WITH THE SERVICE. The car failed to show up on the wedding day due to an alleged accident. Despite numerous attempts, he was unresponsive and failed to provide at least a backup car.It's been almost a week with no refund. Beware of this scam! Happy to share screenshots of the conversations if needed.I will be reporting this to the police.
@NP-hy3ng
@NP-hy3ng 3 жыл бұрын
Konara malli demmoth daanne niyama video ekak kiyala danna nisama balannath kalin like kala.eththatama sathutui godak......mehema hithana tharunayo inna ekath wasanawak.nikan kaale kaa damana , wedakata nethi tharuna piris athare me tharunaya aadarshayak wagema aadambarayak......💐💐💐💐💐💐
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
උත්සාහ වන්තයා ජයගනියි කියලා වචනයක් තියෙනවා ඔබට සුභ අනාගතයක් බුදුසරණයි
@thariduroshan4494
@thariduroshan4494 3 жыл бұрын
💞🇱🇰ඇත්තටම ජීවිතේට මොනා හරි දෙයක් ගන්නයි ආවේ අනිවා වටිනවා❤️💞
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 3 жыл бұрын
ජය වේවා මල්ලියේ❤️💯✨
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
සබි කරා හදවතින්ම සුපිරි චැනල් එකක් . එවගෙම ශාන් සුපිරි වැඩිඩෙක්. බුදුසරණයි සහො නුබට . ජයවෙවා
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 3 жыл бұрын
කොණාර ඔය වගෙ වැදගත් විඩියො අඩුම විනාඩි 20ක්වත් කරපන්. ඊට වඩා දිග උනත් අපි බලන්වා. අයෙ ඔය මල්ලි එක්ක ලොකු ව්ඩියො එකක් පුලුවන්නම් කරන්න
@i.m2487
@i.m2487 3 жыл бұрын
Supiri මල්ලි ..jaya wewa ekenma 👍
@asanthima593
@asanthima593 3 жыл бұрын
ඒක නම් ඇත්ත තමයි මෙවැනි ආදර්ශමත් වීඩියෝ කොච්චර දැම්මත් හරිම ආසාවෙන් බලන්න පුළුවන් ..
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
උත්සහයට වඩා පෙර දානේ දීලා ඒකයී ලැබෙන්නේ සිතුවාට ලැබෑන්නේත්නෑ උත්සහ වන්තයා ඡයගනී තෙරුවන් සරණයි පුතේ හොඳ ඤණයක් තවත් පහලවේවා
@crick9576
@crick9576 3 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි කොල්ලෝ ඉදිරියෙන් ඉදිරියට යන්න
@rodnikulasingha8850
@rodnikulasingha8850 3 жыл бұрын
ඒක ඇත්ත ඔබතුමාගේ කථාව උතුම් මම මුලින් තනියම දුක්විදලා ප්‍රජා සේවය කරද්දී මට ඇසුනා ගමේ උදවිය බනිනවා ඕකට පිස්සු බොරු වැඩ කරන්නේ කියා අද බුදු පියානන්වහන්සේට මලක් හරි පූජා කරන්නේ මම ගමේ සියලුම අය වෙනුවෙන් බැනුම් අහගෙන ඇල දිගට මල් ගස් විශාල ප්‍රමානයක් වවපු නිසා නොවේද? ඔබ තුමාගේ උත්සහය අපි අගය කලයුතුයි.යහපත් ලෙස ඉහල තලයක දැවැන්ත ව්‍යාපාරික මූල්‍ය ආයතනයක් බවට පත්වේවා !!! ඔබට සුභ අනාගතයක් තෙරුවන්සරණයි !
@virajsanjana5046
@virajsanjana5046 3 жыл бұрын
Elama video eka fattah..motivtn eka mchn.❤👌. Mchn oya field ekata enna 1st car eka buy karanna hari kohmada salli hoygatte..oita wada video eka tikk wedi krl demma nam hri bro..❤👌
@suchiboy4221
@suchiboy4221 3 жыл бұрын
නියම මොළකරුවෙක්❤️❤️
@JanawithDayavlogs
@JanawithDayavlogs 3 жыл бұрын
Great motivational story 👏👏👏🤝 keep doing Brother 🤝
@user-tz7wg5hi8z
@user-tz7wg5hi8z 4 ай бұрын
මගේත් හීනයක්. තමයි ඔය වගේ වෙන්න ජය වේවා මල්ලී❤❤❤❤❤❤😊
@supunchamara7383
@supunchamara7383 3 жыл бұрын
වීඩියෝ එක වටිනවා. ඉක්මනටම ආයෙම එයාගේ විස්තර එක්ක ටිකක් දිග වීඩියෝ එකක් කරන්න. 👍👍👍
@sathsarasampath3949
@sathsarasampath3949 3 жыл бұрын
නියමයි අයියේ මේ වගේ දේවල් තමයි ලංකාවට ඔනී💪❤️
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
මූනම් පට්ට පොරක්..😘😘🇱🇰🙏😍
@vishwanirmal1010
@vishwanirmal1010 3 жыл бұрын
මේ වගෙ video තවත් දාන්න ජීවිතයක් ගොඩයන්න පුලුවන් ගොඩක් දේවල් ගැබ් වෙලා තියනව.කෝනාර අයියෙ good luck
@supunprabath6777
@supunprabath6777 3 жыл бұрын
නියමයි මල්ලී..ගන්න දේවල් ජීවිතේට ගොඩයි..long interview එකක් කරන්න..ජය.
@sunimalperera1958
@sunimalperera1958 3 жыл бұрын
love u konara vlogs just subscribed..🥰
@dinukaweerarathna5859
@dinukaweerarathna5859 3 жыл бұрын
Proud to say he is from Ganemulla🙂 All the best brother 👍
@inoshasewwandi1439
@inoshasewwandi1439 3 жыл бұрын
මන් හැමදාම මේක බලනව දවසක ජීවිතේ දිනනව කෝනාර එදාට මත් මේ වගේ ඔයාගෙ ඉන්ටර්විව් එකකට එනවා
@gayanthagimhan4563
@gayanthagimhan4563 3 жыл бұрын
Thanks Konara aiye...... oya me wage dewal hemadama genawata.... ❤️❤️❤️
@nuwanpradeep8494
@nuwanpradeep8494 3 жыл бұрын
මෙ සම්පුර්ණ කතාව නැ.වාහනයක් ගන්න සල්ලි ගොඩක් ඔනි මාත් අවුරුදු 22 ව්යාපාරිකයෙක්.මම ඔයා දන්නවා එ කතාවෙ අඩු වක් තියෙනවා.එක පාරටම වාහනයක් ගන්න බැ.එත් කොල්ලා දක්ශයි සුබ පැතුම්.අපෙ එකෙක් බිස්නස් කාරයෙක්.❤️❤️❤️❤️
@supun4656
@supun4656 3 жыл бұрын
මේ වීඩියෝ එකේ පොර එක තැනක කියනවා යාලුවන්ගෙ වාහනවලින් කරන්නේ එක වාහනයක්වත් එයාගෙ නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ වගේ වාහන තියෙන යාලුවෝ ඉන්නව නං පට්ට සල්ලි කාරයෙක් වෙන්න ඕනේ. එච්චරයි හිතන්න තියෙන්නෙ 😂 ඔය වගේ දේවල් ඉතින් youtube කාරයො හංගලා අනිත් අයව motivate වෙන විදිහට අයිසින් දාල තමයි මේකෙ පෝස්ට් කරන්නෙ. හොයල බැලුවම මේ වගේ අඩු වයසෙන් ගේම ගහපු ගොඩක් කොල්ලො උපතින් සල්ලි කාරයෝ තමයි. එහෙම නොවෙන එවුන් ඇති අතේ ඇඟිලි ගානට. Update on 28/09/2020 තාම කෝනාර මේක බලලා වත් නෑ. ලැජ්ජයි ඕයි.හිඟා කාපං මීට වඩා හොඳයි 😂🖕
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 3 жыл бұрын
😂✌️
@Dhananjaya206
@Dhananjaya206 3 жыл бұрын
චැනල් එකේ owner මං මේ comment එක දානකොටත් උඹේ comment එකට reaction එකක් වත් දාලා නැහැ ... සරල සත්‍ය මේක තමා බන්. Contacts නැතිව මේ ගේම් එක ගහන්න බෑ බන්.... 2000 පස්සේ ඉපදුන උන් පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරපල්ලා උඹලව බහුතරයක් හදිස්සියි සල්ලි හොයන්න.... ඉගෙන ගනිල්ලා කාටවත් කඹුරන්න නෙවෙයි තමන්ටම දෙයක් කර ගන්න සමාජෙත් එක්ක ගැටෙන්න උඹලට තියෙන හොඳම contact එක අද්‍යාපනය තමයි නංගිලා, මල්ලිලා .... Best of luck! හැමෝටම 🤟
@supun4656
@supun4656 3 жыл бұрын
@@Dhananjaya206 ඔව් බං. ඇත්තටම මේ වගේ මෝඩ ආතල් නිසා ගොඩක් කොල්ලො ඉගෙන ගන්නේ නැතුව ඒක කඩාකප්පල් කරගෙන අන්තිමට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ තත්වෙට වැටෙනවා. දුප්පත් මිනිහට ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමේ ඉගෙන ගැනීම තමයි. එකම ක්‍රමේ නොවුනත්
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 3 жыл бұрын
@@Dhananjaya206 මේකෙන් මෝටිවේට් වෙන් නෑ.මේක රැල්ලක් කරන් මුන්.
@Dhananjaya206
@Dhananjaya206 3 жыл бұрын
dananjaya chathuranga සිරාවටම බන්. තව දෙයක් අපි මේකේ comment කරන්නේ උඹගේ වීඩියෝ එක බලලා අහස් මාලිගා හදන අත්දැකීම් අඩු වැඩි හැමෝටම idea එකක් දෙන්න ඇත්ත situation එක ගැන ....
@dabanekolla4551
@dabanekolla4551 3 жыл бұрын
Hoda wadak godak watinawa, me wage video ekak ape kollo dakkama unuth goda ynna uthsaha karanawa, meka maru, mn adai oyawa konara sub kare , suba pathum digatama hoda video danna,🌷🌷🌷
@isurudulara4012
@isurudulara4012 3 жыл бұрын
සුපිරි බන් ❤️ පට්ට motivation එකක් ❤️❤️
@rasikaherath4120
@rasikaherath4120 3 жыл бұрын
හදවතින් සුබ පතනවා brother ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
@pabasaradewmina7363
@pabasaradewmina7363 3 жыл бұрын
Aiye niyama motivation ekak thawath me wage videos one oyagen💕
@gayanthaminorkafernando3807
@gayanthaminorkafernando3807 3 жыл бұрын
Niyamai ..digatama meh wage videos krnna. Watinawa👌♥️
@darshana573
@darshana573 3 жыл бұрын
මන් හිතනවා දවසක කෝනාර අයියත් මාව හොයන් එයි කියලා ..
@fimoproductions-1971
@fimoproductions-1971 3 жыл бұрын
උබට පුලුවන් බොක්ක ❤️🇱🇰👍🏃
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
ජය වේවා බොක්ක.good luck උත්සාහ කරොත් පුළුවන්
@user-qn3jv2ez1m
@user-qn3jv2ez1m 3 жыл бұрын
බොක්ක උබට පුලුවන් බන් ඕම යමබ්
@Kasthuridiary
@Kasthuridiary 3 жыл бұрын
ගැම්ම ❤️
@ChillVibes245
@ChillVibes245 Жыл бұрын
Good job brother proud young Sri Lanka 👍❤️ Everyone must think like this, don't waste time stand up and make a difference
@kamalmadushanka1074
@kamalmadushanka1074 3 жыл бұрын
supiri bro inna kollo kello motivate karana dewal genawata. video eka balala godak kollo utsaha karai gemak gahanda
@HasithaFredrick
@HasithaFredrick 3 жыл бұрын
අනේ .......... මයෙ පුතේ, අපේ අප්පලට ත් පුතාගේ අප්ප්ලට වගේ සල්ලි තිබ්බා නම්. අපි Risk ගන්නේ Neil Armstrong හඳට යද්දි ගත්තේ ... ඒ වගේ. මොනා වුනත් පුතා චිනේ Jack Ma ගෙ කතාව නම් ලෙසටම දුන්නා, අපේ උන් සබන් නැතුව නාලා තියෙන්නේ. මට දුක මේවා බලලා ෆෝම් වෙන උන් ගැන. මේකනම් සුපිරි
@ravindujayalath1021
@ravindujayalath1021 3 жыл бұрын
මම මේ පාර ඒ ලෙවෙල් ලියනව😑 ඇත්තටම පට්ට පොරක් මේ❤❤ අපි මොනාද කරේ කියල හිතෙනව.......මේ දෙන මොරාල් එක වටිනව අපිට...❤❤❤
@warunalakshitha7738
@warunalakshitha7738 3 жыл бұрын
පාඩම් කරපන් යකු තව දවස් කියද
@sudeshnarayana6728
@sudeshnarayana6728 3 жыл бұрын
Math liynw😢❤️
@tutubro3502
@tutubro3502 3 жыл бұрын
rs 100 k athe nathuwa api koheda bn busines patan ganne!
@tutubro3502
@tutubro3502 3 жыл бұрын
maath yko
@user-ti7id5ev7x
@user-ti7id5ev7x 3 жыл бұрын
අපිට නෑ කියලා බෑ කියලා නෑ පුලුවන් විදිහට කරන්න.රෙස්පෙක්ට් මචන්.😎නියමයී ජය මචන්.යූ ටියුබ් එකෙන් මගුල් බලන්නැතුව මේ වගේ දෙයක් බලලා යමක් ඔලුවට ගනින් අන්නේකයී.යූ ටියුබ් එක වටින දේකට යොදෝ ගනින්.යාලූ අන්නේකයී.රෙස්පෙක්ට් සහෝදරයා💪😎
@captaingalway8005
@captaingalway8005 3 жыл бұрын
නියම විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි හොඳ දැනුමක් ලැබුනා.....👍👍👍👍👍👍👍👍👍👍🎷🎷🎷🎷
@hasindugayendra4627
@hasindugayendra4627 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ චරිතය ගැන.... අවුරුදු 45 අයත් ජොබ් ඉල්ල ඉල්ල කෑ ගහන රටේ... මෙහෙම අය ඉන්න එක ලොකු ආඩම්බරයක්... මමත් මේ කතාවෙ කතානායගෙ වයසෙ... මට මේ කාලෙ ඇතුලත මම මොනාද කලේ කියල හිතද්දි මම ගොඩක් පිටි පස්සෙන් ඉන්නෙ කියල හිතෙනව...
@tutubro3502
@tutubro3502 3 жыл бұрын
yko mata 20! mata adunaa.
@sarangasaranga9539
@sarangasaranga9539 3 жыл бұрын
Ata sata natuwa owa karanna ba යකෝ .oya amma tattage salli යට karala goda apu ekak.amma tatta hoda biusnus කාරයෝ wenna eti .ekko ඕකට lotaraiyak edaila wenna eti .natuwa කොහොමද ඔහොම karanna .ලංකාවේ inna moda hatta owa pili gannawa
@tutubro3502
@tutubro3502 3 жыл бұрын
@@sarangasaranga9539 ow bro matath passe meeter une aa gana! awurudu 3 ta kooti 20 withara hoyanna baane ithin!
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
Niyamai ayye 💚
@doctorupulalwis1660
@doctorupulalwis1660 3 жыл бұрын
බැලුවා සුපිරි.ජය කැමැත්ත දුන්නා.දිගටම එකටම ඉමු.රතු සුදු කරල තියෙන්නෙ.❤️💕
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
Your amazing great congratulations and.god bless u.shan. watching from italy
@plwasntha4722
@plwasntha4722 3 жыл бұрын
පුතා ඔයාට ඉදිරි අනාගතයට බුදු සරණයි .
@fimoproductions-1971
@fimoproductions-1971 3 жыл бұрын
නියමයි අයියේ ❤️❤️❤️ මේක හෙව්වා ගොඩක් ❤️
@HusniIbraheem
@HusniIbraheem 3 жыл бұрын
Aththatama oyage soyaganeema saha, introduced kireema👌😍 godaak vatinava.. 😘👌👌💯💯
@benurawickramanayake5179
@benurawickramanayake5179 3 жыл бұрын
දිගටම මෙහෙම වීඩියෝ දාමු අයියේ 😍❤❤❤❤
@hasindulakshan5278
@hasindulakshan5278 3 жыл бұрын
තව ඕනේ මේ වගේ වීඩියෝ😍😘😘
@adk6181
@adk6181 3 жыл бұрын
ආඩම්බරයක් බං ♥️❣️🤟🏻🔥
@lathakwt8132
@lathakwt8132 3 жыл бұрын
දෙවි..පිහිටයි . තවත් ඉදිරියට . යන්න සුබ . පැතුම්
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
නියමයි මචන් ජයවේවා ..ඉදිරියටම යන්........💪💪💪💪💪💪❤️❤️❤️😎
@EarnwithYasiru
@EarnwithYasiru 3 жыл бұрын
Hamadama me wage දිරිමත් karana වැඩසටහන් karanna adareyi konara ayiyah😘
@isurusenananda
@isurusenananda 3 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් කරනවා නම් රියල් සිටුවේශන් එක ඔක්කොම කතා කරපන්. බොරුවට උඩිනුයි යටිනුයි අයිසිං පාරක් ගාලා වීඩියෝ එක thrending ගේන්න විතරක් ට්‍රයි කරන්නැතුව in detail විස්තර කියපන්. මොකද දෙදාහෙ න් පස්සේ ඉපදුන ගොඩක් උන් මේවා බලලා බොරුවට සිහින මාලිගා හදලා ඉගෙන ගන්න එකත් අතහැරලා දාලා බිස්නස් වලට බහින්න පටන් ගන්නවා. එකෙන් සමහර විට අනාථ වෙන්නේ අතේ සතේ නැති ගෙවල්වලත් සල්ලි නැති පොඩි කොල්ලොන්ගෙ ජීවිත වෙන්න පුළුවන්. මේ කොල්ල පටන් අරන් තියෙන්නෙ රුපියල ඉදං බිංදුවේ ඉඳන් නෙවෙයි. ඒක හොඳට තේරෙනවා. ඒක නිසා බිස්නස් වලට ආසාවෙන් ඉන්න පොඩි එවුන්ගේ අධ්‍යාපනයයි ජීවිතය දෙකම විනාශ කරන විදිය විදියේ වැඩ කරන්න කලින් දෙපාරක් හිතපං
@somebodysme1619
@somebodysme1619 3 жыл бұрын
well said👍👍👍
@bhagyakarunasekara7775
@bhagyakarunasekara7775 3 жыл бұрын
ඇත්ත කතාව මචං. පොඩි එවුන් හිතන්නේ මේව ඇත්ත කියල . ලේසියෙන් කරන්ඩ පුලුවන් කියල
@isurusenananda
@isurusenananda 3 жыл бұрын
@@bhagyakarunasekara7775 ඔව් මුන්ට තේරෙන් නෑ ට්‍රෙන්ඩිං යන්න මේ කරන වැඩෙන් එකෙක්ගෙ හරි ජීවිතේ වරදින්න අවස්ථාවක් තියෙනව කියල. ඔතන ඇත්තටම success story එකක් තියෙනව නම් විනාඩි 10කටත් වඩා අඩු වෙලාවකින් ඉවර කරයිද බං
@nikenamenike8956
@nikenamenike8956 3 жыл бұрын
අනිවා. පොඩි උන් රැවටෙනව මෙවට ඉක්මනට .
@vishwashakthi3227
@vishwashakthi3227 3 жыл бұрын
Niyamai bn malliya ube chanel eka..akalpa wenasak karanna me rate ubata pin...
@nipungamlath5818
@nipungamlath5818 3 жыл бұрын
Machn tawa vwdio dapan bn.mn pattama motivate una bn.risk eka ganna oni.weradinawa tamai.eth eka tamai hari yana ekama margaya.tnx kolla
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
2019 A/L කරේ කැම්පස් යන්න තව cut off ආවෙ නෑ 😅 යද්දි 2021 ජනවාරි වෙයි. එලියට එද්දි 2025 මුල වෙනවා... වයස අවුරුදු 25 ක් එතකොට 😂 කරුම ජීවිත 😭
@mypersonalc19
@mypersonalc19 3 жыл бұрын
poddak buissnes paththat bahinna
@tutubro3502
@tutubro3502 3 жыл бұрын
campus nogiyoth gedarin case! matath bn!
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
@@tutubro3502 පිටරට engineering වයස අවුරුදු 23න් 🙏
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
අපි 25,26😂
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
@@thorathuruviraj තෝව රත් වුණාට අපිට පු#ද. මේක අස්සෙ වණ කරන්නෙ නැතිව ඔය comment එක delete කරගෙන පල යන්න වෙන දිහාක දාගනින්.🙏
@_lone-wolf
@_lone-wolf 3 жыл бұрын
දියුණු වෙන්න ඕනි මුල්ම දේ pawle සල්ලි මේ ඔක්කොම family background eka පෝසත් මචං 0 ඉඳන් negitapu kollek පෙන්නන්ඩ මොකද thama අපිත් 0
@amalkamal8865
@amalkamal8865 3 жыл бұрын
Eka attha bn.
@kaveevlogs3965
@kaveevlogs3965 3 жыл бұрын
සිරා 🔥
@tutubro3502
@tutubro3502 3 жыл бұрын
rs 100 k athe nathuwa api koheda bn busines patan ganne!
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔයා හරි...ලමයගෙ උත්සාහය හොදා..එත් එයාගෙ තාත්තා ට වහන සෙල් එකක්වත් ඇති...නැතිනම් තාත්තා හොද සල්ලි කාරයෙක්... කොහොම වෙතත් ඔහුට ජය.
@chabiyamusic
@chabiyamusic 3 жыл бұрын
🖤❤🖤
@hashitv2019
@hashitv2019 3 жыл бұрын
මේවානෙ වීඩියෝ සුපිරි සුපිරි සුපිරි...💪
@damindu796
@damindu796 3 жыл бұрын
සුපිරි වැඩක් konara. ජය 🇱🇰
@Niroshan369
@Niroshan369 3 жыл бұрын
ජයවේවා 👌👍😊
@Cmusicstudio24
@Cmusicstudio24 3 жыл бұрын
අම්මෝ මල්ලී උබ පට්ට වැඩ්ඩෙක් කොල්ලා congratulations ❤️❤️❤️💯💚💯💯💯
@slruchira3021
@slruchira3021 3 жыл бұрын
ඉක්මනටම video එක ඉවර වුනා වගේ දැනුනා😍🤟❤️
@hapankam74
@hapankam74 3 жыл бұрын
ගොඩක් ලස්සනයි video එක .ලන්කාවෙ පොඩ්‍ම utubeber බලන්න මෙ patthe eanne
@surangaprabath7003
@surangaprabath7003 2 жыл бұрын
තෙරැවන් සරණයි මල්ලි
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
උපාදියක් තියාගන අව්‍..ව්සිපහක් රස්සාවක් නෑ නෑ කියකියා ජනාදිපති ලග වැදවැටෙන උන්ට උබ කනේපාරක් දුන්නට පින් ජයෙන් ජයම වේවා
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq 3 жыл бұрын
බුදු සරනයි සියලු දෙවියගෙ පිහිටයි පරෙස්සමින් පුතේ ඔයාට ජය වෙිවා
@cutework3896
@cutework3896 3 жыл бұрын
නියමයි මල්ලි.. 👌..ඔයාට සුබ ගමන්.. බුදු සරණයි..!
@dhammika7438
@dhammika7438 3 жыл бұрын
Patta...Subscribed...
@samadhidewmini1640
@samadhidewmini1640 3 жыл бұрын
ඉදිරියට යන්න නම් කැපවීම අනිවාර්යයි.. ❤ මාත් කට්ට කාගෙන ටාර්ගට්ස් ටික ටික සම්පූර්ණ කරගන කෙල්ලෙක්...☑️
@dulinadewsith3461
@dulinadewsith3461 3 жыл бұрын
aiya me dana video walin pattama gut ekak enne aiye Apita thamngema kiyaka bissnuss ekak karanna one kiyana hagima enawa nikanma Math aiyage me videos tika serama baluwa patta gammak enne aiye kawadahari ikmnata goda yanna one kiyala🤝 Aiyata jayen jayama wewa digatama me wage motivated video tikak denna issarahatath apita ❤️ Bududaranai 🙏🤝
@nc627
@nc627 3 жыл бұрын
වීඩියො එක බලලා මමත් කවදාහරි බිස්නස් එකක් කරනවා කියලා හිතලා බුදිය ගන්නවා . ගොඩක් තරුණයො කාලකන්නි වෙන්නෙ ඔයවිදියට
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 3 ай бұрын
කොල්ලට හරි යන්න ඕනා. ඇයි එයා කියනවා යාලුවන්ට අසාධාරණ කරන්න හොද නැහැ . පොඩි කමට අදහස් හරිම පෝසත්. එයා එයා ගැන වගේම අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕනෙ කියලා හිතන දරුවෙක්. ඒකයි වටින්නෙ❤❤❤❤
@THEEVENTELLER-yg9ok
@THEEVENTELLER-yg9ok 2 ай бұрын
Muu wedding walata polu tiyana , refund nokarana horek
@reviewtv3
@reviewtv3 3 жыл бұрын
ඌටත් කතාකරන්න දීපන් බං 😂
@buddhisilva7682
@buddhisilva7682 3 жыл бұрын
Proud of you kolla.💚
$60.000 KETGAN O'ZBEKISTONDA YAGONA 07
13:56
Tuninghouse uz
Рет қаралды 31 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 193 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 16 МЛН
УЙЛАНМАГАН БОЛАР ОГОХ БУЛИНГ БУНИ КУРИМ #трент #тренды
0:13
ОНЛАЙН ТИК ТОК БАТИЛ
Рет қаралды 2,1 МЛН
Don’t Stealing 👵Moral Stories for kids #kidsvideos #goodhabits #youtubekids #cartoon
0:21
Elizabeth and Briceida Learning & Fun
Рет қаралды 28 МЛН
Папа гений
0:23
Вельзевул
Рет қаралды 2,1 МЛН
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 33 МЛН